Puthe mama 62 years old ammek.oyage viedos serama mama balanawa .hriyata rasavidinava.oyata godak pin putha.sobadahama oyava rakivi.oyata theruvan saranai putha.parissamin.
Knuckles is one of the most beautiful mountainous regions in the island that is worth having a visit. Thanks sister for this solo travel video, which inspired me to visit the area..
A big respect to you akki..Now I'm truelly addicted to watch your vedioes. May gord give you more power to fly more to more fabulous places in mother srilnka..be safe❤
I have been looking for this page for a while and I came across it today by chance.. To be honest, we the audience are in awe of the fun and horror in this video. Thank you very much for this watch plan for us..😊
"අද ගෙදර යන්න ඕනෙ අම්මා බලාගෙන ඇති" ඒ වචන ටික මාර විදියට හදවතට දැනුනා💖
apk ගොන්සන් රගපාන්න එපා
සොබාදහම නිවැරදිව විඳින මිනිස්සුන් ව ස්වභාවධර්මය විසින්ම ආරක්ෂා කරනවා.. ඒක තමයි විශ්ව ධර්මය ❤
Aniwaryenma
මෙන්න සම්මාන දෙන්න ඕන real content creater කෙනෙක්.බුදු සරනයි.ආත්මවිශ්වාසය දිගටම තීයා ගන්න
සුපිරියි නංගා..
බුදු සරනයි..
මේවා දකිනකොට යකා නගිනවා අපේ රටේ පාලකයො කියාගන්න ගෝතයොත් එක්ක..
"හැමදාම අම්මාට වැඳලා එන්නෙ ආපහු එනවා කියලා".. ඒක නම් මාරයි. ඔයාගෙ මාරම ගටක් 💪 අක්කෙ. හැමදාම පරිස්සමින් සොබාදහම විඳගෙන හැමදාම පරිස්සමින් සතුටින් අම්මා ගාවට යන්න තව තවත් ශක්තිය ලැබේවා!!!
පුදුම හිතෙනවා ඔයට තියන ආත්ම ශක්තියට.🤗 තව තවත් මේ මගේ මව් බිමේ සොබාදහම් අසිරිය මේ මුලු ලොකේටම අරගෙන යන්න ශක්තිය ලැබෙවා ❤ තෙරුවන් සරණයි ☸️
ගොඩක් ස්තූතියි ❤
අනිවාර්‍යෙන් ....❤ good trend too ..Keep it up and good luck
නංගිට හදවතින්ම සුබ පතනවා ඔයාගෙ මේ වැඩේට මම හැම වීඩීයෝ ඵකක්ම බලනවා මම. ඔයාට යන්න පුලුවන් ලස්සන තැනක් තියනවා මට පුලුවන් පොටෝ එවන්න මම හිතනවා ඒ තැනට කවුරුත් මේ වන තෙක් ගිහින් නෑ කියලා ඔයාට විතරයි ඒ තැනට යන්න පුලුවන් හිත හයිය කෙනා. අම්පාර පැත්තේ තියෙන්නේ
විශ්වනි නමත් සොබාදහමට ගැලපෙනවා. බුදු සරණයි
Oyage siyalu karyan sarthaka weva. Theruwan Saranai dhiyaniyata. 🙏🙏🙏🙏❤️❤️❤️❤️
තිස්තුන් කෝටියක් දෙවිවරු ,ඔයා තියන අඩියක් ගානෙම ඔයාව ආරක්ෂා කරනව අක්කෙ.good luck ❤ 😊😘
අම්මලාට ගොඩාක් දේවල් දැනෙනවා❤ හිතන්න ඔයා පරෙස්සම් වෙන්න තෙරුවන් සරණයි ❤
අනේ දුවේ, අසනීප වෙන්න නම් එපා!
ඔයාට ජේසු පිහිටයි!!!
ඇත්තටම ආඩම්බරයි, ආත්ම ශක්තිය ගැන ගොඩක් සතුටුයි.ගැහැණු ළමයෙක් තනිවම, ඇත්තටම හිතන්නත් අමාරුයි.
ඔයාගේ හිත මාර ශක්තිමත් අක්කි 🥺 පරිසරේ තියෙන සුන්දරත්වය විඳින ගමන් ඇවිදින එක හිතට මාර විදිහට දැනෙනවා. අමුතුම දෙයක් එක වචන වලින් කියන්න බෑරි තරම්...මේ වගේ තවත් ලස්සන තැන් වල යන්න දෙවියෝ අක්කිව ආරක්ෂා කරන්න ඕනි..🤗
ඔයත් විදිනවා
අපිත් විදිනවා
යන එන හැම තැනම පරිස්සමෙන්
සොබාදහම රකින්නා
සොබාදහම විසින්ම රැක ගනී...
