Aththatama me video eka lassanay me akkatay ayyaty suba pathanava eth mata kyanne thyeno comment section eka gana lankave minissu mn dn na ganuda pirimida kawuda kyala harima katha vidiyta comments danne eka hondeta theum giye me video eka balala eth kamak na kohomahary ane oyalata good luck 💖✨️
වෙන රටවල් වල කල්චර් එකත් එක්ක හැදුනහම ඒ වචන භාවිතයේ ඇක්ශන් වල තියන නිදහස අපේ ලංකාවෙ කෙල්ලන්ට කොල්ලන්ට නෑ. හරිම ප්‍රියමනාපයි අපේ රටේ මිනිස්සුන්ට වඩා.
me lankwe kellek...konde colour karla inne....
ජීවිතේ විඳින මිනිස්සු දැක්කාම ඇත්තටම සතුටක් ආසාවක් දැනෙනවා 💜️
අනේ පකෝ
@@olivercook8097 ඇයි මොකෝ 😅
ගණිකාවෙ එක්ක රවුල් ගහන එකද හුත්තො විඳිල්ල.
@@olivercook8097 ඔයා කියන දේවල් නම් මම දන්නේ නෑ මම කිව්වේ මේ කෙනා පිටරට ඉදන් විඳින ජීවිතය ගැන අපේ රටේ මිනිස්සුන්ට ඕක හීනයක් 😊
@@d.ndreamz3425oya hari❤️
මොන උනත් open කතා කරන කෙල්ලෙක්... එක මරු හොදේ...✌️🔥🤍
මේ girl ගේ කතා කරන විදියට ආස මම විතරද 🥺💗
mamath asai yako😊
Ai mn 🙊
Math 🙊❤🔥
Math🥹
අනේ මාත් ආසයි
අනේ කොහොමද මේ trakout කෙල්ල හොයාගත්තේ හරිම ශෝක් අනේ නියමයි 😁😁😁
😂
Asathe 👍
මෙන්න කෙල්ලෝ. ❤ ඒකට අපේ ලංකාවේ ඉන්න කෙල්ලෝ.😂
මේ අයේශ්මා කෙල්ලනම් කිසිම ලොකුකමක් නැති (බොරු ෂෝ නැති) අවංකව කෙලින් සත්‍ය කතා කරන වගේම හොද සමාජ දැනුමක් තියෙන දක්ෂ,උගත්,ඉතාමත් සුරූපි කෙනෙක් මෙන්ම හැමෝමත් එක්ක මිත්‍රශීලිව කටයුතු කරන කෙනනෙක් බවනම් මේ විඩියෝව තුලින් අවිවාධයෙන්ම අපට කිව හැක. ❤️👍
අනිවාර්යයෙන් ඔයාගෙ කතාව හරි...මමත් ගැහැනියක් නමුත් ආඩම්බර නැහැ..හැමෝටම එහෙම වෙන්න බෑ..බොරු ලොකුකමයි බොරු ශෝ එකයි සමහරුන්ගෙ ඔලුවල පිරිල
😂
@@deshanranasinghe.6798 මොකද යකෝ 😁😁
aneee Gonoooooooo.................
@@saumya4820 😂
කවුරුහරි කෙනෙක් ඇත්ත කතාකරද්දී, වෙන රටකට ගිහින් දියුණු වෙද්දී අපේ උන්ව නලියනවා...ඒ තරම් කාලකන්නී රටක් මේක...හොදට ඉගෙනගෙන වෙන රටකට ගියේ නැත්තම් මේ ගොම ගුහාවෙම තමා ඉන්න වෙන්නේ..😥
හැමෝම මහන්සි වෙන්න....මේ රටින් ගොඩයන්න...මේක් හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනේ ❤️
අනේ එයා හරිම කියුට්.. ❤️❤️ ඒ වගේම ඒ වගේ පීස් කල්චර් එකක ජීවත් වෙන්න ආසයි.. වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා.. 😍😍😍
❤❤❤
සුදු වෙන්නෙ කොහොමද අහපුවහම ක්‍රීම් ගාන්නලු🤣 ශෝයි එයා🥺❤️🩹
tamage upan hamata lajja wenna epaaa
අම්මො අපේ රටේ කෙල්ලෙක්ට එන්න කියන්න ඔනේ ඔහොම විඩියෝ එකක් කරන්න අඩි 20 ක් විතර උඩින් යයි එහෙනම් ... ඒකට මේ කෙල්ල බොරු පොස් ලොකුකම් මොනවත් නැ කෙලින් කතා කරන කෙල්ලෙක් ❤️
New consept..🔥❤
ලංකාවේ ඉදලා කොරියාව ගැන ආසාවෙන් හොයන විශේෂයෙන් නංගිලාට ගොඩක් වටිනවා.. නියමයි..🔥❤
අනිවාර්යයෙන් චතුව..😍😍👑
එයා කතා කරන විදිහ මරු අනේ...❤❤ඔච්චර කල් කොරියාවෙ ඉඳලත් ඔය විදිහට සිංහල කතා කරනව කියන එකම ලොකු දෙයක්...🥰🥰
