Why the Engine Overheating ?

Поділитися
Вставка

КОМЕНТАРІ • 192

  • @RanjithDharmadasa-vf9tq
    @RanjithDharmadasa-vf9tq Рік тому +1

    මහත්තයා වීඩියෝ දික් උනාට කම නෑ.. ඊ ලග විඩියෝ එකෙන් කතා කරන්න කොමන් එනකම් බලා ඉන්න එපා.. පැයක් දෙකක් දිග උනත් අවශ්‍ය කෙනා විඩියෝ එක බලනවා. එයාර් බබල්ස් එ ඔයා දන්න ප්‍රස්නෙට එ විඩියෝ එකෙන්ම ඔබ තුමා උත්තර කිව්වනම්. එහෙම වෙන්න හේතුව .. අපි අතින් වෙන වැරැදීම් ටික පහදලා දුන්නා නම් විඩීයෝ එක සම්පූර්නයි..එතකොට ඔබ තුමා සැබෑම ගුරුවරයෙක්.. ගුරු මුෂ්ටියක් නැති ගුරු වරයෙක්..වටිනවා..තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi6144 Рік тому +1

    Oil adu unama,oil parana unama,lean mixture ekakdi,coolant maru kre nathi unama,watura adu unama... owath thiyenawa... oya kiyapuwath hari... godak hodai video eka

  • @darbuka5570
    @darbuka5570 2 роки тому +2

    ස්තුතියි ඔබතුමාට

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 3 роки тому +1

    hoyaganna beri then wala hos lik wenawa wathurata gevila hit sensareth sauththu wenawa reditaraye mudiya hay wana kotase kata (sit) eka sauththu unamath wenawa ..වැඩ සටහන ලස්සනයි ජයවේවා .

  • @thisirathenuka1529
    @thisirathenuka1529 3 роки тому +5

    තද සහො එලම ආදෙරෙයි 😘😘😘😘😘🤘🤘🤘🔧🔧🔧⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️

  • @isurinisansala4474
    @isurinisansala4474 Рік тому

    Thanks..... Godak watina dewal denagattha

  • @piyalmihiraj7469
    @piyalmihiraj7469 3 роки тому +1

    kalu dhumai nil dhumai dhanne ai kiyl video ekk dhanna

    • @slautotec
      @slautotec  3 роки тому

      Ok yaluwa ikmaninma karannam

  • @yasasiroshan2227
    @yasasiroshan2227 3 роки тому +2

    💖💖💖 වාහන වල බ්‍රේක් පද්ඨතියේ දෝශ හදුනාගන්න අකාරය ගැන වීඩියෝ එකක් කරන්න (Brake booster, Master cylinder pump)

    • @slautotec
      @slautotec  3 роки тому +1

      Hari yaluwa issarahata aragena ennam hodada sl auto tec chanal ekat ekka ekatu unata istuti

  • @clivenkaveesh8357
    @clivenkaveesh8357 3 місяці тому +1

    1st,2nd wage beers wala yanakota heat level eka naginawa aye 4th 5th wage geer eke yanakota normal wenawa.. e ei?

  • @sisirapriyankara7393
    @sisirapriyankara7393 2 роки тому +2

    Mata තියෙන්නේ toyota ist akak mage car ake stock ටැංකි පැත්තට culant උතුරා yanawa rediyetar culant අඩුවෙනවා mudiya මාරු කරලා baluwa ita පසු rediyetar aka සුද්දා kala ath para පරිදිම strock ටැංකි පැත්තට culant enawa mata me ලෙඩේට පිළියමක් soya denna

    • @slautotec
      @slautotec  2 роки тому

      +94775659444 whatsapp only
      Msg ekak danna

  • @mohamedimdiyas7783
    @mohamedimdiyas7783 3 роки тому +1

    Nil pata Duma yana aka nawateama kohamada

  • @damithlokuge2406
    @damithlokuge2406 3 роки тому +2

    Explained thank eka වතුර overflow වෙන්නේ ay

    • @slautotec
      @slautotec  3 роки тому

      Gasket giyamat wenawa rediyeter cap eka sawtu unamat wenawa over heat unamat enawa