ස්තුතිය ඔයාට 🙏🙏🙏
ගොඩක් ස්තූතියි ❤
විදිනවා 🏹 නෙමේ බොල විඳිනවා 😅
මෙතරම් සුන්දර රටක ඉපදිලා මුලු ජීවිතේම කාට හරි කඹුරලා තමන් ඉපදුන රටේවත් ලස්සන නොවිඳ මේ පොළවට පස් වෙච්ච මිනිස්සු කීයක් ඇතිද, ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප නිසා ඇත්තටම මිනිස්සු පව්, 😢
ඉක්මනට සනීප වේලා ඉක්මනට තවත් මේ වගේම විඩියෝ එකක් අරන් එන්න කියලා හරිම අදරේන් ඉල්ලනවා....තනියම යන ඔයාට කිසිදු කරදරයක් බාධාවක් නැතිව පරිස්සමෙන් නිවසට එන්න ලැබෙන්න කියලත්..ඔයා ගෙදර එනකන් බලන් ඉන්න එ දෙමාපියන්ගේ හිතේ තියන කන්නලව්ව හේතුවෙන් පටන් ගැන්මේ සිට නිවසට එන තුරු සියලු දෙවියන් රැක දෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රර්ථනා කරනවා...මම මේ ගමන නොගියත් මගේ හිතට මාරම බයක් දැනුණා ඔයා මේ ගිය ගමන මාර විදිහට එක හිතට දැනුණා....ඔයාගේ විඩියෝ බලන්න addict වේච්ච කෙනෙක් විදිහට මේ අදරේන් ඉල්ලන්නේ තනියම යන ඔයා අපිට මේ ලස්සන පෙන්නන්න මාරම අවදානමක් ගන්නවා එක නිසා එ ලස්සන අපිට පෙන්නන ගමන් ඔයත් එ ලස්සන විදින්න හැබැයි මම අයෙත් කියනවා ගොඩක් පරිස්සමෙන්.......බුදුසරණයි 💛🥰
අනිවාර්යයෙන් darling ..... මේ ලස්සන ඇස් දෙකෙන් බලල දවසක ඒ සැනසීම විඳින්නකෝ... එදාට ගොඩක් සතුටුටක් දැනෙයි... ගොඩක් ස්තූතියි ❤
පරිසරය විදින අය පරිසරය විසින්ම රැක දෙනවා හරිම ආදරණීයව සොබාදහම විඳිනවා ස්තුතියි ඔයාට ඒ වගේ ලස්සන වීඩියෝ එකක් කළාට 🙏🙏🙏❤️🩹❤️🩹❤️🩹🥰🥰🥰
යක් කෙල්ලෙක් නෙ,love you, නියමයි,ගොඩක් ස්තුතී මේවගේ vedio වලින් මගේ රටේ ලස්සන ලෝකෙටම පෙන්වනවට පුතේ, ජයම වේවා ,ගොඩක් ආදරෙයී
මම තනියම ගෙයක් ඇතුලෙ ඉන්නෙත් රෑ එළි කරගන්නෙත් බයෙන් කාන්තාවන්ට මිනිස්සු කරන කරදර නිසා. ඔයා තනියම කැළේක යනවා. රෑ ඉන්නවා. ඔය පැත්තෙ පිරිමින්ටත් ස්තූතියි දුවව ආරක්ෂා කළාට. ඔයාව හැමදාම ආරක්ෂා වේවා !
වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවකට අක්කිගේ video එකක් බලපුවහම හිතට මාර නිදහසක් දැනෙන්නේ . ඇත්තටම අක්කට තියන ආත්ම විශ්වාසය ගැන පට්ට ආඩම්බරයි. ඉක්මනට සනීප වෙලා අපිව ආපහු ලස්සන තැනකට එක්කන් යන්න . දළදා සමිඳු පිහිටයි❤️❤️
ඉක්මනින්ම යමු... ගොඩක් ස්තූතියි මේ පැතුමට...❤
පරිස්සමට දුව දෙවියන් වහන්සේ ඔයාව රැකවරණය ලැබෙන්න නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🙏🙏🙏❤️❤️❤️
අක්කෙ ඔයාට ගොඩක් පින් අපිට මේ වගේ ලස්සන වීඩියෝ බලන්න දානඑක ගැන බුදු සරනයි ජය වේවා!.
