'Clean Sri Lanka'වෙන් Clean කරන බස් - "මේ ක්‍රමේට ගියොත් අනුර කුමාරටත් ගෝඨාභයට කළින් යන්න වෙයි"

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 2,5 тис.

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 День тому +395

    ඔක්කොටම පෙර මේ ජඩ හිරු කියන රෙද්දේ ටීවී මාධ්‍යය ක්‍රමය කිලීන් කරන්නම ඕන.

    • @HEALERGAMING-dj4no
      @HEALERGAMING-dj4no 20 годин тому +8

      අනිවාර්යයෙන්ම ❤

    • @SirilankakAST
      @SirilankakAST 20 годин тому +5

      අනිවාරයෙන්

    • @simpleart2252
      @simpleart2252 17 годин тому +3

      Sure

    • @madushankumara6554
      @madushankumara6554 17 годин тому +3

      එකගයි 😒😒😒

    • @mudithashanaka9320
      @mudithashanaka9320 17 годин тому +4

      අනිවරෙන් හිරුයි දෙරණයි දෙකම බලන්න එපා මුන් මිනිස්සු අවුස්සනවා රටට වැඩක් තියෙන දෙයක් පෙන්නන්නේ නෑ.

  • @Sparrowhawk290
    @Sparrowhawk290 День тому +619

    හිරු එකට මේවගේ කමෙන්ට් ලැබෙන ගාණට මිනිස්සු පර්ණත වීමම ජයක්

  • @SanjeewaGunarathna-sr2kn
    @SanjeewaGunarathna-sr2kn День тому +1349

    නැ මේ යන විදිහ හරි . ඒවගේම මේ CLEAN ශ්‍රී ලංකා PROJECT කඩාකප්පල් කරන ජඩ මාද්‍යත් CLEAN කරන්න ඕනේ

  • @gayanvidurangaviduranga7915
    @gayanvidurangaviduranga7915 22 години тому +58

    මා සතුටු වන්නේ හිරු මාධ්‍ය ජාලය තහනම් වූ දිනටයි 🎉🎉🎉

    • @Controller_chronicals
      @Controller_chronicals 4 години тому +1

      Itim video bll comment dada innathuv gihin vadk blagnimko huttige putho

    • @chathuragimhana4128
      @chathuragimhana4128 Годину тому

      ​@@Controller_chronicals ඔයා ඉපදෙන්න කලින් රේනෝසිල්ල ඔයාලගෙ ගෙවල් පැත්තෙ ඇවිල්ල වගේ..😂😂😂

  • @FeelNatureTV
    @FeelNatureTV День тому +276

    කමෙන්ට් කියෙව්වා.
    හිතට ගොඩක් සතුටුයි බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ රටේ බිහිවෙමින් පවතිනවා කියල තේරෙනකොට.

  • @J......M
    @J......M День тому +738

    මේ වගේ අමන හෙඩ්ලයින් දාන්නෙ හිරු තමයි ජඩ නාලිකාවට ඕන විදියට නටන්න බෑනෙ..

  • @HPH_Studio
    @HPH_Studio День тому +405

    වැඩේ නියමයි! මුලින් ටිකක් අමාරු වෙයි. මොකද අවුරුදු ගානක් එයාලා පුරුදු වෙච්ච විදිහ ඒකයි. මොකද ඇක්සිඩනට් වෙච්ච ගමන් අනතුරු වැඩිවෙන්නේ ඔය කෑලි බෑලි ඇනිලා.. සයිඩ් මිරර් එකක් උනත් ඩිසයින් කරලා තියෙන්නේ වැදුන ගමන් පැත්තට ඇකිලෙන්න.. ඒක ගලවලා යකඩ ගොඩක් හයි කරලා බස් වල.. අනික සිංදු දාලා කන් බීරි වෙන්නම. කරදරයක් වෙලා මනුස්සයෙක් කෑ ගැහුවට සීට් එකේ අල්ලපු එකාට ඇහෙන්නේ නෑ.. වැඩ් අවුරුද්දක් විතර තදට කරගෙන ගියානම් මිනිස්සුන්ට හොදයි…

    • @LalanthaPerera77
      @LalanthaPerera77 День тому +12

      හිරුටත් අමාරුයි ❤❤

    • @walallawitawallallawita3110
      @walallawitawallallawita3110 День тому +2

      වැඩට යන කෙනෙකුට ඔය බස් එකක ගිහින් ව්නාඩ් පහක් ම්ස් වුනොත් ආපහු ඒ මනුස්සයට තවත් පැය බගයක් ව්තර බලන් ඉන්න වෙන්න පුලුවන් ඒවගේ අවස්තාවලදී ඔයාගේ තාත්තද ඒ ම්නිහ වෙනුවෙන් කතාකරන්නේ,සමහර වෙලාවට ව්නාඩි පහ හින්ද රු 5000 වගේ පඩියෙන් අඩු වෙන්නත් පුලුවන් අවස්ථා තියෙනවා

    • @nishanthawijesiri9937
      @nishanthawijesiri9937 День тому +2

      අනිවා වැඩේ හොඳයි 😊

    • @sameerasenanayaka
      @sameerasenanayaka День тому

      ​@@walallawitawallallawita3110හරියට හරි,

  • @gayananurudda2998
    @gayananurudda2998 День тому +572

    බස් කාරයෝ කියන විදිහට අනුර ගෝ හෝම් කියන්න මිනිස්සු ලෑස්ති නෑ.. මිනිස්සු කැමතියි මිනිස්සුන්ගෙ ජීවිත ගැන වටිනාකමක් දන්නෙ නැති නූගත් රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන එකට

