Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක්ම ස්තුතී සියළුම comment වලට reply කරනවටඒ නිහත්මනිකමට 🌹👍🙏ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...... බුදුසරණයි
බොහොම ස්තුතියි 👍🙏🤗
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🏵🏵🙏🌹🙏🙏🙏👏👏👏👏
ගොඩක් ස්තුතියි වටින විඩියෝ එකක් . ලන්කාවට ආවාම බඩු ගන්න පුළුවන් දැනුවත් කල නිසා.
දීපානි කුමාරි කොහෙද ඉන්නේ රට
Ow gihin ganna
ගොඩක් වටිනවා දැනුවත් කිරීම ගැන ස්තුතියි...
Okay 🤗👍🙏
අයිය සතුටුවෙන්න සමාජය අතරේ වැදගත් මහත්මේක්😊😊❤❤
thanks
Tnx 🙏🤗👍
ඔයාලගෙ වීඩියෝ කියන්න දෙයක් නැහැ යාළුවා සුපිරි ❤
Tnx bro 🙏👍🤗
මල්ලි මං දැනට කුවේට්වල ඉන්නේ දෙසැම්බර් වල ලංකාවට ආවම පාර අයිනේ තියන් ඉදිආප්ප රොටි හදලා විකුනන්න හිතන් ඉන්නෙ ඒකට මට උවමනා ගොඩක් බඩු මට මෙතනින් ගන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කලාට මං ලංකාවට ආව ගමන් කඩේ හොයන් යනව
Apita whatsapp msg ekk danna.0715219820
ඉතාමත්ම වැදගත් වටිනා විඩියෝ එකක් .දෙදෙනා ටම බුදු සරණ ලැබේ වා!!!!!
Tnx 👍🤗🙏
අදත් vediyo ek වටිනවා ගොඩක්..😊😊😊😊 mn oylge හැම vediyo එකක්ම balanawa.
Tnx.hemadema ape video balanna 🤗🤗🤗
ඇත්තටම මේවගේ වැඩසටහන් හරිම අගෙයි සිතජතියි
Tnx 👍👍
ඔබලා සියළුම දෙනාටම යහපතක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Budusarani 🙏
Mr. Video godak watinawa...godak danuwath una..mta aduwata hanna puluwan electric badu ganna thanak Video ekak genna.🎉
සුපිරි විඩියෝ එකක්, අනිවාර්යෙන්ම එනව, ජයවෙිවා
ගොඩක් ස්තුතියි විඩියෝ එකට දුරකථන අංකය තියෙනවා නම් ගොඩක් වටිනවා ඔබ දෙපලටම ස්තුතියි ඔබගෙ ව්‍යාපාරය දියුණු වෙිවා ස්තුතියි ජයවෙිවා
Tnx 🤗🙏👍wijayasinghe trade center 10 I. X. Pereira Mawatha, Colombo 01100☎ 0112321252 | 077 672 0491
@@3sbro260wijesingha treat. Center
plastic rack 4 ho rack 6 lahcu tiyena set gana video ekak karanna malli budu saranai
මන් සබ්ස්ක්‍රයිප් කරා.🎉🎉 ජය වේවා👏
❤👍ජයවේවා මගේ ළඟ තියනවා අල කපන එකක් ජුස් හදන එකක් මට ගන්න ඕන පුටුවක් මම ඇවිත් ගන්නම් ගොඩක් ස්තූතියි දෙන්නටම යහපතක්ම වේවා ❤❤👍👍
ඇත්තටම හොද වීඩියෝ එකක් ඔබ දේපලට ස්තුති
Tnx 🙏👍🤗
හොඳ වැඩසටහනක් ජය වේවා .....
Tnx 🤗👍🙏
Aththatama me shop eken mamath badu oder karala gennawa gaththa. Milath aduy. Ewagema meyala harima kaarunikay.
Hoda wadasatahanak.apeta mila ganan danagannath puluwan una.lagadema anna balapirotthu wanawa.obagay veyapara katauthu denan dina wadiwawa.jaya.
