Hi... You get the best in the industry to provide us the best solutions to the health issues that we face every day doctor... You are such a compassionate human being doctor and you never get yourself involved in the subjects that you don't know much and you always get some expert in that subject to talk about and educate us on it🙏🙏👏❤️ I really appreciate this unselfish trait of yours very much dear as well as other experts insights and valuable advises on these value added topics as well.. 🙏👍 Budusaranai.. Hugs.xoxoxo Gams❤️
@@ravikakusal man lankawe janapriya daksha neurologist doctor kenekgen beheth gaththa, dan aurudu 2ka idan bonawa, bona welawata hodai, ita passe aya hadenawa, ane mata bayai mage hodama kale leda adaka inna wei kiyala, mata hithenawa wakugadu walata hani wei kiyala, mata welakata beheth pethi 8-10k wage thiyenawa, udetai ratai thamai thiyenne, rata beheth pethi 12k wage pramanayak thibenawa, man dan maseka idan beheth bona eka nawaththuwa dan hodatama wadi, ane plz doctor mata igana ganna ekata loku badawak meka, mona karannada kiyala hitha ganna ba , man dan padam kanna ekath nawaththala thiyenne😥
Ane doctor mage malli kenekta manasika rogayak tiyenawa api hemathenama gihi beheth karanna beluwa aduwenawa wedi wenwa dan merenna oni gaga kiyawanw doctor eya mokada karanne doctor api ane harima asarana wela inne reply please
හොද වැඩසටහනක් ඔබතුමියට බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට
බොහොම ස්තූතියි මම මගේ ලෙඩේ හදුනගත්තෙත් doctor ගෙ කලින් program එකෙන් බොහොම පින්.
වෛද්‍යයතුමා සම්බන්ධ කර ගන්නෙ කොහොමද? මේ වැඩසටහන මිග්රේන් තියෙන අපිට පුදුම පිහිටක්.ඔබලාට බොහොම පින්
Waited for this video❤️
Thank you Dr Sujeewa and Dr Dinuja
🥰
අනේ ඔබතුමියට ගොඩක් පිං...දුක් විදිනව මිග්රේන් වලින්..
ගොඩාක් වැදගත් වැඩසටහනක්...👍
Thanks a lot for both of you..very important discussion..👌👍💐💐💐
ගොඩක් ස්තූතියි ඔබතුමියට
Valuable topic doctor may god bless doctor
Thank u doctor ..important program ❤
ගොඩක් ස්තූති ඩොක්ටර් මේ රෝගය දැනුවත් කිරීම ගැන. බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සහ ආයුර්වේද වෛද ක්‍රමයෙන් විශේෂයෙන් සුදු කඹර රෝගය ගැන සහ හමේ රෝග ගැන වෙන වෙනම දැනුවත් කරනවානම් ගොඩක් කැමතියි. විශේෂයෙන් ආයුර්වේද ක්‍රමයෙන් සුදු කබර රෝගය ගැන නිවසේදී කරන ප්‍රතිකර්ම ගැන කියනවානම්. ගොඩක් හොඳයි. ස්තුති.
Good job 💯 doctor God bless you ❤️🙏
වැදගත් විඩියෝ එකක් ....ජය වේවා ....🤙🤙🤙🤙🤙
Thank you very much Doctor.. I also having this migraine..
Hi... You get the best in the industry to provide us the best solutions to the health issues that we face every day doctor...
You are such a compassionate human being doctor and you never get yourself involved in the subjects that you don't know much and you always get some expert in that subject to talk about and educate us on it🙏🙏👏❤️
I really appreciate this unselfish trait of yours very much dear as well as other experts insights and valuable advises on these value added topics as well.. 🙏👍
Budusaranai..
Hugs.xoxoxo
Gams❤️
ඩොක්ටර් උණුවතුර සමග ඇල්වතුර කලවම් කරල බොන්න හොද නැතිද ? මෙහි අනිසි ප්‍රතිඵල තියෙනවද ? පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
බොහෝම ස්තුතියි ඩොක්ටර් මටත් නිතරම හිසරදය හැදෙනවා
Thank you docter...... godak wedagath deyak gena thamai adath katha karanne....
ගොඩක් ස්තුති
වෛද්‍ය තුමියනි. මම සුදු කඹර රෝගය සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකර්ම කරන කෙනෙක් මෙම රෝග පිළිබඳව බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් මේ පිලිබඳ කතා කරනවානම් ගොඩක් කැමතියි ස්තුති .
