''ජැක්සන් ඇන්තනී පොරක් ද?'' ජැක්සන්ගේ බෑනාට පොලිසිය ශාරීරික අඩත්තේට්ටම් කරලා - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 6 тис.

  • @damiduprabath8398
    @damiduprabath8398 9 днів тому +2616

    ප්‍රසිද්ද නිසා මේ මිනිස්සු මේව කියනව එලි කරනව. ඒත් මේව අපිට උනානම් කරන්න දෙයක් නෑ. මේ පොලිසියේ ඉන්න සමහරක් කාලකන්නි හැසිරෙන විදිහට සාමාන්‍ය මිනිස්සු ගොඩක් අසරන වෙනව

    • @PrabuddhikaThennakoon
      @PrabuddhikaThennakoon 9 днів тому +10

      😢

    • @KumaraChaminda-ty5rx
      @KumaraChaminda-ty5rx 9 днів тому +22

      අනිවාර්යයෙන්ම

    • @Ruwani-u2n
      @Ruwani-u2n 9 днів тому +16

      Hariyata hari

    • @senuwithpinklifestyle3219
      @senuwithpinklifestyle3219 9 днів тому +9

      Ow aththa

    • @AshaSamadi-qd3io
      @AshaSamadi-qd3io 9 днів тому +95

      පොලිස්සිය හොදයි කියනවා නෙවෙයි දැන් ඔය මාධවිලා ඔහොම කදුලු හැලුවාට මහින්දගේ ආන්ඩුව තියෙන කාලේ එයාලා හිටියේ පොලවේ නෙවෙයිනේ දැන් නම් හරියට පොඩි මිනිහා ගැන හිතනවාලු😮

  • @romiyoalex8629
    @romiyoalex8629 9 днів тому +2838

    ජැක්සන් ඇන්තනී කොහොමද කව්ද කියන එක අපිට අදාල නෑ 😊 නිරායුධ පුද්ගලයන්ට පොලිසිය පහරදීම විරුද්ධයි

    • @chandanafernando6477
      @chandanafernando6477 9 днів тому

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

    • @Henegama324
      @Henegama324 9 днів тому +21

      තාම මග එනවා
      ඕගොල්ලො හැමෝම බලන්න්ඩකෝ විමර්ශන කියන තෙලිගු ෆිල්ම් එක.

    • @Mr.Ashiya-Yt
      @Mr.Ashiya-Yt 9 днів тому +3

      @@Henegama324 ela

    • @SusanthaSinghabahu
      @SusanthaSinghabahu 9 днів тому +1

      ඹයවගේ නරැමොයෝ ඉන්නවා තිතිය සාදාරනය ඉටුවිය යුතුයි

    • @IronMan-u2m
      @IronMan-u2m 9 днів тому +21

      😂මාදය සංදර්සන .
      අලුත්ම Drama එක

  • @sudharmaramekibula
    @sudharmaramekibula 7 днів тому +34

    යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.😅😅

  • @Arunimali
    @Arunimali 8 днів тому +193

    මේ video එක දකිද්දි මාර දුකක් අම්මා කෙනෙක් හැටියට මාධවිගේ වේදනාව තේරුම් ගන්න පුළුවන් යුක්තිය ඉටු වේවා

    • @Yapa2333
      @Yapa2333 8 днів тому +1

      ඒකනේ😢

    • @arsujeewa
      @arsujeewa 8 днів тому +4

      යකෝ අක්කා අතේ id eka එව්ව නම්
      ඉවරයි නේ

    • @Kisalki915
      @Kisalki915 7 днів тому

      එයා හොදටම රගපානවා .ඔයාල රැවටෙනව

    • @ChamilaBuddimala93
      @ChamilaBuddimala93 7 днів тому

      😅😅

  • @champikachampika-hi5tk
    @champikachampika-hi5tk 9 днів тому +786

    ඇත්ත අනිවාර්ය සාධාරණ ඉෂ්ට වේවා!!!

    • @chandanafernando6477
      @chandanafernando6477 9 днів тому

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

    • @windows10-k8h
      @windows10-k8h 9 днів тому +1

      උබෙ වැඩක් බලාගනිං🤣අනුන්ගෙ ලබ්බවල හොයනවා

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 9 днів тому

      ප්‍රසිද්දයි කියලා ඔළුවෙ තියන් ඉන්න උන්ගෙත් පඩ ෂෝ යනවා බන්...

  • @OshadhiGunathilake
    @OshadhiGunathilake 9 днів тому +190

    මේ දෙය ඌට නෙවෙයි අපිට වෙන්න පුලුවන් කොයිවෙලාවක වුනත්. එච්චරට පීච්චං ලංකාවේ පොලිසිය .

    • @prasaino1
      @prasaino1 9 днів тому +2

      mama danuwathwa kipa denekuta una pahu giya dawas wala id na kiyala game awidina gamema minissu aran giya jeep eke dagena. adu gane game minihek gen wath ahanne na waruwak thiyan idala thamai ewanne

    • @chandani9203
      @chandani9203 9 днів тому +3

      Mage puthata unata malabe polisiyen

  • @onamagulak77
    @onamagulak77 9 днів тому +977

    මේ කතාව ඇත්ත නම් ඒ අනීතිකව හැසිරැණු අසික්කිත, අවිනීත, වල් වනචර පොලිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය,

    • @nayanakarunarathna2190
      @nayanakarunarathna2190 9 днів тому +5

      ගෙදරම එලවන්න ඕනේ.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 9 днів тому +1

      අනිවාර්යයෙන්

    • @RajuGamage-b9z
      @RajuGamage-b9z 9 днів тому +1

      අනිවාර්යයෙන්

    • @sumuwlogs
      @sumuwlogs 9 днів тому +1

      අනිවාර්යෙන් ම

    • @musiclanka5591
      @musiclanka5591 8 днів тому +5

      ඇත්තටම මටත් මෙවගේ දෙයක් සිද්ද වුනා නිතියෙන් කිසිම සාදාරනයක් වුනෙනෑ

  • @JeewanaPedige
    @JeewanaPedige 8 днів тому +55

    මේක මෙයාලට නෙමෙයි කාට වුණත් පොලිස් නිලධාරින් අතින් මෙවැනි දේවල් සිදුවිය යුතු නෑ කරුණාකළ මේක ඉතා ඉක්මනින් හොයලා විනයානුකූලව රාජකාරි කළ යුතුයි මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

  • @SajeewaDeviduni
    @SajeewaDeviduni 9 днів тому +748

    අපිටත් ඔය සිද්ධිය ඔය විදියටම මහනුවර පොලිසියෙන් මීට මාස 2කට කලින් සිදු වුනා මේ ක්‍රියාව ඉක්මනින් නතර කරන්න ඕනේ මිනිස්සුන්ට පොලිසිය ගැන දැනෙන්නේ තමන්ගේ ආරක්ෂාවට සිටින ආයතනයක් ලෙස නෙවෙයි තමන් පොලිසියෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද කියන තැනැයි දැන් මිනිස්සු ඉන්නේ

    • @Achinishashikala893
      @Achinishashikala893 9 днів тому +24

      මම අදුරන පුතෙකුටත් ඔහොම වෙලා තියෙනවා කෑගල්ලේ පොලීසියෙන්. ඒකත් වැඩ කරන තැනටකිට්ටුව තියෙන කඩේට ගිහින් අයිඩී එක නෑ කියලා . පහුවදා එව්වේ කූඩුවේ දාලා

    • @IreshaKumari-zk7jb
      @IreshaKumari-zk7jb 9 днів тому +21

      අතුරුගිරිය පොලිසියෙන් මගෙ හස්බන්ටත් ඔය දේම උනා

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 9 днів тому +5

      ​@@Achinishashikala893matat una okama . Kalakanni poliswye awun natura ugurak denna hida owuntq

    • @ShavindyaAmandi
      @ShavindyaAmandi 9 днів тому +1

      මෙහෙ මල්ලි කෙනෙක්වත් එහෙම අරන් ගිහින් පහුවදා අපි ඇප දීලා ගත්තේ. මොකද්ද මේ නීතිය?

