harima lassanai medam. wawa geana kana 1 godak hodai. aegatat gunai.siyalu dea,balaporottu sartaka weava!!wagawa saru weava!!adareai hemadamat family 1....ta. parakku weala hari video balanawa. mea dawaswala api godak b .c. jeasu pihitai, parissamin, good bless you. chawwwwww.😁😁💕💕💕💕🌺🌺🌺🌹🌹🌹❣❣❣❣🙋♂️🙋♂️🙋♂️👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Rasa menu ekak. Garden ekath kalin baluwa. Diga labu wagayak pennuwa parana video ekaka. Lankawe ewa neha neha. Mamath oyage recipes hadanawa. Thank you
Onna akki an thamai free une balanna beri una videos tika balanna awa.. kochchara kal giyath amathaka nokara akkige videos balanwa.. parissamin inna akki family ekanam bs dp jp
Ow akka tikak video dana eka nathara kala rate thathweth ekka, Ithin goda dawasakin video ekak genawe, oya kiwwath wage me kamawelanam hamadama kawath epa wenne naha 💚🍃🥰
හරිම ලස්සනයි videos , ස්තුතියි ලබාදෙන දැනුමට
💚🙏🙏
akke oyage vidiyo marama lassanai. harima asawen balanawa. lagadi thamai oyage vidiyo dakke. harima lassanai akke.
Sathutui nangi, Bohoma sthuthi oyatath 💚🍃
අක්කි, ඔයා හදපු තල මිශ්‍ර රුලන් අලුවා අපි අවුරුද්දට හැදුවා... හරිම රසයි... ගෙදර හැමෝම ආසාවෙන් කැවා... Thank you අක්කි
Godak sathutui nangi, Bohoma sthuthi 💚🍃
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කී... ගොඩක් දවසකින් එලිමහන් වීඩියෝ එකක් ආවෙ නේද අක්කිගෙ. ඉස්සරහට ගොඩක් වීඩියෝ එයි කියලා විස්වාසයි. අක්කි තවන් දාපු පැල ඔක්කොම හැදේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා . ❤️❤️❤️🙏🥰🥰🥰 ඉක්මනින්ම ඒවගෙ පලදාව අරන් අපිට කෑම හදලා රස කියන්න ලැබේවා!! අක්කිටත්, අයියටත්, බබාලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !! බුදුසරණයි ජේසූපිහිටයි ඔයාලට.. ❤️❤️❤️❤️🥰🥰🥰🥰💛💛💛💛💛
Oyatath esema wewa darling..!! Ewagema thank you so much 💚🍃😘😘
අක්කගෙ gardening තමයි ආසාවෙන් බලන්නෙ🌹
Thank you darling 💚🍃
අපි ආසම කාලේ ඇවිත් අක්කිලාට.හරිම ආසවෙන් බලන චැනල් එකක්.අක්කි කතා කරනවා අහන් ඉන්න හරිම ආසයි.හරිම නිහතමානී කෙනෙක්.අපිට ඉස්සරහට අක්කිගේ වගාවේ තවත් ලස්සන දේවල් බලන්න පුලුවන් වෙයි.❤❤
ඔයාගේ හැදි කැවුම් රෙසිපි එක බලලා මමත් හැදුවා හොදට තිබුනා ස්තුතියි ඔයා තුනපහ හදාගන්න විදිහත් වීඩියෝ එකක් කරන්නකෝ
#Saumya Nadeeshani ow nangi, Thank you so much💚🍃😘
Aniwaryenma gennam dear, thank you 💚🍃
ලස්සනයි video එක👍සුභ අලුත් අවුරුද්දක් වේවා !!🙏🙏🌹🌹 ciao api italy traval 👏👏👏
Esema wewa..💚🍃🙏
හරිම ලස්සනයි ආසාවෙන් ඉන්නේ වගාවේ පලදාව බලන්න..බොහොම ස්තුතියි ජේසු පිහිටයි
Bohoma sthuthi, Jesu pihitai 💚🍃
Hamadamath wage kaama eka rasa pati.duwata me hama deyakma karanna dahirya shakthiya labewa budusaranai. Jesupihitai.