ඒ වගේම ඒගොල්ලො ජීවිතේ , නිදහස මේ හැමදේම උපරිමෙන්ම විඳිනවා කියන එක තේරෙනවා මේ පොඩි වෙලාවක video clip එකෙන්ම....ලංකාවේ කවදා එහෙම...............................දන්නෙ නෑ.....🥺🥺
මොකද්ද බන් නිදහස🤣🤣
😁😄😃😀😁😄😃😀💝💘💋💋💟💕💞💓💓👌🏿👌🏿👌🏿💪🏿💪🏿💪🏿👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
@nirmaltharindu5741 Apoo me ara salli nathi higanna neda??💩💩😂
Srilanka is the most free country you guys just have to work for it…
නියමෙට සිංහල කතා කරනවා. ඇත්ත කතාව ලංකාවේ ගෑනු ළමයෙකුට පාරේ බැහැල යන්න බැහැ. ඇත්තටම අපි බලද්දී තාම වනචාරි ජාතියක්නේ
🤣🤣🤣🤣වනචහරි අපිද ඒක මරු ලෝකරාජ්‍ය බඩුව අඩියක් ගගහ බැලියැහැකි sex video එහෙම නැද්ද දන්නෑ ඒකෙ කියනකොටත් ගැරඩි බබා ඉසෙනවා වාව් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🤗🤗🤗🤗
Maya lankawe kallak.❤
@@imnews9066 ගැරඩිබබා අම්මා දැක්කම ඉස්සෙන්නෙ නැද්ද පකෝ
😂😂😂 හම්මෙ නේද 😂
@@tharushadilshan7650 ඉ බයික පදිමු 🛴🛴🛴🛴🛴🛴
ඒ අක්කගෙ හිනාව මරු ජෝක් කරලා ආතල් එකේ ඉන්නවා ❤️
අනේ එයා හරිම ශෝයි❤ මොනවා උනත් එයා ඇත්තම කීවා ලංකාව ගැන😢 ඇත්තටම කිසිම ආරක්ෂාවක් නෑ අපේ රටේ කෙල්ලන්ට😢 හරිම දුකයි අත පය දිග හැරලා නිදහසේ ඇවිදින්න වත් නෑ😢 ගිහින් කරදරයක් උනොත් කිසිම නීතියකුත් නෑ😢 ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් පොඩි කාලේ ඉදලම ඔය වගේ රටක නිදහසේ ඉන්න පුලුවන් එක ගැන❤ අපේ රටත් කවදා මේ වගේ වෙයිද දන්නෙ නෑ😢 මෙච්චර වාසනාවන්ත රටක් අපේ ලංකාව ඒ උනාට දැන් හැම දේම විනාශ කරලා😢
jvp ekata chande denna ,ethakota hari yaii ammage redda😊
srilankawe is the most safest country for women in south asia
ඇත්තටම කාලෙකට පස්සෙ හොඳ ගෑණු ළමයෙක් දැක්කා සතුටුයි . ඇත්තටම ලංකාවට ඔය තත්ත්වයට එන්න තව අවුරුදු 1000 ක් වත් යයි
බැරි වෙලා හරි අපි පොඩ්ඩක් ගෙදර යන්න රෑ වුණත් පර දිගේ බලන් ඉන්න රස්තියාදු කර්‍යන්ට උත්තර දීලා ඉවරයක් නැහැ . අපිට නැති ප්‍රශ්න උන්ට
කොරියාවේ මේච්චර අපේ කොල්ලො දුක්විඳිනවා කියලා දැක්කේ මල්ලි ඔයාගේ video බැලුව නිසා. ඔයාලට හරි යන්න ඕන හැමදාම...
දුකක් නෑ බං ජීවත් වෙන්න නම් සල්ලි හොයන්න වෙනවා. ලංකාවේ වගේ හිඟා කකා නිකං ඉන්න විදිහට දියුණු රටවල් වල බෑ බං හැමෝම වැඩ කරන්න ඕනා. නිකං පිම්පියෝ වගේ ඉන්නෙ නෑ
@@donmfranklin7337 පිම්පියෝ🤣 💔
@@Sampath_Bandara_Wijesundara9 පිණට කකා ඉන්න එවුන්ට කියන්නේ පිංගුත්තරයන්, පිම්පියෝ කියලා
@@donmfranklin7337 😅ha bn
@sampathbandara696 Podi pagayek yana uda💩
කොරියාව කියන්නේ මොකද්ද මොන වගේ රටක්ද කියලා මංජු අයියා ඔයාගෙන් තමා මුලින්ම මම ඉගෙනගත්තේ අද වෙනකොට ගොඩක් දේවල් දන්නවා. මේ පිස්සුව හැදුවේ මංජු අයියේ ඔයා 😍❤️ මම 2023 exam කරනවා අනිවාරෙන් 2023 exam පාස් වෙලා අනිවාරෙන් එනවා ❤️
Korean vacancy ඒ වෙද්දී ඉවරයි මගේ පුතේ😢😢😢
AI bari ..Aya Korean yawannadda?
