Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම Dr malith මමයි තව dr la තුන් දෙනෙක් තමා එදා Anuradhapura ETU එකේ හිටියෙ..ඔය අම්මා ආවා එදා..අපිට thabuththegama hospital eken පොඩි call එකක් විතරයි අවෙ..අපි ලෙඩෙක් transer කරනවා..ඒ president ගෙ අම්මා කිව්වා..කොටින්ම එක අහුනම මන් shock උනා..යකෝ මෙහෙමද president ගේ අම්මා එනවා කියන්නෙ කියලා..අවාම තමයි තෙරුනෙ මාරම අහිංසක ගමක සමන්ය මිනිස්සු ..අක්කා අවිල්ලා තිබ්බා පොඩි බාටා දෙකක් දාලා..වැඩි සද්ද බද්ද නැහ්..වෙන කිසිම තැනකින් අපිට call එකක් වත් ආවෙ නැහ් ..මට හිතුණා මහින්දගෙ අම්මා අද අවානම් කොහොම තියෙයි ද මෙතන කියලා ..අපිට අරක කරන්න ..මෙක කරන්න..කියලා ප්‍රෙශර් එකක් තිබ්බෙ නැහ්...හැබැයි minor staff ඉදලා හැමෝම මාරම විදිහට උදව් කලා..patient කෙනෙක්ට දෙන්න පුලුවන් උපරිම care එක අපි දුන්නා...ඇත්තටම අපි වෙන president කෙනෙක්ගෙ අම්මා ආවා නම් සලකනවට වඩා සැලකුවා..ඒ president ගෙ ඒ අම්මාගෙ,පවුලේ අයගේ නිහතමානී කමට..
❤❤❤❤❤❤❤
හැමෝටම එක සමාන විය යුතුයි . සෑම රෝහලක්ම එක සමාන නම් ප්‍රශ්න අඩුයි. සෑම දිස්ත්රික්යකම ප්‍රධාන රෝහලක් සෑම අංශයකම දියුණු වෙන එක හැමෝටම හොඳයි. ජනතාවගේ පැතුම එයයි.
🫠🫠🫠❤️
මේක පින් කරන්න පුලුවන් නම් බෲනෝ ..... 😊
ඇත්ත වෙනසක්...❤❤😊 ..ඒත් සමහර අයට මේක වෙනසක් විදිහට දකින්න අමාරුයි..😊...මේ වෙනස ඉදිරියට පවත්වා ගන්න එක ශුවර්. ❤ දේශපාලනය කොලිටි එකකට ගේන්න npp ගන්න උත්සහය🥰
හසා නැති උනාම හරිම ලස්සනයි හසාගෙ ගොන් පටි ගොඩක් අයට දිරවන්නෙ නෑ 😊😊😊
Fitch ratings එකේ අන්තිමට D.D එකේ බෘනෝටයි,හසාටයි ස්තූති කරල තිබ්බ...😊😊
It must hurt Bruno and the gang
😂😂😂😂
😹😹😹
@@varunidissanayaka9209 never😂
අත් හදා බැලීම් පමනයි අපට තියෙන්නෙ.😊 රිසච් නොකර අලුත් දෙයක් හොද දෙයක් හොයාගන්න බැණෙ...ඒ වගේ තමා...අනුර සහෝදරයා ජනාදිපති කිරීමත් අත් හදා බැලීමක්......කවදාහරි මන්ජු ජනාදිපති කරනවා නම් ඒකත් අත් හදා බැලීමක්..❤.....රුසියාවේ පුටින් මුලින්ම ජනපති කිරීම ට ඒ රටේ ජනතාව ගත් තීරනයත් අත් හදා බැලීමක්.🧡.ඒ අත් හදා බැලීම සාර්තක වුනා.......ප්‍රශ්න වලට තියෙන්නෙ එකම උත්තරේ නෙවේ..කෙන කෙනා ප්‍රශ්න විසදන්න ගන්න ඇප්රෝච් එක වෙනස්.. පාර වෙනස් වුනාට අවසානයේදි දෙන්නම ප්‍රශ්න විසදලා තියනවා....sl vlog ප්රශ්නය දකින විදිහ හා ඒකට දෙන විසදුම් සුපිරියි...❤❤💯.ඒ ක්‍රමේට ප්රශ්නය විසදන්න පුලුවන් ❤ ..npp ප්රශ්නය දකින්නෙ හා දෙන විසදුම් වෙනස්.🖤...සජිත් දෙන විසදුම් තවත් ක්‍රමයක්,,,,,,,.......❤ sl vlog සෙට් එකට ජය❣
ඇයි මෙහෙම හිතන්නේ නැත්තේ ,හාල්, පොල් ,ලුණු වැනි දේවල් මාස ගණනකට හෝ සංචිත තබා ගැනීම රජයක වගකීම . අලුතින් පත්ව ආ රජයකට ඒවා නැතිවීම පිළිබඳ වගකීම දෙන්න බැහැ . ඒත් ආර්ථිකය හො සංචාරකයන් ගේ පැමිණීම විශ්වාස ය මත සිදුවෙන්නක්. පුද්ගලික ව මා දන්නා හුඟක් අය ඉන්නවා දැන් ලංකාවට මුදල් යෙදවීම බය නැතිව කරනවා, ඉස්සර වගේ මේ මුදල් මහ උන්ගේ සැප ගන්න , අපි මොකටද යවන්නේ කියන හැඟීම් දැන් නැහැ . අනික නීතිය ක්‍රියාත්මක වීම ගැන විශ්වාසයක් තියෙනවා . ඒනිසා හැම දේම විහිලුවට ගන්නැතුව , 3,4 පැත්තම බලලා කතා කරන්න
අර ඉස්සර වාහන වල ඔලුව හොලවන බල්ලො toysලා ඉන්නෙ.. ඔය එහා පැත්තෙ ඉන්න කලු එකත් ඒ වගේ
😂😂😂
😅😅
😂
🙈😀😀😀🤣🤣
අද අති පණ්ඩිත පකීර් ඇවිල්ලා නෑ.??😮අප්පිරියයි කරාඹුවා.😮😮
DD මුල් කාලේ ඉඳන් DD එක මේ ලෙවල් ඒකට ගේන්න ගොඩක් මහන්සි උන කෙනෙක් හසා. කලින් ආණ්ඩුවේ ගෝත වැඩ sarcastic විදියට හසා විවේචනය කරද්දී හැමෝම හුරේ දැම්මා. ආණ්ඩුව වෙනස් උනාට එයා වෙනස් වෙලා නෑ. ඌ මේකේ ඉන්නම ඕනි කෙනෙක්. DD මුල ඉඳන්ම ආතල් කලවම් කරගෙන ගිය program එකක්. ඒකේ නියම format එක තමයි ඒ. මේක ජාතික රූපවාහිනියේ නිව්ස් කියනවා වගේ කරන්න බෑනේ
@@krishanduminda ඇත්ත හසා ට ගොඩක් ම රෙස්පෙක්ට්.❤❤..මන් ගොඩක් දේශපාලනය ගැණ ඉගෙන ගත්තේ හසා බෲනෝ..❤❤.ඔයාල සෙට් එකෙන්...❤.....නමුත් හසා ගේන සමහර තර් ක ක්සිම පදනමක් නැති ගතියක් තියනවා......එලියෙන් වි වෘ තව බලන් ඉන්න අපට ඒක පේනවා.....කොහොමවුනත් ඔයාල සෙට් එක වැඩේ දිගටම යන්❣
@@slmicro3857 පදනමක් නෑ කියලා හිතෙන්නේ sarcasm සහ විහිළුවෙන් කියන හින්දා. ඒ කියන දේවල් වල පිට පොත්ත විතරක් ඔළුවට ගන්නකොට එහෙම හිතෙනවා. පදනමක් නෑ කියලා.
@@krishanduminda ❤❤sarcasm පට්ට හසාගේ.....❤සමහර නිව්ස් විකෘ ති කරන එක තමා අවුල🙂...ඉටප්ස්සෙ ඒ විති කරපු එක මත තර්කයක් ගොඩ නගනවා.🥲...උදාහ්රනයක් විදිහට නීතිවිරෝදි මත්පැණ් නිව්ස් එක.......🙂 බෲනෝගේ කතානයක නිල නිවසට ගියා නිව්ස් එක...ආන්ඩුවට උඩින් කමෛටුවක් දාලා ඒකේ සභාපති ටිල්වින් වෙනවා කියන එක😁 උපාලි පන්නිලගේ අස් වෙන් නැතුව චන්දෙට ආවා කියන එක🙂
මේ අනුර ජනපති වුනේ සීයට තුනේ ඉඳලානේ. එහෙම වෙලා ලොවෙත් නැති වෙන චන්ද ප්‍රතිඵලයක් ගත්ත ජනාධිපතිට උඹල කියලා දෙන්න ඕන නෑ. බොලාගෙ දැනුම මිනුම අනුවගෙනාපු මංජුනිස්සංඛට එකආ සනයක්වත් ගන්ඩ බැරුව ගියා නේ. ඒක නිසා ජනාධිපති රාජ්‍ය සේවකයාට කරන දේ කරගනී ලස්සනට. වෙනදේ බලං හිටහල්ලා 😂😂 පොඩි ජෝක් එකක් කරේ සීරියස් ගන්න එපා 😂😂
මේ ගානට එන්න්න මොනාද කන්න ඔනි
😂😂😂 *සියලු දේ දත් SL VLOG ඈයොංගෙ සැගවුන යටිකූට්ටු ස්ටැටර්ජිය*ජනපති පැහැදිලිවම ඔහුගේ දිවුරැම් දෙන දවසේ "මම විශ්වකර්මයකු නොවන බව" මෙය සාමුහිකව කරන වැඩක්. එසේ ජනාධිපති පැහැදිලිව කියලා තියෙද්දි මේ මහචාර්යලගේ එකම ගේම තමයි ජනපති ඇරෙන්න වෙන කාටවත් වැඩකරන්න බැහැ කියලා ආන්ඩු ෆේල් කරලා ඇමති කන්ඩායම නිකම්මු බවට ජනමතය සැදීම.එය අවසන් කර දෙවන අදියර ලෙස ජනපති ෆේල් බව පෙන් වීම. ඉන් පසු ආණ්ඩුවම ෆේල් බව පෙන්වීම... 😂😂😂😂😂
Itim attane amatila wihilu saaynwa witrne hama magulama jandipatine karagahanne 😂😂😂
Ubata stress da ?