    • @wijejay9059
      @wijejay9059 9 днів тому +12

      අපිටත් පොලිසියෙන් සාධාරණයක් වුනේ නෑ..උන්ට සොබාදහමින් දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි. 🤨

  • @mahakumarashiladere8565
    @mahakumarashiladere8565 9 днів тому +245

    අපිට කිසිම කෙනෙක්ගේ ප්‍රසිද්දීයක්‌ ඕනේ නෑ. සාමාන්‍ය මනුස්සයෙකුට වගේ නීතිය ඉටු කර, මේ පුද්ගලයට සදරණය ඉටු කරන්න 👍

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 9 днів тому +1474

    මේකතාව ඇත්ත නම්,ඉතාම නොහොබිනා ක්‍රියාවලියක් .නීතිය ක්‍රියාත්මක විය යුතුයි.😮😮😮

    • @windows10-k8h
      @windows10-k8h 9 днів тому +32

      කුඩ්ඩෙක් කියලා හිත්න්න ඇති😂

    • @برينكابرينكا
      @برينكابرينكا 9 днів тому +10

      Anivarayan

    • @upaliranjith2930
      @upaliranjith2930 9 днів тому

      තව ටික කාලෙකින් පාරෙ යන්නත් බැරිවෙයි ​@@windows10-k8h

    • @sujanichampika-fr7zf
      @sujanichampika-fr7zf 9 днів тому +13

      Kudek😂😂😂

    • @chandanafernando6477
      @chandanafernando6477 9 днів тому

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

  • @JjhsJshdysyu
    @JjhsJshdysyu 8 днів тому +20

    මේ දේ කරපු පොලිස් හැත්තගෙ පවුල පිටින් හැදි ගෑවිලාම පලයන් !!!❤

  • @hasantharanathunga3474
    @hasantharanathunga3474 9 днів тому +333

    නියම දේ හරියට වෙමින් පවතිනවා.. ඔබ වෙනුවෙන් අපි ඉන්නවා.. නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු ගන්න

  • @Thenice1234
    @Thenice1234 9 днів тому +261

    සොයා බලා සාදාරනය ඉස්ට කරන්න ස්තුතිය

  • @meenugurusinghe5
    @meenugurusinghe5 9 днів тому +1266

    දරු ප්‍රසූතියෙන් පසු සෑම මවක්ම දැඩි අවදානයෙන් බලා ගත යුතුයි.විශේෂයෙන් පළමු දරු ප්‍රසූතිය සිදු කල මව්වරුන්.ඔව්න් සිටින්නේ දැඩි මානසික සහ ශාරීරික පීඩාවකින් .එවන් මවක් බාහිර ගැටළු වලින් දැඩි සේ පීඩාවට පත් කිරීමෙන් විවිධ සංකුලතා මතු විය හැකියි.එය බිළිදු දරුවාට ද බලපානව.මේ වැරදි වැඩක්.දරුවකු බිහි කිරීමෙන් පසු එම මව හැකි තරම් සුව සේ ආදරයෙන් රැක ගත යුතුයි.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 9 днів тому +59

      මානව හිමිකම් ණඩුවකට යෑමට ඔවුනට අවකාශ තියෙනවා.

    • @Livingalittle
      @Livingalittle 9 днів тому +20

      Paw appa.. Kiri Dena amma Kenekuta Dena wada , Hana gahapan munta

    • @DiliniDasanayaka-t5u
      @DiliniDasanayaka-t5u 9 днів тому +28

      හැම දේම ඔයාලා fb දානවා. මිනිස්සු කීයක ඇස් වලින් ඇස් වහ වැදෙනවා. දැන් වත් ඔය දෙපල ඒ දේවල් නතර කරන්න.

    • @warunimunasinghe3903
      @warunimunasinghe3903 9 днів тому +16

      ඔව්..මහ පවක් කරගන්නෙ මේ මිනිස්සු.අනේ අහිංසකයි ඒගොල්ලො ඇයි එහෙම කරන්නෙ.ඇත්තටම .😢

    • @rupawasanthi423
      @rupawasanthi423 9 днів тому

      මානව හිමිකම් නඩුවකට යන්න

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 7 днів тому +6

    ඒ කියන්නේ මෙතන මොකක්හරි...සීන් එකක් තියෙනවා කාගේ හරි .....කීමට කරපු එකක්....
    ජැක්සන් ඔව් ජැක්සන් කියන්නේ අපිට නම් පොරක්....ලංකාවේ එක් යුගයක හැරවුම් ලක්ෂයක්...❤❤❤

  • @madhawadesilva6637
    @madhawadesilva6637 9 днів тому +490

    ජැක්සන් කවුද කියන එකෙන් ඇති වැඩකුත් නෑ.උබේ පවුල කවුද කියන එකෙන් ඇති වැඩකුත් නෑ.උබ ලේඛකයෙක්ද උබ ප්‍රසිද්ධද කියන එකෙනුත් කොහෙත්ම ඇති වැඩක් නෑ.වැඩක් තියෙන එකම දේ එහෙම පොලිසියට හැසිරෙන්න පුලුවන්ද මහජනයා සම්බන්ධයෙන් කියන එකයි

    • @dayaseelamayadunne
      @dayaseelamayadunne 8 днів тому +9

      OYATIKA MUNTA KIYALA DENNE KOHOMADA MALLIYO .

    • @Teng-q3q
      @Teng-q3q 8 днів тому +14

      Muge wadan wadi😂

    • @jagathjagath9284
      @jagathjagath9284 8 днів тому +8

      හරියට hari machan uba thamai hari de kiuwe.police waradi.mun hari babalane.mahindage kale කොහොමද raguwe.makige karattuwa mulu ratama dannawa.

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 8 днів тому

      අනන්‍යතාවය ගැන අහනකොට...ඒවා නොකියා ...තොගෙ පවුලේ විස්තර කියන්නද බූරුවෝ...ඌ ලේඛකයෙක් ...කලාකාරයෙක්...උගේ බිරිඳ ..කලාකාරිණියක්...බිරිඳගේ පියා...රටම දන්නා කලාකරුවෙක්...ඒක තමයි අනන්‍යතාවය ...එහෙම නැතිව තොපි දෙන්නාගෙ නම් කියන්නද...ගොබ්බයෝ ..

    • @tanujalanka4024
      @tanujalanka4024 8 днів тому

      ​@@jagathjagath9284කුහක කම තමයි මේ ඇයි මේ මිනිස්සු කැමති දේශපාලනක් කරන්න බැහැද

  • @InduruweVajira
    @InduruweVajira 9 днів тому +304

    කිරිදරැවෙකු ඉන්න අම්මාකෙනෙක්ට කරපු අවමානයක් නීතියෙන් ඉක්මනටම යුක්තිය ඉටුකරනු ජනපති තුමනි .ඔබට පිං....

    • @JudeRoshan-tp8th
      @JudeRoshan-tp8th 9 днів тому

      yanadena owa nahti ne apiht balagane itiya oba thamage tirane ❤❤❤❤❤

    • @MadushaniK
      @MadushaniK 8 днів тому +1

      Ow aniwaren mekat sadaranayak wennama one,

  • @kotuwilaranjani262
    @kotuwilaranjani262 9 днів тому +137

    ගරු ජනාධිපතිතුමනි ඔබ තුමාගේ අවධානයට යොමු වේවා!.අහද්දී ඉතාමත් අප්‍රසන්න යි.