@@ruchirarasanga942 දන්නේ නැති දේවල් නොකියා ඉදපන් උගේ මොරල් කඩන්නේ නැතුව කොරියාවේ ඉන්න අපි තමා දන්නේ මෙහෙට ලක්ෂ 20 ඉල්ලනවා එක තම රජයේන් OK කරලා නැ සජාන්නිම්ලා ඉල්ලලා තියෙන්නේ අවුරුද්දකට ලක්ෂ 2 ගනේ අවුරුදු 10ක් ඉස්සරහට එත් මෙහේ කොරියන් සාමාන්‍ය අය අකමැති නිසා තමා ලක්ෂ 1.10 විතර ගන්නේ රටවල් 16ම මේ අවුරුද්දේ
Uba liyapan කොල්ලා කැපවීම tama ona ❤️
Congratulations ♥️ 🎊
කෙලින් කතාව නියමයි
අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ
හරිම ආස හිතුණා බලන්න
ඒ දුව හරිම හොද ළමයෙක් පාටයි
මගෙ අම්මත් (අවු.81) එක්ක මම මේ වීඩියෝ එක බැලුවෙ හරිම ආසාවෙන්
මංජු පුතාට ස්තුතියි ❤️❤️❤️
ඔයාගෙ අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤️
ලස්සන ගැහැණු ළමයෙක් කටහඬත් ලස්සනයි ජය වේවා
ඇත්තටම ලංකාවේ මිනිස්සු පව් කොරියාව ගොඩාක් නිදහස් ආරක්ෂිතයි ගැණුමයෙක්ට උනත්
ඒකනම් මරු ඇත්තටම❤️❤️ ..කවදම හරි දවසක ලoකාව ගැනත් මෙහෙම අහන්න ලැබෙනවනම්❤️❤️
ඔයා බොහොම හොඳ වැඩ කරන්නෙ නොදන්න දේවල් කියලා ඉදිරිය පෙන්නනවා.සුබ අනාගතයක් .
ලංකාවේ ඉන්න අහිංසක දුප්පත් , දුක විදින විදපු ජීවිතේ ගොඩයන්න දගලන කෙල්ලොන්ට දවසක හරියන්න ඕන ,,, උඹල බයවෙන්න එපා කොහේ හරි තැනකින් උබලත් ගොඩයයි නංගි...
මරු අයියේ හැමදාමත් වගේ සුපිරියක් ඉස්සරහටත් මෙ වගේ හොද විඩියෝ අරන් එන්න.පරිස්සමින් වැඩ ටික කරගන්න.බුදුසරණයි.❤️🇰🇷
මෙයාගේ කටහඬ මාර ලස්සනයි අම්මො😍😍😘 ආදරේ හිතුනා🥺🥺
Yako meki lankawe kella mekiga wayase 45i blaththi 18i wage penuma
@@roshanbeevi8433 24 බං
ගහන් දෙන් නෑ😂
ඒ අක්කී මාරම cute .ආසයි ඇත්තටම ලංකාවේ කෙනෙක් ඔහොම ලස්සනට ඉන්නව දැක්කම.තෙරුවන් සරණයි මංජු අයියේ.අයියා ඔයා ලංකාවට එන්නෙ කොයි කාලෙ වගේද ❤️❣️
හම්මෝ එන්නෙ නැතෝ
කොල්ල බයවුණා එන්නම එපා පුතා මේ හිගන කුණු ලංකාවට අපි කුණු වලේ පුතා 😒😒😒😒😒😒😢😢😢😢😢😢😢😢😢😢😢දුකට ඇඩුන පුතා ලෝකරාජ්‍ය කොච්චර දිව්නු ඇද්ද
කෙල්ලනම් හිත ඇදී යනවා.🌝♥️♥️
කෙල්ල මාර ලස්සනයි අය්යෙ..❤😁 සෙට් කරගනාවා 😁❤ .. ආයෙත් මෙයත් එක්ක විඩියෝ සෙට් එකක් ඕනේ ❤🌚
ලංකාව හැදෙන් නෑ... අපියි හැදෙන්න ඕනේ🙂 ස්වයංවිනය
@Games lover 😂ඒක තමා අපි හැදෙන්න ඕන කියන්නෙ අකුරුත් පේන්නෙ වැරදියට දැන්🙂💔
මොනවා උනත් කෙල්ලා ලස්සනයි 😊😉 දිගටම යමු අයියේ සුපිරි වීඩියෝ එක 😍😍😍
She is a very lovable young lady. Honest and free. Good luck girley!!!