Tnx 🤗🙏👍
ගොඩක් .වටිනවා
Tnx 👍🙏🤗
සතුටුයි.❤❤❤
නියමයි නේ
නියමයිනෙ...අහම්බෙන් දැක්කේ..❤❤❤❤❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥ඉක්මණින්ම එන්න ඕන.බඩු ටිකක් ගන්න.
Ow yanna.hodama shop ekak.
@@3sbro260 ❤️🔥👍
Thank you so much. Very useful video .
අනේ ඇත්තටම ගොඩක් හොද වීඩියෝ එකක්. සුබ අනාගතයක් වේවා ඔබ දෙපලට..
කඩේ අය බොහොම කාරුණිකව සේවය දුන්නා.ඔහුටත් ස්තූතියි ..!❤❤❤
👍👍👍🙏
Lankawata awa dawasata aniwaryenma yanawa.thank you oyata
Ow yannaaa 🙏🤗👍
Mamath anava labana aurudhae.budusatanari hareima nihathamaaneeei
ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි ❤❤
ස්තුතියි අපට
Ayye meke pantry cupboard ekak kiyadha plastic eke
සුපිරියක් අදත් 🔥🔥👍
Tnx bro
සුපිරි අයියේ කියලා වැඩක් නෑ ඔයාලගේ ව්ඩීයෝ ගැන නම්
Koheda thheyenne
නියමයි ආ 👍
3 වීල් modified බඩු කඩය ටිකක් පෙන්නකෝ
😮Niyamaii supert💓💓
Attatama honda vidiyo ekak dennatama istuti danuwath kalata
Tnx ❤️🙏
thank you
👍❤️
Tks. Very much....
ඉතාමත් වටිනවා වීඩියෝ එක තෙරුවන් සරනයි 🙏
මල්ලි මේ කොහෙද ප්ලේස් එක
Tnx bs
Hariyatama thana description eke dala tiyenawa.nattan shop ekata cl karoth hariyatama danaganna puluwan
Bainding gam hAdanna c,m,c p,v,c pawder bothal ganna vidio akak karanna
Okay
Wayarin athulu hamadayakma gannapuluwan plag akay citan balb aka dakwama aduwata ganna shop akak vistharayak danna ko.
Hoda vidio ekakThankyou
Okay 🤗🙏👍
Godak vatina vidio akak lassanata wade karanawa subapathum
බොහොම ස්තුතියි
Tanks ...ගොඩක් වටිනවා
❤️❤️
අයියෙ ඔයා දකුනෙද නැත්තම් ටැමිල්ද ඔයා කවුරු කොහේ උනත් මම නං ඔයාගෙ video වලට කැමතී😊😊😊😊❤❤❤❤
mama sinhala thanks vedio balanawata
Api sinhala 👍🤗🙏
මමත් ආසයි ප්ලාස්ටික් බඩු කඩයක් දාන්න උදවු කරන්න පුලුවන්ද
Oyala ළඟ stimar යෝගට් cap thiyanawad
Shop ekata call ekak denna
Good price
Important...
Tnx
Very good video. 👍👍
Laga ena naththalata naththall gass serasili ganna thenak kiyannako.
Api video ekak gennam
වයරින් බඩු අඩුවට පිටකොටුවේ ගන්න තියෙන වීඩියෝ එකක් කරන්න bro
hari api dennam lagadima
Okay api try karannam
ජයවේවා!
Tnx ❤️👍
Galwangedi. Walk. Gana keyada
Bufe set tiyenawada?
