Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි මල්ලි. අගය කරණවා නිර්භීත කම ගැන. ඒ වගේම තනියම ලකේ මුදුනට ගියා කියන ගරුත්වය මුලින්ම ඔයාගෙ නමට ලියවේවි.! 🌿🇱🇰
බෙහෙවින්ම ස්තූතියි අයියගෙ අගය කිරීමට. අයියාගෙ වීඩියෝ වලින් ගත්තු දැනුම ගොඩක් උපකාර උනා මේ ගමනට❤️🇱🇰
Math Dineshge patta fan kenek..
අනිවාරෙන්ම. හදවතේ සංචාරකයා❤️🇱🇰
දෙවැනිය මං.... දැනම කීවා.... මට කලින් කවුරුත් යන්න එපා
පරිස්සමෙන් ❤️🇱🇰🫡
සුපිරියක් ❤😍🥰
ස්තූතියි ❤️🍃
අපි ආඩම්බරෙන් අඳින ඔය ජර්සිය, අපිව ජීවිතේ ලොකු දුරක් අරන් ආවා. අද අපි, ඒ ජර්සිය සෑහෙන දුරක් අරන් ඇවිත් තියෙනවා. අනාගතේ ඔය ජර්සිය මේ ලොකෙ උසම තැනක තියෙනවා දකින එක ලොකු ආසාවක්. අපිට බැරි උනත් එතනට යන්ඩ පුළුවන් ඊළඟ පරම්පරාවක් හදමු. ජය ❤️
අනිවාරෙන්ම අයියෙ❤️🫡🇱🇰
අභියෝග හොයාගෙන යන.. ,ජීවිතේ විඳින.., සුන්දර.. නිහතමානී .. හොඳ හිතක් ඇති අපේ ගෙවල් ලඟ ඉන්න පුංචි කොලු පැටියා තමයි මේ .නිර්බීත ගමන ගිහින් තියෙන්නෙ..ආඩම්බරයි පුතේ..තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ..බුදුසරණයි ..
බොහොමයක් ස්තූතියි අගයකිරීමට❤️🇱🇰
නියම ඇත්දැකීමක් අරගෙන තියනව මල්ලි.. ජයවේවා 💙💙
ස්තූතියි විදුරංග අයියෙ❤️🇱🇰
ගල් කානුව පටං ගන්න තැනදි වැස්සා... එතන කෑම්පින් කරල ඊට පස්සෙ දවසෙ උදේ නැග්ගෙ. 🖤80° ක ගලක රෑ නිදියන එක වෙනමම ආතල් එකක්.තෙත ගල දිගේ නගින එක ඊට ආතල්.ඔය ගලේ කලුවට තීන හැම දශමයක්ම වැස්ස ගමන් බන්ඩක්ක වගේ ලිස්සනව.ගලේබන්ඩර දෙවියොන්ගෙ රැකවරනයි කියල නැග්ග.
😮😮😮😮
අලුත් අත්දැකීමක්, නිර්භීතකමත් එක්ක තනියෙන් ගිය ගමන නියමය් 👌🍃❤️🇱🇰..
ස්තූතියි සහෝදරයා ❤️🇱🇰
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !!!
එසේම වේවා ඔයාටත් ❤️🍃
අවදානමක් නැති ජීවිතවල කිසි ලස්සනක් නෑ 🤟ගැම්මක් තමා 💪ජය වේවා!
