පිටසක්වල ක්‍රියාකාරකම් සහ චිශ්ව දොරටුවක් ඇති ලකේගල | Rawana’s Lakegala mountain ⛰

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 262

  • @sasindu9672
    @sasindu9672 2 роки тому +115

    මම නම් රාවනා රජුතුමා ගැනයි පිටසක්වල ජීවින් ගැනයි අපෙ පෘතිවියෙ ඇතියෙ තියෙන සමාන්තර ලොකෙ ගැනයි පොඩි කාලෙ ඉදලම විස්වාස කරනවා.එක කොහෙන් ආවද දන්නෑ එත් මට පොඩි කාල ඉදලම ලොකු විස්වාසයක් තියෙ ඒ ගැන.🙂✊

    • @kdchathucketagoda3733
      @kdchathucketagoda3733 2 роки тому

      Uba pitasakwala ekek

    • @meghanada8922
      @meghanada8922 2 роки тому +10

      යොග අභ්‍යාස කරන්න හැමදාම නිදියන්න කලින් මෛත්‍රි භාවනාව කරන්න
      හෙල දෙවිවරුන් ට නිතරම පින් දෙන්න

    • @මොකක්දමේ
      @මොකක්දමේ 2 роки тому +2

      Math ahamai

    • @s.d.i.mtravelpissi378
      @s.d.i.mtravelpissi378 2 роки тому +11

      Ow ow.ape rate thiyena samahara dewal wenas godak dewa thiye balanna.අපේ පන්ති වල ලමයි ගොඩක් මටත් බයිනවා.මන් මිත්‍යාදුෂ්ටිකයි කියලා ඒ වුනත් මන් ආසයි පොඩි කාලෙ ඉදන්ම ආසයි මේ වගේ දේවල් වලට....ඇයි කියන්න දන්නෙ නෑ.අපේ රටේ ඉතිහාසය ගැන හොයන්න මන් ගොඩක් ආසයි
      ......පෝය දවසක ගිහින් බැලුව නම් හරිනේ

    • @explorewithsujani1057
      @explorewithsujani1057 2 роки тому +1

      @@s.d.i.mtravelpissi378 matth ookama hituna...davasaka yannm kiyllth hita gtta😁🙂

  • @LasinduNawanjana
    @LasinduNawanjana Рік тому +9

    රාවණාට ජය !!! යඛ්ක පුත්තුන් ටත් ජය !!! මුලු හෙලයටම ජය!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @damusic8207
    @damusic8207 2 роки тому +61

    මේ වීඩියෝ එකත් සුපිරි නියමයි ඔයා ගැන අයියා අපි ආඩම්බර වෙනවා අපේ ලංකාවේ දේවලුත් ඔයා මේ මාතෘකාවට ඇදලා අරගෙන ඇත්ත දේවල් ප්‍රකාශ කරනව ට

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 2 роки тому +50

    වටිනා video එකක්.
    රාවණගේ යක්ඛ දූ පුතුන් කිව්වාම අපේ හිතට දැනෙන ශක්තිය 🙂

  • @Moonlight-te5cf
    @Moonlight-te5cf 2 роки тому +38

    උයන්ගමුව ගැනත් මෙහෙම වීඩියෝ එකක් ඕනෙ අයියේ 🤗

  • @aviskadinal2001
    @aviskadinal2001 2 роки тому +12

    සුපිරියක් තමයි ඉතින්

  • @armyblinkvideo
    @armyblinkvideo 2 роки тому +12

    වෙලාවට ඔයා රාවණා ගැන දැම්මේ 🙏🙏🙏🙏❤️❤️❤️🥲😁

  • @tanushasathsara467
    @tanushasathsara467 2 роки тому +20

    ලංකාව ගැන මේ වගේ විඩීයෝ ගෙන එක සුපිරි යක් තමා ❤️❤️

  • @HnTube111
    @HnTube111 9 місяців тому +4

    ප්‍රභලම රජ කෙනෙකු නෙමෙයි ප්‍රභලම රජු 😇👍

  • @samanpriyantha36282
    @samanpriyantha36282 2 роки тому +4

    ඔයා super යටම video ටික කරමවා

  • @v.b.herath933
    @v.b.herath933 2 роки тому +12

    ගොඩක් ස්තුතියි මේ වගේ වගේ වීඩියෝ හැමදාම එවනවාට. ඊයේ ඉල්ලපු වීඩියෝ එක අදම ලැබුණා. දැනුත් ලකේගලට ටිකක් ළඟින් ඉන්නේ. තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා! ❤️❤️❤️

