Ahan Inna Ahagena Inna - Mekala Gamage (Official HD Video) From www.HelaNada.com

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @uSanjeewa
    @uSanjeewa 2 роки тому +1096

    මේක මං ආපුම කාලේ අහලා ගොඩක් දුක් වුනා. මට ඇඩිලත් තියෙන්වා මේ සිංදුවට. මටත් ඉන්නවා විශේෂ අවශ්‍යතා ඇති අවුරුදු 4.5ක දරුවෙක්. අවුරුදු 9යටක කලින් මේ සිංදුව අහපු මට මේ වගේ මැනිකක් හම්බුවෙයි කියලා හිතුවේ නැහැ 😍මං එයාව සතුටින් බර ගත්තා. මගේ පන තියෙනකන් එයාව රැකබලා ගන්නවා කොහොම හරි 😘😘

    • @yanineningaman7099
      @yanineningaman7099 Рік тому +33

      Respect 👍🙏

    • @madhushanhiru485
      @madhushanhiru485 Рік тому +51

      අමාවකේ දුක දුරලන දහසක් තරැකැට නුබටයි....Not disabled ....They are different able.Respect humanity ...මනුස්සකම මැරිලා නෑ

    • @aselasanjeewa9454
      @aselasanjeewa9454 Рік тому +30

      හොද අවංක කෙනේක් බුදු සරණයි ඔයාට

    • @kanishkagimhana
      @kanishkagimhana Рік тому +55

      මතක තියාගන්න ඔයාගෙ ලමයා මුලු ලෝකයක් වෙනස් කරනව 🙂❤️

    • @asla9589
      @asla9589 Рік тому +7

  • @shaninimhara3648
    @shaninimhara3648 5 місяців тому +295

    2024 මැයි 26 අද ඉදන් අවුරුදු 12ක් ආපස්සට ගියා වගේ අමූතූ දුකක් දැනුණා. තව මං වගේ කවුරුහරි 2024 මෙතන ඉන්නවද? 😢😪

  • @harshilakeshani2396
    @harshilakeshani2396 10 місяців тому +545

    2024 දිත් අහන මං ...❤

  • @nalikaapsara4311
    @nalikaapsara4311 Рік тому +289

    කිසිම කෙනෙක් ආබාධිත නොවේවා සහ ආබාධිත තත්ත්වයක ඉන්න සියලුම දෙනා ඉක්මනින් නිදුක් නීරෝගී වේවා ❤❤❤

  • @naas7156
    @naas7156 8 місяців тому +168

    මන් පොඩි කාලෙ ඇහුවට පස්සෙ මට අමතක වෙලා තිබ්බෙ මෙ සිංදු ව දැන් අවෘදු ගානකට පස්සෙ ආයෙ අහනව (2024)❤

    • @teledramatoday
      @teledramatoday 5 місяців тому +1

      මාත්

    • @s.nilukshan
      @s.nilukshan 4 місяці тому

      Matath ,kohen mathak unada danne naha padan karana gman iddi mathk une. 😊😢

    • @Pagngnawansa-d6p
      @Pagngnawansa-d6p 2 місяці тому +1

      මේ සිංදුව මට අවුරුදු පහේදි මුලින්ම අහන්න හම්බ වෙන්නෙ මේක අපේ ගෙදර ලැන් පෝන් එකේ Rigin tone එකට දාල තිබ්බෙ.call එකක් එන හැම වතාවකම මේක ඇහෙනව.ඒක නිසා මම මේ සිංදුවට මාරම සංවේදී තාවයක් දැක්වුව දැන් වයස 17 තාමත් ඒ හැගීම ඒ විදිහටම දැනෙනව කිසි වෙනසක් නෑ මගේ අවුරුදු පහේ කාලය මට මතක් වෙනව 🥺🥺🥺😔

  • @sandee5139
    @sandee5139 Рік тому +414

    2023 තාමත් අහනවා . හිතට වැදුන මාරම ලස්සන සෝන්ග් එකක්

    • @DLwickzz
      @DLwickzz Рік тому +1

      Song සිංහලෙන් ලියද්දි සෝන්..
      ග් යන්න ලියන්න එපා එ

    • @kanishkagimhana
      @kanishkagimhana Рік тому +1

      Meyata mokada une 🙂

    • @kanishkagimhana
      @kanishkagimhana Рік тому

      @@sandee5139 oyata neme ane meka kiyapu kenata 😶💔

    • @sandee5139
      @sandee5139 Рік тому

      @@kanishkagimhana sory soryyy 😢

    • @kanishkagimhana
      @kanishkagimhana Рік тому +1

      @@sandee5139 koheda dannane oya oya inne apuruwata 🙂

  • @ishensenura187
    @ishensenura187 3 роки тому +353

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .අහන කීවෙනි පාරද දන්නෑ (2021 jan❤️)

  • @anuradhikumarasiri5351
    @anuradhikumarasiri5351 3 роки тому +257

    මේකත් හරිනම් ජාත්‍යන්තරයට යන්න ඔන සිංදුවක්..!❤️

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 5 років тому +315

    තවමත් මේ සින්දුව හොය හොයා අහනවා...

