Lovely thought ❤. Love your method of wattalappan preparation. Must try. Also the biriyani looks so tempting. That too must try. Thank you so much for your time for sharing your knowledge. Take care and God bless you and your family.
athtatama godark lassanata piliwelata oya kiya denawa rasa danenawa kama wala balan eddi suba patanawa hamadama me wage karanna labenna kiyala god bless you
අක්කේ විශේස ස්තූතියක් කරන්න ඕනේ, අද ගැබිනි අම්මා කෙනෙකුට සහ තවත් කීප දෙනෙකුට මේ රෙසිපිය හදල දුන්නා.අනේ එයාල මාරම ආසාවෙන් කෑවා.ගොඩක් ම ස්තූතිය් මේ වගේ දේවල් තවත් අරන් එන්න හරිම වටිනවා මට හරිම සතුටුයි
හදවතින්ම හදන කෑම හරිම රසවත් ඇති වෙනදා වගේම. ලංකාවේ අපට නම් දැන් බාස්මති කන්නත්, වටලප්පන් කන එකත් සිහිනයක් පමණක් වෙලා නංගෝ. .ඒත් රසවත් වීඩියෝ එක රසවත්ව බැලුවා.
❤️ ❤️ ❤️ ❤️
💚🙏
ලස්සන රසවත් විඩියො එකක්...ලංකාවේ අපිටනම් රස කෑමක් කියන්නෙ හීනයක් විතරයි අක්කා .......සුභ පතනවා දිගටම රස කෑම හදන විඩියො අරගෙන එන්න ලැබෙන්න කියලා....
💚🙏
ස්තූතියි පුතේ ඔබට ලස්සන ට ප්‍රිය විධියට කියා දෙනවා ඔබ ඇතුළු පවුලේ සැමට දේව ආශීර්වාදය නොඅඩුවම ලැබේවා
ඔයාගෙ කෑම ගැනනමි කියන්න දෙයක් නැහැ.Supiri තමයි.ලගදීම හදනවා.Thank you
💚🙏
උතුම් දානයක්.සතුටු සිතින් අනුමෝදන් වෙමි..❤
💚🙏🙏🙏
ඇත්තටම අපි වගේ මැරි කරන්න ඉන්න අයට ගොට් වටිනවා අක්කේ. මම ආසාවෙන් අක්කිගෙ විඩියෝ බලනවා. කවදාහරි. අක්කිගේ අය විඩියෝ බල බල තමන්ගේ පවුලට හස්බන්ට උයලා සතුටු වෙන්න පුලුවන් . ගොඩාක් වටිනවා අක්කි ❤❤❤
අම්මලාගෙන් ලැබුන හුරුව වෙන්ඩ ඇති මෙච්චර පිලිවෙලට ප්‍රණීතව කෑම හැදීමෙ රහස. එකටම උච්ත බාජනත් හම්ඛ වෙන්ඩ වාසනාව ලැඛිලා.හරිම සතුටුයි. අපිත් මෙ විදියට කූම හදල බලනවා. ඇත්තෙන්ම superb.
Thank you 💚
ඇත්තටම කියන්න වචන නෑ.ගොඩාක් පින් මේ වගේ දේවල් කරන එකම.හොද දෙයක් . මාත් දෙනවා පුළු පුළුවන් විදිහට අම්මලාට කෑම.අන්තිමට මාරම සතුටක් දැනෙන්නේ.කෑම එකනම් සුපිරි. තෙරුවන් සරණයි.🙏🙏💓💓💓💓.
Theruwan saranai 💚🙏
Arima rasa patai.man thamai 1st comment eka ekatath sathutui.god bless you nangi
අද තමා මට ඔයාගේ මේ vedio 1 බලන්න time තිබ්බේ එකනම් සුපිරියි අක්කී වටලප්පන් එකේ හිල් නියමෙටම ඇවිත් තියනවා . අපි ගොඩාක් වෙලා බිත්තර ගහනවනේ. . 👌 මේ හදපු කැම ඔක්කොම නියමයි ගොඩාක් ස්තුතියි අක්කි මෙවා අපිට කියලා දෙනවාට බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏👌👌👌👌
Budu saranai 💚🙏
ඔයා හදන කෑම වර්ග පිළිවෙල කට හදනවා. හොඳට කියල
දෙනවා . හැමදාම දාන වීඩියෝ
මම බලනවා.
ඔයාල හැමෝටම ජේසු පිහිට යි !