එයා හදවතින්ම සොබාදහම විදින කෙනෙක් ❤❤❤
අවුරුදු 7කට කලින් මතකය අලුත් උනා වගේ වීඩියෝ එක දිහා බලන් ඉදියම..එතන දවසම බලන් ඉන්න පුලුවන් තැනක්.. බුදුසරණයි...❤️😍
අනිවාර්යයෙන් .... මටත් පරණ මතකයක් තියෙන තැනක් මෙ... ගොඩක් ස්තූතියි ❤
සිව් හෙළේට අයිති යක්කිනියක්!!සංසාරගත පුරුදු තමා මෙව්ව ..පුදුම වෙන්න දෙයකුත් නෑ එක අතකට ..සහෝදරිය ජය වේවා!!💪💪
ගොඩක් ස්තූතියි ❤
3:40
Ft@@vishwasachintha9567🎉
යක්කු ? පලයන් බං යන්න 😂 සිව් හෙලෙ රෙද්ද තමයි 😂
ලංකාවෙ සුපිරි කෙල්ලෙක් කියපන් 🤓
තාත්තා මහ සොනද උඹෙ😂😂😂
හරිම හරිම ලස්සනයි පුතේ .ඔයා හරි වාසනාවන්ත දරැවෙක්.ඔයාගේ ආත්ම ශක්තියට මම ගරැ කරනවා පුතේ .හැමදාම කියනවා වගේ ඔයාට ගොඩක් ආශීර්වාද කරනවා.පරෙස්සමින් යන්න .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..සියලු දුක් කරදර දුරැ වේවා ජයෙන් ජයම වේවා ...ආදරෙයි පුතේ ...❤❤❤
ගොඩක් ස්තූතියි aunty . හැමදාම මාව දිරිමත් කරනවට... ❤
තනියම වීඩියෝ කරන්නේ කොහොමද නංගි@@Vishwani
@@wasanabridalartmiracle528 ඒක ලොකු දෙයක් නෙවෙයි අක්ක. Tripod එකක් එහෙම තියෙනව. ඒක පාවිච්චි කරනව. 🙂
@@Vishwani ඔයා great නංගී. රෑ තනියම ඉන්නකොට බය හිතුනේ නැද්ද. සත්තු එයි කියලා. විශේෂයෙන් පිරිම් සත්තු.
@@wasanabridalartmiracle528 බය වෙලා වැඩක් නෑනෙ කලින්... එහෙම වුනොත් ඒ වෙලාවට බලනව 🙂
Puthe mama 62 years old ammek.oyage viedos serama mama balanawa .hriyata rasavidinava.oyata godak pin putha.sobadahama oyava rakivi.oyata theruvan saranai putha.parissamin.
ඔයත් විදින ගමන් අපිටත් විදින්න සලසන හරිම ආදරණීය , අව්‍යාජ , නිහතමානී
වීර්‍යවන්ත , ඒ නිසාම ඔබට ලැබෙන විශ්ව උපකාරය මනාව ප්‍රයෝජනයට ගාන්න කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පාර්ශ්වයටද හොද අදර්ශයක් ලබා දෙන දරුවෙක්
සුවපත්වේවා,,,,
ලංකාවේ විතරක් නෙවේ...
ලොකේ වටේත් යන්න පුලුවන් වෙන්න ඕන ඔයාට...❤❤
ගොඩක් ස්තූතියි ❤
හරිම ලස්සනයි හරි ආසාවෙන් බලනව අපිත් ගියා වගේ ඔයා ඔය විදින නිදහස මොනදේ තිබ්බත් අපිට විදගන්න පිණ නෑ
මේක නම් ඇත්තටම පිස්සුවක්, ඔයා සොබාදහම විදින්න අපිටත් කියාදෙන ගමන් ඔයත් විදින අපූරුව. කලින් තේරුනේ නැති වුනත් අපි ඔක්කොමත් අයිති මේ සොබාදහමටම තමයි.
අනිවාර්යයෙන් .... රකිමින් විඳින්න ❤
@@Vishwanivishwani videshekage reddada
Thank you අක්කේ ගොඩාක් අපි දැකල නැති මේ සුන්දර ලංකාවේ අසිරිය අපිටත් පෙන්නනවට 🥹❤️පරිස්සමෙන් අක්කෙ .ගොඩක් අගය කරනවා ඔයා මේ විදිහට තනියෙන් යන ගමන ගැන ❤
Knuckles is one of the most beautiful mountainous regions in the island that is worth having a visit. Thanks sister for this solo travel video, which inspired me to visit the area..
Meeawa dakkama .oyata godak pin denawa.ea lassana kiyanna wachana na .bs p.gehin eanna.