Thanks brother ❤
Welcome 👍🤗🙏
Blender ekak Hoya denawada indiyan
Itipandam mshima keeyada kiyanna
Godak prayojanawat wagema hondama sinhala mudalali kenek jayama wewa❤
ඇත්තමයි මෙිිකෙ මිල අඩුයි,මාත් බඩු ගන්නවා
Apeta kire tofe hadana achchuwak genna gathakida, kohomada ganne
Shop ekata call karanna
Godak watina vidio akak
Kuriya karaganna puluwan neda
Ane godak hoday ma gana danagattata
👍👍👍
Good job
Good luck❤
Watin vedio ekak,lipinaya daanna
Math hithan hiteye uba tamil kiyala bn
Koheda kade thiyenne
වටිනා වීඩියෝවක්. ස්තුතියි .❤
Me koheda thiyenne
මේ කඩේ කොහේද තියෙන්නේ
Bro oyath kadayak dagannko maketing niyamai
Okay 🤗🤗🤗
ආයුවේර්ද බෙහෙත් බඩු ගන්න පුළුවන් කඩයක වීඩියෝ එකක් කරන්න
තමන්ගේ චැනල් එකේ,වීඩියෝස් බලන,ප්‍රේක්ෂකයගේ අදහස් වලට ඇහුම්කන් දෙන එක,හැමෝම කරන්නේ නෑ.එත් සනිරු,ඔයාලා එහෙම නෑ.ඔයාලගේ නිහතමානිකම අගය කරනවා.මම යෝජනි
බොහොම ස්තුතියි.ඔයාලා නිසා තමයි අපි විඩියෝ කරන්නේ.ඒ වගේම ඔයාලා බලන නිසා තමයි අපිත් ආසාවෙන් විඩියෝ කරන්නේ.ඔයාලා නැත්නම් අපේ විඩියෝ බල්න්න අපි විඩියෝ කරන් එකේන් වැඩක් නැහැ.ඔයාලා නිසා තමයි අපි මෙච්චර දුරක් ආවේ.👍🤗🙏
මටත් ඉඳිආප්ප මැශින් එකක් ගන්න ඔනී (යකඩ එකක් ) online ගෙන්න ගන්න පුලුවන්ද?
Nonstik fen wala mila kiyanna puluwanda
Cake ingredients ,tools aduwata ganna puluwan thenak gena video ekak kranna blannako
Haaaaa 👍👍
පුලුවන් නමි අල ලූණු පරිප්පු සීනී වගේ තොග ගන්න පුලුවන් තැන් ගැන (පිටකොටුව) වීඩියෝ එකක් කරන්න.
ela api dennam
Congratulations
තියෙන්නේ කොහෙද
කොහෙද මේ.number එකක් දෙන්න.online order කරන්න පුළුවන් ද
Plastic putu ganna thiyena than danna puluwanda
Api video ekak kara plastic gena.eke tiyenawa
මම ඔයාගේ විඩීයෝ බලනවා මම ත් හිතුවේ ඔයා ටැමිල් කෙනෙක් කියලා අවූලක් නැහැ ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම එනවා
Owww ennaaa 👍👍
ලීපීනය දාන්න පුලුවන්ද
Ane malli super
Tnx 😍🤗👍
අපිට බුමිතෙල් ලිපක් ලී,3 ඩිලිවරි කරන්න කීයක් වෙනවාද
මාරම වටින විඩියෝ එකක් ජය වෙවා
Presser cooker kiyada.online order k ganna puluwand
Ow puluwan shop ekata call karanna
පිටකොටුවේ බෝ ගහ ළඟ ඉඳලා එන විදිහ දාන්නකෝ
අල ගෙඩිය රවුමට නගරය කැපෙන මැෂින් නැද්ද කොටුවක් ගහලාදිගටදිගෑරගන්න පුලුවන් තියනවද
Cl 0112321252 | 077 672 0491
Harma wadagath.
Tnx 👍❤️
ඔයා ලග සීලර් එකක් ගන්න තියෙනවාද සහෝ.ප්ලීස්
ගොඩක් හොද වැඩසටහනක් , මේ shop එක කොහෙද තියෙන්නේ
Pitakotuwa
මමත් හිතුවෙ ඔයා tamil කියලා . අද comment එකක් දාලා අහන්න හිටියෙ. ඊට ඉස්සෙල්ලා ඔයා කිව්වා.
