කොටියාගේ මොළ කුඩු පට්ටම් කල කමාන්ඩෝ මෝලාගේ බිහිසුණු මතකය | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 514

  • @ManjulaThushara-dc3yw
    @ManjulaThushara-dc3yw Рік тому +73

    පෙරේරා...... හදවතින්ම යුද්ධය වෙනුවෙන් ජීවිතය කැප කළ අපේ සහෝදරත්වය..... ආඩමිබරයි.... පෙරියෝ........
    සංජිව මල්ලි ඔයාට ගොඩක් ම ස්තූතියි.... මේ කරන ජාතික සේවයට.....

  • @neviltec4687
    @neviltec4687 Рік тому +21

    අපිට වචන නෑ ඔබ වැනි විරුවන්ට ගරු ආචාරය කරන්න...ස්තරම් කථනය..හමුදා පුහුණු පාසැලක උපදේශක තනතුරට ඔබ සුදුස්සෙක් කියල හිතෙනවා ..කොහොම උනත් සංජීව ගොඩක් ස්තූතියි මැවැනි රනවිරුවන් ලෝකයට හඳුන්වා දීම පිළිබඳව ..ජයවේවා දීර්ඝායුශ වේවා

  • @MN_Wood_Product
    @MN_Wood_Product 10 місяців тому +25

    වැඩ කරන ගමනුත් බලනවා මං....stress එක maintain කරගන්න පුලුවන් මේවා බලද්දි....වැඩ කරද්දි අපිට එපා වෙනවා අමාරුයි කියලා හිතෙනවා,හෙන කට්ටක් කියලා හිතෙනවා...මේ වීඩියෝ බලද්දි අපි මොන කට්ටක්ද කන්නේ කියලා හිතෙනවා අපි මොක්කුද කියලා හිතෙනවා...මේ රණවිරුවෝ එක්ක බලද්දි අපි නිකන් හෙන ගොබ්බයෝ,, අපි මෙලෝ රහක් නැති උන් මාත් ඇතුලුව...,,අපේ හිත් වල රට ගැන කැක්කුම,රට ගැන ආදරේ තිබුනට අපි මොනාද රට වෙනුවෙන් කරලා තියෙන්නේ...මං ආයෙත් කියනවා ""යුද්දේ කරපු රණවිරුවෝ එක්ක බලද්දි ඇත්තටම අපි මොක්කුද අපි නිකමෝ බං,අපි කටින් වීරයෝ මාත් ඇතුලුව...මේ ඉන්නේ නියම වීරයෝ...නියමයි සුපිරි...මං මාර ආසයි මේ වීඩියෝ බලන්න...❤😔😍

    • @harshajayalath8550
      @harshajayalath8550 2 місяці тому

      සිරාවට බං...💪

    • @DilrukshiPerera-s3e
      @DilrukshiPerera-s3e 27 днів тому +1

      ඇත්තටම ඔයාගෙ සිතුවිල්ලමයි මටත් හිතෙන්නේ

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Рік тому +36

    වනැස නොතිබෙන්න මේවැනි වීර කතා හා වීරෝදාර වීරුවන්ගේ වීර වික්‍රමයන් වැලලියාමට තිබුනා.අපේ වීරෝදාර හමුදා වීරුවන්ට හා වනැසට හැමදාමත් ආදරෙයි ......

  • @sandun8441
    @sandun8441 Рік тому +25

    අපරිමිත කැපකිරීම් 🙏ලේ දහඩිය ජීවිත පරිත්‍යාගයෙන් අත් පා දන් දී රැකී රට. අපේ හුස්ම පොද වෙනුවෙන් මරණය අතැතිව සතුරැ භුමියේ ඔබ වැනි අභීත වීරයන් එදා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏🙏🙏 අපි සදා ණයගැති ඔබට 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් අපි සදා ආදරයෙන් අනුස්මරණ කරමු 🙏🙏🙏 අපි සැමගේ උත්තමාචාරය පුද කරමු 🙏❤️ ස්තූතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @devindapriyadarshana3450
    @devindapriyadarshana3450 11 місяців тому +6

    පව් අපේ මිනිසුන්..හෙනගහන්න ඔනේ පර දේශපාලුවනට..දීර්ඝායුෂ ලැබේවා රණවිරුවනේ...

