Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්වභාවධර්මය තුලින් බිහිවූ නිර්භීත චරිතයක්ස්වභාවධර්මයේ රැකවරණය ලැබේවා❤🌻
අවංකවම අදහස පිරිමියෙක් උනත් මටනම් හරි අමාරුයි ඒ වගේ කැළේක තනියම ඉන්න.. ඔයා යන්නේ ඇත්තටම තනියම නම් ඒක මාරයි... keep it up❤❤
ගොඩක් ස්තූතියි ❤
Sira kthawak❤️
Thank you so much sharing your precious time with us, happy for your dream become true, you did it with your head work. Take care and Teruvan sarani ❤
Mama nam හිතන්නේ na meya තනියම oya gala uda idi kiyala මොකද mee gala uda එහෙම kellekta rayak gatha karanna අමාරුයි kolloth yanne eka set ekk විදිහට .. Anika oya hadawatha dannawani oya තනියම da giye wena kauruhari ekkda kiyala..mn hithana විදිහට kellek ta තනියම inna ba කොහොමත් .. මොකද kiyanwanm oya gala hasskam walin පිරුණු thanak..yahangala ape gedrata හොඳටම penawa . Yahangala pena මානයේ thami api inneth..itn eke trevel girl pawa giye gam වැසියන් ge anu දැනුම matha oya galata naginna kalin saman දෙවියන් mathak karala aththak gahaka gahala thami yanne..නොදැනුවත්ව kama nisa giyapu මිනිසුන් කිහිප denek galen pallata watila marila tiyenawa ..ita passe udaththawa hospital ekata thami genne..mee wagema thami lakee gala කියන්නේ මීමුරේ tiyenne ..ee galen pallata watila campus eke ළමයින් dennek nathi wela tiyenawa .. නොදැනුවත්ව giyapu nisa..mata hithaganna අමාරුයි meya me තනියම giya kiyanakota ..
@@HasithaBandara-yk9gc විස්වාසය සහ සිහිය.... ජීවිතේට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් දේවල් දෙකක්... ගොඩක් අය විඳවන ජීවිතේ මම විඳිනව. ඔයාට යහන්ගල පේනව නම් මගෙ ගමන තහවුරු කර ගන්න සාක්ෂි කලුගල ගමෙන් හොයා ගන්න පුළුවන් 😊
ඔයා නම් යකඩ කෙල්ලෙක් 👍👍👍💪💪💪💪 තව තවත් හීන හැබෑ කරගන්න ලැබෙන්න ඕනේ ... සොභාදහම ඔයාව රකින්න ඕනේ 🙏🙏
මේකනම් පිස්සුවක් තමා. හිතාගන්න බෑ. හරියට මමත් ඔයත් එක්ක මේ adventure එකට set වුනා වගේ දැනුනා. අම්මෝ... Hats off to flying me ❤
ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක් මේ වැඩේ කරා කියන්නේ...... මේ වගේ තැනකට කව්රු හරි යනවා නම් යන්නේ Team එකක් එක්‌ක ගල් උඩ නැග ගෙන video කර කර යනවා කියන්නේ හෙන ගේමක් නේ 🥰 video කර කර අලි මැද්දේ කැලැ ඇතුලේ සුපිරි 🥰❤️ ඒ nature එක මාරම ලස්සනයි 🥰
නංගි ඔයානම් ගොඩක් ආත්ම ශක්තියක් තියෙන කෙල්ලෙක්. සුබ පතනවා මං ඔයාට. ඔයාව දෙවියන් ආරක්ෂා කරනවා. රකිමින් විදින්න.❤😊🎉
"විශ්වාසය සහ සිහිය" ඒක මාර තේරුමක් තියන පොයින්ට් එකක්.❤❤
හිරු උදාවන අවස්ථාවේ ඇගේ සිනහවෙ තිබූ සතුට.. ඇගේ ස්වරයේ තිබූ අසීමිත සතුට... ඔබට ජය.. 🙏✌🤛
දෝනි, පුතාගේ නිර්භීතකම දහස් වාරයක් අගයනවා. හරිම පරිස්සමෙන් හැමදේම කරන්න. පිරිමි පුද්ගලයෙකුටවත් රාත්‍රිය මෙහෙම ගත කරන්න අමාරුයි. බුදු සරනයි දෝනි .