    • @Asha-jx8yd
      @Asha-jx8yd 9 днів тому +3

      Janadi patita wena weda nene😂😂

    • @JanakaRavisanka
      @JanakaRavisanka 9 днів тому

      Janadipati owa Gena balanna ona

    • @MudithaMaduwantha-u5l
      @MudithaMaduwantha-u5l 8 днів тому +1

      ජනාදිපතිතමා Owa කරේ.නිතිය අකුරටම වැඩ දැන්..අනන්‍යතාව oppu කරන්න පුළුවං වෙන්න ona

  • @AmilaMadu-t5q
    @AmilaMadu-t5q 6 днів тому +4

    ගූ ගහන්න ඔන පොලීසියක් පාතාලෙට උපරිම සපෝට් කරන උන් ඉන්නේ ඔකේ

  • @wickybro4432
    @wickybro4432 9 днів тому +702

    මෙම සිදුවීම සුළුවෙන් තැකිය නොහැකිය. වහාම මෙම පොලිස් සුනකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

    • @Laughingmoment1234
      @Laughingmoment1234 9 днів тому +4

      අනිවාර්යෙන්ම

    • @wijejay9059
      @wijejay9059 9 днів тому +3

      අනිවාර්යයෙන් ම පොලිස් සර්පයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. 🤨🥸

    • @ShanikaAmaraweera
      @ShanikaAmaraweera 9 днів тому +1

      ඔව්

    • @sumithrahearth
      @sumithrahearth 9 днів тому +1

      අනිවාර්යෙන්

    • @ShenulDeuneth
      @ShenulDeuneth 9 днів тому +2

      ඇත්තටම ජැක්සන් මහතා පොරක් තමා අනිවාර්යයෙන්ම

  • @DammikaKulathilaka
    @DammikaKulathilaka 9 днів тому +165

    කරුනාකරල මෙ ගැන ඇත්ත හොයන්න මෙ වගෙ නිළදාරි පොලිසිය ටත් ලැජ්ජාවක්

  • @shashinimadhusha8761
    @shashinimadhusha8761 8 днів тому +68

    කිරිසප්පයා පව් දෙවියනේ 🥺 ඉක්මනින් සාදාරනයක් ලැබේවා

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 8 днів тому +4

    මේ රටේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතුයි තරා තිරම අදාල වෙන්නෑ. ජැක්සන් ඇන්තනී කියන්නෙ මෙ රටේ ඇගයීමට ලක්විය යුතු චරිතයක්

  • @KrishmiSumeda
    @KrishmiSumeda 9 днів тому +834

    අනිවාර්න් ඔය පොලිස් බල්ලො තුන් දෙනා උසාවියට ගෙන්න❤❤

    • @Janithprsanna
      @Janithprsanna 9 днів тому +16

      මෙයා ගේ බබාට දැන් කලාන්තේ නැතුව අති මුන් ජනප්‍රියයි ප්‍රසිද්ද යි කියලා ඔය රගන්නේ..

    • @chandanafernando6477
      @chandanafernando6477 9 днів тому +1

      ජැක්සන්ගෙ පවූලෙ තමයි අයාලෙ යන බල්ලොයි , බැල්ලියොයි ඉන්නෙ

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 9 днів тому +2

      @@Janithprsanna yes

    • @romhesh
      @romhesh 9 днів тому +7

      Thopita mehema wenakan danenne ​naha neda Ballo.@@Janithprsanna

    • @Samcromer444
      @Samcromer444 9 днів тому +19

      @@Janithprsannaනෑ පොලිස් කාරයෝ වැරදි අයිඩින්ටි නෑ කියලා පොලීසියට ගෙනියන්න බෑනෙ.

  • @priyadarshiniperera2168
    @priyadarshiniperera2168 9 днів тому +683

    අතුරුගිරිය තලංගම පොලිසි හැසිරෙන ආකාරය අනුමත කල නොහැකියි..මේ පොලිසි නියාමනයට ආයතනයක් අවශ්‍යයි...මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව වාහම නීතිමය පියවර ගත යුතුය

    • @erangadeepani7442
      @erangadeepani7442 9 днів тому +13

      දොම්පෙ පොලීසියෙ නිලධාරීනුත් ඔය ආකාරයටම තමයි හැසිරීම 😓

    • @JASINTHASIRIKUMARAPATHIRANNEHE
      @JASINTHASIRIKUMARAPATHIRANNEHE 9 днів тому +3

      Sakkkli ballo jvp ballo sakkiya thopita🎉 Hana wdinwa

    • @GangaSureka
      @GangaSureka 9 днів тому

      අතුරුගුරිය තලන්ගම විතරක් නෙවෙයි ලංකාවෙම පොලීසි එහෙම තමයි 90% ඉන්නෙ පොලිස් මහත්හොරු කරන්නෙම තුප්පහි වැඩ

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 9 днів тому +4

      Mula lankawema hana police station ehekama innawa majara asikkith un

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 9 днів тому

      Ai wweragula

  • @Rplsampath
    @Rplsampath 9 днів тому +739

    අතුරුගිරියේ විතරක් නෙවෙයි ලංකාවේ හැම පොලිසියක්ම ඔහොම තමා😂😂

    • @Dream-h317v
      @Dream-h317v 9 днів тому +16

      ඔව්

    • @chandanafernando6477
      @chandanafernando6477 9 днів тому

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

    • @Cricketwithkevin24
      @Cricketwithkevin24 9 днів тому +16

      Sirawata wattala policy innawa hena chandi tikak gobba yakku

    • @pramuditha3510
      @pramuditha3510 9 днів тому +13

      ඇත්ත

    • @cheryl405
      @cheryl405 9 днів тому +4

      තලංගම නෙමෙ අතුරුගිරිය පොලිසිය

  • @rekhasureka6449
    @rekhasureka6449 6 днів тому +2

    පුදුම පොලිස් කාරයෝ චික් ඉතින් ඇත්තටම අනිවාර්යෙන් අක්කා කියපු කතාව හරි 🌷🌷බුදුසරණයි

  • @SithijaAberathna-p7x
    @SithijaAberathna-p7x 9 днів тому +401

    අනුර මහත්තයෝ. සාධාරනය ඉටු කරන්න. ජනාධිපතිතුමා මේවා පෙනේවා.ලෝකේ ජරාම පොලිසි.. ☹️✊.

  • @nadeeshajayathunga6728
    @nadeeshajayathunga6728 9 днів тому +190

    මෙයා නීතිඥවරයෙක්...law faculty එකෙන් බිහි වුණ තව දක්ශයෙක්...නීතිය නොදන්න කෙනෙක් නෙවෙයි...වුණ අසාධාරණයට එයා ගන්න ඕනා හැම පියවරක්ම ගනී...💪

  • @EasyPaperCraft-sb6bq
    @EasyPaperCraft-sb6bq 9 днів тому +762

    ජැක්සනී ඇන්තනී පොරක් තමයි.❤❤❤ සාධාරණය ඉටුවේවා....❤️❤️

    • @dameprasa4614
      @dameprasa4614 9 днів тому +30

      උඹට ජැක්සන් පොරක් උනාට අපිට නම් ඒකේ වැදගත්කමක් නැහැ මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් ජැක්සන් ඇත්තඩී අරයා මෙයා කියලා විශේෂත්වක් නැතුව සාමාන්‍ය මනුස්සයකට වූ අකරතැබ්බයක් ලෙස පරීක්ෂණ පවත්වන එක තමයි හොඳ

    • @amazingvideos550
      @amazingvideos550 9 днів тому +2

      🤣

    • @ShanikaAmaraweera
      @ShanikaAmaraweera 9 днів тому

      ❤❤

    • @sntec9307
      @sntec9307 9 днів тому

      @@dameprasa4614 hoda harek ratakapu

    • @PuspaJayantha-f2m
      @PuspaJayantha-f2m 9 днів тому +5

      Jackson.enthani.horek

  • @warpperera700
    @warpperera700 8 днів тому +43

    ජැක්සන් ඇන්තනී පොරක් තමයි ...❤

    • @niranjansenavirathna6624
      @niranjansenavirathna6624 7 днів тому +1

      අපිටනම් පොරක් නෙමෙයි 😂 හැබැයි නීතිය කාටත් එකවිදිහට තිබියයුතයි

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 9 днів тому +125

    වහාම මොවුන්ට සාධාරණය ඉටු කල යුතුයි. දේශපාලන පලිගැනීමක් විය හැක

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 9 днів тому +100

    ඇත්තටම ජැක්සන් ගේ ලමයි ඔක්කොම මනුස්ස කම දන්න හරිම අහිංසක කොල්ලො කේල්ලො ටිකක් ඉන්නෙ අනේ පව් අහිංසක මනුස්සයෝ😢😢😢😢😢 ඔහොම අහිංසක මනුස්සකම දන්න කාටවත් ඵහේම කරන්න ඵපා ඵයාලට සාදාරනයක් කරන්න පව් කිරි දරැව❤❤❤❤❤❤❤❤🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 9 днів тому +785

    මේ ගැන සොයා බලා පොලිසියට දැඩි දඩුවම් දිය යුතුයි.

