චිකන් ඩම්ප්ලින්ස් - Episode 752 - Chinese Chicken Dumplings

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 512

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 роки тому +21

    මේ කෑම වර්ගය ගොඩක් කල් මන් හෙවුවාඅද හම්බ උනේ ස්තුතියි ඔබ තුමියට ❤️❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому +2

      හදන්න හරිම රසයි.

  • @keshibooks4046
    @keshibooks4046 3 роки тому +274

    මේක කියන්නම ඕනි ආන්ටි.....,යූ ටියුබ් එකේ හොඳම කුකින් චැනල් එක ඔයාගේ

  • @pansujaliyanage6551
    @pansujaliyanage6551 3 роки тому +12

    Thank you මේ පැහැදිලි රෙසිපියට. මම අද හැදුවේ, හරිම හොඳට ආවා

  • @madushimaheshika7984
    @madushimaheshika7984 3 роки тому +198

    "මේ වගෙ රස දෙයක් අරගෙන මන් ආයෙමත් එන්නම්.මං අනෝමා" හරිම ආදරණීයයි❤❤❤❤❤

  • @cutework3896
    @cutework3896 4 роки тому +28

    මං ගොඩාක් ආසාවෙන් හිටියේ ඩම්ප්ලින් හදන්න.. ගොඩක් ස්තුතියි මිස් ❤️🥰

  • @surajinadeesha3329
    @surajinadeesha3329 7 місяців тому +5

    මිස් හරිම නිහතමානීව ආදරෙන් හැමදේම හරියටම කියල දෙනවා.ගොඩක් ස්තුතියි ♥️♥️

  • @AyomaAyomalakmini
    @AyomaAyomalakmini 8 місяців тому +2

    ඇත්තටම චීන කෑමක් වගේ හරිම රසයි 😊😊😊😊😊😊😊😊😊😊😊🎉

    • @AyomaAyomalakmini
      @AyomaAyomalakmini 8 місяців тому

      චීනෙට ගියා වගේ !!!!!!ඇත්තටම👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😊👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤘👌🤘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍

  • @snkito
    @snkito 4 роки тому +25

    මගේ ආසම කෑම.. පිටරටදී නිතර කෑවා මෙහෙත් කොළඹ දී කනවා.. මේ විදියටම sticky rice හදන හැටිත් කියලා දෙන ලෙස ඉල්ලා සිටිනවා

  • @devikarathnayake307
    @devikarathnayake307 2 роки тому +1

    Harima nihathamane adaraneeyawa katha karanakota hitha pirenawa. Bohoma sthuthie mewage dewal kiyala denawata. Adarei haadamath.Theruwan saranai oba thumiyata.

  • @subhanivitharanage7372
    @subhanivitharanage7372 Рік тому +2

    Thank you for your excellent explanation and video . If you can add herbs ( Ex Bay, Karapincha, Rampe leaves) to the boiling water, it will be more delicious .
    Russians use herbs for boiling water to make dumling , I tried it and so ... delicious .

  • @nilukalu
    @nilukalu Рік тому +7

    You are an encyclopaedia in culinary art !!! If I want to cook something special and foods from other countries.. I always looking for your episodes!!! Great and Thanks a lot for giving all the correct tasty methods for us to enjoy other people's food as well.. Specially if we eat in a Chinese restaurant we never get satisfied due to their blank food!!! Love you and more Blessings!!!!

  • @heshangalkolage1046
    @heshangalkolage1046 4 роки тому +5

    ගොඩක් වටින විඩියෝ එකක් ආන්ටි.
    අපි ගෙදර කට්ටිය එකතු වෙලා ඊයෙම හැදුවා.
    හරිම සතුටුයි කට්ටියටම.

  • @nadeedevaditiya1849
    @nadeedevaditiya1849 4 роки тому +9

    Love this auntie. Thank you so much for the video. I’m going to try these with my 6 year old when she gets holidays. Love from Dubai ❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  4 роки тому +3

      Yes, you must make it with your daughter. You all can have a good family time.

