අයියාගෙයි නංගිගෙයි කෝලම 🌷| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog ♥️

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 812

  • @Ishudulanja4728
    @Ishudulanja4728 8 місяців тому +10

    හරිම ශෝයි අනේ...කෑම ටික දැක්කම ආස හිතුනා.. අය්යයි නන්ගි ශෝයි ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 😘😍🥰❤️💕💞💐

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @SanjeewaniFernando-i4c
    @SanjeewaniFernando-i4c 8 місяців тому +13

    ඔයාගේ videos නම් ගොඩක් ලස්සනයි ආන්ටි... ඇත්තට ම වැඩ කරන්න ආස හිතෙනවා ආන්ටිගේ මේ videos බලද්දී...❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @manojapathirana3675
    @manojapathirana3675 8 місяців тому +3

    Woow, හැමෝම එකතු වෙලා වැඩ කරනකොට ඒකෙ වෙනම සතුටක් තියෙන්නේ . අනේ මරීනා, මලීශ දෙන්නම ඔයා වගේම හරිම පිළිවෙළට , ලස්සනට වැඩ කරනවා. ඔයා ගොඩක් ලස්සන වෙලා දැන්. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඒකනෙ ඒ සතුට වෙනමම සතුටක් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @malkanthividanage5331
    @malkanthividanage5331 6 місяців тому +4

    හරිම ලස්සනයි video එක. ඒ වගේම හදපු menu එක perfect දුව සහ පුතා එකතුවෙලා වැඩ කරන ව හරි ෂෝක්. මේ සතුට සමඟිය ආදරය සැමදාම ඔයාලගෙ Family එකේ තිබේවා කියා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @inokasanjeewani8058
    @inokasanjeewani8058 8 місяців тому +4

    අනේ මරීනා නංගිගෙයි මලීශ අයියාගෙයි වැඩ ලස්සනට වැඩේ කරනවා , අදත් ආන්ටිගෙ video එක ලස්සනයි ... ආදරෙයි හැමදාම ❤❤❤❤❤💕💕💕💕💕🇯🇵🇯🇵🇯🇵

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 8 місяців тому +3

    හරිම ලස්සනයි අද vlog එකත් ❤ මලීෂ අය්යාවත් තමන්ගේ දරුවෙක් වගේ බලාගන්න එකට තමයි මං ගොඩක්ම ආදරේ ඔයාට. 💐මොකද ඒ වගේ නෑදෑයො හරි අඩුයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ♥️♥️♥️♥️❣️❣️🍀🍀🌷🌷🙏🙏🙏

    • @sadunidisanayake8990
      @sadunidisanayake8990 6 місяців тому +1

      ඇත්තටම මලීෂ කියන්නෙ කවුද මරීනගෙම අයියා නෙමෙයිද

  • @maduliyanage
    @maduliyanage 8 місяців тому +13

    අම්මෝ අක්කේ ඉදිආප්ප ..අපෙ ගෙදරත් පරිප්පු නැත්තන් කට්ටියට කෑම වේලෙන් වැඩක් නෑ❤මට නම් බඩගිනිත් ආවා😊හරිම ලස්සනයි අක්කි වීඩීයෝ එක..

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි නංගියො😘😍😍 ❤❤❤

  • @ගයාත්රිශානිකාදිල්හානි

    අන්න අදත් හරිම ෂෝක් වීඩියෝ එක නම් .අපේ ගෙදරත් ආසම කෑමක් තමයි පොල් සම්බෝල ඉදිආප්ප , පරිප්පු . මලීෂ නිසා අක්කට නම් දැන් ගොඩක් වැඩ පහසු ඇති . එයා නම් හරිම හොඳ දරුවෙක් . ඒ වගේම තමයි මරියන දෝනි . හොඳ ගුණ යහපත්කම් එක්ක ඇති දැඩි වෙච්ච දරුවෝ නිසා හරිම සතුටුයි . අක්කනම් හරිම වාසනාවන්තයි ඒ නිසා . ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එන්න බුදු සරණයි .❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      එයා ගොඩාක් මට උදව් කරනවා ♥️ එයා ඉන්න එක මට ලොකු හයියක් 🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hasinthanirman7886
    @hasinthanirman7886 8 місяців тому +2

    අද නම් අක්කේ අක්කාට උදව්ට දෙනෙක්ම ඉන්නවා ❤නේද හාරි ලස්සනයි ෂොයි දෙවි පිහිටයි අක්කේ ඔයා ගේ පවුලේ හැමොටම 🌷🌷😍 පරිසමින් සතුටින් ඉන්න ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඒකනේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madumali3459
    @madumali3459 8 місяців тому +13

    විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @laylakaram5007
    @laylakaram5007 8 місяців тому +6