    • @sisirakumara8648
      @sisirakumara8648 8 місяців тому

      Explained tank නොවෙයි එහි නම expantion tank විය යුතුයි .එහි කාර්‍යය වන්නේ නමින් කියවෙන ආකාරයටම සිසිලන පද්ධතියේ උණුසුම පමණ ඉක්මවා රත්වුවිට පද්ධතියේ පිඩනය ඉහල යන නිසා රේඩියේටර මුඩියේ ඇති විශේෂ ව්‍යුහය නිසා පුසාරණ ටැංකිය වෙත උණුසුම් ජලය ගලා යයි .එවිටද ප්‍රසාරණ ටැංකියයේ පිටාර නළයෙන් ජලය ඉවතට ගමන්කරයි .මෙය සාමාන්‍ය කිුයාවලිය ඉක්මවා යාමක් .වාහනය ධාවනයේදි මෙය දිගටම සිදුවන්නේ නම්. එවිට සිසිලන පද්ධතිය පිරිසිදු කල යුතුයි .සාමාන්‍ය කිුයාවලිය නම් එසේ උණුසුම්වු ජලය එන්ජිම සිසිල් විගෙන එනවිට නැවතත් සිසිලන පද්ධතියවෙත ගලා යාමයි. එවිට සිසිලන පද්ධතියේ තිබියයුතු ජලපුමාණය පාලනය වේ .මෙසේ විමට නම් රේඩියේටර මුඩිය හොද එකක් විය යුතුයි .නිකම්ම මුඩියක් නොවි.ආපසු ජලය සිසිලන පද්ධතිය වෙත ගලායාම එන්ජිම නවතා සවල්ප වෙලාවකින් සිදුවන බව සමහරවිට කනටද ඇසේ. නිකම් ෂු ශබ්ධයක් වගේ, ඉතාම සුළු මොහොතක් තුල.

  • @mohamedikram5396
    @mohamedikram5396 2 роки тому

    LH30 Toyota hiace van ta over heet venava yekata gasket marukeruwa radiator suththakarala themma water fan check keruwa heet tekka Adrienne nehe radiator cor reke 3kithere block keruwa line off keruwa anithaka paasalath thiyanawa km 30 k kithara wahane thiwwame wathurath aduwenawa heet aduwela nehe monawathe karande oney please kiyanda

  • @arunadesilva768
    @arunadesilva768 3 місяці тому

    41_×××× isuzu elf c240 engine ekak thiyenne.rediator new
    3giyer eke Paddington eka palatable heart karanawa ayeth second or first ekata daddi heart eka adu wenawa

    • @slautotec
      @slautotec  3 місяці тому

      @@arunadesilva768 radiator fan eka hodata wedada

  • @samanpradeep5161
    @samanpradeep5161 3 роки тому +1

    Okkom video tika dwas 2n balala iwara kala. Maru kiyadena vidiya. Digatam karamu

  • @liteworld702
    @liteworld702 2 роки тому +1

    2015 celario car 100 වේගයෙන් යනකොට heat light පත්තු වෙනවා ටිකක් නවත්තලා start කරහම හරි.එහෙම වෙන්නේ මොකද ..indicate කරද්දී driver කරොත් coolent අඩුවෙනවා නත්නම් එහෙම වෙන්නේ නැ .

    • @slautotec
      @slautotec  2 роки тому

      Wahane heat wenawa ati rediater sudda karala balanna

    • @slautotec
      @slautotec  2 роки тому

      Ohomma diwwot gascut yai

  • @rubinirubini739
    @rubinirubini739 2 роки тому +1

    Cooling jal change video Dhanna

  • @AmilaSandaruwan-u1n
    @AmilaSandaruwan-u1n 20 днів тому

    Engine oil wlata radiator eke wathura yanne ai

  • @Meme_Hub794
    @Meme_Hub794 2 роки тому +1

    Maxximo වාහනේ. ගෑස් කට් අලුතෙන් ගැහුව. ඉට පස්සෙ කි.මී 3ක් විතර යනකොට හීට් මීටරේ උඩටම ගිහින් වාහනේ ස්ලෝ වෙනව. ඇයි එහෙම වෙන්නෙ. ප්ලීස් කියන්නකො