  • @chandimafernando615
    @chandimafernando615 4 роки тому +11

    Wow yummy looking Ms. Anoma. Thank you for your valuable recipe 💕💕

  • @imashaudawaththa
    @imashaudawaththa 4 роки тому +4

    අනේ හොය හොයා හිටපු වීඩියෝ 1 ♥️ Thank you Anoma aunty

  • @AyomaAyomalakmini
    @AyomaAyomalakmini 8 місяців тому +1

    පට්ට සුපිරිම කෑමක් චීනයේ කෑම වගේමයි😊😊😊😊🎉😁😯🤩🤩🤩😃😀😁🤣😂☺️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @snkito
    @snkito 4 роки тому +385

    මන් දැකලා තියෙනවා මේ වගේ බොහොම ප්‍රසිද්ධ කෑම හදන චැනල් එකක් ඉන්න රෝස පාට ඇද ගත්ත තොප්පියක් දාගත්තු වයසක කාන්තාවක් බොරු මවා ගත්ත කාරුණික කතා විලාසයකින් කතා කරනවා.. එය මවා පෑමක් කියලා හොදට තේරෙනවා වයසට වඩා බබා කටහඬක් ආරූඪ කරන් කතා කරන කොට.. නමුත් මෙතුමිය ඉතාමත් ස්වාභාවික ලෙස මවක් ලෙස ලස්සනට කතා කරනවා කිසිම මවා පෑමක් නැතිව.. කතා කරනවා අහන් ඉන්න ආසයි.. හරියටම කාරුණික ගුරුවරියක් දරුවන්ට කියලා දෙනවා වගේ .. 👍👏👏

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 4 роки тому +44

      Ae Ape amma chanal aka .aya penshan giya guruwariyak harima buddhimath Ayage video balapu godak aya ada ae kema hadala bisnas karala jewath wenawa.ae ayage katha wilase..godak watina chanal akak..Anoma Antige chanal akath watinawa godak hemotama teruwan saranai

    • @shailaasal935
      @shailaasal935 4 роки тому +63

      ඉතිං නොබලා ඉන්නකො.🤣 ෆේක් වලින් ඇවිල්ලා අනුන්ට අපහාස කරන්නෙ ජාතකෙ අවුල් උන්..
      🤣🤣
      ලෝකයක් ආදරෙ කරන අපෙ අම්මා චැනල් එක ගැනනෙ ඔය නොකියා කියන්නෙ..ලැජ්ජයි හලෝ..
      කියල දෙන දේ අහගෙන හදාගෙන කාපං .
      කට හඬින් උඹට කෑම රස කරන්න පුළුවන්ද..
      ඊයා.. පෙරේරා කියන නමේම තියනවා කවලම් ගතියක් නේද..
      අනෝමා නෝනගෙ චැනල් එකටත් ලැජ්ජාවක් ෆේක් හිඟන්නො

    • @kumu2613
      @kumu2613 4 роки тому +21

      @@shailaasal935 True. Ape mama’s UA-cam channel is also very good. Love Anoma’s recipes as well. Watch whatever we like, take the good from everyone without disparaging hard word and efforts by all.🙏

    • @gayathridilshara4897
      @gayathridilshara4897 4 роки тому +18

      Katha wilasaya gena hoyanne nathuwa kiyala dena de ahagena hadala kanna😏

    • @shehanifernando8333
      @shehanifernando8333 Рік тому +8

      Ow a genige ewanm wikara
      Hadissiye ehema kemak hdnn be.padda padda kiyawanakota

  • @tkkaushalya7328
    @tkkaushalya7328 4 роки тому +63

    Ricecake එකත් අපේ විදිහට හදන විදිහ කියලා දෙන්නකෝ

    • @kj9794
      @kj9794 4 роки тому +1

      Thala thel dannama onid danne nane

    • @anemanda1558
      @anemanda1558 4 роки тому +1

      Dannama oni nathnam eke ena awenika rasaya suwanda nathi wenawa

    • @nilumadushani8707
      @nilumadushani8707 3 роки тому

      Ane ow math asai ekata

  • @IndeewariKumarage
    @IndeewariKumarage 4 роки тому +4

    Superb recipy for dumplings. I made it and it came out really well. Thanks aunty for sharing. Love it.

  • @darshanirathnayake7328
    @darshanirathnayake7328 10 місяців тому +3

    ඔයා හරිම හෝදට කියා දෙනවා

  • @nithasekara846
    @nithasekara846 4 роки тому +6

    Aunty please can u tell me the brand of your kitchen scale. And where did u buy it? Please reply me.Thank u.