    මාාරම ලස්සනයි මලීෂගෙ හිනාව ලස්සනයි අද තමයි හරියටම දැක්කෙ මරීනා ඉතිං අපෙ උමීම කැටෙීනේ හරිම හුරතල් ස්ටීමරේ තමීබද්දි මිරිකන්න ඔීනෙ වටීයේ ඇතුල් පැත්තට තෙල් පොඩීඩාක් ගාලා එකඋඩ තියන්න ලේසි තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      හරි ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 8 місяців тому +2

    හරිම සෝක් අනේ, දුවයි පුතයි දෙන්නම අක්කාට ගොඩක් උදවි කරනවා, ❤❤❤❤❤❤ හැබයි පිටි එක අමාරැවෙන් පුතා මිරිකන්නේ, බුදු සරණයි හැමෝටම තාම අක්කලාට හිම වැටෙනවද

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DiliniPrasangika-qo2rr
    @DiliniPrasangika-qo2rr 8 місяців тому +4

    අක්කේ සුදු අම්මාව දකින්න ආසයි දවසක පෙන්නන්න. හැමදාම සතුටින් ඉන්න. මරීනා මැණික, මලීෂ ආදරේයි පුතේ. ජේසු පිහිටයි ඔයාලට😊😊❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      හරි මම එයා ඉන්න වෙලාවක උත්සාහ කරන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ThiliniDepingho
    @ThiliniDepingho 8 місяців тому +5

    ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා අක්කේ...හරිම ආසයි බලන්න ❤❤ජේසු පිහිටයි ඔයාගේ මුලු පවුලටම❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 8 місяців тому +1

    අනේ අක්කා ගොඩක් සතුටුයි ඔයාගෙ දුව wagema maleesha පුතා එකතු වෙලා අක්කට උදවු කරන හැටි දැක්කාම.......ආසාවෙන් බැලුවා video eka.....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.....

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ඒකනෙ ♥️♥️♥️ ස්තූතියි ♥️♥️🌷🌷🌷

  • @methminavodya8035
    @methminavodya8035 8 місяців тому +33

    ඔක්කොමල එකතු වෙලා ඉදිආප්ප හදන වැඩේනම් හරි ශෝක් ,
    වීඩියෝ එක ලස්සනයි නැන්දෙ, පරිස්සමින් ඉන්න හැමෝම❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +4

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ashiniperera4239
    @ashiniperera4239 8 місяців тому +13

    ආන්ටි ඉඳිආප්ප තට්ටුවල අනිත් පැත්තට ඉඳිආප්පෙ වක්කරගන්න.එතකොට ලස්සනයි වගේම හැඩි වෙන්නෙත් නෑ.අනික ගොඩක් අහුරගන්නත් පුලුවන් තම්බන භාජනයට . තෙරුවන්සරණයි.ගොඩක්ම ආදරෙයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +3

      හරි මම එහෙම හදලා බලන්නම්කො. ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @sachinisalsani5749
      @sachinisalsani5749 8 місяців тому

      Math eka kiyanna heduwe

    • @isu5578
      @isu5578 8 місяців тому

      Eth oya paththata thama hadanne hariyata 🙄

  • @Ayeshawimalarathna-v1u
    @Ayeshawimalarathna-v1u 8 місяців тому +1

    මන් හරි ආසායී ඔයාලාව බලන්න...ඇන්ටී ශෝයී..හරි ලස්සනයි ...ඔයා කතා කරන විදිහ හරි හුරුයි වගේ...ආදරෙයි හැමෝටම ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි හොඳේ ♥️♥️♥️🌷 ආදරෙයි ♥️♥️♥️

  • @sapnasassarani9966
    @sapnasassarani9966 8 місяців тому +3

    ආන්ටි දාන වීඩියෝ බලන්න මන් ගොඩක් ආසයි.....😍😍😍😍😍 හරි ම පිලිවෙලයි......හදන කෑමත් කන්න ආස හිතෙනවා.....❤❤❤❤....අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @MadurangiDilshani-q8j
    @MadurangiDilshani-q8j 8 місяців тому +1

    අක්කේ ඉදිආප්ප මිරිකද්දි ඇතුල් පැත්තට මිරිකන්න.එතකොට එක උඩ එක තියලා තම්බද්දි එකිනෙක ගෑවෙන්නෙ නෑ.ඒ වගේම ගොඩක් තියා ගන්න පුලුවන්.මිරිකද්දි වටපිටාවෙ ගෑවෙන්නෙත් නෑ.ගොඩක් ලස්සනයි අද video එකත්.ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      හරි නංගි මම එහෙම හදලා බලන්නම්කො. ♥️♥️ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sameeratd792
    @sameeratd792 8 місяців тому +3

    අදරේයි අක්කේ ඔයාට මරිනා පැටියාට උයන විදිහ බලන්න මම හරි අසයි ඔයාගේ කොන්ඩයට බුදු සරණයි හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ❤❤