Jesu pihitai 💚🙏
ඔව් ඇත්තටම රසවත් ආදරණීය වීඩියෝ එකක් දැන් ඔයාගෙ කෑම වල රස දැනෙනව ඒතරම් හොදට කියල දෙනව දෙවිපිහිටයි!
මමයි සස
Thank you 💚
අතටම ගොඩක් සතුටුයි නංගී මමත් පුලුවන් වෙලාවට බාබා අම්මලාට kama දෙනව මොකද මමත් බබෙක් එනකම් බලාගෙන ඉන්නෙ ඔයාගෙ resipi ගැන නම් කියන්න දෙයක් නැහැ watalappama හදනවා ඔයාලට බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න
ඔයාගේ කිරි සිහිනය ඉක්මණින් සැබෑ වේවා. බුදු සරණයි 🙏🙏🙏💓💓💓
@@nishanthinishanthi1235 thank you
Ikmanatama suba aranchi yak labewee Oyatath…. Mama balan innawa aniwaryenma matath kiyanna… Jesu pihitai 💚
👍😊@@mommywithniki-chainyfernan8742
අනේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා තුනුරුවන් සරණයි සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා
Harima iwasimen harima widiyata kiyala denawa balan inna godak ayata asa hithenawa akke baya nathuwa ona kemak hadaganna puluwan oya kiyala dena widiyata
ගොඩාක් පින් ඔයාලට දීර්ඝ ආයු ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන්🙏❤️
💚🙏
Akki watalappan eka pattai.harima rasai.wedding party,Dane gewal Wala hadana parippu curry,malu curry ekai hadana widiya kiyala denko.
Idiriyedi hadamu💚
අක්කි ඔයා කියලා දෙන recipes හරියටම හරියනවා. වරදින්නෙ නම් නැහැ. ඒ වගේම හරිම රසයි. අක්කි කියනවා වගේ සුපිරිම තමා.👍 මම මගේ යාළුවන්ටත් කියන්නේ ඒ විදිහට හදන්න කියලා.
Thank you darling…💚😘
Superb.thanks for sharing video .all the best
ආසම කෑමක් වටලප්පන් කියන්නේ.ලංකාවේ අපිටනම්.දැන් හීනයක් බිත්තර වල ගානත් එක්ක
💚💚
ඇත්තටම 😖😖
Akki matath asa hithuna oyawage kama welak denna.watalappan eka yougrt cup wala dala steem krnne khmd akki
Godak ස්තුති නංගී ..නොදන්නා godak dewal dana ගත්තා ..oya nam සුපිරි ..jesu පිහිටයි ..oyata පවුලටම
🤗 ඉතාමත් හොද වැඩක් නිකි . මෙවැනි කෑම වෙලකින් සංග්‍රහය් කිරිමට තරමි කරැණාවන්ත හදවතක් තිබිම ගැන මමඉතාමත් අගය කරනවා.
කරන්නාවු සියළුම වැඩකටයතු ඉතාමත් සර්ථක වෙවා කියා මා පුර්ථනා කරනවා😇
කැමත් රස උපරිමයි පෙනුමෙන්😋
😘
Akki sugar witharak use karanwa nam kochchara quantity ekak danna oneda?
ඔයාගේ රෙසපි මම හැමදාම බලනවා.හරිමහොදට කියලා දෙනවා කාලා පෙන්නදි නම් හරි ලෝබයි ආශයි අනේ.ඔයා රැකියා වක් කරනේ නැද්ද ඔහේ,
Mata rakiyawak karanna kalayak naha dear… gedara hamadema mamai balala karanne… husband wadane… eeta amatharawa UA-cam eka karanawa💚
Wenada wage adath watina video ekak genawata gdk pin akki... thanks oyta.. nodanna gdk de kiyala denawata.. sathutin nirogiwa inna oyla hemoma..jp ..🥰🙏🙏🇮🇹🇮🇹🇮🇹
අනේ ගොඩක් ඉස්තුතියි ඔයාට ගොඩක් සතුටුදායක වැඩ ක්.ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි
Man godak asama channel eka thama akkige channel eka hari piliwelata hamadema kiya denawa good luck akkiyo❤❤❤
oyagen thamai uyana niyama rasa rahas mama igena gaththe.thanks dear❤
Niyamai ...හොඳ wadak 👍👍..බුදු සරණයි !!! දෙව් පිහිටයි ..