Bohoma sthuthi, Jesu pihitai 💚🍃🙏
Maru kama tika 👌 oya kiyala dunna Rulan thala Aluwa man haduwa harima Rasai , Harima lesi, thank's sister, love you stay safe
Sathutui dear, thank you 💚🍃
ගොඩාක් ශෝයි බුදුසරණ යි ❤️❤️❤️
Akkke Oya Maru ❤️wasnwatha ath gunayk oyt tiynnne ❤️pin wantha muna 🥰jaya wewa 💪❤️❤️❤️
Bohoma sthuthi nangi..!!💚🍃
harima lassanai medam. wawa geana kana 1 godak hodai. aegatat gunai.siyalu dea,balaporottu sartaka weava!!wagawa saru weava!!adareai hemadamat family 1....ta. parakku weala hari video balanawa. mea dawaswala api godak b .c. jeasu pihitai, parissamin, good bless you. chawwwwww.😁😁💕💕💕💕🌺🌺🌺🌹🌹🌹❣❣❣❣🙋♂️🙋♂️🙋♂️👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Bohoma sthuthi dear, Jesu pihitai 💚🍃🙏
Harima asawen api baluwa,budu saranai oyatat Paula hemotamat
Budu saranai 💚🍃🙏
ශුභ අළුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ♥️ නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ස්වීඩන් සිට..
Esema wewa..!!💚🍃🙏
adath harima lassanai video eka asawen baluwa
Bohoma sthuthi 💚🍃
Buona Pasqua. Ada recipe simple. habai hodatama rasa patai. Thanks oyata. Take care & God bless you & you're family.
God bless you..!! Buona Pasqua 💚🍃
ඔයාටත්,පවුලේ සැමටත්,දුකින්තොර,සැපෙන්බර,සිතුම් පැතුම් ඉටුවන කරන කියන සියල්ල සරවප්‍රකාරයෙන්ම සාර්ථක වන,වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා.🙏
ආදරෙයි හැමදාමත් ...
පරිස්සමෙන් ලස්සනට සතුටින් ඉන්න..💝😍😘
Esema wewa dear oyatath..!!💚🍃🙏
ගොඩක් ස්තුතියි 🐱🐱🐱
චය්නී , මොකුත් හිතන්නෙ නැත්නම් පොඩි garden tip එකක් දෙන්නම්....ඔයා බීජ තවාන් කරන්න කලින් ලුණුවතුර එකක දානවා නම් බොල් ,පරන ඇට ඉවත් කරන්න පුළුවන් ....
ඒවගේම දවස වත්‍රෙ පෙගෙන්න තියෙනවා නම් ඉක්මනින් පැළ කරගන්න පුළුවන් ....ජයවේවා !!!💗💗💗
Aniwaryenma next time e widihata karannam, Bohoma sthuthi 💚🍃🙏
ඒ වගේම ලුනු වතුරෙ පොගව ගත්තහම දිලීර, බැක්ටීරියා ආසාදන මගහරව ගන්නත් පුලුවන්
Rasa menu ekak.
Garden ekath kalin baluwa. Diga labu wagayak pennuwa parana video ekaka. Lankawe ewa neha neha. Mamath oyage recipes hadanawa.
Thank you
Thank you dear oyatath 💚🍃🙏
අදත් video එක ලස්සනයි චයිනි! Keep it up 👌👏😊💐🇺🇸
Thank you so much 💚🍃
Niyamai akki mamath aasama kamak.oyata jesu pihitai.
mth ada ne wdihata hduwa..rasaii kama tika wendata wada hri wenas rasai godakk.thanks akke..🥰
Lovely was waiting to see your videos. Thanks
Thank you dear 💚🍃
Godak lassanai akki wede oya adarshayak ape ratata
😊😊😊🌺🌺🌺
You have all the tools for Srilankan cooking
💚🍃🙏
akke aluth cake resapi tikak karannako
Gennam nangi 💚🍃
Onna mamath subscribe kala.asa hithuna oyahe vedio walata .thanks akka
Bohoma sthuthi 💚🍃
Oyage recepi ekata hadi kawm haduwa...hodata thibuna dr...thank you so much...
