Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගියපු එක්කෙනා තව එක්කෙනෙක් එක්කම ඇවිල්ලා නිරෝගී දරුවෝ වෙන්න ඕන පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ❤❤
Yes 1:11
ඔයාට සුභපැතුම්, මට අවුරුදු 13 බබාල නෑ 2025 මේ මාසය වෙන කොට මට දරැවෙක් ලබාදුන්න විශ්වයට ස්තූතිවන්ත වෙමි.
❤ be happy kalpana ❤
@@nishiweerasinghe1833 thanks dear
Oyatath paththini ammage pihita lebewa.thunuruwane pihita lebewa .
@@hemanthasenanayake-c7e 🙏
මේ ලෝකේ ඕනතරම් ප්‍රාතිහාර තියනවා ❤😊 ඔයා තාමා හොදම උදාහරණය අක්කේ හරිම සතුටුයි ... ❤ අක්කේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා
මට මාරම සතුටුයි.එක දුවෙක් වෙනුවට දූලා දෙන්නෙක්ම.මේක ඇත්තටම ප්‍රාතිහාර්යයක් 🙏🙏ඔයාට සුභ පැතුම් වස්තුවේ.හදවතින්මයි මේ සුභ පැතුම්🙏🙏🙏❤️🥰
අනෙහ් දෙවියනේ දැක්කාද හොදම දෙවල් හොදම විදියට ලැබෙනවා අක්කේ..🥺❤️🫂..මැණික් කැට දෙකක් 🌝❤️..පරිස්සමෙන් ඉන්න..පරිස්සමෙන් බලා ගන්න මැණික් කැට .හැමදාමත් ආදරෙයි ..හොද මිනිස්සුන්ට වරදින්න විදියක් නෑ අක්කේ..දැක්කාමත් සතුටුයි ❤️
අනේ ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්...විඩියෝ බලනකොට හැමදාම හිතුවේ ඔයාට දුවෙක් ලැබෙන්න කියලා...දැන් දුවලා දෙන්නෙක් කියලා දැනගත්තාම ඔයාට වගේම අපිටත් සතුටුයි...ශෝක් අනේ...❤❤❤
අම්මෝ අනේ හරිම සතුටුයි අක්කේ.. නිවුන් දරුවෝ.. කොච්චර වාසනාවන්තද ඔයා..මට අවුරුදු 7ක්ම දරුවෝ නෑ.. අනේ පරිස්සම් අක්කා.. ආදරෙයි..(sanduni)♥️
ඔයා විශ්වාස කරන්න නිතරම මෙනෙහි කරන්න දරුවන් ලැබේවා කියලා❤ ඔයාට ඉක්මනින් නිරෝගි දරු සම්පත් ලැබේවා
ඔයාගේ ලස්සන බලාපොරොත්තුව ඉටුවෙයි .ඉක්මනට බුදුසරණයි
අනුන්ගේ සතුට ගැන ගොඩාක් සතුටු වෙන ඔයාට අනිවාර්යෙන්ම ඉක්මනින් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබෙනවාමයි!
Ikmanata oyt lassanama lasnnma norigi daruwek labewa❤
ලොව වැඩ සිටින තිස්තුන් දහස් දෙවි දෙවතාවුන් වහන්සෙලාගෙත්...පත්තිනි මැනියන්ගේත්....ලොව උතුම් කන්තා රත්නය වන යශෝදරා මැනියන්ගෙත් පිහිට අශිර්වාදයෙන් ඔයාගෙ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා....❤
මැනික් කැට දෙකටයි,ඔයාටයි,ඔයාගේ මුලු පවුලටයි ත්‍රිවිද රත්නයේ ආරක්ශාවයි මගෙ දුවේ.හැමදාම සතුටින් ඉන්න ඔයාගේ දරු පැටවුන් එක්ක.❤❤❤😊😊😊
😮 ඒක නම් මාරයි අක්කේ බුදු සරණයි ඔයාගේ සතුට දෙගුණ වෙලා තියෙන්නේ ඔය පරිස්සමින් ඉන්න ❤
ඊලඟ අවුරුද්දේ දෙන්නම වැට් වැටී ඇවිනවා අම්මි එක්ක .හරිම වාසනාවන්ත අම්මියෙක් ඔයා..බුදුසරණයි දෙව් පිහිටයි .❤❤
ඊයෙ රෑ ඔයා ව මතක් වෙලා ඔය දාපු අවසාන වීඩියෝ එක ආයෙත් මන් බැලුවා , ඔයාල බබාත් එක්ක දැන් හොදින් ඇති කියල හිතුනා.උදේ බලද්දී ඔයා මේ වීඩියෝ එක දාලා ඇස් වලට කදුලු අවා මැනික, ඔයාගෙ පවුලට සියලු දෙවියන් ගේම පිහිටයි 🙏😘
අනේ ඔව් සත්තයි මමත් ඊයේ රෑ බැලුවා හරිම සතුටුයි අද වීඩියෝ එකක් දාලා ❤❤
ඔයාගෙ විශ්වාස ගැන දැක්කම පුදුම හිතෙනවා. හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ නංගී . ඔයාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි . දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤
❤හප්පොච්චියො❤මට ලැබුනා වගෙ පුදුම තරම් සතුටුයි අක්කේ❤අනෙ පැංචියෝ දෙන්නෙක්❤
ow ane eththama sathutui❤❤❤
විශ්වයට ස්තූතී වේවා...දූ පැටවු දෙන්නෙක්....❤❤❤❤❤
අනන්ත වු තුරුනුවන්ගෙ ආශිර්වාදයම ලැබේවා ❤️🙏
මමනං හිතුවා ඔයාට දෙන්නෙක් වෙන්න ඇති කියලාසතුටුයි අනේ....ආදරෙයි
අනේ අක්කේ ඔයාගේ විශ්වාසය මාරයි ඔයා ඒ කිව විදිහටම එයා ඔයා ලගට ආව.. ♥️මන් හරි ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ..🥰
මං කිව්ව දෙයක් හරි ගියාමයි මේ 🙈❤️ දෙන්නෙක්ම ඇවිත් 🙈❤️ සතුටුයි බුදු සරණයි පැටව් දෙන්නටම ❤️😘 සියලු ආගම්වල පිහිටයි ❤️
මම අක්කගෙ හැම විඩියෝ එකක්ම බලනවා ඒත් කමෙන්ට් කලේනම් නෑ...ඒත් අක්කේ අද කියන්නම ඕනි ඔයාගෙ නැති උන දූ මැණික ගිහින් තියෙන්නෙ තවත් දූ මැණිකක් එක්කගෙන එන්න.අනේ මාරම සතුටුයි අක්කේ😍...හොද මිනිස්සුන්ට දෙවියො හැමදාම දුක දෙන් නෑ❤️
ඒකනම් Magical ❤
අනේ තාරි....ගොඩක් පරිස්සමෙන් ඉන්න 💚
ආමීමෝ නංගි කීයගන්න බෑරී තරමටම සතුටුයි මම කෑම කනගමන් ඔයගේ වීඩියෝ ඒක බෑලුවේ ඇත්තටම චුටි මෑණීක ලා දැක්කට පස්සේ මට කෑ ගෑස්සුනා ආනේ ඔයටන් පැටවු දෙන්න ටන් බුදු සරණයි ❤❤❤❤
අක්කේ ඔයාට හැමෝගෙම ආශිර්වාද එදත් තිබුනා හෙටත් තියනවා. ඔයා හරිම වාසනාවන්ත අම්මියෙක්. ආදරනීය පුතෙක් සැමියෙක් පවුලක් වගේම අලුත් මැනික් කැට දෙකකුත් ඔයාට දැන් ඉන්නවා.සතුටින්ම ඉන්න ඕන හැමදාම 💖
ඒක නම් මාර වාසනාවක් අක්කේ. ඔයා කොච්චර දුක් උනා ද. චුට් බබා නැති වුනහම.ඒත් අද බබාලා දෙන්නෙක් ඔයා හරි වාසනාවන්තයි🎉 congratulations❤️😍 අක්කේ . හරිම සතුටුයි . ❤❤❤❤❤ පරිස්සමෙන් .බුදුසරණයි .