විශ්වාසයත් අදිශ්ටානයත් එ අම්මගෙ මව්කිරි වල ශක්තියත් එක්කාසුවෙන් තැනුනු එ අපූරු ජීවියාගෙ විශිශ්ට වු මානව ක්‍රියාදාමයට හදවතින් සුබපතමි.තාමත් හිතා ගන්න බැ.ආදරෙයි සහොදරි .පරිස්සමෙන් .ජයවේවා ❤❤
අම්මෝ පුදුමාකාර ආත්ම ශක්තියක් තියෙන්නේ ඔයාට තෙරුවන් සරණයි !❤🙏💐
DAP ගෙ වගේම නංගිගෙ videoත් දැන්නම් ඇබ්බැහියක් ❤❤❤ ජයවේවා...හැබැයි පරිස්සමෙන් ..ඔයාල අපිට ගොඩක් වටිනව ❤❤
ආසාවෙන් බැලුවා . සුබපතනවා. ජයවේවා
ඔව්ව්ව්ව් මාත් ආසම දෙන්නෙක් DAP සහ Flying me.. ❤❤
@@Vishwani oya girl kenek widiyata maarama strong man hungaak appreciate karana character ekak.. aaadarei hungaaak.. ❤️❤️❤️
My darling daughter, you are unique. Love you forever. ❤
ස්වබාදහමේ දියණිය. ඔයාව රකිනව ස්වබාදම් මෑණියන්. ♥️විශ්වනි. නමත් ඔයාට ලස්සනට ගලපල දීලා තියෙනව. මේ විශ්ව ශක්තිය සත්‍යයි. ඒක මම ගොඩක් විශ්වාස කරනව. ඔයාව මේ විශ්වයෙන් රකිනව. විශ්ව මෑණියන්ගේම පිහිටයි ඔයාට පුතේ.
Akka oya nm maru aaa,ithin oya kellek ne gedarin yanna dunnad thniyama,ane matth asai yanna,karadayak nathuwa parissmt gihin enn puluwan unad😮😢adarei akki❤❤❤
❤... විඳිමින් සහ රැකෙමින්.. සතුටින් අපිටත් ඒ වින්දනය දෙමින්. යන ඉදිරි ගමන් 💐 සාර්ථකවන්න සුභපතනව💚
සුපිරි ❤ මේකිට පිස්සුද කියලා හිතුන අක්කි සමහර තැන්වලදි.. ඒත් ඒක මරු. හීන තමයි ඉතින් ජීවිතේ ජීවත් කරවන්නෙ අනිත් හීන දෙකටත් ඉක්මනට යන්න... රකිමින් විදින ඔයාට ජය ❤
පිස්සු නම් තමයි අනේ... ගොඩක් ස්තූතියි ❤
අනේ අක්කි මං ඔයාව අහම්බෙන් දැක්කේ චනල් සී එකෙන්.ඒ දැකලා තමයි මේ ආසවෙන් දකින්නේ ඔයා යන හැම ගමනක්ම සතුටින් පරිස්සමෙන් යන්න පුලිවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා..අද තමා comment එකක් දැම්මේ..ඔයාට නම් පුදුම ආත්ම ශක්තියක් තියෙන්නේ..god bless you ❤️👩
සම්මානයක් ලැබෙන්න ඔනී විඩීයෝ එකක්.ඒත් හරිම බයානක වැඩක් කියලා මට හිතෙනවා තනියම ඔහොම ගමනක් යන එක.පරිස්සමින් සහෝදරී.අම්මා මේ වීඩීයෝ දැක්කාම බැන්නද?
ගොඩක් ස්තූතියි ❤ අම්ම තාම දැක්කෙ නෑ... මේක දැක්කොත් නම් බයවෙයි. 🙆
@@Vishwani අම්මෝ මමත් හොදටම බය උනා itn eke නර්මදා ගියා , එයත් ගොඩක් බය වෙලා අමාරුවෙන් ගියේ.මොනා උනත් පරිස්සමින් සහෝදරී, ඔයාගේ හිත හරිම ලස්සනයි ශක්තිමත්...ඔයාට ජය...👍
ඇත්තටම ඔයා ගැන තියන ආදරය කැමැත්ත නම් කියන්න තේරෙන්නෑ. මොකද ඔයා විදින්නෙ අපිට විදින්න බැරි ජීවිතේ. ඒත් ඒ වගේම ඔයා පරිස්සමෙන් ඉන්න ❤❤
Oyage hitha pirisidui enisa mewage dakshathawayak upathinma labila,budusaranai devipihitai.!