ඇත්තටම මේ වීඩීයෝ එක මම හොයාගෙන ඇවිත් බැලුවේ.හරිම ලස්සනයි,සතුටුයි මේක බලද්දි.. ඉතින් මේක බලද්දි විවිධ අදහස් මම දැක්කා.. ඇත්තටම කොරියාව නෙවෙයි අපි මොන රටේ ජීවත් උනත් අපිට නොමිලේ හැමදේම ලැබෙන්නේ නැ..ඒ වෙනුවෙන් අපි මහන්සි වෙන්ට වෙනවා.අපේ රටේ අය මේ රටේ විඳින ජීවිතයක් එක්ක එයාලාට පිට රටකට ගියාම ලැබෙන පහසුකම් දකිද්දි එයාලා ගොඩක් ඒක සතුටු වෙනවා පෙන්වන්ට යනවා..හොඳට බලන්ට එයාලා ෂෝෂල් මීඩියා වල උනත් ෂෙයා්ර් කරන්නේ ට්‍රැවල් කරනවා,කනවා බොනවා,වගේ ලක්ෂරි දේවල්..ඉතින් ඒ වගේම අදටත් තමන්ගේ අම්මා තාත්තා ජීවත්වෙන,ජීවත්වුන රට ගොඩක් පහත් කරලා කතා කරනවා.. ඇත්තටම අපි කොහේ රටට ගියත් අපේ පරම්පරාව උපන් රට.. ඒ කොහොම උනත් ඒ රටකදි අපිට නිකන් ඉඳලා බැ.මහන්සි වෙලා වැඩ කරන්ට වෙනවා.ඉතින් ඒක ඩිපෙන්ඩ්.අපි මෙහෙම කිව්වොත් දැන් කොරියාවේ හෝ යුරෝප් රටක හෝ ස්ත්‍රී දූෂණ,ළමා අපචාර නැද්ද තියෙනවා.. නමුත් ඒ රටවල නීතිය හරිම තදයි..ඒ නිසා ඒ දේවල් නීතියට යටයි.ඒකනිසා මේ කමෙන්ට් බලද්දි ඉපදුන රටට නොන්ඩි දාන,පහත් කරන අයඅපි ගොඩක් දකිනවා..ඒකත් කමක් නැ..මේ ලස්සන වීඩියෝ එකෙන් මම දකින්නේ මේක මගේ මතය ඔයාට මට මොන රටෙත් දෙමවුපියන් හදලා දෙන බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිවෙලප්මන්ට් එකක් කරගෙන යනවා නම් ඒ ගමන හරිම ලස්සනයි,පහසුයි.. හැබැයි අපි තනියම ඔයකියන මොන රටෙත් ගමන ගියපු දවසට ඇත්තට ඔයා දුකක් වින්දත් ඒක ලොකු ගමනක් වෙයි.. ජීවිතය මෙහෙමයි කියලා ගොඩක් අයට කියන්ට පුළුවන්..හැබැයි මිනිස්සු විවිධාකාර විදිහට ජීවිතය විඳිනවා.. ඒකට රට අදාල වෙන් නැ.. ❤️
Oya harii
Math koreawe inne koreawa hithana tharam sundara na
හොයාගෙන ඇවිත් බැලුවනම්.. එහෙනම් බොමුද සීතල වතුර එකක් 😅
වෙනදට වඩා වෙනස් වීඩීයෝ එකක් අයියා... ලස්සනයි අද වීඩියෝ එක අයියා... මේ වගේ ලස්සන වීඩියෝ අරන් ආයෙමත් ඉක්මන්ට එන්න... 💕💕💕 සතුටින් පරිස්සමින් ඉන්න අයියා... ❤️❤️😘😘🇰🇷🇰🇷
ටිකක් දිගට විඩීයෝ දාන්නකෝ අනේ හරිම ශෝක් ගොඩක් ආසාවෙන් බැලුවා
මේක දාපු දවසෙම බැලුවා මම නමුත් අද comment එකක් දන්න හිතුවේ අයියේ ඔයා කවුරුවත් කියෙන දේ නෙවෙයි ඔයාට හරි කියලා හිතෙන දේ කරන්න සාර්ථක බව ඔයාටම තෙරෙනවානේ
මංජු අයියෙ ඔයා අපිට බොරුනෙ කිව්වෙ මෙ කොරියාන් කෙල්ලක් කියලා . මොනව උනත් සුපිරිවැඩක් ආදරෙයි මංජු අයියෙ ❤❤❤
She’s so cute and humble ❤
සුපිරිම අයියේ ලංකවේ ඉන්නකම් බැලුවා කොරියාවට ඇවිල්ලත් බලනවා බුදු සරනයි❤️❤️ ජය වේවා