හැමදේටම හයිය❤️🇱🇰
ජයවේවා මලයා ඉවර වෙනකන්ම බලන්න හිතෙන වීඩීයෝ එකක් වෙයි. දැන් පටන් ගත්තේ බලන ගමන් ❤❤❤
ගොඩක් ස්තූතියි දෙන්නටම❤️🇱🇰
ඒ නිර්භීතකම අගය කල යුතුයි 💚🌿 අවධානමත් ඒ වගේම තමා ❤ ජයවේවා 💚🌿
බෙහෙවින්ම ස්තූතියි ❤️🍃
යකෝ තෝ පිස්සෙක් බම් මල්ලි...ලකේගලට උඩ ඉදන්...පරිස්සමින්...ජය...🤟🤟
සමහර පිස්සු පට්ට ආතල් ❤️🍃
අනිවාර්‍යෙන්...ජය
ඈ බං🥰..පිස්සුවක් හොදේ🥰🥰 ඊරිසියයි.. සිරාවටම ..ඒක නෙමේ අර කම්බි දෙක ඔය ගලේ කවුද ගහලා තියෙන්නේ🙄🙄🙄
කාලෙකට කලින් ඔය කන්ද මුදුනෙ ගිහි පිරිතක් තිබුන ජෙනරේටර් එකක් පවා උඩට අරන් ගියා කියලා තමා කියන්නෙ ඒකට තමා ඔය කම්බි ගහලා තියෙන්නෙ ❤️
ජයවේවා අභීත එඩිතර ඉලක්කය වෙත ගිය දූර්ලභ දූෂ්කර ගමනක ජයග්‍රහණයක්. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 👍🏾👌🏾🇱🇰 සූපිරි WAW 👍🏾👌🏾🇱🇰
බෙහෙවින්ම ස්තූතියි අගය කිරීමට ❤️🇱🇰
සුපිරියෙක් උබ මල්ලි❤ Great👊🏻💐🇱🇰
ස්තූතියි අයියෙ ❤️🍃
මන් තාම දැකලා නෑ මේක තනියම ගිහින් කරපු වීඩියෝ එකක්.එහෙම එකක් අපේ එකෙක් කරපුවාම පට්ට ආඩම්බයි රොසා.ඉස්සරහම යමන් සහෝදරයා 😍😘❤️
ස්තූතියි සහෝදරයා අගය කිරීමට❤️🇱🇰
දිනේෂ් ගේ විඩියෝ එකක කමේන්ටි එකකි න් දැක්කේ සුපරි කියලා හිතේනවා බලමු ජයවේවා ....🙋 දිනේෂ් කියන්නේ ඉතිම් .👍👍👍👍👍👍👍👍👍👍
ගොඩක් ස්තූතියි ❤️🇱🇰
සහෝදරයා.සුපිරි බන්.ඉස්සරහටම යමන් 🤘😍💪
ස්තූතියි සහෝ ආදරෙයි ❤️🇱🇰
සුපිරි මල්ලි ❤❤❤❤😍😍😍
බොහොමයක් තුති අයියෙ 😍
නියමයි ශෙහාන්....❤️ඔයාට තෙරුවන් සරනයි 🌸
ස්තූතියි කෙල්ලෙ🍃❤️👣
ගැම්මක් සහෝදරයා...ඒත් safety ගැන තව හිතන්න...තව කදු ගොඩක් නගින්න තියනවා...❤
අනිවාරෙන්ම සහෝදරයා ❤️🍃
රොසා පුතා නියමයි❤❤❤
ස්තූතියි ♥️
සුපිරි වැඩ්ඩෙක් ඉතින්❤❤
බොහොමයක් ස්තූතියි ❤️
විඩීයෝ ඒක එනකන් බලන් හිටියේ මචං මාරම ලස්සනයි ආයෙත් ඉක්මනට තව වීඩියෝ එකක් කරන්න කියලා සුබ පතනවා
ස්තූතියි යෙල්ලො❤️🇱🇰
trip pissonge lakegala video ekata comment karala thiyenawa dekala beluwe.pissuwak malli thaniyen negga kiyanne..💪👍👍👍👍👍
තව වීඩියෝ එකක් ඇති ඒකත් බලන්න ලකේගලම. 😁😍
hari malliyo.👍👍👍
නියමයි ලස්සනයි බොක්ක ❤😊😊
ස්තූතියි බොක්ක❤️🍃
😍😍😍 සුපිරියක් තමයි
ස්තූතියි❤️🍃
Good video bro❤❤❤ 🇱🇰 🌿
thank you so much bro❤️🍃
