Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මටත් තියනවා කරැම ලෙඩක්.අව්වෙ යන්න බෑ.හවසට හැදෙන්නෙ.ඔලුවෙ පැත්තක කැක්කුම එනවා ඇහැ ගැලවෙනවා වගේ.කෙන්ති යනවා ලයිටි එලිය බලන්න බැ.වමනෙ යන්න එනවා යන්නේ නැ සද්ද ඇහෙන්න බැ.කාටවත්ම හැදෙන්න එපා මේ කරැම ලෙඩ්
මේක මටත් තියනවා ලොකු ශබ්ද අහන්න බෑ එවගෙම පිරිසක් ඉස්සරහට යන්න බෑ කරකැවිල්ල වගෙ ඔලුව බරගතිය හරිම අමාරුයි ඔලුව පැලෙන්න වගෙ ඉවසන් ඉන්නවා
අම්මෝ හතුරෙක්ට වත් හැදෙන්න එපා මේ ලෙඩේ නම්..😕😪
Amme matath hedenawa aiyo ewasanna ba ane beheth k kiyanna ko pin sidu wei ❤
මිග්‍රේන් තියෙන අය ස්නායූ සම්බන්ධ VP ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න. පාලනය කරන්න පුලුවන්.මාස 3 ක බෙහෙත් කෝස් එකක් තියේ. එකෙන් පාලනයක් ඇතිවෙනවා.
මටත් මෙ ලෙඩෙ තියනවා මෙ පාර එලෙවල් මන්.ඔක්කොම මග නතර වෙලා කරුම ලෙඩක් දෙයියනේ 😢😢😢😢
Mata godak thibuna epama wenna ...mama nil katarolu mal thambl wthur biuwa den godak adui
මටත් තියෙන්වා , ඇස් දෙක නිලන් කාර වෙනවා , විනාඩි 10 විතර ගිහින් ඔලුවේ කැක්කුම හැදේනවා ඉඅවසන්නම බැ 💔
අපොයි ඒ ගැන කථා කරන්නත් බයයි මටත් තියෙනවා අනෙ මම ඔය කියන දෙවල් පාවිච්චි කරන්නෙ නැහැ ඒත් හැදෙනවා
මටත් 😫
Dont know if you guys gives a damn but if you are bored like me atm you can stream all of the latest movies on InstaFlixxer. Been watching with my gf for the last few weeks :)
@Konnor Westley Definitely, I've been using InstaFlixxer for months myself :D
@Konnor Westley Yea, I have been watching on InstaFlixxer for years myself :D
@Konnor Westley yea, I've been using InstaFlixxer for since december myself :)
Matath thiyenawa 😢
Matath meka thiyenne harima amarui marenne hithenawa
Ane math hdenwa hdunama harima Amari me lashna okkma math thiyenwa Hoda karaganna bhethk kiyanna
ඔව් ගොඩක් අමාරුයි මේකට ගන්න පුළුවන් ප්‍රතිකාර මොනව හරි කියන්න 🙏
Ane matat udeta nagitta gaman hedenwa oluwe kakkuma.loku light ekak wage as walta wadunot hedenwa.wamane yanna enwa maara amarui.etakota matat iruwarade da
Aneee e migraine hadunm mt inn ba.wane ynw.ek ahak ridenw.diwai ek athakui hiri watenw.marenna puluwan
නිට්ටාවට හොද කරන්න බැරිද...? මට මේක මානසික වදයක්
@@menakamadhushanka4648 පුලුවන් . අනිවාර්යයෙන් . කිසිදු මුදලක් අය නොකෙරේ ....
Ane ou matath.meka thiyanawa.mata lait eliyakata yanna ba.sadda ahenna ba hariyata duk widinawa
මට කැගැහෙන්ව
අනේ ඵ්ක හැදුනම මට ගොඩක් අමාරු වෙනවා
matath
මටත්
එක හැදෙනකොට ඈස් දෙක නිලන්කාර වෙනවද
Ow
karuma ledak
E nilankara gatiya godak dawas tiyanawdaa
Ammo matath thiyenawa
Hiri vetenwa vage venwad
Ana man oya mukuth karanna naha. Matath aka hadenawaa
සාපයක්😢
එතකොට නිකන් toilet යන්න ඕනේ ව්ගේ දැනෙනවාද
මටත් තියනවා කරැම ලෙඩක්.අව්වෙ යන්න බෑ.හවසට හැදෙන්නෙ.ඔලුවෙ පැත්තක කැක්කුම එනවා ඇහැ ගැලවෙනවා වගේ.කෙන්ති යනවා ලයිටි එලිය බලන්න බැ.වමනෙ යන්න එනවා යන්නේ නැ සද්ද ඇහෙන්න බැ.කාටවත්ම හැදෙන්න එපා මේ කරැම ලෙඩ්
මේක මටත් තියනවා ලොකු ශබ්ද අහන්න බෑ එවගෙම පිරිසක් ඉස්සරහට යන්න බෑ කරකැවිල්ල වගෙ ඔලුව බරගතිය හරිම අමාරුයි ඔලුව පැලෙන්න වගෙ ඉවසන් ඉන්නවා
අම්මෝ හතුරෙක්ට වත් හැදෙන්න එපා මේ ලෙඩේ නම්..😕😪
Amme matath hedenawa aiyo ewasanna ba ane beheth k kiyanna ko pin sidu wei ❤
මිග්‍රේන් තියෙන අය ස්නායූ සම්බන්ධ VP ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න. පාලනය කරන්න පුලුවන්.
මාස 3 ක බෙහෙත් කෝස් එකක් තියේ. එකෙන් පාලනයක් ඇතිවෙනවා.