    • @chandanafernando6477
      @chandanafernando6477 9 днів тому

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

    • @roshnibarbour7754
      @roshnibarbour7754 9 днів тому +2

      Definitely. Police shouldn't have done that also he shouldn't have said I am a famous artist!!!

    • @KumaraChaminda-ty5rx
      @KumaraChaminda-ty5rx 9 днів тому +1

      Aniwa

    • @nethranethu9436
      @nethranethu9436 9 днів тому

      අනිවා

  • @chathuri-t4z
    @chathuri-t4z 7 днів тому +3

    මොවුන්ට සාධාරනයක් ඉශ්ඨ වේවා

  • @kasturivlogs
    @kasturivlogs 9 днів тому +68

    ජැක්සනී ඇන්තනී නම් විශිෂ්ඨයෙක් තමයි..මේ සිද්ධිය ගැන සත්‍ය සොයන්න ඔනේ බලධාරින් විසින්..

  • @prakaashsamoolan9240
    @prakaashsamoolan9240 9 днів тому +297

    පුංචි කුමාරිහාමි ඔයා. ශක්තිමත් වෙන්න්න. ඔයා වෙනුවෙන් ගොඩ දෙනෙක් ඉන්නව.❤❤❤ අමතක කරන්න එපා❤

  • @AmithRavindra
    @AmithRavindra 9 днів тому +441

    මෙම සිදුවිම තරයෙ හෙලාදකින්නඔනෙ.....පොලිසියේ රාජකාරි ගැන මාහජනතාව වෙච්චි වන අපි සතුටුවෙන්නෙ නැහැ ..

  • @HalpageKrish
    @HalpageKrish 8 днів тому +13

    අනිවාර්යෙන් සාධාරණය ඉෂ්ඨ විය යුතු මයි

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 9 днів тому +357

    අපි ඔබ සමගයි කසුන්, මාදවි මෙයට සාදාරනයක් ඉටු වියයුතුයි. අපේ ආදරණිය කලා කරු ගැන නොදන්නා පිස්සු පොලිස් නිලධාරීන් ගැන කණගාටුයි.

    • @IndramalJanith
      @IndramalJanith 9 днів тому +1

      ❤❤❤

    • @ravindudilshan4318
      @ravindudilshan4318 9 днів тому

      🤣🤣🤣🤮🤮🤮🤮🤮

    • @Ohmygossips
      @Ohmygossips 9 днів тому +3

      මුං මේ රටකට පනින්න හේතු ගොතනවා..... උද්දික පුතා 2😢😢😢

    • @shobhaniroshini2144
      @shobhaniroshini2144 9 днів тому +1

      ඕගොල්ලන් කවුද කියන එක අදාල නෑ..මේ රටේ
      ඕනම කෙනෙකුට නීතිය සාධාරණ වියයුතු බව විතරයි අපි කියන්නෙ..

    • @rekagamage6463
      @rekagamage6463 8 днів тому

      🙃🙃🙃🙃🙃🙃

  • @gamagews
    @gamagews 9 днів тому +188

    අනිවාර්‍යෙන් මේ ආන්ඩුව යටතේ හෝ මේ මුග්ද පොලිස් හැසිරීම් නැවැත්විය යුතුයි. හැකි උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 9 днів тому

      okata anduwa palida yako

    • @gamagews
      @gamagews 9 днів тому +1

      @@ruwanshanaka1207 ආන්ඩුව පලි කියලා කවුද බං කියලා තියෙන්නේ.මොංගල්ද?😂

    • @chamindarohan5570
      @chamindarohan5570 8 днів тому

      මේ ආන්ඩුව තමයි ඔව කරවන්නෙ

    • @chamindarohan5570
      @chamindarohan5570 8 днів тому

      ​@@gamagewsමොංගල් නැමල්ලි ආන්ඩුව වගකියන්න නැතිව පොලිසියට වගකියන්නෙ නැතිව කවුද වගකියන්නෙ අපිද ආන්ඩුවෙ රෙදි අපුල්ලන ඩෝබි ද උඹ කරපු අසාදාරනය ගැන උඹට නොපෙනෙන තරම් Jvp වහලෙක්ද උඹ

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 8 днів тому

      @chamindarohan5570 sakkith ekka enna enam human rights ekata puluwan da enna

  • @MoorhaAjantha
    @MoorhaAjantha 9 днів тому +244

    යකෝ ජැක්සන් ඇන්තනි කියන්නේ ලෝකෙටම පොරක් තමයි 👌👌👌

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 9 днів тому +5

      නැනලා මස්සිනලා ඔක්කොම එහෙමද.😂😂😂😂

    • @Asha-jx8yd
      @Asha-jx8yd 9 днів тому +2

      Eya ge budu dhamata agaurawa karala

    • @Asha-jx8yd
      @Asha-jx8yd 9 днів тому +5

      Apeta pork nemi😂😂

    • @ChathuR-84
      @ChathuR-84 8 днів тому +2

      Ekenma

    • @vitztoyota8712
      @vitztoyota8712 8 днів тому +1

      😂😂😂😂

  • @WealthofWellness-cg6ct
    @WealthofWellness-cg6ct 6 днів тому +4

    කළෙහිගුණ නොදත් අමනයන්ට පොරක් නොවුනට ජැක්සන් මහත්තයා අපිට මහත්මයෙක් !!!

  • @KumariEdirisingha-qi9ig
    @KumariEdirisingha-qi9ig 9 днів тому +73

    අපේ පුතා ගෙනිහින් අයස් මත්ද්‍රව්‍ය දාලා හිරේ යැවුවා අදටත් හිරේ දුක්විදිනවා ඒ දරැවා අවුරැදු 22 පුතාට කුරැනැගල පොලිසියෙන් ලොකු අසාදාරනයක් කලේ නිතිය ඉදිරියට එන්න බයයි අපි ගොඩක් දුප්පත් නිසා 😢😢😢😢😢😢

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 8 днів тому

      අපොයි! මුන්ට හෙන ගහන්න ඕනීනේ යකෝ. පොලීසිය කියන්නේ කුපාඩි බල්ලෝ ලගින තැනක්. නිල ඇදුමටත් ලැජ්ජයි. හොද මිනිස්සුන්ටත් තැනක් නෑ ඕකෙන්. අය්යෝ! පව්!! ඒ දරුවා. අනාගතයක් නෑ. 🥹

    • @mudith7964
      @mudith7964 8 днів тому +1

      😢🙏

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 8 днів тому +5

      නිතිය ඔබට සාධාරණ වේවි පුතාට සැනසිම ලැබෙිවි

    • @d.s.hairbeauty5568
      @d.s.hairbeauty5568 8 днів тому

      Janadhipathi thuma llipiyak samaga gihin hamuvenna obe putha asadaranawa hire dalanam nidahas karavi

    • @harshanisewwandi5457
      @harshanisewwandi5457 8 днів тому +2

      අපෝ කුරුනෑගල පොලීසිය ජරාම පොලීසියක්...ASP එහෙම තමයි...ගොඩක් සාක්ෂි තියෙනවා...

  • @Ds26736
    @Ds26736 8 днів тому +36

    කතා කරනවා අහන් ඉන්න ආසයි. පවු ඉක්මන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන.

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 9 днів тому +339

    මාදවී කිරිදෙන මවක් පව් පොලීසියට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න මේ ගැන විමර්ශනයක් සිදු කල යුතුයි

    • @chandanafernando6477
      @chandanafernando6477 9 днів тому +13

      පොලිසියට කීරි දෙන්න ගියාද දන්නෑ . අතීතය හොද නෑනෙ

    • @worldluckyproducts8541
      @worldluckyproducts8541 9 днів тому

      ​@@chandanafernando6477😂😅

    • @Janithprsanna
      @Janithprsanna 9 днів тому +5

      උබ පලයන් කිරි දෙන්න වොයිස් කට් දෙන වෙලා වේ කලන්තේ අති.. 🤣

    • @AlE2001-REACTION
      @AlE2001-REACTION 9 днів тому

      ​@chandanafernando6477 😂

    • @nilminikumari2085
      @nilminikumari2085 9 днів тому +8

      ​@@Janithprsannaloke පලවෙනි කිරිදෙන mawa

  • @chamiladealwis4357
    @chamiladealwis4357 8 днів тому +7

    කරුණා කර මේ සිදුවීම ගැන පරීක්ෂණ යක් කරන මෙන් ඉල්ලා සිටිමු.