අර රිලවුන්ට හිර ගෙවල් හදන්න ඕනෙ කියපු එකාව තමා අගමැති කරන්න ඕනෙ එකෙන්ම❤
ubala monada bn kanne
සිංගප්පූරුව ගොඩ දම්මම සිංගප්පූරුවේ මිනිස්සු ලී කුවාන් යුං ට ඒ ක්‍රෙඩිට් එක දුන්න. . . මොකද දේශපාලන නායකත්වය තමයි වැදගත් . . හැබැයි ලංකාවේ කුහක බෟද්ධයො ලංකාව ගොඩ ආපුවම මහ බැංකුවේ අදිපති ට ක්‍රෙඩිට් එක.. . 😂 මරු රටක් ඕයි ලංකාව . . 😂😂😂
අපි හැමෝම එකමුතුව මාස 6.7.ඉවසන්න ඕන සම හරක්ට මොලේ නැහැ
පුක දිපන්
බස් වලින් කප්පම් ගන්න ක්‍රම දෙකක් තියනවා 1. හෝල්ට් වල එකෙක් ඉන්නවා ඉස්සර වෙලා යන බස් ගැන තොරතුරු දෙන්න කොන්දොස්තර කැමැත්තෙන්ම දෙනවා.2. අනිවාර්යෙන් දීලා යන්න ඕනේ. තව බස් වල වැඩකරපු ඩ්‍රයි වරු, ගෝලයෝ ගලවනවා.
අත් හදා බැලීම් පමනයි අපට තියෙන්නෙ.😊 රිසච් නොකර අලුත් දෙයක් හොද දෙයක් හොයාගන්න බැණෙ...ඒ වගේ තමා...අනුර සහෝදරයා ජනාදිපති කිරීමත් අත් හදා බැලීමක්......කවදාහරි මන්ජු ජනාදිපති කරනවා නම් ඒකත් අත් හදා බැලීමක්..❤.....රුසියාවේ පුටින් මුලින්ම ජනපති කිරීම ට ඒ රටේ ජනතාව ගත් තීරනයත් අත් හදා බැලීමක්.🧡.ඒ අත් හදා බැලීම සාර්තක වුනා.......ප්‍රශ්න වලට තියෙන්නෙ එකම උත්තරේ නෙවේ..කෙන කෙනා ප්‍රශ්න විසදන්න ගන්න ඇප්රෝච් එක වෙනස්.. පාර වෙනස් වුනාට අවසානයේදි දෙන්නම ප්‍රශ්න විසදලා තියනවා....sl vlog ප්රශ්නය දකින විදිහ හා ඒකට දෙන විසදුම් සුපිරියි...❤❤💯.ඒ ක්‍රමේට ප්රශ්නය විසදන්න පුලුවන් ❤ ..npp ප්රශ්නය දකින්නෙ හා දෙන විසදුම් වෙනස්.🖤...සජිත් දෙන විසදුම් තවත් ක්‍රමයක්,,,,,,,.......❤ අරමුන අවසාන ඉලක්කයට යාම sl vlog සෙට් එකට ජය❣
God bless for your pregnancy Abhi…❤❤❤
🤣
Oyge amma athulu hawoma niwan dakithwa RIP❤
@@Lakshan-v6b oyage amma athulu pawle samatath esema wewaa 🙏🙏
@@Lakshan-v6b oyage amma athulu pawle samatath RIP 🙏
@AkashInduwara-yj6wb obageth ikamaninm♥️🌸
අද මරු... සමබරව ඉතා හොඳ අර්ථවත් සාකච්ඡාවක් ජෝක් අඩුවෙන් මෙහෙම හොඳයි ♥️🥳
අද කතාබහ නම් හොඳයි. forward කරන්නේ නැතුව ඔක්කම බැලුවා. 😊😊😊😊
අර ඔළුව හොල්ල හොල්ල ඉන්න එකාට ලෙඩක්ද
ඌට ජල භීතිකා රෝගය.... අනේ මන්දා බං කවද හැදෙයිද කියලා.... මිනිස්සුන්ට මෙහෙම කියන්න හොඳ නෑ....ඒත් ඉතින් හැදෙන පාටක් නෑ...බලන් ඉන්න බැරි නම් අන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාකියයි.. අපි නම් ඉතින් කන්ටෙන් ක්‍රිෂන් ගැන වැඩියමක් දන්නේ නැහැ...
🫢😀😀
අනුර සහෝදරයා මේ පණිවිඩයේ දීල තියෙන්නෙ කාටවත් නෙවෙයි ආණ්ඩුවේ ඉන්න සියලූම මැති ඇමතිවරුන්ට තමයි මේකේ ලොකුම පණිවිඩය දීලා තියෙන්නේ මගේ භාවිතාවෙන් මෙන්න මේ පාරේ ඔයාලත් එන්න
මෙයාලා දැන් ටික ටික වාමාංශික වීගෙන එනවා වගේ.මරු මරු.
Good work.Your ability to critically comment is super.මෙම රජය දිනවන්න ක්‍රියාකාරී වී දැන් විවේචනාත්මක කරුණු ඉදිරිපත් කිරීම ගැන ආඩම්බර යි
මේ ගෝත ඩබල ඉද්දී බලන්න හිතෙන්නේ නෑ අප්පා
ඔයාට අවස්ථාවක් දෙන්නද? කරනවද?
@krishanduminda මං කරත් බලද්දී මට කියවෙන්නෙත් ඒකම තමා ඒකනේ තිවංකලා හසාලා පරණ සෙට් එක ඉන්න දවසට අනිවා බලන්නේ උන්නේ හරට DD කරන්නේ
ඔය කප්පම් කතාව ඇත්ත මචන්.දුර ගමන් සේවා වලින් ප්‍රදාන නගර වලින් ඒ නගරේ ඉන්න කෙනෙක් ඇවිත් කප්පම් ගන්නවා.මිනිස්සු හිතන්නෑ උන් කප්පම් කාරයෝ කියලා මොකද, උන් බස් එක ළගට ඇවිත් මිනිස්සු නග්ග ගන්න support කරනවා සහ කලින් ගියපු බස් පිළිබද විස්තර දෙනවා.ඒක නිසා මිනිස්සු හිතන්නෑ උන් කප්පම් කාරයෝ කියලා.මේක දුර ගමන් යන හැම bus එකකින්ම ගන්නවා ප්‍රදාන නගර වලදී.Bus එකේ ඉන්න කොන්දොස්තර බයටම සල්ලි දෙනවා.
58:12 බෘනෝ රාජය් සේවය ප්‍රශ්නෙ අපි දකින් නැති පැත්තකුත් තියනවනේ😪😪...50 000 60 000 ක් පඩි ගන්න රාජය් සේවකයෙක් එක පාර ඇයින් කලොත් එතනින් පස්සෙ ඒ පවුල ගෙනියන්නෙ කෝමද ?🤔🤔 ඉස්කෝල යන ලමයි ඉන්න පවුල් එහෙම...එහෙම පැත්තකුත් තියනවා...ගෝටායි රනිලුයි,,යහපාලනේයි ආන්ඩු කාලේ පුරවමු හෙන සෙට් එකක් ඉන්නවා..😪😪....ව්යුහත්මක වෙනස්කම් කියන්නෙ උදාහරනයක් විදිහට කාලගුන දෙපාර්තමේන්තුවේ නිලදාරින්ගේ අඩුවක් තියනවා....😪පුහුනුවීමකින් පසු ඒ තැණ් වලට වැඩි අයට යොමු කීරීම් වගේ වෙනස්කම් කරන එකයි ප්ලෑන් එක ❤
ඔගොලගේ කට ගරි කැබිනට් ප්‍රෙස් එකට සෙට් වෙන්න බැරිද??
ඇත්තටම හොද අදහසක්....අභී ව යැව්වනම් ?
මොඩයන්ගෙ අභිමානය 😂😂😂
Bot factory everyday same comment 😂❤
@@lankanstoic5726එහෙම කිය කිය දවසෙන් පැය කිහිපයක් මේකට වියදම් කරන උගෙඅභිමානය හිතහන්කො.😅😅😅😅
Are you on Spotify or Apple Podcasts?
22:19 දෙය්යනේ හරිනි ගේ ඉවෙන්ට් එක තිබ්බෙ හෙලිකොප්ටර් එකෙන් එන්න පුලුවන් තැනක නෙවේ..😮😮😂..ඒ ඉවෙන්ට් එකට කලින් තිබ්බ ඒකේ පරක්කු වීමක් නිසා හරිනි පැයක් ප්‍රමාද වුනා.😂..හරිනි වැරදියි..💯💯💯 ....හෙලිකොප්ටර් එකෙන් එන්න පුලුවන් තත්වයක් එතන නැ...කෙටි දුරක් ඉවෙන්ට් දෙක අතර....😂
දන්නැති හින්ද අහන්නෙ . . . අ 75 සාපේ සහ මෙ රටෙ හිටපු පාලකයො කිසිමදෙයක් මේ රටට කරල නැත්තම් අනුරාධපුර වගෙ පලාතක ශික්ෂණ රෝහල් තියෙන්න විදිහක් නෑ නෙ බං 😅
බස් වලින් මොන හේතුවකට හරි සල්ලි ගන්නව මම අනන්තවත් දැකලා තියනව හැබැයි එකම ඩයල් එක ඒක එකතු කරන්න එන්නේ ඇහැලියගොඩ දි මාවනැල්ලෙදී මම අනන්තවත් දැකලා තියනව හැබැයි ඒක ඉල්ලන්නත් ඉස්සර ඌව දැක්කාම කොන්දා ඇවිත් සල්ලි ගුලි කරලා අතට දෙනව එක්කෝ සාක්කුවටම ශේප් එකේ දානව 😅😅
රාජ්‍ය සේවයේ ඉස්සර තිබුණා කැමති අයට තමන්ගේ සේවා කාලය සම්පූර්ණ වුණාම විශ්‍රාම යන දෙයක් දෙයක්. නමුත් පසුකාලීනව අපිට කොච්චර වුවමනා වුණත් වුණත් එහෙම විශ්‍රාම යන්න බැරි තත්වයකට මේ ප්‍රශ්න කාලීනව චක්‍රලේඛ නිකුත් වුණා. දැන් අපිත් ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්නවා මේ අලුතින් චක්‍ර ලේඛයක් නිකුත් වෙනවා වෙනවනම් තමන්ගේ සේවා කාලය සම්පූර්ණ කර කරලා අවුරුදු පනස් පහ හැට වෙනකන් ඉන්නේ නැතුව ඉක්මනින්ම විශ්‍රාම යන්න සීයට හැටට හැත්තෑවට වගේ සැලරීක තියෙනවා නම් අපිට යන්න පුළුවන් කියලා. ඒක තමයි අපිත් බලාගෙන ඉන්නේ. එතකොට අලුත් යාන්ත්‍රණය ඇවිල්ලා ඒකට කැමැත්ත දුන්න නම් ගොඩ දෙනෙක් අයින් වෙන්න බලාගෙන ඉන්නේ
හසානම් මරු එයා හරියටම විහිලුව කරනව.
