Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඕනම ටී ෂර්ට් එකක් Rs 999/= අඩුවටම ටී ෂර්ට් ගන්න සුපිරි තැනක්lady pink 0716957719 whatsapp number
Ow sir penna
Rasai
Boys Tshirts tiyeda
Koheda
@@spr1692 ඒකනම් ඇත්ත 🥲😜🔥
මං ඊයේ හැදුවෙ.හරිම රසයි.ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුලුවන් කෑමක්.පොඩි දෙන්නා ගොඩාක් කැමති උනා.අද උදේ වෙද්දිත් මොකුත් වෙලා තිබුනෙ නෑ . පුතාට ඉස්කෝලෙ ගෙනියන්නත් ඕනෙ කියලා ඉල්ලුවා.අද ලන්ච් බොක්ස් එකට ඒවගෙන් යැව්වෙ
Thank you...මම ටිකක් තුනීයට හැදුවෙ...ක්‍රිස්පියට එනව එතකොට..බබා ආසාවෙන් කෑව..රසයි ගොඩක්..😍😍
අක්කියෝ වීඩියෝ එක දැකපු ගමන්ම මං හැදුවා.... ඉන්නේ අරාබි රටක ගෙදර හැමෝම කෑවා හරිම රසයි කිව්වා 👌👌❤❤❤
කොහෙද රට අක්කියෝ
@@jayanathsurendra45 කුවේට්
Woow ඔයාගේ කෑම හරිම ලේසි මම ගොඩක් ඔයාගේ කෑම හැදුව
ඇත්තටම කාලෙ මදි මට නම් ඔයා කියා දෙන ලේසි ක්‍රම හරිම වටිනවා dr. 🤩😍මීට කලින් ඒවත් එහෙමයි. ස්තූතියි ඔයාට 🥰😋
ම් ම් පැණි ආප්ප මතක් වුනා. බොහෝම ස්තුතියි ඔයාට ❤️
ඒක තමයි. මේක දැක්කම මටත් පැණි ආප්ප මතක් වුනා..😇
Mama dan haduva akka supiri oyata hama athmayakama kemen aduvak venna apa.mama pani appakiyana da atharapu kenek.oyata pin lot off
ගොඩාක් ස්තූතී මාත් ඉක්මනට හදලා බලන්න ඕන ❤️ රස පාටයී
Oyanam supirima supiri akki.oyage kema mama godak hadanwa.oyage vedio keto pehedili nisa karayabahula ona kenekta lesiyenma vedio eka balala ithmaninma hadaganna puluwam.oyata godak pin parissmin inna teruwa. Saranaiii
මේ දේවල් කියල දෙනවට ස්තූතී .
පලවෙනි කමෙන්ට් එක මගෙන්.💞💓💓😀😃😃
රස පාටයි.... ඉක්මනට හදලා කාලා බලන්න ඔනේ😊
Hmmmmm....
ඔයා ගේ ක්‍රමවේද මම ගොඩක් අගය කරනවා .මම එව්වා අනුගමනය කරනවා .ගොඩක් ස්තූති යි .
M.r kitchen kiyanne supiri 👍👍👍👍
❤❤ගොඩක්ස්තුතිය ❤නමක් දෙන්න කො.එකට.මමත්.හදන්න ඹනේජයවේවා ❤
අදත් මාර රස කෑමක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි අක්කෙ 😘
xf
Math heduwa harima rasai manika😊 ආදරෙයි 🥰
මම 2 සැරේට අද හදනවා . ලමයි රසයි කිවුවා.හස්බන්ඩ් කිවුවා රසයි කියලා thanks nangi❤❤
පිපෙන්න තියෙන්නෙ නැද්ද ...
අපේ ආච්චිත් හදනවා මේවා 🤗
Math haduva marama rasai.thank uou dear.❤️❤️🌹🌹
ග්‍රෑම් ගාන නොකිය වෙන විදියකට කියන්න පුලුවන්නම් වටිනවා 😍❤️❤️❤️
එක thama
Me widiha hodai පැහැදිලි
හරි ලේසියෙන් හැදුවා. ගොඩක් රස කෑමක්. තැන්ක් යූ...
Man haduwa harina rasai obata sthuuthiy
Hithuna ගමන් hadan කන්න bariwei oya serama ape gedara na ane බටර් ehema 😊😊😊😊😊
Godakk rasata me recipe eka thibuna..thankyou apita me wage wenas recipe kiyla denawta..😊
Thanks for the video. ලේසියෙන් හදන්න පුලුවන් අලුත් 100% vegetarian කෑම ගැන කියලා දෙන්න පුලුවන්ද .