  • @slvillageboy8622
    @slvillageboy8622 Рік тому +86

    අමතක නොවන චරිතය ගල්ටා .... ඔබට නිවන් සුව

    • @හර්ශ
      @හර්ශ Рік тому +4

      සිරාවටම ගල්ටා ගිය එක නම් හීනයක් වගේ පට්ට අවුල්

    • @upalislk6553
      @upalislk6553 6 місяців тому

      definitely never forgotten heroes.. 😢😢

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 21 день тому

      බීලා වැටිලා මැරුණ පොර නේද,?

  • @dilmusicsl6338
    @dilmusicsl6338 Рік тому +22

    හරි පැහැදිලිව කතාව කියනවා.බුදු සරණයි නිදුක් නීරෝගී දීඝායු වේවා විරැවානෙනි.❤

  • @herbatmendis6240
    @herbatmendis6240 Рік тому +7

    සුපිරි බුලට් තමා කමාන්ඩෝ කියන්නේ.. ගල්ටලා එක්ක හිටිය සුපිරි වැඩ්ඩෙක්.. ආඩම්බරයි සහෝදරයා. ජයවේවා ඔබට 👍💗🇱🇰

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Рік тому +29

    කතාවෙන් ගොඩක් නිවිච්ච වීරෝධාර රණවිරුවෙක් මට වැටහෙන විදිහට ඒත් කරපු ක්‍රියාන්විත ඇහුවම යකෙක් ආදරෙයි 💪💪💪☠️☠️☠️❤️🇱🇰🇱🇰🇱🇰

    • @krishansampath4128
      @krishansampath4128 Рік тому

      කතාවෙන් කොහෙද නිවිච්ච ..හොඳ හාලි කටක් තිබ්බේ

  • @maheshperera6695
    @maheshperera6695 Рік тому +37

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 11 місяців тому +4

    සුපිරිම බුලට් එකක් නමේ පරිසමාර්ථ අර්ථයෙන්ම සැබෑ වීරයෙක්. ජීවමාන දෙවිවරු 🙏❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +5

    පෙරියා ඇත්තටම ආඩම්බරයි බන් උබ හොද එකා ජිවිතේ අතිත ආවර්ජනය මාරම වටිනාවා ජයවෙිවා ❤👍

  • @ChandanaKumaraWijayarathna
    @ChandanaKumaraWijayarathna 10 місяців тому +4

    මෝලා....ජානක අයියා අපේ අසල්වැසියෙක් රියල් වැඩ්ඩෙක් ජය වේවා අයියේ

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit Рік тому +33

    සියලුම රණවිරුවන්ට 👮මගේ උත්තමාචාරය ආදරෙයි සියළු දෙනාටම වනස නිර්මාතෘ සංජීව ඔබතුමාට මගේ හදපිරි ස්තුතිය 🙏🙏🙏 කුවේට් 🇰🇼අපි

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 Рік тому +6

    ශරීරයෙන් හැදිදැඩි යෝධයෙක්.ඒවුනාට හරිම අහිංසක කොල්ලෙක්
    සටනේදි රෞද්‍ර සිංහයෙක්
    මාදුටු මොල්ගස් පෙරේරා නම් කමාන්ඩෝ සෙබළා ඔහුයි
    ස්තුතියි සංජීව මහතානනී සැගවෙනවල් වැදෙන යුධ ඉතිහාසය නොයෙක් බාධාවන් කෙබෙහිලිකම් අපහස විඳිමින් සමාජ ගත කරනවාට...
    දෙවෙනි කොටස කරනවානම් ගේවටේ බට්ටෝ දාලා එන්න.😂😂😂

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda Рік тому +6

    අපරිමිත කැප කිරීම , අනුපමේය සේවය , වටිනා කම සහ අගය කියන්න වචන මදි...
    විරැවනි, ඔබ සැමට නිදුක් නීරොගි සුව මෙන්ම දීර්ඝායු පතමි. මියගිය සියලු විරැවන් සුගතියෙහි ඉපදේවා !!! ඔබ සැමට අප ගේ ප්‍රණාමය පුද කරමි. ඔබ සැම ගේ දෙමාපියන්ට ත්, පවුල් වල සැමට ත්, ගොඩක් පින් , තෙරැවන් සරණයි! ඔබ සැමට ,