ඔය කියපු හැම විදිහටම කප්පම් ගන්නව... ටයිම් කීපර්ට දෙන එක බස් වලින්ම හදාගත්තු එකක් විනාඩිය දෙක ඇජස්ට් කරගන්න ඕනිනම් ටයිම් කීපර් ශේප් කරගන්න වෙනව.. ඒ වගේම සමහර තැන්වල චන්ඩි කප්පම් ගන්නවා.. බස් කෙරුවාව ලේසි නා හෑ තැනටම දොල පිදේනි දෙන්න ඕනී
සියල්ල දත් ටීම් එකක් අපේ රටෙත් ඉදල තියෙනවා එහෙනම්
රෙදි හෝදන ගතියකුත් තියෙනවා.කමක් නෑ එහෙම නොකියා ඉම්මුකෝ..ස්ථානයක් හදල පංසල වගේ කරල අනුර සර්ට වදින මට්ටමටම හැබැයි යන්න එපා...හොදේ..
දරුවනේ, අපේ ජාතියට ඇස් දුටු මානයක නොපෙනුන, බලාපොරොත්තු වෙන්න බැරි වෙනසක් සිදුවෙනවා. එය වචනාර්ථයෙන්ම system change මඟට පිවිසීමක්. අපේ යුතුකම විය යුත්තේ එය මොනතරම් අසීරු, මොනතරම් ඇදහිය නොහැකි, වෙනසක්ද යන්න තේරුම් ගෙන වචනයකින් හෝ මේ රජයට පිහිටවීමයි. කිසිම ජාතියක් සුපිරිසිදු කරන්න බැහැ. කථානායක ඔහුගේ තනතුරට නොහොබිනා දෙයක් කලාවගේ පෙනුනා. ඔහු ඔහුගේ නිර්දෝෂීභාවය හෙලිකරනතුරු ඔහුව තනතුරෙන් අයින් කලා. අපට බලාපොරොත්තුවන්නට පුලුවන් එපමනයි. ඔහු මන්ත්‍රී දූරයෙනුත් ඉවත්කල යුතුද? අවෂ්‍ය සාධක ඉදිරිපත් නොකලොත්, ඔව් (zero tolerance). මාලිමා රජය එසේ නොකලොත් "deal breaker" වරදක්ම නොවේ?.
Learn from Tharinndhu Jayawardene.
ජනාදිපති තුමා රජයේ සේවකයන්ට කරන්න යන්නෙ මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ කිය කිය උබල වැලලෙන්න ඕන නෑ. එතුමා ඒක කරගනී. එතුමාට ජනතාව බලය දීල තියෙන්නෙ ඒකට එතුමාට හැකියාව තියනව කියල විස්වාසය තියන නිසය්. අනිත් එක උබලට ඒවට උපදෙස් දෙන්න තියන සුඩුසුකම මොකක්ද? උබල පඩියො වෙන්න ගිහිල්ල එන්න එන්නම ගොන් පාට් වෙලා තියෙන්නෙ.
රනිල් thank you
Ada eka niyami❤
Superb analysis of Sri Lankan politics - SL VLOG
Which world are you in?
@@aarachisl8153 මේ ගානට එන්න්න මොනාද කන්න ඔනි
ඔයාලා එක පැත්තක් ගැන විතරයි බලන්නේ... බොන මිනිස්සු හැමෝම ලෙඩ වෙන්නේ නෑ... Limit එකකට බොන අය ඕන තරම් ඉන්නවා... එතකොට එයාලට මොකද වෙන්නේ...🤔
රාජ්‍ය සේවයේ වරප්‍රසාද කප්පාදු නොකර පුද්ගලික අංශයේ රැකියා වලට අනුයුක්ත කිරීම දැනට සේවය සිටින අය පමණක්
මෙතන තව දෙයක් තියනවා.. 76 වසරක්ම මුකුත් කලේ නෑ කිව්වට ජනාධිපති වරයාගෙ අම්මට හෝ ඕන කෙනෙකුට ගිහින් බේත් ගන්න පුළුවන් සෞඛ්‍ය පද්ධතියක් මේ රටේ හැදිල තියනවා කියන එක නේද ?
මම නම් මේක හැමදාම බලන්නෙනෙ ව්නාඩි දහයයි පහලොවයි, ඒකත් පේන නිසා
👍❤️👍❤️👍❤️👍❤️ඔව් අපිට hopes විතරයි ...❤❤❤❤🎉🎉🎉🎉
සුළු දෙයක් කරන්න තියෙන්නේ. පනතේ සංසෝ්ජනයක් කරන්න, පාර්ලිමේන්තු, ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රී වලුන්ට ජනාධිපති අරමුදලෙන් ප්‍රදාන අහිමි කරන්න
AkD,The leader .Respect .
මිගමුවට ආවොත් ලින්නො 1000ට තොරු 1800ට වගේ අරන් දෙන්න පුලුවන්, මාත් ගනක් තියාගෙන කිව්වේ ඇ...😊
Bruno, why are we downgrading our General Hospitals. I personally always go to the GH. I use KDU Hospitals. This post must be advertised on the grounds that our Medical system is trustworthy.
Bruno මම slvlog pod talks නොවරදවා බලන කෙනෙක්. WHT 5% 10% වීම පිළිබඳව එකක් කරන්න. මොකද මේ දිනවල ගොඩක් වලිගෙ පාගගත්ත posts යනවා෴
ආයු බොහෝ වේවා ,ජයවේවා ❤❤❤🎉🎉🎉
Worth it to see the conversation Well done boys ❤
ඉයේ නේද කතා උනේ,වාහන ගේන එක කම්පැනි දෙකක් හරියටම දැන ගෙන ඔඩර් ගත්තේ කියලා,වාහන ගෙන්නන් ඉස්සරහට ආව ප්‍රදාන ආයතන දෙකක් එක්ක.කියන්න පුලුවන් ලගම හේතුව ජනාධිපති මන්දිරය පැත්තෙන් chamber of commerce පැත්තට සැර හුලගක් හමනවා😅😅😅
ගැමුණුගේ කතාව හරි. 2000 විතර තිබ්බෙ රු 20. ඕක ටෙන්ඩර් දානවා වගේ සීන් එකක්. ආණ්ඩුව මාරු වෙද්දි සල්ලි ගන්න කට්ටිය වෙනස් වෙනවා. ලංකාවේ ඕක හොදටම උනේ දබුළු පාරේ. ඔය සීන් එකේ හිටපු කෙනෙක් පස්සෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් වෙලා 2024 පැරදුනා. මෑන් කට්ටිය දම්මලා ඕක කරා.මිනිහටත් බසුත් තිබ්බා බස් නවත්තන කඩත් තිබ්බා.
අලුතින් තේරී පත්වන ආණ්ඩුවට අර්ථවත් ව්‍යුහාත්මක වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන බවට ජාතිය පුරා ප්‍රබල සම්මුතියක් පවතී. කෙසේ වෙතත්, සහල්, ලුණු සහ පොල් හිඟය මෙන්ම මිල නියාමනය වැනි දේශීයකරණය වූ ගැටළු වලට ඵලදායී ලෙස මුහුණ දීමට නොහැකි වීම පරිපාලන හැකියාව පිළිබඳ සැලකිය යුතු කනස්සල්ලක් මතු කරයි.
අභී දැක්කම හිත නලියනවා😂😂
Denuwan, it's not "badge". The correct word what you must use to that particular point is "batch". Hope you will correct it.
What about the helicopter to Apollo Hospital?
මුට චන්දෙට වියදම් කරන්න සල්ලිතියෙනව අම්මට ගෙවල බෙහෙත් ටිකක් අරන්දෙන්න බෑ
ඔය වගේම අපිට ඉතුරු සල්ලි දෙන්නේ නැති මාෆියාවත් ගැමුණුට නවත්තන්න කියන්න වෙයි.
නෑ නෑ බස් එක වෙලාව පරක්කු උනාම ටයිම් කීපර්ට යම් කිසි මුදලක් දීල ටර්න් එක ගන්නව.එහෙම නොකොලොත් බස් එකට ටර්න් එක හම්බෙන්නෙ නෑ.ඕක හින්ද බස් දුවන උන් ටයිම් කීපර්ට 100/200ක් පුරුද්දක් විදියට දෙන්න පුරුදු කර ගත්ත.දැන් ටයිම් කීපර්ල වරු ජොබ් එක කරන්නෙ උදේ ඉදන් දවල් 12 වෙනකම් එක්කෙනෙක් 12න් පස්සෙ වෙන කෙනෙක්.ඔය ගන්න සල්ලි වලින් බාගයක් නිල් ඇදුම ඇද ගත්ත කෙනෙක් ගන්නව අනිත් ටික ටයිම් කීපර්ලට
"කොමිස් ගහල 180ට හාල් ටිකක් ගෙනත් දීපල්ලකො 😭😭🤬🤬
Who are the people get kappsm.
කවටයා missing , productive discussion එකක් 😆
මේ මාස තුනට මාර හාස්කමක් නේද😂😂😂😂කජු සීයා කරලා ගිය දේවල් තමයි දැන් ඔය භුක්ති විඳින්නේමම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයිනමුත් වැටිලා ඉන්න මම බැංකුවෙන් ලෝන් එකක් ගත්තොත් මගේ ආර්ථික තත්වය ඉහළ යනවා අනිවාර්යෙන්ණය ගත්තම අනිවාර්යයෙන් රටේ සල්ලි ගැවසෙනවා😂😂😂😂
මේකේ බුජ්ජිමත් මට්ටම ඔප මට්ටම් වෙනවා මේකට සම්බන්ධ වෙන මේ වගේ අලුත් ගෝතයන්ගෙන්.ගැලපෙනම උන් සෙට් වෙනවා😂
Even under JVP,NPP government, POLICE issues are still occurring ?