මගේ අක්කේ තුනුරුවන්ගේ සරනයි ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ අක්කටයි පැටවුන්ටයි..අදරෙයි මගේ අක්කේ❤❤❤
අනේ හරිම සතුටුයි අක්කෙ ඔයා ප්‍රෙග්නට් කියල කියපු දවසෙ මන් හිතුවා අනේ මටත් ඉක්මනට මේ සතුට අරං පැටියෙක් එන්න කියලා මං ලගටත් අනේ එයා ඊලග මාසෙ වෙනකොට මං ලගට ආවා ඔයා හරි හැමදේම හරියන්නෙ අපේ හිතේ විශ්වාසය මත.මගේ පැටියා තාම බන්ඩියේ තව ටික දවසකින් එයත් එයි❤😊ඔයාගෙ පවුලේ හැමෝටමත් චූටි මැණිකේලා දෙන්නටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️😘
Congratulations නංගා ....මම ඒ දවස් වල දාපු comment වල බලන්න මම..."චූටි දූ මැනිකකට" හරිනේ...රෝස මල් දෙකේ මූණු බලන්න නම් ආසයි ....ඒත් දැන්මම එපා...බයයි ...ඇස්වහ වැදුනොත්...පස්සෙ...බලමු. නංගා doctor advice ගන්න හැම වෙලේම. පරෙස්සමෙන් ....සියලු දෙවි රැක වරන...
අනේ රෝස මල් දෙකක් ම ඇවිත් අම්මී ලගට පරිස්සමෙන් අක්කේ බුදුසරණයි මැණික ❤❤❤
ඔයා ගොඩක් වාසනාවන්ත අම්මේක් දෙවියන් වහන්සේ ඔයා දිහා බලලා දු පැටව් දෙන්නෙක්ම දීලාදී බුදු සරණයි
අනේ හරිම සතුටුයි .. මේ පාර දූ මැණික තනියම ඇවිල්ලා නෑ❤❤ කොච්චර සතුටුයිද තරී හරියට මට ලැබුනා වගේ දැනෙන්නේ.. දූ මැණික් කැට දෙක නිරෝගිව වැඩේවා.. මැණික් කැට දෙකටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි , ආරක්ෂාවයි
අනේ දෙවියනේ මීටත් වඩා මොන සතුටක්ද. එයා තවත් කෙනෙක් අරන් ඇවිත්. ඔයාගෙ විශ්වාසය ගැන මටත් පුදුමයි අක්කේ. මමත් අවුරුදු 4ක් තිස්ස් බලාන් ඉන්නෙ එයා එනකල්. හරිම සතුටුයි. පුංචි පැටවු 2 බුදු සරණයි 🙏🙏
අනිවාරෙන්ම අක්කෙ මම නම් දැනං හිටිය කලින්ම නිවුන් බබාල කියල... තෙරුවන් සරණයි ඔක්කොටම. දීර්ඝායුෂ ලැබේවා ....❤❤❤❤❤හරීම සතුටුයි දෙවියනේ...
බුදුසරණයි! හරිම අසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්. ❤❤ ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්.
අනේ හරිම සතුටුයු නංගී. මන් හැමදාම බැලුවා ඔයා වීඩියෝ එකක් දාලාද කියලා.සුබ ආරංචියක් අහන්න බලන් හිටියේ. මට මාරම සතුටුයි තාරි නංගී.
බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා !
Aneee හොදම දේවල් ලැබෙන්නෙ පස්සෙ කියන්නෙ ඒකයි❤❤
Godak Godak Godak sathutui......paththini dewi pihitai manik keta dekata.oyatat budusaranai sathutin inna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට මතකය් සමහරු ඔයාට බැනල දල තිබුනා දුව නැතිවෙලා අඩනකොට, ඔන්න දෙවියන් වහන්සේ දියල තියනව ඒ බැනපු අයට අඩේනනම 😂😂 ❤️
අම්මෝ...මේකනම් ප්‍රාතිහාර්‍යක්.බුදු සරණයි.සියලු දෙවි රැකවරණයි ❤️
අනේ ගොඩක්ම සතුටුයි අක්කේ මේ ලෝකෙ දෙව් යො බුදුන් ඉන්නවා අක්කේ සතුට්න් ඉන්න හැමදාම ගොඩක් සතුටුයි අක්කේ
අනේ හරිම සතුටුයි ඇත්තටම ඒ ඔයාගේ විශ්වාසය තමයි ජය ගත්තේ අම්මි විදපු දුක් කන්ද නිවන්න තව එක්කෙනෙකුත් එක්කන් එන්න එයා පින් කරලා තියෙනවා ඒක පුදුම සතුටක් සුබ පතනවා ඔයාටයි හස්බන්ටයි පුතු පැටියටයි දූ පැටික්කියෝ දෙන්නටයි දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් අපිට ලැබෙන්න කියලා ඔයාගෙ ජීවිතේ ආයිත් ඔයාට ඔප්පු කරලා පෙන්නුවා ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤
අනේ හරිම සතුටුයි තාරි,මට සතුටට ඇස්වලට කදුලුත් ආවා.පරිස්සමෙන් ඉන්න.ඔයාලා හැමෝටම බුදුසරණයි,සියලු දෙවියන්ගේ පිහිටයි,ආරක්ෂාවයි.❤️💐
මටනම්..හිතුනා බඩ..ලොකු..වට..පේන..කොට..හරිම...සතුටුයි..දුව..ආදරෙයි..ගොඩක් ❤❤❤❤❤❤
Yeeee congratulations akki❤❤❤ godak godak sathutui budu saranai dula dennata❤❤
අනේ අක්කි මට දැනුන සතුට කියාගන්න වචන නැහැ සත්තකින්ම.මගෙ බංඩියටත් මාස හතරයි.මට මීටත් වඩා සතුටුයි මමත් ඔයා වෙනුවෙන් ප්‍රාර්තනා කළ දේ ඔයාට ඇත්ත වෙලා විශ්වය කියන්නෙ ආදරණීය මිනිස්සුන්ට හරිම දේ කොහොම හරි ලබලා දෙන දෙයක් අක්කි.අද ඔයා මේ සතුට විඳිනවා වගේම මගෙ චූටි මැණිකත් පරිස්සමින් මං ගාවට එනකල් ආදරෙන් බලන් ඉන්නවා අක්කි.ආදරණීය අම්මලාගෙ ආශිර්වාද හරිම බලවත් අක්කියො.තෙරුවන්සරණයි ඔයාලට.සතුටින් පරිස්සමින් ඉන්න.ඉක්මනින් චූටි මැණික් කැට දෙක අපිට පෙන්නන්න හොඳේ .ආදරෙයි❤❤❤❤❤❤❤❤