Sathutui dear, thank you 💚🍃
Good job wow lassanei jp
Thank you, Jesu pihitai 💚🍃🙏
Ouyge vidio ekak ankam asavem blam hetiya akkioo budu saranai ouyalaa
Thank you nangi, Budu saranai Oyatath 💚🍃😘
Oyata godak mahansi patai akkiyo.oyage vedio mn balanawa puluwan hama welema.oyage voice ekata mn hari asai
Thank you darling 💚🍃😘
Bohoma hodata pahadelei hamadema pelewalaei
Bohoma sthuthi 💚🍃
Onna akki an thamai free une balanna beri una videos tika balanna awa.. kochchara kal giyath amathaka nokara akkige videos balanwa.. parissamin inna akki family ekanam bs dp jp
Sathutui nangi, thank you 💚😘
ගොඩක් දවසකින් මේ පැත්තට ආවේ අක්කේ..ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!! ආසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් ගෙනත් ඔයා.. බොහෝම ස්තූතියි අක්කා..🙏🤗 අද හැදුවේ රජ කෑමක් ඔයා නියම මෙනු එකක්..ඔයා හදන හැම කෑම එකක් ම වෙනසක් කරනවා ඔයා..ෂෝක් අක්කේ..ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏🥰
සතුටුයි, අක්කෙ අදත් වීඩියෝ ඒක අසාවෙන් බැලුව, ස්තුතියි 😘බුදුසරණයි අක්කා ඇතුළු පවුලේ සැමටම 🙏🙏ආදරෙයි 💞💞👍👍👍
Budu saranai darling oyatath 💚🍃🙏
Wooww..සම්බෝල kochcara kawath epa wenne ne..වගාව සරුසාර වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා👍jesu pitai akkiyoo
Bohoma sthuthi darling, Jesu pihitai 💚🍃😘
oyage wagawa balanna hari asai.kama recipes harima rasai .easy.api try karanawa.❤️❤️❤️❤️❤️👍
Sathutui dear, thank you so much 💚🍃
හරිම ලස්සනයි
💚🙏
මාත් ගොඩක් ආසම මෙනු එකක්❤❤❤
Thank you 💚🍃
A a a mama kamathima video ekak genawata thanks.akkiyo adarei godak🌹🌹🌹
Adarei patio Oyatath 💚😘
බුදුසරනයි පුතා ඔයාට නිදුක් නිරොගිවෙවා අදරෙයි පුතාලාටත්🙏🏼❤️❤️
Esema wewa aunty Oyatath, Bohoma sthuthi 💚🍃
අදයි අක්කි ඔයාගේ වීඩියෝ චැනල් එක හම්බුනේ. ඔයාගේ අගය කරන්න ඔනි දෙයක් තියෙනවා අපි කෝම කිව්වා උනත් මොන රටක ජීවත් උනත් අපේ මව් භාෂාවට මුල් තැන් දෙන්න ඔනි සමහර අයට වෙන රටක ජීවත් වෙද්දි සිංහල කියන එක අමතක වෙන්වා.ඔයා දරුවෝ එක්කත් සිංහල කතා කරන්වා නිතර,ඒක ගොඩක් හොද වැඩක් අක්කි.❤❤ බුදු සරණයි ඔයාලට.
Aniwaryenma nangi, Kohe kohoma jeevath wunath api srilankikayo 💚🍃
මමත් ගොඩක් අසම කෑමක් ...නියමයි .ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ..❤❤
Esema wewa dear 💚🍃🙏
Looks so yummy.... I cooked ur yellow rice the other day n it came super delicious...thanks for this encouragement...
Thank you too dear 💚🍃
Looks yummy. Thanks for sharing your tasty recipes.