  • @OpanayakaTekla
    @OpanayakaTekla 17 годин тому +37

    හිරු වර්ජනය කල යුතුයි සමාජයට අහිතකර දෙවල් රජයේ වැරදි විදියට සමාජ ගත කරනවට

  • @hettihandipradeepkrishanth6480
    @hettihandipradeepkrishanth6480 16 годин тому +27

    Clean කරන්න ජන්දේ දීලා clean කරනකොට තදවෙලා වර්ජන කරනවා.මුන් හිතන් ඉදලා තියෙන්නේ ලංකාවේ වැරදි කරන්නේ දේශපලුවෝ විතරක් කියලා,තමන්ගේ වැරදි පෙන්වනකොට තමයි පත්තු වෙන්නේ😂

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 День тому +255

    මීට වඩා දේවල් රටේ තියනවා තමයි. නමුත් මේකත් මේ රටේ හදන්න ඕනි පැත්තක්

    • @shammiyashodya705
      @shammiyashodya705 День тому +4

      ඒකනෙ මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නැත්තෙ ඇයි බස් driver ලා අතින් කොහොමත් වැරදි වෙනවා හරියට

  • @gemunukumara6523
    @gemunukumara6523 День тому +447

    අනිවාර්යයෙන් මේ ඔක්කොම අයින් කරන්න ඔනි . වැරදි කරන උන්ට දඩුවම් දෙන්න ඔනී

    • @JayanthiJayanthi-b9q
      @JayanthiJayanthi-b9q День тому +4

      Ithin waradhi nokara riya padawapallako, api Inna me ratawalath ehema thamai camera dala thamai neethi kadana aya allanne waradi karanne naththam ay baya wenne lankawa hadanna baha oya harak wage minissu innakan

  • @myown2005
    @myown2005 День тому +301

    2:01 යකෝ ඉරි තියෙන්නෙ නොකප යන්න තමයි.ඉරි හිතුන හිතුන විදියට කපන් යන්න නම් පාරෙ ඉරි තියෙන්න ඕන නෑනෙ අනික වැරදි නැත්නම් පොලිසියෙ එක්කෙනෙක් නෙමෙයි දෙපාර්තමේන්තුවම ආවත් ප්‍රශ්නයක් නෑනෙ

    • @pamodadilranga
      @pamodadilranga День тому +12

      Sirawatama bn. Moda manussayek. Iri kapala eka sadaranaya kranna hadanawa.

    • @biomathsseteka2005
      @biomathsseteka2005 День тому +8

      අම්මෝ😂😂සිරා කතාව හැබැයි❤❤

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 День тому +8

      නීතිය පොලිසියේ රාජකාරියක් ජනාදිපති මොනවා කරන්නද තමතමන්ගේ රාජකාරී හරියට ඉටු කරන්න

    • @rakhithakulatunga4626
      @rakhithakulatunga4626 23 години тому +1

      Well said brother!

    • @pmwntv9622
      @pmwntv9622 19 годин тому

      වහනයක් නැ නෙද

  • @pathumranasinghe3825
    @pathumranasinghe3825 17 годин тому +27

    හිරු එක එපා කියලා හඩක් ගොඩනගමු

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 14 годин тому +2

      Unsubscribe කරමු hiru youtube

    • @Deshan_sudesh
      @Deshan_sudesh 3 години тому +1

      @@chanalwithsadu8207ow aniwa man nam kara. Hiru tv balana ekath nathara karaa❤

  • @pavithraperera5638
    @pavithraperera5638 23 години тому +26

    මාධ්‍යට ඕන විදියට රට කරන්න, මිනිස්සු බුද්ධිමත් ඉස්සර වගේ මෝඩ නෑ.අපි ආණ්ඩුව පැත්තේ.❤❤❤❤❤❤

  • @bigbrain5434
    @bigbrain5434 День тому +77

    අනුර කුමාරට කෙසේ වෙතත් , රෙනෝටනම් අකුලගෙන යන්ඩ වෙන දවස වැඩි ඈතක නෑ.මේ වගේ අමන හෙඩ්ලයින් දාන්නෙ හිරු තමයි ජඩ නාලිකාවට ඕන විදියට නටන්න බෑනෙ.

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 День тому +2

      Headline දාලා තියෙන්නෙ bus driver කියන එකනෙ බන් 😅

  • @b.g.n.k6525
    @b.g.n.k6525 День тому +228

    මොකක්දයකෝ මේකේ වැරැද්ද......සයිකොද තොපිට මේක හොද වැඩක් ..තොපියි බස් කොන්දස්තරලයි චන්දේ නොදෙයි ඒ උනාට මිනිස්සු චන්දේ දෙනාවා බොල...

  • @KFernando-05
    @KFernando-05 День тому +450

    මුන් හැදෙන්න නම් ඔහොම කරන්න ඕන,නැත්තම් ජීවිත අනතුරේ

    • @damithprasanna2816
      @damithprasanna2816 День тому +1

      Etakota ctb bus aulk nadda.dakke na tma ctb bus atule ghn video karla nadu danwa

    • @illuminatisatan5551
      @illuminatisatan5551 День тому

      @@damithprasanna2816මං හිතන්නේ බූ ප්‍රයිවට් බස් මුදලාලියෙක් වෙන්ට ඹ්න,ඒක නිසානේ CTB එක ගැන ප්‍රශ්ණ කරන්නේ,මචාං බූ වැරදි කරොත් මොන යකා වුනත් එකයි රීබීල් කරලා පදිරි කරලාම දැමිය යුතුයි.