    • @slautotec
      @slautotec  2 роки тому +1

      Oke fan eka check karanna e wagema wahane coolant systerm ake air tiyanawanam yawanna

  • @ajanthakank1521
    @ajanthakank1521 2 роки тому +1

    Air bubels iwath karanne komada.alto k10 ekaka

    • @slautotec
      @slautotec  2 роки тому

      Mn video ekak dala ati chanal ake eka balannako

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 3 роки тому +1

    godak watina brother jayawewa

    • @slautotec
      @slautotec  3 роки тому

      Sl auto tec ekka ekatu unata thanks

  • @bahgyaherath2763
    @bahgyaherath2763 Рік тому

    Mata 2c enjime rpm eka koheda thiyenne Kiyala kiyanavada sensare

  • @edirimannaasanka3042
    @edirimannaasanka3042 2 роки тому +1

    මගේ වාහනෙත් පොඩි ලෙඩ ටිකක් තියෙනවා.ටාටා නැනෝ එකක්.චෙක් කරගන්න හොද තැනක් කොහෙද තියෙනනේ කටුනායක අවට හෝ අැඹිලිපිටිය අවට

    • @slautotec
      @slautotec  2 роки тому

      Monada wahane tiyana leda

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 4 місяці тому

    Rath unama satd wene na

  • @sampathmmh
    @sampathmmh Рік тому

    Magee thiyenne Qute akak. Akee tikadurak giyama redataree wathura pehenama.akiyanne unu wenawa.a eii

  • @PrabathLiyanage-j2h
    @PrabathLiyanage-j2h 7 місяців тому

    Thanks 🔥

  • @athulakarunanamage7809
    @athulakarunanamage7809 3 роки тому +1

    Airbabal yswana vidiya

  • @ChannaWickramarachchi
    @ChannaWickramarachchi Рік тому

    Coolant system ake air bubbles iwath karaganna vidiha video akak danna plz

    • @slautotec
      @slautotec  Рік тому

      Mage chanal ake ati balanna

  • @samanpradeep5161
    @samanpradeep5161 3 роки тому +1

    Patta

  • @yasanthathilakawardana6124
    @yasanthathilakawardana6124 3 роки тому +1

    Ayye engine eka start eke tiyeddi oil kura udata addama udata gahanne ai

  • @rasikaKarunarathna-gs7jo
    @rasikaKarunarathna-gs7jo Рік тому

    B11 car ake heater meter aka bageta wada naginawa. Aka ledakda

    • @slautotec
      @slautotec  11 місяців тому

      Wahane boile wenawada

  • @honeststubborn3417
    @honeststubborn3417 2 роки тому

    Thans ayye 😎

  • @rexantony1099
    @rexantony1099 2 роки тому

    පට්ට බ්‍රෝ 😍😍😍

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 3 роки тому

    Ela machan udauwak Oni. Bike walath ehema visthara Oni jell gana kiuwa seen eka Danna Oni kohomada kiyala

  • @kingjr9681
    @kingjr9681 3 роки тому +1

    superb bro

  • @ManuPrabash-rh5uq
    @ManuPrabash-rh5uq Рік тому

    Heat unama Wahane garage ekakata geniyanna ona ne garage ekata geniyanakam ekata monada karanna one

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera8648 2 роки тому

    Air bubble iwath Marianne kohomada

    • @slautotec
      @slautotec  2 роки тому

      Video ekak dala ari yaluwa chanal ake balanna

  • @h.rhemal8299
    @h.rhemal8299 3 роки тому

    Heat nowee resovior tank eke watura pirenne ai. Habai uturala yanne na. Please help me