Me dn balala iwara une full vlog ekama. . Lakegala thaniyama negapu ekama palamu sanchaarakaya oya. . Issarahatath thawa me wage vlog oni. Jaya wewa brother ❤ 🤟
බොහොමයක් ස්තූතියි අයියෙ❤️🇱🇰
නියමයි මගේ එකා ❤️ ආඩම්බරයි බොක්ක 😍❤️
ස්තූතියි බං අමනයා❤️🇱🇰
ගැම්මක් සහෝදරයා....ඒ නිර්භීතකම විශිෂ්ටයි....අගය කල යුතුමයි...❤🙏
බෙහෙවින්ම ස්තූතියි සහෝදරයා ❤️🇱🇰
@@travelrosa මට පුළුවන් විදිහට උදව්වක් කරා...මන් share කරලා දෙන්නං චැනල් එකේ...මේ වගේ වැඩ දිගටම කරන්න..ජය වේවා...🤗❤
@@thilankalakshan1 බෙහෙවින්ම ස්තූතියි සහෝදරයා. ඒ නිහතමානී කම ගොඩක් අගයනවා ❤️🇱🇰🫡🙏🙏
ගොඩක් ලස්සනයි බුදුසරණයි
බෙහෙවින්ම ස්තූතියි ❤️🇱🇰
ජය වේවා rosa❤️
mchan ❤️🍃
❤❤❤ Great achievement 🎖️️🏆️
@@Hiru2433 බොහොමයක් තුති ❤️👣
ආඩම්බරයි රෝසා❤️🌿
ස්තූතියි සහෝ❤️🇱🇰
ඇත්තම වටිනාවා ජිවිතය කියන්නේම අභියෝගයක්. මේ video එක වෙනසක් කරයි ඔයාව හැබැයි මොනවා උනාත් පරිස්සමෙන් ඉස්සරහට ජය හැබැයි නැවත තනියම යන එක නොකරන්න විශේෂයෙන් අඩවියේ අමිහිරි අත්දැකීම් ගොඩක් එක්ක කියන්නේ
අනිවාරෙන්ම සහෝදරයා හැමදේටම වඩා ජීවිතේ වටිනවා කියලා හොදටම දැනුනා❤️🇱🇰
Nice video ❤❤❤
ස්තූතියි 😍👣
සුපිරි bro 👍❤️
පට්ට රොසයිරෝ අපේ එකෙක් මෙහෙම යන එක ගැන පට්ට ආඩම්බරයී
ස්තූතියි අයියෙ ❤️
Niyamai.. 👍
Thank you ❤️🇱🇰
සුපිරි 👊
ස්තූතියි ❤️🇱🇰
Massina podda gmmak boza🌝❤️
Addeh 😬 ස්තූතියි ❤️🇱🇰
Keep it up brother ❤
Thank you so much bro ❤️🍃
Supriyak Malli...ubanam Yakka puthek...kiyanna wachana na,elama blog eka...Uba mara nirbitai...a wagema pro hiker kenek...mama hitanne Uba force's Wala...jawa wewa malli..
ගොඩක් ස්තූතියි අගය කිරීම ගැන. තාත්තා නම් කමාන්ඩෝ රෙජිමේන්තුව නියෝජනය කරපු විශ්‍රාමික සොල්දාදුවෙක්.මගෙත් ලොකු හීනයක් තියනවා ඒ පාරෙම යන්න❤️🇱🇰🫡
ආඩම්බරයි Travel Rosaa ♥️😍
ස්තූතියි මචං❤️🇱🇰
නියම වැඩක් bro ❤️👍skeep නොකර බලපු එකම ටැවල් එක මවං ජය වෙිිවා ..ආදරෙයි ❤️ආඩමිබරයි🤟නිහතමානියි🙏එඩිතරයි👊🤝එල ❤️❤️❤️❤️🤗
බොහොමයක් ස්තූතියි සහෝදරයා ඔබගේ අවංක අගය කිරීමට ❤️🍃
Ela kolla💪💯
❤️🍃
ආඩම්බරයි ❤
සහෝ❤️🇱🇰
Patta wedak malli.Sirawata respect karanwa.❤️prssmn.Budusaranai
ගොඩක් ස්තූතියි අගයකිරීම ගැන බුදුසරණයි ❤️🇱🇰
Good vediyo
aiya❤️🍃
Nice oooooi
නියමයි 😍
ගොඩක් ස්තූතියි ❤️🍃