    • @LalanthaPerera77
      @LalanthaPerera77 День тому +2

      යේෂ්😊

    • @dayashadilmi8671
      @dayashadilmi8671 День тому +1

      Athth

    • @Rpp21
      @Rpp21 День тому +1

      @@damithprasanna2816bis piccek හම්බ උනා😂

  • @dhammikamanjusri3581
    @dhammikamanjusri3581 День тому +18

    නියමයි.රියදුරොන් බල්ලො අරන්‍ යනව වගේ මිනිස්සු අරගෙන යන්නේ.උන්ට සල්ලි විතරයි ඕනි.අනතුරු කොයිතරම් වෙනව ද? අධික වේගය,පෝන් කනේ ගහගෙන පාර පුරා යෑම..ලංකාවෙ හැමතැනම විනය හැදෙන්න ඕනි.මෙච්චර කාලයක් නොකළ දේ මේ විදිහට කරන්න ඕනි.අහිංසක මිනිස්සුන් ගේ ජීවිත රැකගන්න ඕනි.උබල කියන විදිහට ආණ්ඩු පෙරලන්න බෑ..විනය හදාගනිමු.විනය අංක 1❤❤ආදරෙයි මාළිමා

  • @WAKSS-f6t
    @WAKSS-f6t 16 годин тому +9

    😮හරි දුක ඇති නේද හිරු....
    ඔයාලා වගේ මාධ්‍ය ආයතන නම් තහනම් කරන්නම ඕන මිනිස්සුන්ව අවුස්සනවාට බොරුවට.

  • @SteffarnMartiness-db5sh
    @SteffarnMartiness-db5sh День тому +546

    බස් කාරයෝ හිතන් ඉන්නේ උන් හරි කියල බස් වල.යන අපි තමා දන්නේ උන්ගෙ කෙරුවාව

    • @daneshthekshana9677
      @daneshthekshana9677 День тому +2

      Eth manussayo... robola nemeyi ne

    • @nisacharaya
      @nisacharaya День тому +12

      @@daneshthekshana9677එහෙමයි කියලා උන්ට ඕනෙ ඕනෙ විදියට නටන්න බෑනෙ.රටක නීතියක් තියෙන්න ඕනෙ බං. ඉස්සරත් ඔය නීති තිබ්බා.හරියට ක්‍රියාත්මක උනේ නැති නිසයි අපේ බස් පිස්සො කියල හිතන් ඉන්න මන්ද බුද්ධික අයියලා ටික බය නැතුව සෙල්ලම් දැම්මෙ. නීතිය අකුරටම වෙන්න ඕනෙ රටක් හැදෙන්න නම්.

    • @Ravidu123Ravidu12
      @Ravidu123Ravidu12 День тому +3

      ඒ වාහනෙට බැන බැනම උබත් යනවානෙ උබට හරි යයිද

    • @gayanthaperera2557
      @gayanthaperera2557 День тому +2

      ​@@nisacharayaUbata onnm uba palyn pain.bus ekaka turn eka katha karanne ee miniha phone eken nathnm eka bus ekk gihim anith eka enkm paya gank inna wenawa.nathnm ube anurata kiyhn ekata system ekk denna kiyala.

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka День тому

      කාලකණ්නියා උබ පයින් පලයන් 😒

  • @gayashanhemachandra7450
    @gayashanhemachandra7450 День тому +88

    පලයන් හිරු යන්න. රීපන් ලොක්කා එක්ක.

    • @pavithraperera5638
      @pavithraperera5638 23 години тому +1

      ❤❤❤❤❤❤❤

    • @Mdkdmkkki87
      @Mdkdmkkki87 22 години тому

      Thoge comments clean Kara ganin clean Sri lanka

  • @RG-mm6lq
    @RG-mm6lq День тому +384

    අනුර කුමාරට කෙසේ වෙතත් , රෙනෝටනම් අකුලගෙන යන්ඩ වෙන දවස වැඩි ඈතක නෑ.😅😅

    • @PRASADMEGHAWARNA
      @PRASADMEGHAWARNA День тому +18

      Aniwa

    • @malsarawidda
      @malsarawidda День тому +14

      sirawatama. mu news gahana widihata nm lagadima hoda porial ekak set weno

    • @ChandikaDhanushka-f7j
      @ChandikaDhanushka-f7j День тому +3

      Anurata same tamai

    • @ChandikaDhanushka-f7j
      @ChandikaDhanushka-f7j День тому

      Anurata same tamai

    • @gai231
      @gai231 День тому

      අනේ උබලෑ කයිය නායක ඩඩ්ලි සිරිසේනට නාඩු 230 කරල දීපු නරියනේ 😂😂

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 20 годин тому +8

    නියමයි.....එලකිරි සුපිරිම වැඪක් මම නම් පෞද්ගලිකවම ගොඩක් කැමතී වැඩේට..........කිසිඳු බාධාවකින් තොරව නොකඩවා මෙය කරගෙන යන්න ලැබේවා තමයි ප්‍රාර්ථනා කරන්නෙ 😍❤

  • @janithanuththara4280
    @janithanuththara4280 20 годин тому +9

    එහෙමද ආස හිරු tv 😂😂😂

  • @SenaKon-s1v
    @SenaKon-s1v День тому +68

    😂 අනුර යවන්න උබල ගහන ගේම අම්මෝ හිරු සක්කිලි

  • @navindushachintha
    @navindushachintha День тому +228

    පිස්සෙක්ට යන්න තිබුනු රටක් දකුන / ගම්පහ / කලුතර / කුරුණෑගල / අනුරාධපුර /පොලොන්නරුව /යාපනය/ කෑගල්ල / පොලොන්නරුව / මාතලේ / කොලබ මිනිස්සු එකතු වෙලා බේර ගත්තා Respect 💗💀

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 День тому

      කලුතර අපි කරපු ලොකුම මෝඩකම කබ්බෙක් ෆෝම් කරපු එක. ආයෙ ඒ වැරැද්ද වෙන්න කලුතර අපි ඉඩ තියන්නෙත් නෑ.