විඩාබර දෙනෙතට මානසික සහනයක්, ඔරාගෙ ආත්ම විස්වාසය නියමයි👌
Godak lassani akky oyage videos🎉❤
සොබාදහමට ආදරය කරන සොබාදහම රකිමින් සැරිසරන ඔබව සොබාදම් මාතාව ඇතුලු දෙවියන් නිරතුරුවම ආරක්ෂා කරත්වා !හරිම ලස්සනයි බලන්න බලන්න ආස හිතෙන රූපරචනාවක්
ස්තූතියි අනේකවාරයක් ඔබට.
ගොඩක් ස්තූතියි ❤
Àmma balagena athi....godak danuna eka nangi...siyalu devi rakawaranai nangi...
අන්තිම තප්පර කිපය ඇස්වල ලෙඩ ගතිය .හරිම හිත හයිය කෙල්ල අපේ .පරිස්සමෙන් හැමදම ඔයාට හයිය හක්තිය ලැබෙන්න ඔන දිගටම මෙි සොබාදහම අපේ ලගට ගෙන්න .පරිස්සමෙන් මගෙ කැලැ කෙල්ල ❤ආදරෙයි
අනේ darling .... ඒත් ආපහු මං ඩීන්ස්ටන් ගියා එදාම... ඒකත් හිමීට දාන්නම්.... ගොඩක් ස්තූතියි ❤
40:25 - 40:55 ඒ වචන ටිකනම් ගොඩාක් වටිනවා අක්කෙ. ඔයාගෙ vlog එක්ක අපි දිගටම රැදිලා ඉන්නවා. ප්‍රවේසමෙන් ජය වේවා !
මේ අක්කගේ වීඩියෝවල ගුප්ත බව වැඩියි😮😮නියමයි..ආසම ඒ ගුප්ත බවට..මේ තැන් වලට යන්නත් ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්ඩම ඕන....😮❤️
බුදු සරණයි නංගි. අපිට කවදාවත් විදින්න බැරි දේවල් ඔයත් එක්ක විදිනවා ❤
යස්ස කෙල්ල ..මමත් O/L කාලෙ ලකේගල ගිහින් තියෙනවා පන්තියේ ලමයි එක්ක ..කැලේ පුදුම ලස්සනයි තමයි .හැබැයි බයානකයි .ඔයාට පුදුම ආරක්ෂාවක් තියෙනවා දෙවියන්ගෙන් ..සොබාදහමට ආදරේ නිසා ..ඒ උනත් කල්පනාවෙන් පරිස්සමෙන් මැනික ..හරිම ලස්සනට ඔයාගෙ ගමන ඔයත් එක්ක මාත් වින්දා..ගොඩාක් ස්තුතියි ..ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘
ගොඩක් ස්තූතියි .... අනිවාර්යයෙන් සිහිය අංක එක. ❤
ජය වේවා ඔබට සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් කෙල්ලෙක්❤
Couldn’t explain how brave you are❤️ Amazing, can’t wait to see the next adventure 🍃
Next.... will see darling .. Thank you so much ❤
පරිස්සමෙන් යන්න අක්කේ..💗 budusaranay oyata..💗
මරු අක්කා.පරෙස්සමින් ඔයාගේ චාරිකාව යන්න ලැබේවා....ඇත්තටම ආදරෙයි...❤අපිට අපේ රටේ සුන්දරත්වය පෙන්නුවට.....ඔයාට ජය වේවා... ❤
ගොඩක් ස්තූතියි ❤
එල වීර කෙල්ලක් ගොඩක් සතුටුයි,,,,
අක්කට බැරි නෑ අක්කේ... අක්කට පුලුවන්💪 ආයිත් දවසක අක්ක යන්න බලාපොරොත්තු උන තැනට අනිවාරෙන්ම යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ ඒ වගේම අපිටත් ඒ සුන්දරත්වය පෙන්නන්න මේ වගේම🌹
ගොඩක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට. ❤
@@Vishwani ❤️❤️
තව තවත් ශක්තිය ධහිර්‍ය ලැබේවා ...සතුටුයි අවංකකම ඔබ ගැන .....යනෙන තැන්හි සියලු ආරක්ෂාව නිරතුරුවම සැලසේවා ....