56:50 oyaala 4denek wenuwata 6denek innawanam....Ekkenekwa Kadeta yawannai Anith kenaawa Tea hadannai paawitchi karanna puluwanneda 😂😂
Studio එක ඇතුලේ කොහොමත් 6ක් ඉන්නවා.
Gemunu coverup gives Kappam to Abhisheka.
Adyapana naga sitewanna magulaka katha kerennewa inna palath adyapana karyala tikata thamnta one teaching vacancy Tika hada Ganna bari un tikak inne, recruit keranna eka subject ekakta, giyama keranna thiyenne wena subject ekak mala vihiluwak Meka, me kiyana issue eka thiyenne dura palathaka newei Western province eke, mun okoma selam keranne rate anagathe ekka, degree thiyennewa kiyela hama ekatama teaching keranna ba
Machan hitapu minster ranjith siyabapitiya ,shehan semasinha ,hitapu janadipathi ranil wikkrama sinha mathithuma,sentrl bank nanda lal mathithuma,mahinda siriwardana,mahabandagare secretary,yana siyalu denatama mekata mahansi una.
බ්ර්ෘනෝ, උබට රාජ්ජ පාලනේ ගැන මාර දැනුමක් තියෙනෙ. උබ ඊලග පාර ජනාදිපතිවරෙන ඉල්ලපන්. උබට තමය් මේ රට ගොඩ දාන්න පුලුවන්. මෙච්චරකල් අපිට උබව මග හැරුනෙ කොහොමද?
අර නිල් පාට ටී ශර්ට් එක ඇඳගෙන ඉන්න ඩයල් එක සුරා බදු ගැන කියන්නේ මෙලෝ හරයක් නැති කතාවක් නේ...සුරාබදු වලින් එන බදු, සෞඛ්‍යය ට වෙන් කරපු ගණනෙන් 5x% වුනාට, ඒකෙන් කියන්නේ නෑ නේ සුරබදු වලින් තමා සෞඛ්‍ය සේවාව රැකෙන්නේ කියලා
අපේ රටේ මම දැක්කා මොඩම ආන්ඩුව 😿😿😹
හොඳම ආණ්ඩුව මයිනාන්ඩුවත් ඝෝටඨාණ්ඩුවත් කඡුසීයාගේ අණ්ඩුව තමයි.මෝඩ පුතානෝ කවදාවත් බලයට ගන්න බැහැ.
😂😂 ඩොලර් නැව් වලන් ගෙනාපු ආන්ඩුත් තිබා....ඒවා දැඛ්කෙ නැ🤣
🙏🙏🙏
Oyalage dd balnwa eth oyala dena talk api dannwa.dd eka karanna oyalata kepakirimak karanna ona.pawathina anduwen kisima support ekk nethnm kisima gon athal ekk nethnm oyalata witharak newei kisima maadyayakata news naa😅
නියමයි ජය වේවා
Theseus liyanawa private campus issaraha ekak 40000 , 30000
8:08 ehema indian wirodayak 3% ta na. Oyala jvp hithna widiya kiyla oy hithn inne peratugami aya hithana widiya. JVP kiyanne update wena pakshayak. Ehema nattn NPP kiyla ekk hadenneth na.
ඒක එයාලට තේරෙන් නැ ඕකනෙ ප්‍රශ්නෙ.😊......ජේ වීපී අප්ඩේට් වුනේ 1996 දී..😊....අලුත් ප්‍රතිපත්ති එක්ක. 😊
Gemunu give Kappam to Abisheka.
Attrition will take care of the state workforce sector
Today Abizheka is beautiful and attractive.
රාජ්‍ය සේවයට බදවා ගැනීම් අඩු කරානම් අවුරැදු කීපයක් යනෙකාට නිකම්ම පිරිස අඩුවෙනවා. ඉතුරැ වෙන අයට වැඩ වැඩි වෙලා ජනාධිපතිතුමා කියපු දේ නිකම්ම වෙනවා නේද?
දයාසිරි ට General hospital එකෙන් charge කරේ ඇයි? I thought the public health sector is free
ජයවර්ධනපුර රෝහල අර්ධ රාජ්‍ය එකක්.🙂
ගෙවන වාට්ටු තියනව
රිලාසිරි තක්ක්ඩියෙක්....බොරුව කරන්නෙ
appoint a committee for review SEO
අයිඩන්ටි එක නැති නම් පොලීසියට තමා ගෙනියන්නේ දැනට නම්..ඒක වැරදි නම්, නීතියෙන් ඉඩක් නැති නම් ඒක පැහැදිළි කරන්න.ඔයාලා කොහොමද දන්නේ, ජැක්සන් ඇන්තනීව විකුණන්න හැදුවද කියලා. ඒ නිසා අර පොලීසියේ කෙනා හින්ට් එකක් පාස් කලා වෙන්නත් පුළුවන්නේ.
Raajya sewaya kappadu karanne na kiyalane kiwwe. hariyata therum ganna .eken kiyawenne na arhuriktha sewakayo ayn karanne na kiyaka. janathawata labena sewaye kappaduwak wenne na kiyala kiwwe 😁😃😃
රජෙක් ගැ න කතාකරනවා වගේ කතාකරන්න තිබ්බ යූද්ද කරපු නායකයා වැටිලා තියෙන තැන දැක්කම දුක ( මගේ 1 ඡන්දේ 2010 , ඊට පස්සේ දුන්නේ නෑ) හිතෙනවා. අයි හොඩක් අහන්න වෙන්නේ
Abisheka is correct.
😢ei araka ochchara hellenne
Bruno... Can a President offer money without a application? I need Rilasiri's different statements to disgusting justifications on his receivable.
Suba dawasak 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
දැන් කැන්ටීමේ කෑම වියදම වැඩී කියන්නෙ ඇත්තද
බෲනෝ මචං මේක කියවන්න .. සාමාන්‍ය අසරණ මනුස්සයෙක් ජනාධිපති අරමුදලෙන් මුදල් ගන්න එක ප්‍රසිද්ධ කරන එක හොද වෙන්නෙ නෑ.. නුසුදුසු පුද්ගලයෙක් ගන්නව කියන එක විතරක් ඔලුවෙ තියාගෙන කතාකරද්දි ඒක සාධාරණ නෑ.. අනිත් එක පුද්ගලයෙක් නුසුදුසුයි කියන එක මනින්නෙ කොහොමද.. ඉතිං මේ වගේ දේවල් නිසා ඒ තොරතුරු ප්‍රසිද්ධ කරන එක නොකර වඩාත් සාදනීය ක්‍රමවේදයක් භාවිතා කරන එක තමයි වඩාත් සුදුසු..
එහෙම අවුලක් වෙන්නෙ නැනෙ මොකද එහෙමනම් අස්වැසුව transparent නැති එකත් හරි නේද මචන්
Superb
Andonawa 😂😂😂
Ayyi mamath bus eki driving karanni kappam dena kathawa eththa daily 500 newai 1000 illana katha thiyanw hema nethi unoth bus valata ganwa 😮
Set ekama Kade yanawa wage
මාලු මිල අඩු කරපියවු....
කාර්යක්ෂම නැති ආයතන , නිලධාරීන් ගැන තීරණයක් ගන්නවා කියලා කියන්නේ . උදා ශ්‍රී ලංකා ටෙලිකොම් .😂😅
ෙකාල්ෙලා ෙදන්නෙග කට වහන්න බැරි නිසා හැම එකටම agree ෙවනව 😂
මම Dr malith මමයි තව dr la තුන් දෙනෙක් තමා එදා Anuradhapura ETU එකේ හිටියෙ..ඔය අම්මා ආවා එදා..අපිට thabuththegama hospital eken පොඩි call එකක් විතරයි අවෙ..අපි ලෙඩෙක් transer කරනවා..ඒ president ගෙ අම්මා කිව්වා..කොටින්ම එක අහුනම මන් shock උනා..යකෝ මෙහෙමද president ගේ අම්මා එනවා කියන්නෙ කියලා..අවාම තමයි තෙරුනෙ මාරම අහිංසක ගමක සමන්ය මිනිස්සු ..අක්කා අවිල්ලා තිබ්බා පොඩි බාටා දෙකක් දාලා..වැඩි සද්ද බද්ද නැහ්..වෙන කිසිම තැනකින් අපිට call එකක් වත් ආවෙ නැහ් ..මට හිතුණා මහින්දගෙ අම්මා අද අවානම් කොහොම තියෙයි ද මෙතන කියලා ..අපිට අරක කරන්න ..මෙක කරන්න..කියලා ප්‍රෙශර් එකක් තිබ්බෙ නැහ්...හැබැයි minor staff ඉදලා හැමෝම මාරම විදිහට උදව් කලා..patient කෙනෙක්ට දෙන්න පුලුවන් උපරිම care එක අපි දුන්නා...ඇත්තටම අපි වෙන president කෙනෙක්ගෙ අම්මා ආවා නම් සලකනවට වඩා සැලකුවා..ඒ president ගෙ ඒ අම්මාගෙ,පවුලේ අයගේ නිහතමානී කමට..
❤❤❤❤❤❤❤
හැමෝටම එක සමාන විය යුතුයි . සෑම රෝහලක්ම එක සමාන නම් ප්‍රශ්න අඩුයි. සෑම දිස්ත්රික්යකම ප්‍රධාන රෝහලක් සෑම අංශයකම දියුණු වෙන එක හැමෝටම හොඳයි. ජනතාවගේ පැතුම එයයි.
🫠🫠🫠❤️
මේක පින් කරන්න පුලුවන් නම් බෲනෝ ..... 😊
ඇත්ත වෙනසක්...❤❤😊 ..ඒත් සමහර අයට මේක වෙනසක් විදිහට දකින්න අමාරුයි..😊...මේ වෙනස ඉදිරියට පවත්වා ගන්න එක ශුවර්. ❤ දේශපාලනය කොලිටි එකකට ගේන්න npp ගන්න උත්සහය🥰
හසා නැති උනාම හරිම ලස්සනයි හසාගෙ ගොන් පටි ගොඩක් අයට දිරවන්නෙ නෑ 😊😊😊
Fitch ratings එකේ අන්තිමට D.D එකේ බෘනෝටයි,හසාටයි ස්තූති කරල තිබ්බ...
