ජපානේ ඇන්ටිගෙන් තෑගී ගොඩයි❤ Life in japan 🇯🇵🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 810

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 місяці тому +18

    අක්කීගෙ vlogs නම් කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ ජිවිතෙ හරිම ලස්සනට අහිංසකව විදිනවා 😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kmnranasingha5171
    @kmnranasingha5171 4 місяці тому +9

    අනූ නැන්දගේ වගාව වගේම බෙරි ගෙදර නැන්දගේ වගාවත් ගොඩාක් ලස්සනයි. හිතට සැනසීමයි🍃❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Mickayel
    @Mickayel 4 місяці тому +5

    අනේ ආන්ටි මලීශට සලකන විදිහට හරිම ආසඉ. තමන්ගෙම ලමයෙක්ට වගේ. ❤❤ එහෙම පුන්චිලා හැමෝටම හම්බෙන්නෙ නෑ. මලීශ වාසනාවන්තi ❤❤

  • @hITHATAdANENAwADAN
    @hITHATAdANENAwADAN 4 місяці тому +8

    නැන්දා කෑම හදන විදිහ බලන් ඉන්න හරිම ආසයි...හරි පිලිවෙලට ලස්සනට හදනවා.... මරීන නංගිවත් ආදරයෙන් මතක් කරා කියන්න නැන්දේ....ඔයාල හැමෝටම බුදුසරණයි... ආදරෙයි ❤️❤️😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හරි ♥️♥️ ආදරෙයි ♥️♥️

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u 4 місяці тому +3

    ක්ලාස් ගිහින් ආපු ගමන්ම ආන්ටිගේ වීඩීයෝ එක දැක්කා...හැමදාමත් වගේ අදත් ආන්ටිගේ වීඩීයෝ එක හරිම ලස්සනයි.... ආන්ටි කෑම හදන විදිහ බලන් ඉන්න ආස හිතෙනවා❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 місяці тому +4

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ayonitharanga9811
    @ayonitharanga9811 4 місяці тому +3

    අර ඇන්ටිගෙ වගවත් හරිම ලස්සනයි. මං හරිම ආසයි ඔයාගෙ ලිප උඩ ඉන්න cooking men ta. මං යන හැම ශොප් එක්කකම වගේ බැලුවා. හැබැයි මට තාම ලන්කාවෙදි ඒ වගේ එකක් නම් හම්බ උනේ නෑ. අදත් ලස්සනයි වීඩියෝ එක.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      මම ගත්තේ ෂීන් එකේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AnooshaChamara
    @AnooshaChamara 25 днів тому

    අනේ නැන්දේ ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි ♥️♥️ඒවගේම නැන්දගේ වීඩියෝ බලනකොට හිතට සතුටක් දැනෙනවා♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  23 дні тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 4 місяці тому +1

    Shaa niyamai Anusha wagawath lassanai oyage wadath lassanai.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @supunrukshan5712
    @supunrukshan5712 4 місяці тому +2

    වෙනදා වගේම අදත් ලස්සන වීඩියෝ එකක් ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 4 місяці тому +2

    අද නම් මාරම ලස්සනයි අක්කේ වීඩියෝ එක❤හැම කොටසක්ම ආසාවෙන් බැලුවා🥰🥰😘ආදරෙයි අක්කගෙ පවුලේ හැමෝටම❤️❤️😘

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Pethusha
    @Pethusha 4 місяці тому +1

    අදත් හරිම ලස්සන විඩියො එකක් .. අපිට දුන්නට.. ගොඩාක් ස්තුති .. අනූ❤❤❤❤ ආදරෙයි ❤...💐💐💐💐💐....

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @RoshaniAnuththara
    @RoshaniAnuththara 4 місяці тому +1

    ආදරනීය අක්කා.....❤❤
    මම ගොඩක් කල් ඉදලා ඔයාගේ වීඩියෝ බලනවා. ඒත් අද තමයි ඔයාට කමේන්ට් එකක් දාන්න හිතුවේ ...
    ඔයා හරිම දක්ශ ආදර්ශමත් කෙනෙක්... . ඔයාගේ වීඩියෝ එකක් වත් මම මිස් කරන් නෑ... ජීවිතයේ එකම එක දවසක් ඔයාව හැබැහින් දැක ගන්න පුලුවන් නම් කියලා හිතුනා ...ආදරෙයි අක්කා.... නීරෝගී සුවය පාර්ථනා කරනවා ... ඔයාලා තුන් දෙනාටම...