  • @shiranichandrika6465
    @shiranichandrika6465 8 місяців тому +1

    අනේ මේ දෙන්නා නම් හරිම ආදරණීය සහොදරයෝ❤❤ ඉතින් හැමදාමත් සතුටින්ම මේ සහෝදරකම රැකේවා කියලත් හැමදාම සුවෙන් ඉන්න කියලත් ප්‍රාර්ථනා කරන ගමන්ම ඉතින් අක්කි ඔයාත් එහෙමයි හොදද සුවෙන් සතුටින් ඉන්න ඕනි අනිවාරෙන්ම❤❤ ඒක නෙමේ අද වීඩියෝ එකත් හරිම ශෝක් අනී😊😊❤ මම මගේ යාලුවොන්ටත් ඔයා ගැන කිව්වා අක්කි මම කිව්වා අක්කිගෙ වීඩියෝ බල්න්න අනිවාරෙන් ජපානෙට යන්න පුදුම ආසාවක් ඇති වේවි කියලා🎉 ඉතින් එයාලත් අද වීඩියෝ එක බලන්න ඇති❤❤ අනී ඉතිම් අද වීඩියෝ එකත් මරු හොදේ❤❤❤ශෝක් හැමදාම දාන්න හොදේ මේ වගේ විඩියෝ ආසාවෙන් ඉන්නේඑ බලාගෙන❤😊 සුවෙන් සතුටින් ඉන්න අක්කි❤🎉හැමදාමත් ආදරෙයි ඔයාල හැමෝටම හොදේ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      අනෙ ස්තූතියි නංගියො😘😍😍 ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ ♥️♥️♥️ ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @sadunisiranthika3626
    @sadunisiranthika3626 5 місяців тому

    Mn oyage video balanna ekathu une ada.. ada ahamben me oyage video ekak dekke.. ada dawasama wage kare oyage video godak beluwa eka.. aneee ewa niyamai .. oyage katahadata thama mn godakma asa. Bawanawak wage. Harima saumyai . Adarei goda godaaariyak oyala hemootama.. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 8 місяців тому +4

    Anusha,
    Next time when you make string hoppers use lukewarm water and bit of margarine ( Meadowlea)
    Then the flour dough won't be this hard to press. Your son really struggled to use the press.
    But well done Son. You have strong muscles 💪

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk 8 місяців тому +1

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ. අක්කට මරීනා දුවයි, මලිෂයි ඉදිආප්පන් හදන්න උදව් කරනවා දැක්‌කම හරිම සතුටුයි. දැන් අක්කට මලිෂ ඉන්න නිසා ලොකු හයියක්‌ නේද මොකද මරීනා දුවටත් දැන් අයියා කෙනෙක් ඉන්නවානේ. හැමදාම වගෙ හැමොටම ගොඩක්‌ ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි..!!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඒකනෙ පුතෙක් ඉන්නවා කියන්නෙ ලොකු හයියක් මට ♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️♥️ ආදරෙයි 🌷

  • @hansimadurasinghe4262
    @hansimadurasinghe4262 8 місяців тому +2

    Adath harima lassanai video eka harima sathutin baluwe. Hamadama sathutin inna prarthana karanawa ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ManojManoj-mg3fr
    @ManojManoj-mg3fr 2 місяці тому

    Wow පෝන් එක ගොඩක් ලස්සනයි අනේ ආසයි දැක්කම 🎉❤❤❤

  • @SupuniPerera378
    @SupuniPerera378 8 місяців тому +2

    මලිශයි මරීනයි හරිම දක්ශ දෙන්නෙක් ❤❤❤ ඔයා වගෙමයි ඇන්ටි 🥰🥰🥰

  • @ranjan-zi8mz
    @ranjan-zi8mz 8 місяців тому +1

    Thanks akka.. man dawasak comment kala pol sambola gana ahala. oyage video eka dakkama eka mathak una akke.. niyamai.. oyage videos dawasata dekakwath balanawa man

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DinushaSewmini-vg4mq
    @DinushaSewmini-vg4mq 8 місяців тому +6

    හරිම ලස්සනයි අදත් video eka .ආදරෙයි ඔයාලට ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤

  • @WishYasho
    @WishYasho 8 місяців тому +2

    Aunty edi appa udde nam maru 😅 man mara asa kamak ape amma rasata hadanawa 😊 Aunty edi appa eke piti eka melekata hada gaththnm piti tika mirikanna lesi hadapu cury tikath hodata match wenawa🥰 lawariya ekath maru 😍 parissamen sathutin enna 🤍✨

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +2

      ස්තූතියි හොඳේ❤❤❤

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 8 місяців тому +3

    ගෙදර අය එක්ක එකතු වෙලා වැඩ කරද්දි මහන්සියක් දැනෙන්නේ නෑ නේද අක්කේ ?ඔයාලා හරි අපූරුවට ජීවිතය විදිනවා අක්කේ .මේ ලෝකෙට අපි ඇවිත් ඉන්න ටික කාලේ සතුටින් ගෙවල යන්න ඕනි.ඔය සතුට හැමදාම රැදේවා කියල අදත් මම පතනවා .අක්කගෙ අලුත් phone එක ලස්සනයි ❤මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි අක්කේ.පරිස්සමෙන් ඉන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +2

