Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද තමයි හරියටම සිසිලන පද්ධතියේ ක්‍රියාවලිය දැන ගත්තෙ.ඔබට ජයෙන් ජයම වේවා.....
ස්තුතියි 🙏🙏
පට්ටම වීඩියෝ එක අයියලාගෙ.මරු.තවත් මේ වගේ ඒවා ඕන අයියේ.ජය වේවා ❤️
🙏❤️
හරිම පැහැදිලෘ කියාදීමක් ස්තූතියි
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.විශිෂ්ඨයි.good luck
Video eka godak watinawa aiye👍 godak mahansi wela lassanata video eka karala thiyenawa.Harima pahadili wa hodata kiyala denawa. Jaya wewa oya dennatama ♥️ ♥️
Thank u malaya... 🙏
Mewan pehedili kirim godak watinawa. Waaaw good job excelent.
Thank u 🙏🙏❤️❤️
ඇත්තටම ගොඩක් වටිනවා කූලන්ට් සිස්ටම් එක පැහැදිලිවම පෙන්නලා කියලා දෙන එක.බර වාහන වලටත් අදාලයි නේද මේ video එක
Ow 🙏
ගොඩක් වටිනවා ❤️❤️
Thank you very much for the invaluable explanation re cooling system in motor vehicle. Please explain the remedial measures to be taken.
Excellent complete guide given by you only Thank you All the Best
Thank u ❤️🙏
Thanks aiya briefly explained ✌️
Adde ayya malo great job bro’s super🔥
❤️🙏
නියමයි Sameera..
Thank u... macho..🙏
හොදටම පැහැදිලි කලා❤
ගොඩක් වැදගත් video එකක් 👍🔥
Thank you malaya 🙏❤️
ඒකනම් සුපිරි 🤩
🙏 ස්තුතියි
ජයවේවා දිගටම මේවගේ video දාන්න
🙏🙏
Very informative video 👍🏽
Thank u 🙏
හරිම වටිනවා: ස්තූහියි;
Budusaranai Oyala dennatama
Supuiri Pahadili kirimak .. Thank you ...
Coolent aduwenda hethu monawada gasket gihinnam engine eka aniwaren heat wenawada
Well explained bro❤️
Thank u bro 🙏
ස්තුතියි 🙏
🙏🙏❤️
Bro Keep up the Good Work 💓
Thank u bro 🙏🙏
Great advice good luck
❤️❤️🙏
Good thanks gentleman
U r welcome 🙏🙏
Radiator cap aka open karala water danna onimada. Mage tiyenne alto 2015 k. Hemadama water danna oni kiyala kiyanva kattiya ahama danna onida
Great work.
Thank u bro
Super 👍👍👍
Cooling ek water level ek adu unma reserve tank ekn aphu water adla gnna. paya kiyk wage ynwada engine eka off krla titddi
Aiya godak watina wada satahanak.. Aiye patrical wada satahanak dennako wahanayak owar hit wena ekaka😊
Hari malli thank u ❤️❤️
Great video
Valuable explanation. thanks a lot. i subscribed.
Hamdma udeta gamnk yaddi manual wahne raditor eka water level Eka blnna oneda panda car
Shan ge post eka dakala awe ❤️
👍👍❤️
Great
👍👍 wade supiri
ස්තුතියි 🙏🙏👍
oba depalata jaya wewa
Hoda pehedili kirimak oba tumata jaya
Fatta brother
Thank u
Aiya මගේ ඩොල්පින් එකක් තියෙන්නේ මේකේ ස්ටර්ඩ් කරලා තියනකොට A/C. දාපුවම කුලන්ට් ස්ටෝර්ක් ටන්කියන් එලියට දානවා හැබැයි යනකොට A/C. දාපුවම ප්රෙස්නයක් නෑ... මොකක්ද මේකට කරන්න ඕන
Issellama radiator eka service karala mudiya replace karana
මේ පිළිබදව කුලියාපිටිය ප්‍රදේශය ආශ්‍රිතව පරීක්ෂා කරගන්න තැනක් තියෙනවාද? මගේ වාහනේ රත්වීම වැඩි වෙනව ෆෑන් එකත් වැඩ නමුත් ෆෑන් ස්පීඩ් මදි කියල තමයි කියන්නේ. මේක පවර් පම්ප් එකේ ඔයිල් වලින් වැඩ කරන ෆෑන් එකක්.