ජය වේවා ඔබට .....❤️❤️
wow😍😍😍
Ela macho🌱🍃💖
ස්තූතියි 🍃🍃
දිගටම කරන් යමන් කොම්ලෝ වරදින්නෑ ජයවේවා ♥️😍
niyamai machan. jaya wewa♥
ගොඩක් ස්තූතියි අයියෙ❤️🍃
ගැම්මක් ❤❤
Superb shehan aiyh 🥺🍃❤️🔥
මලයා🍃❤️
Supiri oi ❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️
ස්තූතියි සද්දා❤️
පට්ට කොල්ලො ❤️❤️❤️❤️
චෙනා ස්තූතියි සහෝ❤️🇱🇰
සුපිරි මචං ❤
ස්තූතියි සහෝදරයා 🇱🇰❤️
adoo maru bn 🇱🇰🍃✨
ගැම්මක් තමා Rosaa 🔥💪පරිස්සමින් ❤️
Niyamay machn. 💪
ස්තූතියි සහෝ🫡🇱🇰
Supirima ❤❤
❤️💪🔥
❤️🇱🇰
mmm maru ayye
මලයා❤️🇱🇰
රෝසා මල්ලි පට්ට හොඳේ 💜️💜️💜️👊
ස්තූතියි අයියෙ❤️🇱🇰
Dinesh A pathum අයියාව නේද fallow කරන්නේ 👌
♥️
ඒක සුපිරියක් සහෝ ♥️♥️
Niyamai aiye ❤
Thank you nangi ❤️🍃
Supiriii Malli👏 Digatama Parissamata wedi wediyan Travel karanna suba pathanawa🔥💯❤
ස්තූතියි අයියේ❤️🇱🇰
සුපිරී කොල්ලෝ පරිස්සමෙන් 🖤✨️
නියමයි මල්ලි ❤🔥💪
ස්තූතියි අයියෙ ❤️🇱🇰
Ado..ජය💙....
Meka niyamai! Aya kochchra amaru hike gyath ganak nathy wei ❤
ස්තූතියි 🍃❤️
👍👍👍
Supirii mallii❤❤❤🫡🫡
💪💪👍
❤️🍃🇱🇰
Good job malli😍👌❤️
ස්තූතියි අක්කේ❤️🇱🇰
😲😲
Ape eka jaya wewa. ❤❤❤❤❤❤
වැඩ්ඩෙක් තමා
Aiya ❤️🍃
super😍
❤🔥
❤️😍
Gammak rosaaa❤💐
Patta rosa 🇱🇰🍃❤️
Gammak thama bn ❤️✨️
Eka pissuwak rosa🤩♥️
gamana subai... jayawewa..
නියමයි මල්ලි .කොයි පැත්තෙන්ද ගල මුදුනට යන්නෙ.පින්තූර වල පේන දකුණු පැත්තේ වැඩි ආනතිය තියෙන පැත්තෙන් ද.වම් පැත්තෙන්ද
ගමේ ඉදලා බැලුවාම වම් පැත්තෙන් තමා මුදුනට යන්නෙ. ඒකත් කැලෑවෙන් ගිහිල්ලා ලබුලැස්ස පතනෙන් උඩට ගිහිල්ලා තමා යන්න තියෙන්නෙ. හරියට එක ගල වටේ රව්මකින් බාගයක් කැරකිලා වගේ
❤️❤️
හේ හේ 👍❤️
patta kollo...🔥🔥🔥🍃❤
ස්තූතියි සහෝ🇱🇰❤️
ඇයි දෙයියනේ මේවා ට්‍රෙන්ඩින් නොවෙන්නේ 😑 ජය වේවා සහෝදරයා ❤️
හිතන්න එපා සහෝදරයා 🍃❤️👣
@@travelrosa නොහිතා කරගෙන යමු ❤️
@@dhanukadinusha99 අනිවාම 🍃❤️🫶
💚 👊🏻
😍
Rosa ♥️🇱🇰🍃
කෙම්ල❤️🇱🇰
❤❤❤❤😊
𝚂𝚞𝚙𝚒𝚛𝚒𝚢𝚊𝚔 𝚋𝚛𝚘❤️🤍🇱🇰
නියමයි මල්ලි. අගය කරණවා නිර්භීත කම ගැන. ඒ වගේම තනියම ලකේ මුදුනට ගියා කියන ගරුත්වය මුලින්ම ඔයාගෙ නමට ලියවේවි.! 🌿🇱🇰
බෙහෙවින්ම ස්තූතියි අයියගෙ අගය කිරීමට. අයියාගෙ වීඩියෝ වලින් ගත්තු දැනුම ගොඩක් උපකාර උනා මේ ගමනට❤️🇱🇰
Math Dineshge patta fan kenek..