      ඒකනෙ නංගි පවුලෙ හැමෝම එකතු වෙලා වැඩ කරනකොට එතක තියනවා වෙනමම සතුටක්❤❤❤ මම ගොඩාක් කැමති ඒ සතුටට❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 8 місяців тому +1

      @@anushajeewani2016 ❤❤❤❤❤😘

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 8 місяців тому +4

    බුදුසරණයි අනු ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @HitheshiSehansa
    @HitheshiSehansa 8 місяців тому +1

    මගේ දුවට අවුරුදු 6යි තාම.අක්කගෙ වීඩියෝ මුලින්ම මං තමා බලන්න පුරුදු වෙලා හිටියේ.ඒත් දැන් මටත් කලින් අක්කගෙ වීඩියෝ එකක් දාපු ගමන් මගේ දූ තමා බලන්නෙ.හෝම්වර්ක් ඉවර උනගමන් අක්කගේ වීඩියෝ එකක් දාන් බලන්න පුරුදු වෙලා එයා දැන්.මරීනටනම් පුදුම ආසයි එයා ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      අනෙ ස්තූතියි ඔයාලාට ♥️♥️❣️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❣️❣️

  • @sapnapathum
    @sapnapathum 8 місяців тому +3

    ශොක් අනෙහ් ..ආසයි විඩියෝ බලන්න..😘❤️.සතුටින් ඉන්න..

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @fernandoachala2353
    @fernandoachala2353 8 місяців тому

    ඉඳි ආප්ප කියන්නේ මට ආගමක්... තුන් වෙලාම වුනත් කනවා... අක්කගේ vedios මුල ඉදන්ම බලනවා.. Busy නිසා සමහර වෙලාවට මග ඇරෙනවා. එත් පුළුවන් හැම වෙලාවකම බල්ලන්න උත්සහ කරනවා. අක්කගේ කතාවයි පිළිවෙලයි හදන කෑමයී.. ඒ හැමදේම අසාවෙන් බලනවා. හිත නිදහස් වෙනවා පොඩි වෙලාවකට හරි... මම maldives ඉන්නේ.. අදරෙයී ඔයාලා හැමෝටම... ❤❤❤❤❤
    "පරිස්සමින් සතුටින් ඉන්න "
    හදවත් ලක්ෂයක් ලබන්න... තව තවත් ආදරේ ලබන්න ප්‍රර්ථනා කරනවා... ❤
    කෙනෙක්ගේ සතුටක් දියුණුවක්‌ දකින්න බැරි කුහුක නුගත් අනුවණ මිනිසුන් වෙසෙන ලෝකයේ තියෙන එකම රට තමයි ලංකාව... සිතුම් පැතුම් පොහොසත් නැති මිනිසුන් ජීවත් වෙන රටක් කවදාවත් දියුණුවක් වෙන්නේ නෑ... අක්කා ගැන හරිම ආඩම්බරයි... ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️🌷🌷

  • @beneetajayamali7188
    @beneetajayamali7188 8 місяців тому +1

    මමත් ආසම menu එකක් අක්කෙ. ඉදිආප්ප හැදුවම මම හදන්නෙත් ඔය ටිකමයි . මරීනයි, මලීෂයි හරිම හොද දරුවෝ . ආදරෙයි ඔයාලට 😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඒකනේ හොඳින් ගැලෙපෙනවා එ ටික ♥️♥️ ආදරෙයි ♥️

  • @wasala2744
    @wasala2744 8 місяців тому +1

    ඇත්තටම නoග ගොඩක් ආසාවෙන් බලන්නෙ ඔයා දාන vedio ...ස්තුති නoග
    Congratulations ❤❤ ඔයාගෙ phone එකට....
    සුදු දෝනි ත් පුතත් ආදරෙන් මතක්කලා කියන්න ..
    ආදරෙයි හැමෝටම ...
    පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ...
    තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ..හැමෝටම ...

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandusandu3933
    @sandusandu3933 8 місяців тому

    ඔයාගේ කටහඬ භාවනාවක් වගේ ආන්ටි. ආදරෙයි 😍

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 місяців тому +2

    Oyage uyana videos balanna harima asai .lassanata harima piliwelata karanawa.apith M D K piti thamai ganne .harima pahasui.malishi marinai godak hodai udaw karanawa.family eke serama ekka harima lassanai.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @HiruniKaushani-lu9ke
    @HiruniKaushani-lu9ke 8 місяців тому

    Hii anusha nanda .mm oyge videos hemadama wage balanwa.Ada thama mulinma comment ekak damme.oyage videos harima lassanai .❤ ❤❤ Suba pathanawa .parissamin inna .😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 Comment එක මට ගොඩාක් වටිනවා ♥️

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 8 місяців тому +1

    Ane e dennage adare..adath vlog eka baluva mama.lassanai adath..ane oyala katha karana evath video ekata ekathu karannako.asai katahadaval ahanna..❤❤❤ fast karanna epa ethanin nandi..❤❤😊😊😊 ආදරෙයි ආදරෙයි godak පරිස්සමෙන් inna oyla hamoma..mareena nangi thavath mahath vela vage lassanai bole vage...❤❤❤😊😊😊🥰🥰🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      මම එහෙම කරන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @PawaniKaushalya-lo5dn
    @PawaniKaushalya-lo5dn 8 місяців тому +16

    නැන්දාගේ මේ වීඩියෝ බලන්න මං හරි ආසායි ...❤...