    • @Anuththara745
      @Anuththara745 День тому

      ඔය ඡන්ද ටික විතරක් තිබ්බ නම් යයි රට.. 😂

    • @LankadheeraLiyanage
      @LankadheeraLiyanage День тому

      වර්ජනය කරලා නීතිය නමන්න බෑ බස් මුදලාලිලාට , බස් සේවකයන්ට ආණ්ඩුව වෙනස් කරන්නත් බෑ. සියල්ලටම ඉහලින් තියෙන්නේ නීතිය. තුප්පහි ජඩ මාධ්‍ය නොවේ.
      , 68 ලක්ෂයකින් ජනවරමෙ බස් හිමියෝ හා බස් සේවකයන් වැඩිම වුණොත් ලක්ෂයක් ඇති.

    • @navindushachintha
      @navindushachintha День тому +2

      @Anuththara745 සජිත් කෝ 😂😂 lol

    • @Anuththara745
      @Anuththara745 День тому +2

      @@navindushachintha wht do u mean?

  • @chamaraprasansamuthukumara8181
    @chamaraprasansamuthukumara8181 День тому +212

    හොරකමට බර හිරු නාලිකාව කොහොමත් විනයානුකූල රටක් හැදෙනවට අකුල් හෙලනවා. 😢

  • @SasmithaDisanayake-b6w
    @SasmithaDisanayake-b6w 7 годин тому +1

    ඇත්තටම හොද වැඩක් clean sri lanka දිගටම ක්‍රියාත්මක වෙන්න ඕනේ

  • @gaiya2023
    @gaiya2023 День тому +7

    මගී ප්‍රවාහන සේවාවේදී වැදගත් වන්නේ වහන අයිතිකරුවන්ගේ හෝ සේවකයන්ගේ යකඩ හීන නොව මගීන්ගේත් පදිකයන්ගේත් ආරක්ෂාව සහ මානසික නිදහසයි.

  • @a.thamidudhananjaya4470
    @a.thamidudhananjaya4470 День тому +111

    යවන්න හිතන්න එපා රටට යහපතක් වෙන දෙයක් පලකරන්න මේ වැඩේ සාර්ථක වේවා

  • @NishuJayasooriya
    @NishuJayasooriya День тому +106

    නියමයි ටික ටික හැමදෙයක්ම හදමු,😊😊 අපිත් ආසයි රට ඔහොම හරි හැදෙනව නම්❤

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva День тому +151

    මුන් එක්ක රට හදන්න බැ.....මිට වඩා නිිතිය තදින් කිුයාත්මක කරන්න....

  • @ajitharuna2208
    @ajitharuna2208 17 годин тому +4

    හිරු ගුඩු නාලිකාවට තියෙන්නේ එසේ මෙසේ අමාරුවක් නෙවෙයි කියලා මේ වලින්ම පේනවා

  • @MadurangaSD-dq8ft
    @MadurangaSD-dq8ft 17 годин тому +4

    චැනල් වලටත් දැඩි නීති ගේන්න ඕනේ.රටේ ජනතාව නොමග යවනවට විරුද්ධව

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp День тому +126

    අනිවාර්යයෙන්ම රට නීතියට අනුව වැඩ කරන්න ඕන ❤

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 День тому +217

    මෙය ඉතාම හොඳ වැඩක්.
    අපිට බස්වල යන්න බයයි.
    එයාල චන්ඩි.
    ඉස්සරහට ගියෙ නෑ කියලබනිනවා.
    මාරුසල්ලි ගෙනාවෙ නෑ කියල බ ඉනවා.
    බස් එකට නගින්න ඉස්සෙල්ල අද්දනවා.
    බහින්න ඉස්සෙල්ලා අද්දනවා.
    වයසක කෙනෙක් නගින්න බහින්න පරක්කු උනාම බනිනවා.
    බස් එකේ යන එක කරුමයක් කරල ඒ ගොල්ල.
    අනේ, නීතිය ක්‍රියාවේ යොදවල අපිට බියෙන් තොරව බස් ගමනක් ලබා දෙන්න.🙏

    • @imashamunupura7950
      @imashamunupura7950 День тому

      ❤❤❤❤

    • @pmwntv9622
      @pmwntv9622 19 годин тому

      බස්වල එහෙනම් නොගිහින් ඉද පල්ලාකො

  • @pamodadilranga
    @pamodadilranga День тому +53

    ලොරි බොඩි බස් කාරයන්ට බයේ මේ වැඩේ නවත්තන්න නම් එපා. පාරක යන්න බෑ ඇගට එන්නේ. මේ කරන්නේ සුපිරිම වැඩක් ආණ්ඩුවයි පොලිසියයි එකතු වෙලා. 👏👏👏

  • @Caminago
    @Caminago 22 години тому +1

    Weldon clean Sri Lanka ❤❤❤

  • @Mryoutube4159
    @Mryoutube4159 18 годин тому +5

    😂හිරු එකෙ මල්ලිව රිමාන්න කරල හින්දනෙ

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 День тому +135

    ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන CLEAN SRI LANKA වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මේ බස් පරීක්ෂාව දිගටම කරගෙන යන්න..මේක ඉතාමත්ම හොඳ කාලෝචිත වැඩසටහනක්..ඒ වගේම නීතියට අවනත නොවන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරලා මොවුන්ට මතක හිටින පාඩමක් උගන්වන්න..