  • @nadunsankalpa8672
    @nadunsankalpa8672 10 місяців тому +64

    2024 අදත් අහනවා.. ඒ තරම් හිතට වැදුන සිංදුවක්..♥️🥰

  • @cricketloverssl
    @cricketloverssl Рік тому +87

    2016 දී මාගේ පෙම්වතිය සසුන් ගත වෙනවා.. ඇය ඒ බව කියන්න කලින් මට මේ සිංදුව අහන්න දෙනවා.. හැමදාම අහන්න කියනවා.. ඒ ඇහුවට මට කවදාවත් තේරුනේ නැති අර්ථයක් එයා කියා දෙනවා.. එයාට මේ ලෞකික ජීවිතයෙන් යන්න අවසර ඉල්ලුව වෙලාවේ මේ ගීතය මට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් උනා. දැන් අවුරුදු හතක්.. මං එයා ගැන හෙව්වේ නෑ.. එයාලගේ ගෙදර අයගෙන් ඇහුවෙත් නෑ.. කිසිම විස්තරයක් දන්නේ නෑ..
    ඒත් එයාව මතක් උන හැම වෙලාවකම් ඇවිත් මේ සිංදුව අහලා කදුලු පිහදාගන්නවා...
    සිංහල භාශාවෙන් නිර්මාණය උන අගනා නිර්මාණයක්..
    (ඇස් නොපෙනෙන ලමයෙක් කියන සිංදුවක් ලෙස මේක දිහා බලන්න එපා.. හරිම තේරුම එතකොට මගහැරෙනවා)

  • @mnkassier
    @mnkassier 13 років тому +275

    හරිම සවේදි ගීතයක්. විකාර ගීත අහන්න සිද්ධ වෙන මේ කාලෙ හිතට දැනෙන ලස්සන ගීත තාමත් අහන්න ලැබෙන එක ගැන හදවතින්ම සන්තෝස වෙනවා.මේඛලා, ඔබ අන්ධ උනත් ජාතියට මැණිකක්.මගේ සුභ පැතුම්.

  • @madugirl_1525
    @madugirl_1525 3 роки тому +352

    2021 කියල වෙනසක් නැ අදටත් අහනව එ තරමට හිතට වැදුනු එකම සින්දු 🎶

  • @vinodyamihiran5146
    @vinodyamihiran5146 3 роки тому +77

    මේවටයි බන් views එන්න ඕනෙ සින්දු ...හිරිගඩු පිපෙන වොයිස් එකක්...ජරා හෙලුවට ලැබෙන views මේ සින්දු වලට ලැබුනානම් මේ රට ගොඩක් ලස්සන වෙයි..ආදරෙයි❤️❤️❤️❤️❤️❤️

  • @NiroshMaithree
    @NiroshMaithree 13 років тому +99

    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා...
    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සට සීතල ඇවිදින්
    හිතට එබෙනවා...
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවඳ බෙදනවා...
    ඒ සුවඳින් මගේ හුස්ම
    රටා මවනවා...
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා...
    සිලි සිලියේ හමන සුළග
    කොදුරන්නෙ අපටමයි...
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහ මෙරයි...
    අමාවකේ දුක දුරලන
    දහසක් තරුකැට නුඹටයි...
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා..