ආදරෙයි විශ්වනී...."විශ්වාසය සහ සිහිය" හොඳ පාඩමක්....❤❤❤❤❤❤❤
සොබා දහමට ආදරේ කරන ඔබ සොබාදහම විසින් ආරක්ෂා කරව පුතේ.අපිත් සොබාදහමේ කොටසක් තමයි.කවදාවත් එයට බොරු කරන්න එපා.තෙරුවන් සරණයි.
Thaniyama ynna epa kauru hari ekkala yanna.
ආසයි ඔයගෙ vedio බලන්න. තරුණ කාලේ ආයෙ එන්නෙ නෑ. ඔයා නම් ඒ කාලෙ රකිමින් විදිනවා..ජය වේවා. තෙරුවන් සරණයි🙏❤️
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
බලන්ඩම වටිනා වීඩියෝ ,එකක් බලනකොට ඊළග වීඩියෝ වක් බලන්ඩ කුතුහලය ..හරිම ලස්සනයි ,විශ්මයජනකයි
ඔයා යන හැම තැනකම බුදු සරණින් දෙවි පිහිටෙන් ඔයාව හැමදාමත් පරිස්සම් වෙන්න ඕනේ. ආදරෙයි අක්කේ. බුදු සරණයි ❤🙏❤
මමත් ලකේ ගල කන්ද නැග්ගා...මේ සතියේ මමත් යනවා yahangala, kanaviddagala.... සතුට තමයි මම වගේ තව ඉන්නවා කියන එක 😊😊😊😊
අනේ අක්කේ මට ඇඩුනා ඔයාගේ සතුට දැකලා ඔයාට ගොඩක් පින් අපිට මෙහෙම බලන්න අවස්තාවක් අරන් දෙන එකට 😢❤බුදු සරණයි අක්කේ පරිස්සමෙන් හැමදාම
අප්පා...... ඔයා නම් නංගි සුපිරි චරිතයක් තමයි....., ඒ මොකද කියනවනම් ඔහොම බහුතරයකට යන්න වෙලාවක් නෑ , එහෙම නැත්නම් එහෙම යන්න හිතෙන්නෙ නෑ...., පින කියන්නේ ඕක තමයි. ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි, නංගි . අර අන්තිමට හාන්සියක් දාල අහස බලන් ඉන්න එක, මුලු වීඩියෝ එකේ මම කැමතිම තැන. කාලයක් කට්ට කාලා හීනයක් හැබැ උනාම එන හැගීම වගේ දෙයක් ඒක . ජය වේවා !🤩👍
ඔව් ඔතන මං දවස් දෙකක් වින්දා.... ගොඩක් ස්තූතියි ❤
Aththatama akke mama oya gamana giya wage mata danune❤ good job akke.parissamen😊
හද ගැස්මත් නතර උනා සමහර තැන්වලදි , පරිස්සමෙන් කෙල්ලේ.. ආදරෙයි ❤❤
@@Vishwani😊⁰p❤+z
@@Vishwanioya parissamin yanna manika oyawa sobadahama wisin araksha karai taruwan saranai tawa oya nogiya nature place tiyanawa yanna kamati nm msg akak danna location Inna place okkoma dannam taruwan saranai😊😊❤❤❤❤
ඇත්තටම මේක පිස්සුවක් ළමයි, ඒ වචන් ටිකේම කොච්චර සතුටක් හිතෙ තියෙනවද කියලා තේරෙනවා අක්කෙ❤...ගොඩාක් අවදානම් ගමනක් වුණත් ඒක ඔයා ජයගත්තා💪 කෙල්ලෙක් වුන අපිටත් ඔයාගැන් පුදුම ආඩම්බරයක්.....රකිමින් විදින්න ඒ තේමාවට හොදම උදාහරණය තමා fling me ❤💪😍
හීන වලට පියාඹන්න darling ..... ඒක පිස්සුවක් ..... ❤
අනේ ඔයා හරිම නිර්භීතයි ඔයාට තෙරුවන් සරණයි ❤
❤සුබ පතනවා අක්කි ... අනිත් හින වලටත් යන්න පුළුවන් වෙන්න කියල❤ ....old the best