මගෙ 4 සිලින්ඩර් බයික් එකක් තියෙන්නෙ.. 7km වගේ ගිහින් ආවම වතුර නටන සද්දෙ ඇහෙනවා.. ගොඩාක් දුර ගියොත් දුම දාල නතර වෙනව. 😭😭😭 කවුරු හරි උදව් කරන්නකෝ
👌👌👌
gearbox oil , coolant සමග කවලවම් වෙන්නේ කෙසේද .රෙපෙයාර් කරගන්නේ කෙසේද .
වාහනේ ඔටෝ එකක්ද?
මගේ honda car එකක් තියනවා...ඒකේ රේඩියේටර් එකේ ප්‍රශර් එක අඩුවෙන්නේ නෑ..දවස් ගානක් ගියත්.රිසව් ටැන්කියට වතුර පිරුනම රිටර්න් එන්නෙත් නෑ...හේතුව මොකක් වෙන්න පුලුවන්ද ???
රේඩියේටරය බ්ලොක් ඇති බොහෝවිට.ගෑස්කට් ලීක් එකක් තිබුනමත් වෙන්න පුලුවන්.පලපුරැදු කාර්මිකයෙක් ලව්ව බලවන්න වෙනව.දැකපු ගමන් ගෑස්කට් ගිහින් කියන බාස්ල නෙමේ හොදද..හරියට තාක්ෂණික දැනුම තියෙන, කස්ටමර්ව මරන්කන්නෙ නැති ජාතියෙ කෙනෙක්.කොලබ අවටනම් එන්න.මං බලල දෙන්නම්..
👍👍👍
hoda pahadili kirimak
❤❤
🙏❤️❤️
👌❤❤
maru
Thank u 🙏🙏
🙏
Aiya mage Nawara ekak tiyenne, podi durak yanakota hit wenawa. Mkdda aula
Balanne nathuwa kiyanna ba malli.
අපේ වහනෙ ලාන්සර් බොක්ස් එකක්. ඒකෙ රිසර්වර් එකක් නැහැ. ගලවලා වගේ. ඒකෙන් වෙන බලපෑම ගැනකියන්න පුලුවන් ද?
රිසර්වර් එකක් කියපු එක තේරැනේ නෑ.රිසව් ටැංකියද නැත්තෙ?අපි වාහනේ ස්ටාට් කරපුවම එංජන් එක රත්වෙනවනේ.එතකොට කූලනට් රත්වුනාම ප්‍රසාරනය වෙනව.ඒ වගේම අතුලෙ පීඩනයත් වැඩ්වෙනව.එංජිම නිමෙන රත්වෙන සහ රේස් කරන ප්‍රමානය අනුව සැරින් සැරේ කූලින් සිස්ටම් එක ඇතුලෙ පීඩනව අඩු වැඩි වෙන එක වලක්වගන්න තමා රේඩියේටරේ උඩ එන මූඩියෙත් වෑල් එකක් තියෙන්නෙ.ඇතුලෙ පීඩනය වැඩ්වෙනකොට ඒ පීඩනය අඩු කරගන්න ඕන නිසා රිසව් ටැංකියට කූලන්ට් යනව.ඒ වගේම කුලින් සිස්ටම් එකේ පීඩනය අඩු වෙනකොට රිසව් ටැංකියට ගිය කූලන්ට් නැවත ඇදල ගන්නව.දැන් ඔයාගෙ වාහනේ රිසව් ටැංකියක් නැතිනිසා වෙන්නෙ එලියට දාපු කූලන්ට් පිට වුනාට නැවත අැතුලට ගන්න කූලන්ට් නැතිවෙන එක.ට්ක කාලෙකදි කුලින් සිස්ටම් එක වැඩ කරන්න අවශ්‍යන අවම කූලන්ට් ප්‍රමානය නැතිවෙන්න පුලුවන්.එකවර හානියක් නොවුනත් කාලයත් එක්ක හානි වෙන්න පුලුවන්
@@turboplus7190 රිසර්ව් ටැන්කිය තමයි. Type කරද්දී වැරදිලා. හරිම උත්තරේ ලැබුනා. බොහොම ස්තූතියි.