    • @slautotec
      @slautotec  3 роки тому

      Rediater cap eka poddak marukarala balanna yaluwa

  • @PrasannaDisanayaka-x2g
    @PrasannaDisanayaka-x2g Рік тому

    මගෙ වාහනේ රේඩියේටර් ටැන්කියට වතුර දාලා 10km විතර ගිහිල්ලා බැලුවම වතුර බෝතල් කාලකට ආසන්න ප්‍රමානයක් අඩුවෙනවා.... මේක මොකක් වෙලාද කියලා දන්නවා නම් ඉන්නවනම් කියන්නකො..🙏

  • @thdone6057
    @thdone6057 3 роки тому +1

    vahane A/C on kardhdhi overheat wenne ai ? A/C off karala thiyedhdhi overheat vennenm na, (Nissan double cab ekk) A/C ekata aluthin motor ekakuth damma , eth hari giye na ....Please reply this...

    • @worldwideyou
      @worldwideyou 3 роки тому

      A/c.Comprsher eks aul unm wenwa hira wenawa athi

    • @slautotec
      @slautotec  3 роки тому

      Ac dapuwahama engine ekan tikak loku toke ekak gananawa samahara vita rediyeter block welat ati poddak ac petta nobala wahane cooling systerm eka petta poddak balanna

    • @thdone6057
      @thdone6057 3 роки тому

      @@slautotec bro , Mata vahane hadaganna hoda thanak kiynnko , mama Dambullen

    • @thdone6057
      @thdone6057 3 роки тому

      @@slautotec bro , oya gawat wahane argena awoth hadaganna puluwnd , contact kraganna number ekk ewanna puluwnd

  • @ms12vlog
    @ms12vlog Рік тому

    Egr valve block karth

  • @SadhiPerera-kl2zf
    @SadhiPerera-kl2zf Рік тому

    Kiyak vithara yanawada 2010 alto ekata

  • @sampathsenarathna6250
    @sampathsenarathna6250 2 роки тому +1

    මගෙ කාර් එකෙ රෙඩියෙටර් මුඩිය වැටුනා එයින් කීම්.6 පමන ගියා එන්ගින් එකට හානි වේයිද. රෙඩියෙටර් එකෙ වතුර තිබ්බෙ නෑ

    • @slautotec
      @slautotec  2 роки тому

      Car eka head unada

    • @sampathsenarathna6250
      @sampathsenarathna6250 2 роки тому +1

      @@slautotec හිට් උන් නෑ...අමුතු ගදක් වගෙ ආවා

  • @hasithadhananjaya85
    @hasithadhananjaya85 3 роки тому +1

    Fan clutch ekk use krnne mktada

    • @slautotec
      @slautotec  3 роки тому +1

      Fan clutch ekak tiyenne yaluwa wahane api wegen dawanaya karaddi fan eka engine eka kerakena wegenma keraken ne rediyeter eka haraha ena rat weccha wataya fan clutch ake wadiddi pan clutch eka allala wegen kerakenna patan gannawa etakota cooling systerm eka ikmanin cool wenawa eka tama saralawama wenne

    • @hasithadhananjaya85
      @hasithadhananjaya85 3 роки тому +1

      @@slautotec ithin bro engine eke wegen kohomath karakaenawane fan eka

    • @slautotec
      @slautotec  3 роки тому

      @@hasithadhananjaya85 ne fan clutch ekak tiyana ekak kerakenne ne

  • @upula
    @upula 2 роки тому +1

    වාහනයක් coolant ඉවර වෙනකම්ම ධාවනය කරලා පසුව coolen දැම්මොත් එයා බබල් හැදෙනවද?

    • @slautotec
      @slautotec  2 роки тому +1

      Coolant iwara wenakamma dawanaya karanna be etakota heat wenawa anika wahanayak dawanaya kala kiyala coolant iwara wen ne