අනිවාරෙන්ම. හදවතේ සංචාරකයා❤️🇱🇰
දෙවැනිය මං.... දැනම කීවා.... මට කලින් කවුරුත් යන්න එපා
පරිස්සමෙන් ❤️🇱🇰🫡
සුපිරියක් ❤😍🥰
ස්තූතියි ❤️🍃
අපි ආඩම්බරෙන් අඳින ඔය ජර්සිය, අපිව ජීවිතේ ලොකු දුරක් අරන් ආවා. අද අපි, ඒ ජර්සිය සෑහෙන දුරක් අරන් ඇවිත් තියෙනවා. අනාගතේ ඔය ජර්සිය මේ ලොකෙ උසම තැනක තියෙනවා දකින එක ලොකු ආසාවක්. අපිට බැරි උනත් එතනට යන්ඩ පුළුවන් ඊළඟ පරම්පරාවක් හදමු. ජය ❤️
අනිවාරෙන්ම අයියෙ❤️🫡🇱🇰
අභියෝග හොයාගෙන යන.. ,ජීවිතේ විඳින.., සුන්දර.. නිහතමානී .. හොඳ හිතක් ඇති අපේ ගෙවල් ලඟ ඉන්න පුංචි කොලු පැටියා තමයි මේ .නිර්බීත ගමන ගිහින් තියෙන්නෙ..ආඩම්බරයි පුතේ..තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ..බුදුසරණයි ..
බොහොමයක් ස්තූතියි අගයකිරීමට❤️🇱🇰
නියම ඇත්දැකීමක් අරගෙන තියනව මල්ලි..
ජයවේවා 💙💙
ස්තූතියි විදුරංග අයියෙ❤️🇱🇰
ගල් කානුව පටං ගන්න තැනදි වැස්සා... එතන කෑම්පින් කරල ඊට පස්සෙ දවසෙ උදේ නැග්ගෙ. 🖤
80° ක ගලක රෑ නිදියන එක වෙනමම ආතල් එකක්.
තෙත ගල දිගේ නගින එක ඊට ආතල්.ඔය ගලේ කලුවට තීන හැම දශමයක්ම වැස්ස ගමන් බන්ඩක්ක වගේ ලිස්සනව.
ගලේබන්ඩර දෙවියොන්ගෙ රැකවරනයි කියල නැග්ග.
😮😮😮😮
අලුත් අත්දැකීමක්, නිර්භීතකමත් එක්ක තනියෙන් ගිය ගමන නියමය් 👌🍃❤️🇱🇰..
ස්තූතියි සහෝදරයා ❤️🇱🇰
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !!!
එසේම වේවා ඔයාටත් ❤️🍃
අවදානමක් නැති ජීවිතවල කිසි ලස්සනක් නෑ 🤟ගැම්මක් තමා 💪ජය වේවා!
හැමදේටම හයිය❤️🇱🇰
ජයවේවා මලයා ඉවර වෙනකන්ම බලන්න හිතෙන වීඩීයෝ එකක් වෙයි. දැන් පටන් ගත්තේ බලන ගමන් ❤❤❤
ගොඩක් ස්තූතියි දෙන්නටම❤️🇱🇰
ඒ නිර්භීතකම අගය කල යුතුයි 💚🌿 අවධානමත් ඒ වගේම තමා ❤ ජයවේවා 💚🌿
බෙහෙවින්ම ස්තූතියි ❤️🍃
යකෝ තෝ පිස්සෙක් බම් මල්ලි...
ලකේගලට උඩ ඉදන්...