හරිම රසයි අඩ රසම තමයි
Oyage kama hadanna aase. Mana ganna taradiyak tama natte. Wena widiyak kiyannawanm godak hodae akke
ගොඩාක් ස්තූතියි අක්කා රස කෑමක් ගෙනාවට..මේ හාල් පිටි වෙනුවට කඩේ තියෙන ඉඳිආප්ප පිටි එක ගන්න පුලුවන් ද අක්කෝ..
supper, delicious👌👌
Oyage weda harima hondai great 👍
thank you miss mama boy kenek oyage kama mama hadanawa mama kama uyana kenek
Video එක දැක්කේ දැන්, දැන් මම හදන්න ලෑස්තියි ස්තූතියි ඔයාට
Looks very delicious. Thank you for sharing .
hi miss thetha haal pitida ?? bedapu haal pitida use karanna one??pls reply me
Meka mn hadala beluva ettatama rahai 😍😍😍😍
ග්‍රෑම් ගාන මනින්න විදිහක් නැහැ. ඒකට වෙන ක්‍රමයක් ගැන කියන්න පුළුවන් නම් ඒක වටිනවා.
Kg walin menala 1000 wedi karanna
ලංකාවේ කොහේ හිටියත් Daraz එකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්
Flour table spoon =10g
1g= 1ml
Yummy 😋
ගොඩක් 🙏 ස්තුතිය
ගොඩක් ස්තූතියි බුදු සරණයි දුවේ ඔයාට❤❤🙏🙏
අක්කා ඔයාගේ electric ලිප ගැන පොඩ්ඩක් කියන්න මේ දවස්වල ගොඩක් වටිනවා
අක්කා ඔයාගේගැන පොඩ්ඒ ගැන පොඩ්ඩක් කියන්න මේ දවස් වල ගොඩක් වටිනවා 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️🔥❤️🔥❤️🔥🏵️🏵️🏵️🌼🌼🌼😍😍😍
Thanks your amazing food.
Rasai wge thank you gram walin kiyana ekata
Makata apasoda ahma Dana bareda
රස ගුණ ප්‍රය කෑමක් ස්තූතියි🫀🫀🫀🌹🌹🌹
It's easy to make and very tasty
ස්තුතියි හදන්නඔන
Kema asse edun vikunannath dammada ? Gelapenne neda nangi.
thanks miss mama haduwa harima rasai❤️
බිත්තර දාන්නම ඕනද බිත්තර නොකන අයත් .ඉන්නව පිළිතුරක් දෙන්න 🙏🌲🌹✝
Math haduwa ada..rasai .thank u
Mamath haduwa. Harima rasai.
රසම රසයි..ස්තුතියි ගොඩක්
Supiri alki
Akka apita wedipura hada ganna nam oya dewal wedikara ganna berida
මේකට පැණි වර්ගයක් ගන්නවනම්, ඒවත් රත් කරන්න ඕනෙද , සීනි වගේ
Akki hal pity bedalada ganna oone
Ane nangi Pani appa lesiyen hadaganda kiyala denawada bs!
නියමයි ❤️💐
තෙරැවන්සරණයි දෙවිපිහිටයි
Good
Haal piti bedalada ganna oni?
Rasa paataiiii akkiiii ❤️❤️❤️❤️❤️
අක්කේ හාල් පිටි කඩේ ඒවද ගන්නෙ නැත්තන් ගෙදර අබරපු ඒවද
Mama 4 parakma haduwa. Hugak lesi. Hugak rasai. Udeta hadissiyata hadaganna puluwan
ලස්සනයි මරු
Harima rasayi eye hawasa heduwa.harima pahasuwen heda gaththa.🌹🌹🌹
නිර්මාන්ශක අයට ගැලපෙන රෙසපි ගේන්නකෝ ...plz...
Rasama ne
Kohenda steel measuring cup ganney? Pls kiyanna placeeka
Egg nathuwa hadanna barida
අක්කෙ මේකට හාල් පිටි නැතිව හදා ගන්න බැරිද
Math heduwa rasayi
ඔයාගේ කෑම වර්ග හරිම ලෙහෙසියෙන්ම හදන්න කියලා දෙනවට ස්තුතියි මමත් හදලා තියෙනවා සමහර අයට මේවා දකින විට ඉරිසියාව ඇතිවෙනවා ඔයාට ස්තුතියි 🌹
Superb
නියමයි
Ane akke wedding cake hadana widiha karannako plzzz..