  • @subashdananjaya6518
    @subashdananjaya6518 Рік тому

    Mage car eka ac on karahama heat eka wadiwenawa normal yaddi awlakma na

    • @slautotec
      @slautotec  Рік тому

      Ac compresher ake pulia hirata duwanawada dan ne

  • @kumarapradeep5888
    @kumarapradeep5888 2 роки тому

    Fan Clutch Look kira gana video ekak danna

    • @slautotec
      @slautotec  2 роки тому

      Hari yaluwa mn ikmanin dannamko

  • @ajithpriyantha188
    @ajithpriyantha188 2 роки тому

    Kohomada air bapals ewathkaranne

    • @slautotec
      @slautotec  2 роки тому

      Alutin videos ekak dala tiyanawa chanal ake eka balanna

  • @dhanushkafernandovideosson9891

    Maxximo loryya 40wada wegen giyoth heet wenne ai

    • @slautotec
      @slautotec  Рік тому

      0775659444 whatsapp msg rkak dannako

  • @chathurikasanjeewanie7082
    @chathurikasanjeewanie7082 2 роки тому

    Cooler system1 air bubbles iwat karaganna video1k dannako

    • @slautotec
      @slautotec  2 роки тому

      Chanal ake tiyanawa yaluwa balanns

  • @kumararathnayaka9925
    @kumararathnayaka9925 7 місяців тому

    එයා බබල්ස් අයින් කරන්නේ කොහොමද මගේ වාහනෙත් රේඩියේටරයේ වතුර අයින් කරලා අලුතින් දැම්මා වාහනේ 100 පැනලා යනකොට හීට් කරනවා ලොකු කදු නගිනකොටත් හීට් කරනවා

  • @harshakumara1255
    @harshakumara1255 3 місяці тому

    Mage van akath kandak yanakota hit wenawa ai a

    • @slautotec
      @slautotec  3 місяці тому

      Rediater eka suddakarala balanna ekatama

  • @madushandanushka4515
    @madushandanushka4515 2 роки тому +1

    Ac ඒක වැඩි කරාම over heat light on වෙන්නේ ඇයි?

    • @slautotec
      @slautotec  2 роки тому

      Fan high speed ekata wetenawada kiyala balanna ac eka dala tiyala

  • @chamarasudesh4707
    @chamarasudesh4707 9 місяців тому

    Fan aka hamawelawema wada karanne ai

  • @hushancinematography5995
    @hushancinematography5995 Рік тому

    Tharmostart valve එක සවිකරගන්න ගරාජ් කිහිපයකටම අරන් ගියා ඒ හැම තැනින්ම කියනව ඕක හයි කරන්න එපා කියල.ඇයි මේක සවි කරන්නෙ නැත්තෙ මේ කියන විදියට ඒක නැතුවත් හීට් වෙන්න බලපානව නම් ඇයි මේක සවි කරන්න එපා කියල බාස්ලා කියන්නෙ.

    • @dilangunarathna7819
      @dilangunarathna7819 Рік тому

      බාස් ලා ගාවට යන්න එපා..Hoda Technician කෙනෙක් ගාවට යන්න..Thermostat valve එක කියනේ අනිවාර්යයෙන් තියෙන්න ඕනේ Part එකක්..ඒකෙන් ගොඩක් දේවල් වෙනවා..හරි ඒක ඕනේ nethnm Ai vehicle manufacture ස්ලා ඒකට cost එකක් යවලා ඒ valve එක දාලා එවන්නේ..ඒක ඕනේ නිසා..ඒ valve එක නිසා තමයි engine එක් ඉක්මනිනට working temp එන්නේ..ඒක නිසා අනිවාර්යයෙන් ඒක දා ගන්න..

    • @slautotec
      @slautotec  Рік тому

      Thanks

  • @dimuthu1412
    @dimuthu1412 2 роки тому

    ඔටෝ කාර් එකක 6000 km විතර දිව්වද ජියර් oil පාඩු අඩුවෙන්නේ ඇයි

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Рік тому

    watinw ❤

  • @edirimannaasanka3042
    @edirimannaasanka3042 2 роки тому +1

    supper

  • @chalanachalana9044
    @chalanachalana9044 2 роки тому

    mage dimo battage me lagaka edala hit aulak awa den klm 5k wage yanakota hon eka wadinawa kattath anith peththatama yanawa fan ekath weda karanawa wathura black ekakuth ne hethuwa mokadda

