පුදුම හිතෙන ලබු කොලේ රස/ මස් රොටී/ බිත්තර රොටී/චීස් රොටී/පුදුම හිතෙන ලබු කොලේ රස/

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 241

  • @nisaliperera9483
    @nisaliperera9483 2 роки тому +14

    OMG ...😮😍 මං දැකලම නෑ ලබු කොළ වලින් කෑම හදනව ..😋 හරිම ශෝක් ඒක..ඔබට ගොඩක් ස්තුතියි ...සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ...
    💚🌹🍃🌺...............

  • @DineshaKumariKarunarathna
    @DineshaKumariKarunarathna 5 місяців тому

    ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ.
    දැන් හැම එකක්ම බලනවා. මමත්
    වවනවා. ඔයාගේ
    අදහසුත් වටිනවා.
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට

  • @mihiripriyanka6489
    @mihiripriyanka6489 2 роки тому +1

    ලබු කොල වලින් කෑම වර්ග හැදුවට ඔයවිදිහට හදලම නෑ හරිම රස පටයි ඔය විදිහට වට්ටක්කා කොල වලිනුත් හදන්න පුලුවන් නංගි ❤️❤️❤️❤️❤️

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 роки тому +6

    අද රෙසපියත් නියමයි. ලබුකොල වලින් ඔය විදිහට හදනවා කියලා දන්නවා. කවදාවත් කාලා නම් නෑ. රස පාටයි.බුදු සරනයි.🙏🙏🥰🥰❤️❤️🌹🌹

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 роки тому +2

    Hodai apita aluth dewal beneath denawata.apith hadala balannam.. oyala hamotama budusaranai

  • @gayathrishani1970
    @gayathrishani1970 2 роки тому +1

    ඒ රසනම් අපිටත් දැනුන. 😛😛😛 අනිවාර්යයෙන් හදනව චයිනි. ඔයාගැන ආඩම්බරයි අපට. බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 роки тому

    ආසයි කාලා බලන්න.ලබු කොලනමි නෑනේ.ඒත් කොහොම හරි හොයාගෙන හදනවා.Thanks

  • @piumirasanjali1842
    @piumirasanjali1842 2 роки тому +3

    ඔයා හදන අලුත් අලුත් කෑම හරිම රස පාටයි අක්කියො😋අපි දන්නෙ නැති කෑමජාති හදන විදිහකියලා දෙනවට ඔයාට ගොඩක් 🙏 .ජේසු පිහිටයි !

  • @Travel771
    @Travel771 2 роки тому +1

    අනේ අක්කි ඔයා ගෙන vedio mama hamadama balanawa සුපිරි thank you sooo much❤️❤️❤️❤️

  • @nishssp9523
    @nishssp9523 2 роки тому +1

    Try කරලා කියන්නම් අක්කී.. අනිවාර්යයෙන්ම රසටම ඇති ❤❤❤❤

  • @vipuleechathurika7044
    @vipuleechathurika7044 2 роки тому

    අලුත් අදහස ක්. අහලා තිබුනෙත් නෑ දැකලා තිබුනෙත් නෑ .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න. god bless you

  • @gayaniperera1479
    @gayaniperera1479 2 роки тому

    Hamadamath aluth experience ekak labadena ekata oyata godaak sthuthi nanga. Hama deyakma sarthaka wewa. Jesu pihitai.

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 2 роки тому +1

    ඇත්තමයි අද තමයි දන්නෙ ලබුකොල කනව කියල බොහොම ස්තුතියි

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 роки тому +5

    සමහර වෙලාවට ලබු ගෙඩි කඩල කොළ නිකන්ම වේලිලා යනව ඒත් ඔයාගෙ මේ කෑම හරිම වටිනව මේ කාලෙට කෑම නම් හරිම රසයි හදන්න ලබු කොළ නැති එක තමයි ඉතින් ඉස්සරහටත් මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න දෙවිපිහිටයි !