ගොඩක් ස්තුතියි මට ත් මේ ලෙඩෙම තියනවා
මටත් අවු.25 විතර තියනවා බෙහෙත් කලා එකක්වත් හරි ගියෙ නැ ඔපරෙසන් 3 කල දැන් හැදෙනකොට ...(සොලැන්) බෙහෙත ගන්නවා
Ane kiyan thenkata wadinma doctor plz mn puduma duka vidinne. Merenna hithela tiyanne
Godak sthuthi Dr. Matai mage puthatai dennatama migraine thiyenawa. Puthata udeta scl yanna harima badawak
Mata kiyanavada oluve koi pathakada migraine හැදෙන්නේ කියලා doctor
Thanks for youre advice.👍👍👍👍
ඩොක්ටර් , මට වයස අවුරුදු 18ඉ. මට මිග්රේන් තියනවා, පාඩම් වැඩක් කර ගන්න බෑ, ඔලුව පුපුරන්න වගේ, ඔබ තුමියට ගොඩක් පින්. මේ ගැන තවත් පුලුවන්නම් විස්තර කරන්න.
oya ikmanatama neurologist doctor kenek hambawena . Ethakota oyata karanna oni test beheth dei. Oya ledeta thiyana ekama visaduma oya bona beheth kalayak ganeema. Ekiyanne oyata migraine hadena waraganana adu kireema. Ekiyanne oya digatama beheth gannakota ada migraine 2,3 wathawak hadunanam heta hadena waragana aduwenawa.oyadigatama beheth gannakota hadena wara gana adu wenawa.nidimaranna epa,welawata kamaganna beheth tika hariyata ganna.ethakota oka adu wei
@@ravikakusal man lankawe janapriya daksha neurologist doctor kenekgen beheth gaththa, dan aurudu 2ka idan bonawa, bona welawata hodai, ita passe aya hadenawa, ane mata bayai mage hodama kale leda adaka inna wei kiyala, mata hithenawa wakugadu walata hani wei kiyala, mata welakata beheth pethi 8-10k wage thiyenawa, udetai ratai thamai thiyenne, rata beheth pethi 12k wage pramanayak thibenawa, man dan maseka idan beheth bona eka nawaththuwa dan hodatama wadi, ane plz doctor mata igana ganna ekata loku badawak meka, mona karannada kiyala hitha ganna ba , man dan padam kanna ekath nawaththala thiyenne😥
Ow mata therenawa matath migraine thiyenawa. Math beheth bonawa aurudu 5,6thisse. Mama beheth ganne. Kandy Wala prof.nimal senanayakagen mama bonne beheth pethi dekai. Eka beewahama godak hodai.
Dr.nama mokakda
Oyata puluwan nam prof.nimal senanayaka Chanel karanna suwa sewana kandy
අනේ doctor පැපොල රෝගය ගැන video එකක් කරන්නකෝ
Thank you doctor
Me dokta koheda inne komada beth Ganna yanne
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඕනම ආයුර්වේද මධ්යයස්ථානයකින් මිග්රේන් වලට ප්‍රතිකාර ගන්න පුලුවන්ද?
Ane match hdenwa oluwe eka patheti eka pathk Adu unama daws 2..3n anith.pathat enwa bheth kohma gathath aduwenne na docter
Dr..dan aurudu 07k vithrma hamadama hisaradaya thiyenwa..godak than walin beheth krath kawadwth aduwenne nanee mis...mokkda krannaa one
@@keshanirathnayake5545 mokkda thel aeka
@@keshanirathnayake5545 ඒ තෙල් එකේ නම කියන්නකො
@@keshanirathnayake5545 e thel eke nama kiyannko math me leden godak duk widinawa
@@keshanirathnayake5545 kohenda thel eka ganna puluwan
රොක්ටර් බෙහෙත් ගැනිමට අවශ්‍යයි ,ඉවසන්න ආමාරු හිසරදය , මේ විදිහට ම රෝග ලක්ෂණ, ප්රිථිකාර ලබා ගැනිමට විස්තර ලබා දිමට හැකිද.
ඇත්තටම මැඩම් මම ඉන් නෙ කුවේට් මාසේ ට 2ක් හැදෙනවා කෙනෙක් කාතාකරනවා ටවත් කේන්තියක් එනවා වමනෙ යනවා එතකොට ට්කක් අඩුයි මට ඉක්මනින් සුවපත් වන්න ඔන ඔබ තුම්යට පින්සිද්ද වේනවා
අදමයි නම ඇහුවේ.🌝👍🏻
මම Flunarine 5mg මාස 3ක් දිගටම බිව්වා.දැන් අඩුයි .
meka hadunama balance eka nathi wim, karakawil gathi enawada?