Akki gram gana wenuwata hadi walin dan gan kiynnko apita maninna widiyak na
හකුරු ආප්ප 🙂❤
Rotiya dana dana parata thel danna onada
සුපිරි අක්කි අදත්
හරිම.රස්‍යි.මම.හැදුවා.
Batar ,kiri wage ewa ganan nisa ewage ewa danne nathuwa hadaganna puluwan widi koyannako
Super 👍👍
පෑන් කෙක් 😊
සීනි වෙනුවට පැණි දානවා නම් කොච්චර ගන්න ඕනද
ආප්ප හදන චාත්තියේ හදන්න පුලුවන්ද
අනේ අක්කේ එහෙම දැම්මහාම ගැලවෙන්නේ නැනේ එකට මොකක්ද කරන්නේ 🤔🤔🤔🤔අදත් හරිම රස පාටයි 👍👍
අපි පාවිච්චි කරන්නෙ නන්ස්ටික් පෑන් නෙවෙයි නෙ ඒකයි ඒ. බිත්තරයක් දාලා බලන්න . නැත්නම් තල තෙල් ටිකක් දාන්න.
හැදෙන් කන්න 😂
Mamath haduwa rasai
Ane akki mata laddu hadana hati dennako kochchara search karath mta set wena ekk hambaune nh
Heta hadannawa..🙏🙏🙏🙏
akki.......කඩෙන් ගන්න බැදපු හාල් පිටි ද ??? please akki give me a reply
Backing soda,backing powder dekama daanama onada.ekak madida
Haal pita rosted dha?
Thanks adara madu
Innako mama me danma hadanawa kala rasa kiynnam ko thanks oyata
අක්කේ අඩ හදන ලේසිම ක්‍රමයක් කියලා දෙන්නකෝ.....
Loku udauvak, 😊
ගොඩක් ස්තුතියි
වැනිලා දන්නම ඕනද
Hodai
හාල් පිටි වෙනුවට පාන් පිටිම ගන්න බැරිද ?
ඕනම ටී ෂර්ට් එකක් Rs 999/= අඩුවටම ටී ෂර්ට් ගන්න සුපිරි තැනක්
lady pink 0716957719 whatsapp number
Ow sir penna
Rasai
Boys Tshirts tiyeda
Koheda
@@spr1692 ඒකනම් ඇත්ත 🥲😜🔥
මං ඊයේ හැදුවෙ.හරිම රසයි.ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුලුවන් කෑමක්.පොඩි දෙන්නා ගොඩාක් කැමති උනා.අද උදේ වෙද්දිත් මොකුත් වෙලා තිබුනෙ නෑ . පුතාට ඉස්කෝලෙ ගෙනියන්නත් ඕනෙ කියලා ඉල්ලුවා.අද ලන්ච් බොක්ස් එකට ඒවගෙන් යැව්වෙ
Thank you...මම ටිකක් තුනීයට හැදුවෙ...ක්‍රිස්පියට එනව එතකොට..බබා ආසාවෙන් කෑව..රසයි ගොඩක්..😍😍
අක්කියෝ වීඩියෝ එක දැකපු ගමන්ම මං හැදුවා.... ඉන්නේ අරාබි රටක ගෙදර හැමෝම කෑවා හරිම රසයි කිව්වා 👌👌❤❤❤
කොහෙද රට අක්කියෝ
@@jayanathsurendra45 කුවේට්
Woow ඔයාගේ කෑම හරිම ලේසි මම ගොඩක් ඔයාගේ කෑම හැදුව
ඇත්තටම කාලෙ මදි මට නම් ඔයා කියා දෙන ලේසි ක්‍රම හරිම වටිනවා dr. 🤩😍
මීට කලින් ඒවත් එහෙමයි. ස්තූතියි ඔයාට 🥰😋
ම් ම් පැණි ආප්ප මතක් වුනා. බොහෝම ස්තුතියි ඔයාට ❤️
ඒක තමයි. මේක දැක්කම මටත් පැණි ආප්ප මතක් වුනා..😇
Mama dan haduva akka supiri oyata hama athmayakama kemen aduvak venna apa.mama pani appakiyana da atharapu kenek.oyata pin lot off
ගොඩාක් ස්තූතී මාත් ඉක්මනට හදලා බලන්න ඕන ❤️ රස පාටයී
Oyanam supirima supiri akki.oyage kema mama godak hadanwa.oyage vedio keto pehedili nisa karayabahula ona kenekta lesiyenma vedio eka balala ithmaninma hadaganna puluwam.oyata godak pin parissmin inna teruwa. Saranaiii
මේ දේවල් කියල දෙනවට
ස්තූතී .