Lankawen aya giyath ape lankawe basawa ohoma Hari Katha karana aeka godak watinawa ❤️aeththatama ayage katahada Katha karana widihata man godak asai adareiii💯🔥❤️
අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.ඒ උනාට මං මාර ආසයි,මාර ආදරෙයි කොරියාවට.කොරියන් drama පිස්සුවක් වගේ.මෙහෙ මට එක කොරියන් යාලුවෙක් ඉන්නවා. එයා තමා මට එහේ ගැන කියලා දෙන්නේ.අනිවාර්යෙන්ම එනවා දවසක ඔහේ.❣️
අපිට ඕස්ට්‍රේලියාවට එන්න පොඩි රැකියාවක් සොයා දෙන්න පුළුවන්ද... Pl.. 🙏🙏🙏
@@kumeeperera1898 lankawe horune bn inne kohomada trust karanne
@@jena4394 ඔව්.. ඒක නම් ඇත්ත යාළුවා.. ඒත් අපිට දැන් ජීවත් වෙන්න පුළුවන් විදිහෙ රටක් නෑනේ.. දැන් නම් කාගෙම හරි උදව්වක් ඕනෙ වෙන රටකට යන්න..
Korean drama korean real life kiynne 2k bn
අම්මෝ අයියේ අද වීඩියෝ එකනම් ගිනි ගින්දර ඔයාලා දෙන්නා සුපිරියට මැච් වෙනවා ඈ සිරාම👀🌚😁😌❤️ ගුඩ් ලක් මන්ජු අයියා🇰🇷🙈🙈
ඇත්ත ලංකාවෙ කෙල්ලන්ට කිසිම නිදහසක් නෑ තමයී fashion කරත් මේකෙ ඉන්න උන්ට ප්‍රස්න මුන් කියන්නෙ ඉස්සර වගේ බෝරිච්චි අත් දාලා ගව්ම එදගෙන උන්ට කන්න තම්බ තම්බ ඉන්න කියල උනට ඕන නැටුමක් නටල එන්න පුළුවන් සමහරැන්ට රිදෙයි මේක කියවද්දි ඒකර කමක් නෑ ඒක තමයී ඇත්ත මේකෙ ඉන්න උන්ට ගෑනුන්ගේ රෙදි හදපු වෙලාවයි . සදාචාරෙ කියල දුන්න වෙලාවයි වාඩකට ඇති දේකට කැප කරානම් ලංකාව මීට වඩා තැනක අද කිසිම දියුනුවක් වෙන්න දෙන්නෙ නෑ teachers ලගේ සාරි වෙනුවට පහසු ඇදුමක් ඇදන් එන්න කියපු වෙලාවෙ university වලටත් නිල ඇදුමක් දෙන්න කතා කරා . මේකෙ ඉන්න මිනිස්සු මේ හිතන විදිහ වෙනස් කරපු දවසක ලංකාව ගොඩාක් දියුනු වෙයි .
සුපිරිම වීඩියෝ එකක් සහෝදරයා දිගටම මේ වගේ වීඩියෝ දාන්න ජයවේවා.!! ඔයාගෙ මේ වීඩියෝ එක බැලුවහම අපි ලෝකෙ කියල දැකල තියෙන්නෙ දැනගෙන ඉන්නේ කොයිතරම් පුංචි දෙයක්ද කියල තේරෙන්නේ ❤️👊👊
මොකක්ද වෙනස ?? ලංකාවේ ඉන්න කෙල්ලන්ට වැඩිය ව්‍වුර්තව මෙයා කතා කරනව. අපේ ඉන්න වුන් 70% හන්ගගෙන තනයි කතාව.
ගොඩක් ස්තූතිය Showma.
අඩෝ ඒ කෙල්ල මරු...ඕන දෙයක් කියනව ඕපන්ම
කොරියන් යන්න ආසාව ඇති කරපු මම් බලපු පලවෙනිම චැනල් එක ♥️
නියමයි මංජු අයියා.... ආදරෙයි...
වීඩියෝ එක දානකමි බලන් හිටියේ...😍🇱🇰🇰🇷
ලංකාවේ ගෑනු ලමයෙක්ට ආරක්ෂාව නෑ 🙂💔
ඇත්තටම අපි හරි පව් 💔
Ai arakshawa nathhe
@@Iloveufcandboxing koheda thiyenne arakshawa 👀
@@aecha9450 arakshawa kiyala balaporoththu wenne mokakda 🤣🤣
අම්මයි තාත්තයි තමයි හොදම අාරක්ෂාව 😠
@@Queen-vv4cl oya thiyenne arakshawa
කෙල්ලගෙ ලස්සන හිනාව. යන්නෝන ඉතැවොන් ගිහින් හම්බෙලා එන්න.