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 місяців тому +2

    මම හරිම ආසයි ඔගොලො video වලට ගොඩක් ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @ChampanandaniChampanandani
    @ChampanandaniChampanandani 8 місяців тому +1

    ව්ඩියො එක ලස්සනයි අක්කෙ.ඔයා දාන ඒව ආසාවෙන් බලනව.ෆොන් එක ලස්සනයි.මන් හදද්දී තට්ටුවල පොල් තෙල් පොඩ්ඩක් ගනව ඉක්මන්ට ගැලවෙන්න.අමාරු වැඩක් තමය.කට්ටිය ඔක්කම.එකති උනම දැනෙන්නෑ අමාරුව
    ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 8 місяців тому +3

    හරිම ආදරණීය පවුලක් .. හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න අක්කේ .. ඒ කෑම ඔක්කොම ටික රස පාටයි... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @NisansalaDilrukshi-w4k
    @NisansalaDilrukshi-w4k 8 місяців тому +1

    Onna ada nam video eka madi akka.. ane harima shok oyala thun dena hina wevi uyaddi.kiyapuwa tearune nethi unath.matath hina giya itin..akke idiaappa thttu tikata polteal tikak gala ganna.ikmanatama gelawenawa.😊❤ane itin marina petiya innawa kiyanne .man harima asai.. hemoma sathutin parissamin inna ❤❤❤💕❤💕loku video ekak ona akka ❤❤❤❤❤❤jeshu pihitai oyala okkotama

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      පස්සේ මතක් වෙලා තේල් චුට්ටක් ගාගත්තා❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @Dilysvlog
    @Dilysvlog 8 місяців тому +37

    මලීශ ශෝක් ළමයෙක්... ❤
    හැමදේටම උදව් කරන හරිම responsible කෙනෙක් වගේ...
    මරීනාට දැන් තනිත් නෑ.... 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +6

      ♥️♥️♥️♥️ ඒකනෙ ♥️

    • @eranganilhan4171
      @eranganilhan4171 8 місяців тому +4

      Malish කියන්නේ marinage ma අයිය ද

    • @ranumiimanya6550
      @ranumiimanya6550 8 місяців тому

      nh​@@eranganilhan4171

    • @PunsaraIshini
      @PunsaraIshini 7 місяців тому

      ​@@anushajeewani2016හායි ඇන්ටි ❤

    • @bilnk231
      @bilnk231 7 місяців тому

      ​@@eranganilhan4171
      Na me auntyge cousin kenekge puthek

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 8 місяців тому +1

    Malisha inna nisa akkitai marinatai kammeli nehenedha.😊😊kohamahari hemadham mehema sathutin inna.kema tikanam godak rasa patai.thavath Lassana video ekakin hamuvemu. Hemotama Allahge pihitai ❤️🥰😘❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 8 місяців тому +1

      @@anushajeewani2016 adharei godak 😘😘🥰🥰❤️❤️

  • @Fairygirl_7L
    @Fairygirl_7L 8 місяців тому +1

    ෂෝක් අනේ. ආසාවෙන් බැලුවා. සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ❤❤❤❤

  • @vinukamendis3136
    @vinukamendis3136 8 місяців тому +2

    Akki Apple oil, kaama hadanna use karanna puluwanda??.Mona wagee kama walatada use karanne.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      මම එහෙම Oil එකක් පාවිච්චි කරලම නෑ 🌷🌷🙏🙏

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz 8 місяців тому

    Ada vlog ekath godaak lassanai akke..oyalage wada harima lassanai akke.adarei.....☺☺☺💙💙💙💙💙💙💙

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි ♥️♥️♥️ ආදරෙයි ♥️

  • @sandunibandara4411
    @sandunibandara4411 8 місяців тому

    Hariiima agei akki video eka... Lamai 2ma ekathu karan wada karankota ikmanta joli yen e wada Wenawa...eda nam akkila athi wenna idiappa kanna athi.... Rasa kama welak... Asawen video eka baluwa akki hariiima lassanai.... Sathutin parisamata inna akki hamotama jesu pihitai ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි නංගී 🥰❤️❤️❤️ ආදරෙයි ♥️♥️