  • @nadeekawithanawasam2221
    @nadeekawithanawasam2221 2 роки тому

    Ekanam niyamaiiiiiiiiii nangi...hadannama oni.labu thama naththe .asa hithenawa.labu kolen hadanna puluwan kiyala danagththeth ada.harima watinawa.oyata babalata budusaranai 🥰🥰🥰🥰

  • @komangodagechandrika4742
    @komangodagechandrika4742 2 роки тому

    Kavadavath kala nam nae akke.eth hadanna harima asa hithuna.kola tikak hoyagena try karanava.akkege recipes aththatama godak rasai.jesu pihitai akka.♥️♥️♥️♥️♥️♥️♥️

  • @podivideo9575
    @podivideo9575 2 роки тому +2

    මමත් අදයි ඇහුවේ නංගී ලබු කොළ වලින් කෑම හදන්න පුලුවන් කියලා ගොඩාක් ස්තුතියි ඔයාට මේ වගේ දන්නැති දේවල් අපිට කියලා දෙනවට

  • @sllooks
    @sllooks 2 роки тому +1

    Maru maru ekath maru. Eth hadanna widiyak na darling. Me dawas wala baba genna lasthi wenawa🥰🥰🥰Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai., 💚💚💚💚💚💚🌼🌼🌼🌼🌼🌼

  • @kavindinilumika1325
    @kavindinilumika1325 2 роки тому +1

    Ane nandiyoo oyanm marai ane.mn adamai Dana gatte labu kola kanwa kiyala.😁😍😚😚.budu saranai Nandi.All the best.mn harima asawen balanne nandige videos.budu saranai Nandi.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthacool2273
    @wasanthacool2273 2 роки тому +11

    මේකනම් හරිම වටිනවා කියල දුන්නට ගොඩක් ස්තුතියි

  • @romom3228
    @romom3228 2 роки тому

    Thanks adamai me recipe aka Dana gaththe , godak thank you oyata😍👍 nangi oyawa dakeemath mata godak sathutak God bless you all ways

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 роки тому

    ගොඩක් ස්තුතියි ආදරනීය මිතුරිය .....💗💗💗💗💗

  • @tilonmalshan4793
    @tilonmalshan4793 2 роки тому

    Lassanai thavath aluthma kaama vidhio dhanna...subadhavasak....

  • @dinugamage9549
    @dinugamage9549 2 роки тому +2

    ගොඩක් ස්තූතී.ඔයාගෙ videos පුදුම ආසාවෙන් බලන්නෙ.good luck.❤️❤️😘😘😘😘

  • @sithuminiprasadi3453
    @sithuminiprasadi3453 2 роки тому +2

    ආසයි කාලා බලන්න 😍මන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා හරිම ආසාවෙන් ❤️

  • @sididi8960
    @sididi8960 2 роки тому

    Wowwww,supiri, niyamai, kiyanna wachana ne. Nodanna godak deawal denagathta.thank you verry, verry much. 🙏🙏🙏🙏🙏🙏🙏adarei hemadamath.apith aeakka hemadamath satutin inna.apea satuta aeayai madam. Oyata,niduk, nirogi suwaya lebeawa hadawatinma partana karannam. Jeasu pihitai!!!suba dawasak. 💙💙💙💙💕🌺🌺🌹🌹🌹🌷🌷🌷🙋‍♂️🙋‍♂️🙋‍♂️👍👍👍Sriyani, from Saudi Arabia Riyadh. Chaooooooooooow.

  • @suranganipeiris5492
    @suranganipeiris5492 2 роки тому

    Mat oyag video blno. Labu pothu thal dano kiyala dana gatta oyagn. Mechara kal awa mn wisik kara. Magth asma kamk labu. Oya kiyala dipu recipe 2ma hadno. Thanks nodana dayk kiyala dunata lankwa nathiwa pitartaka jiwath wana gamnuth. Thawa idiriyatat apa da loka watatama ganiyana shakthiya labna ona oyata. 😍🥰😘

  • @rusaridilrukshi6862
    @rusaridilrukshi6862 2 роки тому

    Godak watina video ekak akke. Mamath adama hadala duwala ta denna oni. Thanks akke... 😘❤️

  • @sandyakumari4309
    @sandyakumari4309 2 роки тому +1

    Ada video eka lassanai. Apitanam aluth kamak. Mama asa oya kaama test karana vidihata

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 роки тому +2

    අනේ ඔයාට ගොඩක් ස්තූතිය නිකී ❤❤ ඔයා කියල දුන්නාට පස්සේ ලබු පොතු තෙල් දැම්මා සුපිරියි 😋😋😋😋 ..මෙච්චර කල් වීසි කල ලබු පොතු අපරාදේ හිතුනා..
    ලබු කොල ටිකක් ලැබුන ගමන් මේ රෙසපි එකත් හදන්නම් 🙏🙏🙏🙏

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 роки тому

    රසවත් රෙසිපි එකක් . හදලා බලන්න ආසයි , ඒත් ඉතින් ලබු කොළ නෑනෙ . ස්තුතියි 😍

  • @asithanihal9662
    @asithanihal9662 2 роки тому

    Rasa patai akke,mama nam kala na,ekath uthsaha karala balanna,godak sthuthi me wage dewal kiyala denawata