This girl is sooo cute. So humble. Love fom Sri Lanka🇱🇰
අම්මෝ එයාගෙ ලස්සන she is pretty 😍
නියමයි නියමයි. කතා කරන කොට. අසා. හිතෙනව. හොඳ ඉ. බොහෝ. දෙවල්. දැන ගන්න. මම සෞදියේ සිට සුබ පැතුම්
සුපිරි මංජු අයියේ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
හැමදාම ඔයත් එක්ක..
Vedios දාපු හැටියම බලනවා..
අනෙ එයා ශෝයි.wish u all the best sister❤️
වීඩියෝ එක එනකන් බලන් හිටියෙ අයියේ .... ආදරෙයි හමදාමත් .දිගටම අලුත් වීඩියෝ දාන්න .
She's so cute! As a girl who was born in Hong Kong myself, I totally agree with the cat calling and freedom overseas. More love to you girlfie! 💖
Hi
Freedom is subjective none is free
හැමදාම videos දැම්මත් බලනවා එතරම් ආසයි korea ගැන දැන ගන්න 🥺💕
12:54 එහෙම එන එකෙ මොකද වෙන්නේ ගෑනු දහයක් ගන්න හිතන් නෙවෙය්නේ ආදරෙ කරන්නේ ජීවිතේට එක ගෑනිනෙ ගන්නේ
කොරියන් කෙල්ලෙක්ට Talk කරන්න යන එක ටිකක් Danger වැඩක් නේ .... 😅😉
ආතල් බ්‍රෝ
අයියගෙ චැනල් එක එ දවස්වලම ඉදන් බලනවා..මන් හිතන්න්ස් මේක තමා විව්ස් වැඩිම විඩියො එක.🙂💗පට්ට සතුටුයි මටනම්
හැමදාම ආසාවෙන් බලන විඩියෝ මංජු අයියාගේ ❤️.ජය වේවා අයියා ❤️
කතාවත් ලස්සනයි කෙල්ලත් ලස්සනයි ❤️
ආදරෙයි පැලෙන්න, මංජු අයිය කොහෙන් හොයාගන්න ඒවදමන්ද...❤❤
ඉවර වෙනකම් බැලූව... පට්ට ආසාවෙන් ...දෙන්නටම දළදා සමිදු පිහිටයි ....ජය වේවා
අනෙ ඔයා ශෝක් අනේ.කත කරනව අහන් ඉන්න අසයි.අම්මෝ ලංකාවේ නම් කෙල්ලෙක්ට නිදහසෙ පාරක යන්න බෑ.කිසි අරක්ශාවක් නෑ.ඔයා හරි හුරතල් අනෙ.පොඩි එක්කෙනෙක් වගෙ.😊😄💖
සුපිරි අයියේ පට්ටම විඩීයෝ එකක් ....වැදගත් වෙනවා සෑහෙන්න ❤️❤️❤️
හරිම ලස්සනයි කතා කරන විදිය බෝනික්කියක් වගේ ඇස් වලිනුත් කතා කරනවා ලස්සනයි
එනකල් බලන් හිටියේ . ❤️❤️❤️ මංජු අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️
විඩියෝ එක නම් කලින්ම බැලුවා කොහෙන් හරි හොද අලුත් දෙවල් හොයාගෙන දාන එක,මේවා තමයි සුපිරිම චැනල් කාට වුනත් විඩියෝ බලන්න ආස හිතෙනවා... තමන්ගෙ ඉලක්කය කරා යන ගමනේ තව කී දෙනෙක් ඇදන් යනවද ඔයා...අගේයි ශ්‍රි ලන්කා පුරවැසියෙක් විම ගැන(හැබයි දැන් ලන්කාවේ තියෙන පරශ්න වැඩක් නැ ඔයාගේ චැනල් එකෙන් හැමොටම පාරක් හදලා තියෙන්නෙ මේ හැමොම එකට නැහෙනවානම් ජිව්තේම සුන්දර වේනවා) කාර්‍යබහුල රටක ලැබෙන තත්පරේත් යුටියුබ් විඩියෝ කරන්න හදන අපේ එවුන් යක්කු වගෙ අදරෙයි එ හැමොටම බුදු සරනයි මන්ජු අයියේ පරිස්සමින් ඉදිරියටත් ❤️❤️❤️🤟
මාත් කොරියන් vlogs පටන් ගන්න ඉන්නෙ අය්යෙ😀❤️ඉන්නෙ සුවෝන්
කොරියන් නංගි කෝමද මෙච්චර හොදට සිංහල කතාකරන්නේ 😮
Eya lankawe kellek podi kalene nm koreiywta giwlla
Manju bro kiyanna deyak thiyanava.a girl hariyata koreave jivath vana fantacy girl kenek vage.💓💓💓🔥🔥🔥
Conregulation.