පලවෙනි කමෙන්ට් එක මගෙන්.💞💓💓😀😃😃
රස පාටයි.... ඉක්මනට හදලා කාලා බලන්න ඔනේ😊
Hmmmmm....
ඔයා ගේ ක්‍රමවේද මම ගොඩක් අගය කරනවා .මම එව්වා අනුගමනය කරනවා .ගොඩක් ස්තූති යි .
M.r kitchen kiyanne supiri 👍👍👍👍
❤❤ගොඩක්
ස්තුතිය ❤
නමක් දෙන්න කො.එකට.
මමත්.හදන්න ඹනේ
ජයවේවා ❤
අදත් මාර රස කෑමක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි අක්කෙ 😘
xf
Math heduwa harima rasai manika😊 ආදරෙයි 🥰
මම 2 සැරේට අද හදනවා . ලමයි රසයි කිවුවා.හස්බන්ඩ් කිවුවා රසයි කියලා thanks nangi❤❤
පිපෙන්න තියෙන්නෙ නැද්ද ...
අපේ ආච්චිත් හදනවා මේවා 🤗
Math haduva marama rasai.thank uou dear.❤️❤️🌹🌹
ග්‍රෑම් ගාන නොකිය වෙන විදියකට කියන්න පුලුවන්නම් වටිනවා 😍❤️❤️❤️
එක thama
Me widiha hodai පැහැදිලි
හරි ලේසියෙන් හැදුවා. ගොඩක් රස කෑමක්. තැන්ක් යූ...
Man haduwa harina rasai obata sthuuthiy
Hithuna ගමන් hadan කන්න bariwei oya serama ape gedara na ane බටර් ehema 😊😊😊😊😊
Godakk rasata me recipe eka thibuna..thankyou apita me wage wenas recipe kiyla denawta..😊
Thanks for the video. ලේසියෙන් හදන්න පුලුවන් අලුත් 100% vegetarian කෑම ගැන කියලා දෙන්න පුලුවන්ද .
හරිම රසයි අඩ රසම තමයි
Oyage kama hadanna aase. Mana ganna taradiyak tama natte. Wena widiyak kiyannawanm godak hodae akke
ගොඩාක් ස්තූතියි අක්කා රස කෑමක් ගෙනාවට..
මේ හාල් පිටි වෙනුවට කඩේ තියෙන ඉඳිආප්ප පිටි එක ගන්න පුලුවන් ද අක්කෝ..
supper, delicious👌👌
Oyage weda harima hondai great 👍
thank you miss mama boy kenek oyage kama mama hadanawa mama kama uyana kenek
Video එක දැක්කේ දැන්, දැන් මම හදන්න ලෑස්තියි ස්තූතියි ඔයාට
Looks very delicious. Thank you for sharing .
hi miss thetha haal pitida ?? bedapu haal pitida use karanna one??pls reply me
Meka mn hadala beluva ettatama rahai 😍😍😍😍
ග්‍රෑම් ගාන මනින්න විදිහක් නැහැ. ඒකට වෙන ක්‍රමයක් ගැන කියන්න පුළුවන් නම් ඒක වටිනවා.
Kg walin menala 1000 wedi karanna
ලංකාවේ කොහේ හිටියත් Daraz එකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්
Flour table spoon =10g
1g= 1ml
Yummy 😋
ගොඩක් 🙏 ස්තුතිය
ගොඩක් ස්තූතියි බුදු සරණයි දුවේ ඔයාට❤❤🙏🙏
අක්කා ඔයාගේ electric ලිප ගැන පොඩ්ඩක් කියන්න මේ දවස්වල ගොඩක් වටිනවා
අක්කා ඔයාගේගැන පොඩ්ඒ ගැන පොඩ්ඩක් කියන්න මේ දවස් වල ගොඩක් වටිනවා 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️🔥❤️🔥❤️🔥🏵️🏵️🏵️🌼🌼🌼😍😍😍
Thanks your amazing food.
Rasai wge thank you gram walin kiyana ekata
Makata apasoda ahma Dana bareda
රස ගුණ ප්‍රය කෑමක් ස්තූතියි
🫀🫀🫀🌹🌹🌹