😊😊
It must hurt Bruno and the gang
😂😂😂😂
😹😹😹
@@varunidissanayaka9209 never😂
අත් හදා බැලීම් පමනයි අපට තියෙන්නෙ.😊 රිසච් නොකර අලුත් දෙයක් හොද දෙයක් හොයාගන්න බැණෙ...ඒ වගේ තමා...අනුර සහෝදරයා ජනාදිපති කිරීමත් අත් හදා බැලීමක්......කවදාහරි මන්ජු ජනාදිපති කරනවා නම් ඒකත් අත් හදා බැලීමක්..❤.....රුසියාවේ පුටින් මුලින්ම ජනපති කිරීම ට ඒ රටේ ජනතාව ගත් තීරනයත් අත් හදා බැලීමක්.🧡.ඒ අත් හදා බැලීම සාර්තක වුනා.......ප්‍රශ්න වලට තියෙන්නෙ එකම උත්තරේ නෙවේ..කෙන කෙනා ප්‍රශ්න විසදන්න ගන්න ඇප්රෝච් එක වෙනස්.. පාර වෙනස් වුනාට අවසානයේදි දෙන්නම ප්‍රශ්න විසදලා තියනවා....sl vlog ප්රශ්නය දකින විදිහ හා ඒකට දෙන විසදුම් සුපිරියි...❤❤💯.ඒ ක්‍රමේට ප්රශ්නය විසදන්න පුලුවන් ❤ ..npp ප්රශ්නය දකින්නෙ හා දෙන විසදුම් වෙනස්.🖤...සජිත් දෙන විසදුම් තවත් ක්‍රමයක්,,,,,,,.......❤ sl vlog සෙට් එකට ජය❣
ඇයි මෙහෙම හිතන්නේ නැත්තේ ,
හාල්, පොල් ,ලුණු වැනි දේවල් මාස ගණනකට හෝ සංචිත තබා ගැනීම රජයක වගකීම . අලුතින් පත්ව ආ රජයකට ඒවා නැතිවීම පිළිබඳ වගකීම දෙන්න බැහැ .
ඒත් ආර්ථිකය හො සංචාරකයන් ගේ පැමිණීම විශ්වාස ය මත සිදුවෙන්නක්. පුද්ගලික ව මා දන්නා හුඟක් අය ඉන්නවා දැන් ලංකාවට මුදල් යෙදවීම බය නැතිව කරනවා, ඉස්සර වගේ මේ මුදල් මහ උන්ගේ සැප ගන්න , අපි මොකටද යවන්නේ කියන හැඟීම් දැන් නැහැ . අනික නීතිය ක්‍රියාත්මක වීම ගැන විශ්වාසයක් තියෙනවා .
ඒනිසා හැම දේම විහිලුවට ගන්නැතුව , 3,4 පැත්තම බලලා කතා කරන්න
අත් හදා බැලීම් පමනයි අපට තියෙන්නෙ.😊 රිසච් නොකර අලුත් දෙයක් හොද දෙයක් හොයාගන්න බැණෙ...ඒ වගේ තමා...අනුර සහෝදරයා ජනාදිපති කිරීමත් අත් හදා බැලීමක්......කවදාහරි මන්ජු ජනාදිපති කරනවා නම් ඒකත් අත් හදා බැලීමක්..❤.....රුසියාවේ පුටින් මුලින්ම ජනපති කිරීම ට ඒ රටේ ජනතාව ගත් තීරනයත් අත් හදා බැලීමක්.🧡.ඒ අත් හදා බැලීම සාර්තක වුනා.......ප්‍රශ්න වලට තියෙන්නෙ එකම උත්තරේ නෙවේ..කෙන කෙනා ප්‍රශ්න විසදන්න ගන්න ඇප්රෝච් එක වෙනස්.. පාර වෙනස් වුනාට අවසානයේදි දෙන්නම ප්‍රශ්න විසදලා තියනවා....sl vlog ප්රශ්නය දකින විදිහ හා ඒකට දෙන විසදුම් සුපිරියි...❤❤💯.ඒ ක්‍රමේට ප්රශ්නය විසදන්න පුලුවන් ❤ ..npp ප්රශ්නය දකින්නෙ හා දෙන විසදුම් වෙනස්.🖤...සජිත් දෙන විසදුම් තවත් ක්‍රමයක්,,,,,,,.......❤ sl vlog සෙට් එකට ජය❣
අර ඉස්සර වාහන වල ඔලුව හොලවන බල්ලො toysලා ඉන්නෙ.. ඔය එහා පැත්තෙ ඉන්න කලු එකත් ඒ වගේ
😂😂😂
😅😅
😂
🙈😀😀😀🤣🤣
අද අති පණ්ඩිත පකීර් ඇවිල්ලා නෑ.??😮අප්පිරියයි කරාඹුවා.😮😮
DD මුල් කාලේ ඉඳන් DD එක මේ ලෙවල් ඒකට ගේන්න ගොඩක් මහන්සි උන කෙනෙක් හසා. කලින් ආණ්ඩුවේ ගෝත වැඩ sarcastic විදියට හසා විවේචනය කරද්දී හැමෝම හුරේ දැම්මා. ආණ්ඩුව වෙනස් උනාට එයා වෙනස් වෙලා නෑ. ඌ මේකේ ඉන්නම ඕනි කෙනෙක්. DD මුල ඉඳන්ම ආතල් කලවම් කරගෙන ගිය program එකක්. ඒකේ නියම format එක තමයි ඒ. මේක ජාතික රූපවාහිනියේ නිව්ස් කියනවා වගේ කරන්න බෑනේ
@@krishanduminda ඇත්ත හසා ට ගොඩක් ම රෙස්පෙක්ට්.❤❤..මන් ගොඩක් දේශපාලනය ගැණ ඉගෙන ගත්තේ හසා බෲනෝ..❤❤.ඔයාල සෙට් එකෙන්...❤.....නමුත් හසා ගේන සමහර තර් ක ක්සිම පදනමක් නැති ගතියක් තියනවා......එලියෙන් වි වෘ තව බලන් ඉන්න අපට ඒක පේනවා.....කොහොමවුනත් ඔයාල සෙට් එක වැඩේ දිගටම යන්❣
@@slmicro3857 පදනමක් නෑ කියලා හිතෙන්නේ sarcasm සහ විහිළුවෙන් කියන හින්දා. ඒ කියන දේවල් වල පිට පොත්ත විතරක් ඔළුවට ගන්නකොට එහෙම හිතෙනවා. පදනමක් නෑ කියලා.
@@krishanduminda ❤❤sarcasm පට්ට හසාගේ.....❤සමහර නිව්ස් විකෘ ති කරන එක තමා අවුල🙂...ඉටප්ස්සෙ ඒ විති කරපු එක මත තර්කයක් ගොඩ නගනවා.🥲...උදාහ්රනයක් විදිහට නීතිවිරෝදි මත්පැණ් නිව්ස් එක.......🙂 බෲනෝගේ කතානයක නිල නිවසට ගියා නිව්ස් එක...ආන්ඩුවට උඩින් කමෛටුවක් දාලා ඒකේ සභාපති ටිල්වින් වෙනවා කියන එක😁 උපාලි පන්නිලගේ අස් වෙන් නැතුව චන්දෙට ආවා කියන එක🙂
මේ අනුර ජනපති වුනේ සීයට තුනේ ඉඳලානේ. එහෙම වෙලා ලොවෙත් නැති වෙන චන්ද ප්‍රතිඵලයක් ගත්ත ජනාධිපතිට උඹල කියලා දෙන්න ඕන නෑ. බොලාගෙ දැනුම මිනුම අනුවගෙනාපු මංජුනිස්සංඛට එක
ආ සනයක්වත් ගන්ඩ බැරුව ගියා නේ. ඒක නිසා ජනාධිපති රාජ්‍ය සේවකයාට කරන දේ කරගනී ලස්සනට. වෙනදේ බලං හිටහල්ලා 😂😂 පොඩි ජෝක් එකක් කරේ සීරියස් ගන්න එපා 😂😂
මේ ගානට එන්න්න මොනාද කන්න ඔනි
අත් හදා බැලීම් පමනයි අපට තියෙන්නෙ.😊 රිසච් නොකර අලුත් දෙයක් හොද දෙයක් හොයාගන්න බැණෙ...ඒ වගේ තමා...අනුර සහෝදරයා ජනාදිපති කිරීමත් අත් හදා බැලීමක්......කවදාහරි මන්ජු ජනාදිපති කරනවා නම් ඒකත් අත් හදා බැලීමක්..❤.....රුසියාවේ පුටින් මුලින්ම ජනපති කිරීම ට ඒ රටේ ජනතාව ගත් තීරනයත් අත් හදා බැලීමක්.🧡.ඒ අත් හදා බැලීම සාර්තක වුනා.......ප්‍රශ්න වලට තියෙන්නෙ එකම උත්තරේ නෙවේ..කෙන කෙනා ප්‍රශ්න විසදන්න ගන්න ඇප්රෝච් එක වෙනස්.. පාර වෙනස් වුනාට අවසානයේදි දෙන්නම ප්‍රශ්න විසදලා තියනවා....sl vlog ප්රශ්නය දකින විදිහ හා ඒකට දෙන විසදුම් සුපිරියි...❤❤💯.ඒ ක්‍රමේට ප්රශ්නය විසදන්න පුලුවන් ❤ ..npp ප්රශ්නය දකින්නෙ හා දෙන විසදුම් වෙනස්.🖤...සජිත් දෙන විසදුම් තවත් ක්‍රමයක්,,,,,,,.......❤ sl vlog සෙට් එකට ජය❣
😂😂😂 *සියලු දේ දත් SL VLOG ඈයොංගෙ සැගවුන යටිකූට්ටු ස්ටැටර්ජිය*
ජනපති පැහැදිලිවම ඔහුගේ දිවුරැම් දෙන දවසේ "මම විශ්වකර්මයකු නොවන බව" මෙය සාමුහිකව කරන වැඩක්. එසේ ජනාධිපති පැහැදිලිව කියලා තියෙද්දි මේ මහචාර්යලගේ එකම ගේම තමයි ජනපති ඇරෙන්න වෙන කාටවත් වැඩකරන්න බැහැ කියලා ආන්ඩු ෆේල් කරලා ඇමති කන්ඩායම නිකම්මු බවට ජනමතය සැදීම.එය අවසන් කර දෙවන අදියර ලෙස ජනපති ෆේල් බව පෙන් වීම. ඉන් පසු ආණ්ඩුවම ෆේල් බව පෙන්වීම... 😂😂😂😂😂
Itim attane amatila wihilu saaynwa witrne hama magulama jandipatine karagahanne 😂😂😂
Ubata stress da ?