  • @sunethrasauri7940
    @sunethrasauri7940 4 роки тому +4

    හරිම රසවත් වගේ. මේ සෝස් නැතුව අපේම විදිහකට කන්න පුළුවන් වෙනත් විදිහක් ගැන ඔබ තුමියට අදහසක් දෙන්න පුළුවන් ද. ස්තූතියි ගොඩක් ❤️❤️

    • @hash.2001
      @hash.2001 3 місяці тому

      චිකන් හොදි එක්ක රසයි. තව තෙම්පරාදු පරිප්පුත් හොඳයි..

  • @හතරවටේරෝන්දේ

    මේවා හදන විදිය මම දැකලා තියෙනවා ... අද තමයි හරියටම දැන ගත්තේ....

  • @sujathamallika3562
    @sujathamallika3562 4 роки тому +2

    රස කෑමක්. ස්තුතියි.
    ඔයා චිකන් අඹරා ගත් බ්ලෙන්ඩරයේ නම කියන්න පුළුවන් ද?❤️

  • @chathurikabenaragama5484
    @chathurikabenaragama5484 Рік тому

    Mama haduwa me recipe ekata harima rasayi...aye kaden kanne neeee.......❤❤❤❤❤ thank you soo much.....

  • @manikemanike9927
    @manikemanike9927 4 роки тому +2

    Thanks for this recipe. I ll make this soon. Today I made your niyabalawa curry n it came so perfect. I got to know winter melon n those type of food has positive energy. Is there’s a place of buying this Chinese steamer in Sri Lanka??

  • @chathrajasinghe9661
    @chathrajasinghe9661 2 роки тому +6

    Our Japanese sensei 🎎Told me to try these meals at home.I came here to learn this correctly.Thank you auntie.🍱

  • @EvonManel
    @EvonManel 4 місяці тому +2

    බොහොම ස්තුතියි ඩම්ප්ලින් හදන්න කියලා දුන්නට

  • @thihihiabeyagunawardana5927
    @thihihiabeyagunawardana5927 3 роки тому +9

    I really love to watch your cooking videos aunty.
    The calm and quiet manner you teach us, keeps me on touch with you ☺️❤️. I'm gonna make dumplings tomorrow. Stay safe. Much love

  • @kangi6310
    @kangi6310 3 роки тому +6

    😍😍 Japanese Gyoza 😋😋 ආසම කෑමක් ❤️❤️

  • @jayamanna4843
    @jayamanna4843 2 роки тому +2

    Hari adrei. Man asawen balan hitiye 😊😇😍😍😍😍 Thank you 😊🙏🙌

  • @nileshikabandara2232
    @nileshikabandara2232 8 місяців тому +1

    වෙන අය වගේ නෙමේ ඔයා .. ඔරි හොදින් කියල දෙනව

  • @shaniwijethunga5046
    @shaniwijethunga5046 3 роки тому +8

    Thank you so much for this delicious recipe. I tried it and it was sooo yummy. Everyone enjoyed eating chicken dumplings 😍🙏

  • @mithilahitheshi3475
    @mithilahitheshi3475 3 роки тому +7

    රාමන් නුඩ්ලස් හදන විදියත් කියලා දෙන්නකෝ 🙂

  • @BanchiPinchi-no3tt
    @BanchiPinchi-no3tt Рік тому +1

    Aunty me dumplings fry karala kannath puluvanda

  • @NuwanKumara-tm7oi
    @NuwanKumara-tm7oi Рік тому

    Ane at tamai anty oyage hama kamak a mn hadnna try karanawa. Danata mn hadapu hama kamak a puduma rasai. Antyge channel eka tamai superb a cooking channel eka. Thank you me dewal apita kiyala denawa ta. Budu saranai anty

  • @kulanganiathri3935
    @kulanganiathri3935 4 роки тому +2

    Thank you aunty for the recipe...❤ Just want to know how much can we make by using these quantity? Please do reply.. 🙏🏻 thank you aunty❤

    • @AnomasKitchen
      @AnomasKitchen  4 роки тому +2

      You can make 20-25 dumplings. I have mentioned it in the video, you have not watched it carefully.