අම්මෝ නංගී ඔයා දන්නේ නෑ නංගී මේ video එක ඉවර වෙනකම්ම මගේ මුළු ඇගම හිරි වැටිලා තිබුණේ .දෙයියනේ නංගී ඔයාගෙ මැණික ඇවිත් .ඔයා මග බලන් හිටිය විදිහටම.මාර සතුටුයි නංගී .ඔයා පුදුම අම්මා කෙනෙක් .ඒ ඉවසීම .ඔයා දිනුවා නංගී .දූ මැණික එනවාමයි කියල මාත් හිතුවා.ඉතින් ඔන්න මැණික් කැට දෙකක් අද ලැබුනා.අනේ ඔය රටේ හිටියානම් මම දුවලා එනවා නංගී ඔයාට සුභ පතන්න.ඉතින් හරිම සතුටුයි ❤❤❤❤ .සුභ පතනවා නංගී මැණික් කැට දෙන්නාටම වගේම මුළු පවුලේ සියලුම දෙනාටම .පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී සම්මා සම්බුදු සරණයි නංගී .❤❤❤❤❤❤
Congratulations !!!! Thari 💐💐💐God bless all of you 🙏🙏🙏Specifically your Princess 💐💐💐
අනේ මැනික හරිම සතුටුයි දු පැටැවු දෙන්නෙක් දිලා දෙවියෝ ❤️❤️🙏🙏💎💎 මමත් බැදලා අවුරුදු 10 තමත් මග බලගෙන ඉන්නවා 🚼🚼🚼 එනකම් ඔයා ගොඩක් වාසනාවත්තයි ❤❤❤ 💎💎💎🚼🚼🚼 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්
Ane harima shok .gihipu duwa thawa rosa malak aragean awa.budusaranai hemotama❤❤❤❤
Cuti manik kata dekata pattini මෑණියන්ගේ පිහිටයි ❤ ආදරෙයි akke වීඩියෝ ekak danakam balagana හිටියේ
Harima sathutui akke Donila dennatai oyatai puthatai ayyatai okkotama theruwan saranai ❤❤❤
එයා ගියේ තව කෙනෙක් අරන් එන්න ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උන❤❤❤❤
Woow congratulations akki💐😘😍♥️harima sathutui akke♥️♥️♥️♥️
අනේ ඇත්තටම අද අක්කව මතක් උනා 🥰 චූටි මැණික තව මැණිකක් අරන් ඇවිත්. දෙන්නටම නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම ☺️
මග බලාගෙන හිටියේ ඔයාගේ ව්ඩියො එකක් එනකල් හරිම සතුටුයි .තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම
මට මාර හැපී අක්කේ . ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕන .. ❤❤❤❤❤❤❤ lv you
Ane akki shoi ane pataw dennek oyage pawlatama budusaranai akki❤️❤️❤️❤️
දිරිය දියණියණී ඔබ සැමට සුබ පැතුම් 🎉❤.පරිස්සමින් ඉන්න දුවේ.සියලු දෙනාට බුදු සරණයි අලුත් පැටව් දෙන්නට පත්තිනි දේව මාතාවගේ පිහිටයී.චුටි පුතුට ලස්සන නංගි බාබාලා .පුතුටත් තෙරුවන් සරණයි.අපට හරිම සතුටුයි. මටලබුණා වගේ සතුටක් දැනුණා.දෝණි පරිස්සමින් ඉන්න 🎉❤😅
Wow Thari, i am very excited to see your beautiful babies. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
අනේ මටත් එහෙම වුනානම්... මගේ දුව නැතිවෙලා , මාත් ආයේ try කරනවා... තාම හරි ගියේ නෑ මටත්..... මටත් ඉක්මනට දරුවෙක් හිටිටනම්.... පරිස්සමෙන් ඉන්න ...
ඔයාගෙ ප්‍රාර්තනාව ඉක්මන්ට ඉශ්ට වේවා❤
අනේ ගොඩක් සතුටුයි නංගි බුදුසරණයි ❤️❤️❤️❤️සතුටින් ඉන්න ලැබේවා හැමදාම
අම්මෝ මට කෑගැහුනා වගේම ඇඩුනා සතුටට රත්තරනෙ, මුලු ශ්‍රී ලංකාවා සී සියලු දෙනාගේම ආශිර්වාද ය ඔයාටත් පැටව් ටිකටත් මුලු පවුලෙ සැමටත් පතනවා. නීරෝගීව සතුටින් ඉන්න , ❤❤❤❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉
අනේ මාරම සතුටුයි අක්කේ.මැනික තවත් මැනිකක් අරන්ම ඇවිත් .❤❤❤බුදු සරනයි...පරිස්සමින් ඉන්න.
මට කෑ ගැස්සුනා අක්කෙ දෙන්නෙක් කියල මාත් ප්‍රාර්තනා කරන් හිටියෙ 🙈🙈🙈🙈🙈❤❤❤❤❤අනෙ සතුටුයි නීරෝගීව ඉන්න හැමෝම ❤❤
Hi dear Thari....oya ekka api hemoma eduwa😢ada api hemoma hadawathinma sathutu wenawa.❤adaraneeya ammekge kadulu walata karanna beri deyak ne...budu saranai...පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...!!🙏🙏🙏
woow akiyoo godak sathutui ,hamadama akkige family eke ayata godak sathutin ,godak hinawella inna labenne kiyala mn hadawathinma wish karanawa😍😍😍😍😍😍
ගොඩක් දුරට ගියපු බබා තව එක්කෙනෙක් එක්කගෙන එනවලු❤ අනේ ඔයායි දරැවොයී රැකදේවා❤❤
වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ..❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි බබාලා එක්ක..❤❤
Deviyane hamogema ashirwadaya oyata labuna. Lucky ❤ god bless you akki 🧿🙏🥰
අනේ අක්කෙ සතුටට කෑ ගැස්සුනා මටත්... පරිස්සම් වෙන්න අක්කා...දරු පැටව් දෙන්නටයි ඔයාටයි ජේසු පිහිටයි... හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ අක්කා.. ආදරෙයි...❤️❤️❤️
Ane video ekak danakal hugaka ආසාවෙන් balan හිටියේ නිතරම oyage parana video බලනවා .හුඟක් සතුටුයි thari menika චූටි මැණික් keta dekakma ලැබුණ ekata.පරිස්සමෙන් සතුටින් inna hamadama ආදරෙයි apith oyala හැමෝටම ❤❤❤❤❤❤❤.subama suba naththalak oyala hemotama.budu saranai චූටි petau tikatai paule හැමෝටම .