  • @Aestheticside909
    @Aestheticside909 2 роки тому +5

    Adath supiri thama

  • @janidueduwaraje.5428
    @janidueduwaraje.5428 2 роки тому +8

    ඔයානම් සුපිරි ❤️❤️

  • @normalboy8497
    @normalboy8497 2 роки тому +12

    සුපිරි tanks 🤭🤭🤭🤭🤘🤘🤘👌👌👌 මේක ගැන නම් චුට්ටක් දැනන් ඉදියා 👌👌👌👌👌

  • @prabudsakuntha2349
    @prabudsakuntha2349 2 роки тому +6

    සුපිරි 👍

  • @Sasita.555
    @Sasita.555 2 роки тому +6

    සුපිරි සුපිරි

  • @sldilan5572
    @sldilan5572 2 роки тому +5

    නියමයි

  • @ruwankumudu3693
    @ruwankumudu3693 2 роки тому +6

    සුපිරි අපේ ඉති ආසය පොඩි ලමයින්ට කියලා දෙන්න ඕන

  • @vinuthdissanayake2148
    @vinuthdissanayake2148 2 роки тому +11

    බොහෝ ම ස්තූතියි මේ වගේ දැනුම පිරි විඩියෝ ගෙනාවට🙏🙏🔥

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 роки тому +8

    බොහෝ ම ස්තූතියි

  • @ishi7867
    @ishi7867 2 роки тому +18

    අපෙ ගමෙ තියෙනවා ලෙනක්..එතනත් සිතා දෙවිය සගවගෙන ඉදලා තිබුනාලු..එහි ඉන්නවා සුදු හැපින්නක් එයා පට්ටම ලොකුයි..සිතා දෙවිය රාවනා ඇදගෙන යනකොට සලුව වැදුන පාර ලෙන ඇතුලේ කලු කලේ රතුම රතු පාටින් හිටලා තියෙනවා..😶‍🌫️❤️එත් අපෙ ලොකු සාදු ලගටම යන්න දෙන්නෙ නෑ හැපින්න ඉන්න නිසා..🖇️ඔයාලගෙ මතෙ කොම උනත් අමරණිය රවනා රජු නැවත එනවා නම් මම කැමතියි..රවණා රජු ගැන ඇහෙනකොටත් සිංහල ලේ කකියනවා😌🌎❤️

    • @Savina914
      @Savina914 8 місяців тому +1

      😮

    • @K__9_official-99
      @K__9_official-99 6 місяців тому +1

      Fb eke wage Ha ha Danna beri NIsa hodayi 😂

    • @DulanAnuruddha
      @DulanAnuruddha 4 місяці тому +1

      රාවණා සීතාව ඇදගෙන ගියෙ නෑ අපේ රාවණාව වාල්මිකී කියන ඒ සක්කිලියා විනාස කරා

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 роки тому +67

    ලකේ ගල කන්දෙ තමයි දෘතාංගධාරී කාෂ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය තියෙන්නෙ ☸🙏🌷

    • @chandnapremadasa6633
      @chandnapremadasa6633 2 роки тому +1

      Very good useful program 👍

    • @ishi5533
      @ishi5533 2 роки тому +2

      බොරු කියන්න එපා බන්

    • @this.2.234
      @this.2.234 2 роки тому +4

      මීවනපලානේ පචස් 😅

    • @dimalperera3137
      @dimalperera3137 2 роки тому +2

      අධර්මවාදීන්ගේ මත.. මීවනපලානේ වජ්ජිපුත්තටත් එහා..

