Beautician පැත්ත ගැන දන්න,සැලෝන් කරන ලංකාවේ අයට ඔස්ට්‍රේලියාවට එන්න සපෝට් කරන්න මට පුළුවන් Hari Tv
Вставка
- Опубліковано 3 гру 2022
- #lahirumudalige #beautition #talkwithlahiru
ලංකාවේ පලමු වන UA-cam එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න
හදවතින්ම කතා කරනව ලස්සන හිනාව ගොඩක් ස්තුතියි ලාංකිකයන්ට උදව් කරනව කියද්දි .....ඔබට ජය වේවා .....
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 මම සැලෝන් වලට සම්බන්ධ නෑ. ඒත් ලංකාවේ අයට උදව් කරනවා කිව්ව වචනෙත් ඇති
ඔබට ලහිරු ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ මන් ෂෙයා කලා පුළුවන් අය ජීවීතය ගොඩ දාගන්න .ඔබ සැමටම ජය වේවා 🙏 🌹 ❤
So proud of you Isha akki❤️ හිත හොද, ඕනම කෙනෙක්ට උස් පහත් බේදයක් නැතුව උදව් කරන කෙනෙක්. Wish you all the best!!
caregiver කරලා තියෙන්නේ ඒ පැත්තෙන් උදව්වක් කරන්න පුලුවන්ද මිස්,ලහිරු සර් ගොඩක් වැදගත් ඔයාගේ වැඩසටහන් ❤🙏
Lahiru malling oyata godak pin🙏sahodariya oya ithama nihatha mani kenek, siyalu devi pihita🙏🙏🙏
💖💖💖සුබ පැතුම් සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා 💖💖
මිස් ගැන අහුවම මට ගොඩාක් සතුටුයි ආඩම්බරයි මිස් හරිම ප්‍රිය මනාප ලස්සන කතා ව ගිඩාක් ලස්සනයි මට උදවු කරන්න මිස් .සම්බුදු සරනයි නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා මම සොනාලි
ලස්සනයි
😃😃😃😃
ලස්සන වැඩසටහනක්
ගොඩක් වැදගත් වෙයි අපේ අයට 😍😍😍☝☝
හරිම සතුටුයි ...
හරිම සුන්දර නිහතමානි කාන්තාවක් ❤️
ලහිරු අයියා ඔයා ආයම ස්වර්ණවාහිනියට ඇවිල්ලා. ටිකෙන් ටික පරන ස්වර්ණවාහිනිය අපිට දැනෙනවා. මම දැන් තමා ඇඩ් එක දැකලා coment කරන්නම ආවේ. ඇත්තමයි සතුටුයි. අපිට ආයම ඒ අතීතේ මතක් වෙනවා. ස්වර්ණවාහිනියේ හිටපු අනෙක් පරන දක්ෂ නිවේදක නිවේදිකාවන් ඔයා වගේම ආයම එනකන් අපි බලන් ඉන්නවා. පරන ස්වර්ණවාහිනිය ආයම ඕන. හරීන්ද්‍ර ,නදීක,මුදිත,තිලිනි, ඔබලා එන තුරු අපි බලන් ඉන්නවා. මීට ස්වර්ණවාහිණී ආදරණීය පේක්ෂිකාවක්. ❤️❤️❤️❤️❤️❤️
Wow, I'm so much into hairdressing and NVQ level 4 qualified already. Love to migrate and work in Ausee as a hairdresser and a beautician ❤️. Please tell me how to enter this process for working with Ms. Isha 🌹
Aththata harima nihathamani kenek.mama 2018 messenger walin PM kala akkita nodannawa unath eya reply kala lassanata.adatath mage fb friend list eke innawa.Aussie enna hithan innawa next year.aniwaryen oyage salon ekata enawa.All the best akki❤
Lahiru hari lassana program 1kak thanks
We are proud of you (Sri Lanka)
ජයම වේවා🌷🙏🌷බුදු සරණයි
Thanking you for all informations..
I 'm so proud of u to seen a person like u in a this kind of possition as a Srilankan and I 'm also really like to have a good future in Hairdressing .Ms I have possesed Certificate lll in hairdressing qualification in 2009.and have more years experience in salon feild .can you pls help me to come to Australia and I love to work as a hairdresser like you..💐❤️🙏✌️💪
Oyala wage aya ada hoya ganna amarui akkiyo harima Adambarai oya gana mamath salon cros ekak karanawa salon paththen idiyatama yannai mageth balaporoththuwa
Kohomada details ganne mta nvq beauty thina kenek ...help ekak gann .apply karanna puluvanda
Thank you so much for this video!❤
Harimaadambarai duwe wacana lankikayintaUdaw karana aka godak watinawa udusaranaijayaewa
niyamai lahiru❤
Congratulations nangi,,,
අක්කි පුළුවන් නම් උදව් කරන්න මම කුවේට් එකේ බියුටි සැලොන් එකෙ අවුරුදු 16 වැඩ සියලුම වැඩ දන්නවා පුළුවන් නම් උදව් කරන්න බුදුසරණ 🙏🙏🙏
Madam..mamath salon ekak karana kenek.nvq level 4 qualified .puluwan nam udaw karanna.godak pin.