  • @ireshasanjeewani3902
    @ireshasanjeewani3902 2 роки тому

    Adath harima lassana video ekak akki, kema tikanam rasaaa patai, God bless you akki,🙏💝💖

  • @suga3572
    @suga3572 2 роки тому

    Thank you akke aluth dewal kiyala denawata..😘😘😘😘.. budu saranai

  • @chathuriperera8752
    @chathuriperera8752 2 роки тому +2

    Kohomada akke.man adamai ohoma roti hadanawa dakke.aharima watinawa me video eka.oya ithin kemak haduwoth supiriy thamai ithin.chees roti eka niyamai.busu saranai akke

  • @chanubandara5351
    @chanubandara5351 2 роки тому

    ඔයාගේ රෙසපි ගොඩක් හොදයි අපට අලුත් දේවල් අත් හදා බලන්න පුළුවන් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට.♥️♥️♥️♥️♥️
    පුළුවන් නම් හැම් ජාති හදන්න කියලා දෙන්න

  • @kavindiashinshani2146
    @kavindiashinshani2146 2 роки тому

    Man eka parak ලබු කොල maluwak kala tiyanwa harima rasai akki hadapu vidihatath hadala kanna asa hithuna 😋

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 роки тому

    ගොඩක් වෙනස් ඒ වගේම ගොඩක් රසවත් හරිම ශෝක් අක්කියෝ. ඉක්මනින් තව කෑමක් අරන් එන්න. අපිත් හදලා බලන්නම්.❤❤😍😘

  • @gayanthilini9817
    @gayanthilini9817 2 роки тому

    Ane harima shok akkiii oyath den ape gedara kenek wageeeee ආදරෙයි hemadaama sathutin innaaa

  • @tilonmalshan4793
    @tilonmalshan4793 2 роки тому

    Vidio eka hodhai api passe hadhala balannam koo....thank you akki ......😁😁😁

  • @randiiresha8023
    @randiiresha8023 2 роки тому

    Woow.. oya harima creative. Thank you for the new recipe. Should try this with spinach.

  • @hansi4712
    @hansi4712 2 роки тому +2

    Dekk gamn kanna hithuna akkii .......eee tharam lassanaii....badaginnata wada eeka dakkama asa hithanwa 😘😋

  • @donireshasamaraweerasamara2962
    @donireshasamaraweerasamara2962 2 роки тому

    Dawasaka apit hadala balanna oni kiyala asa hitenawa. 💕💕

  • @samanlathagunarathnapathir6738
    @samanlathagunarathnapathir6738 2 роки тому +1

    👍රස දැනුන නියමයි අෙන් නංගිෙයා 👍

  • @mashi2444
    @mashi2444 2 роки тому +3

    මාත් මාරම ආස කෑමක් ඉස්සර කාලා තියනවා හාල් පිටි වලින් හදපුවා දැන් ලබු කොල හොයා ගන්න නැහැ.අනේ අක්කේ ඊලග පාර කෑම වල රස බලන්න අයියට දෙන්නකෝ.❤❤❤❤❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 роки тому +2

      Aniwaryenma mama eyata kiyannam oya kiwwa kiyala💚😘

    • @mashi2444
      @mashi2444 2 роки тому +1

      අනේ ආදරෙයි අක්කේ....අයියා එනකල් ඊලග වීඩියෝ එකේ බලන් ඉන්නවා.🥰🥰😘😘😘😘😘❤❤❤❤❤❤

  • @inokarajapaksha3914
    @inokarajapaksha3914 2 роки тому

    Man jiweetheta labu kala ne labu kola kanawa dakketh adai nodanna deyak kiya dunnata thank you akkiyo..❤️❤️

  • @srpl5274
    @srpl5274 2 роки тому

    ස්තූතියි මිස් අනිවාර්යෙන් හදනවා

  • @dhanushikagamage8886
    @dhanushikagamage8886 2 роки тому +1

    Mama rulan/thala aluwa heduwa .harima rasata awa

  • @sagarikakumari7062
    @sagarikakumari7062 2 роки тому +2

    ලබු කොල හදන්න කියලා කිව්වේ ලබු පොතු තෙල් දාපු වීඩියෝ එකේදි අනේ ගොඩක් ස්තුතියි ඉල්ලීම ඉටුකලාට

  • @shehanimadhushika9534
    @shehanimadhushika9534 2 роки тому +2

    මගෙත් ලබු පැලයක් තියෙනවා.නොයිවසිල්ලෙන් ඉන්නෙ මත් ඔයාගෙ රෙසිපි හදල බලන්න😋😋

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 роки тому

    Mmmm katata kela unanawa. asay niyamay.et apitanam hinayak tama nango.