    • @funnytikka3436
      @funnytikka3436 2 роки тому

      Proof thiyenawa da

  • @prarthanacharuni2905
    @prarthanacharuni2905 2 роки тому +8

    Thank you so much 💕
    අපි ට ලගම මේ වගේ දේවල් වෙන්නේ දිඹුලාගල

  • @slstats7948
    @slstats7948 2 роки тому +3

    නි ය ම යි 💎 😃

  • @s.hchenal9238
    @s.hchenal9238 2 роки тому +11

    ලස්සනයි අයියේ මම කැමතිම චරිතයක් තමා රාවන සුපිරි විඩීයෝ එක ♥️♥️👍

  • @wolfpack8996
    @wolfpack8996 2 роки тому +9

    ආදරෙයි sinhala pedia

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 2 роки тому +7

    රාවණා රජතුමා ගැන වීඩියෝ සීරිස් එකක් ඔනි....

  • @gangananayakkara4761
    @gangananayakkara4761 2 роки тому +9

    ස්තුතියි.මහාරාවනා ඉතිහාසය ගෙන ආවට.මේ සම්බන්ධ තව වීඩියෝ ගෙන එන්න.අනුරාධපුරයේ තාරකා දොරටුව ගැන වීඩියෝවක් ඕනෑ.❤

  • @poornaka5036
    @poornaka5036 2 роки тому +37

    වීඩියෝ එක නම් සුපිරි අයියේ ❤️
    මට හිතෙනවා අර වෙනත් මානයකට යන්න පුලුවන් කියන ගුහාවෙන් ගිහින් ඒ මානයේ ඉන්න ජීවීන්ගෙන් දැනුම අරගෙන තියනාඅ කියලා ( නිකමට හිතුන එකක්) අයියා මොනාද හිතන්නෙ ඒක ගැන
    ලංකාව කියන්නෙ අපි හිතනවට වඩා අත්බූත සහ සුන්දර තැනක්

  • @Aishu870
    @Aishu870 2 роки тому +3

    නියමයි අයියා

  • @slthiwanka5577
    @slthiwanka5577 2 роки тому +4

    Sinhala pedia කියනෙ ඉතින් ගැම්මක් තමා

  • @leelaherath8244
    @leelaherath8244 Рік тому

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ❤ නොදන්නා විස්තර ගොඩාක් දැනගත්තා ...

  • @dailyvlogmix12345
    @dailyvlogmix12345 10 місяців тому

    විවිධ කෝණවලින් වෙනස් වෙනස හැඩ පෙනෙන අමුතු හැඩයක් ඇති කඳු පර්වතයක් ❤😮

  • @slthiwanka5577
    @slthiwanka5577 2 роки тому +7

    Thawa mee wage video oni. Please. Thanks සින්හල pedia

  • @slcartoontv4290
    @slcartoontv4290 2 роки тому +4

    සුපිරි 💖

  • @samankumara167
    @samankumara167 2 роки тому +3

    සුපිරි වීඩියො එකක් අපේ මිනිසුන් පරීක්ෂණ කරන්නෙ ඉන්දියාවේ බහුබූත ගැන විතරයි ඕකත් බොරු කියන සාරා කෙයිය කල්ප ලක්ශෙ ඇත්ත කියන මෝඩ මිනිසුන් ඉන්න වා

  • @ishi7867
    @ishi7867 2 роки тому +8

    රවණා රජතුමා නැවත ආවානම් හොදයි කියලා හිතෙන්නෙ මට විතරද🥺❤️🌿

  • @Sbtvtec
    @Sbtvtec 2 роки тому +3

    සුපිරි මෙව පෙන්නනවට... ගල උඩ රූට පාටි දානව අපි සමහර දවස් වලට .. කොංගෝ සද්දේතමා ඇහෙන්න ඇත්තේ බෙර වගේ අපේ ජංතුව තම⁣ා ⁣සද්ද දාන්නේ.. කෙසේ වෙතත් ගුප්ත පර්වතයක් මෙක.. මීට වඩා පරීක්ෂණ කරනවානමි තමා හොද මෙකෙ පැරනි නටබුන් ඇති අනිවාර්යයෙන්