  • @manorikakulashinghe779
    @manorikakulashinghe779 Рік тому

    Radiator එකට වතුර එන උඩ hose එක හොදටම රත් වෙනවා . හැබැයි Radiator එකේන් වතුර යන hose එක පොඩ්ඩක් වත් රත් වෙන්නේ නැ . හේතුව මොකක් වෙන්න පුලුවන් ද

    • @slautotec
      @slautotec  Рік тому +1

      0775659444 WhatsApp massage ekak danna

  • @karthikkv7036
    @karthikkv7036 2 роки тому +1

    L300 aka heat wenawa wedi

  • @dhanushkaudara405
    @dhanushkaudara405 3 роки тому +1

    මගේ වාහනෙත් මේ විදියට චෙක් කරගන්න හොද තැනක් කියන්න. ස්තූතියී

    • @slautotec
      @slautotec  3 роки тому +1

      Oya koheda yaluwa gewal

    • @dhanushkaudara405
      @dhanushkaudara405 3 роки тому +1

      මම කඩුවෙල සහෝදරයා 👍

    • @slautotec
      @slautotec  3 роки тому +1

      E pettensm adurana kawrut ne yaluwa

    • @dhanushkaudara405
      @dhanushkaudara405 3 роки тому

      කොයි පැත්තෙ වගේද බ්‍රෝ.. හොද තැනක් තියෙන්නෙ?

  • @irSameera
    @irSameera 25 днів тому

    battage ges cute demma eth hite wenawa redirect sudda kala ulan eriya wahane strad unama ekko res eka adu wenawa nethnam res eka adu wenawa mata wisadumak denna

    • @slautotec
      @slautotec  25 днів тому

      Water pump eka check karada

    • @slautotec
      @slautotec  25 днів тому

      Thermostat valve eka beluwada

    • @slautotec
      @slautotec  25 днів тому

      0775659444 WhatsApp msg ekak danna

  • @dhanushkathisara687
    @dhanushkathisara687 3 роки тому

    Fan clutch lock karana video akaki one

    • @slautotec
      @slautotec  3 роки тому

      Issarahata aragena ennam yaluwa

  • @geethanjanakalana1798
    @geethanjanakalana1798 8 місяців тому

    බොලේරෝ එකක එකපාර up gear වල pickup කරහම heat meter eka full වෙලා overheat bulb එක පත්තු වෙන්න ගන්නවනේ.. පස්සේ Engine eka off කරලා විනාඩියකින් විතර On කරහම ආයේ නෝමල් පෙන්නනවා. එහෙම වෙන්නෙ ඇයිද brother?

    • @slautotec
      @slautotec  8 місяців тому

      0775659444 whatsapp msg ekak danna

  • @kushankarandana7030
    @kushankarandana7030 Рік тому

    වාහනේ දුවලා රත් උනාම ආයිමත් start කරනකොට engine ඒක තද ගතියක් දැනෙනවා start කරන්න අමාරුයි motare වදින්නෙ හෙමින්...ඒකට හේතුව????

  • @dhanushkamadushan5542
    @dhanushkamadushan5542 11 місяців тому

    මගේ වෑන් රථයේ රේඩියේටරය Service කලා. වෑන් රථය ධාවනය වන අවස්ථාවේදී Heat meter එකේ කටුව Normal අවස්ථාවේ පෙන්වනවා. ධාවනය නතර කර එන්ජිම start එකේ තියෙන විට Heat meter එකෙහි කටුව ඉහල යන්නේ කුමක් නිසාද? ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @slautotec
      @slautotec  11 місяців тому