අර රිලවුන්ට හිර ගෙවල් හදන්න ඕනෙ කියපු එකාව තමා අගමැති කරන්න ඕනෙ එකෙන්ම❤
ubala monada bn kanne
අත් හදා බැලීම් පමනයි අපට තියෙන්නෙ.😊 රිසච් නොකර අලුත් දෙයක් හොද දෙයක් හොයාගන්න බැණෙ...ඒ වගේ තමා...අනුර සහෝදරයා ජනාදිපති කිරීමත් අත් හදා බැලීමක්......කවදාහරි මන්ජු ජනාදිපති කරනවා නම් ඒකත් අත් හදා බැලීමක්..❤.....රුසියාවේ පුටින් මුලින්ම ජනපති කිරීම ට ඒ රටේ ජනතාව ගත් තීරනයත් අත් හදා බැලීමක්.🧡.ඒ අත් හදා බැලීම සාර්තක වුනා.......ප්‍රශ්න වලට තියෙන්නෙ එකම උත්තරේ නෙවේ..කෙන කෙනා ප්‍රශ්න විසදන්න ගන්න ඇප්රෝච් එක වෙනස්.. පාර වෙනස් වුනාට අවසානයේදි දෙන්නම ප්‍රශ්න විසදලා තියනවා....sl vlog ප්රශ්නය දකින විදිහ හා ඒකට දෙන විසදුම් සුපිරියි...❤❤💯.ඒ ක්‍රමේට ප්රශ්නය විසදන්න පුලුවන් ❤ ..npp ප්රශ්නය දකින්නෙ හා දෙන විසදුම් වෙනස්.🖤...සජිත් දෙන විසදුම් තවත් ක්‍රමයක්,,,,,,,.......❤ sl vlog සෙට් එකට ජය❣
සිංගප්පූරුව ගොඩ දම්මම සිංගප්පූරුවේ මිනිස්සු ලී කුවාන් යුං ට ඒ ක්‍රෙඩිට් එක දුන්න. . . මොකද දේශපාලන නායකත්වය තමයි වැදගත් . . හැබැයි ලංකාවේ කුහක බෟද්ධයො ලංකාව ගොඩ ආපුවම මහ බැංකුවේ අදිපති ට ක්‍රෙඩිට් එක.. . 😂 මරු රටක් ඕයි ලංකාව . . 😂😂😂
අපි හැමෝම එකමුතුව මාස 6.7.ඉවසන්න ඕන සම හරක්ට මොලේ නැහැ
පුක දිපන්
බස් වලින් කප්පම් ගන්න ක්‍රම දෙකක් තියනවා 1. හෝල්ට් වල එකෙක් ඉන්නවා ඉස්සර වෙලා යන බස් ගැන තොරතුරු දෙන්න කොන්දොස්තර කැමැත්තෙන්ම දෙනවා.2. අනිවාර්යෙන් දීලා යන්න ඕනේ. තව බස් වල වැඩකරපු ඩ්‍රයි වරු, ගෝලයෝ ගලවනවා.
අත් හදා බැලීම් පමනයි අපට තියෙන්නෙ.😊 රිසච් නොකර අලුත් දෙයක් හොද දෙයක් හොයාගන්න බැණෙ...ඒ වගේ තමා...අනුර සහෝදරයා ජනාදිපති කිරීමත් අත් හදා බැලීමක්......කවදාහරි මන්ජු ජනාදිපති කරනවා නම් ඒකත් අත් හදා බැලීමක්..❤.....රුසියාවේ පුටින් මුලින්ම ජනපති කිරීම ට ඒ රටේ ජනතාව ගත් තීරනයත් අත් හදා බැලීමක්.🧡.ඒ අත් හදා බැලීම සාර්තක වුනා.......ප්‍රශ්න වලට තියෙන්නෙ එකම උත්තරේ නෙවේ..කෙන කෙනා ප්‍රශ්න විසදන්න ගන්න ඇප්රෝච් එක වෙනස්.. පාර වෙනස් වුනාට අවසානයේදි දෙන්නම ප්‍රශ්න විසදලා තියනවා....sl vlog ප්රශ්නය දකින විදිහ හා ඒකට දෙන විසදුම් සුපිරියි...❤❤💯.ඒ ක්‍රමේට ප්රශ්නය විසදන්න පුලුවන් ❤ ..npp ප්රශ්නය දකින්නෙ හා දෙන විසදුම් වෙනස්.🖤...සජිත් දෙන විසදුම් තවත් ක්‍රමයක්,,,,,,,.......❤ අරමුන අවසාන ඉලක්කයට යාම sl vlog සෙට් එකට ජය❣
God bless for your pregnancy Abhi…❤❤❤
🤣
Oyge amma athulu hawoma niwan dakithwa RIP❤
@@Lakshan-v6b oyage amma athulu pawle samatath esema wewaa 🙏🙏
@@Lakshan-v6b oyage amma athulu pawle samatath RIP 🙏
@AkashInduwara-yj6wb obageth ikamaninm♥️🌸
අද මරු... සමබරව ඉතා හොඳ අර්ථවත් සාකච්ඡාවක් ජෝක් අඩුවෙන් මෙහෙම හොඳයි ♥️🥳
අද කතාබහ නම් හොඳයි. forward කරන්නේ නැතුව ඔක්කම බැලුවා. 😊😊😊😊
අර ඔළුව හොල්ල හොල්ල ඉන්න එකාට ලෙඩක්ද
ඌට ජල භීතිකා රෝගය.... අනේ මන්දා බං කවද හැදෙයිද කියලා.... මිනිස්සුන්ට මෙහෙම කියන්න හොඳ නෑ....ඒත් ඉතින් හැදෙන පාටක් නෑ...බලන් ඉන්න බැරි නම් අන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාකියයි.. අපි නම් ඉතින් කන්ටෙන් ක්‍රිෂන් ගැන වැඩියමක් දන්නේ නැහැ...
🫢😀😀
අනුර සහෝදරයා මේ පණිවිඩයේ දීල තියෙන්නෙ කාටවත් නෙවෙයි ආණ්ඩුවේ ඉන්න සියලූම මැති ඇමතිවරුන්ට තමයි මේකේ ලොකුම පණිවිඩය දීලා තියෙන්නේ මගේ භාවිතාවෙන් මෙන්න මේ පාරේ ඔයාලත් එන්න
අත් හදා බැලීම් පමනයි අපට තියෙන්නෙ.😊 රිසච් නොකර අලුත් දෙයක් හොද දෙයක් හොයාගන්න බැණෙ...ඒ වගේ තමා...අනුර සහෝදරයා ජනාදිපති කිරීමත් අත් හදා බැලීමක්......කවදාහරි මන්ජු ජනාදිපති කරනවා නම් ඒකත් අත් හදා බැලීමක්..❤.....රුසියාවේ පුටින් මුලින්ම ජනපති කිරීම ට ඒ රටේ ජනතාව ගත් තීරනයත් අත් හදා බැලීමක්.🧡.ඒ අත් හදා බැලීම සාර්තක වුනා.......ප්‍රශ්න වලට තියෙන්නෙ එකම උත්තරේ නෙවේ..කෙන කෙනා ප්‍රශ්න විසදන්න ගන්න ඇප්රෝච් එක වෙනස්.. පාර වෙනස් වුනාට අවසානයේදි දෙන්නම ප්‍රශ්න විසදලා තියනවා....sl vlog ප්රශ්නය දකින විදිහ හා ඒකට දෙන විසදුම් සුපිරියි...❤❤💯.ඒ ක්‍රමේට ප්රශ්නය විසදන්න පුලුවන් ❤ ..npp ප්රශ්නය දකින්නෙ හා දෙන විසදුම් වෙනස්.🖤...සජිත් දෙන විසදුම් තවත් ක්‍රමයක්,,,,,,,.......❤ sl vlog සෙට් එකට ජය❣
මෙයාලා දැන් ටික ටික වාමාංශික වීගෙන එනවා වගේ.මරු මරු.
Good work.
Your ability to critically comment is super.
මෙම රජය දිනවන්න ක්‍රියාකාරී වී දැන් විවේචනාත්මක කරුණු ඉදිරිපත් කිරීම ගැන ආඩම්බර යි
මේ ගෝත ඩබල ඉද්දී බලන්න හිතෙන්නේ නෑ අප්පා
ඔයාට අවස්ථාවක් දෙන්නද? කරනවද?
@krishanduminda මං කරත් බලද්දී මට කියවෙන්නෙත් ඒකම තමා ඒකනේ තිවංකලා හසාලා පරණ සෙට් එක ඉන්න දවසට අනිවා බලන්නේ උන්නේ හරට DD කරන්නේ
ඔය කප්පම් කතාව ඇත්ත මචන්.
දුර ගමන් සේවා වලින් ප්‍රදාන නගර වලින් ඒ නගරේ ඉන්න කෙනෙක් ඇවිත් කප්පම් ගන්නවා.
මිනිස්සු හිතන්නෑ උන් කප්පම් කාරයෝ කියලා මොකද, උන් බස් එක ළගට ඇවිත් මිනිස්සු නග්ග ගන්න support කරනවා සහ කලින් ගියපු බස් පිළිබද විස්තර දෙනවා.
ඒක නිසා මිනිස්සු හිතන්නෑ උන් කප්පම් කාරයෝ කියලා.
මේක දුර ගමන් යන හැම bus එකකින්ම ගන්නවා ප්‍රදාන නගර වලදී.
Bus එකේ ඉන්න කොන්දොස්තර බයටම සල්ලි දෙනවා.
58:12 බෘනෝ රාජය් සේවය ප්‍රශ්නෙ අපි දකින් නැති පැත්තකුත් තියනවනේ😪😪...50 000 60 000 ක් පඩි ගන්න රාජය් සේවකයෙක් එක පාර ඇයින් කලොත් එතනින් පස්සෙ ඒ පවුල ගෙනියන්නෙ කෝමද ?🤔🤔 ඉස්කෝල යන ලමයි ඉන්න පවුල් එහෙම...එහෙම පැත්තකුත් තියනවා...ගෝටායි රනිලුයි,,යහපාලනේයි ආන්ඩු කාලේ පුරවමු හෙන සෙට් එකක් ඉන්නවා..😪😪....ව්යුහත්මක වෙනස්කම් කියන්නෙ උදාහරනයක් විදිහට කාලගුන දෙපාර්තමේන්තුවේ නිලදාරින්ගේ අඩුවක් තියනවා....😪පුහුනුවීමකින් පසු ඒ තැණ් වලට වැඩි අයට යොමු කීරීම් වගේ වෙනස්කම් කරන එකයි ප්ලෑන් එක ❤
ඔගොලගේ කට ගරි කැබිනට් ප්‍රෙස් එකට සෙට් වෙන්න බැරිද??