  • @madushankaruwan2104
    @madushankaruwan2104 9 днів тому +241

    මෙය ලංකාවේ ගොඩක් දෙනෙකුට පොලිස් නිලධාරී විසින් කරන දයක්, මේය වහාම නතර කටයුතුයි.

  • @dilkisandamali8168
    @dilkisandamali8168 9 днів тому +154

    හරිම දුකයි මේ පහරදීම මුළුකළා සංහතියටම කරපු පහර දීමක්.😢😢😢 පෞද්ගලික පලිගැනීමක්.

  • @jobhoyannno3865
    @jobhoyannno3865 9 днів тому +256

    කසුන් මහතානෙනි අපි ඔබට නය ගැතියි..මහජන බදු මුදලින් පඩි ගන්න වුන්ට නීතියෙ රාමුවන් පෙන්නුවාට❤❤❤

    • @Nadun.Kavinda..Driftwood-cx3qj
      @Nadun.Kavinda..Driftwood-cx3qj 9 днів тому

      ❤❤

    • @LakpriyaPriyamadu-ve3qb
      @LakpriyaPriyamadu-ve3qb 9 днів тому +2

      බදු මුදලින් තමයි ඔක්කොම රාජ්‍ය සේවකයෝ පඩි ගන්නේ

    • @ChamikaFern
      @ChamikaFern 9 днів тому

      @@jobhoyannno3865 asylum visa dhemu

    • @fim2699
      @fim2699 9 днів тому

      ඒ මොකෝ බං ණයගැති....🤔🤔🤔
      අපි කිව්වම මාත් නයද...
      ෆුල් කොම්ෆුස් කියහන්කො...

  • @piumihansika-ux1iz
    @piumihansika-ux1iz 8 днів тому +7

    අනේ මට ගොඩක් දුකයි😢 ඔගොල්ලො ශක්තිමත් වෙන්න මාදවී♥️ නීතියෙන් යුක්තියක් ඉශ්ට වෙනකම් අපි බලන් ඉන්නවා

  • @hashanchinthaka757
    @hashanchinthaka757 9 днів тому +402

    පොලිසියෙ වැඩ කරන උන්ට රිදිලා පව් 😅 අපිනෙ දන්නෙ පොලිස් බල්ලන්ගෙ හැටි

    • @Nancydreew
      @Nancydreew 9 днів тому

      ඇත්තක් , ගෑනියෙක්ට පාරෙ යන්න නෑ , ට්‍රැෆික් බල්ලො නිසා ⚡

    • @ChamikaFern
      @ChamikaFern 9 днів тому

      @@hashanchinthaka757 asylum visa try

    • @padmini2568
      @padmini2568 9 днів тому +1

      Kanthawak thaniyama p.yawanna minissu baya ei kiyala man ahanna kemathi p.niladaringe nonalagen.

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 9 днів тому +6

      ප්‍රසිද්දයි කියලා ඔළුවෙන් ඇවිදින්නත් බැ බන්...ප්‍රසිද්ද අය අත්අඩංගුවට ගන්නම බැරිද...සදාරන ආසාදරන පැත්ත බලලා දඩුවම් කරන එකෙ වරදක් නැ බන්...

    • @ChamikaFern
      @ChamikaFern 9 днів тому +1

      @@hashanchinthaka757 uddika putha part 2

  • @sameerajayalath9008
    @sameerajayalath9008 9 днів тому +516

    ජැක්සන්ගෙන් වැඩක් නෑ. මේක ඇත්ත නම් නීතිය ඉෂ්ට වෙන්න ඕනේ

    • @ChamikaFern
      @ChamikaFern 9 днів тому

      @@sameerajayalath9008 asylum visa try

    • @ONEANDONLY-c2o
      @ONEANDONLY-c2o 9 днів тому +1

      කවුද ඇත්තටම ජැක්සන් කියන්නේ ..

    • @udayakodi
      @udayakodi 9 днів тому +6

      ​@@ONEANDONLY-c2oඔයා පොලීසියෙද😂😂😂

    • @dulachsenura6080
      @dulachsenura6080 9 днів тому +5

      @@ONEANDONLY-c2o අදද ඉපදුනේ නැත්තම් සමාජ ගත වුනේ අදද 😅

    • @anilweerawardana2789
      @anilweerawardana2789 9 днів тому

      ​@@ONEANDONLY-c2o සුද්දෝ බලහත්කාරයෙන් දූෂණය කරලා බිහිවුණු පරම්පරාවල එකෙක් කියලා පේනවා

  • @ashantharindu4380
    @ashantharindu4380 9 днів тому +248

    මේක හැමදාම කරන්න බෑ පොලීසියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි

  • @nim9591
    @nim9591 8 днів тому +12

    මටත් මාස එකහමාරක බබෙක් ඉන්නවා. මේ සිද්ධිය අහපු වෙලේ ගොඩක්ම දුක හිතුණේ මාධවී අක්කා ගැන. මේ වගේ දේවල් නිසා ඇයට පසු ප්‍රසව විශාදය පවා ඇතිවීමට පවා හැකියි. මේ කාලයේ මෙවනි දේවල් දරාගන්න හරිම අමාරුයි. අනික කිරි එරිලා ඒවා වේදනා දෙනකොට පැය තුනකට ආසන්න කාලයක් ඇය ඉවසන් ඉන්න ඇත්තේ කොහොමද..... මගේ දරුවත් බඩගිනි වුණාම කාටවත් නලවන්න බෑ..... මාවම ඕන. මේක කරපු උන්ට හොඳක් වෙන්න එපා..... නීතිය ක්‍රියාත්මක කරන්න මේවට. 😢😢

    • @Manjulacham
      @Manjulacham 8 днів тому

      අනේ එහෙම නම් වෙන්න එපා දෙවියනේ

  • @AjithKumaraTube
    @AjithKumaraTube 9 днів тому +281

    මේක තමයි...... ලංකාවෙ බදුවලින් ජීවත්වෙන ෆොලි - ස් බල්ලන් ගෙ සාමාන්‍ය තත්වය​...

  • @ruwanrajapaksha5290
    @ruwanrajapaksha5290 9 днів тому +354

    ජැක්සන් පොරක් තමා අපිට අතුරැගියට නොවුනට

    • @maliedisanayaka4827
      @maliedisanayaka4827 9 днів тому +12

      ඔය සක්කිලින්ට ජෑස්සන් ඇන්තනී පොරක් නොවුනට අපට ඔහු කලාව අතින් වස්තුවක්. ❤❤❤❤

    • @ShenulDeuneth
      @ShenulDeuneth 9 днів тому +7

      අනිවා,

    • @vitztoyota8712
      @vitztoyota8712 8 днів тому

      😂😂😂😂😂

  • @anurashantha5918
    @anurashantha5918 9 днів тому +61

    ජැක්සන් මහත්මයා කියන්නේ මහා දැනුම් සම්භාරයක් තිබ්බ අග්‍රගන්‍යම පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ බිහිවුණු පිස්සොන්ට ඔහුගේ වටිනාකම නොතේරුනාට අපිට ඔහු වටිනවා

    • @sumithperera5903
      @sumithperera5903 9 днів тому

    • @dayaseelamayadunne
      @dayaseelamayadunne 8 днів тому

      JAKSHA MOKATADA BAN ME SIDDIYATA

    • @Manjulacham
      @Manjulacham 8 днів тому

      කසුන් කතා කරද්දි ත් ජැක්සන් ඇන්තනි වගේමයි..එයාලට ත් තව අපහසුතාවයට පත් වුන අයටත් ඉක්ම්නින්ම සාදරනය ඉශ්ට කර ගැනිමට හැක්වෙවා!!