    • @ChamindaPushpakumara-x1n
      @ChamindaPushpakumara-x1n 7 годин тому

      මේක බර ගනන්වල චාන් චූන් ලගෙ එකක් කොපි කරල. නැතිව පචයගෙපපුවෙ ආපු හිතිවිල්ලක් නොවෙ. ඒකාබද්ද කැටේ පුරව ගන්න නම් හිතුවිලි ගලා ගලා එනව😅

  • @KudaRawana
    @KudaRawana День тому +197

    වැරදි හදන්න තමයි ආන්ඩුව ගෙනාවේ පුලුවන් නම් අත තියපියව් කෝ අපිත් ඉන්නවා

  • @AgroConnect-අපිවෙනුවෙන්

    හිරුට පුදුම පුපේ අමාරුවක් තියෙන්නෙ රට හදන්න 😂

  • @PriyaniEdiriweera
    @PriyaniEdiriweera День тому +1

    රටක් දියුණු වෙන්න රටෙි මාර්ග නීති ඉතා වැදගත්

  • @rusiruakalanka470
    @rusiruakalanka470 21 годину тому +1

    ඕනම දේක අපි හරි පැත්තේ හිට ගමු එච්චරයි ✌️♥️
    ජය වේවා sri lanka 💫

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 День тому +240

    හැකි තරම් ප්‍රයිවට් බස් වර්ජනය කරමු. අපි ලංගමය නගා සිටවමු.

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d День тому +4

      ❤❤❤❤❤

    • @Nethmi_Nuwandara
      @Nethmi_Nuwandara День тому +10

      නගාසිටුවපං අම්මගේ උත්ත 😹👍

    • @NethiduLakshan-e3z
      @NethiduLakshan-e3z День тому +16

      ​@@Nethmi_Nuwandara තෝ දීපන් උත්ත නග්ගන්න😂

    • @ChanduSadaruwan
      @ChanduSadaruwan День тому +5

      Ubage ammageda

    • @navindushachintha
      @navindushachintha День тому +7

      ​@@Nethmi_Nuwandaraඔයාට තියෙන්නෙ මොකද්ද 😪😂

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d День тому +43

    ප්‍රෙදාන මාධ්‍යය ක්ලීන් කරන්නත් ඕනි හිරු තහනම් කරන්න ඕනෙ

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 День тому +3

      ඕන නෑ තහනම් කරන්න ඔහොම හැමදාම කෑගගහා හිටපු දෙන් ජනතාව දැනුවත් වෙලා ඉන්නේ.
      උන්ට විරුද්ධව දාල තියෙන කමෙන්ට්ස් වලින්ම තේරෙනවානේ.

  • @YO_SIGMA_BOY
    @YO_SIGMA_BOY День тому +152

    රජයට අපේ සහය....ඉදිරියටම යමු..Clean ම කරලා දාන්න ඕනි...පටන් ගද්දී ඔහොම තමා...කකුලෙන් අදින මෝඩ හැත්ත...ආර්ත්මාරතකාමී නොවී රට ගැන හිතලා සහය දියව්❤

  • @SahanRashmika-c9g
    @SahanRashmika-c9g День тому +1

    මේ වැඩසටහනට එකඟයි❤

  • @Teran_.
    @Teran_. 16 годин тому +1

    මිනිස්සු වෙනස් වී ඇත,
    ❤❤❤❤❤❤

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 День тому +75

    177,190,170,171, මේ බස් බලන්න පාරේ වෙන වාහනයකට යන්න බෑ ඇදුම් කිලිටි යි මාරු සල්ලි දෙන්නෙමු නෑ

  • @samidua5345
    @samidua5345 День тому +114

    ආන්ඩුවට ජන්දේ නොදුන්නත් ... මේක හොඳ වැඩක් .. .. හොඳ දේට හොඳයි කියන්න ඕනියි 🎉

  • @DhanujayaYapabandara-t8v
    @DhanujayaYapabandara-t8v День тому +215

    බහුතරයක් කැමති මේ බස් clean කරන එකට.

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 8 годин тому +2

    ඇත්ත මේ ක්‍රමය හරියන්නේ නෑ ආන්ඩුව අපහසුතාවට පත්වීම විතරයි වෙන්නේ ....මේ උපදෙස ආන්ඩුවට දුන්න කෙනා පිරිසිදු චේතනාවෙන් නෙවේ දීලා තියෙන්නේ....
    ඕකට කරන්න ඕනී බස් වලට ටයිමින් දීමයි....ඒ කියන්නේ බස් එක යම් මගී නැවතුමකට එන වෙලාව සිස්ටම් දාන්න ඕනී....
    එතොකොට බස් රතය ඒ කාලසීමාවට වඩා ඉක්මනින් ආවත් වැඩක් වෙන්නේ නෑ අදාල නිලධාරීන් එම කාලසීමාවට එන බස් රතය මොකක්ද කියල අදුනගන්නවා....සිංගප්පූරුව මේ ක්‍රමය අනුගමනය කරනවා....
    එවිට රේස් යන එක නීති කැඩිලි....99%කින් ස්වයංව නැතිවෙනවා...

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon 3 години тому

      ආණ්ඩුව කිසිම අපහසුතාවයකට පත්වෙන්නේ නෑ රටේ ජනතාව අති බහුතරය ආණ්ඩුව එක්ක ඉන්නවා මේ වැඩසටහන සමග

  • @chalankashehan7504
    @chalankashehan7504 6 годин тому +1

    තාම ඉන්නවද බම් හිරු tv බලන උන්.