  • @gawesh2102
    @gawesh2102 2 роки тому +6

    sinhala pedia kiyanne supiriyak thami ithin 😍👌😎😎😎

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 2 роки тому +3

    Sirawata

  • @ChanuCreations
    @ChanuCreations 2 роки тому +2

    නියමයි මේ වගේ video දිගටම දාන්න

  • @hasithaindrajith9799
    @hasithaindrajith9799 2 роки тому +6

    මෙක අපේ ගමේ තියේන්නේ ඔයාගේ කතාව හරි පිටසක්වල යානා මේ කදුමුදුනට උඩින් තියේනවා මගේ ඇස් වලින් දැකලා තියේනවා ජිවිතේට 1පාරයි දැකලා තියේන්නේ

  • @HithataMuis
    @HithataMuis 2 роки тому +1

    Maru ayiye

  • @herathbandara5728
    @herathbandara5728 2 роки тому +11

    නියමයි ....තවත් ලංකාවේ අලුත්ම මෙවගෙ ගොඩක් දෙවල් තියෙනවා

  • @flevin4413
    @flevin4413 2 роки тому +6

    Actually thanks

  • @wolfpack8996
    @wolfpack8996 2 роки тому +4

    දැම්ම ගමන් බැලුවේ

  • @isurulakshan1877
    @isurulakshan1877 2 роки тому +4

    මරු ❤❤

  • @wajiragp6754
    @wajiragp6754 2 роки тому +3

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක් අයියේ බොහොම ස්තූතියි 🙂♥

  • @lakshannishanthi4857
    @lakshannishanthi4857 2 роки тому +1

    බුදු සරනයි

  • @darkshadow5751
    @darkshadow5751 2 роки тому +4

    Elama thama

    • @hdtv1605
      @hdtv1605 2 роки тому

      මිනුල්

  • @rashmikamanel5942
    @rashmikamanel5942 2 роки тому +4

    අපේ දිහා තියෙන සොරබොර වැවේ තියෙන වී පාරානාගල ඉවර වෙන්නෙ ඔය ගුහාවෙන් ඒ ගුහාවට යන්ඩ බෑ පෙරහැරක් එනව සොරබොර වැවේ තියෙන ගලේ කොටල තියෙන්නෙත් පෙරහැරක් හරියට මහනුවර පෙරහැර වගේ

  • @Sachisadeepa-jp7wl
    @Sachisadeepa-jp7wl 11 місяців тому

    අපේ ගම මේ❤❤

  • @milroyperera5126
    @milroyperera5126 2 роки тому +5

    🔥

  • @sdchannel5415
    @sdchannel5415 2 роки тому +1

    නියමයි.👌👌👌👌

  • @sindusira5001
    @sindusira5001 2 роки тому +3

    වටිනවා සගෝ.❤️

  • @suwahas860.
    @suwahas860. 2 роки тому +3

    අැත්තටම සතුටුයි. අපේ රටේ දේවල් ගැනත් කියන. ගැන අයියට සුභ පතනවා!

  • @wijithbandara4584
    @wijithbandara4584 Рік тому +1

    Niyamai

  • @asith6732
    @asith6732 2 роки тому +8

    රාවණා රජතුමා ගැන වීඩියෝ එකක් දෙන්නෙකො අයියේ 😊

  • @boostlk2843
    @boostlk2843 2 роки тому +1

    Nice video

  • @ranumathi6029
    @ranumathi6029 2 роки тому +1

    දැක්ක ගමන්ම ආවා

  • @maheshkalinga.5185
    @maheshkalinga.5185 2 роки тому +2

    Super

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 2 роки тому

    ව්ඩියොව හරි ම ලස්සනයි තෙරුවන් සරනයි

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 роки тому +7

    අනේ James webb telescope එක ගැන වීඩියෝවක් දාන්න පුළුවන් ද?🛰
    Thanks for video.👍👍👍❤❤❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤

  • @spidbro326
    @spidbro326 2 роки тому +1

    සුපිරි🤟🤟🤟

  • @user-Lakmali.
    @user-Lakmali. 2 роки тому +1

    හ්ම්ම්...උයන්ගොමුවෙ ලෙනක් තියෙනවා

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 2 роки тому +2

    ඒකත් හොඳා..