  • @sadunsali1547
    @sadunsali1547 Рік тому +18

    සියලුම රනවිරුවන්ට බුදු සරණයි ...මිය ගිය අයට නිවන් සුව 🤘🤘🤘💪💪💪👌👌👌👍👍👍❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 Рік тому +5

    නිර්භීත.අතිදක්ශ.කොමාන්ඩෝ රණවිරු වෙක් බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටමත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💖💖💐🇱🇰🙏

  • @chamiya1031
    @chamiya1031 Рік тому +5

    අපේ විරුවෝ ඔක්කොම වෙනුවෙන් පුලුවන් අය ගෙන්වා එකතුකරලා බෝධි පූජාවක් කරමුද මොකද වැඩ්ඩෝ ටිකට ආශිර්වාද පතා❤❤පතාගෙන

  • @travel_with_nethu
    @travel_with_nethu Рік тому +21

    විරැ මතකය.....බිහිසුණු වුණත් ආදරණීය සුන්දර මතකය
    ....තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangapremadasa2138
    @surangapremadasa2138 Рік тому +21

    රටට කිසිදු නයක් නැති සුපිරි ව්රයෝ❤. සංජීව අයියා අපේ ජානක විරුවගෙ තව Episode ඕන . මාරම විනයක් තියෙනවා අනික හරිම Clear ❤❤❤

  • @DanushkaSiriwardana-x7u
    @DanushkaSiriwardana-x7u Рік тому +3

    සුපිරිම සුපිරි...මොරාල් එක පට්ටම තියන.නියම වැඩකාරයෙක්.දසමහ යෝදයෙක්....පට්ට වැඩ්ඩෙක්....සදා නයගැතී

  • @shewonfdoz407
    @shewonfdoz407 11 місяців тому +1

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @pradeepwawaththegedara
    @pradeepwawaththegedara Рік тому +29

    නියම වැඩ සටහන ❤❤ යුද්ධය තිබ්බා නම් අනිවා අදම යනවා

  • @antonyshanthakumarawarnaku8249
    @antonyshanthakumarawarnaku8249 10 місяців тому +2

    අපේ වීරයෝ ජයවේවා ........තවත් වීරයෙක් අපිට නැතිවුණා ආදරනීය ගල්ටා

  • @AU_aup
    @AU_aup Рік тому +51

    4:09 දෙවනි පාරටත් ඇම්මට කමාන්ඩෝ යාම
    4:37 කනවා බොනවා නානවා සිංදු කියනවා ගනේමුල්ලෙ
    5:15 චායාරූප
    5:38 පුතූර් 2001 කමාන්ඩෝස්
    8:34 කමාන්ඩෝ දිගුදුර "හාට්මන්" මතක් කිරීම
    9:40 ඇග වෙව්ලනවා ගහන්න
    9:50 GPMG උන්ඩ125ම ගැහුවා
    13:50 මරාගෙන මැරිලා හරි
    14:05 කෆීර් එක තල්ගස් මට්ටමට ඇවිල්ලා ගැහුවා
    16:54 කොටි නායකයින් වෙඩිතබා ඝාතනය කිරීම
    17:41 දෙදහා වසරේ පලෙයි වල කමාන්ඩෝස්
    19:49 කරුනා අම්මාන්ගේ 750හේ කල්ලිය
    21:29 GPMG යේ කකුල් කැඩෙනකන් ගැහීම

  • @ChathuraRuwan-w4l
    @ChathuraRuwan-w4l Рік тому +16

    මට මතකයි අයියා ඉස්සර නිවාඩු ආවත් pt පාරනම් අමතක කරේ නෑ උදේ පාන්දර අපි ඉස්කොලෙ යද්දි අයියා ඉස්සර තිබුන මඩ පාරෙ දුවනව ❤❤❤ආදරෙයි ලොක්ක