  • @chalaniheshala1000
    @chalaniheshala1000 2 роки тому +2

    Oya harima hodata kema rasata hada ganna kiyala denawa

  • @ආදරණීයදවසක්
    @ආදරණීයදවසක් 2 роки тому +2

    Shaaa 😍😍👍👍👍oyath hoyaganna dewal thank for you to day special ♥️♥️♥️♥️

  • @kginosha7684
    @kginosha7684 2 роки тому

    Harima asa hithuna ane .kama tika dakkama. Thanks dr. Oyage video nam super.

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 2 роки тому +1

    Akkige kamanam kohomat rahaine..dakkamat kanna hitenwa...😋😋 blouse akat harima lassanaii 👍👏

  • @champrikagallage5077
    @champrikagallage5077 2 роки тому +2

    Athtatama kawadawath kaala na danneth na mehema hadanawa kiyala ,labu kola kanawa kiyala danne na wenas athtakimak, lassana patai video eka superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @dihasasethsuwi224
    @dihasasethsuwi224 2 роки тому +2

    ගොඩක් වැදගත් විඩියො එකක් අක්කි. අපිත් උත්සාහ කරලා බලන්න ඔන. බුදු සරනයි අක්කි ❤️❤️❤️

  • @sriyaherat9215
    @sriyaherat9215 2 роки тому +2

    Wow ... Amazing recipe, thanks for sharing 😊

  • @shaniamarasuriya8331
    @shaniamarasuriya8331 2 роки тому +1

    අක්කේ අපේ පැත්තේ ඕක හදන්නේ හුමාලෙන් තම්බලා අරන්.ඒකත් හරිම රසයි.

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 роки тому

    Ane maru akki. First time dakke me recipes.. thank u so much ❤️❤️❤️❤️❤️

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 2 роки тому

    ඔයාගේ හැම කෑම එකක්ම සුපිරි තමයි...

  • @thamarakumari3026
    @thamarakumari3026 2 роки тому +1

    හොද රෙසිපි එකක් 💗

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 2 роки тому +1

    හරිම රස පාටයි ඒ වගේම හරිම වටිනා video එකක් ජේසු පිහිටයි හැමෝටම

  • @janu5077
    @janu5077 2 роки тому

    hi sis mika mika alagu 💯 👍 nan tharpothu jaffna irukiren, 🇨🇭,,

  • @lakshithamadushanka1890
    @lakshithamadushanka1890 2 роки тому +1

    Nangi aniwaryenma mat hadanawa,oyagen godak dawal hadanna danagatta,budu saranai oyatat,Paula hemotamat,

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому +2

    First time ada thama labu kolawalin hadana ewa dakke.godak asawen baluwa.rasawath patai.❤️❤️❤️❤️❤️😋👍

  • @subassubas5320
    @subassubas5320 2 роки тому

    Labu kolawalin hadana kama hadanda asawen hitiye.habai danne nathuwa hitiye ada akkage video aka balala trai karanawa hadanna thankx akka...❤❤❤

  • @marinafernandos1495
    @marinafernandos1495 2 роки тому +1

    Very creative recepies. Sure must be very tasty something new instead of a dough to use foliage these are both v. Nutritional.

  • @samanlathagunarathnapathir6738
    @samanlathagunarathnapathir6738 2 роки тому +1

    මාත් අදම ලබු හිටවනවා ස්තුතියි

  • @rranasinghe2343
    @rranasinghe2343 2 роки тому

    Hi niki, we enjoyed watching your video clips. Thanks for sharing. We are in Colombo how to find labu leaves in Colombo. U are so lucky ,while living in Italy u are able to make srilankan food too. We wish you all the best

  • @maheshanisilva5606
    @maheshanisilva5606 2 роки тому +1

    හ්ම්ම්ම්ම් නියමයි නංගි ,

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 роки тому +1

    Godak watinawa nangi ,thank you soo much

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 роки тому

    Superb creation Thank U so much ....May God Bless U !!!

  • @pradeepsampath6462
    @pradeepsampath6462 2 роки тому +2

    ada nam aluthma deyak thanks.....

