රටම පිරිසිදු කරන 18 මෙන්න | සජබේට ගිය රනිල්ගේ බල කණුව | The Leader TV

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 49

  • @lalsenarath
    @lalsenarath 22 години тому +13

    මුලින්ම පන්සල සුද්ද කරන්න, එතකොට රටම හැදේවි!

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 22 години тому +6

    ජනතාවට කෙසේ වෙතත් රනිල්ලා තමන්ගේ බත් බලයන්ට නං ජනාධිපති අරමුදලෙන් සෑහෙන්න සහන දීලා දීලා තියෙනවා..තවත් ලැජ්ජ නැතුව චන්ද වලට ලෑස්ති වෙනවා

    • @lalsenarath
      @lalsenarath 9 годин тому

      @@wimalattanayaka6294 තව අවුරුදු 5 කින් බලන්න මේ අයත් ඕකම කරනවා! මොකද මේ අය අඟහරු ලෝකයේ අය නොව, මහපොළොවේ ලංකාවේම අය, අර බත් බැලයන් වගේම!

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 18 годин тому

    ❤❤❤❤

  • @manjulaperera1411
    @manjulaperera1411 17 годин тому +1

    U.n.p.ශක්තිමත් කරලා ඉස්සරහට ගන්න මෙි රටට අවශ්යම පක්ෂයක්.

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 7 годин тому

      මිනී මරන්න😢😢

    • @razeekhassim257
      @razeekhassim257 7 годин тому

      A DEAD PARTY LIKE A DEAD LOG DUMB DEAF BLIND LEADER A LOST 17 ELECTIONS 2 PRESIDENTAL ELECTION NO MORE UNP LIKE SJB SLPP ALL THE TIME IS OUT

  • @priyantharathnayaka5548
    @priyantharathnayaka5548 23 години тому +2

    රනිලගෙ ලීඩර් කුක්ක සජිත් එක්ක මාර ඇරියස් එකක් තියෙන්නේ මෙි ටිකේම අධ්‍යාපන සුදුසුකම් ගැන 😁

  • @Marsoona123
    @Marsoona123 21 годину тому +2

    අනගි, වැඩක්,ක්ලීන්,කළ යුතූ, ප්‍රධාන, රාජ්ය, ආයතන, කිහිපයක්, ඇත, ප්‍රාදේශීය,,ලෙකම්, කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය, තක්සේරු, දෙපාර්තමේන්තුව, යනාදිය යි,

  • @Malith-o7c
    @Malith-o7c 22 години тому +1

    Great job. 😇

  • @azharmohamedhashim5536
    @azharmohamedhashim5536 21 годину тому +1

    අලුත් අය කවුරුත් මේ ගිලින බෝට්ටුවට නගින්නේ ​නෑ. සජබෙන් එන කතාව මීට පස්සෙවත් නවත්​ව​න්​න.

  • @LalithaLiyanage-i4i
    @LalithaLiyanage-i4i 7 хвилин тому

    අනේ ප්‍රසාද් ටියුෂන් ටික කරගෙන පාඩුවෙ ඉන්න.😊

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 15 годин тому

    අටවපු එකෙක් මොනව කරන්නද.

  • @jenitajoiso5345
    @jenitajoiso5345 8 годин тому

    රනිල් u n p නැතිකරලා ගියේ ආයිත් කවදාවත් u n p ya කව්දාවත් ගොඩ ගන්න බැ

  • @dhamweer778
    @dhamweer778 10 годин тому

    අය්යෝ... කවදද සීයාගේ අසුබ අඳෝනා ඉවර වෙන්නේ 😮😅

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 12 годин тому

    රණිල්ට ආයිත් කවදාවත් එය කරන්න බෑ. එයා පොරකුත් නොවෙයි. එයා බලයක් නැතුව මොණවා කතාකරණවද?

  • @georgehenderson7962
    @georgehenderson7962 21 годину тому +3

    ජනපති තුමනි ඔබ වටා ඉන්න ආචාර්ය මහාචාර්ය වරු ඔබව ගොනාට අන්දල ඔහුන්ගේ ආදායම වැඩි කර ගත්තා. ජේස්ට පුරවැසියන් වන අපි ඔබතුමාව පත්කර ගත්තේ අපි විදින දුක දකියී කියලයි.නමුත් බැන්කුවේ සොච්චමක් තියාගෙන ජීවත්වෙන අපේ බද්ද 5% 10% කරල අපිව තවත් අමාරුවේ දැම්මා. අපිට හරිම දුකයි ඔබට හදවතක් තියෙනවද? දෙමව්පියො ඉන්නවද?. ඇයී අපිව මෙහෙම රැවැට්ටුවේ. ඔය අචාර්ය මහාචාර්ය වරුන්ට වඩා කී දාහක් මේ නිසා අද දුක්ව්දිනවද ඒ බැන්කු පොලියෙන් එකවේලක් කාල ජීවත් වන අය කී දාහක් ඉන්නවද?
    බෙහෙත් වලින් බාගයක් අරන් ජීවත් වෙන අය කී දහක් ඉන්නවද එහෙම බැලුවම ඔබ වටා ඉන්න අය ඉතාම ටිකයි. අනේ අපව තවත් රවටන්න එපා. ඒක ලොකු පාපයක්
    Reply

