බර අවියෙන් LTTE ය සුනුවිසුනු කළ NC ගේ ජිවිත කතාව."රමිබෝ" ගේ අවසන් මොහොත ඇස්දෙකෙන්ම දැක්කා.

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 63

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021  7 місяців тому +4

    0711609310
    පුෂ්පකුමාර හෙවත් MC ගේ දුරකථන අංකය

  • @NishanthaLiyanage-b2n
    @NishanthaLiyanage-b2n 7 місяців тому +6

    නලින් මල්ලි හොද වැඩසටහනක් වැඩවලින් වැඩිඩෙක් n, c ,පුෂ්පකුමාර ,කියන්නේ ,ඔබතුමා ගේවැඩසටහන් ලස්සනයි පිලිවෙලයි ඔබතුමා ට ඉදිරියට මෙවන් නිහතමානි වැඩසටහන් කරගෙන යාමට ශක්තිය නිරතුරුව ,ලැබෙිවා ,

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 7 місяців тому +1

    දරැවෝ දෙදෙනා ඉක්මනින් සුවපත් වේවා..🙏🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera 7 місяців тому

    තෙරුවන් සරණයි මහත්තයා ඔබතුමාට. ජයෙන් ජයවේවා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 7 місяців тому +3

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 7 місяців тому +1

    තෙරුවණ් සරණින් දරැවන් සුව පත් වේවා

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 7 місяців тому +1

    Nalin Dan niyamai...Good..very good..godak improve wela...wanasa wage thamai..

  • @upalijayarathna2489
    @upalijayarathna2489 6 місяців тому

    දෙවිපිහිටයි අපේ රණවිරුවන්ට

  • @nalakasampath2017
    @nalakasampath2017 7 місяців тому

    තෙරුවන් සරණයි අයියේ ඔයාටත් දරුවන් දෙදෙනටත් ඔයගෙ පවුලේ අයටත්❤❤❤

  • @dilrukchanna8797
    @dilrukchanna8797 7 місяців тому

    මියගිය සියලුම රණවිරුවන් නිවන් සුවය ලැබේවා

  • @upalijayarathna2489
    @upalijayarathna2489 6 місяців тому

    නලීන් මල්ලි නියමයි හොදට වැඩසටහන කරනව නියමයි .

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 7 місяців тому +1

    බුදු සරණයි ❤️🙏

  • @ManjulaSenevirathna-t1h
    @ManjulaSenevirathna-t1h 7 місяців тому +1

    ජිවිතේ යථාර්ථවාදීත්වය යලිදු සොයා ගන්නට කරන මේ ව්‍යායාමයට මගේ ගෞරවය මල්ලි

  • @ANPOrganization
    @ANPOrganization 7 місяців тому

    සුපිරි වැඩ්ඩෙක්❤

  • @hasithanalaka960
    @hasithanalaka960 7 місяців тому

    උදවු කරමු හැමොම

  • @AmaliKaroe
    @AmaliKaroe 7 місяців тому

    තෙරැවන් සරනායි

  • @shashiniimalsha9793
    @shashiniimalsha9793 7 місяців тому

    බුදු සරනයි පැටියෝ ...

  • @Sanjeewa_nisal2
    @Sanjeewa_nisal2 7 місяців тому +1

    ඒ කාතාවේ අවසන හැගෙන්නේ..රටක මිනිස්සු ආරක්ෂා කරපු මනුස්සයගේ දරුවෝ මේම අසරන කරන්න තරම් ස්වබාව දර්මය අකාරුනිකද..???😢😢

  • @samithadushmantha9617
    @samithadushmantha9617 7 місяців тому

    Puluwan aya udau karamu . Budu saranai .❤️🙏

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 7 місяців тому

    Budu saranai ❤❤❤

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 6 місяців тому +2

    ඕක තමයි ගජබා මොරාල් ප්‍රෙබාකරන් හා උගේ පැටවු දන්නවා කෙටේරි දෙකේ මුවහත අපි ලග බොරු විසිල් නෑ බල්ටි විතරමය්

  • @chanraman
    @chanraman 7 місяців тому +1

    එකෙන්ම එක

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 7 місяців тому

    දීර්ඝායු වේවා විරුවාණෙනි

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 7 місяців тому +1

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @ffpamosha1310
    @ffpamosha1310 7 місяців тому +1

    රතිතෙ පිටිය මාමාගේ 2කොටසත් දාන්න කො 😊

  • @ChamaraJeewantha-z6g
    @ChamaraJeewantha-z6g 7 місяців тому +3

    එදා යුද පිටියෙ හිටපු මාධ්‍යවේදී අමල් සමන්ත මහත්මයා වත්.නලින් තරම් වැල් බයිලා ගහන්නෙ නෑ.පුදුම කියවිල්ලක් අප්පිරියයි .හැම වීඩීයෝ එකේදිම කියවන්නෙ එකම බයිලාව.ඊලග වැඩසටහන හරි කරද්දී කියවිල්ල අඩු කරගනින් බන් නලින්.උබේ බයිලා අහන්න ගියාම චප්ප චොර