ඉරුවාරදය (Migraine)👋
Dawas 3tak kalin hedila merenna hedila goda awe.. E tharam wedanaway.. Me wedanawen duk widina hema kenektama ekmanin sanneepa wenna one.. Bs!!
Ane mata doctor ta කතා කරන්න පුලුවන් ද ?
Mata migraine tibila dn eka wadi wela nahaya block wela usma ganna baruwa aurudu 4k hitiya. English beheth hariyanne a. Sinhala beheth kala dn hodai mata. Habai sinhala beheth hariyata eka digatama masa 2k karanna one. E wedanawath widaganna one. Mokda lede wadi karala sema ehema yanna dila hoda wenne.
kohenda beheth kale oy😊
Wedak ne Hoda uttarayak ne meyage ?
Good luck doctar
Awrudu 2,3 kalayakata wada migraine walata beheth gannawanam eka shareerayata hoda nadda
Measanipaya nisa mage as penimat durwali
අනේ ඩොක්ටර් මට උදව් කරන්න ....මේක හැදුනාම ඇස් පේන්නේ නැතුව යනවා ...මට ගොඩක් අමාරුයි .....
Ane pin doctor mata me danuth thiyanawa 😖
අනෙ ගොඩක් ස්තුතියි
Doctor migraine hoda unama pissu watenawa kiyana kathawa aththada ?
docter kenek ennawada ayureda kenek bala ganna me sambndawa
මෙම වයිද්යතුමාව සම්බනද කරගන්න පුලුවන් ක්‍රමයක් තිබෙනව නම් කියන්න පුලුවන්ද ඩොක්ටර්.🙏
ඩොක්ටර් අනේ අර හම සම්බන්ධයෙන් හිටපු ඩොක්ටර්ව ගෙනල්ල ඔය ඇඟේ සමහර තැන් ඇස් වටේ,බෙල්ලවටේ ,කිහිලි යට,නලල එහෙම කලුවෙන ලෙඩක් තියෙනෝ acnthosis nigricans කියල ඒ ගැන video එකක් ගේන්නකො please please මොකද මගෙ එහෙම කලුයි ඇස්වටේ ,බෙල්ලවටේ ඒ හින්දා මං ඉන්නෙ මානසික අවුලෙන් ඇස්වටේ කලු හින්දා හරිම අවුල් අනේ ඒ හින්දා ඒ ගැන ඒ ඩොක්ටර් එක්ක video එකක් ගේන්නකො ලොකු උදව්වක් ඒක මගෙ personality එකට ලොකු බාදාවක් වෙලා මේ වෙනකොට
පුලුවන් නම් ආයුර්වේද පිලියමකුත් ගේන්නකො ඒකට
Doctor kalin karapu video eke link dhannako. Please
අනේ මේ වෛද්‍යතුමා කොහෙද අනේ මෙතුමව සම්බන්ධ කර ගන්න විදිහක් කියන්නකෝ😭🙏
ඩොක්ටර් ඩෙන්ගු උන ගැනත් වීඩීයෝ එකක් කරන්නකො ඉක්මනටම
ඩොක්ටර් කීව හිසරදය අද මටත් හැදුනා දෙවියනේ අද දවසටම හොද වුනේම නෑ තාමත් ඒ විදිහමයි 🌷🙏🤔🤔🤔
පොන් නම්බරයක් නැද්ද ඩොකටර් හමු වී කතා කර ගන්න
ඩොක්ටර් ඔබතුමියගෙ number එකක් දෙන්න කොහොමද හම්බවෙන්න පුළුවන්
Well done dr
මටත් මිග් රේන් කියන රෝගය තිබුණා.
සිංහල වෙදකම කරලා සනීප.උනා.
Kohenda kale mata details denna puluwanda?