........ඔබ මටත් එය විදිනට සැලසුවාට ...තෙරුවන් සරණයි !🌿🌱🍀🍃🌥️🌻
ගොඩක් ස්තූතියි ❤
අනේ හරිම ලස්සනයි මැණික 🙃❤️ මාත් මීමුරේ ගියා, හැබැයි නකල්ස් වන මැදට යන්න ආසයි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
දවසක කැලේ මැද්දට යන්නකො darling. ආපහු එන්න හිතෙන එකක් නෑ.... ❤
Ane akke oya gena kiyanna vachana na ❤sobadahamata adare karana minissu hari adui😢e golla atharin oyanm❤❤
ඔයා මේ යන ගමන් ගැන හිතද්දිත් මාර පුදුමයි....මේ වගේ ගණ වනාන්තරවල තනියම යන්න තරම් හිත කොච්චර ශක්තිමත් ඇතිද...❤❤ ඒ ශක්තිය තව තවත් වැඩි වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා flying me girlyyy😍😍
Api nam baye marei neda dr
@@priyangikaharshani1900 amboo da kiyanne..😁😁
හරිම ලස්සන පරිසරය🍀 තනියම යන නිසා පරිස්සමෙන් ❤
To enjoy life in freedom, we have to go alone. May this lovely trip be blessed by nature after enduring the hardships of life. Happy travels.❤❤❤
ඇත්තටම පුතේ ඔයා නම් හරිම නිර්භීත දරුවෙක්.ගොඩක් ස්තුතියි අපිට මේ වගේ තැන් පෙන්වනවාට.බුදුසරණයි.පරිස්සමින්.
ගොඩක් ස්තූතියි ❤
A big respect to you akki..Now I'm truelly addicted to watch your vedioes. May gord give you more power to fly more to more fabulous places in mother srilnka..be safe❤
Thank you so much ❤
Ane puduma lassanak math harima asai diya ali balannq eth oya nam maru hariyata. Kuthuhalayen pirunu film ekak balanawa wage. Maru. Oyata theruwan saranai oyage konde puduma lassanak
පැය 3 ක වීඩියෝ එකක් දෑවත්.මෙයාගෙ වීඩියෝ බලද්දි කම්මැලි හිතෙන්නෙ නැහැ 🤗
අනේ ගොඩක් ස්තූතියි ❤
අම්මෝ මට මන් හිතන විටත් බය හිතෙනවා බුදු සරණයි ඔයාට
අද එකත් මාරම ලස්සනයි හොඳේ විශ්වනි.රටේ හැංගිච්ච ලස්සන තැන් ගැන කියන්න වචන නෑ ඉතින් මොනා කියන්නද මන්දා මෙහෙම දැක්කම.travel කරන girl ලාගේ තවත් ආස කරන හිත හයිය ආදර්ශයක් රටට දෙන චරිතයක් තමයි ඉතින්...
තව තව ලස්සන තැන් අරන් එන්න ඕනි හොඳේ.good luck dear.
කොහේ ගියත් ඉතින් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්
ගොඩක් ස්තූතියි සහෝදරයා .... හැමදාම මාව දිරිමත් කරනවට... ❤
තුණුරුවන් සරණයි
පරිස්සමෙන් ..❤🙏
අනෙ මගෙ අක්කි මැනික❤ ඔයාට තෙරුවන් සරණයි... ඔයාගෙ සතුට වගෙම පරිස්සම තමයි මන් පතන්නේ❤
ගොඩක් ස්තූතියි darling ❤
@@Vishwani 💕💕💕💕🙏⭐⭐⭐
😍අම්මෝ ඔයා නම් මරයි මාරම ආත්ම ශක්තියක් තියෙන්නේ....පුදුමත් හිතෙනවා හරිම ලස්සනයි සුන්දරයි....රූප රචනාව...අනේ පරිස්මස්මට බුදු සරණයි... සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏
ගොඩක් ස්තූතියි ❤
ඔයාට දෙන්න පොඩි උපදෙසක් නැත්නම් suggestion එකක් විදියට හරි ,තනියම කැලේ ඉද්දි තමන්ගෙ ආත්මාරක්ෂාව සම්බන්ධව ටිකක් සැලකිලිමත් වෙන්න . අනතුරක් වෙන වෙලාව කියන්න බැනෙ අපි කාටවත් කවදාවත් එහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව but අඩුම ආත්මාරක්ෂාවට ආයුධයක් වත් ගෙනියන්න .. try කරන්න good luck your all things
ගොඩක් ස්තූතියි .... මං ගෙනියනව හොඳම ආයුධයක්.... ආදරය.. ඒත් කිසිම ආයුධයකට මාව අනතුරකින් ගලව ගන්න බෑ... ඒක වෙන්න තියෙන වෙලාවට වෙනව... ඒ තමයි යතාර්ථය. ❤
බුදු සරණයි ඔයට .. යන හැම ගමනක්ම පරිස්සමෙන් ගිහින් එන්න ලැබෙවා...අද තමයි බැලුවේ ❤
කොටියෙක්ගෙ කෑම වේලක් නොවී පරිස්සමෙන් travel කරන්න bless you ❤
Aththatama thaniyamanam yanne gon rajinak. Ammatath baya athi dukath athi. Mage duwata nam mama yanna denne na.