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @M.g.b.c.2331
    @M.g.b.c.2331 4 місяці тому

    මුලු වීඩියෝ එකම එක එක ජාති කෑම වලින් පිරිලා හරිම ලස්සනයි වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ මරීනා හරිම ලස්සනයි සුප් එකනම් හරිම රස පාටයි මන් හරිම ආසයි සුප් වලට ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 4 місяці тому +1

    හරිම ආසවෙන් මේ ව්ඩ්යෝ එක බලන්නේ...කම්මැලි නැති කෙල්ලක්,🎉❤

  • @rashmigunawardhana128
    @rashmigunawardhana128 4 місяці тому +2

    අනේ ඔයාගෙ වීඩියොස් හරිම ශෝක්.
    බලාගන ඉන්නෙ එනකල්.සරලව උයන හැටි දැක්කම හරිම ආසයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge 4 місяці тому +1

    වෙනදා වගේම අදත් හරිම ලස්සනයි වීඩියෝ එක..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t 4 місяці тому +1

    අක්කේ අදත් හරිම ලස්සන වැදගත් වීඩියෝවක් ගෙනාවට ඔයාට ගොඩක් ස්තූතියි.. ඔයාගෙ කෑම හදන ආකාරය කුස්සිය,ගෙදර පිරිසිදුව පිළිවෙලට තියාගන්න ආකාරය,වගාවන් කරන ආකාරය බලන්න මං ගොඩක් කැමතියි..❤තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනට ගේන්න...
    ඉතිං ඔයාත් පරිස්සමින් සතුටින් ඉන්න...❤❤
    බුදු සරණයි!

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @manojaperera5097
    @manojaperera5097 4 місяці тому

    අනේ අනුශා අදත් මම කෑම හදන හැටි හරිම සතුටින් බැලුවා.ඔයාගේ video භාවනාවක් වගේ.ඔයා හරිම වාසනාවන්ත කාන්තාවක්.ලස්සනට ජීවත් වෙනවා.පරිස්සමින් ඉන්න .

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mh 4 місяці тому +1

    හරිම ලස්සනයි අක්කෙ.❤දැන් වීඩියෝ එනකම් බලා ඉන්නත් බෑ😊😊කේක් එකත් රස පාටයි.ගී හදන වීඩියෝ එක මට ඕන අක්කේ❤❤ ආදරෙයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ගී හදන විඩියෝ දෙකක්ම දාලා තියනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @RoshaniDhanushika-g5y
    @RoshaniDhanushika-g5y 3 місяці тому

    මම මේ ලගකදි තමා ඇන්ටිගේ වීඩියෝස් බලන්න පටන් ගත්තේ . මම හරිම ආසයි මරීනට ඇත්තටම එයා හොද දියණියක් ඇන්ටි එයාව හොදට හදලා . හරිම ආසාවෙන් සතුටින් තමයි මම ඇන්ටිගේ වීඩියෝස් බලන්නෙ . මට දුක හිතුනම මම ගොඩක් ඇන්ටිගෙ වීඩියෝස් තමා බකන්නෙ 🥹❤️‍🩹. ඇන්ටිටත් මරීනටත් අන්කල්ටත් ජේසූ පිහිටයි බුදුසරණයි 🙏❤️ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා ඔයාලට . ආදරෙයි හැමෝටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 місяці тому +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 4 місяці тому +5

    ඇත්තටම අම්මා කෙනෙක් ගේ ආදරයයි.සෙනෙහසයි දාලා හදන කෑම එකක් කොච්චර රසයිද...බුදු සරනයි අක්කේ..❤❤❤

  • @Jick_Jock_DIY.
    @Jick_Jock_DIY. 4 місяці тому +1

    නැන්දේ මේ vlog එක මං ගොඩක් සැරේ බැලුවා. මං නැන්දාගේ හැම vlog එකක්ම ගොඩක් සැරේ බලනව. ❤😊
    මාත් ආසයි ලොකු වෙලා japan එන්න.. මං තාම අට වසරේනේ, ලොකු වෙලා මාත් japan එනවා . මං japanese ඉගෙන ගන්නවා ඒත් "KANJI" අමාරුයි නේද නැන්දේ. කමක් නෑ මං ආසාවෙන් ඉගෙන ගන්න නිසා පුළුවන් වෙයි.. මගේ ආසම youtube channel එක නැන්දාගේ. අනේ හැමදාම මං නැන්දාගේ video එනකං ආසාවෙන් බලන් ඉන්නවා. නැන්දායි මරීනා නංගී නැන්දාගේ ගෙදර හැමෝමයි පරිස්සමින් ඉන්න. God bless you😊✍