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 роки тому +169

    2020 කියලා වෙනසක් නෑ තාම අහනවා බලනවා 😒

    • @evilkings7449
      @evilkings7449 4 роки тому +4

      ua-cam.com/video/AAhSfckJSU4/v-deo.html
      Meka aham

    • @dilkehettiarachchi4092
      @dilkehettiarachchi4092 3 роки тому +13

      අපි 2021 ත් අහනවා

    • @sohandananjaya7053
      @sohandananjaya7053 3 роки тому +4

      21 kiyala wenasakuth ne

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 3 роки тому +3

      අපි 2021කියලා වෙනසක් නෑ තාම අහන්නවා

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 3 роки тому +4

      @@ushaniweerasingha2026 අපිත් දැන් තියෙන හඩා වැලපෙන සින්දු වලට වඩා මේව කොච්චර ලස්සනද 💕

  • @vishwacooray993
    @vishwacooray993 8 місяців тому +28

    දැන් සින්දු හදන ගොඩක් ගායකයොන්ට මේවා හොද උදාහරණ.තව අවුරුදු 10ක් ගියත් මේවා Hit තමයි ❤️❤️

  • @mdgpublishing
    @mdgpublishing 13 років тому +178

    අපේ හිතට හරියටම කවුරුහරි කතා කරනකොට අපට කතා කරගන්න බැරිවෙනවා. ඇස්වලට කදුළු පිරෙනවා. හදවතම දියවෙලා යනවා. කියන්න තියෙන දේවල් ගොන්නක් හිතේ පිරුණත් කිසිම දෙයක් කියා ගන්න බැරි වෙනවා. මේ දුක්බර. සංවේදී හඩ ඇහෙනකොට, මේ දසුන් පෙළ ඇස් අතරින් ගළාගෙන යනකොට දැනෙන්නෙත් ඒ වාගේම හැගීමක්. ඔබත් අසන්න. ඔබටත් මට වාගේම ඒ දේ දැනේවි. හදවතක් තියෙනවා කියලා දැනේවි. මිනිසුන්ට තවත් ආදරේ කරන්න පුළුවන් වේවි.

  • @heshankavinda7789
    @heshankavinda7789 3 роки тому +150

    2021 දිත් අහනො😁❤️🔥

  • @menulbimsara4527
    @menulbimsara4527 10 днів тому +4

    2024 ඉවර වෙන්නත් එනවා. ඒත් තාම අහනවා මන්...♥️ A sad but beautiful song.. ♥️

  • @MSCUTTING-m5p
    @MSCUTTING-m5p 3 роки тому +45

    දැන් කාලේ තියෙන පකේ සිංදු වගේද මේ සිංදුව ❤️❤️❤️❤️❤️🌟

  • @nimeshikasandamali1094
    @nimeshikasandamali1094 6 місяців тому +12

    මම 6 වසරේදි ඇහුවේ මේක ඉස්සෙලාම. දැන් මට අවුරුදු 23ක් වෙනවා. ඒත් තාම අහනවා. ඉස්සර chat show එකෙන් කිසිම තේරුමක් නැතුව ලස්සන නිසා අහපු සින්දු. අද තේරුමක් දැනගෙන ආසවෙන් හොය හොය අහනවා 😢❤

  • @cm..music..6940
    @cm..music..6940 3 роки тому +120

    මේ සිංදුවේ තේරුම හිතට දැනෙන අය like karanna....😓😓😓😓😓😓

  • @ප්රොෆෙසර්
    @ප්රොෆෙසර් 8 місяців тому +54

    අනෙ මගෙ ලොකු අම්මා 😭😭 ලබන ආත්මෙ කිසිම ආබදයක් තියෙන්න එපා මාව හදපු පිනටම

    • @Gost-z2v
      @Gost-z2v 7 місяців тому +1

      එයාට මොකද උනේ දැන් කොහෙද ඉන්නේ

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 5 місяців тому +1

      එහෙම වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා.

    • @moon.1111.
      @moon.1111. 3 місяці тому +1

      ❤ දළදා සමිදු පිහිටයි

  • @SasuniPerera
    @SasuniPerera 8 місяців тому +6

    චූටි කාඑ ඉදන් අහන තාමත් අහන ආසම සින්දුවල්, දැන් අවු. 8ක් තිස්සෙ අහනවා

  • @Kavidu_production
    @Kavidu_production 4 місяці тому +11

    රිය අනතුරකින් කිහිලි කරුව ආධාරයෙන් ඇවිද ගියේ පය බිම තියන්නෙ කවද්ද කියලා පැයෙන් පැය බැලුව එත් සුලු කාලයක් යද්දි පුරුදු පරිදි මම පොලවට පය තියලා යන්න ගත්තා ජිවිත කාලය පුරාවටම ආබාධිත වෙච්චි කට්ටිය පවු .❤

  • @snsweerarathna4245
    @snsweerarathna4245 3 роки тому +57

    හද පතුලේ කාකරා යන ඒ වේදනාවෙන් කියන සින්දුව දෑස් වල කදුළු උනන තරමට අපේ හදවත තුළ ඇතිවන සිතුවිලි ඒ මොහොත තුළ භාවනාවක් කරනවා මෙන් සන්සුන් වන ගීතයක්....❤️

