අද දවසෙන් ටිකක්🌼 New Zealand

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 3 дні тому +230

    අංගුලිමාල මුණිඳුන්ගේ අනන්ත ගුණ තේජසින්..කිසිදු වේදනවකින් තොරව සුවසේම පින්වන්ත දරුවෙකු ඉපදේවා....තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...!!!

    • @madushahansani4842
      @madushahansani4842 2 дні тому

      Akka babala dennekda akka ❤❤❤budu saranai akka oyatai daruwatai❤❤

  • @indujayathilaka5454
    @indujayathilaka5454 3 дні тому +96

    මේ වෙද්දී ඔයාට දරු පැටියා ලැබිලා ඇති .නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් වේවා නංගා.බුදුසරනයි❤❤

  • @methuselalivera5969
    @methuselalivera5969 3 дні тому +145

    මේ වෙනකොට ඔයාට චූටි පැටියා ලැබිලා, ඔයයි පැටියයි දෙන්නම් හොඳින් සුවෙන්, ස්තුටින් ඇති කියලා මම හිතනවා. ඒක එහෙමම වෙන්න කියලා පතනවා!!!
    ඔයා හරිම ශක්තිමත් අම්මා කෙනෙක්, හැම අතින්ම, ඒ වගේම ඔයාගෙ පුතා හරිම හොඳ දරුවෙක්, ඒක මම ඔයාගෙ හැම වීඩියො එකකම දකිනවා, හැමදාමත් ඔයාගෙයි පුතාගෙයි ආදරේ හරිම ලස්සනට පොඩි වීඩියෝ කෑල්ලකින් හරි පෙන්නන්න. ඉතිං ඔයාටත් සෑම්ටත් පුතාටත් අලුතින් ඔයාලගෙ පවුලට එකතුඋන චූටි පැටියටත් ජේසුගෙ පිහිට ආරක්ෂාව වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ❤

  • @isurukumara8714
    @isurukumara8714 3 дні тому +43

    නීරෝගී වාසනාවන්ත දරුවෙක්ම ලැබේවා!!!ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා!!!

  • @sameeramadushani1417
    @sameeramadushani1417 2 дні тому +30

    නිදුක් නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා...තෙරුවන් සරනයි...දෙවි පිහිටයි...❤❤❤❤

  • @Udayangani123
    @Udayangani123 2 дні тому +21

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් හොඳින් දරුවා ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගී .ගොඩාක් සතුටුයි නංගී ඔයා අම්මා කෙනෙක් වෙන්න යනවා කියල දැනගත් දවසේ ඉදන් හරිම ආසවෙන් හිටියේ මේ දවස උදා වෙනකම්.ඉතින් ආදරෙයි නංගීට වගේම පවුලේ හැමෝටම .ඉක්මනින්ම දරු පැටියා එක්ක ලස්සන video එකක් ගේන්න නංගී .සම්මා සම්බුදු සරණයි නංගීට හා දරු පැටියටත් .❤❤❤❤❤

  • @gawriepathiraja8918
    @gawriepathiraja8918 3 дні тому +37

    නීරෝගී වාසනාවන්ත දරුවෙක්ම ලැබේවා ආදරණීය සොයුරිය .. ❤ දෙදෙනාටම සියලු දෙවි රැකවරණය ලැබේවා..

  • @nalaninalani9928
    @nalaninalani9928 3 дні тому +14

    තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් සිදුවේවා!මවටත් දරුවාටත් පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව ලැබේවා!!

  • @nayanavinodani7148
    @nayanavinodani7148 3 дні тому +201

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරැ උපතක් බුදුසරණයි!සියලු දෙවියන්ගේ ආශිර්වාදය හැම දෙයකටම දිරියෙන් මුහුණ දීමට ශක්තිය ලැබේවා!

    • @ReshasDiary
      @ReshasDiary 13 годин тому

      තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤

  • @samanthakumari704
    @samanthakumari704 3 дні тому +46

    සත්පත්නි මෑණියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගිමත් දරුවෙකු ලැබේවා

    • @JeewaBandara
      @JeewaBandara 6 годин тому

      Oyaga.puha
      Pahhini.maniyaga.pihitai.god.byou.❤❤❤😂adarimama

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h 3 дні тому +24

    නිරොගිමත් ලස්සන සුරතල් සිගිති දරු උපතක් ලැබීම ට වාසනාවන්ත වෙවා බුදු සරණයි

  • @nimmiii99
    @nimmiii99 3 дні тому +22

    අනේ අක්කේ 🥺❤ ගොඩක් ආදරෙයි ඔයාට පරිස්සමින් ඉන්න

  • @vishmihewanadugala84
    @vishmihewanadugala84 3 дні тому +30

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් සහ නිරෝගී දරුවකු ලැබේවා ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි

  • @mayumikaranathunga4914
    @mayumikaranathunga4914 3 дні тому +14

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුඋපතක් ලැබේවා!!!🥰
    තාරි ඔයාටත් දරු පැටියටත් තෙරුවන් සරණයි !!!❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 дні тому +17

    පුතා හරිම හොඳයි ආදරෙයි ❤ අම්මිට උදව් කරනවා..නිදුක්නීරෝගී දරු උපතක් වෙනුවෙන් සුබාශිංශනය වේවා නංගි තෙරුවන් සරණයි ❤

  • @madhufernando2469
    @madhufernando2469 2 дні тому +25

    නිදුක් නිරෝගීමත් දරු පැට්යෙක් ලැබේවා ..!!!

  • @ramanigamage161
    @ramanigamage161 3 дні тому +20

    Thari nanga, දෙවියන්ගෙ ආශිර්වාදයෙන් දරු උපත ලැබේවා !
    ජේසු පිහිටයි

  • @LilaniGamage-wn5ge
    @LilaniGamage-wn5ge 3 дні тому +20

    නිරෝගී දරු පැට්යෙක් ලැබේවා.බුදු සරණයි.❤❤

  • @SumuduDharmarathna
    @SumuduDharmarathna 3 дні тому +16

    අනන්ත බුදුගුණ බලයෙන් හැමදේම හොදින් සිදුවේවා..!තෙරුවන් සරණයි අක්කේ ඔයාට..❤

  • @umangakanthini4651
    @umangakanthini4651 2 дні тому +23

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා අක්කේ ❤❤

  • @ChandimaPriyadarshani-e5w
    @ChandimaPriyadarshani-e5w 3 дні тому +20

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අම්මයි බබයි නිදුක් නිරෝගී වේවා❤❤

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 2 дні тому +8

    බුදුසරණින් ,දෙවිපිහිටෙන් ඔයාට නීරෝගීමත් දරු සීසර් එකක් දැන් කරල ඇති.ඔය දෙන්නම නීරෝගීමත් ව සිටීමට පත්තිනි මෑණියන් ගේ ආශිර්වාද ය ලැබේවා !

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 3 дні тому +15

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි නීරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා .

  • @VidanagamageDilrukshi-km8nz
    @VidanagamageDilrukshi-km8nz 2 дні тому +6

    ජේසු පිහිටයි !!නංගි.❤❤ දෙව්යන්වහන්සේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගි දරු පැට්ටෙක් ලැබේවා.

  • @peshalamuthu3637
    @peshalamuthu3637 3 дні тому +14

    නිදුක් නීරෝගී මැණිකක් ලැබේවා අක්කේ ඔයාට 😊💗🧡

  • @AnupaSamudra
    @AnupaSamudra 3 дні тому +8

    තෙරුවන්සරණයි සියලුදෙවිරැකවරණයි🙏❤️❤️වාසනාවන්ත නිදුක්නීරෝගී දරුඋපතක්ම වේවා🙏❤️❤️❤️💐💐💐

  • @NimethmaJagoda
    @NimethmaJagoda 3 дні тому +10

    අක්කට ලස්සනම ලස්සන නීරෝගී වාසනාවන්ත චුටි පැටියෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනව .🕊️🥰 යහපතක්ම වේවා ❤

  • @JanuraThareen
    @JanuraThareen Годину тому

    තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබී නිරෝගිමත් දරු පැටියෙක් ලැබේවා !

  • @anuruddhikaradalage6999
    @anuruddhikaradalage6999 3 дні тому +19

    බුදු සරණයි තාරි.ඔයාගෙ අලුත් බබාව බලන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා. දෙන්නටම සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @Veronicaonline-oj7gs
    @Veronicaonline-oj7gs 3 дні тому +12

    🙏☘️🙏☘️🙏☘️🙏☘️නිදුක් නිරෝගි කිසිම කරදරයක් නැති වාසනාවන්ත දරු උපතක් ලැබි බබයි, නංගි දෙන්නම සුවයෙන් ඉන්නට හැකියාව ලැබේවා..... බුදු සරණයි. දෙවි පිහිටයි. ☘️ 🙏☘️🙏☘️🙏☘️🙏

  • @aroshadithyan8573
    @aroshadithyan8573 3 дні тому +14

    නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා. දළදා සමිදු පිහිටයි 😘😘😘❤️❤️

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 2 дні тому +7

    නිදුක් නීරෝගි වාසනාවන්ත දරු පැටියෙන් හම්බවේවා...! ඔයාටත් පැටියටත් බුදුසරණයි ❤

  • @RgDinusha
    @RgDinusha 3 дні тому +10

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා....පත්තිනි මෑණියන්ගේ පිහිටයි ....