පරිස්සමින්...ජය...🤟🤟
සමහර පිස්සු පට්ට ආතල් ❤️🍃
අනිවාර්‍යෙන්...ජය
ඈ බං🥰..පිස්සුවක් හොදේ🥰🥰 ඊරිසියයි.. සිරාවටම ..ඒක නෙමේ අර කම්බි දෙක ඔය ගලේ කවුද ගහලා තියෙන්නේ🙄🙄🙄
කාලෙකට කලින් ඔය කන්ද මුදුනෙ ගිහි පිරිතක් තිබුන ජෙනරේටර් එකක් පවා උඩට අරන් ගියා කියලා තමා කියන්නෙ ඒකට තමා ඔය කම්බි ගහලා තියෙන්නෙ ❤️
ජයවේවා අභීත එඩිතර ඉලක්කය වෙත ගිය දූර්ලභ දූෂ්කර ගමනක ජයග්‍රහණයක්. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 👍🏾👌🏾🇱🇰 සූපිරි WAW 👍🏾👌🏾🇱🇰
බෙහෙවින්ම ස්තූතියි අගය කිරීමට ❤️🇱🇰
සුපිරියෙක් උබ මල්ලි❤ Great👊🏻💐🇱🇰
ස්තූතියි අයියෙ ❤️🍃
මන් තාම දැකලා නෑ මේක තනියම ගිහින් කරපු වීඩියෝ එකක්.එහෙම එකක් අපේ එකෙක් කරපුවාම පට්ට ආඩම්බයි රොසා.ඉස්සරහම යමන් සහෝදරයා 😍😘❤️
ස්තූතියි සහෝදරයා අගය කිරීමට❤️🇱🇰
දිනේෂ් ගේ විඩියෝ එකක කමේන්ටි එකකි න් දැක්කේ සුපරි කියලා හිතේනවා බලමු
ජයවේවා ....🙋
දිනේෂ් කියන්නේ ඉතිම් .👍👍👍👍👍👍👍👍👍👍
ගොඩක් ස්තූතියි ❤️🇱🇰
සහෝදරයා.සුපිරි බන්.ඉස්සරහටම යමන් 🤘😍💪
ස්තූතියි සහෝ ආදරෙයි ❤️🇱🇰
සුපිරි මල්ලි ❤❤❤❤😍😍😍
බොහොමයක් තුති අයියෙ 😍
නියමයි ශෙහාන්....❤️ඔයාට තෙරුවන් සරනයි 🌸
ස්තූතියි කෙල්ලෙ🍃❤️👣
ගැම්මක් සහෝදරයා...ඒත් safety ගැන තව හිතන්න...තව කදු ගොඩක් නගින්න තියනවා...❤
අනිවාරෙන්ම සහෝදරයා ❤️🍃
රොසා පුතා නියමයි❤❤❤
ස්තූතියි ♥️
සුපිරි වැඩ්ඩෙක් ඉතින්❤❤
බොහොමයක් ස්තූතියි ❤️
විඩීයෝ ඒක එනකන් බලන් හිටියේ මචං මාරම ලස්සනයි ආයෙත් ඉක්මනට තව වීඩියෝ එකක් කරන්න කියලා සුබ පතනවා
ස්තූතියි යෙල්ලො❤️🇱🇰
trip pissonge lakegala video ekata comment karala thiyenawa dekala beluwe.pissuwak malli thaniyen negga kiyanne..💪👍👍👍👍👍
තව වීඩියෝ එකක් ඇති ඒකත් බලන්න ලකේගලම. 😁😍
hari malliyo.👍👍👍
නියමයි ලස්සනයි බොක්ක ❤😊😊
ස්තූතියි බොක්ක❤️🍃
😍😍😍 සුපිරියක් තමයි
ස්තූතියි❤️🍃
Good video bro❤❤❤ 🇱🇰 🌿
thank you so much bro❤️🍃
Me dn balala iwara une full vlog ekama. . Lakegala thaniyama negapu ekama palamu sanchaarakaya oya. . Issarahatath thawa me wage vlog oni. Jaya wewa brother ❤ 🤟
බොහොමයක් ස්තූතියි අයියෙ❤️🇱🇰
නියමයි මගේ එකා ❤️
ආඩම්බරයි බොක්ක 😍❤️
ස්තූතියි බං අමනයා❤️🇱🇰
ගැම්මක් සහෝදරයා....ඒ නිර්භීතකම විශිෂ්ටයි....අගය කල යුතුමයි...❤🙏
බෙහෙවින්ම ස්තූතියි සහෝදරයා ❤️🇱🇰
@@travelrosa මට පුළුවන් විදිහට උදව්වක් කරා...මන් share කරලා දෙන්නං චැනල් එකේ...මේ වගේ වැඩ දිගටම කරන්න..ජය වේවා...🤗❤