Thank you 💚🍃
අසයි ගෙවත්තේ ලස්සන බලන්න
Bohoma sthuthi 💚🍃
Niyamai mamath ashama kamak❤👍🙏
Mm mageth 💚🍃
Sambolaaa amoo MAGE asama kama e wage mukuth MATA rasak nasa😇👏👏👍
💚🍃☺️
Mama oyge rulang thala aluwa haduwa.butter cake ekth haduwa.handi kaum ekth haduwa.okkoma Honda awa dear thnkz a lt.. 😍😍😍
Godak sathutui dear, thank you 💚🍃
Ane ada thamai video eka baluwe akko. Mage chuti patiya mata oluwa ussan inna dennema nane thama. Sathutin parissamen inna. Teruwan saranai hamotama. Adarei godak. Jesu pihitai ❣️❣️❣️❣️❣️
Mul tika pahuwenakan ehema thamai darling, sathutin inna, Jesu pihitai 💚🍃🙏
@@mommywithniki-chainyfernan8742 💞💞
වාසනාවන් සහෝදරී ,,,
Bohoma sthuthi 💚
Niyamai akki ❤❤❤❤
ගොඩක් දවසකින් දැක්කේ,වගාව අලුතින් පටන් අරන් ආසාවේ බෑ.හැමදාම කෑවත් එපා වෙන්නේ නැති වට්ටෝරුවක් 💖💖💖💖😍
Ow akka tikak video dana eka nathara kala rate thathweth ekka, Ithin goda dawasakin video ekak genawe, oya kiwwath wage me kamawelanam hamadama kawath epa wenne naha 💚🍃🥰
Very tasty meal we enjoy it😍
Thank you akki oyage parippu curry ekanm mare Maru.
Thank you darling 💚😘😘
Supiri B's
Thank you 💚🍃
සමිබොලේ නමි රසටම ඇති
Hi Chainy tried your kalu dodol recipe. It was so delicious
Thank you so much 💚🍃
Perfect menu Akka good luck 👍👍👍👍💖💖💖💖
Thank you darling 💚🍃
මං ඔයාගෙ අළුත් රසිකයෙක්,මාත් ඉතාලියේ තමයි ජීවත් වෙන්නේ.හරි ආසාවෙන් බලනව ඔයාගෙ වීඩියෝ.හරිම ලස්සනයි .තාම ටිකයි බැලුවෙ තව ගොඩාක් බලන්න තියෙනව😁❤️
Adaren piligannawa dear, thank you so much 💚🍃
Godaaak asa hithuna akki..💐
Thank you darling 💚😘😘
Akkige හැඳි කැවුම් recipy eka try kala api..ane rasatama awaakki thank u verry much..ane podi ayata kema recipy tikakuth karannako plz..
Aniwaryenma gennam nangi, podi aya godak punchi naththam eyalawath oya oyala wenuwen uyanade kanna puluwan tharam hurukaranna☺️ Thank you 💚🍃
Good luck 🍀 akka❤️
ගොඩක් ලස්සනයි අක්කෙ . වගා කරන්න අය පටන්ගෙන . ගොඩක් ආස හිතෙන්වා.
Ow nangi, thank you 💚🍃
Akki oya hadana kema harima rasai.akki pizza resapy akak karannako...parissamin enna.gb.🥰🥰🥰
Kaleka indan thiyana illeemak, aniwaryenma hadamu 💚🍃
Akke godak asawen baluwa❤️❤️❤️
Bohoma sthuthi 💚🍃
Mageth aasama kamak ada haduwe. Raja bojun🔥🔥🔥🔥
Thank you 💚🍃
මමත් ආසයි වගා කරන්න..ඔයා හැම දෙයකටම ගොඩක් දක්ශයි අක්කේ...ඉස්සරහට අපිට තවත් ලස්සන වීඩියෝ බලන්න පුලුවන් වෙයි නේද අක්කේ....❤️❤️😍😍
Aniwaryenma nangi, Bohoma sthuthi 💚🍃
ඔයා අලුතෙන් පැල හිටවනකම් බලාගන හිටියෙ අක්කෙ.. හරිම ආසයි මාත් පැල හිටවන්න.. මගෙත් පොඩි ගෙවතු වගාවක් තියෙනව.. අක්කගෙ video එකක් එනකම් අසාවෙන් බලාගන ඉන්නෙ..
ඔයාගෙ වගාව ලොකු වෙලා එනකම් මාත් අසාවෙන් බලාගන ඉන්නෙ අක්කෙ.. 💖💖💖
Sathutui nangi, Bohoma sthuthi oyatath 💚🍃
බොහොම ස්තූතියි ඔයාට. වගාව දැක්කහම හරිම ආසයි.. අම්මෝ ඔයාගෙ කෑම වේල දැක්කහම නම් කටටත් කෙළ ඉනුවා.. අන්න අරෙහෙ 'අපෙ අම්මා' ඔයාට පළු යන්න බනිනව.. ඒ වගේ අනිත් අයට ඉරිසියානොකර ඔයාගෙ පිළිවෙලට දිගටම videos කරන්න. මම නම් හරිම ආසාවෙන් ඔයාගෙ videos බලන්නෙ. ඔයාට දිගු ගමනකට සුභ පතනවා.. ❤
Ciao akki. Piano terra gewal wala umido ,muffa enna nedda.math piano terra geyak ganna inna nisa.