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      කන්ජි නම් අමාරුයි තමයි ඒත් උනන්දුවක් තියනවා නම් පුළුවන් නේද .. මමත් ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ♥️♥️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 4 місяці тому +1

    නැන්දගෙ සුරුවම් කූඩුව හරිම ලස්සනයි නැන්දියෝ 😊❤😘 පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @B.K.VihangiKaveeshaHansamali
    @B.K.VihangiKaveeshaHansamali 4 місяці тому +1

    වෙනදා වගේම ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකන් බලන් හිටියා ❤❤ ආදරෙයි ඇන්ටිටයි 💖 මරීනා පැටියාටයි 💛💛💛💛😘😘😘😘 පරිස්සමෙන් ඉන්න 😊💗

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @KosalaID
    @KosalaID 4 місяці тому +13

    වීඩියෝඑක ඉවරවෙන්න යනකොට හරිමදුක හිතෙනව තවටිකක් දිග උනානම් හොදයිකියල හිතෙනව අර ඇන්ටිගෙ වගාවත් හරිම ලස්සනයි එකත් හරි ආදර්ශයක් නංගිගෙ වලේ වට්ටක්කා ගෙඩිය පේරගෙඩියක් වගේ ලංකාවෙ ඵ්වට වඩා වෙනස් ඵකක් ඡෑම් ඵක දැක්කම ආසහිතෙනවා හිතටත් පොඩි සහනයක් ආවා අපට මෙවැනිදේ පෙන්නනවට ගොඩක් ස්තුතියි සුබ අනාගතයක්❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @herbertlokuge1280
    @herbertlokuge1280 4 місяці тому

    ලස්සනයි මල් ටික.දුවගේ වැඩ ඉතින් ගොඩක් පිලිවෙලිනෙ. බුදුසරණයි. ඔයා ගේ වැඩට දක්ෂ කමට ගොඩක් ආදරෙයි. කිසිම ලෙඩ දුකක් නොවේවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 4 місяці тому +1

    Ane akki harima lassanai hamadama wage uyana tika balanna thamai mama nam asa adarei akki ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @imeshahansani6314
    @imeshahansani6314 4 місяці тому +32

    මරීනා දැන් හැඩ ලස්සන කෙල්ලෙක් වෙලානේ.❤❤❤

  • @sapnasassarani9966
    @sapnasassarani9966 4 місяці тому

    ආන්ටිගේ කෑම ටික නම් මරු අනේ....මන් ආසාවෙන් බැලුවේ ❤❤❤. අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 4 місяці тому

    අදත් බැලුවා.හරිම ලස්සනයි.මරීනවත් මතක් කලා❤..ආදරෙයි නැන්දෙ😘❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @piyumijayalath7572
    @piyumijayalath7572 4 місяці тому

    හරිම ලස්සනයි ඔයාගේ video ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @かわいい工芸品
    @かわいい工芸品 4 місяці тому +1

    නැන්දි කෑම හදනවා බලන්න මං ගොඩක් ආසයි❤ ලස්සන වීඩියෝ එකක් ❤pizza eka රස පාටයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ann5715
    @ann5715 4 місяці тому

    මරීනා සුදු මැණික , හරිම කීකරු ගුණවත් මැණිකක්❤❤
    අනූ අක්කාගේ වීඩියෝ බලලා මමත් දැන් දැන් ඉක්මනට අපිට ගැලපෙන විදියට රස ලස්සන කෑම හදනවා බබාලට .. අදත් ලස්සන කෑම idea එකක් ,, අක්කාට ගොඩක් ස්තූතියි❤
    බලන්න අනේ හරිම ආසයි අල්ලපු ගෙදර අයයි, වැඩපලේ වැඩ කරන අයයි , හැමෝම එක්ක අක්කා එකමුතුව වැඩ කරන විදිය දැක්කාම. මනුස්සකමට ආදරයට , ජාති ආගම් බේද නෑ කියලා අක්කා හරිම ලස්සනට පෙන්වනවා...
    ජපන් ජාතිකයන් ටිකක්වත් කම්මැලි නෑ කියලා අක්කා කියපු කතාව හරියටම හරි.
    අක්කාගේ මුලු පවුලටම හැමදාම සතුට සැනසීම සෙනෙහස උතුරන්න ඕන... ජේසු පිහිටයි! ❤🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 4 місяці тому

    ලස්සනයි නන්ගී.මන් ජැම් හද්නහැටි බලාගන්න හිටියෙ ....මරිනා මැණික ලස්සනයි ...ආසාවෙන් බලන්නෙ හරි පැහැදිලිව කියනව..ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @Dilrukshi-s3v
      @Dilrukshi-s3v 4 місяці тому