  • @sachinbuddika1463
    @sachinbuddika1463 8 днів тому +50

    ජැක්සන් ඇන්තනී කියන්නෙ මේ රටේ පුරාවෘත්තයක්...ඉස්කෝලෙ යනකොට පිටිපස්සෙ පේලිවල ඉඳලා යන්තම් විභාග ඇට්ට දැට්ට කරගෙන රස්සාවල් ගත්ත කාලකන්නින්ට ඒ මනුස්සයා ගැන වටිනාකමක් නෑ.ඒ මනුස්සයාට අපහාස කරන්න එපා.අපිට දේශපාලන රෙද්දවල් වැඩක් නෑ.ඒ මනුස්සයාට අගෞරව කරන්න එපා කිසිම තැනකදි.ඒ අපේ රටේ ඉතිහාසගත සම්පතක්.🙏

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 9 днів тому +71

    පමණක් පොලීසියේ මහතුන්ට තවමත් තේරිලා නෑ, නීතිය සහ සාමය රැකීමට මිසෙක ඊට වඩා දෙයකට නෙවෙයි ඒ අය ඉන්නේ කියලා.
    සාධාදණය ඉශ්ඨ විය යුතුයි මොවුනට.

  • @VihagaLakshitha-o2i
    @VihagaLakshitha-o2i 9 днів тому +229

    අනිත් ඒවා නම් කොහොමද දන්නෑ ජැක්සන් ඇන්තනී කියන්නෙ පොරක් තමයි බන් ❤

    • @Realtalks12345-z
      @Realtalks12345-z 9 днів тому +7

      මයින බුදුහාමුදුරුවන්ගෙ නෑදෑ වෙනව කිව්ව හින්දද ඌ පොරක් වෙන්නෙ නිකං ප්ලෑන් බන් යන්න 😂😂😂

    • @Sudheera1985
      @Sudheera1985 9 днів тому

      Yes..ජැක්සන්ගේ පොත් set එක කියවපු එකෙක් අනිවාර්යයෙන්ම ජැක්සන් කියන්නේ කවුද කියලා දන්නවා.හැබැයි drama විතරක් බලපු ගොබ්බයෝ ජැක්සන්ව දන්නෑ සහෝදරයා...

    • @vitztoyota8712
      @vitztoyota8712 8 днів тому

      හුකෑ‍ස්😂

  • @NilanthaHewage
    @NilanthaHewage 9 днів тому +59

    පොලිසියට විරුද්ධව නිතිමය පියවර ගත යුතුයි මේ අන්ඩුව නොමග යවන්න පොලිසිය කටයුතු කරනබව පැහැදිලියි

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 8 днів тому +6

    පොලිසියේ අපරාධ, වැරදි පැමිණිලි කිරීමට වෙනමම සිවිල් ඒකකය ක් තිබිය යුතුය.

  • @ShamaliPerers
    @ShamaliPerers 9 днів тому +132

    කියන කතාව ඇත්තනම් අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුමයි

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 9 днів тому +6

      මම නමි මේ තරැණ යුවළට දෙන අවවාදය නමි
      උදේ හිටන් රෑ වනතුරැ සමාජ මාධ්‍ය පින්තුර විඩියෝ දාන්න එපා පුළුවන්තරමි පෞද්ගලික ජිවිතේ තොරතුරැ සඟවා ගන්න
      විවාහ කිපයක් කරගත් බෙහෝ කලාකරැවෝ පෙර බිරිඳට පෙර සැමියාට පේන්න සමාජ මාධ්‍ය වල හරියට videos දානවා
      ඒකයි මේ හැම ප්‍රශ්නයක්ම ලෝකයාගෙන් සැඟව ජිවත් වන තරමට ජිවිතය සතුටුදායකයි
      ඔබලාට නිතියෙන් සහනය ලැබේවායි මම පතනවා සතුට වාසනාව ලැබේවා❤

    • @DileemaHarshani-hn2di
      @DileemaHarshani-hn2di 9 днів тому

      ❤​@@ramalikulasinghe2915

  • @ParamiMadhubhashini-l6o
    @ParamiMadhubhashini-l6o 8 днів тому +144

    මාධවී අක්කගෙ වචන ටික....දෙයියනේ..ඇත්තටම පව්....ඒ කිරි දරුවා සුවපත් වේවා😣යුක්තිය,සාධාරණය ඉටු වේවා!

    • @janakasanavirathna
      @janakasanavirathna 8 днів тому +4

      Thopi danne monawada?mun hama dama kr drama dapu eka vitharai

    • @janakasanavirathna
      @janakasanavirathna 8 днів тому +4

      Unata vitharada?daruwo inna anith ammalata daruwo nadda?

    • @janakasanavirathna
      @janakasanavirathna 8 днів тому +2

      Thopi thamai lankawa kanna wasa huthiyo

    • @shamikanilakshi5298
      @shamikanilakshi5298 8 днів тому +4

      ජැක්සන් කලාව කරේ මහින්දගේ ස්ටේජ් වලද

    • @DinilNimnaka
      @DinilNimnaka 8 днів тому

      ​@@janakasanavirathna iya - oya, danneth drama ekkane methana : minissu - eka eka widihai, eka igena ganim. karadarayak unama kawruth asaranai, gon kathanm dnnw lokuwata kiyanna.ohela wage alukuttheru ballonta podi minihage karadara wath therenne nh. gihin oluwata current eka wadda ganim : ubalage akalpa ratata sapayak.

  • @mnawaratna174
    @mnawaratna174 9 днів тому +189

    අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 8 днів тому +40

    අපි ඉන්නව මාදවී අක්කේ.. ❤️❤️❤️❤️❤️ ඇත්තටම දුකයි.. ඒත් දැන් උන දෙ වුනා.. ඔයා ශක්තිමට් වෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි. ඔයාලට අපි එකෙන්ම ❤️❤️❤️❤️ අන්තිම කතාව්ව් අක්කා ගෙ වචන හැසුරවීම නම් මරු.. ❤️❤️ දක්ශ පවුලක් ❤️❤️❤️❤️

    • @PriyanthaGulawita-y6c
      @PriyanthaGulawita-y6c 8 днів тому

      රෙද්ද 😂😂😂😂 ඉන්න වා තො😂😂😂😂

  • @Ceylon.visit_desambe
    @Ceylon.visit_desambe 9 днів тому +112

    මත් පොලිසියෙන් ඔකම
    කරා පැය 6ක්
    පොලිසියේ තියාගත්තා පාරෙ ඇවිදින්න බෑ දැන් මට මෙ සිද්දිය තුන් පාරක් උනා

    • @nimodhyameddage8839
      @nimodhyameddage8839 9 днів тому

      Kawada wune me lagaida??mkada herhuwa?

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 9 днів тому

      අයිඩි එක අරන් යන්න.

    • @prasaino1
      @prasaino1 9 днів тому

      me kathawa aththa ape gameth una pare giya game minihek id eke na kiyala dagena giya game kenek kiyala kiwwath aran giya ahinsaka manussayek. neethiyak da nadda danne na habai ehema neethi wadak na

    • @ropektashop9138
      @ropektashop9138 8 днів тому

      උඹත් පලයන් බ්‍රෝ පොලිස් සහන මැදිරිය ට

  • @IndikaSudath-v5z
    @IndikaSudath-v5z 9 днів тому +179

    නීතිය අනිවර්‍යයෙන්ම ඉෂ්ට කරන්න මහජන ආරක්ෂක aemathi.තුමා.

    • @chandanafernando6477
      @chandanafernando6477 9 днів тому

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

  • @rasindumatheesha9871
    @rasindumatheesha9871 9 днів тому +251

    මේක ඇත්තටම මට පෞද්ගලිකව සිදු උන සිදුවීමක් මටත් මෙවැනි සිද්දියක් උනා අපිට පාරෙ බැහැල නිදහසෙ යන්න බැහැ ඔවුන්ගෙ බලය අයුතු ලෙස පාවිචචි කරනවා මොහු සමාජයෙ ජනප්‍රිය පුද්ගලයෙක් නිසා ඔහුට ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තියෙනවා නමුත් අපි කව්ද? කාටද මේ පිලිබද පැමිනිලි කරන්නෙ? පොලිසියටමද ?