👍👍
අදත් වීඩියෝ එක වට්නවා මමත් මෙච්චර දවසක් හිතන් හිටියෙ මල්ලි tamil කියල කඩේ අයිති එක්කෙනා මුස්ලිම් කෙනෙක් වගෙයි
😂😂😂😂
ව්‍යාපාරයක් සදහා ප්ලාස්ටික් අයිටම් ගන්න පුළුවන් නිශ්පාදන ආයතන මොනවාද .කරුනාකර පිලිතුරක් දෙන්න
මමත් මෙච්චර කල් හිතන් හිටියෙ ඔයා දෙමල කියලා 🙄🙄🙄
Me too
කවුරු උනත් මොකෝ හොද මනුස්සයෙක් නම්..❤❤❤❤❤❤
😂😂😂
@@shanthapremanatha9072😂
Hmm
ගොඩාක් ස්තුතී
👍🙏🤗
Congratulations putha
Blender kohomada mila?
ගොඩක්ම ස්තුතී සියළුම comment වලට reply කරනවට
ඒ නිහත්මනිකමට 🌹👍🙏
ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...... බුදුසරණයි
බොහොම ස්තුතියි 👍🙏🤗
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🏵🏵🙏🌹🙏🙏🙏👏👏👏👏
ගොඩක් ස්තුතියි වටින විඩියෝ එකක් . ලන්කාවට ආවාම බඩු ගන්න පුළුවන් දැනුවත් කල නිසා.
දීපානි කුමාරි කොහෙද ඉන්නේ රට
Ow gihin ganna
ගොඩක් වටිනවා දැනුවත් කිරීම ගැන ස්තුතියි...
Okay 🤗👍🙏
අයිය සතුටුවෙන්න සමාජය අතරේ වැදගත් මහත්මේක්😊😊❤❤
thanks
Tnx 🙏🤗👍
ඔයාලගෙ වීඩියෝ කියන්න දෙයක් නැහැ යාළුවා සුපිරි ❤
Tnx bro 🙏👍🤗
මල්ලි මං දැනට කුවේට්වල ඉන්නේ දෙසැම්බර් වල ලංකාවට ආවම පාර අයිනේ තියන් ඉදිආප්ප රොටි හදලා විකුනන්න හිතන් ඉන්නෙ ඒකට මට උවමනා ගොඩක් බඩු මට මෙතනින් ගන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කලාට මං ලංකාවට ආව ගමන් කඩේ හොයන් යනව
Apita whatsapp msg ekk danna.0715219820
ඉතාමත්ම වැදගත් වටිනා විඩියෝ එකක් .දෙදෙනා ටම බුදු සරණ ලැබේ වා!!!!!
Tnx 👍🤗🙏
අදත් vediyo ek වටිනවා ගොඩක්..😊😊😊😊 mn oylge හැම vediyo එකක්ම balanawa.
Tnx.hemadema ape video balanna 🤗🤗🤗
ඇත්තටම මේවගේ වැඩසටහන් හරිම අගෙයි සිතජතියි
Tnx 👍👍
ඔබලා සියළුම දෙනාටම යහපතක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Budusarani 🙏
Mr. Video godak watinawa...godak danuwath una..mta aduwata hanna puluwan electric badu ganna thanak Video ekak genna.🎉
සුපිරි විඩියෝ එකක්, අනිවාර්යෙන්ම එනව, ජයවෙිවා
ගොඩක් ස්තුතියි විඩියෝ එකට දුරකථන අංකය තියෙනවා නම් ගොඩක් වටිනවා ඔබ දෙපලටම ස්තුතියි ඔබගෙ ව්‍යාපාරය දියුණු වෙිවා ස්තුතියි ජයවෙිවා
Tnx 🤗🙏👍wijayasinghe trade center
10 I. X. Pereira Mawatha, Colombo 01100
☎ 0112321252 | 077 672 0491