  • @rohanvidanage941
    @rohanvidanage941 День тому +29

    අපි විදේශ රටකට ගිහාන් පසු අපි දකින විශේෂ දෙයක් තමයි එ රටවල් වල දුවන බස් දැක්කාම හාරි කිලින්ව්දියට තිවෙනවා මේ අපේ රටේ දැන් කරගෙන යන අනවශ්‍ය නුසුදුසු දේවල් වාහාම ඉවත් කරන මෙහෙවුමට ජයවේවා පොලිසියට අපි මේ රට එකතු වෙලා හදමු

  • @TV-ye3sk
    @TV-ye3sk День тому +137

    Hiru එකනම් බලාගෙන ඉන්නෙ යවන්න...මෙහෙම ගියොත් හිරු එකටනම් අකුලගෙනම යන්න වෙයි😂

  • @WildscapeSafari
    @WildscapeSafari День тому +45

    හීරු ආසයිද යවන්න ඉක්මන්ට? සනත්ගෙන් අහගන්න 😂😂😂😂😂😂

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 День тому +1

      ආස නැද්ද මල්ලිව බේරගන්න ක්‍රමයක් නේ හොයන්නේ

    • @CricketLanka-l5p
      @CricketLanka-l5p 23 години тому

      @@donwinjesinhga7358 kawda malli

  • @netrocomputers9700
    @netrocomputers9700 День тому +2

    Good job akd

  • @NishanthaKumarajayasingha
    @NishanthaKumarajayasingha 18 годин тому +1

    අනිවාර්යයෙන්ම 💯💯✔

  • @prasadmanjuka1656
    @prasadmanjuka1656 День тому +29

    නිකමට හරි මේ මිනිස්සුන්ට පෙන්නන්න ඕනි කොරියාවේ bus ..සහ රියදුරන්...

  • @SeenuSithmi-f6q
    @SeenuSithmi-f6q День тому +46

    රියදුරු මහත්තයා විනිතව රිය ධාවනය කරානමි හරිනේ සමහර රියදුරු මහත්වරැ පොන් එක කනේ ගහගනම යන එක තමයි වැඩෙි වරරදුනාම ඔහොම කියන්නෙ නැහැ එතකොට රජයටයි පොලිසියටයි බයිනවා

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 День тому +57

    බස් ගැමුනුවාගේ බස් මාෆියාව තමයි මේ. ජේ ආර් ජයවර්ධන කියන නරුමයා තමයි මේ ප්‍රයිවට් බස් මාෆියාව නැවත මේ රටට ගෙනාවේ. ඊට කලින් ලංගම ආණ්ඩුවේ බස් සේවය ඉතාම විනීතව සේවයක් දුන්නේ. ප්‍රයිවට් ආවගමන් කලේ ලංගම විනාශ කිරීමයි. දැන් ඉතින් මේ රජය කලයුත්තේ ලංගම ප්‍රභල ලෙස නගාසිටුවීමයි. ප්‍රයිවට් බස්වල කොන්දා මිනිස්සුන්ට කතාකරන්නේ කුණුහරුපෙන්. ටිකට් දෙන්නේ නැහැ !!! ඩ්‍රයිවර් අනිත් බස් එක්ක රේස් යනවා.උන්ට මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නැහැ. මේවා නීති විරෝධී වැඩ.ඕනාවට වඩා දැඟලුවොත් ප්‍රයිවට් බස් සියල්ල රජයට පවරා ගතයුතුයි. විනීත බස් රියදුරන් , කොන්දොස්තරවරු පුහුණු කරවා සේවයට යෙදවිය යුතුයි. රජය කිසිම වෙලාවක ප්‍රයිවට් බස් කාරයන්ගේ " තර්ජන " වලට බිය විය යුතු නැත !!! වර්ජනය කරන උන් වර්ජන කරපු වාවෙ , ලංගමය ශක්තිමත් කලයුතුයි.

    • @deegalagedarabalarathne7160
      @deegalagedarabalarathne7160 День тому +3

      හරියට ම හරි c t b ගොඩ ගන්න ඕනෑ , හ හැබැයි එකෙත් පට්ටම හොරු ටිකක් ඉන්නේ, ඉස්සර වෙලා ඒක හදලා ඉන්න වෙයි .

    • @NuwanAnurudda
      @NuwanAnurudda День тому

      බණ්ඩාරනායක මහත්තය ඉන්න කාලේ ප්‍රයිවට් බස් එකක් තමයි ඉල්ලලා ලංගම කරේ

  • @chamidupushpakumara3184
    @chamidupushpakumara3184 4 години тому +1

    ලගදිම හිරු එකත් ක්ලීන් උනානම් අපි සතුටින්

  • @chandimalayoni4080
    @chandimalayoni4080 День тому +2

    supirima wedak .digatama karan yamu..hadanna ona mula edalama lankawe jaya wewa❤❤

  • @kaveejay
    @kaveejay День тому +39

    Horu tv එකට voice cut දෙන හැම ඵකාම " අපි jvp එකට තමයි චන්දෙ දුන්නෙ " 😂

  • @youtuber-w3v
    @youtuber-w3v День тому +44

    වැඩේ හොදටම හොඳයි දිගටම කරගෙන යන්න

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 День тому +17

    වැරදි හදන්න කොහෙන්හරි පටන් ගන්නත් ඕනැනෙ.
    Clean Sri Lanka ❤

  • @KasthuriBro
    @KasthuriBro День тому +3

    මේකේ ඔක්කොම ඒවා කපලා 😂

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 День тому +1

    නියම වැඩක්. අනතුරු අඩු වෙනවා.👍

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara День тому +72

    ධාවනයෙන් අයින් වෙයල්ලා ජනතාව දුම්රිය හා ctb බස් වල යයි

    • @praveenperera3744
      @praveenperera3744 День тому +6

      Yai pakak😂.