    • @kavindubandara7172
      @kavindubandara7172 9 днів тому +11

      ජනාධිපතිනිට දැනුම් දෙන්න

    • @Dream-h317v
      @Dream-h317v 9 днів тому +7

      හරියට හරි..

    • @ArunWithanage
      @ArunWithanage 9 днів тому +4

      attha eakanam attha

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 9 днів тому +5

      සිරා ඈ..

    • @Dream-h317v
      @Dream-h317v 9 днів тому +13

      @@rasindumatheesha9871 පොලීසියේ වුනු පලියට මිනිස්සුන්ට නීතියෙන් පිට පාට් දාන්න පොලිස් නිලධාරීන් ට අයිතියක් නෑ ...

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 8 днів тому +2

    පවු අහිංසක මිනිස්සු. සාධාරණයක් ඉටු වෙවා

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 9 днів тому +186

    රෑට මුර සංචාරයේ දාන්න ඕනේ මොලේ තියන නිලධාරීන්

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 9 днів тому

      දෙපැත්තක් තියනවා මෙ හැමදෙකම..ප්‍රසිද්දයි කියලා ඔළුවෙන් ඇවිදින්න ගියාමත් ඔහොම දෙවල් වෙනවා මන් හිතන්නේ...මෙයාලත් රගන්න ඇති ඒ පවර් එකට..

  • @TharushaLakshan-j9s
    @TharushaLakshan-j9s 9 днів тому +53

    හැම අතකින්ම දූශිත රටක් මේ ..කොච්චර ගොඩ යන්න දැගලුවත් වැඩක් නෑ රාජ්‍ය සේවය දූශිතයි😢

  • @ThushariThalagalage
    @ThushariThalagalage 9 днів тому +75

    මේක ආන්ඩුව නෙවෙයි ....පොලීසිය සම්බන්දව හොයලා බලන්න ඕනැ ..

  • @pgurusinghe7273
    @pgurusinghe7273 5 днів тому +1

    නාමල් ට කියපන් බන්

  • @madhushisewwandi623
    @madhushisewwandi623 8 днів тому +43

    මෙයාලා ප්‍රසිද්ධ නිසා, සල්ලි එහෙම තියෙන නිසා මේ විදිහට ප්‍රශ්න කරන්න, නඩු කියන්න, සාධාරණේ ඉෂ්ඨ කරගන්න පුළුවන්...
    හැබැයි සාමාන්‍ය මිනිහෙක්ට ඔහොම වුණොත් මොකද කරන්නෙ? ලොකු මිනිහට වගේම පොඩි මනුස්සයාටත් එකම නීතියම සාධාරණව තියෙන්න ඕන

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 8 днів тому +3

      ඒකට එකමුතු වෙන්න ඕනී. ඇයි? බැරි?? නැගී සිටින්න අසාධාරණයක් දුටුතැන. මගේ නම්, ඇගේ මාළු නටනවා එහෙම ඒවා දැක්කම.

    • @madhushisewwandi623
      @madhushisewwandi623 8 днів тому +2

      @@ranjanikuruppu2586 මට නම් දැන් ලංකාවේ සේරම වැඩ තිත්ත වෙලා තියෙන්නෙ...
      බල්ලෙක්ට බුරන්න බෑ බල්ලො මරනවා
      වදුරො කරදරයි කියලා එහෙන් උන්ට වද දෙනවා
      අලි පන්නනවා
      (වගාවන් වලට හානි වෙනවා තමා උන්ගෙන්, හැබැයි ඒ මිනිස්සුන්ගෙම වැරදි නිසා.. විල්පත්තුව එළි කරනකල් කට පස්ස වහන් බලන් ඉදලා සත්තුන්ට ඉන්න කැලේ නැති වුණාම කන්න දෙයක් නැති වුණාම උන් කෑම හොයන් යනවා)
      උන්ව පන්නන්න නෙමෙයි,.. පුළුවන්නම් සත්තුන්ව ආරක්ෂා කරන්න වැඩ පිළිවෙළක් ගේන්න ඕන.. වන රක්ෂණය කරා නම් සත්තුන්ගෙන් මිනිස්සුන්ට මෙච්චර කරදරයක් නෑ.. මිනිස්සුම තමා සත්තුන්ටත් ඉන්න දෙන්නෙ නැත්තේ...
      එහෙන් රටේ නීතියක් කියල එකක් නෑ, අසාධාරණේ හැම තැනම.. මිනිහෙක්ට වචනයක් වැරදෙන්න බෑ කැති පොලු උස්සන් එනවා. මට නම් අප්පිරියයි..

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 8 днів тому +2

      @ අනිවාර්යයෙන්ම. අහිංසක සත්තු මරණ එවුන්ට සොබාදහම නඩු අහයි. විශ්වාස කරන්න දිඨ්ඨ ධම්ම වේදනීය කර්මය කියලා එකක් තියෙනවා. ඒවයින් කිසිම කෙනෙකුට ගැලවෙන්න බෑ.

    • @AiDassanayaka
      @AiDassanayaka 8 днів тому

      ​@@madhushisewwandi623ඒකනම් ඇත්ත පුදුම රටක් මේක😔

  • @ruwandhammika5337
    @ruwandhammika5337 9 днів тому +87

    මේ වගේ අගනා මිනිස්සු න් ටත් මෙහෙම කරනවා නම් අපිට මොනාද. වගකීමක් තියනවා නම් යුක්තිය බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️❤️❤️👍

    • @pragashcivic199499
      @pragashcivic199499 9 днів тому

      @@ruwandhammika5337 කවුද අගනා මනුස්සය

  • @madhukaprasad7277
    @madhukaprasad7277 9 днів тому +59

    අනික් ඔක්කොම වැරදී උනත්, දවස් 18 දරුවේක් ඉන්නකොට පොඩි මනුස්සකමක් තියෙන්ඩ ඔනේ

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 8 днів тому +2

    මාදවී සතුටින් ඉන්න ඕනෙ වෙලාව.හිතට ධෛර්‍ය් ගන්න.පරිස්සමින් ඉන්න.

  • @vipularohitha320
    @vipularohitha320 9 днів тому +197

    මේ කතාව ඇත්නමි 😢 පොලිසිය සමිපුර්ණ වැරදියි ? පොලිස්තිතුමනි අවදානය යේමුකරන්න ??????

    • @prasaino1
      @prasaino1 9 днів тому

      me de une meyalata witharak nowei pahu giya dawaswala idala me prashneta muna dunna godak aya innawa

  • @KasunWeerasinghe-p7n
    @KasunWeerasinghe-p7n 9 днів тому +99

    ජැක්සන් ඇන්තනී මහතා porak තමයි ජැක්සන් ඇන්තනී sr ta මුළු ලෝකයම ආදරෙයි

    • @IndraniVijesundara
      @IndraniVijesundara 8 днів тому

      Mulu ratama naha ....mm wechchade gana pahadili parikshanayak awassyaiy..api katawath vishesha kamaththak naha.eyala ga rakiyawa kalawa.kalakaruwo hamotama ratama adare naha.wechcha deta eyalata sadaranayak..dennaiy oni.

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 9 днів тому +196

    ආණ්ඩුව අපහසුවට පත් කරන්න පොලිසිය මෙ වගෙ වැඩ කරනවද දන්නෙ නැ .එ ගැන සොයා බලන්න .