හරිම ලස්සනයි අපේ ගම මේ ❤❤❤❤
මම කවදාවත් නොගිය තන්වල ඔයා මාව එක්කන් යනවා.ආදරෙයි පරිස්සමින් ඉන්න.මේ ලංකාවෙද කියලත් හිතෙනවා.හරිම ලස්සනයි .තෙරැවන් සරණයි ඔයාට.
ඔයාල මේම විඳිනකොට මට හරිම සතුටුයි. ගොඩක් ස්තූතියි ❤
ඔයා මාර ශක්තිමත් නංගී....
මට නම් කියන්න තියෙන්නේ ලංකාවේ තනියම යන්න එපා නංගි.මොකද ලංකාවේ ගොඩාක් ඉන්නෙ ...මිනිස්සු නෙවෙයි ...සත්තු !
තෙරුවණ් සරණයි ඔයාට..
පරිස්සමෙන් ❤
පරිස්සමෙන් ❤ මන් රට ඉන්නෙ හිත නිවාගන්න ඕනි උනාම ඔයාගෙ traveling videos බලනවා...පටන් ගත්තෙ අවාරේ සිරීපාදේ වීඩීයෝ එකෙන්.. පරිස්සමෙන් කියලා තමා කියන්න තියෙන්නෙ ❤ තනියමද නැද්ද කියන එක අදාලම නෑ හරිම හිත නිවෙනවා ලංකාවේ ඔය තැන දකිනකොට ❤ ඔයාට ආයත් ස්තූතියි සහ ආයෙත් කියන්නෙ පරිස්සමෙන් විශ්වානී❤
මං හරිම ආස දේ ඔයාගෙ දැක්ම... ඔයා හරි ලස්සනට විඳිනව ඇති.... ගොඩක් ස්තූතියි .....
බලාන හිටියෙ VIDEO එකක් එනකන්... ❤😊⛰️🙏🇱🇰
ගොඩක් ස්තූතියි ❤
පාඩුවෙ බලන්න ඕන හන්දා වෙලාවක් ලැබෙනකම් ඉදියෙ බලන්න අනේහ් මේ විඩියො එකෙ සමහර තප්පර තියෙනවා පිස්සු හැදෙන මාරම ලස්සනයි මැනික 🌿🥺
කොච්චර අමාරැ දේවල් හම්බුනත් ඒවා හරි ආදරනීය විදිහට බාරගන්නවා.ඒක හරිම පුදුමාකාරයි අක්කි. පරිස්සමින් මොකද ඔයාට දැන් මුලු රටක්ම ආදරේකරනවා😍
ඒකට තමයි simply විඳිනව කියන්නෙ darling .... ගොඩක් ස්තූතියි ❤
සුපිරියක් තමා ඉතින් 👍
ලංකාවේ ලස්සන ඔයත් විදිමින් අපටත් පෙන්වනවට ඔයාට ගොඩක් ස්තූතියි 🙏
රකිමින් විදින එකට respect♥️
ආදර්ශමත් කෙනෙක් ඔයා
ගොඩක් ස්තූතියි ❤
හන්තානේ ගිය 180ක් විතර අතරමන් වෙලා පොලිසියෙන් ගිහින් හොයන් එද්දි ඔයා ගැන මට පුදුමයි❤❤
Eththk
විස්වාසය ❤
I have been looking for this page for a while and I came across it today by chance.. To be honest, we the audience are in awe of the fun and horror in this video. Thank you very much for this watch plan for us..😊
ඇත්තටම අපේ ලන්කාව කොච්චර ලස්සනද🌳
හැමෝම ආරක්ශා කර ගමු.මෙහෙම ලස්සන තැනක් වෙන කොතනකවත් නෑ ලන්කාව තරම් 🥺
අක්කටත් බුදු සරනයි අක්කේ.පරිස්සමින් හැමදාම
මොකද අපි බලන එක විතරනෙ කරන්නේ.අක්කා තනියම ගන්න අවදානම් බලන අපිට තේරෙන්නේ නෑනෙ .
අක්කටත් ආදරෙයි ❤
පරිස්සමින් 😇🌈️🦋
ඔයාල ඒක විඳිනව දකිද්දි මටත් සතුටුයි.... ❤
බුදු සරනයි !
කෙල්ලෙ පරිස්සමෙන්. ඔය ගමන් යනකොට අම්මට ඇරෙන්න කාටවත් නොකීවට කමක් නෑ.