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 8 місяців тому

    ❤❤ada video ekath asawen baluwa akka ❤❤ane marina patiya shoi ekata idi appa hadanawa ne ❤❤ godak adare hithuna🎉🎉 dan akkata udau karanta dennekma inna nisa hodai neda palu na❤❤ budu saranai oyalata ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ⁣ ♥️♥️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 8 місяців тому

    අක්කා දැන් මගේ ජිවිතේ හොද යාලුවෙක්.අක්කාගේ නිහතමානිකම,අහිංසකකමට මං ගොඩක් ආදරේ ❤.අක්කාගේ ජිවිතේන් මම ඉගනගත්ත දේවල් ගොඩයි🙏.
    මරීනාට දැන් අයියා ඉන්න නිසා හොදයි 😊.මමත් ඉදිආප්ප හැදුවම ඔක්කොම අස් කරනවා.ඒක ලේසි.සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @ivorathnayake896
    @ivorathnayake896 8 місяців тому +1

    අදත් ආසාවෙන් බැලුවා අනූ . thank you ඔයාට

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yeshandiluusha
    @yeshandiluusha 8 місяців тому +1

    අද වීඩියෝ එකත් ලස්සනයි ✨❤️ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න .💐

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @d.sshanthi7898
    @d.sshanthi7898 8 місяців тому +10

    මම හරිම ආසාවෙන් බලන වීදියෝ එක තමා.මලීස පුතා දුව හරිම සෝක්.ආදරෙයි ඔයාලට.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Ruchira-p9t
    @Ruchira-p9t 8 місяців тому +1

    Akkit den godk lesi ned malishath akkat godk udaukrnwane ..hrim sathutui.idiappa thattuwal polthel poddk gann ethkot idiappa galwann godk lesii❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඒකනෙ එයා ගොඩාක් උදව් කරනවා ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-jy6ht8vf3m
    @user-jy6ht8vf3m 8 місяців тому

    ❤❤නැන්දාගේ වැඩ පිලිවෙලයි අයියා නගෝ❤ ලස්සනට වැඩ කරනවා නැන්දා මට ආශාස හිතුනා නැන්දා ගේ කෑම කන්න ඒ දොලදුක 😢නිසා මන්ද ❤❤❤ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      අනෙ ලඟකවත් නෑ හදලා දෙන්න ♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️♥️

  • @HimaliniroshaNirosha
    @HimaliniroshaNirosha 8 місяців тому

    ආදරනිය ජැනල් එකක් මම ආසාවෙන් බලනව⁣ෙ ඔයාලාට ජේසු පිහිටයි ආදරනිය සැමියෙක් දුවෙක් ඉන්නවා සතුටින් හැමදාම ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sachinibv9321
    @sachinibv9321 8 місяців тому +3

    මරීනට දැන් පාලු නැතුව ඇති අයියෙකුත් ඉන්න නිසා. ලස්සනයි විඩියෝ එක❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 8 місяців тому +2

    ඉදිආප්ප යුද්ධය ..නියම නම ..අපිත් ඉදිආප්ප තම්බන දවසක ඕක කියන්නම් .ලස්සනයි අද දවසත් ඉක්මනින්ම එන්න බුදු සරනයි ඔයාලට ❤

  • @upulpushpakumara1266
    @upulpushpakumara1266 8 місяців тому +3

    අදත් vlog එක ලස්සනයි නැන්දේ මරිනයි මලීශ අයියයි බරටම වැඩ වගේ නැන්දා කිමෝනාව අදින්නේ නැද්ද මරීනා කැමතිම movie එක මොකක්ද පරිස්සමෙන් ඉන්න ඔයාලට මම ගොඩක් ආදරෙයි 😘❤️💫✨️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      මම කිමොනො ඇඳලම නෑ 🍀🍀 මරීනා ගොඩාක් ආස horror movie බලන්න එකක් කියලා නෑ 🌷🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 8 місяців тому +1

    ආසාවෙන් බලනවා ඔයාගෙ විඩියෝ....❤❤❤ගොඩක් ආදරෙයි අක්කා ...බුදු සරන පතනවා...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Himeshathiwanthijayarathna
    @Himeshathiwanthijayarathna 8 місяців тому +2

    Hamdama satutin inna . Oyalge video okkoma mn balanawa. ,download karan thami wadiya balanne❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thilinidesilva6260
    @thilinidesilva6260 8 місяців тому

    Ane aiyagei nangi gei adare balnnko ❤,, oyage video balnna mn harima asai,, bawanawak wage, hamadamat sathutin adaren inna akki ❤ 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @ravindunadeepa5767
    @ravindunadeepa5767 7 місяців тому

    Ayiyayi nangiyi shoyi ❤❤
    Hamadama sathutin inna
    Sri lankan kenek gammak thamayi❤❤

  • @Hansimafarnando
    @Hansimafarnando 8 місяців тому +1

    Ane akki hamoma kama kanawath pennannako. Issara vage. Sathutin parissamin inna.❤❤❤ Akki apiwa auva sara nisa kaluvela. Lankawe thiyana hoda cream ekak kiyannako sudu venna gana. Samata ahitha nokarana ekak