  • @tolamilakmal9563
    @tolamilakmal9563 2 роки тому +31

    2021.11.27.
    10.36 p.m
    නිදා ගන්න හදනකොට මේ සිංදුව මතක් වෙලා අහන්නම හිතුනා . අපිට මොන අඩු පාඩුද , අපිට මොන දුකද කියලා හිතෙනවා මේක අහද්දි...මට නෑ කියලා හිතෙන හැම වෙලේම හිත හදාගන්න පුලුවනු විදියේ සිංදුවක් ❤️‍🔥

  • @dulranapana3977
    @dulranapana3977 3 роки тому +43

    මෙන්න සිංදු දැන් තියෙන්නෙ සිංදු නෙවෙ ගෑනුන්ට වදින ගාථා මෙ සිංදුව එනකොට මන් 7වසරෙ දැනට අවුරුදු 10ක් පරන වෙලත් තාමත් අහනවා අද කාලෙ සිංදු ඇහෙනකොට ලංකාවේ ඉන්න එකත් එපා වෙනවා

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 5 місяців тому +19

    2024 දීත් අහනවෝ😊 ඒ තරම් හිතට වැදුනු ⁣සින්දුවක්😢

  • @gangsters3084
    @gangsters3084 9 місяців тому +9

    ගොඩක් මිනිස්සුන්ට කියාගන්න බැරිඋන දෙයක් මේ සිම්දුවෙන් කියවෙනවා....
    respect ❤️

  • @ashifakmal8345
    @ashifakmal8345 Рік тому +13

    පොඩ්ඩක් හිතල බලන්න මේ ගීතය ගායනා කරන ඇයටවත් මේ රූප රචනාව දකින්න වාසනාවක් නෑ 😭හරිම වේදනයි😭💔

  • @sandeepsithsara7255
    @sandeepsithsara7255 3 роки тому +37

    අදටත් හොය හොය අහනවා ❤

  • @SidnemS
    @SidnemS 5 років тому +63

    හරිම ලස්සන මිහිරි ගායනයක් 👌👌👌🙏🙏💐💐💐💐

  • @shiferdo629
    @shiferdo629 2 місяці тому +4

    මා වසර 14කට අධික කාලයක් විදේශ ගතව ජිවත් වෙන කෙනෙක්. ඇත්තටම අද 2024 අගෝස්තු මස 27 වෙනිදා තමා මට මේ සින්දුව අහන්න ලැබෙන්නේ. විදේශ රටක ජිවත් වෙන මා දැක්කා විශේෂ අවශ්‍යතා ඇති අය සදහා දක්වන සැලකිල්ල. නමුත් අප රටේ මෙවැනි සම්පත් රට වටිනා බව දකින්නේ සුළු පිරිසකි. මෙය ගයනා කරන කෙනා කොහෙද ඉන්නේ දන්නා කෙනෙක් ඉන්නවද? මේ සින්දුව කොපමණ ඇසුවත් ඇති වන්නේ නැත. මේ කලේ බිහිවෙන කුණුහරප සින්දු සහ එම සින්දු වලට ආදරය කරන අපේ කලේ අපේ තරුණ පිරිසට මෙම ගීතය භාවනාවකි.

  • @gihanchamika6632
    @gihanchamika6632 3 роки тому +26

    සුවිශේෂී ගීතයක් අපේ සංගීත ලෝකයේ ...හැබැයි ඇගයුම නම් මදි ඉරිසියා හිතෙන්න ඇති ...අනිත් එක වෙන කෙනෙක්ට කියන්න බැරි ගීතයක් ඒකත් සුවිශේෂී බවක්

  • @akarshanasamekshani
    @akarshanasamekshani Рік тому +27

    2023 දිත් අහනවා මාර ලස්සනයි සිංදුව හිතට වැදෙන සිංදු

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 3 роки тому +27

    ආත්ම ගානක් ගතවෙනකන් හිතින් මියැකෙන් නැති ගායනයක් වේවි….!