Ane deiyane mata bari unane Italy wala inna. 😭😭😭😭😭Ehenm Matath hambawenawane rasama rasa biriyani ekai, watalappan ekai. 😜😜😜😜Kmk na ithin mnma hadagena kanawa. Harima sathutui darling oyage sithuwili gana. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 🌼🌼🌼🌼🌼💚💚💚💚💚💚
අනේ ඒ කට මට කවන්න😂 ආසයි දැක්කම.thanks. Theruwan sarani.!!
Theruwan saranai 💚🙏
ගොඩක් වටින වැඩක් අක්කේ.
ඒ කෑම වේලේ රස සුවඳ දැනෙනවා වගේ මට දැනුනේ.
තෙරුවන් සරණයි ..........
Theruwan saranai 💚
Kohomat oyaga kema rasa patai,aniwaryenma rasa aeti,godak hoda dayan oya karanna,budu saranai nangiyo
ඔයාගෙ මාලු දියර පොහොර එක මම හැදුවා.හරියටම ආවා.ඔයාට ගොඩාක් ස්තුතියි .
Thank you 💚
ඔයාගේ හොඳ වැඩ වලට හදවතින්ම සුභ පතනවා නංගී .අපි මොන ආගම ඇදහුවත් අපි කරන හොඳ දේ අපිව ආරක්ෂා කරනවා .තෙරුවන් සරණයි
Theruwan saranai 💚🙏
Pol kiri danawanm eka lipe thiyala hakuru dannda oni akke
අක්කගෙ බිරියානි රෙසිපිය තමයි මම හදපු බෙස්ට්ම රෙසිපිය❤️😘 අද හරියටම වටලප්පම් හදන්නත් ඉගෙන ගන්න ඕනි
Thank you 💚😘
@@mommywithniki-chainyfernan8742 Ayubowan வணக்கம் 🙏 ellame alaguthan, from srilanka,,,,,,, 🇨🇭,,
අම්මෝ අක්කා ඇත්තටම watalappan ඒකනම් මාරයි රස කියලා වැඩක් නැහැ... ආසාවෙන් kawa. ගොඩක් පින් ඔයට...
Oya kawada appa
Thank you nangi 💚
Ow eyatath dunna. Eyath pregnant amma kenek💚
ඇත්තටම ගොඩක් සතුටුයි ඔයවගේ දේවල් කරන aka ගැන. ඔයා ට පින්. 😀😀😀😀
💚🙏
Godak rasa ethi...resipi try karanna welawa adui babath ekka..eth hadanawa ikmaninma...itin akke oyage qagawa kohomada....oya ewu beeja amm tawama bedanna patangena ndda....matara nm me dawaswala payanawa godak...watappan asai godak....labu beejath ewwada akke...godak hodai oyakarana de.ammalata keema dena eka godak pin.tawatawath shaktiya labewa....budusaranai....
Budu saranai nangi…. Beeja gana mama post ekak damma eke hama wistharayakma thiyanawa balanna💚
Thanks sudu 😘 adari godak apita me dewal pilielat kiyala denawat . Godak pin oyat 👃
Shoooook ane...mama manike oyage vedio harima asawen balanawa......
Duwa oyata me wage dewal keremata thawa thawath dairya shakthiya labewa.oyage weda hari piliwelai gabini mauwarunuth sathutu wei.oyata godak pin .me hama deyakma thaniyenne karanne.ithin duwa oyata godak godaaak pin apitath mewa pennanawata.bufusaranai jesu pihitai.
ගොඩක් ස්තුතියි.හොදින් කියා දුන්නා ට
Really tasty watalappan, 😋😋 hondatama ආවා thank you so much අක්කේ 🤗
Welcome darling 💚
Ane aththatama oya a karala thiyenne godak pin sidda wena deyak.mamath aththatama pregnant mother kenek.oyage me recipe eka dekkama matath kanna asa hithuna.
Akka daanekata 60 denekuta watalappam hadanawanam ingredients kohomada
Lovely thought ❤. Love your method of wattalappan preparation. Must try. Also the biriyani looks so tempting. That too must try. Thank you so much for your time for sharing your knowledge. Take care and God bless you and your family.