niyamai akkiyooo
Thank you darling 💚😘😘
ගොඩක් දවසකින් බැලුවෙ අක්කා.බබා එක්ක busy උනා.හෙටම මේ රෙසිපිය හදනවා
Thank you 💚
harima lassani
Bohoma sthuthi 💚🍃
Ane akkiyo welithalapa,aluwa,kondakaum,asmi wage awrudu kawili video karannakooo...♥️♥️♥️
Awrudu pawwuna nisa mama egana lokuwata hithuwe naha, aniwaryenma hadamu 💚🍃
What do you do for pest control?
Budusaranae oyalt 🙏🙏🙏
Budu saranai 💚🍃
ලස්සනයි ආදරෙයි
Hadi kaum haduwa harima rasai.thank you.
Sathutui dear, oyatath Bohoma sthuthi 💚🍃
Super ......👍❤️
Thank you 💚🍃
❤️❤️❤️❤️❣️❣️❣️❣️❣️🌷🌷🌷🌷🌷🌷verry nice
Thank you 💚
Super..
Thank you 💚🍃
I really like your videos
Thank you 💚🍃
Wellcom
මමත් ආසම කෑම වේලක්. සරල උනත් රස උපරිමයි.. 👍🏼
Ekanam aththamai dear💚🍃
ටික කාලෙකින් නේ...ආසාවෙන් හිටියෙ ඔයාගෙ කෑමයි වගාවයි බලන්න..👍👍
Ow akka, Bohoma sthuthi 💚🍃
Grazie mille akke, buona Pasqua 🐣 😘💚
Buona Pasqua nangi 💚🍃
சிறப்பான பதிவு 👌,,,,, 🇨🇭,,
Mikka nandri 💚🍃
@@mommywithniki-chainyfernan8742 nangi srilanka 😢😢🇨🇭
Chainy 💗
💚😘
good luck girl
Thank you 💚🍃
Ane mata salada kola pala hadaganna widiya kiyala dennna akka pls.....
Harima lesi nangi, welawaka pahadiliwa kiyala dennam 💚🍃
@@mommywithniki-chainyfernan8742 thanks
ලංකාවේ බීජ ගෙනත් පැල කරනව දැක්ක ම ආස හිතුනා. මාත් මේ ගමන ගියාම ගේන්න ඕන. පැලකරන්න බැරි වෙයි හිතල ගෙනාවේ නැත්තේ .ඔයාගේ වීඩියෝ එක බැලුවා ගොඩක් ස්තුතියි. ✌
Hadanna puluwan dear, genath try karala balanna 💚🍃
@@mommywithniki-chainyfernan8742 ඔයාටත් ජය වේවා
Akke oyata suba aluth awruddak wewa
Esema wewa patio Oyatath 💚🍃
අක්කා ලංකාවට එන්නේ නැද්ද.අද විඩියෝ එක ලස්සනම ලස්සනයි.. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
Enna ona nangi, asai goda kalekin gihin naha 😌 Budu saranai 💚🍃
Kalekin wagawakin akkawa hambenne..ane akke wagawe ewanam noda innepa hodada.budusaranai
Budu saranai darling 💚🍃
Akki your big motivation for me ❤❤❤
Thank you so much darling 💚😘😘
Ane Akke. Italie Wala Koheda Thiyana Walan, polkatu Hadi, karawala, Ganna, gennaganna Puluwanda?Dannawanam Kiyannako 🙏🙏🙏♥️♥️
Lankawen genne nangi, dhl karala naththam enakota genawa💚🍃
Wow
Thank you 💚🍃
Nangi oyage rasawath
"HANDI KAUM"
Mamath awruddata haduwa. Harima rasata awa.
Thank u . 💝💝💝💝
Sathutui akka, Bohoma sthuthi 💚🍃
Oyage wagawata thama godak asaa
Mamath me kale enakan angili ganimin inne💚🍃