  • @sandamalkaveesha
    @sandamalkaveesha 2 дні тому +3

    මම ඔයාට මීට කලින් comment කරලා නැහැ. අද නොකර බැහැ . ඔයාට , බබාට නීරෝගී සුවය ලැබේවා ! ඒ වගේම කවදාවත් හිතෙන් කඩා වැටෙන්න එපා . ඔයා strong . You will. God bless u.

  • @KumariAlgama
    @KumariAlgama 3 дні тому +10

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා!

  • @lakshima5114
    @lakshima5114 3 дні тому +10

    නිදුක් නීරෝගීමත් පිංවත් දරැ උපතක් ලැබේවා ❤ අක්කටත් පැටියටත් බුදු සරනයි❤❤❤❤

  • @thanujadamayanthi4296
    @thanujadamayanthi4296 3 дні тому +26

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් වේවා ❤❤

    • @SamudraP-h2h
      @SamudraP-h2h 3 дні тому +1

      ❤❤❤❤

    • @ThisuraSrinayaka
      @ThisuraSrinayaka 3 дні тому +1

      Nirogi daru upathak wewa obata

    • @surekanadeeshani7933
      @surekanadeeshani7933 2 дні тому +1

      බුදුසරණයි නිදුක් නීරොගි වාසනාවන්ත දරු උපතක් වේවා

  • @swarnamandawala7037
    @swarnamandawala7037 2 дні тому +6

    තෙරුවන් සරණින් නිරෝගී දරු පැටියෙක් ලැබේවා!!! පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!

  • @malapadmakumari2321
    @malapadmakumari2321 3 дні тому +11

    නිදුක් නිරෝගි වාසනාවන්ත චුටි දූ පැටියෙක් ලැබේවා ❤❤❤❤❤❤❤

  • @SuwiniMiranthi
    @SuwiniMiranthi 3 дні тому +8

    නීරෝගී,වාසනාවන්ත දරුවෙක් ලැබේවා ........අක්කට දෙවි පිහිටයි !!!!

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 3 дні тому +10

    ආදරණීය අක්කටයි පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @asafernando6290
    @asafernando6290 2 дні тому +5

    Music එකත් එක්ක අමාරුවෙන් බැලුවා.
    සියලු දෙවි පිහිටයි දුව.
    ❤️❤️

  • @Pubudunadeesh
    @Pubudunadeesh 2 дні тому +4

    අනේ... අහම්බෙන් දැක්කේ හරිම සතුටුයි අක්කේ ඔයා ආයේම ඔහොම දකින්න ලැබුන එක.. බලන්නකෝ වාසනාවන්ත නීරෝගි ලස්සන දූ පැටියෙක් ලැබෙයි ඔයාට.. බුදු සරණයි ❤❤❤ හරිම හොද පුතෙක් අක්කේ ඔයාට ඉන්නේ..

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 2 дні тому +6

    බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි ලැබේවා බබාටයි අම්ම්ටයි නිරෝගී දරුවෙක් ලැබේවා

  • @NilukaDarshani-o6h
    @NilukaDarshani-o6h 3 дні тому +11

    නිදුක නිරෝගි වාසනාවන්ත චුටි දු පැටියෙක් ලැබෙිවා ජෙසු පිහිටයි❤❤❤❤❤

  • @AF-ki6ge
    @AF-ki6ge 3 дні тому +5

    නිදුක් නිරෝගී, දරු උපතක් වේවා තෙරුවන් සරණයි නංගි ඔයාට 🙏

  • @ShanikaMadurangi-x5h
    @ShanikaMadurangi-x5h 3 дні тому +9

    නිරෝගීමත් දරු උපතක්. තුනුරුවන් සරණයි. පරිස්සමින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NishaniSandamali-gp8xm
    @NishaniSandamali-gp8xm 2 дні тому +3