    • @sumanam.s.perera9092
      @sumanam.s.perera9092 21 годину тому

      api jeewat wannay apay salle waling laybayna poliyan hitunay nehe mu kuhakayak kiyala mama chanda dunnay nayti aka gayna satutui

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 20 годин тому +1

      ​@@sumanam.s.perera9092
      ඉස්සරහටත් උඹේ චන්දෙ මාලිමාවට එපා . දීපන් රාජපක්ෂ , රනිල් , සජිත් ඔලුතුනේ යක්ෂයාට .

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 20 годин тому +2

      ඊලඟ ජනාධිපතිවරණය වනවිට , රනිල් , රාජපක්ෂලා , සජිත් , දිලිත් දියවෙලා ශූන්‍ය වෙලා යනවා . ලියලා තියාගනිල්ලා . ඒ හින්දා උන්ව බලේට ගේන්න comment ගහලා හැමනෙන්නෙ නැතුව හිටපන් .

    • @jenetteweliwita825
      @jenetteweliwita825 10 годин тому

      Eka aththa malimawata ❤❤

  • @withanagesomapala8626
    @withanagesomapala8626 18 годин тому

    යුද හමුදාපතිගේ දුසන ගැන හොයල පිරිසදු කරල දාන කමිටුවකට දැමිමට කමක් නැහැ එමෙ නැතුව ඩය පුද්ගලයින්ගෙන් මොන ක්ලින් ලංකාවක් දකින්නද.

  • @withanagesomapala8626
    @withanagesomapala8626 18 годин тому

    මෙයා තවම ජනාදිපතිද අනේ ආන්ඩුවට අබ සරනයි.

  • @Lalantha-g1r
    @Lalantha-g1r 22 години тому +2

    පිංපියා

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 20 годин тому +1

    ආන්ඩුව මිනිසුන් අමතක කරලා

  • @rositafernando5129
    @rositafernando5129 21 годину тому

    🦬Ranil

  • @Chilawboy
    @Chilawboy 20 годин тому

    පලයං බං බොරු කියන්නැතුව . ,වරුණ ආයෙ රනිල් ලගට යන්නෑ..

  • @asokasilva8425
    @asokasilva8425 13 годин тому

    Ranil is not a peoples man. He is a dictator. Talking Bullshit.

  • @reversiderever7981
    @reversiderever7981 21 годину тому +1

    A K D always day dream😂😂😂

    • @ajanthabandara8078
      @ajanthabandara8078 12 годин тому +1

      Dreams will come true. You can see that in 2 years.😊😊

  • @RohanRanaweera
    @RohanRanaweera 19 годин тому

    Ane Ranilo... oka kelin karanna krain ekak dala issuwath dan nam ba. Dan wath akulagena pala bari de nokara.

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana 20 годин тому

    මෙච්චර හොද මිනිස්සු මැරෙන අප රටේ,,, කාලකින්නි රගනවා.

  • @anuradda123
    @anuradda123 17 годин тому

    Pala pala tedda tamai

  • @rrxs4able
    @rrxs4able 22 години тому

    පන්සල සුද්ද කරන්නපන්සල සුද්ද කරන්නපන්සල සුද්ද කරන්න '' Ranil will be the so loser'' in history of world politics

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 20 годин тому +1

      මිහින්තලෙන් , පාහියන්ගලින් පටන් ගතයුතුය .

  • @razeekhassim257
    @razeekhassim257 7 годин тому

    Sajith Parliament ekka Maha Boorwa too nothking umbta ba lankawa prime minister or President good bye 40 SJB NO Future with SAJITH find another way

  • @rajasamaranayaka274
    @rajasamaranayaka274 18 годин тому

    Gilenakam balan inna sajaba modayo

  • @SriyaniZaschke
    @SriyaniZaschke 17 годин тому

    Boru aapa siiya

  • @daviddonperera9421
    @daviddonperera9421 22 години тому

    Meyage suba wachana !

  • @rositafernando5129
    @rositafernando5129 21 годину тому

    Buru talk not interested