      Wahanaye water fan eka poddak balanna

  • @thusithakumara8639
    @thusithakumara8639 3 роки тому

    රේඩීයේටර් පෑන් එක වැඩ කරන්නේ ඒසී දැම්මම විතරද

    • @slautotec
      @slautotec  3 роки тому +1

      Ahenam water plug eka weda netiwa ati

  • @MohammadHaniffa-sd1jp
    @MohammadHaniffa-sd1jp Рік тому

    මගේ වාහනය නිසාන් කැරවන් වතුර ඔක්කොම ඕප්ලෝ ටැංකියන් යනවා ඵතකොට හීට් වැනවා ඈ යි

  • @wasanthakumara2399
    @wasanthakumara2399 Рік тому +1

    Ac damma ma ai hit aka naginna aiya

    • @slautotec
      @slautotec  Рік тому

      0775659444 whatsapp msg ekak dala toyannako

  • @ටිකිරිකතන්දර

    Water babal iwath kiria

  • @maheshchathuranga1261
    @maheshchathuranga1261 3 роки тому +1

    Bubbles gana ona

    • @slautotec
      @slautotec  3 роки тому

      Aniwarenma idiri videos walin aran ennam yaluwa sl auto tec ekka ekatu unata thanks 😊

  • @RuwanMadusanka-c6l
    @RuwanMadusanka-c6l 6 місяців тому +1

    ඩිමො බට්ටගෙ රේඩියේටරයට ඩිරෙට් ලයින් එකක් දෙන්නෙ කොහොමද?

    • @slautotec
      @slautotec  6 місяців тому

      Pehedili madi oyage prasne 0775659444 WhatsApp msg ekak danna

  • @chamindadisanayaka826
    @chamindadisanayaka826 2 роки тому

    මගේ බටිටගේ හීටි එක උපරිම නගිනවා 1km විතර යනකොට ඩැස්බෝඩි එකේ ටැංකියේ වතුර අඩුවෙන්නෙත් නෑ මොකක්ද හේතුව කියන්න

    • @slautotec
      @slautotec  2 роки тому +1

      Battange tag gala gascet yanawa

    • @slautotec
      @slautotec  2 роки тому

      Yaluwa oya cooling system ake hulan tikak erala balanna

  • @yaseenyakoob3023
    @yaseenyakoob3023 Рік тому

    එයා බබල්ස් අයින් කරන්නෙ කොහොමද

    • @slautotec
      @slautotec  Рік тому

      Chanal ake video ekak dala ati balanna

  • @sasindumadushan8360
    @sasindumadushan8360 2 роки тому

    Air fan jeldamima

  • @wanshikaperera842
    @wanshikaperera842 3 роки тому +2

    👍👍👍

  • @pradeepsandakalum6353
    @pradeepsandakalum6353 3 роки тому +2

    කන්දක යද්දී witarak heat eka උපරිම yanne ai

    • @slautotec
      @slautotec  3 роки тому +1

      Kandaka yaddi wahane engine ekata yedena balaya wedi e nisa sisilana paddatiye awlak tibbot head wenna balanawa wedi

  • @samankumararatnayake7113
    @samankumararatnayake7113 2 роки тому +1

    Very useful

  • @rashmisachindra2821
    @rashmisachindra2821 3 роки тому +2

    👏👏

  • @asanthaudayanga2345
    @asanthaudayanga2345 2 роки тому

    ලොකු කන්දක් ගිහින් පල්ලමක් හරි තැන්නක් හරි යනකොට හීට් කරනවා. ඇයි ඒ? බෝතලේ වතුරත් උතුරනවා.

    • @slautotec
      @slautotec  2 роки тому

      Head gascut gihinda dan ne

    • @asanthaudayanga2345
      @asanthaudayanga2345 2 роки тому

      @@slautotec බෝතලේට වතුර එනවා ආපහු අදින්නේ නැ. ගෑස්කට් ගියා නම් දුර යන්න බෑ නේද?