    බුදු සරනින් අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනුහසින් සත් පත්තිනි දෙවියන්ගේ ආනුහසින් ඔබ සහ ඔබෙි දරැ පැටියා නිදුක් නිරෝගි වෙත්වා❤❤❤

  • @Induhewa
    @Induhewa 3 дні тому +5

    තෙරුවන් සරනයි. සියලු දෙව් රැකවරණයි තාරි ඔයාටයි දරු පැටියටයි. නිදුක් නීරෝගී දරු සම්පතක් ඔයාට ලැබේවා!❤❤❤❤❤❤❤❤

  • @hasariwanniarachchi5627
    @hasariwanniarachchi5627 2 дні тому +2

    තෙරුවන් සරණින්, රන්මැලි සෑ බෝ සිරිමා සිරි දළදා අනුහසින් නිදුකින් නිරෝගීව සියළු කාර්යයන් සාර්ථකව කරගන්න දිරි සවි වාසනා සපිරේවා.....🙏🙏🙏
    ආදරෙයි තාරිකා එදා වගේම

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 3 дні тому +6

    නංගී
    උතුම් තෙරුවන් බෙලෙන් ,
    සියලු දෙව් රැකවරණින්
    තිස්තුන් කෝටියක් දෙව් රැකවරණින්....
    ඔයා
    නිදුක් නීරෝගී වේවා.....!!!
    කිසිදු කරදරයක් නැති
    නිදුක් නීරෝගී
    දරුඋපතක් සිදු වේවා....!!!!
    තෙරුවන් සරණයි. ...!!!

  • @ishanisamarasooriya477
    @ishanisamarasooriya477 3 дні тому +4

    නිදුක්..නීරෝගී... වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තාරි...සියලුදේම හිතන ... පතන ආකාරයෙන්ම කරගැනීමට ශක්තිය ..ධෛර්යය ...ලැබෙන්න කියලා පතනවා... තෙරුවණ් සරණයි තාරි...❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SITHRUUFOODSSWEETS
    @SITHRUUFOODSSWEETS 3 дні тому +10

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා

  • @geethadissanayake5891
    @geethadissanayake5891 День тому +1

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් ලැබීමට වාසනාවන්ත වේවා දිර්ඝායු වේවා. පරිස්සමින් ඉන්න පෙර දියනිය ඔයාගේ කුසට ඇවිත්. නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් සිදු වේවා සතුටින් ජීවත් වෙන්න ලැබේවා. 🙏🙏🙏❤️💜💙♥️🌹🌹🌹🌹🌷🌷🌷💐💐💐👍👍👍

  • @p.anuradha6083
    @p.anuradha6083 2 дні тому +6

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී වාසවාසනාවන්ත දරු උපතක් වේවා අක්කේ .....

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika2563 2 дні тому +5

    නිරෝගීමත් වාසනාවන්ත දරු උපතක් ලැබේවා! තෙරුවන් සරණයි ❤

  • @manorinilanga2356
    @manorinilanga2356 3 дні тому +9

    නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා

  • @Damith-y7w
    @Damith-y7w 3 дні тому +6

    නිරෝගී දරු upathak behind kiremata ශක්තිය diriya ලැබේවා Jesus පිහිටයි dedenatama❤❤

  • @nichandnichand1761
    @nichandnichand1761 2 дні тому +5

    නිදුක් නිරෝගි දරු උපත්ක් සිදු කර ගන්න දළදා සමිදුන්ගේ පිහිටයි ..

  • @sahanithaha2383
    @sahanithaha2383 3 дні тому +9

    ඔයට නිරෝගී දරු සම්පතක් ලැබේවා. දෙවි පිහිටයි.

  • @sriyanhtidunusinha6739
    @sriyanhtidunusinha6739 3 дні тому +13

    තාරි නංගි ඔයාට සත් පත්තිනි දෙවි පිහිටයි❤❤❤❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 12 годин тому +1

    Jesu pihitai aunty...Oyata jeewithe sathunima inna puluwan lassana daru upathak labenna kiyala parthana karanawa..me wenakota e baba oyage lagata awillath athi...
    marama sathutui, e babatath oyatath Jesu pihitai, budhu saranai...wasanawantha daru patiyatai oyatai sethak shanthiyakma wewa! Nirogee wasanawantha jeewithayak dedenata labewa kiyala parthana karanawa! Jesu pihitai!😍😍😍😍

  • @preethiperera8941
    @preethiperera8941 3 дні тому +10

    සර්ව බලදාරි දෙවියන් වහන්සේ ගේ ආරක්ශාව හා පිහිට ලැබේවා.