@@thilankalakshan1 බෙහෙවින්ම ස්තූතියි සහෝදරයා. ඒ නිහතමානී කම ගොඩක් අගයනවා ❤️🇱🇰🫡🙏🙏
ගොඩක් ලස්සනයි බුදුසරණයි
බෙහෙවින්ම ස්තූතියි ❤️🇱🇰
ජය වේවා rosa❤️
mchan ❤️🍃
❤❤❤ Great achievement 🎖️️🏆️
@@Hiru2433 බොහොමයක් තුති ❤️👣
ආඩම්බරයි රෝසා❤️🌿
ස්තූතියි සහෝ❤️🇱🇰
ඇත්තම වටිනාවා ජිවිතය කියන්නේම අභියෝගයක්. මේ video එක වෙනසක් කරයි ඔයාව හැබැයි මොනවා උනාත් පරිස්සමෙන් ඉස්සරහට ජය හැබැයි නැවත තනියම යන එක නොකරන්න විශේෂයෙන් අඩවියේ අමිහිරි අත්දැකීම් ගොඩක් එක්ක කියන්නේ
අනිවාරෙන්ම සහෝදරයා හැමදේටම වඩා ජීවිතේ වටිනවා කියලා හොදටම දැනුනා❤️🇱🇰
Nice video ❤❤❤
ස්තූතියි 😍👣
සුපිරි bro 👍❤️
ස්තූතියි සහෝ❤️🇱🇰
පට්ට රොසයිරෝ අපේ එකෙක් මෙහෙම යන එක ගැන පට්ට ආඩම්බරයී
ස්තූතියි අයියෙ ❤️
Niyamai.. 👍
Thank you ❤️🇱🇰
සුපිරි 👊
ස්තූතියි ❤️🇱🇰
Massina podda gmmak boza🌝❤️
Addeh 😬 ස්තූතියි ❤️🇱🇰
Keep it up brother ❤
Thank you so much bro ❤️🍃
Supriyak Malli...ubanam Yakka puthek...kiyanna wachana na,elama blog eka...Uba mara nirbitai...a wagema pro hiker kenek...mama hitanne Uba force's Wala...jawa wewa malli..
ගොඩක් ස්තූතියි අගය කිරීම ගැන. තාත්තා නම් කමාන්ඩෝ රෙජිමේන්තුව නියෝජනය කරපු විශ්‍රාමික සොල්දාදුවෙක්.මගෙත් ලොකු හීනයක් තියනවා ඒ පාරෙම යන්න❤️🇱🇰🫡
ආඩම්බරයි Travel Rosaa ♥️😍
ස්තූතියි මචං❤️🇱🇰
නියම වැඩක් bro ❤️👍skeep නොකර බලපු එකම ටැවල් එක මවං ජය වෙිිවා ..ආදරෙයි ❤️ආඩමිබරයි🤟නිහතමානියි🙏එඩිතරයි👊🤝එල ❤️❤️❤️❤️🤗
බොහොමයක් ස්තූතියි සහෝදරයා ඔබගේ අවංක අගය කිරීමට ❤️🍃
Ela kolla💪💯
❤️🍃
ආඩම්බරයි ❤
සහෝ❤️🇱🇰
Patta wedak malli.Sirawata respect karanwa.❤️prssmn.Budusaranai
ගොඩක් ස්තූතියි අගයකිරීම ගැන බුදුසරණයි ❤️🇱🇰
Good vediyo
aiya❤️🍃
Nice oooooi
ස්තූතියි ❤️🍃
නියමයි 😍
ගොඩක් ස්තූතියි ❤️🍃
ජය වේවා ඔබට .....❤️❤️
ස්තූතියි ❤️🇱🇰
wow😍😍😍
ස්තූතියි සහෝ❤️🇱🇰
Ela macho🌱🍃💖
ස්තූතියි 🍃🍃
දිගටම කරන් යමන් කොම්ලෝ වරදින්නෑ ජයවේවා ♥️😍
ස්තූතියි සහෝදරයා ❤️🇱🇰
niyamai machan. jaya wewa♥
ගොඩක් ස්තූතියි අයියෙ❤️🍃
ගැම්මක් ❤❤
ස්තූතියි සහෝ❤️🇱🇰
Superb shehan aiyh 🥺🍃❤️🔥
මලයා🍃❤️
Supiri oi ❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️
ස්තූතියි සද්දා❤️
පට්ට කොල්ලො ❤️❤️❤️❤️
චෙනා ස්තූතියි සහෝ❤️🇱🇰
සුපිරි මචං ❤
ස්තූතියි සහෝදරයා 🇱🇰❤️
adoo maru bn 🇱🇰🍃✨
සහෝ❤️🇱🇰
ගැම්මක් තමා Rosaa 🔥💪
පරිස්සමින් ❤️