      @@anushajeewani2016 ❤️❤️

  • @SadaliDinushika-q7u
    @SadaliDinushika-q7u 4 місяці тому

    හරිම ලස්සනයි අක්කා අදත් video එක.. මරිනා මැණික නම් හරිම හුරතල් 😍ජේසු පිහිටයි අක්කා ඔයාලා හැමෝටම 🙏✝️💕🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shashinimadugalla7260
    @shashinimadugalla7260 4 місяці тому

    God bless you අනූ නැන්දේ...💜️
    ඔයාගේ වගාව තව තවත් වැඩි වෙන්න ඕනේ...
    බලනකොට ගොඩාක් ආසයි...💜️😊
    Love you Marina...💜️🦋😘

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ♥️♥️♥️

  • @Vibe_with_me00
    @Vibe_with_me00 3 місяці тому

    oyage vedios hrima lssnai🤩🤩🤩🤩🤩🤩lssna flowers,vegetables,fruits pennanawata thankyouuuuuuuuuu😇

    • @anushajeewani2016
      @anushajeewani2016  3 місяці тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 місяці тому

    වෙනදා වාගේම,ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ මේ වීඩියෝ එක .ඉවුම් පිහුම් සහ වගාව,බලන්න,මම පෙර මග බලා සිටිමී .ජයම වේවා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nishanthikodi5888
    @nishanthikodi5888 4 місяці тому

    ලස්සනයි අක්කේ cake එක රස ඇති නේද jam එක ලස්සනයි වගාව ආසයි dakkama

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 4 місяці тому +1

    නැන්දි කෑම හදන විදිහ බලන් ඉන්නෙ හරිම ආසාවෙන්. අදත් විඩියෝ එක ලස්සනයි නැන්දි. මරීනා නන්ගිත් හරිම ලස්සනයි.ආදරෙයි.❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් නැන්දි ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @sandunibandara4411
    @sandunibandara4411 2 місяці тому

    Hariiiima lassani video eka.... Ane ara jam eka dakkma puduma asaiiii.. Chees cake ekath maruwata athiiiiii... Akkige wagawa shoook.. Akki hamadaa a wagawata gilla athta gala... Balala... Salakana nisa tama akkita ema paladawak denne... Shooook ane......... Parisamata sathutin inna budusaranaiiiii jesu pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 місяці тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 4 місяці тому

    අක්කාගේ video හරිම ලස්සනයි, හැමදාම ආසාවෙන්ම බලනවා, දැන් නමි ඇබ්බැහි වෙලා වගේ,❤❤❤❤මම පලවෙනි පාරට සුදු වම්බටු දැක්කේ, වගාව හරිම ලස්සනයි,

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chandimaudayangani5270
    @chandimaudayangani5270 4 місяці тому

    හරිම ලස්සනයි අක්කේ දැක්කම ආසාහිතනවා ඔයාලගේ කෑම හරිම ලස්සනයි වගේම රස පාටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SurangiSurangi-s9e
    @SurangiSurangi-s9e 4 місяці тому

    ඔයාගෙ විඩියෝ බැලුවම. හිත පිරෙනව අක්කේ. ඒසතුට කියාගන්න බැරිතරම් අක්කියෝ. ආදරේයි හැමදම.පරිස්සමෙන් ❤❤❤❤❤අපිටත් කේක් ඕනා😢😢

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @ShiwanthiWeerakoon
    @ShiwanthiWeerakoon 4 місяці тому +1

    Akke mama oyage vidiyo eka asaven balanava.godak adarei.mama inneth nz vala.සිත ta mara sanipayak දැනෙනවා ..

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 4 місяці тому +2

    හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤️ අදනම් sweet කෑම ගොඩයි😋 මරීනා නන්ගි අද ලස්සනයි ගොඩක් ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 🥰❤️🌹🎀😘😍

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Gauravi-t7t
    @Gauravi-t7t 4 місяці тому +1

    ❤❤❤❤❤හැමදාම බලනවා අද කමෙන්ට් එකක් දාන්න හිතුනා ආදරෙයි ඔයාලා හැමෝටම මරීනා මැනික ආදරෙයි ගොඩක් අපි ඔයාට❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි comment එකක් දැම්මාට 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nethu5893
    @nethu5893 4 місяці тому

    අම්මෝ කෑම ඔයා හදන කෑම කන්න ආසයී අප්පා මරිනා මැනික ශෝයි අනේ රෝස මල් වගාව පෙන්නම්නකෝ ප්ලීස් 🥺❤️ ආදරෙයි ඔයාලා හැමොඉටම පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මෙ දවස් වල මල් නෑ ♥️♥️♥️ ආයෙත් පිපුනාම පෙන්නන්නම් ♥️