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      මට හරියටම දන්නෙ නෑ පැටියො ලංකාවෙ තියෙන හොඳ ක්‍රීම් ගැන❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di 8 місяців тому +1

    Ediappa wakkarana malesha gema ganna gemma ganna😅😅😅😅.oyala හැමෝටම ආදරෙයි අක්කේ සතුටින් පරිස්සමෙන් ඉන්න😊

  • @ThiliniYashoda-v3l
    @ThiliniYashoda-v3l 8 місяців тому +3

    ආදරෙයි ❤❤❤❤අක්කි ඔයාලා හැමෝටම ආසාවෙන් බලන්නේ පරිස්සමෙන් ඉන්ට බුදු සරනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @Malshi47
    @Malshi47 8 місяців тому +1

    ❤❤Adarei nande oyala hamotama .දළදා සමිදු පිහිටායි

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 8 місяців тому +2

    Harima lassanai Akkage kema hadana widiha,sankeerna dewal saralawa karanawa …. ❤❤

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 8 місяців тому +3

    ❤❤Oyage video walata ඇබ්බැහි weladan. ❤❤

  • @udaramadubashini1002
    @udaramadubashini1002 8 місяців тому +1

    Akki oyage video ekak enakm maga balan enne.echrta asai..tawath deyk akkiyo mn me wenkm youtube videos baluwata katawat comments karalma tibbena,et akkita comments karanna trm asa hituna.e wagema akkith hamogema comments walta reply karanawa..mn hetanna akkiyo kawrut ehema karanwa ati keyla oya trm.eken wenne akki api atara badimak ati wenawa.eka harima watinawa.hamadamath oya wagema enna akki.oyta api godak adre😘i.hamadama oyge videos ekka api ennwa...adrei aki..adath video eka shoii.😊-sithu-❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ඔයාලා මෙ විදියට ලස්සනට වචන වලින් මට ලියනකොට මම පොඩි හරි රිප්ලයි එකක් දාන එකනෙ මගෙත් යුතුකම ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ආසාවෙන් කියෙව්වා 🌷🌷

  • @shiwanthperera1931
    @shiwanthperera1931 8 місяців тому

    හැමදාම ඔයාගෙ වීඩියෝ හරිම අාසාවෙන් තමයි අපි බලන්නෙ. පලවෙනි වතාවට හැදුවට ලැවරිය රස අැති කියල හිතෙනවා. ජපානෙ ලොකුම ඉදිඅාප්පෙත් හැදුවනෙ👍🍲ම්ම්ම්ම් රසයි රසයි👍

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @pavaniishadi9193
    @pavaniishadi9193 8 місяців тому +2

    Issra ape amma.ekka math oya wge hina wewi idi appa hadnawa ❤❤
    Bs akka❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 8 місяців тому +1

    Asawan baluwe vediyo aka hari lassanai Anuu ❤❤❤❤❤❤man Dilani ❤❤❤❤❤

  • @RuthLiyanage
    @RuthLiyanage 8 місяців тому +7

    harima sathutui nangi.asawen baluwa.mama kohomath harima asai oyage vlogs balanna.hama denatama GOD BLESS❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි හොඳේ❤❤❤❤

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 8 місяців тому

    Math asawenma inna phone eka😊😊😊 ඔයාගේ ඒ හීනේ සැබෑ උනාට මම හදවතින්ම සුබ පතනවා. අනේ පරිප්පුවනම් රසම රස පාටයි. පැස්ටා එකත් ඒ වගේමයි. කොහොමත් ඔයාගේ කෑම වලට අපි ගොඩාක් ආසයිනේ. මරීනාටත් දැන් පාළුවක් නෑ එයාගේ අයියා ඉන්නවානේ තනියට.😊 හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක්❤ ආ තව දෙයක් අපේ අම්මා නම් ඉඳි ආප්ප හදද්දි වට්ටියේ අනික් පැත්තට මිරිකලා දාන්නේ. එතකොට ගලවන්නත් ලේසි වතුර උනන්නෙත් නෑ තැම්බෙද්දි😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @rohanvijitha5147
    @rohanvijitha5147 8 місяців тому +1

    ආසාවෙන් විඩියෝ එක බැලුවා. හැමෝටම ආදරෙයි ජය වෙිවා

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤

  • @gamagepriyangi8345
    @gamagepriyangi8345 5 місяців тому

    Kiyannako hair ekata gapu vitamin monawada kiyala konde yanne nathi wennada ❤❤lassanai oyage siyalu de man nithara balanawa sthuthi❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 місяців тому

      මම පාවිච්චි කරෙ Ellips hair vitamin එක.. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කොන්ඩෙ ආරක්ෂාවට පාවිච්චි කරන්නෙ ♥️

  • @nimalkasanduni1203
    @nimalkasanduni1203 8 місяців тому +2

    Akki oyage video balanna harima asai❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadeekasenavirathna920
    @nadeekasenavirathna920 7 місяців тому