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
සොබාදහමට ආදරෙ ඔයාව සොබාදහමම රකී අක්කෙ බුදුසරණයි 💗
පිටරටකත් travel කරන්න ලැබෙවා❤️
ගොඩක් ස්තූතියි ❤
ඔයා හරිම වාසනාවන්තයි ඔය වගෙ දෙවල් ලබන්න මාර ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ගොඩක් ස්තූතියි ❤
තනියම කිවුවා ට තනියම නෙවෙයි 😘
Guys මෙයා තනියම නෙමෙි 😂
Kohomada ehem kiynne 🙄@@KumaDissanayake-z6c
Ow eka ඇත්ත මෙයා තනියම නෙමෙයි යන්නේ
Ayi ehema කියන්නේ. Mm hithuwe thaniyama kiyala
අක්කෙ ඔයානම් පිස්සුවක් හලෝ රෑ කොටස බලද්දිත් මට බය හිතුනා❤❤❤
අඇයි මට හිතෙන්නෙ අක්කෙ ඔයා නිධානයක අයිතිකාරිනියක් වෙයි කියලා.🥵 ඔහොම යනකොට හම්බ වෙන්නත් පුලුවන් ❤️. විශ්වයෙන් ඔයාට දෙන signal , ඔයා, මට හරි අමුත්තක් දැනෙනවා, තේරෙනවා ලස්සන වැඩි කරන්න ආපු කෙනෙක්, විශ්වය තේරුම් ගන්න ආපු කෙනෙක්. අනේ මන්දා ලොකු පිස්සුවක් එක්ක මන් මේ බලන්නෙ.😢
ඔයාට ඒම හිතෙන්නෙ මේ කැලේ අඳුර නිසා වෙන්න අති.... 😊 ගොඩක් ස්තූතියි ❤
@@Vishwani ඔයා නම් විශේශ කෙනෙක් .මට ඒක හොදටම තේරෙනවා 🥰 මන් මෙහෙම හැමෝටම කියන්නෙ නැ. මන් හිතන ඒවා වරදින්නෙත් නැ.
වාසනාව 🎉
නකල්ස් කියන්නෙ හරිම සුන්දර පරිසරයක් 💛 RKP යන්න බැරිවුණාට ඔයා ගිහින් තියෙන ටික හොදටම විදිනවා .. ඒක නියමයි නංගි . ඔක්කොම එකදිගට බැලුවා 💓
ගොඩක් ස්තූතියි අක්ක.... මං හැමවෙලේම කියනව වගේ ඔයයි පුතයි යන ගමනත් මේ වගේ අපි ගේමු... ඒකත් ගොඩක් වටිනව. ❤
@@Vishwani ස්තූතියි නංගි 💗💗
Oya rata watema lassana than hoyagana yana gamanata ashirwada karanawa.oyage nidahas jiwithe dakkahama apitath igillenna hithenawa
මේ අක්කා තනියම යනවා කියල හිතල බය වෙන්න එපා මෙයාගේ අය්යලා සෙට් එකක් මෙයාගේ පිටිපස්සෙන් එනවා. අපිට සිරීපාදෙදි හම්බුනා
අනිවාර්යයෙන් එහෙම තමයි. වැඩක් නෑ ඕව කතා කරල. ලංකාවේ මිනිස්සු හැමදේම කරන්නෙ බොරුවෙන්නෙ. අනික රැවටෙන පිරිස බොහොම වැඩ්
🤫❗
ඇත්තටමද..??? එතකොට මෙයා මෙ කරන්නෙ බොරුවක්ද තනියම යනව කියල ?
😅😅😅😅
Athakda??
1ka vidio 1k bluwa ahamben.aware siripa karunawa......passe okkoma tika baluwa.thawa awa danda.marama lassanai .asama hithanawa.oyath lassanai.
සොබාදහමට ආදරේ කරන ඔයාව සොබා දහම් මාතාව විසින් සහ විශ්වයෙන් ආරක්ෂා කරනු ඇත
ගොඩක් ස්තූතියි ❤
ඔයා ඇත්තටම දක්ෂ නිර්භීත ලස්සන දුවෙක්.... ඔයාට දේව බැල්ම තියෙනවා.. කිසිම දේකට බය වෙන්න එපා.... ඔයාට ලෝකේ බලවත්ම කෙනාගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනවා....... ඔයා ගොඩක් ලස්සනයි... සතුටින් ඉන්න...... ඔයාට සුභම සුභ අනාගතයක් වේවා...