  • @dewminrashindu2616
    @dewminrashindu2616 Рік тому

    Watinwa

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 3 роки тому +1

    👍

  • @sushantdarsan7849
    @sushantdarsan7849 4 місяці тому

    Komada aur babal ayen karanna

  • @NalakaDinesh-ut5yn
    @NalakaDinesh-ut5yn 6 місяців тому +1

    Oyage no akak danna

  • @IreshRandika-y4o
    @IreshRandika-y4o 2 місяці тому

    Rediyetare mudiya wahanna amathaka wela heet unahama issellama mokadha karanne

    • @slautotec
      @slautotec  2 місяці тому

      Godak dura giyada eragena

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 роки тому +1

    ❤❤❤👍👍👍

  • @wdjayarathne4880
    @wdjayarathne4880 Рік тому

    තර්මස්ටැට් වෑල් ලංකාවට වැඩක් නෑ කියල බාස්ල ගලවල දානව ඒ මොකද

  • @blinky5862
    @blinky5862 Рік тому

    මගේ වාහන කන්දක් යද්දී හිට් එක නගිනවා තැන්නෙදි නැ

  • @ChathurikaSandamali-es2cw
    @ChathurikaSandamali-es2cw Рік тому

    හීට් කට්ට උපරිම නැග්ගම පෑන් එක වැඩ කරන්නේ ඇ ඒ

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    🌹👍❤🌹

  • @w.bandara6128
    @w.bandara6128 Рік тому

    මගේ මරුටිකාර් එක හීට් උනා ඊටපස්සේ ගැස්කට් ගැහුවා ඒත් ගරාජ් මල්ලී කිව්වා ගැස්කට් ගිහින් නෑ කියලා ඒත් හීට් ඊටපස්සේ වොටර් පම්පෙක හයිකලා ඒත් ට්‍රැපික් එකේ යනවිට සමහර කදු යනවිට හීට් වෙනවා මොකක් වෙන්නඇත්ද හේතුව

    • @slautotec
      @slautotec  Рік тому

      Rediater eka sudda kalada anika radiater fan eka wedada balanna hariyata turmostert valve ekat chack karala balanna

  • @sriyanananda1502
    @sriyanananda1502 7 місяців тому +1

    හැම තිස්සේ ම "ඉතින් " කියන්න එපා....බං

  • @travelwithpriyankara
    @travelwithpriyankara 2 роки тому

    රේඩියේටර් එක ගොජ ගොජ ගාල උතුරන්නෙ ඇයි වතුර කැටෙත් එක්කම

    • @slautotec
      @slautotec  2 роки тому +1

      Hariyata kiyanna puluwanda ayet serayak

    • @travelwithpriyankara
      @travelwithpriyankara 2 роки тому

      @@slautotec කාර් එකේ රේඩියේටර් එකට එන ඕෆ්ලෝ ටැංකියේ කූලන්ට් ගොඩක් රත් වෙලා උනුවතුර නටනවා වගේ නටන්න ගන්නවා දුම් දාගෙන

  • @wanshikaperera842
    @wanshikaperera842 3 роки тому +1

    🚕️🚕️

  • @DEH_IT__F_WMIBWanasinghe
    @DEH_IT__F_WMIBWanasinghe 3 роки тому

    Fan eka ganath onii😇

    • @slautotec
      @slautotec  3 роки тому +1

      Puluwan taram ikmanin aragena ennam yaluwa

  • @arunadesilva768
    @arunadesilva768 3 місяці тому

    Oyage number eka danna puluwanda

  • @chathuramadushantha8196
    @chathuramadushantha8196 3 роки тому

    එසි දාගෙන යනකොට හිටි මිටරේ නගිනවා එසි ඔෆකරන් යනකොට හිටි වෙන්නේ නැ වතුර අඩු වෙන්නෙත් නැ මට කියන්න ඇයි එ

    • @slautotec
      @slautotec  3 роки тому

      Wahanayak heat wenna godak hetu tiyanawa yaluwa ac on kalama engine ake loku balayak yedanawa etakota ikmanin head wenna balanawa rediyeter eka block welada kiyala ekatama poddak check karala balanna yaluwa

  • @sadunlakmal9223
    @sadunlakmal9223 3 місяці тому

    ඔබතුමාගේ whatsapp nombr එක දාන්නකො පුලුවන්නම්.

  • @mohamedikram5396
    @mohamedikram5396 2 роки тому +1

    LH30 Toyota hiace van ta over heet venava yekata gasket marukeruwa radiator suththakarala themma water fan check keruwa heet tekka Adrienne nehe radiator cor reke 3kithere block keruwa line off keruwa anithaka paasalath thiyanawa km 30 k kithara wahane thiwwame wathurath aduwenawa heet aduwela nehe monawathe karande oney please kiyanda