    • @kulanganiathri3935
      @kulanganiathri3935 4 роки тому

      Thank you aunty.. ❤ I did watch, may be I missed it.. sorry.. ❤❤ we really wanted to make some dumplings .. 😊😊 will definitely make some ❤

  • @rathnasiriweerathunga894
    @rathnasiriweerathunga894 4 роки тому +3

    Korean rice cakes hadanna kiyala dennakooo Godak loku udhawwak

  • @janith644
    @janith644 Місяць тому

    Anut please tell me what i can use instead of soy sauce im allergic to it😢

  • @thameradameyanthi5959
    @thameradameyanthi5959 4 роки тому +22

    Please make a video on how to make Korean spicy rice cake (Tteokbokki) or Korean mochi.

  • @amalidissanayaka8797
    @amalidissanayaka8797 3 роки тому

    Harima pahadila.. hodatama theruna.. mama godak try kara lassanata hada ganna bari una. E unata ada nam mata hodatama pahadila. Thankyou..

  • @Ferri12abd
    @Ferri12abd Рік тому +1

    Hi mam,
    where can I find your recipe link of dumplings

  • @surge_gg
    @surge_gg 3 роки тому

    thank you aunty .mama hama thanam dumpling recipe eka hewwa ewa hariyanne na .eth auntyge eka niyamai

  • @sujathajayaweera2842
    @sujathajayaweera2842 3 роки тому +3

    Dear Anoma thanks for this lovely recipe. Do we have to thaw the frozen dumpling completely before steaming?

  • @isharadesilva9561
    @isharadesilva9561 11 місяців тому +1

    When I need something different I always follow you. This looks so cool and yummy. I will make this for tonight. Is this enough for dinner? I meant you need any accompanying with dumplings for a complete meal? Please advise? Thank you ever so much ❤

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 Рік тому

    Mn training cheff kenek ane godak watinawa anty thak you very much 😘😘😘

  • @kumu2613
    @kumu2613 4 роки тому +6

    87 grams of water is 87 mL as well. Lovely recipe. Will have to try this soon! Thanks so much.

  • @thanujadhanukshi6266
    @thanujadhanukshi6266 3 роки тому

    Thank you aunty ... man hadanna asawen hitapu kemak

  • @wmaumayangana3542
    @wmaumayangana3542 4 роки тому +3

    谢谢你的食谱,我爱饺子。Thanks aunty.. for your recipe, I love dumpling...

  • @gamingmayu6021
    @gamingmayu6021 Рік тому +2

    Button mushroom demmahama harima rasayi

  • @pabiankennedy4962
    @pabiankennedy4962 4 роки тому

    Thanks miss. Miss meka haal piti walin gada ganna berida

  • @gomi2007
    @gomi2007 3 роки тому +2

    Thank you, God bless you USA WASHINGTON

  • @thilinilakshani7181
    @thilinilakshani7181 3 роки тому +6

    අපිත් හැදුවා හරිම රසයි. Thank you ❤❤❤❤

  • @CalmDown4628
    @CalmDown4628 2 роки тому +1

    Thank you! God bless you!

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 4 роки тому +1

    Thank u aunty Anoma.. asawen hadanna hitapu kemak!❤

  • @nilulakmali4604
    @nilulakmali4604 4 роки тому +2

    Thank you aunty. Oyage husband shoy neda 🤗🤗🤗. Aunty ta godak help karanne uncle neda. Parissamin innaaa oyala hamoma. Budusaranayi. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilaniindu2071
    @dilaniindu2071 4 роки тому +5

    ආන්ටි මම ස්ටීම් කරලා සෙසුමි ඔයිල් පෑන්නෙකට දාලා ඩම්පිලින් වල යට පැත්ත රෝස් කරගන්නවා.එහෙමත්.හරිම රසයි.තව ක්‍රමයක් කරනවා ඩම්ප්ලින් පෑන්නෙකට ගානට තියලා ඒකටම වතුර දානවා.පස්සේ වතුර සියල්ල හිදෙනකන් ඉදලා ඒකටම තල තෙල් දාලා යට බැද ගන්නවා.ඒක කම්මැලි වෙලාවට හොදයි නේද ?වැරදි මොනවා හරිනම් මට සමාවෙන්න !