Q&A වීඩියෝ එකක් කරන්නකෝ,අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනව 😊😊😊😊😊
Vishwani jayaveera fb name. Message එකක් දාන්න උත්තර දෙන්නම් 🌻
සොබා දහම රකිමින් විදින්නා සොබාදහම විසින්ම රකී... මේ කියමන ඇත්තක් කියලා අක්කගෙ වීඩියෝස් බැලුවම පේනවා... I'm totally addicted to watch your videos akka..Take care ❤️
ගොඩක් ස්තූතියි ... අපි හැමෝම රකිමින් විඳිමු. ❤
හරිම ලස්සණයි නංගි, අම්මෝ ඔයානම් පට්ට අවදානමක්නෙ ගත්තෙ, මටනම් කියන්න වචනත් නෑ. රකිමින් විඳින්න කියන වචනය මම මුලින්ම දැක්කේ ඔයාගේ Video වලින් දැන් ඒක #Tag විදිහට #රැකගෙනවිඳින්න විදිහට භාවිතා වෙනවා. ඔයාට Thanks ඒ අදහසට 👍
ගොඩක් ස්තූතියි .... මට ඕන කලේ ඒක සමාජයේ හැමෝ අතරෙම කතාවෙන වචනයක් කරන්න. ඒකෙන් ඒක පුරුද්දක් වෙලා මිනිස්සු නොදැනුවත්වම රකිමින් විඳින්න පටන් ගන්නව... මටත් සතුටක් ඒක spread වෙනව දකිද්දි. ❤
ඔයාගෙ විඩීයෝ සෙරම බැලුවා සූපිරි❤❤❤ පරිස්සමින් තනියෙන් යන ගමන් තිරිසන් සතුන් විස්වාසයි ඒත් සමහර මිනිස්සු විස්වස නැ බුදු සරණයි
ඔයාට කරදර කරන්න කාටවත් බෑ ස්භාදහම ඔයාව ආරක්ෂා කරනවා ඒක සත්තයි ❤
අම්මෝ ඒ හයික් එක මං නැන්ගා වගෙ 🤧කකුලුත් වෙව්ලනවා වගේ 😢😕පරිස්සමෙන් අක්කේ ❤බුදු සරණයි
දවසක නගිමු darling .. ගොඩක් ස්තූතියි ❤
Marai.nangi..oyata.karadarayak.nam.wenna.epa.kiyala.hithin.hitha.hitha.me.vidiyo.eka.beluwe..budu.saranai..oyata
ඔයා ඊලගට යන්න ඉන්න හීන ගැන ඉගියක්වත් නොදී ඉන්නවනම් හොදයි නේද , පරිස්සමෙන් ,පරිසරය රකිමින් විදිනවා කියන්නේ ලස්සන දෙයක්, God bless you !
කවුරුත් කියන කතා වැඩක් නෑ ඔයා ඔයාගෙ ගමන යන්න ❤️🌿 . සොබාදහම තමා හැමදේම❤️🙏
සුපිරි අක්කා දළදා සමීදු පිහිටයි ❤🎉
විඩාබර මනසට නිදහසක්.❤ ඔයා සුන්දර හදවතක්.❤ මගේ මේ මව් බිම දිව්‍ය ලෝකයක්.👌 සොබාදහම් මාතව වදිමි බැති සිතින්. තෙරුවන් සරණයි ☸️
oyage vidios mama balanava atthamai godak asawen.oya habewatama swabavadharmaya vindina kenek.kiyana adahaswalin pava eka dnenanava.eth godak avadanam thenvaladi parissamin.sundara nirbhitha hithak thiyena obava svabhavadarmayen araksha wenava.❤❤❤
superb.. wish you all the best
ඒකනම් පිස්සුවක් 🥺බලනකොටත් ඇග හිරි වැටෙනවා. රකිමින් විඳින ඔයාට බුදු සරණයි. සොබාදහම ඔයාව ආරක්ෂා කරනවා 🥰♥️ඔයාගේ ඉතුරු හීන වලටත් යන්න සුභ පතනවා අක්කෙ..බුදු සරණයි ❤
Oya nm supiri kellek matanm ohoma naginwa thiya hithagannwath be.Theruwan saranai.