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 2 роки тому +1

    Thank u

  • @jckarangoda4872
    @jckarangoda4872 2 роки тому +6

    Mama hamadamath sinhala pedia ekka💜💜😎

  • @shalitheekshana4748
    @shalitheekshana4748 2 роки тому +2

    Superi ayye 👍

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +2

    හෙලයේ මුල්රජුවන මහාසම්මත මනුරජුගැන වීඩියෝවක් ඉදිරිපත්කිරීමට හැකිනම් වටිනවා

  • @shanfdo7360
    @shanfdo7360 2 роки тому +1

    Danne nathi godak dewal igena gatha puluwan nam tv siriyas ekk gennako venama chanal ekaken ✌️💖

  • @lakshankumara8235
    @lakshankumara8235 2 роки тому +1

    මේ මුලු හැමදෙයක්ම අබිරහසක් බම්....

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 2 роки тому

    Lakegalata anakam ramata kohomawath anna vidiyak nea.rawana kiyanne lookema vishistayek.ahema kenek ramage kandayama lakegalata anakam balan edie kiyala hithanawada?

  • @viraltv306
    @viraltv306 2 роки тому

    තව වීඩියෝ එකක් දාන්න ..අපි අසායී..ලකේ ගල ගැන තව ඉතිහාසයක් එක්ක බැදුනු කතා දැන ගන්න..

  • @jbweerasinghe
    @jbweerasinghe Рік тому +2

    ලකේගල කන්ද ඇතුලෙ කවුරුහරි බෙරයක් ගහනව වෙන්න බැයිද.මට තියෙන ප්‍රශ්නෙ කොහොමද මේක පෝය දවස් වලට එක ගුහාවක් ඇහෙන්නේ🎭🎭

  • @sanuyoutube69
    @sanuyoutube69 2 роки тому +4

    බටහිර මිනිස්සුන්ගෙන් මේක ආරක්ශා කරගන්න ඕනෙ

    • @pathumvinura6263
      @pathumvinura6263 2 роки тому +2

      බටහිර මිනිසුන්ගෙන් ආරක්ෂා කරන එක නෙමේ ලොකුම හපන් කම. අපේ රටේ අබිරහස් අපිම සොයා බලා දැනගෙන ඒවා ප්‍රයෝජනයට ගත යුතුයි. මොකද අපේම මුතුන් මිත්තෝ ඔය වැනි නිර්මාරණය කරන්න ඇත්තේ අපි වෙනුවෙන්මයි. බටහිර ජාතින්ගෙනුත් රැකගෙන අප ප්‍රයෝජනයට නොගෙන රත් කරන් බලන් ඉදියොත් අපි හැමදාම පරාදයි.

    • @dinethdanurdha1732
      @dinethdanurdha1732 2 роки тому

      🤣🤣🤣🤣🤣🤣

  • @pathumharshana1305
    @pathumharshana1305 2 роки тому +2

    විඩියෝ 1ක් දනකන් බලන් ඉන්නවා හැමදාම ...ආදරේයි

  • @damusic8207
    @damusic8207 2 роки тому +17

    මම මීමුරේ යන්ඩ හිටියට මේ වගේ විස්තරයක් දැනගෙන හිටියේ නෑ

    • @Raveenathulhara..456
      @Raveenathulhara..456 2 роки тому +1

      Yannanam epa budu ammo apith giya pana beragena ave boma amaruven visheshayen bas vala yannanam epa ammooo visvasa naththama yanna