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 9 днів тому +3

      Anduwa dinapu pahu wenida ..ape paththe depala hani patan gaththa niladarita wada karala pennanawa kiyala

    • @lahiruku
      @lahiruku 9 днів тому +5

      Ou Ou pala jvp karaya

    • @SadewOshada
      @SadewOshada 9 днів тому +2

      ​@@lahiruku පල පල වස්සා😂😂

    • @evopowerbomb3862
      @evopowerbomb3862 9 днів тому

      මටත් හිතෙනවා

    • @LalithaChandrani-b4b
      @LalithaChandrani-b4b 9 днів тому +2

      ඔයාලට තියෙන්නේ හයියෙන් හුළඟක් හැමුවත් ආණ්ඩුව අපහසුවට පත් කරන භීතිකාව තියෙන්නේ😂😂😂😂😂

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 8 днів тому +8

    පොලිසිය ඉතාමත් තුච්ච ලෙස, සැකපිට කියා මිනිසුන් කුදලගෙන ගොස් target Cover කරන එක වැඩි වෙලා තියෙනවා.. මේ නීතිය අනිවාර්යෙන් වෙනස් විය යුතුයි.. එක්කෝ පොලිසියට දැන උගත් බුද්ධිමත් මානුෂීය මිනිසුන් බඳවා ගතත යුතුයි. නැතිනම් පොලිස් නිලධාරීන් හට ලබා දී ඇති බලතල අඩු කළ යුතුයි

  • @wasanthaambagaspitiya6533
    @wasanthaambagaspitiya6533 9 днів тому +38

    😢මේ සිද්ධිය ඇත්ත නම් අනිවාර්යයෙන් ම නීතිය ක්‍රීයාත්මක විය යුතුමයි. අනිවාර්යෙන්ම යුක්තිය ඉටු වේවා!!!

  • @sugathsuriya
    @sugathsuriya 9 днів тому +89

    මොනවා උනත් පොලිසිය හරිම අමානුෂිකයි.... පොලිසිය නිවැරදි විය යුතුයි...

  • @tanujalanka4024
    @tanujalanka4024 8 днів тому +47

    අනිවාර්යයෙන්ම මේ වාගේ පොලිසියේ නිලදාරින්ට නීතිය ක්‍රියාත්මක කර යුතුයි

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 8 днів тому +10

    ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා

  • @PasinduMallikaarachchi
    @PasinduMallikaarachchi 9 днів тому +358

    ජැක්සන් ඇන්තනී පොරක් ද? ඔව් පොරක් තමයි.

    • @ChamikaFern
      @ChamikaFern 9 днів тому +6

      @@PasinduMallikaarachchi asylum visa try

    • @nisansalamaduwanthi6487
      @nisansalamaduwanthi6487 9 днів тому +16

      එකෙන්ම... ආයේ ඒ වගේ පොරක් හොයාගන්න ලැබේද දන්නෑ 😢

    • @ChamikaFern
      @ChamikaFern 9 днів тому +4

      @@PasinduMallikaarachchi uddika putha part 2

    • @rameezdasthakeer2666
      @rameezdasthakeer2666 9 днів тому

      හොර රජපක්ෂලාට පොරක් අපිට නොවැයි

    • @ShashikaSampath-l8u
      @ShashikaSampath-l8u 9 днів тому

      ​@@rameezdasthakeer2666thopita porak nemei thamai..😂😂😂

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 9 днів тому +10

    වහා නීතිය ක්‍රියාත්මක කරනු, මොකද කිරි දෙන මවක්, දරුවට දින 18 ක් කියන්නෙ මවගෙ උනුහුමේම ඉන්න ඕනි, කරුනාකර සාදරණය සිද්ද කරන්න.

  • @Ashi12390
    @Ashi12390 9 днів тому +30

    ඒ කාලකාන්නින්ට ස්වාභාදහම දඩුවම් දෙනවාමයි පවුල් පිටින් හැදිගැවිලා යන්නම,හරි නීතියක් නැත්නම්

  • @RedskullGaming_GG
    @RedskullGaming_GG 8 днів тому +5

    ඔබේ හොදම මිත්‍රයා ඔබේ ලගම හතුරාය පරිස්සම් වෙයන් නයින්ගෙන්

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 9 днів тому +132

    පොලිසිය. කීයන්නේ ඡරා යක්කු ඡනාදීපතී තුමනී බලන්න

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 9 днів тому +218

    පොලිසියට සුනඛ වැඩ කරන්න දෙන්නම එපා

  • @ChamindaChaminda-q3v
    @ChamindaChaminda-q3v 9 днів тому +25

    හරිම වැරදීයි

  • @Nelum461
    @Nelum461 8 днів тому +6

    පොලිසියෙ..උන්ට පිස්සුද

  • @shamithd9367
    @shamithd9367 9 днів тому +191

    ජැක්සන් ඇන්තනි පොරක්ද ? උත්තරය ඉතා සරලයි.. ඔව්.. පොරක්

  • @HerathMadagedera
    @HerathMadagedera 9 днів тому +39

    පොලීසියේ මෙම ක්‍රියාව තරයේ හෙලාදකිමු.

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 9 днів тому +132

    ආණ්ඩුව ට කැළලක් කරන්න කරපු වැඩක් වෙන්න පුලුවන්.පොලිස් කාරයෝ ටිකගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කළ යුතුමය .

  • @shayakk3383
    @shayakk3383 8 днів тому +43

    අපිටත් ඔය විදියටම අසාධාරනයක් වුනා හොමාගම පොලීසියේදි. අපි වගෙ සාමාන්‍ය ජනතාවට පොලිසි වලින් වන අසාධාරනකම් ගැන කියන්න ඕන කියලා අද හිතුනා. අලුත විවාහ වු අප දෙදෙනා පිටිපන පාරෙ ගෙවීමට ඉඩමක් ගෙන නිවස බාගෙට සාදා පපදිංචි වන මොහෙතෙ අපට මාස 8-9 පුංචි පුතෙක් හිටියා. ඔහු බිම දනගාගෙන යද්දි ඔහුගෙ දනහිස් කලුවෙලා තිබුනා. පස්සෙ දැනගත්තෙ යාබද ඉඩමගක ටයර් factory එකෙන් නිකුත්වන කාබන් නිසා අපනිවසට එම කාබන් සුලග මගින් පැමිනෙන බව. අයිතිකරුවන්ට දැනුම් දුන්නත් කිසිම විසදුමන් නැතිනිසා හෝමාගම පොලීසියට ග්‍රාමසේවකට සහ නොයකුත් අදාල ආයතන වලට දැනුම් දුන්නත් කිසිම විසදුමන් ලැබුනෙ නැත. කිහිප වතාවක් පොලිසියෙන් මාගෙ ස්වාමියා රස්තියාදු කර හැරියා. අන්තිම වතාවෙ එම පොලිසියම පොලිස් මහත්මයෙක් කියා තිබෙනවා වැඩක් නැහැ මහත්තයා ආවට tire factory එකෙ අයිතිකාරයා ලොකු සල්ලි කාරයෙක් එම පලාතෙ, සල්ලි අරක්කු දීලා පොලිසියෙ ලොකු මහත්වරු අල්ලන් ඉන්නෙ කියලා. රටට සේවය කරන නීති ගරුක මගෙ මහත්මයා තීරනය කරා රටෙන් පිට වීමට. අද අපි වෙනත් රටක තමන්ගෙම රටක මෙන් නිදහසෙ සතුටින් ජීවිතය ගත කරන්නෙමු. එදා අපේ දරුවන්ට නීතිගරුකව නිදහසේ ජීවත් වීමට නොහැකි පරිසරයක් නැති බව වැටහී ගියා. අද මේ සිද්ධ වී ඇත්තෙ එවැනි අසාධරනයක්. අද ඔවුන්ට මාධ්‍ය ඉස්සරහ හඩන්න වී ඇත්තෙ පොලිසි වල තියෙන මේ වංචා දුෂන සහ තව කෙනෙකුට ගෞරව කිරීමට නොදන්නා නුගත් නිලධාරින් නිසයි. මෙයින් අපකීර්තියට පත් වන්නෙ වත්මන් ආන්ඩුවයි.. සමහර විට ඔවුන්ගෙ අරමුන එය විය හැක. මෙයට සාධාරනයක් ඉටුවිය යුතුය. ඔවුන් මාගෙ කවුරුත් නොවුනත් අප සියල්ලෝම මනුෂ්‍ය කමින් බැදිසිටී.🙏🏻

    • @koshalaekanayake3884
      @koshalaekanayake3884 8 днів тому

      Oba e policeman ayagen eyalage identity eka prove karanna kiwwada

    • @shayakk3383
      @shayakk3383 6 днів тому

      @@koshalaekanayake3884 no. Why