  • @ishanharshana6765
    @ishanharshana6765 Рік тому +24

    2022/12/13 තාමත් හැගීම් ඒ විදිහමයි😢 ඒ තරමට දැනෙනවා❤️ ඒ තරම් ලස්සනයි, මේ තරම් මානසික සුවයක් ලැබෙන සින්දුවක් මේ වෙනකල් අහලා නෑ.💚🧡 මේවා ජාත්‍යන්තරයට යන්න ඕන ඒවා🥺 🧡❤️අවන්කවම නිහතමානීව❤️

  • @ishankaekanayaka3566
    @ishankaekanayaka3566 2 роки тому +6

    අවුරුදු 10ක් වෙනව සින්දුවට 351k . අපේ රසවින්දනය කොතනද.........?????????? අහන් ඉන්න , අහගෙන ඉන්න.... 🤔🤔🤔🤔

  • @praveenkaveehka8499
    @praveenkaveehka8499 Рік тому +21

    ලස්සන සින්දුවක් අවුරුදු ගනකකට පස්සෙ අහන්නෙ 💔හිතට වැදුනු සින්දුවක් 💭

  • @upuludekumara5331
    @upuludekumara5331 3 роки тому +8

    ඔබේ දෙනෙත් නොපෙනුනත්.... නොපෙනෙන ඔබේ හදවතේ ඇති අවංක බව සංවේදී බව.... ඔබ ඔබේ ගීතයෙන් අපට පැහැදිලි කළා. මේ ලොවේ ඇති සියළු දේවල් පැහැදිලිව දකින්නට ඔබට හැකිවේවා. පද රචනය.... සංගීතය.... ගායනය.... අපේ අන්ධ ඇස් පැහැදිලි කළා. පින් හැමෝටම. තෙරුවන් සරණයි ඔබ හැමෝටම

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 3 роки тому +15

    මේ ගීතය පුදුමාකාර හැගීමක් හිතට ඇතිකරනවා, තාමත් මේ වැනි ගීත නිර්මාණය විම අප ලද වාසනාවකි ....කුවේට් දේශයේ සිට .

  • @chamanichathurya2397
    @chamanichathurya2397 3 роки тому +34

    ගොඩක් සන්වේදි සින්දුවක් .... හරිම ආසවෙන් අහන්නෙ .... හිතට ගොඩක් දෙනුනා .2020 ත් තාම හොය හොය අහනවා... බුදු සරනය්

  • @viharasanjana1937
    @viharasanjana1937 3 роки тому +13

    මේ සින්දුව අහද්දි ඇඩෙන්නේ මට විතරද? 😢😪

    • @kanishkagimhana
      @kanishkagimhana Рік тому

      හරි අමුතු සින්දුවක් මෙයා දැන් කෝ? 🙄

  • @Kavidu-avishaka-T4T
    @Kavidu-avishaka-T4T 22 дні тому +3

    2011 රිලිස් කරල තියෙන්නෙ 2024 අය අහනව ඇයි මෙක මෙජ්ජර හිතට වදින්නෙ සමන්නියෙන් මන් අහන්නෙ රැප් එත් මෙක මගෙ fv song එක වෙල best song 💔🚶‍♂️"

  • @kandyansri
    @kandyansri 13 років тому +27

    මේ වගේ ලස්සන,සංවේදී සිංදුවක් රස විඳින්න දන්නේ නැති මන්ද මානසික කාරයෝ දෙන්නෙකුත් ඉන්නවා දකින්න ලැබුන එක හරිම කනගාටුදායක තත්වයක්.

    • @malshin.fernando6700
      @malshin.fernando6700 4 роки тому +2

      51k me venakota

    • @sanjiwasanjiwa3488
      @sanjiwasanjiwa3488 Рік тому

      විශේෂ .අවශ්‍යතා ........................................................සියලු.දේනාගේ..😍😍😍📼🎥📞🔍🔎📕📼📔🏮✏️✏️📈📈🏹🏹🏹🏹🏹

  • @Olivia-Abigail-Perera
    @Olivia-Abigail-Perera 4 місяці тому +4

    මේ සිංදුව රිලීස් වෙද්දි මට අවුරුදු 8යි. ඒ දවස් වල ඒ වයසෙදි මං ගොඩක් සංවේදී වුණු ගීතයක්. මට දැන් අවුරුදු 20යි තාමත් මේ සිංදුව මතකයි. තාම අහනවා ❤