    • @nalinmanoj8772
      @nalinmanoj8772 11 місяців тому +3

      මම ඉස්සර මේකා අහුවෙනකල් ඉන්නෙ වෙපන් ගැන අහගන්න, මේ මගෙ ලොකුඅම්මගෙ පුතා. ජානක අයියා 🩷🩷🩷🩷

    • @ChathuraRuwan-w4l
      @ChathuraRuwan-w4l 11 місяців тому

      @@nalinmanoj8772 👍

  • @ExcitedArcticBirds-xx4oq
    @ExcitedArcticBirds-xx4oq 2 місяці тому

    මන් ඉන්නේ පිටරටක.මගේ මානසික ශක්තිය හදාගන්න මට මේ වීරෝධාර රනවිරුවන්ගේ අභීත වීඩීයෝ තමයි පිහිට උනේ මරනය තෙක් නයයි ඔබ තුමාලට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmal888
    @lakmal888 Рік тому +6

    අහන්න ඉන්න ආසය් විස්තරෙ කරන විදිහට....ජයවෙවා අය්යා...👍👍😍😍

  • @niroshasarath8437
    @niroshasarath8437 Рік тому +20

    දැනෙන ආඩම්බර ය සිංහලයො වශයෙන්,
    මේ මෙතුමාගේ නිවසද, යුතුකමක් වශයෙන් මම සුළු උදව්වක් කරන්නද කැමතිනම්, අනිවාර්යයෙන්ම අපේ යුතූකම

    • @sujithsiranjeewa3814
      @sujithsiranjeewa3814 Рік тому +1

      කමාන්ඩෝ රෙජිමේන්තුව තුල සිටි පෙනුමෙන් හැඩිදැඩි බොහෝම අහිංසක කොල්ලෙක් මෝලා..
      ඒ වගේම යුද්ධයේදි යකෙක්.
      සංජීව මහතා ඔබට ස්තුතියි මෙවන් විරුවන්ගේ වීරත්වය වත්මනට ගෙන ඒම ගැන..
      ගේ වටේ බට්ටො දාල එන්න.

    • @mangalasugathadasa6137
      @mangalasugathadasa6137 2 місяці тому

      Ou dan enne ape gewal laga raddolgama

  • @DammikaRupasinghe
    @DammikaRupasinghe 7 місяців тому

    ජනක මල්ලි ඔයා නියම රණවිරුවෙක් ඔබවැනි රණවිරුවෙක් බිහිකරපු මගේ ලොකු අම්මට බුදුසරණයි .ඔයාටත් සියලුම රණ්විරුවන්ටත් තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani Рік тому +9

    Kodi sir ge wadasatahanak one❤.me wadasatahanath super...jaya wewa.....

  • @erangaramanayake2098
    @erangaramanayake2098 Рік тому +1

    ඇත්තටම සුපිරි budusaranai හොඳට තේරුම් කරලා දෙනවා මියගිය රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා

  • @dilrukchanna8797
    @dilrukchanna8797 Рік тому +8

    සියලුම රණවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා . මියගිය සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා

  • @tv-uh3oz
    @tv-uh3oz Рік тому +12

    අපේ ගල්ටා නැති උනත් නාමය සාදා අමරනීයයි

  • @Dushshantha92
    @Dushshantha92 Рік тому +2

    හරිම පැහැදිලිව විස්තර කරනව කලබලයක් නැතුව අහන් ඉන්න ආසයි ජය ඔබට❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 11 місяців тому +1

    සුපිරි වැඩ කාරයෙක් 🎉🎉🎉 හරියටම ෆිල්ම් ඒකක් වෙවා 🎉🎉🎉 යුද්දෙන් මියගිය සියලුම දෙනාටම උතුම් නිවනින් සැසැනසීම ලැබේවා 🎉🎉🎉 ආබාධිත රනවිරැවන්ට ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉

  • @srinathmadusanka6623
    @srinathmadusanka6623 Рік тому +69

    රනවිරු සෙවනෙ වැඩසටහනක් ගෙනාවනම් ගොඩක් වටිනව සන්ජීව අයිය❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera Рік тому +25

    ඔබලා කරපු කැපකිරිම් වලට අපි සදානයගැති මහත්තයා. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi Рік тому +17