අනේ ගොඩක් ස්තූතියි මේ පැතුමට ❤
මේ වීඩියෝ එක බලල, වචනයක් නොලියාම බැහැ❤ පොඩ් දෙයක් කියන්නම් "flying me" ඔයා මාරම විදිහට සොබාදහම රකිමින් විදිනවා! ඒ දේ අපිටත් ලබාදෙනවා. කියන්න තියෙන්නේ "පරිස්සමෙන්"❤️🍃🍀 සංචාරය දිගටම කරගෙන යන්න! පරිස්සමෙන්!!! දැනුණු හරිම ලස්සන සංචාරයක්❤
ගොඩක් ස්තූතියි .... ඔයාලත් ඒක ලස්සනට විඳින්න... ඒක හරිම නිවීමක්...❤
ඇත්තටම හරිම ලස්සනයි ❤️❤️❤️ හිත කියන දේ කරන්න 💖 වරදින්නේ නැ කෙල්ලෙක් තනියම ඝන වනාන්තරේ මැද්දේ 🙃🥺 ඔයා මාරම stronger girl කෙනෙක් බුදුසරණයි ❤️❤️ ලස්සනයි
ගොඩක් ස්තූතියි ❤
@@Vishwani ❤️
අද නං හොදටම තේරුනා මෙයා යන්නෙ තනියම නෙමෙයි කියලා 😂😂😂
Ai e
අද විතරක් නෙවේනෙ darling ඔයා මුල ඉඳලම හැම video එකටම දැම්මෙ offensive comment නෙ... 😅 විඳවන්න එපා darling .... විඳින්න.... දවසක යන්න වෙනව අපි හැමෝටම... එතකන් සතුටින් ඉන්න... ගොඩක් ස්තූතියි ❤
ඔයාගේ videos වෙනම බ්‍රෑන්ඩ් එකක්,, දිගටම පරිස්සමින් කරගෙන යන්න
මෙහෙමයි ඉතින් ..ඔයා ඇත්තට ම තනියම යනවා නම් superb 👌 ඔයාගෙ වීඩියෝ දෙක තුනක් මන් බැලුවා.ඒත් සමහර තැන් ඇත්තට ම තනියම යනවා ද කියල විශ්වාස කරන්න අමාරුයි .කබරගල වගේ ඒවා ඔයා තනියම ගියා කියල හිතුවත් යහන්ගල වගේ ඒවා හිතන්න අමාරුයි මොකද travel girl මුලු ටීම් එකම යහන්ගල නගින එකත් එයාලටත් ඒක ගොඩක් අමාරු උනා.ඔයා ඒත් තනියම අච්චර බෑග්සුයි කැම් එකයි අරන් හරිම ලේසියෙන් ඒ dangerous තැන් ඔක්කොම නැග්ගා . ඇත්තට ම හිතලා බැලුවොත් ප්‍රායෝගික නෑ කියල මට නම් හිතෙනවා. මන් පෞද්ගලිකව මට හිතෙන දේ තමා කිව්වෙ මේ.😌 කරුණාකරලා අනිත් අය ෆෝම් වෙන්නෙපා දැන් මේකේ 😂 මොකද comment කියල ජාතියක් තියෙම්නෙ personally එකේක කෙනාට හිතෙන දේ දාන්න.😂
ගොඩක් ස්තූතියි ඔයාට. මේ comment එක මට සෑහෙන්න වටිනව... මං දන්නව මං මේ කරන දේ පිලිගන්න අමාරුයි කියල.. යහන්ගලදි මං තේරුම් ගත්ත ලොකුම දේ තමයි විස්වාසය කොයි තරම් වැදගත්ද කියල.. මොකද කලින් නොගිය තැනක තනියම ඇත්තටම මං මාර ලේසියෙන් ගියෙ විස්වාසය නිසා... කොතනකදි වත් මගෙ හිතට බයක් ආවෙ නෑ... කකුල වෙව්ලුවෙ නෑ... ඇත්තටම ඒක එච්චර අමාරු නෑ... අමාරු වෙන්නෙ චකිතය හිතට ආවොත්. මං මේ ගමනෙදි හැරෙන්නෙ අන්න ඒ චකිතය නිසා... මෙච්චර විස්තරයක් ලිව්වෙ ඔයාට ඔප්පු කරන්න නෙවෙයි. විස්වාසය කියන්නෙ හරිම ලස්සන දෙයක්. ජීවිතේදි ගොඩක් වැදගත් වේවි.. ඒ නැතත් කමක් නෑ... මං මේ පෙන්වන පරිසරය විඳින්න... නිවෙන්න.... රකින්න... ආයෙමත් ස්තූතියි .... යහන්ගල ගමන එච්චර ලස්සනයි කියල මට මතක් කරල දුන්නට.... ❤
discovery channel ekaka feeling ekakn lankawe balapu supirima chanel eka ❤
බයයි මට නම් බලන්නත්😢 කැලේ සතෙක්වත් පැන්නොත් කියලා
අම්මෝ... ❤
Boru bn owa.😄😄😄😄
ඇත්තටම අපේ රටේ මිනිස්සු පවු
@@himayamadushika342 ඇයි
Marama lassanai ❤ parimin ❤