Ane budusaranai donila dennatama❤
දෙවියනේ ස්තූතියි ඔබට.වේදනා වින්ද මේ අහිංසක යා ට හිත පිරෙන්න දරුවන් දෙදෙනෙකු දීම ගැන ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏
අනේ මට නම් හිතුනා බන්ඩිය දැක්කම ❤
අනේ නැන්දේ මාරම සතුටුයි.මම ඔයාගේ video බැලුවෙ tik tok එකෙන්.UA-cam subscribe මුල්ම 100 ඉදලා බලන්නෙ ඔයාගෙ video .ඇත්තටම මම මාරම ආසයි ඔයාගෙ video වලට.පරිස්සමින් ඉන්න නැන්දෙ.
ඔයා හොදින් කියල මේ වගේ පොඩි වෙලාවකට ආවත් ඇති පැටව් දෙන්න එක්ක සතුටින් ඉන්න බුදුසරණයි!
ඔයා දු මෙ විස්වය කරන විස්ම කර්ම හැමදාම කරපු ප්‍රාර්තනාව ඉස්ට කරලා පෙන්නුවා❤විස්වය ඇහුවා ඔයාගේ ප්‍රර්තනාව❤මෙ මුලු විස්වයටම ස්තුතියි ❤❤❤❤ආදෙරයි❤❤❤බුදුසරනයි ❤පේසුපිහිටයි ❤❤❤
අනේ, හරිම සතුටුයි තාරි, කලින් දුව මගෙ පුතාගෙ දවසෙමයි, මගේ පුතාගෙ දගවැඩ දකිනකොට මට ඔයාගෙ දුව මතක් උනා, 😢 හැබැයි දැන් අපේ වගේම ඔයාගෙත් සතුට ඩබල් වෙලා , හරිම සතුටුයි, හැමදාම සතුටින් ඉන්න, ලන්කාවටත් ඇවිත් යන්න හොදේ
අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි
හරිම සතුටුයි නංගී ..ඔයාට සතුටු ඩබල් වෙලා ආපහු ලැබීම හරිම සතුටු බුදු සරණයි පැටව් දෙන්නටයි ඕගොල්ලලා පවුලේ හැමෝටම
Ane godak sathutui akke,oyath babalath parissamin inna.budusadanai.oyala hamotama.❤
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ඔයාලා දෙදෙනාටත් දරුවන්ට ටත් ලැබේවා ❤❤
ඇත්තටම හරි සතුටුයි. මම ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනව. මම සාමාන්‍යයෙන් වීඩියෝ බලන කෙනෙක් නෙවෙයි .ඒත් ඔයාගෙ සමහර ඒව දෙතුන් සැරේ බලන වෙලාවල් තියෙනව .ඔයා කියන විදිය,ඒව ඉදිරිපත් කරන විදිහ හරිම තාත්විකයි,ආකර්ෂණීයයි. ඔයා උදේම නැගිටල දෙවියන්ගෙන් ඉල්ලපු දේ ඔයාට ලැබිල. විශ්වයට ස්තූති වන්ත වේවා!!!!හරිම සතුටුයි.තෙරැවන් සරණයි ,සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැක්වරණය ලැබේවා !!!ඉදිරි අනාගතය සියළු බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රාර්ථනය කරනව. පරිස්සමෙන් ඉන්න .❤❤❤❤❤❤
අනේ හරිම සතුටුයි තාරි අක්කේ... ❤🥺 බලන්නකෝ දූ මැණික ඇවිත් තියෙන්නේ තවත් යාලුවෙක් එක්කගෙනනේ 🧚🧚... ඔයාටත් , චූටි මැණික් කැට දෙකටත් , පවුලෙ හැමෝටමත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... සතුටින් පරිස්සමින් ඉන්න... අපි හැමෝම ඔයාලට ආදරෙයි..🌷✨️❤
මොනව කියන්නද කියල හිතාගන්න බෑ අනේ.. පුදුම තරම් සතුටුයි . මේ වගේ දේවල් ඇත්තටම වෙනවනෙ 🥺 එයා ආයෙ තව කෙනෙක් එක්කම ඇවිත් ❤ දැන් ඉතින් වැඩ වැඩීනේ අක්කේ.. පරිස්සමෙන් ඔයයි මැණික්ක්කැට දෙකයි ❤❤❤❤ බුදුසරණයි . පත්තිනි අම්මගෙ පිහිටයි අක්කෙ ❤
මේ වීඩියෝ එකේ මට පුදුම සතුටක් අක්කේ දැනුනේ. 🥰මට අක්කා ගැන හරිම ආඩම්බරයි.💪 අපේ චූටි සුරංගනාවි එදා ගියේ එහෙනම් එයාගේ චූටි නංගි බබාවත් එක්ක එන්න කියලා දැන් තමයි තේරෙන්නේ. 🧚♀️ 🧚♀️එදත් අපි හදවතින්ම අක්කා වෙනුවෙන් ප්‍රාර්ථනා කලා. අදත් එහෙමයි. ✨සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ. 🥰අක්කාගේ වීඩියෝ බලන්න අපි හරි ආසයි. ඒත් ටික කාලයක් මේවයින් ඈත් වෙලා අක්කාගේ සතුට සමරන්න. 🥳 ආයි අක්කා වීඩියෝ එකක් ගේන දවස වෙනුවෙන් අපි මග බලන් ඉන්නවා. 😍අපි හරිම ආදරෙයි අක්කාට. 😘අක්කාටත් චූටි සුරංගනාවියෝ දෙන්නටත් පවුලේ සියලු දෙනාටමත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! ❤️❤️
ඇත්තටම ඔයා හුගක් හොඳ කෙනෙක් කියල හිතෙනව ඒ නිසයි ඔයාට මෙහෙම දූවල දෙන්නෙක්ම මේ විශ්වයේ ආශිර්වාදයෙන් ලැබිල තියෙන්නෙ.❤❤ තෙරුවන් සරණයි පුංචි පැටවුන්ට
Congratulations❤❤❤❤❤❤ ඔයාටත් චුටි මැණික් කැට දෙකටත් පවුලේ අයටත් දළදා සමිඳු පිහිටයි!