    Ane akke oya harimma shok.godak adaraniyai.oyalta budu sarannai.❤❤❤

  • @winky8716
    @winky8716 8 місяців тому +4

    ඔයාගෙ පවුලෙ අය ගොඩක් වාසනාවන්තයි ඔයාව හම්බෙන්න 🥺❤️ මගෙ අම්මිත් ඔයා වගෙ ❤️

  • @deepikafrancis7320
    @deepikafrancis7320 8 місяців тому +12

    අාසම කැමක් ඉදියප්පන් පරිප්පු සමග පොල්සමිබෝල මරිනා ඔයා හරිම හොද දරැවෙක් අමිමට උදවිකරන එක හැමෝටම කරන්න බැහැ❤

  • @nihalperera9762
    @nihalperera9762 8 місяців тому +3

    අනුෂාගේ phone එක හරිම ලස්සනයි.👌👌👍

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 8 місяців тому +3

    මගෙත් ඉදිආප්ප වංගෙඩිය ඔය වගේ එකක්.ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.

  • @udayamadu1048
    @udayamadu1048 8 місяців тому +1

    Shok ane malisha malli iddi thawath shok ape japan bonikki ta nam godak adarei akka

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤

  • @kiki6037
    @kiki6037 8 місяців тому +1

    Omg! I also did string hoppers for dinner! I have those plastic watti but I don’t know if Australia will allow me to get the straw ones which is what I want as I hear plastic ones are not good for your health! What is your opinion?

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      I used to use plastic too, but I don't now. It is understood that it is not good for health

    • @kiki6037
      @kiki6037 8 місяців тому

      @@anushajeewani2016 I know unfortunately Australia is extremely strict in getting natural/organic produce (which may contain micro bugs) hence we have to protect our crops which I totally understand !

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 7 місяців тому

    Akkige koi vedio eka baluvath hitha pirenava ❤❤❤❤

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 4 місяці тому

    වීඩියෝ එක බලන්නත් කලින් දන්නවා හරිම ලස්සනයි කියලා ❤❤❤

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 8 місяців тому +3

    අදත් වෙනදා වගේ ආසාවෙන් විඩියෝ එක බැලුවා, ❤ලස්සනයී,,, කෑම ටිකනම් රස පාටයී... අක්කීගෙ මස් එකනම් රස පාටයී.... බුදු සරණයී 🙏 ජෙසු පිහිටයී, ඔයාලගේ පවුලේ සියලුම දෙනාටම......

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 8 місяців тому

    අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි ♥️♥️♥️🌷🌷

  • @Shenulashifenando
    @Shenulashifenando Місяць тому

    Ayyai nnngi nm maru ane dakinakot kaduluth eno e tharam asai e badimata❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 8 місяців тому

    Rasawath lema welak gedara ayage satutaiy aadarayaiyi ekatu unama godak rasawath. Den japaneta sakura malpipena kalayaiy neda?👍🏼🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐jesu pihitaiy budu saranaiy parissamen satutin inna.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      අපිට තව කල් තියනවා සතුරා පිපෙන්න ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @නිසදැස්පාරාදීසය

    Harima lassanay akki ada video ekath.... Marina harima lassanay .. Malisha Harima hodai.. akki oya hari piliwelai..❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chanchalaabeyrathna9018
    @chanchalaabeyrathna9018 8 місяців тому

    නංගී ආයේ ඉදිආප්ප හදද්දි වට්ටියේ ඇතුලට මිරිකල තම්බල බලන්නකෝ තට්ටුවල ⁣තෙල්පොඩ්ඩක් ගාලා ඇලෙනවට ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      හරි මම එහෙම කරන්නම් ♥️ ස්තූතියි හොඳේ ආදරෙයි 🌷🌷♥️♥️

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 8 місяців тому +20

    අක්කා වගේම තමයි මමත් මුලින්ම කරි වර්ග හදලා ඉදිආප්ප හදන්නේ.අවසානෙට ඔයා වගේම ලොකු ඉදිආප්ප 3 විතර හදාගන්නවා.ඒ ටික තමයි මම කන්නේ.මහන්සි නොබලා ඔක්කොම භාජන හෝදලා කුස්සිය අස්කරගත්තාම ඉදිආප්ප හදන්න ගියපු මහන්සිය දැනෙන්නෙ නෑ නේද අක්කා.ආදරෙයි ඔයාලට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ඒකනෙ එහෙම අස් කරගත්තාම මහන්සිය දැනෙන්නෙ නෑ නෙ ❤❤❤❤❣️❣️♥️

  • @kaushiVoiceVlog
    @kaushiVoiceVlog 8 місяців тому +1

    Anee 🥺💕 shoi oyalanm marina nagith 🥰shoi malisha aiya oyala ekk inn hind godk hodai.. oyla shopping yddi video krla aniwarenm ewnm api asai ewa blnn godk

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      හරි ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