Hope to next video bro💓
ඔබ ගැන සතුටුයි නංගී, ලංකාවේ අයට උදවු කරන්න පුළුවන් නමි, යාලු උඹ ට ස්තුතියි
අඩෝ නියම කෙල්ලෙක් 🥰💗
No matter how much the guy loves the girls no means no. Nice interview . Love Korea
ලස්සන කෙලි පොඩ්ඩ අයියා
සෙට් කරගන්නවනම් ඔන්න😂❤
මගෙ ලෝකෙම කොරියාව, මං ආසම flag එක 🇰🇷 🥺💕
ඉක්මනින් එන්න ඕනේ ඉතිං දකිද්දී සතුටට අප්පා එයි ඉක්මනින්ම මම 2023 exma එක 🥺🥺 පාස් වෙයි... පස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුලුවන් ද...ඉක්මනින් කොරියාවට යන්න
දැන් කරන්න දෙයක් නෑ job vacancy ඉවරයි ලංකාවේ ගොවිතැනක් කරගෙන ඉන්න යථාර්ථය තේරුම් ගන්න මේ භයානක සසරෙන් එතෙර වෙන්න තෙරුවණ් සරණයි
@@ruchirarasanga942 😌 ඒවා හරි නැහැ කෝටා එක දෙන්න වෙනවා
@@ruchirarasanga942 උබ කොරියන් විබහගෙ ෆේල්ද බන්
ලංකාවේ හැම නිදහසම තියෙන්නේ කොල්ලෙක්ට කෙල්ලෙක් ජිවිතේ විදින්න ගියොත් කියන්න පුලුවන් හැම කතාවම කියනවා ☹️ ලංකාවේ නෙවෙයි අවුල මිනිස්සු හිතන පතන විදියේ
Supper content මංඡු අයියා..💥
හරිම friendly ...💖 ..කැමරාකරණය ?🤔
දර්ශන නොනිස්..😍😍
සුපිරි manju aiye.aparade ma video 1 noda hitiyanam.parissamin inna .bs
වෙනසක් .ජය වේවා මංජු අයියේ 💖🇰🇷
අනේ එයා කතා කරන විදියට ආස මං විතරද 😍🥰
නැ... බං ... අපේ.. සියත් .. පිස්සු වැටිල ඉන්නෙ.. මේ උන්දැට... ලොහ්...ලොහ්...😏😏😏😏😏
ඇත්තටම ලස්සන vedio එකක්. එපා වෙන්නේ නෑ. ආසාවෙන් බැලුව. 👍👏👏👏💐
ජය වේවා..මංජු අයියේ ♥️♥️😍😍
ආ මංජු පුතා...
අයේශ්මා දරුවා ශෝක් නේ🥰
මමත් කවදම හරි එනවා කොරියාවට ☺️❤
අයියේ කොරියාවේ fashion designer කෙනෙක් වෙන්න ඉගෙනගන්න එන්න පුලුවන්ද... fashion designer කෙනෙක්ට හම්බෙන salary එක කියක් වගේද
මේකිගෙ හුරතලේ බලන්නමයි බැලුවෙ වීඩියෝ එක 😋😘❣️
අනේ එ girl ලස්නයි .ඔයාට මරැ මල්ලි.එ girl කට හඩ ❤❤❤
වූ ගේ හැටි😡😡😡 හිගන සිංහල කුණු කොල්ලෙක් වූ ලෝකරාජ්‍ය සුදූ මැණිකලා ලගින්වත් තියෙන්න බෑ වූ 😊😊😊😊
@@imnews9066 පොත්තෙ සුදෙන් මිනිස්සු මනින්න එපා සහෝ.මෙ comment එක දාපු ඔයාගේ වචන වෙලින්ම තෙරෙනවා ඔයාගේ තත්වේ.
අනේ පකේ ලංකාවේ සංස්කෘතිය.....ඕනවට වඩා සංස්කෘතිය බදාගන්න ගියාම ඔහොම වෙනවා.....👋 ලංකාව ගැන නෙමෙයි ලංකාවේ සංස්කෘතිය, මිනිසුන්ගේ ආකල්ප තමයි ගැලපෙන්නේ නැත්තේ !!