Details denna please
Oya kohenda wedakam kale kiyanna plz
Ane kohenda wedakam kalaee kynnako...marenna hithenwa me wedanawata...ane wisthara kynnko😥🙏🙏
Kohenda beheth kale
මටත් හැදෙනවා දවස් 3 විතර තියේනවා වෙලාවකට මැරෙන්න හිතේනවා
Thank you doctor ❤️.mamath pidanaye ine .migraine nisa😥
Thankyou doctor me lede nisa sahena prashan epa wela thibbe
Doctor migraine walata kondeth yanawada
Matath hadenawa iwasala inna baha
Me docter hamba wenny kohomada
Doctor මගෙ වයස 41 මගෙ මුනේ නහය දෙපැත්තේ රතු පාට වෙලා ලප කැළලක් වගේ . එම නිසා මට ලොකු අපහසු තාවයක් දැනෙනවා නොයෙකුත් creem වර්ග පාවිච්චි කලත් එය සුව වන්නේ නැහැ. මට කියන්න doctor මම මේ සදහා කලයුතු ප්‍රතිකාර මොනවාද
Doctor mage duwak innawa nitharama oluwe kakkuma.meka miggrenda kiyala danaganne kohomada.doctorwa munagahenna 4n no 1k denna puluwannam.
Ane doctor mage malli kenekta manasika rogayak tiyenawa api hemathenama gihi beheth karanna beluwa aduwenawa wedi wenwa dan merenna oni gaga kiyawanw doctor eya mokada karanne doctor api ane harima asarana wela inne reply please
අනෙ මට පොඩි පශ්නයක් තියනවා ඩොක්ට මගෙ වයස 16 බර 92 ලගදි ඉදලා මගෙ වම් දනහිස රෙදෙන්වා ඉන්න බැ මෙ ඇගෙ බර නිසාද දන්නැ නෙද මට දැනගන්න පුලුව්න්ද එ ගැන නැත්තම් වෙන ලෙඩක්ද
උස අනුව බර හරිද?
Matah thiyanawa doctor
ඩොක්ටර් මට කතා කරන්න පුලුවන්ද
❤
Ane doctor oya kiyana hama dema nisa thamai oluwa kakkuma anne marenna hithenawa a wedanawata😢
Mis 4n namba ekak ewanna
ඹබ තුමියට පුලුවන්නම් වකුගඩු ගල් පිට කර ගැනීමට ගන්නා සිංහල බෙහෙත් වර්ග ගැන සදහනක් කරන්න. මම බටහිර රටක ඉන්නේ මෙහේ පොඩි ගලක් දෙකක් තියන අයව ගනන් ගන් නැහැ වේදනා නාසක බෙහෙත් විතරයි දෙන්නේ.වැඩි වසයෙන් තිබුනොත් තමා සැත් කමකට බාඡනය කරන්නේ .
අක්කාපාන කොළ තම්ඹල බොන්න, කොළ දෙක තුනක් කන්න දවස ගානේ
අවරුදු හතලිහෙන් පස්සේ මෙම රොගය හොද වෙනවා
🌝👍🏻👍🏻
🙏🙏🙏
Nombar aka denna puluwanda .. ane godak pin
Ane doctor mt 2009 indan wage migran thiyenne. Ane mn beneath gatththa doctor kenekgen.awasane mt e beheth bbila innaberi una. Bade dewwilla.niinda ysnwa. Eth aduwak neee.pancha karmath kala. Ahurwedeekinn.mawa 2k wage natthara weela.ethh adatath suwayak neee.iganima. pawa mt karagaanna beri una. Adatath wedana vidinawa. Pillithhurak denna.
බෙහෙතක් නම් කිව්වෙ නැහැ
හීනාවෙනකොට ඔලුව පිටිපස්ස පැත්ත රිදෙන්නේ ඇයී හිනාවෙනකොට ඔලුව පිටිපස්ස පැත්තේ නහර පිම්බෙනවා ඔලුව රිදෙනවා ඒ ඇයිද
Me doctor ge nomber eka denna puluwanda
කෙටියෙක් කියනුමැන
Misge nambar thiyenawada
ඩොක්ටර් මට නිතර ම්ග්ගේන් හැදේනවා වෙලාවක් නැ සමහර වෙලාවට රැටත් හැදේනවා මට ජිවිතේ පවා එපාවේලා තියෙන්නෙ
මම දැන්ට බෙහෙත් ගන්නවා ටිකක් වෙදනාව අඩුයි නමුත් නිතරම හැදේනවා අස් නලිඉයනවා .පෙන්නේ නැ ඇස් රින්න බැ
ඒ වෙලාවට ඩික්ලොෆෙනක් පොටෑසියම් 50mg ටැබ්ලට් එකක් ගන්න. වේදනාව නැති වෙනවා.
ඔබ කියන තහංචි පිලිපදිනවනම් ලෙඩේ හැදෙන්නේ නැහැ නේ.
අනේ මට මේ ඩොක්ටර් ගෙ නම්බර් එක දාන්න...
👩⚕👨⚕❤❤👍👍
❤