මගේ ඇගත් හිරි වටෙනවා අක්කා ඔයා යනවා දක්කම ඔයාට බුදු සරණයි අක්කි
Real Iron Lady. Respect Sister
ඔයානම් මාරයි නංගි. ඔයාගේ මේ ගමන් දකිද්දි හිතෙනවා මම හරිම මෝඩයි කියලා. මොකද මටත් ඒ කාලේ මාරම හීනයක් තිබුනා මේ වගේ තනියම ඇවිදින්න. 😢😢❤
Oyage athdakim,me sundarathwaya apatath vidinna denawata thanks akki❤️❤️❤️universe eka parisaraya oyawa araksha krnw✨✨
අක්කා කලින් කිව්වා වගේ sun rise එක මාරයි..අනේ හරි ම ලස්සනයි අක්කා අහස..පිස්සු හැදෙනවා.🥹ගොඩාක් පරිස්සමින් අක්කා..මාත් ඔහොම දැක්කෙ මුල්ම වතාවට🥹🥹❤❤❤
බය හිතෙනවා ඒත හරි ම ලස්සන අත්දැකීමක් ❤ ඔයාට සුබ පතනවා ඉස්සරහටත් මේවගේ දේවල් කරන්න ❤
❤❤❤Oya maru akke..🔥 Oyage anith heenawalatath me widiyatama parisaamin yanna. All the best akkeee💐❤️
වචන වලින් කියන්න බෑ මාරම ලස්සනයි
Vloge two ekath patta ah parissamen tawa lassana vloge ekak danna girls bs....
ඔයානම් මාරම මාර කෙල්ලෙක් තමයි පරිස්සමින් යන්න තෙරුවන් සරනයි❤❤
Oya nam marai.harima sathutui girl kenek welath mechchara hithe hiyak thiyena aka gana.adambarai oya gana.idiriyatath apita lassana vedio aran anna.wish karanawa mn oyata.parissamin hamadama.budu saranai..!
ඔයා ගෙ හැම විඩියො එකක්ම බලලා තියෙන්නේ අක්කෙ එ හැම විඩියො එකක්ම ගොඩාක් ලාස්සනයි ඇත්තටම අක්කෙ මටත් travel කරාන්න තිබ්බ අසාව වැඩි උනා 💗💗 මත් හරි අසායි පරිසරය විදින්න ඔයාට බොහොම ස්තුතියි මෙ වගෙ විඩියො දනවට
අම්මෝ අක්කෙ ඔයානම් මරු ❤️යන හැමතැනම පරිස්සමින් යන්න ලැබෙන්න ඕන❤️❤️❤️
අවධානම් ගමනක්... පරිස්සමින් යන්න නගෝ..බුදුසරණයි ..
මම අද එක දිගට ඔයාගෙ වීඩියෝස් ගොඩක් බැලුව.ඔයා සර්ච් කරල බලන්න නංගි.කඳු නගිද්දි දාන සපත්තු 2ක් දාන්න.ඒව වැස්සට තෙමෙන්නෙ නෑ.සර්පයොන්ගෙන් ප්‍රවේසම් වෙන්න පුලුවන්.ඔය කැලේ යද්දි මටනම් සර්පයො ගැන බය හිතුන.තව කලිසම් තියෙනව කඳු නගින්නම තියෙන.ඒවත් තෙමෙන්නෙ නෑ.අනික සතුන්ගෙන් ආරක්ශාවයි.තව ගොඩක් ජාති මේ රටවල නම් තියෙනව කඳු නගින අයට.කෑම්පින් කරන අයට.පරිස්සමෙන් මොනව කරත්.
ගැම්මක් තමා අක්කා ❤️💚💚... ආටෝප නැතුව කතා කරන භාෂාවෙන්ම video එක කරන එක නම් වටිනවා.