    • @sameerasenanayaka
      @sameerasenanayaka День тому

      😂😂😂😂😂😂😂😂😂

    • @chamindadisanayaka3774
      @chamindadisanayaka3774 День тому +5

      😂buruwo public transportation walin 70% k wage thiyenne private bus. Yai thopi train eke kalayak ellila giye rilaw wage😂😂😂

    • @ChamathBatuwanthudawe
      @ChamathBatuwanthudawe День тому

      ​@@praveenperera3744උබට බැයිනම් පලයං පයින්. රටක පොදුප්‍රවාහන වාහන ඊට නියමිත නීතියට යටත් වෙන්න ඕන

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 23 години тому +3

      පුද්ගලික බස් වහලුන් ෆෝම් වෙලා 😂😂😂😂😂

  • @SaveenSpeaks-bs9yn
    @SaveenSpeaks-bs9yn День тому +34

    හෙඩ්ලයින් එකේ විදිහට ගෝඨාභයට කලින් අනුර යනව කියන්නෙ කවුද? මහජනතාව ද? කමෙන්ට් වලින් නම් පෙන්නෙ නෑ. 😂 මිනිස්සු 20-30ක් අරගෙන යනව කියන්නෙ ජීවිත කීයක වගකීමක් ද?

    • @jonathansam6970
      @jonathansam6970 День тому

      උඹේ කන් දෙකේ වංගුද?සක්කිලි වහලා.බලපන් ආයෙ පාරක් 2:01

    • @SaveenSpeaks-bs9yn
      @SaveenSpeaks-bs9yn День тому

      @jonathansam6970 දඩ කොළයක් කාපු රියදුරෙක් කියන්නෙ කෝටි 2ක මහජන මතයද ලොල්ලෝ? උඹලා වගේ මල්ටිප්ලග් සිමයියෝ හින්දයි සජබෙට අදත් කෙළවෙලා තියෙන්නෙ. ප්‍රාථමික පුණ්ඩා.... 😂

    • @sllyricsworld7324
      @sllyricsworld7324 День тому

      @@jonathansam6970 ai uba tiper wenne

  • @tharangajayasuriya1459
    @tharangajayasuriya1459 День тому +41

    ඔලුව කැහුවත් ලියනවා..
    කකුල කැහුවත් ලියනවා..
    උබලා බබාලා...😂😂😂😂

  • @imanthamindu3323
    @imanthamindu3323 23 години тому +2

    හොඳ වැඩක්❤️✨🔥

  • @SajiwaniInoka-s6m
    @SajiwaniInoka-s6m Годину тому +1

    Maha. Amanayo. 😢😢😢😢😢😢😢

  • @gimhaniperera2446
    @gimhaniperera2446 День тому +71

    හිරු වගේ පරිම නාලිකාවක් බලාගෙන ඉන්නේ මේක මේ ගෝඨාභේත උනා වගේ වෙයි කියලා නෑ නෑ බයවෙන්න එපා. එහෙම වෙන්නෑ මොකද අපේ ජනාධිපතිතුමා යන ගමන බුද්ධිමත් යන්නේ. මිනිස්සු වෙනුවෙන් කරනවා කියලා තේරුම් ගන්න බැරි වුණේ හිරුනාදිකාවේ අයිතිකාරයෝ වගේ මෝඩ මොල තියෙන අයත් ඉන්නවා මෙහේ. ඉතින් මොලයක් කියන එක අපිට අලුතෙන් දෙන්න බැහැනේ. ඒක ඉතින් වැරදි වුණු කරගන්න ඕනේ 😂

  • @samannalaka3057
    @samannalaka3057 День тому +11

    Clean ශ්‍රී ලංකා ජය වේවා

  • @mudithapriyankara9399
    @mudithapriyankara9399 День тому +15

    මේ යනවිදිහට හිරු එකත් ක්ලීන් කරන්න වෙයි.

  • @seqwertyubyt12
    @seqwertyubyt12 День тому +1

    මම රනිල්ට ඡන්දය දැම්මේ. හැබැයි රනිල්ට වඩා හොඳට අනුර රට කරගෙන යනවා කියලා පේනවා❤
    Clean Sri Lanka කියන්නේ හොඳ project එකක්.

  • @oshadhasasindu9778
    @oshadhasasindu9778 18 годин тому +1

    මෙතන බැනපු උන්ම තමයි මීට කලින් අපි දම් රැජිණට ආදරෙයි කිව්වේ .දැන් උන්ම තමයි බස් වලට බනින්නේ .මොනා උනත් මේ කොල්ලන්ගේ යකඩ හීන බස් එකක් සුදු යකඩ වලින් ලස්සන කළා කියලා ප්‍රශ්නයක් නෑ .බස් වල කෑලි ගලවන්න කලින් රටට කරන්න වැඩ තියනවා.

  • @gayandarshana8122
    @gayandarshana8122 День тому +14

    අනිවාර්යයෙන්ම රට නීතියට අනුව වැඩ කරන්න ඕන

  • @milindatennakone1493
    @milindatennakone1493 День тому +59

    රටක දියුණුව කියන්නේ මේ හැමදේම. විය යුතුම වැඩක්.