  • @sachinska
    @sachinska 3 роки тому +56

    2021 අහන් ඉන්න කට්ටිය මෙතන 💖

  • @dilakshikanethranjalee3242
    @dilakshikanethranjalee3242 3 роки тому +11

    අවුරුදු ගානක් ගියත් හිතට සහනයක් ඕනි වෙලාවට හොයාගෙන ඇවිත් අහන හදවතේ ගීතයක්❤

  • @IsuruDananjaya-t2u
    @IsuruDananjaya-t2u 9 місяців тому +5

    අහන කීවෙනි පාරද දන්නෑ ( jan❤️) 20❤

  • @hiruniakarshana5544
    @hiruniakarshana5544 2 роки тому +24

    2022 දිත් මේ සිංදුව තමයි මගේ හිතේ number one 😊🙂

  • @N_creation_official_channel
    @N_creation_official_channel 3 роки тому +11

    හදවතට දැනුන එදත් අදත් 2021 වෙලත් දවසට අනිවාරයෙන් එක පාරක් අහනව 😞❣️ අපිට අඩු මොනාද කියල හොදටම දැනෙනව මේ වචන ටික ඇහෙද්දි 😞😞

  • @MashiBhagya
    @MashiBhagya 8 місяців тому +5

    කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ 🥺❤️2024 ත් අහනවා

  • @stilldellz8608
    @stilldellz8608 3 роки тому +4

    පපුව පිච්චෙනවා මේක අහද්දි බං...😥♥️ හැමදාම සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා...

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 3 роки тому +11

    තව වසර ගනනක් ගියත් මේ ගීතය මිහිරි ගීතයක්ම තමයි .

  • @diniwijerathna7990
    @diniwijerathna7990 8 місяців тому +4

    කොයිතරම් ඇහුවත් එපා නොවන ගීතයක් ..🌻🌻🌻🌹

  • @musthakahamed646
    @musthakahamed646 4 роки тому +8

    වෙනසක් නැතුව එදා පටන් අද දක්වාම ආදරය කරන සින්දුවක්, තෑන්කූ මේඛලා අක්කී 😘❤️❤️

  • @indikaamali1138
    @indikaamali1138 Рік тому +6

    හදවත කියන දේ මොහොතකට සසල කරන්න පුලුවන් ගීතයක්. ඒ දුක,හැගීම හිත අමුතුම ලෝකයකට ගෙනියනවා🥺🥺🥺

  • @vimukthipethum681
    @vimukthipethum681 7 місяців тому +3

    අවුරුදු 12 ක් ගිහින් තාමත් මේ සින්දුව 2024 අහනවා ❤

  • @lankagamaapi915
    @lankagamaapi915 Рік тому +4

    සින්දුවට වයස වසර 11ක්. මේ 2023. ඒත් තාමත් අහනවා.හිතට වැදුන මාරම සින්දුවක්..❤🌼🍃
    අද 2023: 07: 24, 10 54 PM

  • @inupanidarshana1381
    @inupanidarshana1381 Рік тому +4

    මෙම ගීතය හැගීම් බර ගිතයක් මෙන්ම එමෙන්ම කන් ඇසීමේ නැති ඇස් අන්ධ භාවය සහ කතා කරන්න බැරි අයට හොදින් සනිප වෙවා❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 3 роки тому +11

    ඇත්තටම ඇසට කදුලු ආවා .තෙරුවන් සරණයි

  • @meegamugelasantha4926
    @meegamugelasantha4926 Рік тому +3

    හරිම ලස්සන ගොඩාක් ආසාවෙන් අහපු සින්දුවක්...තාමත් ආසයි...අනේ මේ ලෝකේ කිසිම මනුස්සයෙක් ට වත් තිරිසන් සතෙක්ට වත් කිසිම අඩු පාඩුවක් එක්ක පැටවු ලැබෙන්න එපා....ඒක මහ වේදනාවක්...ඒක මේ සින්දුව බලද්දි දැනෙනවා...🥺

  • @sumithpremalal561
    @sumithpremalal561 27 днів тому

    හරිම ලස්සනයි .දෙවියන්වහන්සේ හැම මනුස්සෙයෙකුටම යහපත් හැකියාවක් දීලා තියෙනවා

  • @thirandimadara16
    @thirandimadara16 8 місяців тому +5

    චූටිම කාලේ ඉදන් අහනවා තවත් අහනවා 2024.02.20

  • @JivikaPriyadarsani-so4fp
    @JivikaPriyadarsani-so4fp Рік тому +2

    ආබාධිත තත්ත්වයේ සියලුම දෙනා සුවපත් වේවා . බුදු සරනයි ❤

  • @rahulkannangara2324
    @rahulkannangara2324 2 роки тому +3

    දුක හිතුන වේලාවට තනි වෙන්න අහන ලස්සනම සින්දුවක් 🥺💖

  • @RaviRavi-iq8cz
    @RaviRavi-iq8cz 6 місяців тому +1

    කාටහරි ජීවිතේ මානසිකව වැටිලා නම් මේ සිංදුව අහන්න. සිතට ලොකු ශක්තියක් ඇති වේවි.