අම්මෝ බෝල මැණික් කැට දෙකක් ජේසු පිහිටයි තාරි🎉🎉🎉🎉❤❤❤❤❤
Woooow congratulations 🎊 🎉 bala halamai hitiye ai video naththe kiyala harima sathutui mata😘💐 parissamin enna dera chuti duu manikala dennath ekala 🌹
Anee mage asama UA-cam channel eka ada dawasen tikak.mn oya video ekak danakan balan inne.harima sathutui akki❤❤❤❤.oya godak hoda kenek.oyata hariyannama ona hamadama .oyawa aththta dakala nathi unta oyawa pawle kenk wagema sameepawa danene .obata saha daru patawnta ,pawle siyla denatama budusaranai ,dewipihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
මමත් හැම වෙිලේම බැලුවා නංගි ඔයා video දාාලද කියලා.හරිම සතුටුයි.බුදුසරණයි බබාල දෙන්නටයි හැමෝටම❤❤❤❤
Harima sathutui.. congratulations dr.. parissamin sathutin inna.. manikala dennatama theruwan saranai .💜️💜️💜️
Harima sathutui...oyala සියලුම දෙනාට budu saranai
බුදුසරණයි පැටියෝ දෙන්නටම හැමෝම සතුටින් ඉන්න ❤❤❤💐💐💐
❤❤❤❤❤ budusarani akkiyoooo🎉🎉🎉devipehrtai daruwantai oyala hamotama....❤❤❤❤❤❤❤❤
අනේ අක්කේ පුදුමම සතුටක් දැනෙන්නෙ ..නැති උන සතුට ඩබල් වෙලා ලැබිල.සතුටින්ම ඉන්න අක්කේ ආදරෙයි ❤
Harima sathutui akke.teruwan saranai.sathe patthini maniyange pihitai oyatai manik kata dekatai. ❤❤❤❤❤🎉🎉🎉🎉
Budu saranai akki oyalata.harima sathutui ada.api oyata harima adarei..ithin hina wela iddi oya harima hadai..chooti dhonilatath adarei parissamin inna akki ❤❤❤
budusaranai keli petau dennata. parissamen sathutin inna. oya harima lucky amma kenek. ❤❤❤❤❤
ගියපු එක්කෙනා තව එක්කෙනෙක් එක්කම ඇවිල්ලා නිරෝගී දරුවෝ වෙන්න ඕන පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ❤❤
Yes 1:11
ඔයාට සුභපැතුම්, මට අවුරුදු 13 බබාල නෑ 2025 මේ මාසය වෙන කොට මට දරැවෙක් ලබාදුන්න විශ්වයට ස්තූතිවන්ත වෙමි.
❤ be happy kalpana ❤
@@nishiweerasinghe1833 thanks dear
Oyatath paththini ammage pihita lebewa.thunuruwane pihita lebewa .
@@hemanthasenanayake-c7e 🙏
මේ ලෝකේ ඕනතරම් ප්‍රාතිහාර තියනවා ❤😊 ඔයා තාමා හොදම උදාහරණය අක්කේ හරිම සතුටුයි ... ❤ අක්කේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා
මට මාරම සතුටුයි.එක දුවෙක් වෙනුවට දූලා දෙන්නෙක්ම.මේක ඇත්තටම ප්‍රාතිහාර්යයක් 🙏🙏ඔයාට සුභ පැතුම් වස්තුවේ.හදවතින්මයි මේ සුභ පැතුම්🙏🙏🙏❤️🥰
අනෙහ් දෙවියනේ දැක්කාද හොදම දෙවල් හොදම විදියට ලැබෙනවා අක්කේ..🥺❤️🫂..මැණික් කැට දෙකක් 🌝❤️..පරිස්සමෙන් ඉන්න..පරිස්සමෙන් බලා ගන්න මැණික් කැට .හැමදාමත් ආදරෙයි ..හොද මිනිස්සුන්ට වරදින්න විදියක් නෑ අක්කේ..දැක්කාමත් සතුටුයි ❤️
අනේ ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්...විඩියෝ බලනකොට හැමදාම හිතුවේ ඔයාට දුවෙක් ලැබෙන්න කියලා...දැන් දුවලා දෙන්නෙක් කියලා දැනගත්තාම ඔයාට වගේම අපිටත් සතුටුයි...ශෝක් අනේ...❤❤❤
අම්මෝ අනේ හරිම සතුටුයි අක්කේ.. නිවුන් දරුවෝ.. කොච්චර වාසනාවන්තද ඔයා..මට අවුරුදු 7ක්ම දරුවෝ නෑ.. අනේ පරිස්සම් අක්කා.. ආදරෙයි..(sanduni)♥️
ඔයා විශ්වාස කරන්න නිතරම මෙනෙහි කරන්න දරුවන් ලැබේවා කියලා❤ ඔයාට ඉක්මනින් නිරෝගි දරු සම්පත් ලැබේවා
ඔයාගේ ලස්සන බලාපොරොත්තුව ඉටුවෙයි .ඉක්මනට බුදුසරණයි
අනුන්ගේ සතුට ගැන ගොඩාක් සතුටු වෙන ඔයාට අනිවාර්යෙන්ම ඉක්මනින් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබෙනවාමයි!
Ikmanata oyt lassanama lasnnma norigi daruwek labewa❤
ලොව වැඩ සිටින තිස්තුන් දහස් දෙවි දෙවතාවුන් වහන්සෙලාගෙත්...පත්තිනි මැනියන්ගේත්....ලොව උතුම් කන්තා රත්නය වන යශෝදරා මැනියන්ගෙත් පිහිට අශිර්වාදයෙන් ඔයාගෙ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා....❤
මැනික් කැට දෙකටයි,ඔයාටයි,ඔයාගේ මුලු පවුලටයි ත්‍රිවිද රත්නයේ ආරක්ශාවයි මගෙ දුවේ.හැමදාම සතුටින් ඉන්න ඔයාගේ දරු පැටවුන් එක්ක.❤❤❤😊😊😊
😮 ඒක නම් මාරයි අක්කේ බුදු සරණයි ඔයාගේ සතුට දෙගුණ වෙලා තියෙන්නේ ඔය පරිස්සමින් ඉන්න ❤
ඊලඟ අවුරුද්දේ දෙන්නම වැට් වැටී ඇවිනවා අම්මි එක්ක .හරිම වාසනාවන්ත අම්මියෙක් ඔයා..බුදුසරණයි දෙව් පිහිටයි .❤❤
ඊයෙ රෑ ඔයා ව මතක් වෙලා ඔය දාපු අවසාන වීඩියෝ එක ආයෙත් මන් බැලුවා , ඔයාල බබාත් එක්ක දැන් හොදින් ඇති කියල හිතුනා.උදේ බලද්දී ඔයා මේ වීඩියෝ එක දාලා ඇස් වලට කදුලු අවා මැනික, ඔයාගෙ පවුලට සියලු දෙවියන් ගේම පිහිටයි 🙏😘
අනේ ඔව් සත්තයි මමත් ඊයේ රෑ බැලුවා හරිම සතුටුයි අද වීඩියෝ එකක් දාලා ❤❤
ඔයාගෙ විශ්වාස ගැන දැක්කම පුදුම හිතෙනවා. හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ නංගී . ඔයාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි . දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤
❤හප්පොච්චියො❤මට ලැබුනා වගෙ පුදුම තරම් සතුටුයි අක්කේ❤අනෙ පැංචියෝ දෙන්නෙක්❤
ow ane eththama sathutui❤❤❤
විශ්වයට ස්තූතී වේවා...දූ පැටවු දෙන්නෙක්....❤❤❤❤❤
අනන්ත වු තුරුනුවන්ගෙ ආශිර්වාදයම ලැබේවා ❤️🙏
මමනං හිතුවා ඔයාට දෙන්නෙක් වෙන්න ඇති කියලා
සතුටුයි අනේ....ආදරෙයි
අනේ අක්කේ ඔයාගේ විශ්වාසය මාරයි ඔයා ඒ කිව විදිහටම එයා ඔයා ලගට ආව.. ♥️මන් හරි ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ..🥰
මං කිව්ව දෙයක් හරි ගියාමයි මේ 🙈❤️ දෙන්නෙක්ම ඇවිත් 🙈❤️ සතුටුයි බුදු සරණයි පැටව් දෙන්නටම ❤️😘 සියලු ආගම්වල පිහිටයි ❤️
මම අක්කගෙ හැම විඩියෝ එකක්ම බලනවා ඒත් කමෙන්ට් කලේනම් නෑ...ඒත් අක්කේ අද කියන්නම ඕනි ඔයාගෙ නැති උන දූ මැණික ගිහින් තියෙන්නෙ තවත් දූ මැණිකක් එක්කගෙන එන්න.අනේ මාරම සතුටුයි අක්කේ😍...හොද මිනිස්සුන්ට දෙවියො හැමදාම දුක දෙන් නෑ❤️
ඒකනම් Magical ❤
අනේ තාරි....ගොඩක් පරිස්සමෙන් ඉන්න 💚
ආමීමෝ නංගි කීයගන්න බෑරී තරමටම සතුටුයි මම කෑම කනගමන් ඔයගේ වීඩියෝ ඒක බෑලුවේ ඇත්තටම චුටි මෑණීක ලා දැක්කට පස්සේ මට කෑ ගෑස්සුනා ආනේ ඔයටන් පැටවු දෙන්න ටන් බුදු සරණයි ❤❤❤❤
අක්කේ ඔයාට හැමෝගෙම ආශිර්වාද එදත් තිබුනා හෙටත් තියනවා. ඔයා හරිම වාසනාවන්ත අම්මියෙක්. ආදරනීය පුතෙක් සැමියෙක් පවුලක් වගේම අලුත් මැනික් කැට දෙකකුත් ඔයාට දැන් ඉන්නවා.