  • @StephneCherubim
    @StephneCherubim 5 годин тому

    නිදුක් නීරෝගිමත් ,වාසනාවන්ත දරු උපතක් ලැබෙිවා ! ❤❤ දෙවිපිහිටයි ! ⁣දේව අමිමගේ පිහිට ආරක්ෂාව නංගිටත් , දරු පැටියාට ලැබෙිවා ! ❤❤❤🌹🌹🌹🥰🥰🥰

  • @ashiariyadase3007
    @ashiariyadase3007 3 дні тому +6

    නිදුක් නිරෝගි වසනාවන්ත දරැ උපතක් වෙවා ❤️❤️❤️

  • @nisansalarajapaksha8047
    @nisansalarajapaksha8047 День тому +2

    සෑම් කොච්චර හොද ස්වාමිපුරුෂයෙක්ද...පුතත් හොද පුතෙක්...ඔයා හොද අම්මෙක් හොද බිරිදක් හොද දුවෙක් නිසයි ඒම...❤🎀

  • @GkKg-ch8or
    @GkKg-ch8or 3 дні тому +6

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr День тому

    හරිම සතුටුයි .ඔයාට නැවත ඒ වාසනාව ලැබීම ගැන්
    ගැන.ස්වර්ණමාලි මහාසෑයේ ත්,දළදා සමිදුඇතුළු සියලුම ධාතුන් වහන්සේලාගෙත් ,සියලුම දෙවියන් ගේ පිහිට ත්,අන්ගුලිමාල මහරහතන් වහ්න්සේලා ගෙත් පිහිට ආරක්ෂාව ලැබී නිදුක් ,නීරෝගී වාවාසනාවන්ත දරු උපතක් ලැබේවා ! ඔයා ටත් නිදුක් ,නිරෝගී බවලැබේවා!god bless all of you!❤️

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 дні тому +12

    මගෙ දොනිට දෙව මැනියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙන්න ඔනි.පරිස්සමින් දොනි.ජෙසු පිහිටයි.❤

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 13 годин тому

    I am so happy to hear. ඔයා ට නිදුක් නිරොගි දරුවෙක් ලබෙවා. Theruwansarani🙏

  • @ramaniegodfrey3640
    @ramaniegodfrey3640 2 дні тому +6

    මෙ මහත්තයා කොච්චර හොද පියෙක් හැටියට දරුවට සලකනවද...❤

  • @අයේශිකා
    @අයේශිකා День тому

    තෙරුවන් සරණයි ඔයාටයි පැටියටයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...ඔබට සුවසේ දරුව බිහි කිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය වාසනාව ලැබේවා. අනන්ත බුදුගුන බලයෙන් ඔබත් දරුවත් නීරෝගී වේවා... සුවපත් වේවා.❤❤❤❤

  • @sheen_v5
    @sheen_v5 3 дні тому +4

    බුදු සරණයි අක්කා 😇❤ නීරෝගි ලස්සන බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🫶💗

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 3 дні тому +1

    යහපතම වේවා ආදරණීය තාරි ❤❤❤ ඔයාට , අපෙ චූටි පැටියට, පුතුට, brother Sam ට එහේ සුදු අම්මට , තාත්තට හැමෝටම…. 🙏🙏🙏
    සතුටින් සුවෙන්ම ඉන්න හැමදාම❤️❤️❤️

  • @Samudidesilva
    @Samudidesilva 2 дні тому +4

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා❤❤❤

  • @lalaniperera3446
    @lalaniperera3446 2 дні тому +1

    තෙරුවන් සරණයි නංගි ❤ වේදනාවකින් තොර, නිදුක් නීරෝගී වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා 🎉🎉🎉❤❤❤

  • @sanjeewakumara6211
    @sanjeewakumara6211 2 дні тому +3

    තෙරුවන් සරණයි ..බබාට මාස 3 ක් ගෙවෙනකල් බබාගේ video up lorde නොකර ඉන්නවනම් හොඳයි කියල මට හිතෙනවා ...

  • @yashodadeepashika8605
    @yashodadeepashika8605 2 дні тому +1

    බුදු සරනයි අක්කේ . නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ඇති පින්වන්ත දරුවෙක් ලැබේවා ❤

  • @sobasiri07
    @sobasiri07 3 дні тому +5

    දිරිය දියණීයනී ඔබට බුදු සරණයී දුවේ.🎉❤

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 День тому

    නිදුක් නීරෝගී බුද්ධිමත් ලස්සන දරු සම්පතක් ලැබේවා !පුතා හරිම පින්වත් දරුවෙක්.තෙරුවන්සරණයි අම්මටයි,පැටියටයි.