    Kodige ekk one ඉක්මනින් 😍❤️

  • @chamiladuminda5726
    @chamiladuminda5726 Рік тому +2

    මම හොඳටම දන්න සුපිරි වැඩ්ඩෙක් තමා ජානක අයියේ ජයවේවා ❤❤ආයේ හම්බ වෙමු ❤❤❤❤

  • @ගමේකොල්ලෝ-ප7ධ

    ආදරෙයි L T T ekata ridenna dunna ape රණවිරුවන් 🙏🙏 dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි ❤❤❤❤

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 Рік тому +5

    හරිම ලස්සනta pehadili කරලා විස්තර කරනවා ..deergausha ලැබේවා ...

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Рік тому +5

    මෙි යක්කු ඔක්කොම එක තැනකට ගෙනත් වැඩ සටහනක් කරමු ❤ පටිටම විදියට තයෙයි

  • @kumoshanchamara6017
    @kumoshanchamara6017 Рік тому +1

    නියමෙටම පැහැදිලි කරනව අපේ වීරයා..❤❤❤

  • @dissanayakasomapala7419
    @dissanayakasomapala7419 9 місяців тому +1

    ඉතාමත් පැහැදිලිව කියාදෙනවා නියම උපදෙශක හැකියාවක් තියෙන්නෙ

  • @nilanthasujith9488
    @nilanthasujith9488 Рік тому +1

    හරිම ලස්සනට විස්තර කරනවා....ආසයි අහන්න .නියම වීරයෙක්..❤

  • @janakakasthuri3850
    @janakakasthuri3850 Рік тому +1

    හරිම පැහැදිලි කතාවක්.දෙවිපිහිටයි තෙරුවන් සරනයි ඔයාලට.ස්තුතියි සංජීව මල්ලි ❤❤👍

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 6 місяців тому +1

    මම හෑම Missons එකක්‌ම බලනවා ❤🙏 දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන් කිව්වේත් මේ වගේ අයට.. මැවිලා පේනවා

  • @worldbestreactedtiktokvide254
    @worldbestreactedtiktokvide254 10 місяців тому +1

    අපේ ගමේ කොල්ලෙක් ❤ theruwan saranai!

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 8 місяців тому +2

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.අද අපි හුස්ම ගන්නේ නුඹලා නිසයි.
    සිංහල බෞද්ධ විරෝධී ඩයස් පොරව අල ගලේ බෙදුම් වාදී දේශ පලුවෝ චන්දෙන් ගෙදර යවමු.

  • @hdvidotvkoriya2864
    @hdvidotvkoriya2864 9 місяців тому +2

    අපේ Scl එකේ අඩමිබරයි ගමට ත් සතුටුයි දැක ගැනිම❤❤❤

  • @achini3734
    @achini3734 Рік тому +1

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤

  • @Bashi123-r
    @Bashi123-r Рік тому +5

    Thank you මාමේ ....👑🥺❤

  • @thilakpriyantha7199
    @thilakpriyantha7199 10 місяців тому +1

    අපේ වීරයෝ...තාමත් අපි ආදරෙයි ...

  • @Chathu-qn7sj
    @Chathu-qn7sj 7 місяців тому

    ලේ කකියනවා ඉතින් මේවා මෙහෙම අහනකොට. ඔබ තුමන්ලා අමරනීයයි♥️

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 8 місяців тому

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති වැඩසටන් මේවා

  • @nalinanuradha264
    @nalinanuradha264 Рік тому +5

    සුපිරි වැඩිඩෙක් තාමා

  • @ajithperera255
    @ajithperera255 9 місяців тому +1

    වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Рік тому +26

    පවි එයා😢 ජිවිතය පරදුවට තියලා රට බෙිිරා ගත්ත රනවිරැවාගේ ගෙදරත් එ රට කාලා විනාස කරන කාලකන්නි දේසපාලුවෝන්ගේ බංගලා වලත් තියන වෙනස😮