  • @lahirudarshana1234
    @lahirudarshana1234 3 роки тому +9

    විශිෂ්ඨ නිර්මාණයක් , විශිෂ්ඨ ගායනයක් 🔥

  • @IreshaLalanthi
    @IreshaLalanthi 8 місяців тому +1

    Me loke inna kisima vishesha awashyatha athi ayata danenna arinna epa eaya vishesha awashyatha athi aya kiyala .
    Samanawa salakanna❤❤❤❤❤❤❤❤

  • @sachikavindi9734
    @sachikavindi9734 3 роки тому +6

    ඒ song එක ගොඩක් හිතට දනෙනවා....හරිම අසයි අහන් ඉන්න...බුදු සරනයි හෙමොටම....🌸😥👌👌

  • @Teran_.
    @Teran_. 4 місяці тому +2

    ❤ අවුරුදු 5ක්‌ විතර හැමදාම හීන ලෝකෙක තනි කරපු සින්දුවක්
    ....,.සතුට මිසෙක දුක මොකටද සෙනෙහස
    මහමෙරයි...😢

  • @sapumali7222
    @sapumali7222 Рік тому +10

    පොඩි කාලෙ ඉදළම අහන සින්දුවක් 🙂❤️🌻

  • @chandidesilva4741
    @chandidesilva4741 5 місяців тому +1

    අනෙ මෙ සිංදු ව මම ගොඩාක් සැරයක් අහලා තියනවා. හැමදාම අඩනවා. මොකද මටත් අවු 16ක ආබාධිත දියනියක් ඉන්නවා . එ දුක දන්නේ අපිම තමයි . මගේ දුර හොඩයක් ලස්සනයි .එයා හොදට ඉගෙනගන්නව

  • @ravidu2289
    @ravidu2289 2 роки тому +5

    හරිම ලස්සනයි 🥺💔🖤 ඒ කටහඩ භාවනවක්

  • @krishanthiperrera551
    @krishanthiperrera551 14 днів тому

    අහන් ඉන්න.....මුමුණන හිතෙන් එහා විශ්වය දිහා....හිත අතහැරියම අපේ සැබෑ සොබාවය පෙනෙයි.

  • @KeshikaSiriwardena-f6v
    @KeshikaSiriwardena-f6v 3 дні тому +1

    Godak adenawa meka ahaddi

  • @nisod96
    @nisod96 3 роки тому +4

    2021/07/18 2.45am adath ahanawa.. hithata kathakarapu sangeethaya awarjanaya karaddi yati hithe konakin ahuna aathmiya hadak... 😌❤️

  • @sanjiwasanjiwa3488
    @sanjiwasanjiwa3488 Рік тому +1

    ගොඩාක් .ලස්සනයි .මරම.මාර.සුපිරි.ගිතයක්..නිර්මානය .රසවින්නයෙන්.අවබොදයෙන්.රසවින්දනය.කරා.ලගා.වේනවා.දිප්තිමත් අනාගතයකට .සුබ.පතමි...මෙකලා..අක්කට...මෙවනි.ගිත.නිර්මානය යේන්...නිවෙරදි .ගමනක්...යන්න

  • @achinisitara9535
    @achinisitara9535 3 роки тому +5

    මේ සින්දුව ආව දවස්වෙලත් ඇහුවා 2021 කියලා වෙනසක් නෑ මේ සින්දුව ❤️ලස්සනයි ❤️

  • @JeewanRox
    @JeewanRox 28 днів тому +1

    ඒ කාලේ ආයෙ මතක් උනා ඒ සින්දුව අදටත් අහන්න ආසාවෙන් 😔❤️

  • @muskenthudragon1793
    @muskenthudragon1793 Рік тому +14

    2023🥰 මම 2 වසර ඉන්න කොට අහපු ලස්සන ම සිංදුව...

    • @sasmithakarunarathne7398
      @sasmithakarunarathne7398 Рік тому

      Mth 5 wasare wage me song ek isselma ahaddi e kale oka ape akka ema ahnawa e kale idan asama song ekak.