ගොඩක් ස්තූතියි මල්ලි. ❤
Bravo .Really proud of you and inspired by you ❤.May you get More and more blessings from the nature 🙏 ✨️ ❤️
Wow . Thaniyen game eka gauwa hodai lassanai. Karana deyak parisamin karanna Jaya wewa jp
නංගියෝ උබනම යාකෙක් බන් මම විඩියෝ එක බැලුවේ කකුල් දෙක වෙවුල වෙවුල 💪💪❤❤💎💎 පරිස්සමෙන් නංගියෝ ඔයාගේ ඊගල හින දෙකත් ඉක්මනටම සැබෑ වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉස්සරම නම් මටත් ඒ ප්‍රශ්නෙ තිබ්බ. දැන් නෑ... ගොඩක් ස්තූතියි ❤
මරු මරු😙❤️ , ඒත් පරිස්සමින් අක්කේ, 😊❤️ඔයාට සුභ පතනවා 😊💗💓😙
ඒකත් පට්ටම ලස්සනයි හොඳේ නියමෙටම කරලා තියෙනවා good luck dear
අනතුරු දායක තැන්වලින් යනකොට කොන්ඩෙ තද කරල බැදගන්න.ඔයාගෙ වීඩියෝ බලනකොට අම්මට මොනව හිතෙන වද ද්න්නෑ නේද .ඔයාව සොබාදහම විසින් ආරක්ෂා කරත්වා,ආදරෙයි ❤
Aththatama oyawa araksha karanne dewiyan visin oya e tharam awadanm gananak me yanne.parissamin theruwan saranai
Akka kenek mehema rataka solo camping karawa kiyanne eeka nm niyamai pissuwak ❤❤❤❤budusarani akke...Natural girl 🌹🌹♥️♥️
බුදු සරණයි අක්කි ඔයාට❤❤❤
Oya nam👍👍👍👍👍👍patta ❤❤❤❤❤ very good parisaamin yanna ගොඩක් ලස්සන video akak ..ඔයාගෙ හැකියාව .දහිර්‍ර්ය 👍maryi ලන්කාවම බලන්න ඔන video akak 👍👍👍👍
බලන් හිටියේ දෙවෙනි කොටස බලන්න පුතේ මමත් අමිමා කෙනෙක් මෙවෙනි අවදානම් වැඩ පරිස්සමෙන් සොබාදහම ඔයාට ආදරෙයි අපිත් එහෙමයි තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි ඔයාට
ගොඩක් ස්තූතියි නැන්දා... ❤
Ane mannam gahila merei....oyat man wage kellekne marama haiya hitak.....❤️ ❤️
Oya harima නිර්භීත kenk akke.kisima kellek ne oya wage...oya asa hemadema karagnna lebenna kiyla prarthna karanawa.oyta budusaranai.❤
අක්කෙ ඔයා නම් මාරම වැඩ්ඩියක් 🥺. ඔයාට මාර මොරාල් එකක් තියෙන්නෙ . මන් ආසම චරිතයක් ඔයා 🥺💖😍🌻
Nikamata vage baluve video eka.. anthima venakota abbahi una parissamen sahodari.. old the best...
දෙවෙනි volg එක දානකන් බලන් ඉදියේ අක්කේ . ඔයාගේ video බලද්දී අපිත් ඔයා එක්කම යහන්ගල නගිනවා වගේ දැනෙනවා 😍😍 පරිස්සමෙන් අක්කේ .... බුදු සරනයි....
ගොඩක් සතුටුයි ඒ වගේ වින්දා නම්... ගොඩක් ස්තූතියි ❤
@@Vishwani ❤😍
Jayaen Jayawewa Budu saranai parissamin 👌 ❤️ 🙏.