God bless you 💚
@@mommywithniki-chainyfernan8742 ප්
Oya widiyoo ekak danakan maga balagena inne patiyoo budu saranai
Than you for sharing all the wonderful recipes
Ada rasawathma video ekak.kama tikanam superb.❤️❤️❤️❤️❤️😋👍
gdk sathutui akke briyani masala powder eka hadanna kiyala denna puluwanda ♥️♥️♥️
Hemadama wage adath beluwa. lassana rasawath video akak akki.godaak pin oya a karapu wede. Oyata adarei ♥♥hemadama 😍😍
Its so good and nice. Giving is our gods wish.u.fullfil it with love. Looks very tasty. God bless u
God bless you 💚
Akki oya use karana dewal lankawe brand nemei neda..oya inne lankawe nemeida
Naha nangi mama Italy inne… habai mage recipe try karanna puluwan Baya nathiwa
Niyama widiyata boru atopa nethuwa kiyala denawa good akki🤩😘
Thx akkiii...video aekath harima lassanai..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
💚💚😘
අම්මෝ වටලප්පම🥹😍❤️ රස පාටයි අක්කි කැම❤️
💚😘
Hoda deyak nangi.apith puluwan welawata apita oya widiyata denawa.ape rate miniso paw.dan godak ayata kama na.mona karannada.me kara pin walin oyalata niduk nirogimath wewa.oyala hamotama budusaranai.
මාත් ඔයා වගේ තමා පිට රට ඉද්දි දානයක් දෙන විදියට දාන වේලක් දෙන්නේ බබාලා ලැබෙන්න ඉන්න අම්මලට....යම් කෙනෙක්ට කෑම වේලක් දීලා අහන ලස්සනම වචනේ කෑම හරිම රසයි කියන එක....ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා dr... තැන්ක්ස් ඔයාගේ දැනුම හැමෝටම බෙදනවට... එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.. (අපි නාපොලියෙන් )
ඇත්තෙන්ම කෑම වේලක් දුන්නාම කාල, හරිම රසයි කිව්වා ම හිතට මාරම ගැම්මක් එනවා නේද , කාලා ගොලුවෝ වගේ ඉන්න අයත් ඉන්නවා අගේ කරන්න දන්නේ නැති කමද මන්දා
@@DFernando-qs4gd එකනම් ඇත්ත බොහෝ පිරිසක් එහෙම තමා... මං හැමමොහොතකම මගේ අම්මට ස්තුති වන්ත වෙනවා රසට උයන්න ඉගැන්නුවට...අවුරුදු 9,10 ඉදන් පොඩි පොඩි දේවල් උයන්න දුන්නා... කුස්සියේ වැඩ වලට උදව් කරගන්නවා.. අද විවාහ වෙලා දුර රටකට ඇවිත් හැමදේම කරගන්නේ අම්මගේ ගුරුහුරුකම් නිසයි....මාත් හරිම ආස දෙයක් තමා ඕනිම කෙනෙක්ට අහාර වේලක් පිරිනමන එක....
Aniwaryenma eka wenamama sathutak💚🙏
Harima rasa patai .oyage video balnna asai.oyata godak pin🙏 .budusaranai!
Oya me para mata reply karala na akkiyo.thraha welada😅
Thanks so much. 💖💖aunty kamalanie.
Niyamai, supiri aea wageama rasayean,gunayean piri aeti godaaaak lassanakuth tiyanawa.adarei,hemadamath, parissamin, jeasu!!!biryani 1hodai kiyanna wachana ne.thank you, thank you very much. Good bless you. 🌺🌺🌺💕💕💕💕💕🌹🌹🌹🌷🌷🌷😁😁😁😁🙋🏻♂️🙋🏻♂️🙋🏻♂️🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
Podi watalappamakata recipe 1dennko
Great job God bless your hands. Thanks for sharing
බොහොම ස්තුතියි 💖💖
💚🙏
Star anisvala mila kiyak vageda aunty?..
Lankawenam danne naha patio
athtatama godark lassanata piliwelata oya kiya denawa rasa danenawa kama wala balan eddi suba patanawa hamadama me wage karanna labenna kiyala god bless you
Oven eke caramel pudding hadaddi bake krnneth mehemada
Ow💚
@@mommywithniki-chainyfernan8742 thank you
Watalappam eka niwaradiwa ena vidiya kiyala dunnata gadak Pin nangi mage duwala dennath wishesha kama hadanna Kota langatawela innawa loku Pin siduwena wadak nangi oya Ada karala thiyenne oya wage pin wada karanna nangita thawa thawath shakthiya labewa Kiya Mama prarthana karanawa budu saranayi hadawathinma nangita dirgayusha pathanawa💚🙏🥰
Watalappan set kara gat tray eke mokut ganawada....