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke Рік тому

    ඇත්ත ටම දුවේ ඉගෙනගන්න ආසා හිතෙනවා. ගොඩක් ස්තුතියි. ❤💯💯🙏🙏🙏

  • @gayanikotudura8692
    @gayanikotudura8692 4 роки тому +7

    Omg .your apron is so pretty. ❤LOVELY ❤❤❤

  • @yaosmoments2468
    @yaosmoments2468 4 роки тому +12

    congratulations!Now you made perfect dumplings,Dear!

    • @AnomasKitchen
      @AnomasKitchen  4 роки тому +5

      Thank you so much Yao. Your comment is very important for me. Still I can remember how I made dumplings at your house for Chinese New Year 🧧. Stay safe with your family.

  • @gayanijayasinghe2731
    @gayanijayasinghe2731 4 роки тому +1

    ස්ටීම් බාජනේ ගන්න තියෙන thanak kiyanna mis.thank you .

  • @chandimahewapathirana7384
    @chandimahewapathirana7384 4 роки тому +1

    Wiw niyamai mama hoya hoya hetapu kaamak thanks 😘😘😘😘😘😘😘😘😘😘😘😘💗💗💗💗

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 місяці тому +1

    Thanks miss

  • @sajeewaherath2520
    @sajeewaherath2520 Рік тому

    මම මේක මුල ඉදලා ම බැලුවා aunty...මාත් දැන් හදනවා...රස පාටයි වගේ...මම හදන්නේ 1 වෙනි වකාවට...❤🎉😊

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 роки тому

    Thank you madam ..hodata pahadiliwa kiyala daenawa..

  • @nuzeenahussain
    @nuzeenahussain 2 роки тому +2

    Paan piti wenuwata wena piti warga use karanna barida

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 роки тому +2

    අපිත් හදනවා නිතර නමුත් mushrooms තමයි ganne,godakma නිර්මාංශ අයට කෑම hadanakota.ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි !

  • @tharum7489
    @tharum7489 4 роки тому +2

    Aunty korean toppokki hadana widiya kyala dennakooo.. please please

  • @nilminiudayangani8560
    @nilminiudayangani8560 4 роки тому +5

    Thank u anoma ❤️. Its looks really delicious. Must try this recipe 😊

  • @hindhamid4615
    @hindhamid4615 Рік тому +2

    Wow that looks so yummilicious im drooling 🤤🤤🤤😋😋😋👍👍👍... Dumplings our my family's favourite yum yum yum 🤤🤤😋😋❤❤❤❤❤❤looks awesome thanks miss Anoma God bless you 😇🙌❤️💞

  • @ishanisalgadoo0473
    @ishanisalgadoo0473 3 роки тому

    Garlic chop karala kala thaba ganna kramayak thiyanawada apita onawelawata use karaganna

  • @sashikaranaweera6835
    @sashikaranaweera6835 4 роки тому +3

    I will make definitely .I have being eat dumpling in China.Its very tasty one.So.. thank you very much for sharing this receipe .

    • @snkito
      @snkito 4 роки тому +1

      here also you can find original dumplings in authentic chinese and japanese restaurants in Colombo

  • @chandralathadesilva1069
    @chandralathadesilva1069 4 роки тому +2

    Thank you so much dear Anoma!

  • @raveendrawpola7440
    @raveendrawpola7440 2 роки тому

    ගොඩක් ස්තූතියි තවත් විදේශ කෑම වර්ග කියල දෙන්න

  • @shalkirathnayake2003
    @shalkirathnayake2003 9 місяців тому

    අනේ හරිම ලස්සනයි අද අනෝමා ආන්ටි❤

  • @sewwandiyatawara2986
    @sewwandiyatawara2986 4 роки тому +1

    Aunty me wooden working top ek clean karaganna hati kiyannako plzzzzzzzzzzzz

  • @ayanifonseka3007
    @ayanifonseka3007 4 роки тому

    Harima rasa athi plz kiyanna kohenda oya chinese steamer gathe kiyala

  • @blackpinkinmyarea4384
    @blackpinkinmyarea4384 3 роки тому

    Thank you auntie Korean Japanese Chinese lankawe widihata hadanna hoya hoya hitiye dn nam hambuna