    • @tiktoksl2761
      @tiktoksl2761 7 місяців тому +2

      මාස ගනනාවකින් බලන්න ආවේ. එත් මූ හැදිලා නෑ..🤒🤒

  • @GayanPriyantha306
    @GayanPriyantha306 6 місяців тому +2

    වනැස එකටත් ආව නේද

  • @sumanawathi6053
    @sumanawathi6053 7 місяців тому

    Nalin miyagiya ranaviruwan wenuwrn .ruwan mahaseya laga pinkamak karanna puluwannam .gadak. .a.miyagiya a athma walatha pia lebevi ....budu saranae..❤

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 7 місяців тому

    Video wela mpmg eken gahanawa...jiwithe berila inna eka loku deyak...niyamai

  • @chamindacham1612
    @chamindacham1612 7 місяців тому

    ආදරෙයි viruwanta

  • @chamindap6055
    @chamindap6055 7 місяців тому

    🙏🙏❤️👌🇱🇰

  • @SugathadammaHimi-b8z
    @SugathadammaHimi-b8z 6 місяців тому +1

    Weatune❤ne❤oba❤nekiti❤nawa❤mai❤aaaaa❤❤❤aa

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 7 місяців тому

    වැඩ්ඩෙක්

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 7 місяців тому +1

    🎉🎉🎉🎉🎉

  • @janakaliyanage3297
    @janakaliyanage3297 7 місяців тому

    🙏💓🙏👏👏👏

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 7 місяців тому

    Supre programme ❤😊 ekak

  • @sivilima85
    @sivilima85 7 місяців тому +2

    ඕපන් ෆයර්

  • @ChamaraJeewantha-z6g
    @ChamaraJeewantha-z6g 7 місяців тому +2

    නලීන් මල්ලී ඔයාගෙ කතාව අඩුකරගන්න .රනවිරුවා කථාකරන මැදට පැනල වැල් බයිලා ගහන්න එපා .වැඩසටහනම චොර වෙනවා.කියන බයිලාවක් කතාව පටන් ගන්න කලින් කියල ඉවර කරපන් කො.එතකොට ඒ ටික ස්කිප් කරල හරි පාඩුවෙ කතාව බලන්න පුළුවන් .

    • @tiktoksl2761
      @tiktoksl2761 7 місяців тому +1

      සිරාවටම. මේක බල්න්න් පට්ට කම්මලී. වනැස එකේ සංජීව මල්ලී දිහා බලලා හැදෙන්න බෑනේ ශිට්..😮‍💨😮‍💨 බයිලා ගහනවා වැඩි නලින්

  • @upulrohith9522
    @upulrohith9522 7 місяців тому

    ❤❤

  • @rohahalex2269
    @rohahalex2269 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milindasandakalum8588
    @milindasandakalum8588 7 місяців тому

    Nalin mata me lamai dennata mokak hari help ekak karanna one. Contact kara ganna puluwan vidiyak kiyanna. Thanks

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 7 місяців тому

    Gajaba tamai lankaawe godak kollanta army yanna moral dunna plamu regimentuwa.mulinma dekket mama gajaba furrenel ekak.rana wiruwata jaya wewa.wagema nalin putata

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil 7 місяців тому

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Priyantha-t3b
    @Priyantha-t3b 7 місяців тому +1

    ❤12point😂

  • @AlokaIdunil-jl5vn
    @AlokaIdunil-jl5vn 7 місяців тому +1

    Oyat karana de supiri kalin wanas tv ek beluwe den mekat balnawa gemmk idiriyatat karagen yanna me wage wirayo ekk

  • @SurengeS
    @SurengeS 7 місяців тому

    Hithata hrema duki mawa ahnakot ba oba tumnlata

  • @foundamentalistmarasinghe6752
    @foundamentalistmarasinghe6752 7 місяців тому

    appa..meka ara wanasa tv eke amu copy ekak ne..

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 7 місяців тому

    👏❤️🫡

  • @KapilaNavoda
    @KapilaNavoda 7 місяців тому

    Aduwen katha karapan niwedakayo..niladariya kiyana de ahanna.dipan

  • @cjalisyas
    @cjalisyas 7 місяців тому +1

    හොඳම පැවැත්ම යනු කිසිඳු පැවැත්මක් නොමැති වීමයි.
    ජීවිතය දැනගන්න, වේදනාව දැන ගන්න.
    ජීවිතයක් නැත, වේදනාවක් නැත.
    ජීවන සත්‍ය
    ua-cam.com/video/P3BTqTbB7-U/v-deo.html

  • @SugathadammaHimi-b8z
    @SugathadammaHimi-b8z 6 місяців тому +1

    Obata❤mat❤denna❤deyak❤ne❤ane❤obge❤hith❤kisiwitaka❤wetenepa❤obat❤yodabal❤yoda❤sakthiya❤lebewa❤❤❤❤aaaaa❤❤❤❤aaa

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 7 місяців тому

    ❤❤❤❤❤❤

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 7 місяців тому

    ❤❤❤

  • @viniwalker2
    @viniwalker2 7 місяців тому

    ❤❤

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp 6 місяців тому +1

    🫡🙏❤🥹

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc 7 місяців тому

    ❤❤❤❤❤

  • @supunmadushanka9240
    @supunmadushanka9240 7 місяців тому

    ❤❤

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 7 місяців тому

    ❤❤❤