@@iroshaudayangani643 ඕනම ගැටලුවක් අහන්න.ඉදිරියෙදි මේවගේ අහන පොදු ගැටලු වලට උත්තර දෙන වැඩසටහන් කීපයක් කරන්න ඉන්නෙ
සාමාන්‍යයෙන් වාහනය Start කරලා Drive කරගෙන යනකොට heat වෙලා fan on වෙන්නෙ කොච්චර වෙලාවකින්ද.
Well explained ❤️👍
❤❤❤❤
❤❤❤
අද තමයි හරියටම සිසිලන පද්ධතියේ ක්‍රියාවලිය දැන ගත්තෙ.ඔබට ජයෙන් ජයම වේවා.....
ස්තුතියි 🙏🙏
පට්ටම වීඩියෝ එක අයියලාගෙ.මරු.තවත් මේ වගේ ඒවා ඕන අයියේ.ජය වේවා ❤️
🙏❤️
හරිම පැහැදිලෘ කියාදීමක් ස්තූතියි
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.විශිෂ්ඨයි.good luck
Video eka godak watinawa aiye👍 godak mahansi wela lassanata video eka karala thiyenawa.Harima pahadili wa hodata kiyala denawa. Jaya wewa oya dennatama ♥️ ♥️
Thank u malaya... 🙏
Mewan pehedili kirim godak watinawa. Waaaw good job excelent.
Thank u 🙏🙏❤️❤️
ඇත්තටම ගොඩක් වටිනවා කූලන්ට් සිස්ටම් එක පැහැදිලිවම පෙන්නලා කියලා දෙන එක.බර වාහන වලටත් අදාලයි නේද මේ video එක
Ow 🙏
ගොඩක් වටිනවා ❤️❤️
Thank you very much for the invaluable explanation re cooling system in motor vehicle. Please explain the remedial measures to be taken.
Excellent complete guide given by you only Thank you All the Best
Thank u ❤️🙏
Thanks aiya briefly explained ✌️
Adde ayya malo great job bro’s super🔥
❤️🙏
නියමයි Sameera..
Thank u... macho..🙏
හොදටම පැහැදිලි කලා❤
Thank u ❤️🙏
ගොඩක් වැදගත් video එකක් 👍🔥
Thank you malaya 🙏❤️
ඒකනම් සුපිරි 🤩
🙏 ස්තුතියි
ජයවේවා දිගටම මේවගේ video දාන්න
🙏🙏
Very informative video 👍🏽
Thank u 🙏
හරිම වටිනවා: ස්තූහියි;
Budusaranai Oyala dennatama
Supuiri Pahadili kirimak .. Thank you ...
Coolent aduwenda hethu monawada gasket gihinnam engine eka aniwaren heat wenawada
Well explained bro❤️
Thank u bro 🙏
ස්තුතියි 🙏
🙏🙏❤️
Bro Keep up the Good Work 💓
Thank u bro 🙏🙏
Great advice good luck
❤️❤️🙏
Good thanks gentleman
U r welcome 🙏🙏
Radiator cap aka open karala water danna onimada. Mage tiyenne alto 2015 k. Hemadama water danna oni kiyala kiyanva kattiya ahama danna onida
Great work.
Thank u bro
Super 👍👍👍
Cooling ek water level ek adu unma reserve tank ekn aphu water adla gnna.
paya kiyk wage ynwada engine eka off krla titddi
Aiya godak watina wada satahanak.. Aiye patrical wada satahanak dennako wahanayak owar hit wena ekaka😊
Hari malli thank u ❤️❤️
Great video
Valuable explanation. thanks a lot. i subscribed.
Thank u 🙏
Hamdma udeta gamnk yaddi manual wahne raditor
eka water level Eka blnna oneda
panda car
Shan ge post eka dakala awe ❤️
👍👍❤️
Great
Thank u 🙏
👍👍 wade supiri
ස්තුතියි 🙏🙏👍
oba depalata jaya wewa
Hoda pehedili kirimak oba tumata jaya
Fatta brother
Thank u
Aiya මගේ ඩොල්පින් එකක් තියෙන්නේ මේකේ ස්ටර්ඩ් කරලා තියනකොට A/C. දාපුවම කුලන්ට් ස්ටෝර්ක් ටන්කියන් එලියට දානවා හැබැයි යනකොට A/C. දාපුවම ප්රෙස්නයක් නෑ... මොකක්ද මේකට කරන්න ඕන
Issellama radiator eka service karala mudiya replace karana
මේ පිළිබදව කුලියාපිටිය ප්‍රදේශය ආශ්‍රිතව පරීක්ෂා කරගන්න තැනක් තියෙනවාද? මගේ වාහනේ රත්වීම වැඩි වෙනව ෆෑන් එකත් වැඩ නමුත් ෆෑන් ස්පීඩ් මදි කියල තමයි කියන්නේ. මේක පවර් පම්ප් එකේ ඔයිල් වලින් වැඩ කරන ෆෑන් එකක්.