  • @anuradhavithanage2954
    @anuradhavithanage2954 3 роки тому +2

    Adi mathra math pathi meeva.😍😍😍😍

  • @DiluLiyanage
    @DiluLiyanage 13 років тому +11

    "sathuta misaka duka mokatada senehasa maha merai..." I proud of you than others cause you are a real person. I love this song And you Budu saranai

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 Рік тому +2

    මෙච්චර ලස්සන සින්දු ai මිනිස්සු අහන්නේ නැත්තේ 🥺❤️

  • @rangadiluka2625
    @rangadiluka2625 3 роки тому +7

    හිතට ගොඩක් දැනුණ ගීතයක්❤️❤️❤️

  • @nipunacademy1811
    @nipunacademy1811 3 дні тому

    සින්දුව ඇහුවට අද තමයි video හරියටම එක බැලුවේ .❤

  • @SparklingAnsa
    @SparklingAnsa 4 роки тому +4

    අහන් අහන් ඉන්න අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුනනවා
    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක සීතල ඇවිදින්
    හිතට එබෙනවා
    කොඩුකාර මල් රේනූ අගින්
    සුවද බෙදනවා
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා ඉන්න අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුනනවා
    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක සීතල ඇවිදින්
    හිතට එබෙනවා
    කොඩුකාර මල් රේනූ අගින්
    සුවද බෙදනවා
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා
    සිලි සිලියෙ හමන සුලග කොදුරන්නෙ අපටමයි
    සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
    අමාවකෙ දුක දුරලන දහසක් තරැකැට නුබටයි
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි

  • @shantha1111
    @shantha1111 6 місяців тому +1

    මට දෑස් දුන් සර්ව බලධාරි දෙවි පියාණන් වහන්සේ ට ස්තුතියි

  • @avishkaakash4011
    @avishkaakash4011 2 роки тому +3

    2022 දෙකෙත් අහන සිංදුවක් ඉතිම් ඒ තරමට ලස්සනයි 🙂❤️

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 роки тому +2

    Ahan enna...ahagena enna..mona taram mihirida..❤❤❤❤❤

  • @RubanChristopher
    @RubanChristopher 7 місяців тому +10

    2025 අහාන් ඉන්න අය මේ පැත්තට ❤

  • @pathirana64
    @pathirana64 2 роки тому +1

    මෙයාගේ ලස්සන කටහඩින් වෙන සිංදු කිව්වෙ නැත්ද මාරම වොයිස් එකක් අවුරුදු ගානකට මේ වගේ සිංදු එන්නෙ එකයි

    • @hansanarethnayake4510
      @hansanarethnayake4510 2 роки тому

      ua-cam.com/video/m6S5rapr2bs/v-deo.html
      ua-cam.com/video/App9cqOVvYg/v-deo.html
      ua-cam.com/video/h5CXRL_oc3E/v-deo.html

  • @SL_LAKA_BRO
    @SL_LAKA_BRO 3 роки тому +5

    පට්ට සුපිරිම song එකක්
    හඳවතට දැනෙන song එකක්

  • @Liyanagerakshan
    @Liyanagerakshan Рік тому +1

    කියන්න තෙරෙන්නෙ නෑ මේ සිංඳුව අහන හැම පාරම ඇඬෙනවා ඒක ඒ තරමටම හිතට දැනෙනවා🥺

  • @dyukaz3822
    @dyukaz3822 3 роки тому +15

    ඒ සංගීතය , ඒ රූපරචනය, ඒ හඩ සියල්ලම එකට පෑහෙනවා.ඇස් වලට කදුලු ගේනවා.ඔවුනට අවශ්‍ය අනුකම්පාවක් නෙවෙ.ඔවුන්ට අවශ්‍ය ජීවිතයක්. ජීවිතය දිනන්න මාර්ගයක්...

    • @lalithpanawela7884
      @lalithpanawela7884 Рік тому

      Anewaranm!....

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 8 місяців тому

      E wagem adarea ye th Hama data M,,,,, mhoka da 2022 EDA n shock eka ta haring ? K awath,, haring machine Dane UNE kyala a,,, Kuru th aiya LA adarea Kara n bayei e wage kyena Ta,,,,sinduwa Ta aneth aye as Wal Ta kadulu awa Ta,,

  • @සුපර්ගේම්ස්වැඩ්ඩො

    හිතට දැනුම සිංදු වක්

  • @විශ්මජාරිකා
    @විශ්මජාරිකා 3 роки тому +8

    😥😢😭 වටිනවා මෙ සිංදුව

  • @chamithmadushan5365
    @chamithmadushan5365 2 роки тому +2

    aurudu 11ta passe apahu mathak wela awidin ahanawa..maara feeling ekak thiyena lassana sinduwak.....