    • @PrasannaWarakagoda
      @PrasannaWarakagoda Рік тому +1

    • @kumarahtpp2353
      @kumarahtpp2353 Рік тому +1

      🥺💖

    • @premalalpremalal8076
      @premalalpremalal8076 Рік тому +2

      අපි උදව් කරමුකො මාත් රනවිරැවෙක් දැන් සේවය කරන්නේ ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ ❤❤❤

    • @Aberathne-pc6zt
      @Aberathne-pc6zt Рік тому

      @@premalalpremalal8076 සංජීව මහත්තයා ට කතා කරන්ට මට කෙනෙකුට උදවිි කරන්ට තරම් වත් කමක් නැ සර් 🇱🇰🙏

    • @sampathanten5385
      @sampathanten5385 11 місяців тому

      😭😭

  • @jayanthisaru5964
    @jayanthisaru5964 11 місяців тому +2

    මෙයාගෙන් තව එකක් ඔ්න❤

  • @udayaherath5517
    @udayaherath5517 Рік тому +2

    නියම විරයො,comment එකක් දාලා හරි එයාලට ගරු කරන්න ඔනි,වැඩ්ඩො කියලා කියන්නෙ මෙයලා ,විර පුරන්අප්පලා 👏👏🙏

  • @rimzerizana4362
    @rimzerizana4362 9 місяців тому +1

    ආපේ රණවිරුවන් ආදරෙයි ❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 11 місяців тому +1

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 Рік тому +5

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 Рік тому +1

    ස්තූතියි වනැස සුපිරි චරිතයක් අප ඉදිරියට ගෙනාවාට🦁🦁

  • @roshanrajitha1453
    @roshanrajitha1453 10 місяців тому +1

    නුඹ ලක්ඛම්මගේ රියල් පුතෙක්! දීර්ඝායු වේවා

  • @niroshasarath8437
    @niroshasarath8437 Рік тому +2

    ලස්සනයි පැහැදිලි කිරීම,

  • @ගමේකොල්ලෝ-ප7ධ

    Dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට ❤❤❤adarei ආදරෙයි ❤❤❤

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 Рік тому +1

    දීර්ඝායුශ ලැබේවා මහත්තයාණෙනි ඔබට..🥺🥰🙏❤

  • @PrasanthPeiris-lm2ef
    @PrasanthPeiris-lm2ef 11 місяців тому +2

    Tribute to your hard work Thanks for your courage. GOD BLESS YOU ALL ❤❤❤❤❤

  • @chanaplace2891
    @chanaplace2891 Рік тому +1

    එකෙන්ම අබිත සොල්දාදුවෙක් බුදුසරණයි 💕💕💕💕💕🙏🙏🙏🙏

  • @sivilima85
    @sivilima85 Рік тому +6

    සුපිරි වැඩ්ඩෙක්

  • @chamarasuranga5212
    @chamarasuranga5212 Рік тому +1

    නියම පැහැදිලි කිරීමක්.

  • @irangaliyan7250
    @irangaliyan7250 9 місяців тому +1

    Kathawe thiyana nihathamaaneekama pudumakarai ayye❤❤❤Devivaru ban ayye ubala❤❤jayawewa

  • @shammikadilshan1934
    @shammikadilshan1934 Рік тому +1

    තේරෙන්න කතාව කරන නියම රනවිරුවෙක් 🙏🙏🙏🙏❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Рік тому +1

    සුබ අනාගතයක් මහත්තයා ඔබ ඇතුලු සියලු රණවිරුවන්ට

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t Рік тому +1

    🙇‍♂️🙇‍♂️🙇‍♂️.අපේ රටේ වීරයො.හැමදාම අපි සදාණයගැතියි

  • @jayasankasajith9743
    @jayasankasajith9743 Рік тому +2

    දෙව්වරු කියන්නේ කවුද කියලා හැව්වෝත්.. මෙක පෙන්නපන්... 💪💪❤❤🇱🇰🇱🇰

  • @kansampathwijerathna7359
    @kansampathwijerathna7359 Рік тому +3

    ජයවේවා සුබ අනාගතයක් ❤රණශුරයා

  • @SavetheHeroes
    @SavetheHeroes Рік тому +50

    වසර 30 අධික කාලයක් අප රට වෙළාගෙන සිටි කොටින්ගෙන් රට මුදා ගත් වීර විරුවන්ට අපගේ යුතුකම් ඉටුකිරීමට සුදුසු කාලයයි මේ..පෙලගැසෙමු.
    Save the Heroes

  • @vihangapamod
    @vihangapamod Рік тому +8

    මේ විරුවගෙත් ❤ නම්බර් එකක් දාන්න.... කැමති අයට කතා කරන්න. 🙏 මේ ගේ චුට්ටක් හදන්න පුලුවන් අය උදෙව් කරමු විරුවගෙ..