  • @gayananurudda2998
    @gayananurudda2998 День тому +55

    බස් එලවෙන අය අධ්‍යාපන මට්ටම ගොඩක් අඩු අය..ඒ අයට විද්‍යාත්මක දේවල් තේරුම් ගන්න තරම් බුද්ධියක් දැනුමක් නෑ😂

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 День тому +1

      ඇත්ත බං ❤️

    • @rockstar-nw4uv
      @rockstar-nw4uv День тому +5

      නම ඉස්සරහට ආචාර්ය දෑවනම් ප්‍රශ්නෙ ඉවරයි 😂

    • @ruchira296
      @ruchira296 День тому +1

      sirama kathawa

    • @dilkikavisha8279
      @dilkikavisha8279 День тому +1

      Hodata ugath daywarsla candactorsla enawa habay kathanayakata wage hora upadi nam nathiwa athi oya ugath kiyana hema akama yanne a manusaya ganiyana bas ake tama ugath unata wahanayak karakaeandawath danathi ugathu enne

    • @oma3-x1o
      @oma3-x1o День тому

      Ehnm uba palayanko

  • @Usextjsvdjt36734zfkxhdh
    @Usextjsvdjt36734zfkxhdh День тому +1

    Clean sri lanka වැඩසටහන ඉතාම හොඳ දෙයක්,එය ඉදිරියට කරගෙන යාමට සියලු දෙනා සහය දෙන්න

  • @prasadchaminda1229
    @prasadchaminda1229 14 годин тому

    නියම වැඩක්....👍👍👍

  • @ChamindaGunawardana-e7w
    @ChamindaGunawardana-e7w День тому +31

    ඇයි යකෝ මේවා හරි වැඩ නෙමෙයිද ......
    කොතනින් හරි පටන් අරගෙන රටට අවශ්‍ය වැඩසටහනක් කරන්න ඕනි ....

  • @Gimasama
    @Gimasama День тому +29

    1:45 අයින් වෙන්න. පර්මිට් කැන්සල් කරල ලංගම දියුණු කල යුතුයි ❤

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 День тому +30

    ස්ට්‍රයික් නෙමෙයි බස් දුවන එකෙන්ම අයින් වෙයල්ලා ...

  • @DumindaSamansiri
    @DumindaSamansiri День тому +1

    කවුද යවන්නේ හිරුද.රේනෝද?ගම්මනපිලද.සජිත්ද.රනිල්ද.බස් ගැමුණුද.චම්පික.දිලිත්ද මොකාද යවන්නේ.....යවන්න පුළුවං හරි හමං එකෙක් කියහං බලන්න.....ඔය බස් පික්කන්ට වැඩිය මේ රටේ ජනතාවගේ බලය වැඩිබව මතක තියාගනිං ආපහු හරවන්න එපා බස් කර්මාන්තය හරි පාරට වැටෙනකං මේක කරන්න.මුන් බෑ කිව්වොත් ctb ටිකයි දුම්රිය ටිකයි දාලා දුවන්න සතියයි ලීස් එකයි.ඉන්ෂුවරන්ස් එකයි බඩයි හාමත් වෙනකොට ඕකුන් පාරට දායි.....😊😊😊😊

  • @subasubasinghe3186
    @subasubasinghe3186 17 годин тому +1

    තොරණ වගේ ලයිට් ටිකකුත් දාගෙන ජාතක කතාව වගේ ස්ටිකර් ටිකකුත් අලෝගෙන මදි පාඩුවට බෆල් ටිකකුත් හයි කරල කනට බෝම්බ ගහනවා වගේ කන්දොස්කිරියාවකුත් දාගෙන පාරේ යන්නේ මන් විතරයි කියලා ජිවිත ගානක් අනතුරේ දාල රේස් යනවා. පාරේ යන මිනිස්සු ලස්සනම බස් ඒක හොයල ගමන් යන් නෑ. මේ කරන දේ තමා වෙන්නම ඕනි.. 🙏🙏🙏🙏 එයාලට ඕනි ඕනි විදිහට වැඩ කරන්න මොකටද රටකට නීතියක්?

  • @hasithaamal469
    @hasithaamal469 День тому +16

    මේක නවත්තන්න එපා දිගටම කරන් යන්න..

  • @ipathirana801
    @ipathirana801 День тому +18

    අනිවාර්යයෙන් ,,,,මේක දිගටම ගෙනියන්න ඕන ,,,එක්කො මුන් හැදේවි ,,නැත්නම් ,,බස් වලින් අයින් වේවි,,,,හොදින් හෝ නරකින් මේක කරන්න ඕන,,,මුන් මිනිසුන් නෙවෙයි ,,මග මරුවෝ ,,සුපිරි ,,,පොලිසිය ,,,❤❤

  • @sorry_for_
    @sorry_for_ День тому +11

    යකෝ නීතිවිරෝධී වැඩ කරන්නත් අනුබල දෙනව දැන් හිරු එක😂

  • @kakashiex4034
    @kakashiex4034 День тому +2

    සාධාරණේ කියන්නෙ නීති කඩන්න ඉඩ දෙන එකද💀

  • @Heshandesilva3862
    @Heshandesilva3862 День тому +5

    මේ‍ ක්‍රමය දිගටම කරගෙන යනවට මම එකගයි 👍👍

  • @Gimasama
    @Gimasama День тому +37

    මුන් වැඩ වර්ඝනය කරනවනම් අනිවාර්යයෙන් පර්මිට් කැන්සල් කරන්න ඕනි ❤ ලංගම දියුණු කල යුතුයි

    • @harshi3184
      @harshi3184 День тому +1

      Ehema karanawa kiyuwanam, lassanata katawal wahagena yayi... 😅

  • @pali516
    @pali516 День тому +19

    මුලු රටම අනුරගේ වැඩසටහනට ස්තුති කරනවා.

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n День тому +25

    දින දෙකක් වර්ජනය කරයි රියදුරෝ හරියට ධාවනය කලා නම් හරි වර්ජනය කලා කියල මෙහෙයුම නතර කලොත් රියදුරෝ නීතීයට යටත් නැද්ද

  • @growsuccess1111
    @growsuccess1111 День тому +1

    Shame on you Hiru

  • @prasadplayasrollins
    @prasadplayasrollins 23 години тому

    Kuddage Channel එකට මේවගේ කමෙන්ට් ලැබෙන ගාණට මිනිස්සු පර්ණත වීමම ජයක්