  • @ThiliniHemanthika
    @ThiliniHemanthika 3 дні тому +3

    නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා❤❤❤

  • @DianaRohini-n1n
    @DianaRohini-n1n 2 дні тому +2

    දුව ඔයාට දේව මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගීව දරු පැටියා මෙලොව එළිය දැකීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල මම ඉත සිතින්ම ඔයාට පතනවා ❤❤❤

  • @chamudisamodya7334
    @chamudisamodya7334 3 дні тому +6

    අනේ අද අක්කව මතක් වුනා මට🥺❤ සතුටින් ඉන්න හැමදාම❤

  • @Savee803
    @Savee803 8 годин тому

    බුදු සරණයි අක්කා.නිරෝගී දරුවෙක් වෙන්න ඕනා ❤❤

  • @harshaniperera3207
    @harshaniperera3207 3 дні тому +8

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා!!!!

  • @Janindukodithuwakku
    @Janindukodithuwakku 2 дні тому

    බුදුසරණයි, සියළුම දෙවියන් ගේම පිහිටයි. ඔයා වගේම දරු පැටව් දෙන්නටත් සෑම් මහත්තයා ටත්. 💐💐💐ඔයාලගේ සිය පව්ලටම යහපතක් වේවා!🙏🙏🙏

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 3 дні тому +19

    නිදුක් නිරොගි හොඳ දරැවෙක් ලැබෙවා ඔයාට බුදුසරණයි නන්ගි.

  • @krishanthim8876
    @krishanthim8876 3 дні тому +6

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ඔයාටත්, දරැ පැටියටත් ලැබෙිවා 🙏🙏

  • @maheshadulanjalee991
    @maheshadulanjalee991 5 годин тому

    අනේ මැණික හරිම සතුටුයි❤පරිස්සමින් ඉන්න❤

  • @nilmini2246
    @nilmini2246 3 дні тому +4

    නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා

  • @samanthapihillanda3697
    @samanthapihillanda3697 День тому

    තෙරුවන් සරණින් නීරෝගී ,වේදනාවෙන් තොරවු දරු උපතකට ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පතනවා..

  • @niroshapriyadarshini1814
    @niroshapriyadarshini1814 3 дні тому +3

    දළදා සමිදුගේ පිහිටයි දුවට & 🚼 පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂා ලැබෙනවා ඒකාන්තයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ❤❤❤❤

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 5 годин тому

    මේ වෙද්දි ඔයාලගෙ පවුලට ඒ වාසනාවන්ත චූටි පැටියා එකතු වෙලා ඇති. ලස්සන පවුලට සතුට, සම්පත ඉතිරේවා. හතරදෙනාටම ලස්සනට ආදරෙන් ජීවිතය ගෙවන්න තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.

  • @RuviniKothalawala70
    @RuviniKothalawala70 3 дні тому +5

    පත්තිනි මෑණියන්ගේම පිහිටයි.🙏🏻

  • @WarakagodaGayanianurudhika
    @WarakagodaGayanianurudhika 11 годин тому

    නිරෝගී දරු සම්පතක් ලැබේවා....බුදු සරණයි අම්මාට බබාට යි දෙන්නටම...

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 2 дні тому +7

    අක්කිටත් , චූටි පැටියටත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... බුදුසරණයි..! ✨️🌷

  • @dilkihirushi5351
    @dilkihirushi5351 День тому

    බුදු සරණින් හැම දෙයක්ම හොඳින් වේවා! තෙරුවන් සරණයි !

  • @sumudunisansala2368
    @sumudunisansala2368 2 дні тому +9

    බුදුසරණයි.ඔයාට සහ දරු පැටියට.මේ පාර පුතු පැටියෙක්ද කියලා හිතෙනවා.ඔයාව දැක්කම.කොහොම උනත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ❤❤❤❤❤.

  • @mudithasrimali7525
    @mudithasrimali7525 2 дні тому +2

    බුදු සරණින් නිදුක් නීරෝගී දරු සම්පතක් ලැබේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaRathnasekara
    @ChandrikaRathnasekara 3 дні тому +20

    පින්බර වාසනාවන්ත දරු උපතක් සිදුවෙවා. නීරෝගී සුවය ලැබෙවා!!!