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 Рік тому +4

    අද vlog එකෙත් සුපිරි වීරයෙක් ❤️🥰🙏🇱🇰

  • @dineshpnandana4877
    @dineshpnandana4877 Рік тому +3

    පැහැදිලිව කතාව කියනවා ❤️තව පාරක් ගෙන්නුවනම්🥺

  • @ayomsilva6066
    @ayomsilva6066 10 місяців тому +1

    වර්තමාන යෝධයෝ 🙏👊

  • @prabhathbandara
    @prabhathbandara Рік тому +2

    රණවිරු සෙවනෙ වැඩසටහනක් කරමුද අයියෙ?

  • @AmeeerJoey
    @AmeeerJoey 11 місяців тому +1

    ආදරෙ සුපිරි වීරයට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw Рік тому +5

    දවසට එක විඩියෝ එක ගනේ පැයකවත් ඔනේ අපිට ඉතාලියේ අපි ❤❤❤❤❤

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 Рік тому +1

      ඉන්නේ කොහේද කියන්න ඕන නෑ

    • @madhurasenevirathne
      @madhurasenevirathne Рік тому +1

      ​@@wishwajithdesilva777සිරාවටම.. කොහෙ ඉන්නවා කියලා කාටවත් මොකටද? 😂

    • @chamiya1031
      @chamiya1031 Рік тому +1

      නෑ ඒක වෙනම ඇබ්බැහි වීමක් මොකද රට කිව්ව කියලා අව්ලක් වෙනවද ඕනි තරම් page තියෙන්නේ ගමක් ගමක් ගානෙ නම් දාල

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 10 місяців тому +1

    ❤❤❤❤සතුටුයි දකින කොටත්❤❤❤

  • @tharindudisnaka1456
    @tharindudisnaka1456 Рік тому +1

    තව වීඩියෝ එකක් දාන්න අයියා.නිහතමානී මිනිසෙක්.🎉🎉

  • @AroshaKalhara-zj3xg
    @AroshaKalhara-zj3xg Рік тому +2

    මේ වැඩසටහන නියමයි

  • @maduragimhan9406
    @maduragimhan9406 Рік тому +1

    තවකොටස් 3,4ක් අනිවරෙන් ඔනී bro ❤❤

  • @udayapradeep762
    @udayapradeep762 10 місяців тому +1

    කොමා වුබ ආඩම්බරයක් අපෙ රෙජිමේන්තුවට

  • @lakshithakavishan8528
    @lakshithakavishan8528 Рік тому +1

    සුපිරි අද නම් ❤🎉

  • @nalakapushpakumara9263
    @nalakapushpakumara9263 Рік тому +9

    අපේ හදවතේ පලමු තැන ඔබටයි🙏🇱🇰❤

  • @nimalkumarasinghe2285
    @nimalkumarasinghe2285 Рік тому +1

    මියගිය සහෝදර සෙබලා කරේ තියාගෙන ආපු හැටි කියද්දි sf ඒකනායක මතක් උනා. අපි ගන්න හැම හුස්මකම අයිතිකාරයො.❤
    සදා නයගැතියි.

  • @ruwanchandrakumara4103
    @ruwanchandrakumara4103 Рік тому +1

    Excellent.... Great job janaka

  • @pramothmadushan5973
    @pramothmadushan5973 10 місяців тому +1

    Wanesa mama balana hitapu wada satahanak adarei සංජීව😢😢😢

  • @ranilrupasinghe3705
    @ranilrupasinghe3705 Рік тому +2

    සැඟවුණු විරුවන් හඳුන්වා දුන්නාට වනැසට තුති ❤