Mokuth gahawe naha.. anith paththa harawanawanam butter tikak ganna..
@@mommywithniki-chainyfernan8742 ok..tnx dr...
Ane dakkama kanna hituna.math pregnat kenek.akkige kama niyamai.godak pin vadak akke.budu saranai.
වටලප්පම් එකක් හදන්න හැදුවා විතරයි 😊අනේ අක්කාගේ වීඩියෝ මාරම ලස්සනයි බලන්න ආසයී ඒවගේම රසවත් කියලත් හිතෙනවා හරිම පැහැදිලි ඔයාට සුභ අනාගතයක් අක්කා ❤❤❤ආදරෙයි 🥰😍
💚😘
Asama kema tikak akka ane mata kanna pina ne dukai 😭😭😭akka nene me lagapatha mn akkata kiyala hadawan kanna oyata godak pin akka .harima rasa patai
ආදරෙයි හැමදාමත් . මං ගොඩක් වෙලාවට මේ පුණ්‍ය කර්මය කරනවා .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න god bless you
Thank you so much 👍🏻 God bless you dear 🙏🏽💐
ගොඩක් ස්තුතියි ඔයාටමම නං හැබැයි බුරියානි හදන කොටඉස්සන් අන් දාන්නෙ නැහැඔයාගෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තාඔයාට ගොඩක් ස්තූතියිබුදු සරණයි සිය පවුලට ම
Oyage recipe nam niyamai nangi.mama hama ekama wage balanawa
හොදම පින්කමක් කළේ.... ජයවේවා ඔබ සැමට !!!🌹🌹🌹🌹🌹
Thank you 💚
කජු දාන්නෙ කොයි වෙලාවකද?
ඇලූමිනියම් කොලය උඩින් හිල් හිල් තියනවද ඇයි ඒ ,ස්තුති රෙසපියට
Akkiyo ආයෙත් දවසක wandu recipeyak කියලා dennako
Anty me watalappan recipy ekata haduwoth kee denekta wage kanna puluwanda
Thati 2 kata tikak USA aduwen dammoth kali 60 k 70 k wage kapanna puluwan
Thankz aunty❤️
Mm ahmben oyge vidio ekk hmb wela bluwe..aththatam wada godak puliwali auntyge ❤️❤️❤️
thawa thawath me wage dewal.karanna shakthiya dairya labenna prarthana karanwa. adrei godak. thwruwan saranai ❤🙏
Rasa paatai ලස්සනයි අක්කා ,thank ඔයාට ජය වේවා අක්කා
Thank you 💚
Asawen baluwe video eka godak rasa video ekak superb waaaaaaw athtatama rasa patai , kiyanna wachana na, superb good luck 👍👍👍👍❤️❤️❤️❤️
Wòoooo good recipe good idea
Thank you 💚
Akke me biriyani eka ki denekuta athida akke?
Can put the Pyrex with water tray please let me know kalyani from Australia
Harima rasa paatai akke🥰😍🤩😋😋 oyage kama nam niyamai👍👍👍👍👍💐💐💐🙏
Great 💐😋 pregnant wela oyage yaluwek wennath luck ekak thiyenna one...amooo mara talent oya nam ... 🏅🏆
Thank you very much for your worthy cause. God bless you.
දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය වැඩියෙන් ලැබේවා !!! ජේසු පිහිටයි ඔබ සැමටම 🙏🙏
Jesu pihitai 💚🙏
ඔයා gana kiynna dyk na akki පුදුම විදිහට අනිත් අය gana හිතන ලස්සන හදවතක් ඔයාට තියෙන්නේ..ඉතිම් ගොඩාක් ආදරෙයි.. එකම prarthanawa thmai හැමදාම oyta hri ynna one ❤😘adarii family
ගොඩක් ස්තුතියි .හරිම පැහැදිලව හැමදෙයක් කියලා දෙන නිසා මතකයේ තියාගෙන හදාගන්න පුලුවන් ඔබතුමිය ඇතුළු පව්ලේ සැමටම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි .
Highly appreciated your great effort .love you so much ...
udai yatai dekama beak karanawada
Ow…
අනේ අක්කි මාත් pregnat matath kanna ආස හිතුනා දවසක හදන්න ona
💚🙏🙏
Shok akki oya mn harima asai oyta
Thank you 💚