  • @creative6721
    @creative6721 Рік тому

    Mamai duwai dumplings haduwa. Harima rasai. Hoda,a de kiyanne mage husband (chef kenek) eya ahuwa kaden genawada kiyala. 😊 b0homa sthuthiy oba thumiyata. ❤️❤️

  • @shanayacooray9055
    @shanayacooray9055 4 роки тому +8

    I was planning to make dumplings 🥟 I watched several videos. Thank you so much for this clear video Ms Anoma ♥️

  • @SandaniWickramathilake
    @SandaniWickramathilake 3 роки тому +9

    I made these last night auntie! And they came out really really good! The dumplings were delicious 😍

  • @mariya85
    @mariya85 4 роки тому +2

    Thank you very much aunty. I was waiting for this..

  • @sewwandibhagya6678
    @sewwandibhagya6678 4 роки тому

    Mam oyage kitchen eka e neat ekata mn harima asaii

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara1806 7 місяців тому

    Ane හරිම siriyawanthai obathumiya obathumiya..... ❤

  • @dimalipathirana7685
    @dimalipathirana7685 2 місяці тому +1

    Miss mekata tala thel onemada

  • @thiliniperera9923
    @thiliniperera9923 4 роки тому +1

    Thank you very much aunty. Most awaited recipe!👌👌👌

  • @arthikanishanthi1941
    @arthikanishanthi1941 3 роки тому +1

    ස්තුතියි ♥️🌹♥️🌹❤️💕

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 2 місяці тому +1

    chiken thais kiyane monaa

  • @jananirajapaksha9484
    @jananirajapaksha9484 5 місяців тому

    Thank u anoma aunty❤❤❤

  • @sachinisanda3040
    @sachinisanda3040 4 роки тому +2

    ස්තුතී මහාත්මීය හදලා බලන්නම්😘

  • @isuribartholameuz4294
    @isuribartholameuz4294 2 роки тому

    Mata danaganna deyak thiyanawa puluwanm kiyala denna. filling eka Chicken thambala gaththata kamak nethda, freezer karanakota filling eka cook karala fill kaloth tika dawasakin narak waida

  • @nuwanmadusanka4667
    @nuwanmadusanka4667 4 роки тому

    Thala thel wenuwata olive oil danna puluwanda.wathura 87g kiyanne ml walin kiyak witharada miss.

  • @haseenashakir2450
    @haseenashakir2450 4 роки тому +1

    Very well explained..thank you so much.

  • @wasanthiperera7846
    @wasanthiperera7846 3 роки тому +1

    Can you please teach us recipe for ravioli I love it

  • @suneethasuneetha3573
    @suneethasuneetha3573 3 роки тому

    Mehe chainees kattiya kanawa.ada apith hadanna kiyala baluwe.gedarata wela api me wasangathayak nisa.oyage adaraneeya kamata hamadama adarei.aka hariyata amma wagemai.theruwan saranai anoma amma.ada hadala aye coment karannam.

  • @kavindyasathsarani4596
    @kavindyasathsarani4596 4 роки тому

    Video eka danakan hodak davas balagana hitiya niyamai aunty .

  • @inokadasanayake-jr8uv
    @inokadasanayake-jr8uv Рік тому

    මමත් හැදුවා හරිම රසයි thank you ඇන්ටි

  • @decorationsmk1176
    @decorationsmk1176 3 роки тому +1

    Me Bamboo steamer akk ganne kohenda aunty.??? Gana kyk wenawada???

  • @rashfernando5221
    @rashfernando5221 4 роки тому +1

    Aunty desserts jathi, cakes jathi, beverages hadana hati kiyala dennako... ♥️

    • @AnomasKitchen
      @AnomasKitchen  4 роки тому

      ගොඩාක් හදලා තියෙනවා. මගේ channel එකෙන් බලන්න. දැන් videos හත්සිය ගානක් තියෙනවා.

    • @rashfernando5221
      @rashfernando5221 4 роки тому

      @@AnomasKitchen ow aunty man Channel eka patan gatta dawase idan okkoma videos balala thiyenawa.♥️ apita Thawa wena ratawal wala desserts, beverages warga kyla denna. Api balan innawa..😍😍😍😍

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 роки тому

    havasa. tea. akata. vada. hodai. Thanks. oyata. 👍👍👍