  • @woodenartwithd1626
    @woodenartwithd1626 2 роки тому +4

    හරිම ශෝක් අනේ .. කෑම ටික දැක්කත් බඩ පිරෙනවා .. 😋

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 2 роки тому +1

    Oow harema shoke.nange

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375 8 місяців тому

    සුපිරි .වැඩ්ඩෙක්

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 роки тому +5

    අලුත්ම කෑමක් කවදාවත් අහලවත් දැකලවත් නැති කෑමක් වට්ටක්කා කොලේනුත් මේක හදන්න පුලුවන්ද recipe එක ...try කරල රස කියන්නම්.ස්තූතියි අලුත් දේවල් කියල දෙනවට පුතේ ❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 роки тому +1

      Aniwaryenma puluwan wei aunti… nomeru kola ganna… thank you Oyatath.. hamadamath mawa comment ekakin diri ganwala age karanawata aunty 💚😘🙏

  • @nadeeinusa
    @nadeeinusa 2 роки тому

    මේක නම් නියමයි ! ගොඩක් ස්තුතියි මේක කියලා දුන්නාට ❤️

  • @subodaudayanganee9810
    @subodaudayanganee9810 2 роки тому +1

    Ada nm shok kema theluth adui godak gunai katata keka unanawa mt aye badigini una akke😘😘😘

  • @ruwanichamila3631
    @ruwanichamila3631 2 роки тому

    akke oya wargye labu ata 5 .vithara denna puluwanda

  • @user-asj5gi7dla
    @user-asj5gi7dla 2 роки тому

    Ane akki.. elawalu eta tikak ewannako.. salli walata unat kamak ne. Sukini wage dewal asai hadaganna

  • @piumihettige5720
    @piumihettige5720 2 роки тому +2

    One of my favorite youtube chanal

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 2 роки тому +1

    superb thanks a lot most of the lankans they dont know these recipes

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Good luck dear

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 2 роки тому +3

    මං පොඩි කාලේ මගේ ආච්චි අම්මා හදලා දීලා තියනවා අක්කි මේක.එතකොට මං 4 වසරේ.
    අක්කි නම් හරි දක්ෂයි❤️❤️

  • @padmakanthi2833
    @padmakanthi2833 2 роки тому

    කන්න එන්න හිතෙනවා 👍👍

  • @naveenishara1280
    @naveenishara1280 2 роки тому +2

    Thanks nangi super

  • @maashaz7839
    @maashaz7839 2 роки тому +1

    Nice to see a new idea 🙏🤤

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 роки тому

    කවුද හිතුවේ ලබු කොලෙන් මෙච්චර දෙයක් පුලුවන් කියලා.තැන්කු අක්කි🌹.ආදරේයි♥️😘

  • @yahansalitha3510
    @yahansalitha3510 2 роки тому +1

    Nice darling 😊💖

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 роки тому

    අඩ්ඩෙහ්😱 ...මැණිකේ...😍
    වට්ටක්ක කොල දලු,කනව....
    ඒත් ලබු කොල වලින් මේ වගේ සුපිරි කඩචෝරු මවන්න පුලුවන් කියල දැනගත්තෙ අද....
    ඒකේ ලස්සන පාට...රසත් ඇති..🤔
    දැන් ඉතින් ලබු කොල හොයපියකො හදන්න..😋
    හැබැයි ඔයාගෙ මේ වැඩත් එක්ක අපිත් පෙළඹෙනව අලුත්,අලුත්,කෑම හදන්න.
    ඒකනේ කියන්නෙ වවන්නෝ දිනන්නෝ කියල.
    ආදරෙයි ,හොදේ..😁..කට්ටියම පරිස්සමෙන්, සතුටින්,ඉන්න.👍😍😘

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 роки тому

    Thanks for sharing

  • @sujeewawijesingha2857
    @sujeewawijesingha2857 2 роки тому +2

    Thanks.

  • @vidunmanitha8846
    @vidunmanitha8846 2 роки тому

    Akke මේ විදියට වට්ටක්කා කොළ වලින් හදන්න පුලුවන්ද

  • @poddarushina9795
    @poddarushina9795 2 роки тому +2

    ඔයාත් මරු කෑ ම තමයි හදන්නේ . හැබැයි රස පාට ඉ. බුදුසරණයි නංගියෝ

  • @subodaudayanganee9810
    @subodaudayanganee9810 2 роки тому +1

    Ane akke mtth hada dennakoo chuti petiya enna thawa massayai

  • @Sankar-nk4dd
    @Sankar-nk4dd 2 роки тому

    Rasa ati neda akkiyo thanks akki apata alut kama kiya denawata🤩🤩

  • @jeniferelizabath4982
    @jeniferelizabath4982 2 роки тому +2

    Niyami bija ata gana kiyAna kawadada

  • @sandamalijayawardanne8092
    @sandamalijayawardanne8092 2 роки тому +1

    Niyamai akke