ඇත්තටම හොද අදහසක්....අභී ව යැව්වනම් ?
මොඩයන්ගෙ අභිමානය 😂😂😂
Bot factory everyday same comment 😂❤
@@lankanstoic5726එහෙම කිය කිය දවසෙන් පැය කිහිපයක් මේකට වියදම් කරන උගෙඅභිමානය හිතහන්කො.😅😅😅😅
මේ ගානට එන්න්න මොනාද කන්න ඔනි
අත් හදා බැලීම් පමනයි අපට තියෙන්නෙ.😊 රිසච් නොකර අලුත් දෙයක් හොද දෙයක් හොයාගන්න බැණෙ...ඒ වගේ තමා...අනුර සහෝදරයා ජනාදිපති කිරීමත් අත් හදා බැලීමක්......කවදාහරි මන්ජු ජනාදිපති කරනවා නම් ඒකත් අත් හදා බැලීමක්..❤.....රුසියාවේ පුටින් මුලින්ම ජනපති කිරීම ට ඒ රටේ ජනතාව ගත් තීරනයත් අත් හදා බැලීමක්.🧡.ඒ අත් හදා බැලීම සාර්තක වුනා.......ප්‍රශ්න වලට තියෙන්නෙ එකම උත්තරේ නෙවේ..කෙන කෙනා ප්‍රශ්න විසදන්න ගන්න ඇප්රෝච් එක වෙනස්.. පාර වෙනස් වුනාට අවසානයේදි දෙන්නම ප්‍රශ්න විසදලා තියනවා....sl vlog ප්රශ්නය දකින විදිහ හා ඒකට දෙන විසදුම් සුපිරියි...❤❤💯.ඒ ක්‍රමේට ප්රශ්නය විසදන්න පුලුවන් ❤ ..npp ප්රශ්නය දකින්නෙ හා දෙන විසදුම් වෙනස්.🖤...සජිත් දෙන විසදුම් තවත් ක්‍රමයක්,,,,,,,.......❤ sl vlog සෙට් එකට ජය❣
Are you on Spotify or Apple Podcasts?
22:19 දෙය්යනේ හරිනි ගේ ඉවෙන්ට් එක තිබ්බෙ හෙලිකොප්ටර් එකෙන් එන්න පුලුවන් තැනක නෙවේ..😮😮😂..ඒ ඉවෙන්ට් එකට කලින් තිබ්බ ඒකේ පරක්කු වීමක් නිසා හරිනි පැයක් ප්‍රමාද වුනා.😂..හරිනි වැරදියි..💯💯💯 ....හෙලිකොප්ටර් එකෙන් එන්න පුලුවන් තත්වයක් එතන නැ...කෙටි දුරක් ඉවෙන්ට් දෙක අතර....😂
දන්නැති හින්ද අහන්නෙ . . . අ 75 සාපේ සහ මෙ රටෙ හිටපු පාලකයො කිසිමදෙයක් මේ රටට කරල නැත්තම් අනුරාධපුර වගෙ පලාතක ශික්ෂණ රෝහල් තියෙන්න විදිහක් නෑ නෙ බං 😅
බස් වලින් මොන හේතුවකට හරි සල්ලි ගන්නව මම අනන්තවත් දැකලා තියනව හැබැයි එකම ඩයල් එක ඒක එකතු කරන්න එන්නේ ඇහැලියගොඩ දි මාවනැල්ලෙදී මම අනන්තවත් දැකලා තියනව හැබැයි ඒක ඉල්ලන්නත් ඉස්සර ඌව දැක්කාම කොන්දා ඇවිත් සල්ලි ගුලි කරලා අතට දෙනව එක්කෝ සාක්කුවටම ශේප් එකේ දානව 😅😅
රාජ්‍ය සේවයේ ඉස්සර තිබුණා කැමති අයට තමන්ගේ සේවා කාලය සම්පූර්ණ වුණාම විශ්‍රාම යන දෙයක් දෙයක්. නමුත් පසුකාලීනව අපිට කොච්චර වුවමනා වුණත් වුණත් එහෙම විශ්‍රාම යන්න බැරි තත්වයකට මේ ප්‍රශ්න කාලීනව චක්‍රලේඛ නිකුත් වුණා. දැන් අපිත් ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්නවා මේ අලුතින් චක්‍ර ලේඛයක් නිකුත් වෙනවා වෙනවනම් තමන්ගේ සේවා කාලය සම්පූර්ණ කර කරලා අවුරුදු පනස් පහ හැට වෙනකන් ඉන්නේ නැතුව ඉක්මනින්ම විශ්‍රාම යන්න සීයට හැටට හැත්තෑවට වගේ සැලරීක තියෙනවා නම් අපිට යන්න පුළුවන් කියලා. ඒක තමයි අපිත් බලාගෙන ඉන්නේ. එතකොට අලුත් යාන්ත්‍රණය ඇවිල්ලා ඒකට කැමැත්ත දුන්න නම් ගොඩ දෙනෙක් අයින් වෙන්න බලාගෙන ඉන්නේ
හසානම් මරු එයා හරියටම විහිලුව කරනව.
ඔය කියපු හැම විදිහටම කප්පම් ගන්නව... ටයිම් කීපර්ට දෙන එක බස් වලින්ම හදාගත්තු එකක් විනාඩිය දෙක ඇජස්ට් කරගන්න ඕනිනම් ටයිම් කීපර් ශේප් කරගන්න වෙනව.. ඒ වගේම සමහර තැන්වල චන්ඩි කප්පම් ගන්නවා.. බස් කෙරුවාව ලේසි නා හෑ තැනටම දොල පිදේනි දෙන්න ඕනී
සියල්ල දත් ටීම් එකක් අපේ රටෙත් ඉදල තියෙනවා එහෙනම්
58:12 බෘනෝ රාජය් සේවය ප්‍රශ්නෙ අපි දකින් නැති පැත්තකුත් තියනවනේ😪😪...50 000 60 000 ක් පඩි ගන්න රාජය් සේවකයෙක් එක පාර ඇයින් කලොත් එතනින් පස්සෙ ඒ පවුල ගෙනියන්නෙ කෝමද ?🤔🤔 ඉස්කෝල යන ලමයි ඉන්න පවුල් එහෙම...එහෙම පැත්තකුත් තියනවා...ගෝටායි රනිලුයි,,යහපාලනේයි ආන්ඩු කාලේ පුරවමු හෙන සෙට් එකක් ඉන්නවා..😪😪....ව්යුහත්මක වෙනස්කම් කියන්නෙ උදාහරනයක් විදිහට කාලගුන දෙපාර්තමේන්තුවේ නිලදාරින්ගේ අඩුවක් තියනවා....😪පුහුනුවීමකින් පසු ඒ තැණ් වලට වැඩි අයට යොමු කීරීම් වගේ වෙනස්කම් කරන එකයි ප්ලෑන් එක ❤
රෙදි හෝදන ගතියකුත් තියෙනවා.කමක් නෑ එහෙම නොකියා ඉම්මුකෝ..
ස්ථානයක් හදල පංසල වගේ කරල අනුර සර්ට වදින මට්ටමටම හැබැයි යන්න එපා...හොදේ..
දරුවනේ, අපේ ජාතියට ඇස් දුටු මානයක නොපෙනුන, බලාපොරොත්තු වෙන්න බැරි වෙනසක් සිදුවෙනවා. එය වචනාර්ථයෙන්ම system change මඟට පිවිසීමක්. අපේ යුතුකම විය යුත්තේ එය මොනතරම් අසීරු, මොනතරම් ඇදහිය නොහැකි, වෙනසක්ද යන්න තේරුම් ගෙන වචනයකින් හෝ මේ රජයට පිහිටවීමයි. කිසිම ජාතියක් සුපිරිසිදු කරන්න බැහැ. කථානායක ඔහුගේ තනතුරට නොහොබිනා දෙයක් කලාවගේ පෙනුනා. ඔහු ඔහුගේ නිර්දෝෂීභාවය හෙලිකරනතුරු ඔහුව තනතුරෙන් අයින් කලා. අපට බලාපොරොත්තුවන්නට පුලුවන් එපමනයි. ඔහු මන්ත්‍රී දූරයෙනුත් ඉවත්කල යුතුද? අවෂ්‍ය සාධක ඉදිරිපත් නොකලොත්, ඔව් (zero tolerance). මාලිමා රජය එසේ නොකලොත් "deal breaker" වරදක්ම නොවේ?.
Learn from Tharinndhu Jayawardene.
ජනාදිපති තුමා රජයේ සේවකයන්ට කරන්න යන්නෙ මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ කිය කිය උබල වැලලෙන්න ඕන නෑ. එතුමා ඒක කරගනී. එතුමාට ජනතාව බලය දීල තියෙන්නෙ ඒකට එතුමාට හැකියාව තියනව කියල විස්වාසය තියන නිසය්. අනිත් එක උබලට ඒවට උපදෙස් දෙන්න තියන සුඩුසුකම මොකක්ද? උබල පඩියො වෙන්න ගිහිල්ල එන්න එන්නම ගොන් පාට් වෙලා තියෙන්නෙ.
රනිල් thank you
Ada eka niyami❤
Superb analysis of Sri Lankan politics - SL VLOG
Which world are you in?
@@aarachisl8153 මේ ගානට එන්න්න මොනාද කන්න ඔනි
ඔයාලා එක පැත්තක් ගැන විතරයි බලන්නේ... බොන මිනිස්සු හැමෝම ලෙඩ වෙන්නේ නෑ... Limit එකකට බොන අය ඕන තරම් ඉන්නවා... එතකොට එයාලට මොකද වෙන්නේ...🤔
රාජ්‍ය සේවයේ වරප්‍රසාද කප්පාදු නොකර පුද්ගලික අංශයේ රැකියා වලට අනුයුක්ත කිරීම දැනට සේවය සිටින අය පමණක්
මෙතන තව දෙයක් තියනවා.. 76 වසරක්ම මුකුත් කලේ නෑ කිව්වට ජනාධිපති වරයාගෙ අම්මට හෝ ඕන කෙනෙකුට ගිහින් බේත් ගන්න පුළුවන් සෞඛ්‍ය පද්ධතියක් මේ රටේ හැදිල තියනවා කියන එක නේද ?