ලංකාවෙදිත් බැලුවා කොරියාවෙදිත් බලනවා ඔයාගේ විඩියෝ පට්ට🔥🔥🔥
හීනෙ මචන් කොරියන් කියන්නේ අනිවා කට්ටක් කාලා යන එක යනවාමයි... 🙂❤️🖐️🌸
@@chaminduchamindu9784 Job වීසා ඉවරයි Vacancy ඉවරයි පුතේ ඒනිසා ගොවිතැනක් කරගෙන ඉන්න යථාර්ථය තේරුම් ගන්න මේ භයානක සසරෙන් එතෙර වෙන්න තෙරුවණ් සරණයි
@@ruchirarasanga942 හා 😂💔🖐️
@@chaminduchamindu9784 තේරුම් ගත්ත එක ලොකු දෙයක් ඔයාට බුද්ධිය තියෙනවා
හිත යන්නෙම chocolate කෙල්ලොන්ටමයි❤️🙂
පාඩම් කරන කොල්ලන්ගේ මොරාල් එක වැඩි කරලා දෙන එකට ගොඩක් පින් අයියේ අයියගේ විඩියො සුපිරි 🇰🇷💪♥ මාත් විබාගේ කරන ගමන් ඉන්නේ පාඩම් කරනවා මේ දවස් වල ලබන මාසේ විබාගේ අයියේ ♥💪🇰🇷
Vacancy ඉවරයි මගේ පුතේ
@@ruchirarasanga942 hema comment eka assema vacancy iwarai iwarai kiya kiya heminenn epa gon pako.. labana cota ekath 6000k ewanw....uba anith unge hith kadanne nethuwa paduwe hitapan gon labbo
@@thusharasamarasinghe8333 හැම company එකකම කෘතිම බුද්ධිය භාවිතයට ගන්න ක්‍රමයක් හදලා තියෙන්නෙ ඒ නිසා මිනිස් ශ්‍රමය ගන්නේ නෑ ඒකට හේතුව පඩි ගෙවන්න වෙන නිසා
@@thusharasamarasinghe8333 ඉස්සරහට තාක්ෂණය දියුණු වෙනවා මේ ලෝකේ අපේ රටේ එවුන් දන්නැතිඋනාට විශේෂයෙන් උඹලා වගේ ළිං මැඩියෝ කෘතිම බුද්ධිය පාවිච්චි කරලා තමයි දියුණු රටවල් හැම ක්ෂේත්‍රයක්ම දියුණු කරන්න හදන්නේ ඒක ගොඩක් වාසි ඒ රටවලට ඒක නිසා ලොකු හීන තියා ගන්නැතුව මෙහෙට වෙලා ගොවිතැනක් කරගෙන පාඩුවේ ඉන්න වවන්නෝ දිනන්නෝ කියලා කියමනක් තියෙනවනේ
@@ruchirarasanga942 උබල වගේ දූපත් මානසිකයො ඉන්නකන් රටක් කොහොමද ඉතින් ඉස්සරහට යන්නෙ..තොපිට තියෙන්නෙ බුද්දිය ගැන ප්‍රශ්නයක් නෙවෙයි.තව එකෙක්ගෙ දියුණුවක් ඇස් දෙකෙන් දකින්න බැරි ඉරිසියවක් ..අපි දන්නවා ගොනො කෘතිම බුද්දිය භාවිතයට පියවර අරන් තියනවා කියලා හැබැයි කෘතිම බුද්දිය භාවිතයෙන් කරන්න් බරි දේවලුත් තියනවා..අනික ඒවා ප්‍රායොගිකව හැම තැනක්ම ආවරනය වෙන විඩියට ක්‍රියාත්මක කරලා නෑ..නැත්තම් රටවල් 16 කට රැකියා බෙදාහරින්න කොරියොන්ට පිස්සු කියලා හිතුවද උබට..දන්නෙ නැති හුත්තවල් නොකිය තෝ ගිහින් හේනක් කොටාගෙන කැලේකට වෙලා හිටපන් ...එලියට එන්න එපා කැලේම හිටපන් තොපි වගේ දූපත් මානසිකයොන්ට නියම තැන ඒක...
තොපි වගේ උන් එක්ක කතා කරන වෙලාව අපරාදෙ . ..good bye ගොබ්බයො👋👋😂
ජේසු පිහිටයි ❤❤❤❤❤❤හැමදාම සතුටින් අාදරෙන් හොදින් නිරෝගීව පරිස්සමෙන් ඉන්න ඔයාලා❤❤
ලස්සන කෙල්ලක් නිහතමානි අාදරෙයි ඔයාලට මම කුවයිට් සිට
Aththatama me video eka lassanay me akkatay ayyaty suba pathanava eth mata kyanne thyeno comment section eka gana lankave minissu mn dn na ganuda pirimida kawuda kyala harima katha vidiyta comments danne eka hondeta theum giye me video eka balala eth kamak na kohomahary ane oyalata good luck 💖✨️
She is so cute... love you akki😍
Niyamaay manju mallie .oyata ape kollanta kellanta jayawewa. Suba anagathayak mallie..
Her accent is so nice & love it ❤
Niyamai. Ayeshma katha karana widiha lassanai.