Thank you me wage wadasatahan genawata lahiru aiya.isha akkige detail denna puluwan da contact karaganna aiya?
Mama nvq level4 beauti and hire dresser...gedara salon ekak karanawa..matath enna asai uwamanai udawkaranawada mis
මෙල්බන් ඉන්න හිත හොඳ අයගෙන් එක්කෙනෙක්... ❤මට හුගක් හිතවත් අක්කී ඔයාට සුභ පතනවා
Ane e akkage wada karana numbr ekak hari,contact details ekak dennako pls.nvq level 4 hair,bridal,beauty cetaceans okkoma tiyanawa.8years experience thiyanawa ..
Ane contact karaganna widihak kiyannako
Akka ge nb eka thiyenawada..
Man danata lankawe beautician kenek wadihata wada karanawa matath applying karanna puluwanda
Lahiru thank you... Mata harima satutui..... Miss isha wa contact kara ganna oone.....
Lassana niyatamani kank jayawawa
Nvq 4 bridal hair beauty karapu kenekta kohomada meka karanna puluwan
අවුරුදු 15කට වඩා experience තියෙන කෙනෙක්ට chance එකක් තියෙන වනම් කියන්න please 🙏
මම ලංකාවේ සැලොන් වැඩ ඉගෙන ගෙන තියෙනවා.
Experience aurudu 25 wage...usa . dubai salon wada help ekak denna pu nam thanks
Superb !
Good job!
Oya koheda anne Job denne. Oyage fountain gate salon ekka wahuwe rent eka gewa ganna baruwane.. dan ara hunduwak wage thanaka ne thiuenne. Job Denawa kiwata Rawatenna Epa lamai.
I am a good nail technician beautician and hairdresser , Now I work with foreign clients because salon situated in luxury hotel in srilanka.If I have a chance I can work as a good team member with you. ❤
Nvq level 4 + 4 year experience
Thank you
15 years salon experience kandy can you helf me thanks lahiru
💖
Matath help karanna puluwanda akki..matath nvq thiyenawa..kohomada wisthara denaganne?
Good work. Canadawe chances thiyenawa.
Mamat mehe aurudu 4k saloon wada karala tiyenawa sahatikat tiyenawa matat enna puluwanda
My dream ❤️
How can I contact. I have experience 9 years uae ..also I have diploma.
මිස් මම ලංකාවේ සැලොන් වැඩ ඉගෙනගෙන තියෙනවා මම දැන් ජපානෙ ඉන්නෙ මට එන්න උදව් කරන්න පුලුවන්ද
❤️👍
matath help karanna puluwan da salon ekakate Australia enna
Harima nihathamami charithayak.e wagema kauruth phone number eka denna kamathi na.e wagema katawath
Udau karanna kamathi na. E ahtin oya srilankikayek kiyanna puluwan apita baya nathuwa
Matath help karanna puluvand mata nvq level4 thiyanava expiriens 4 years vage thiyanava
Akki mamath beautician kenek .matath enna puluwanda
මෙතුමියව සම්බන්ධ කර ගන්නේ කොහොමද
How do i apply??
Matah asai mawa ganna puluwada
❤️❤️🌹🌹
Apitath wada puluwan hodata
Ane apith gannako mis
Aurudu 20ka pala purudak thiyenwa
Mama UAE wala hairdressing karanne.chanse ekak tiyanawanm mata kiyanna
Darling samanyen dubai wala salary kohomada beautician job walata?
මේ අක්කව සම්බන්ද කරගන්න කෝමද..උදෞවක් කරන්න දන්න කෙනෙක්...
Math enna asai math salon wada danwa
Ane matath asai salon thamai igenaganne
Kohomada meyawa contract karaganne??
Mona wage sudusukam da balanne???
අක්කී මටත් ඔයාගේ සැලොන් එකේ වැඩ කරන්න කැමතී.
මට එන්න බැරි වෙයීද?
Pulwn malli flight tika next week eke dala ennm enwd
ඒ phone number එක වැඩ කරන්නෙ නෑ ..නේ...
Nvq leval 4 karapu kenekuta
Manath salon karanawa mata chance denna puluwanda
ඕස්ට්‍රේලියාවට එන්න උදව් කරන්න බැරිද?🙏🥺
Ane matath one enna
Ane E number wada karan naane..wada karana ekak dannako plss..
Thank you…❤
Eth me number eka weda karanne
Waaw..super.👌👌👌👌👌
Hi,,,i hv 23 years an expiriens in salon fild.can i hv a job opertunity ...pls.
Good luck ..tks
Ane mta enn bri weida
Contact karala dennako aiye
nvq da awashya . Diploma ekata barida
Komada contact karaganne
number dennam
Godak satutui
Me akkage nb eka denna puluwanada...
වැඩ කරන number එකක් දෙන්නකෝ ..
සැලොන් කෝස් එකක් කරන්න හොද තැනක් කියන්නකො 🥺
Dreamron college
Saloon nemei lahiru Salon!🤷🏽
He is asking foolish questions?
Mata a misge phon namber eka dinna puluwanda pls
Ane E number eka wada karan nane…fb ekata inbox msg kara..isha akka balannakoooooooo
Godak sathosai miss oya gena. Mama oyage no. Ekata try kala e unata ganna beha ne. Pls mata contact no ekak dennako