මම නම් මේක හැමදාම බලන්නෙනෙ ව්නාඩි දහයයි පහලොවයි, ඒකත් පේන නිසා
👍❤️👍❤️👍❤️👍❤️
ඔව් අපිට hopes විතරයි ...
❤❤❤❤🎉🎉🎉🎉
සුළු දෙයක් කරන්න තියෙන්නේ. පනතේ සංසෝ්ජනයක් කරන්න, පාර්ලිමේන්තු, ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රී වලුන්ට ජනාධිපති අරමුදලෙන් ප්‍රදාන අහිමි කරන්න
AkD,The leader .Respect .
මිගමුවට ආවොත් ලින්නො 1000ට තොරු 1800ට වගේ අරන් දෙන්න පුලුවන්, මාත් ගනක් තියාගෙන කිව්වේ ඇ...😊
Bruno, why are we downgrading our General Hospitals. I personally always go to the GH. I use KDU Hospitals. This post must be advertised on the grounds that our Medical system is trustworthy.
Bruno මම slvlog pod talks නොවරදවා බලන කෙනෙක්. WHT 5% 10% වීම පිළිබඳව එකක් කරන්න. මොකද මේ දිනවල ගොඩක් වලිගෙ පාගගත්ත posts යනවා෴
ආයු බොහෝ වේවා ,ජයවේවා ❤❤❤🎉🎉🎉
Worth it to see the conversation
Well done boys ❤
ඉයේ නේද කතා උනේ,
වාහන ගේන එක කම්පැනි දෙකක් හරියටම දැන ගෙන ඔඩර් ගත්තේ කියලා,
වාහන ගෙන්නන් ඉස්සරහට ආව ප්‍රදාන ආයතන දෙකක් එක්ක.
කියන්න පුලුවන් ලගම හේතුව
ජනාධිපති මන්දිරය පැත්තෙන් chamber of commerce පැත්තට සැර හුලගක් හමනවා😅😅😅
ගැමුණුගේ කතාව හරි. 2000 විතර තිබ්බෙ රු 20. ඕක ටෙන්ඩර් දානවා වගේ සීන් එකක්. ආණ්ඩුව මාරු වෙද්දි සල්ලි ගන්න කට්ටිය වෙනස් වෙනවා. ලංකාවේ ඕක හොදටම උනේ දබුළු පාරේ. ඔය සීන් එකේ හිටපු කෙනෙක් පස්සෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් වෙලා 2024 පැරදුනා. මෑන් කට්ටිය දම්මලා ඕක කරා.මිනිහටත් බසුත් තිබ්බා බස් නවත්තන කඩත් තිබ්බා.
අලුතින් තේරී පත්වන ආණ්ඩුවට අර්ථවත් ව්‍යුහාත්මක වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන බවට ජාතිය පුරා ප්‍රබල සම්මුතියක් පවතී. කෙසේ වෙතත්, සහල්, ලුණු සහ පොල් හිඟය මෙන්ම මිල නියාමනය වැනි දේශීයකරණය වූ ගැටළු වලට ඵලදායී ලෙස මුහුණ දීමට නොහැකි වීම පරිපාලන හැකියාව පිළිබඳ සැලකිය යුතු කනස්සල්ලක් මතු කරයි.
අභී දැක්කම හිත නලියනවා😂😂
Denuwan, it's not "badge". The correct word what you must use to that particular point is "batch". Hope you will correct it.
What about the helicopter to Apollo Hospital?
මුට චන්දෙට වියදම් කරන්න සල්ලිතියෙනව අම්මට ගෙවල බෙහෙත් ටිකක් අරන්දෙන්න බෑ
ඔය වගේම අපිට ඉතුරු සල්ලි දෙන්නේ නැති මාෆියාවත් ගැමුණුට නවත්තන්න කියන්න වෙයි.
නෑ නෑ බස් එක වෙලාව පරක්කු උනාම ටයිම් කීපර්ට යම් කිසි මුදලක් දීල ටර්න් එක ගන්නව.එහෙම නොකොලොත් බස් එකට ටර්න් එක හම්බෙන්නෙ නෑ.ඕක හින්ද බස් දුවන උන් ටයිම් කීපර්ට 100/200ක් පුරුද්දක් විදියට දෙන්න පුරුදු කර ගත්ත.දැන් ටයිම් කීපර්ල වරු ජොබ් එක කරන්නෙ උදේ ඉදන් දවල් 12 වෙනකම් එක්කෙනෙක් 12න් පස්සෙ වෙන කෙනෙක්.ඔය ගන්න සල්ලි වලින් බාගයක් නිල් ඇදුම ඇද ගත්ත කෙනෙක් ගන්නව අනිත් ටික ටයිම් කීපර්ලට
"කොමිස් ගහල 180ට හාල් ටිකක් ගෙනත් දීපල්ලකො 😭😭🤬🤬
Who are the people get kappsm.
කවටයා missing , productive discussion එකක් 😆
මේ මාස තුනට මාර හාස්කමක් නේද😂😂😂😂
කජු සීයා කරලා ගිය දේවල් තමයි දැන් ඔය භුක්ති විඳින්නේ
මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි
නමුත් වැටිලා ඉන්න මම බැංකුවෙන් ලෝන් එකක් ගත්තොත් මගේ ආර්ථික තත්වය ඉහළ යනවා අනිවාර්යෙන්
ණය ගත්තම අනිවාර්යයෙන් රටේ සල්ලි ගැවසෙනවා😂😂😂😂
මේකේ බුජ්ජිමත් මට්ටම ඔප මට්ටම් වෙනවා මේකට සම්බන්ධ වෙන මේ වගේ අලුත් ගෝතයන්ගෙන්.ගැලපෙනම උන් සෙට් වෙනවා😂
Even under JVP,NPP government, POLICE issues are still occurring ?
56:50 oyaala 4denek wenuwata 6denek innawanam....
Ekkenekwa Kadeta yawannai
Anith kenaawa Tea hadannai paawitchi karanna puluwanneda 😂😂
Studio එක ඇතුලේ කොහොමත් 6ක් ඉන්නවා.
Gemunu coverup gives Kappam to Abhisheka.
Adyapana naga sitewanna magulaka katha kerennewa inna palath adyapana karyala tikata thamnta one teaching vacancy Tika hada Ganna bari un tikak inne, recruit keranna eka subject ekakta, giyama keranna thiyenne wena subject ekak mala vihiluwak Meka, me kiyana issue eka thiyenne dura palathaka newei Western province eke, mun okoma selam keranne rate anagathe ekka, degree thiyennewa kiyela hama ekatama teaching keranna ba
Machan hitapu minster ranjith siyabapitiya ,shehan semasinha ,hitapu janadipathi ranil wikkrama sinha mathithuma,sentrl bank nanda lal mathithuma,mahinda siriwardana,mahabandagare secretary,yana siyalu denatama mekata mahansi una.
බ්ර්ෘනෝ, උබට රාජ්ජ පාලනේ ගැන මාර දැනුමක් තියෙනෙ. උබ ඊලග පාර ජනාදිපතිවරෙන ඉල්ලපන්. උබට තමය් මේ රට ගොඩ දාන්න පුලුවන්. මෙච්චරකල් අපිට උබව මග හැරුනෙ කොහොමද?
අර නිල් පාට ටී ශර්ට් එක ඇඳගෙන ඉන්න ඩයල් එක සුරා බදු ගැන කියන්නේ මෙලෝ හරයක් නැති කතාවක් නේ...
සුරාබදු වලින් එන බදු, සෞඛ්‍යය ට වෙන් කරපු ගණනෙන් 5x% වුනාට, ඒකෙන් කියන්නේ නෑ නේ සුරබදු වලින් තමා සෞඛ්‍ය සේවාව රැකෙන්නේ කියලා
අපේ රටේ මම දැක්කා මොඩම ආන්ඩුව 😿😿😹
හොඳම ආණ්ඩුව මයිනාන්ඩුවත් ඝෝටඨාණ්ඩුවත් කඡුසීයාගේ අණ්ඩුව තමයි.
මෝඩ පුතානෝ කවදාවත් බලයට ගන්න බැහැ.
😂😂 ඩොලර් නැව් වලන් ගෙනාපු ආන්ඩුත් තිබා....ඒවා දැඛ්කෙ නැ🤣
🙏🙏🙏
Oyalage dd balnwa eth oyala dena talk api dannwa.dd eka karanna oyalata kepakirimak karanna ona.pawathina anduwen kisima support ekk nethnm kisima gon athal ekk nethnm oyalata witharak newei kisima maadyayakata news naa😅
නියමයි ජය වේවා
Theseus liyanawa private campus issaraha ekak 40000 , 30000
8:08 ehema indian wirodayak 3% ta na. Oyala jvp hithna widiya kiyla oy hithn inne peratugami aya hithana widiya.
JVP kiyanne update wena pakshayak. Ehema nattn NPP kiyla ekk hadenneth na.
ඒක එයාලට තේරෙන් නැ ඕකනෙ ප්‍රශ්නෙ.😊......ජේ වීපී අප්ඩේට් වුනේ 1996 දී..😊....අලුත් ප්‍රතිපත්ති එක්ක. 😊
Gemunu give Kappam to Abisheka.
Attrition will take care of the state workforce sector
Today Abizheka is beautiful and attractive.
රාජ්‍ය සේවයට බදවා ගැනීම් අඩු කරානම් අවුරැදු කීපයක් යනෙකාට නිකම්ම පිරිස අඩුවෙනවා. ඉතුරැ වෙන අයට වැඩ වැඩි වෙලා ජනාධිපතිතුමා කියපු දේ නිකම්ම වෙනවා නේද?
දයාසිරි ට General hospital එකෙන් charge කරේ ඇයි? I thought the public health sector is free
ජයවර්ධනපුර රෝහල අර්ධ රාජ්‍ය එකක්.🙂
ගෙවන වාට්ටු තියනව
රිලාසිරි තක්ක්ඩියෙක්....බොරුව කරන්නෙ
appoint a committee for review SEO
අයිඩන්ටි එක නැති නම් පොලීසියට තමා ගෙනියන්නේ දැනට නම්..ඒක වැරදි නම්, නීතියෙන් ඉඩක් නැති නම් ඒක පැහැදිළි කරන්න.
ඔයාලා කොහොමද දන්නේ, ජැක්සන් ඇන්තනීව විකුණන්න හැදුවද කියලා. ඒ නිසා අර පොලීසියේ කෙනා හින්ට් එකක් පාස් කලා වෙන්නත් පුළුවන්නේ.