Mata nn hithenne oya world's end eke unath nagi kiyala.man inne nuwara eliye.mn podi kale kenek giya.habai mata hithenawa oyata ekath karanna puluwan kiyala.wish you all the best ❤❤❤
Superb kella...ammo mata nm vedio eka baladdyth baya hituna, ekanam maray, pissuwakma thamay,
සොබාදහමට ආදරය කරන විට සොබාදහමත් පෙරලා අපට ආදරය කරනවා නිසැකයෙන් නියමයි කෙල්ලේ රකිමින් විදින්න අනෙක් හීනවලත් යන්න පරිස්සමින් ❤❤
මෙකනම් දැන් පිස්සුවක් දැන් හැමෝම vlog vlog ඒවට වඩා මම ඔයාගේ video පිස්සුවෙන් බලන්නේ .... එක්කේනාට එක්කෙනා කොපිකර කර vlogs දානවා උනාට ඔයාවනම් කොපි කරන්න බෑ කාටවත් මොකද ඔයාට තියන ශක්තිය ඒ උත්සහය ආත්ම ශක්තිය වෙන අයට කෙල්ලෙක් වෙලා මේ ගන්න ආවදානම වෙන කාටවත් ගන්න බෑ 🥺❤ ජෙසු පිහිටයි ඔයාට තව ඉස්සරහට video දාන්න තව තවත් පරිසරය විදින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ 🥺🥺❤ අයේ ලස්සන video ekka dannaooooo
ගොඩක් ස්තූතියි. මං vlogging කරන්න යනව නෙවෙයි. මං විඳිනව. ඒක පුළුවන් විදිහට capture කරල ඔයාලට ගේනව . ඒක ඔයාල විඳිනව දකිද්දි හරි සතුටුයි.❤
@@Vishwani ඔයා හරිම නිහතමානී අක්කේ ❤❤✨
රකිමින් විදින්න❤ ආදරෙයි ඒ වචන දෙකට
Ane akki oy nm pudumai .shoi oy .oyage vedio balanne harima asawen wagem bayen oy thaniyama nisa bayai .parissamen vedio genn oyta thiyana nirbithakama aththatama pirimektawath ne adareiii .❤❤❤
ආඩම්බරයි ඔබ ගැන. ජය වේවා
Oyanam patta kellek parisamin God bless you
මමත් ආසයි කදු නගින්න මම තාම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරන්නවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
අනිවාර්යයෙන් දවසක මේ කඳු බලල යන්න එන්න... රකිමින් විඳින්න ... ගොඩක් ස්තූතියි ❤
සොබා දම් මෑණියෝ ඔයාව හැම නිතරම රකීවි
When you go bring a piece of 🪵 wood in your hand! Safe travels!!
Hats off ur determination girl. well done simply told you
Thank you so much ❤
Palawani eka beluwa harima lassani parissamen hode b.s.
නියමයි අක්කේ...❤මං ඔයගේ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා....😊 බලන්න අලුත් එකක් නැත්තං ආයේත් ඒ ටිකම බලනවා...ඒ තරම ඇබ්බැහියක් මේක...❤❤❤ රකිමින් විදින්න හැමදාටම තව ගොඩක් දේවල් ලැබේවී ඔයාට...බුදුසරනයි...❤
අනේ.... ඔන්න අද තව එකක් upload කලා ... තව පැයකින් වගේ බලන්න පුළුවන් වෙයි. ❤
Good luck
Niyamai nangi.. ethana sunrice eka supiri. Matath set una lassanatama ✨️💗💚
Dryzone කිට්ටු වෙද්දි sunrise එක මාර ලස්සනයි අක්කා... golden. ගොඩක් ස්තූතියි ❤
හිත sakthimath දරුවෙක් ..දළදා සමිඳුන් පිහිටයි පුතේ ඔයා ta
ස්වභාවධර්මය තුලින් බිහිවූ නිර්භීත චරිතයක්
ස්වභාවධර්මයේ රැකවරණය ලැබේවා
❤🌻

අනේ අක්කේ මට ඇඩුනා ඔයාගේ සතුට දැකලා
ඔයාට ගොඩක් පින් අපිට මෙහෙම බලන්න අවස්තාවක් අරන් දෙන එකට 😢❤
බුදු සරණයි අක්කේ
පරිස්සමෙන් හැමදාම

අනතුරු දායක තැන්වලින් යනකොට කොන්ඩෙ තද කරල බැදගන්න.
ඔයාගෙ වීඩියෝ බලනකොට අම්මට මොනව හිතෙන වද ද්න්නෑ නේද .
ඔයාව සොබාදහම විසින් ආරක්ෂා
කරත්වා,ආදරෙයි ❤
Aththatama oyawa araksha karanne dewiyan visin oya e tharam awadanm gananak me yanne.parissamin theruwan saranai
ගොඩක් ස්තූතියි ❤
Akka kenek mehema rataka solo camping karawa kiyanne eeka nm niyamai
pissuwak ❤❤❤❤
budusarani akke...
Natural girl 🌹🌹♥️♥️