මගෙ 4 සිලින්ඩර් බයික් එකක් තියෙන්නෙ..
7km වගේ ගිහින් ආවම වතුර නටන සද්දෙ ඇහෙනවා..
ගොඩාක් දුර ගියොත් දුම දාල නතර වෙනව. 😭😭😭 කවුරු හරි උදව් කරන්නකෝ
👌👌👌
gearbox oil , coolant සමග කවලවම් වෙන්නේ කෙසේද .රෙපෙයාර් කරගන්නේ කෙසේද .
වාහනේ ඔටෝ එකක්ද?
මගේ honda car එකක් තියනවා...ඒකේ රේඩියේටර් එකේ ප්‍රශර් එක අඩුවෙන්නේ නෑ..දවස් ගානක් ගියත්.රිසව් ටැන්කියට වතුර පිරුනම රිටර්න් එන්නෙත් නෑ...හේතුව මොකක් වෙන්න පුලුවන්ද ???
රේඩියේටරය බ්ලොක් ඇති බොහෝවිට.ගෑස්කට් ලීක් එකක් තිබුනමත් වෙන්න පුලුවන්.පලපුරැදු කාර්මිකයෙක් ලව්ව බලවන්න වෙනව.දැකපු ගමන් ගෑස්කට් ගිහින් කියන බාස්ල නෙමේ හොදද..හරියට තාක්ෂණික දැනුම තියෙන, කස්ටමර්ව මරන්කන්නෙ නැති ජාතියෙ කෙනෙක්.කොලබ අවටනම් එන්න.මං බලල දෙන්නම්..
👍👍👍
hoda pahadili kirimak
❤❤
🙏❤️❤️
👌❤❤
maru
Thank u 🙏🙏
🙏
Aiya mage Nawara ekak tiyenne, podi durak yanakota hit wenawa. Mkdda aula
Balanne nathuwa kiyanna ba malli.
අපේ වහනෙ ලාන්සර් බොක්ස් එකක්. ඒකෙ රිසර්වර් එකක් නැහැ. ගලවලා වගේ. ඒකෙන් වෙන බලපෑම ගැනකියන්න පුලුවන් ද?
රිසර්වර් එකක් කියපු එක තේරැනේ නෑ.රිසව් ටැංකියද නැත්තෙ?
අපි වාහනේ ස්ටාට් කරපුවම එංජන් එක රත්වෙනවනේ.එතකොට කූලනට් රත්වුනාම ප්‍රසාරනය වෙනව.ඒ වගේම අතුලෙ පීඩනයත් වැඩ්වෙනව.එංජිම නිමෙන රත්වෙන සහ රේස් කරන ප්‍රමානය අනුව සැරින් සැරේ කූලින් සිස්ටම් එක ඇතුලෙ පීඩනව අඩු වැඩි වෙන එක වලක්වගන්න තමා රේඩියේටරේ උඩ එන මූඩියෙත් වෑල් එකක් තියෙන්නෙ.ඇතුලෙ පීඩනය වැඩ්වෙනකොට ඒ පීඩනය අඩු කරගන්න ඕන නිසා රිසව් ටැංකියට කූලන්ට් යනව.ඒ වගේම කුලින් සිස්ටම් එකේ පීඩනය අඩු වෙනකොට රිසව් ටැංකියට ගිය කූලන්ට් නැවත ඇදල ගන්නව.දැන් ඔයාගෙ වාහනේ රිසව් ටැංකියක් නැතිනිසා වෙන්නෙ එලියට දාපු කූලන්ට් පිට වුනාට නැවත අැතුලට ගන්න කූලන්ට් නැතිවෙන එක.ට්ක කාලෙකදි කුලින් සිස්ටම් එක වැඩ කරන්න අවශ්‍යන අවම කූලන්ට් ප්‍රමානය නැතිවෙන්න පුලුවන්.එකවර හානියක් නොවුනත් කාලයත් එක්ක හානි වෙන්න පුලුවන්