සතුටින්ම ඉන්න ඕන හැමදාම 💖
ඒක නම් මාර වාසනාවක් අක්කේ. ඔයා කොච්චර දුක් උනා ද. චුට් බබා නැති වුනහම.ඒත් අද බබාලා දෙන්නෙක් ඔයා හරි වාසනාවන්තයි🎉 congratulations❤️😍 අක්කේ . හරිම සතුටුයි . ❤❤❤❤❤ පරිස්සමෙන් .බුදුසරණයි .
මගේ අක්කේ තුනුරුවන්ගේ සරනයි ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ අක්කටයි පැටවුන්ටයි..අදරෙයි මගේ අක්කේ❤❤❤
අනේ හරිම සතුටුයි අක්කෙ ඔයා ප්‍රෙග්නට් කියල කියපු දවසෙ මන් හිතුවා අනේ මටත් ඉක්මනට මේ සතුට අරං පැටියෙක් එන්න කියලා මං ලගටත් අනේ එයා ඊලග මාසෙ වෙනකොට මං ලගට ආවා ඔයා හරි හැමදේම හරියන්නෙ අපේ හිතේ විශ්වාසය මත.මගේ පැටියා තාම බන්ඩියේ තව ටික දවසකින් එයත් එයි❤😊ඔයාගෙ පවුලේ හැමෝටමත් චූටි මැණිකේලා දෙන්නටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️😘
Congratulations නංගා ....මම ඒ දවස් වල දාපු comment වල බලන්න මම..."චූටි දූ මැනිකකට" හරිනේ...රෝස මල් දෙකේ මූණු බලන්න නම් ආසයි ....ඒත් දැන්මම එපා...බයයි ...ඇස්වහ වැදුනොත්...පස්සෙ...බලමු. නංගා doctor advice ගන්න හැම වෙලේම. පරෙස්සමෙන් ....සියලු දෙවි රැක වරන...
අනේ රෝස මල් දෙකක් ම ඇවිත් අම්මී ලගට පරිස්සමෙන් අක්කේ බුදුසරණයි මැණික ❤❤❤
ඔයා ගොඩක් වාසනාවන්ත අම්මේක් දෙවියන් වහන්සේ ඔයා දිහා බලලා දු පැටව් දෙන්නෙක්ම දීලාදී බුදු සරණයි
අනේ හරිම සතුටුයි .. මේ පාර දූ මැණික තනියම ඇවිල්ලා නෑ❤❤ කොච්චර සතුටුයිද තරී හරියට මට ලැබුනා වගේ දැනෙන්නේ.. දූ මැණික් කැට දෙක නිරෝගිව වැඩේවා.. මැණික් කැට දෙකටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි , ආරක්ෂාවයි
අනේ දෙවියනේ මීටත් වඩා මොන සතුටක්ද. එයා තවත් කෙනෙක් අරන් ඇවිත්. ඔයාගෙ විශ්වාසය ගැන මටත් පුදුමයි අක්කේ. මමත් අවුරුදු 4ක් තිස්ස් බලාන් ඉන්නෙ එයා එනකල්. හරිම සතුටුයි. පුංචි පැටවු 2 බුදු සරණයි 🙏🙏
අනිවාරෙන්ම අක්කෙ මම නම් දැනං හිටිය කලින්ම නිවුන් බබාල කියල... තෙරුවන් සරණයි ඔක්කොටම. දීර්ඝායුෂ ලැබේවා ....❤❤❤❤❤හරීම සතුටුයි දෙවියනේ...
බුදුසරණයි! හරිම අසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්. ❤❤ ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්.
අනේ හරිම සතුටුයු නංගී. මන් හැමදාම බැලුවා ඔයා වීඩියෝ එකක් දාලාද කියලා.සුබ ආරංචියක් අහන්න බලන් හිටියේ. මට මාරම සතුටුයි තාරි නංගී.
බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා !
Aneee හොදම දේවල් ලැබෙන්නෙ පස්සෙ කියන්නෙ ඒකයි❤❤
Godak Godak Godak sathutui......paththini dewi pihitai manik keta dekata.oyatat budusaranai sathutin inna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට මතකය් සමහරු ඔයාට බැනල දල තිබුනා දුව නැතිවෙලා අඩනකොට, ඔන්න දෙවියන් වහන්සේ දියල තියනව ඒ බැනපු අයට අඩේනනම 😂😂 ❤️
අම්මෝ...මේකනම් ප්‍රාතිහාර්‍යක්.බුදු සරණයි.සියලු දෙවි රැකවරණයි ❤️
අනේ ගොඩක්ම සතුටුයි අක්කේ මේ ලෝකෙ දෙව් යො බුදුන් ඉන්නවා අක්කේ සතුට්න් ඉන්න හැමදාම ගොඩක් සතුටුයි අක්කේ
අනේ හරිම සතුටුයි ඇත්තටම ඒ ඔයාගේ විශ්වාසය තමයි ජය ගත්තේ අම්මි විදපු දුක් කන්ද නිවන්න තව එක්කෙනෙකුත් එක්කන් එන්න එයා පින් කරලා තියෙනවා ඒක පුදුම සතුටක් සුබ පතනවා ඔයාටයි හස්බන්ටයි පුතු පැටියටයි දූ පැටික්කියෝ දෙන්නටයි දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් අපිට ලැබෙන්න කියලා ඔයාගෙ ජීවිතේ ආයිත් ඔයාට ඔප්පු කරලා පෙන්නුවා ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤
අනේ හරිම සතුටුයි තාරි,මට සතුටට ඇස්වලට කදුලුත් ආවා.පරිස්සමෙන් ඉන්න.ඔයාලා හැමෝටම බුදුසරණයි,සියලු දෙවියන්ගේ පිහිටයි,ආරක්ෂාවයි.❤️💐
මටනම්..හිතුනා බඩ..ලොකු..වට..පේන..කොට..හරිම...සතුටුයි..දුව..ආදරෙයි..ගොඩක් ❤❤❤❤❤❤
Yeeee congratulations akki❤❤❤ godak godak sathutui budu saranai dula dennata❤❤
අනේ අක්කි මට දැනුන සතුට කියාගන්න වචන නැහැ සත්තකින්ම.මගෙ බංඩියටත් මාස හතරයි.මට මීටත් වඩා සතුටුයි මමත් ඔයා වෙනුවෙන් ප්‍රාර්තනා කළ දේ ඔයාට ඇත්ත වෙලා විශ්වය කියන්නෙ ආදරණීය මිනිස්සුන්ට හරිම දේ කොහොම හරි ලබලා දෙන දෙයක් අක්කි.අද ඔයා මේ සතුට විඳිනවා වගේම මගෙ චූටි මැණිකත් පරිස්සමින් මං ගාවට එනකල් ආදරෙන් බලන් ඉන්නවා අක්කි.ආදරණීය අම්මලාගෙ ආශිර්වාද හරිම බලවත් අක්කියො.තෙරුවන්සරණයි ඔයාලට.සතුටින් පරිස්සමින් ඉන්න.ඉක්මනින් චූටි මැණික් කැට දෙක අපිට පෙන්නන්න හොඳේ .ආදරෙයි❤❤❤❤❤❤❤❤
අම්මෝ නංගී ඔයා දන්නේ නෑ නංගී මේ video එක ඉවර වෙනකම්ම මගේ මුළු ඇගම හිරි වැටිලා තිබුණේ .දෙයියනේ නංගී ඔයාගෙ මැණික ඇවිත් .ඔයා මග බලන් හිටිය විදිහටම.මාර සතුටුයි නංගී .ඔයා පුදුම අම්මා කෙනෙක් .ඒ ඉවසීම .ඔයා දිනුවා නංගී .දූ මැණික එනවාමයි කියල මාත් හිතුවා.ඉතින් ඔන්න මැණික් කැට දෙකක් අද ලැබුනා.අනේ ඔය රටේ හිටියානම් මම දුවලා එනවා නංගී ඔයාට සුභ පතන්න.ඉතින් හරිම සතුටුයි ❤❤❤❤ .සුභ පතනවා නංගී මැණික් කැට දෙන්නාටම වගේම මුළු පවුලේ සියලුම දෙනාටම .පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී සම්මා සම්බුදු සරණයි නංගී .❤❤❤❤❤❤
Congratulations !!!! Thari 💐💐💐
God bless all of you 🙏🙏🙏
Specifically your Princess 💐💐💐
අනේ මැනික හරිම සතුටුයි දු පැටැවු දෙන්නෙක් දිලා දෙවියෝ ❤️❤️🙏🙏💎💎 මමත් බැදලා අවුරුදු 10 තමත් මග බලගෙන ඉන්නවා 🚼🚼🚼 එනකම් ඔයා ගොඩක් වාසනාවත්තයි ❤❤❤ 💎💎💎🚼🚼🚼 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්
Ane harima shok .gihipu duwa thawa rosa malak aragean awa.budusaranai hemotama❤❤❤❤
Cuti manik kata dekata pattini මෑණියන්ගේ පිහිටයි ❤ ආදරෙයි akke වීඩියෝ ekak danakam balagana හිටියේ
Harima sathutui akke Donila dennatai oyatai puthatai ayyatai okkotama theruwan saranai ❤❤❤
එයා ගියේ තව කෙනෙක් අරන් එන්න ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උන❤❤❤❤
Woow congratulations akki💐😘😍♥️harima sathutui akke♥️♥️♥️♥️
අනේ ඇත්තටම අද අක්කව මතක් උනා 🥰 චූටි මැණික තව මැණිකක් අරන් ඇවිත්. දෙන්නටම නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම ☺️
මග බලාගෙන හිටියේ ඔයාගේ ව්ඩියො එකක් එනකල් හරිම සතුටුයි .තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම
මට මාර හැපී අක්කේ . ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕන .. ❤❤❤❤❤❤❤ lv you
Ane akki shoi ane pataw dennek oyage pawlatama budusaranai akki❤️❤️❤️❤️
දිරිය දියණියණී ඔබ සැමට සුබ පැතුම් 🎉❤.පරිස්සමින් ඉන්න දුවේ.සියලු දෙනාට බුදු සරණයි අලුත් පැටව් දෙන්නට පත්තිනි දේව මාතාවගේ පිහිටයී.චුටි පුතුට ලස්සන නංගි බාබාලා .පුතුටත් තෙරුවන් සරණයි.අපට හරිම සතුටුයි. මටලබුණා වගේ සතුටක් දැනුණා.දෝණි පරිස්සමින් ඉන්න 🎉❤😅
Wow Thari, i am very excited to see your beautiful babies. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
අනේ මටත් එහෙම වුනානම්... මගේ දුව නැතිවෙලා , මාත් ආයේ try කරනවා... තාම හරි ගියේ නෑ මටත්..... මටත් ඉක්මනට දරුවෙක් හිටිටනම්.... පරිස්සමෙන් ඉන්න ...
ඔයාගෙ ප්‍රාර්තනාව ඉක්මන්ට ඉශ්ට වේවා❤
අනේ ගොඩක් සතුටුයි නංගි බුදුසරණයි ❤️❤️❤️❤️සතුටින් ඉන්න ලැබේවා හැමදාම
අම්මෝ මට කෑගැහුනා වගේම ඇඩුනා සතුටට රත්තරනෙ, මුලු ශ්‍රී ලංකාවා සී සියලු දෙනාගේම ආශිර්වාද ය ඔයාටත් පැටව් ටිකටත් මුලු පවුලෙ සැමටත් පතනවා. නීරෝගීව සතුටින් ඉන්න , ❤❤❤❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉
අනේ මාරම සතුටුයි අක්කේ.මැනික තවත් මැනිකක් අරන්ම ඇවිත් .❤❤❤බුදු සරනයි...පරිස්සමින් ඉන්න.