    • @soothingmusic3721
      @soothingmusic3721 2 роки тому

      @@Raveenathulhara..456 ai

    • @u.a.e.motorhub689
      @u.a.e.motorhub689 2 роки тому

      @@Raveenathulhara..456 🥲

  • @maleeshamethmina8447
    @maleeshamethmina8447 2 роки тому +2

    සුපිරි ආ..🌌❤💥

  • @wasanachandani1282
    @wasanachandani1282 2 роки тому +15

    රාවනාට ඔලු 10 නැ එයාට තිබ්බෙ පාලන ප්‍රදෙශ 10 විතරයි 👍

  • @gayanbulathsinhala529
    @gayanbulathsinhala529 2 роки тому +1

    සුභ වේවා

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Рік тому

    Thank you 🙏❤💐

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige Рік тому

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @tharushathisal7134
    @tharushathisal7134 Рік тому

    Harima lasanai මෙවැනි dawal දිගටම dana

  • @usitharanjana2762
    @usitharanjana2762 2 роки тому +1

    Patta 🙂❤️

  • @ROCKXYonTube
    @ROCKXYonTube 2 роки тому +2

    මේ background music එකේ download link එක දාන්නකෝ plz
    Video එකත් සුපිරි

  • @sadeepabro855
    @sadeepabro855 2 роки тому +2

    🥰පට්ට අයියෙ.......

  • @siriwardhanaranga9024
    @siriwardhanaranga9024 2 роки тому +1

    Super 👍❤️‍🔥❤️‍🔥

  • @technolk8221
    @technolk8221 Рік тому

    බෙර ශබ්දය ගැන අදහසක් දෙන්නද.
    වෙන තැනක කරන බෙර වායනය කන්ද නිසා වෙනත් දිශාවකට පරාවර්තන වෙන්න පුළුවන් මම හිතන විදියට.ඒ අහලා පහළ පන්සල් එහෙම තියෙනවද කියලා දන්නේ නම් නෑ.කිට්ටුවක හිටියනං මේ වගේ දේවල් වලට පිළිතුරු හොයන්න මම මාර කැමතියි.අත්භූත කියලා හිතා හිටපු දේවල් වෙනත් පැත්තකින් හිතලා උපකල්පන කීපයක් හරහා කරන පරීක්ෂාවකින් එම සිද්ධි වලට හේතුව හොයන්න ලේසියි මගේ අත්දැකීම අනුව.

  • @samanpriyantha36282
    @samanpriyantha36282 2 роки тому +1

    තව මේවගේ video ඔනා

  • @thelyrics9064
    @thelyrics9064 2 роки тому +1

    Ayya mama lagadi thama video balnna awa ayya oyage video super thama

  • @viraltv306
    @viraltv306 2 роки тому

    දිනෙශ් අයියා ගියා ..ආසාවෙ බැ බලන්න.. .ඒ තරම් ලස්සනයී

  • @incxalpha7744
    @incxalpha7744 2 роки тому

    Patta

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 2 роки тому +3

    මාතලේ අපේ පැත්තේ. අපේ මිදුලට ලකේ ගල එක එල්ලේ පේනවා

  • @charithjagathpriya90
    @charithjagathpriya90 2 роки тому

    අයියා කියන විදිහට යන්නම හිතනවා සුපිරි i love you

  • @bigmadu
    @bigmadu 2 роки тому +11

    අනේ අය්යේ කාලය තමයි මදි 😞

    • @slthiwanka5577
      @slthiwanka5577 2 роки тому +3

      Eka athha

    • @bigmadu
      @bigmadu 2 роки тому +3

      පැයක් වුනත් කතාව digaarinna අපි බලනවා

  • @thisum9655
    @thisum9655 2 роки тому +3

    💙

  • @hmakssocialvision3176
    @hmakssocialvision3176 2 роки тому

    Niyamai Malli mama balaporoththuwen hitiya video ekak oyata thwath me wage video karanna sakthiya labenna one obata jaya

  • @Yourhandle534
    @Yourhandle534 2 роки тому +1

    මම නරංගමුවේ😗

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 2 роки тому +6

    රිටිගල ගැන ඕනෙ😭😭😭😭 දෙන්න ඈ🤟🤟🤟