මට කෑ ගැස්සුනා අක්කෙ දෙන්නෙක් කියල මාත් ප්‍රාර්තනා කරන් හිටියෙ 🙈🙈🙈🙈🙈❤❤❤❤❤අනෙ සතුටුයි නීරෝගීව ඉන්න හැමෝම ❤❤
Hi dear Thari....oya ekka api hemoma eduwa😢ada api hemoma hadawathinma sathutu wenawa.❤adaraneeya ammekge kadulu walata karanna beri deyak ne...budu saranai...පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...!!🙏🙏🙏
woow akiyoo godak sathutui ,hamadama akkige family eke ayata godak sathutin ,godak hinawella inna labenne kiyala mn hadawathinma wish karanawa😍😍😍😍😍😍
ගොඩක් දුරට ගියපු බබා තව එක්කෙනෙක් එක්කගෙන එනවලු❤ අනේ ඔයායි දරැවොයී රැකදේවා❤❤
වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ..❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි බබාලා එක්ක..❤❤
Deviyane hamogema ashirwadaya oyata labuna. Lucky ❤ god bless you akki 🧿🙏🥰
අනේ අක්කෙ සතුටට කෑ ගැස්සුනා මටත්... පරිස්සම් වෙන්න අක්කා...දරු පැටව් දෙන්නටයි ඔයාටයි ජේසු පිහිටයි... හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ අක්කා.. ආදරෙයි...❤️❤️❤️
Ane video ekak danakal hugaka ආසාවෙන් balan හිටියේ නිතරම oyage parana video බලනවා .හුඟක් සතුටුයි thari menika චූටි මැණික් keta dekakma ලැබුණ ekata.පරිස්සමෙන් සතුටින් inna hamadama ආදරෙයි apith oyala හැමෝටම ❤❤❤❤❤❤❤.subama suba naththalak oyala hemotama.budu saranai චූටි petau tikatai paule හැමෝටම .
Ane budusaranai donila dennatama❤
දෙවියනේ ස්තූතියි ඔබට.
වේදනා වින්ද මේ අහිංසක යා ට හිත පිරෙන්න දරුවන් දෙදෙනෙකු දීම ගැන ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏
අනේ මට නම් හිතුනා බන්ඩිය දැක්කම ❤
අනේ නැන්දේ මාරම සතුටුයි.මම ඔයාගේ video බැලුවෙ tik tok එකෙන්.UA-cam subscribe මුල්ම 100 ඉදලා බලන්නෙ ඔයාගෙ video .ඇත්තටම මම මාරම ආසයි ඔයාගෙ video වලට.පරිස්සමින් ඉන්න නැන්දෙ.
ඔයා හොදින් කියල මේ වගේ පොඩි වෙලාවකට ආවත් ඇති පැටව් දෙන්න එක්ක සතුටින් ඉන්න බුදුසරණයි!
ඔයා දු මෙ විස්වය කරන විස්ම කර්ම හැමදාම කරපු ප්‍රාර්තනාව ඉස්ට කරලා පෙන්නුවා❤විස්වය ඇහුවා ඔයාගේ ප්‍රර්තනාව❤මෙ මුලු විස්වයටම ස්තුතියි ❤❤❤❤ආදෙරයි❤❤❤බුදුසරනයි ❤පේසුපිහිටයි ❤❤❤
අනේ, හරිම සතුටුයි තාරි, කලින් දුව මගෙ පුතාගෙ දවසෙමයි, මගේ පුතාගෙ දගවැඩ දකිනකොට මට ඔයාගෙ දුව මතක් උනා, 😢 හැබැයි දැන් අපේ වගේම ඔයාගෙත් සතුට ඩබල් වෙලා , හරිම සතුටුයි, හැමදාම සතුටින් ඉන්න, ලන්කාවටත් ඇවිත් යන්න හොදේ
අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි
හරිම සතුටුයි නංගී ..ඔයාට සතුටු ඩබල් වෙලා ආපහු ලැබීම හරිම සතුටු බුදු සරණයි පැටව් දෙන්නටයි ඕගොල්ලලා පවුලේ හැමෝටම
Ane godak sathutui akke,oyath babalath parissamin inna.budusadanai.oyala hamotama.❤
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ඔයාලා දෙදෙනාටත් දරුවන්ට ටත් ලැබේවා ❤❤
ඇත්තටම හරි සතුටුයි. මම ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනව. මම සාමාන්‍යයෙන් වීඩියෝ බලන කෙනෙක් නෙවෙයි .ඒත් ඔයාගෙ සමහර ඒව දෙතුන් සැරේ බලන වෙලාවල් තියෙනව .ඔයා කියන විදිය,ඒව ඉදිරිපත් කරන විදිහ හරිම තාත්විකයි,ආකර්ෂණීයයි. ඔයා උදේම නැගිටල දෙවියන්ගෙන් ඉල්ලපු දේ ඔයාට ලැබිල. විශ්වයට ස්තූති වන්ත වේවා!!!!
හරිම සතුටුයි.
තෙරැවන් සරණයි ,සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැක්වරණය ලැබේවා !!!
ඉදිරි අනාගතය සියළු බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රාර්ථනය කරනව. පරිස්සමෙන් ඉන්න .❤❤❤❤❤❤
අනේ හරිම සතුටුයි තාරි අක්කේ... ❤🥺 බලන්නකෝ දූ මැණික ඇවිත් තියෙන්නේ තවත් යාලුවෙක් එක්කගෙනනේ 🧚🧚... ඔයාටත් , චූටි මැණික් කැට දෙකටත් , පවුලෙ හැමෝටමත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... සතුටින් පරිස්සමින් ඉන්න... අපි හැමෝම ඔයාලට ආදරෙයි..🌷✨️❤
මොනව කියන්නද කියල හිතාගන්න බෑ අනේ.. පුදුම තරම් සතුටුයි . මේ වගේ දේවල් ඇත්තටම වෙනවනෙ 🥺 එයා ආයෙ තව කෙනෙක් එක්කම ඇවිත් ❤ දැන් ඉතින් වැඩ වැඩීනේ අක්කේ.. පරිස්සමෙන් ඔයයි මැණික්ක්කැට දෙකයි ❤❤❤❤ බුදුසරණයි . පත්තිනි අම්මගෙ පිහිටයි අක්කෙ ❤
මේ වීඩියෝ එකේ මට පුදුම සතුටක් අක්කේ දැනුනේ. 🥰මට අක්කා ගැන හරිම ආඩම්බරයි.💪 අපේ චූටි සුරංගනාවි එදා ගියේ එහෙනම් එයාගේ චූටි නංගි බබාවත් එක්ක එන්න කියලා දැන් තමයි තේරෙන්නේ. 🧚♀️ 🧚♀️එදත් අපි හදවතින්ම අක්කා වෙනුවෙන් ප්‍රාර්ථනා කලා. අදත් එහෙමයි. ✨සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ. 🥰අක්කාගේ වීඩියෝ බලන්න අපි හරි ආසයි. ඒත් ටික කාලයක් මේවයින් ඈත් වෙලා අක්කාගේ සතුට සමරන්න. 🥳 ආයි අක්කා වීඩියෝ එකක් ගේන දවස වෙනුවෙන් අපි මග බලන් ඉන්නවා. 😍අපි හරිම ආදරෙයි අක්කාට. 😘අක්කාටත් චූටි සුරංගනාවියෝ දෙන්නටත් පවුලේ සියලු දෙනාටමත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! ❤️❤️
ඇත්තටම ඔයා හුගක් හොඳ කෙනෙක් කියල හිතෙනව ඒ නිසයි ඔයාට මෙහෙම දූවල දෙන්නෙක්ම මේ විශ්වයේ ආශිර්වාදයෙන් ලැබිල තියෙන්නෙ.❤❤ තෙරුවන් සරණයි පුංචි පැටවුන්ට
Congratulations❤❤❤❤❤❤
ඔයාටත් චුටි මැණික් කැට දෙකටත් පවුලේ අයටත් දළදා සමිඳු පිහිටයි!