  • @FamilyTeachings
    @FamilyTeachings 4 місяці тому

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rohanvijitha5147
    @rohanvijitha5147 4 місяці тому

    අදත් වෙනදාා වගෙම ආසාවෙන් විඩියෝ එක බැලුවා ඇන්ටි මරිනාත් ගොඩක් ලස්සනයි ආදරෙයි ජය වෙිවා ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @rinishashipraba5533
    @rinishashipraba5533 4 місяці тому

    අක්කෙ මම හැමදාම බබාව නිදි කරවන ගමන් තමයි ඔයාගේ විඩියෝ බලන්නෙ..ඒ තරම්ම මට අක්කගේ විඩියෝ බලනකොට හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ.. ඒ පිළිවෙල පිරිසිදු කමට මම ගොඩක් කැමති..මමත් මගේ ගෙදර බබා එක්ක වුනත් කොහොම හරි පිළිවෙලට තියන් ඉන්න කෙනෙක්..බුදු සරණයි ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @Anu.00
    @Anu.00 4 місяці тому

    අනේ ඔයාගේ video එකක් දානකන් බලාගෙන ඉන්නෙ නැන්දේ.. 🥰🥰 කිසිම කම්මැලි කමක් නැතුව බලන්නේ.. 💕💕💕💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chandanihemamala9256
    @chandanihemamala9256 4 місяці тому

    යහපත් සුබ දවසක් වේවා ❤️ ස්තූතිය ඔයාට !!!❤ සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏 ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 4 місяці тому

    ❤❤❤me video ekath asawen baluwa akke ❤❤ oyage wagawa dakkama godak asa hithenawa akke 😊😊oya hadapu chess cake ekath godak rasa patai hode ❤❤ adarei godariyak ❤❤ parissamata sathutin hina wela inna hamadama ❤❤❤ budu saranai ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 4 місяці тому

    ඔයා නම් හොදම හොද අම්මෙක් වගේම හොද ගෘහනියක්..ඒ වගේම සුපිරි චෙෆ් කෙනෙක්😇💐මරීනා මැණිකවත් ඒ වගේම හොද කෙනෙක් කරන්න..එයා ආදර්ශයට ගන්නෙ ඔයාව හින්දා අනිවාර්‍යයෙන් එයා හොද දරුවෙක් වෙනවාමයි🌷 ඉක්මනට එන්න ආයෙත් අපිව බලන්න❤ ආදරෙයි ❤😘🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 4 місяці тому

    අද vidio එකත් ආසාවෙන් බැලුවා අක්කා. දැන් ඉතිං අක්කට නිවාඩු එන නිසා අපිට සතියට video 3ක්‌ වත් දාන්න බලන්න අක්කා. ආදරෙයි 💞💞🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 4 місяці тому

    අනේ...ඔයාට ගොඩාක් පිං අනූ නැන්දේ.
    ❤❤❤🥺🥺❤❤❤

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 4 місяці тому

    Adat vedio eka super akka❤auntyge wagawat lassanai.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @UmangaNidharshani
    @UmangaNidharshani 4 місяці тому

    Mama aasama naga,oya weda kara widhihata.. harima piliwelaii.. harima lassanaii..ithin, adha video eka colour full..hamadhama sathutin inna..

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayaniarachchige4130
    @gayaniarachchige4130 4 місяці тому

    අද වීඩියෝ එකත් පුදුම තරම් ලස්සනයි නංගී ❤.ඔයාගේ යාලු ඇන්ටිගේ වගාවත් මාරයි බෙරි ගෙඩිවල පාට දැක්කම ආසාවේ බෑ.මරීනා දුවවත් දැක්කම තවත් සතුටුයි .බුදු සරණයී ඔයාලට ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Amashakya-z7m
    @Amashakya-z7m 4 місяці тому +1

    Anu aunty adarei❤❤❤ marina nangi nam lassana manikak❤parissamen inna❤budu saranai !!!❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Vidyaashi2005
    @Vidyaashi2005 4 місяці тому

    අදත් හරිම ලස්සනයි.ක්ලාස් ගිහින් ඇවිත් මහන්සි පිට ඉදියේ..දැකපු ගමන් බැලුවා .තිබිච්ච මහන්සිය නැතිවෙලා නව ෆ්‍රෙෂ් ගතියක් ආවා වගේ උනා..♥️තැන්ක්‍යූ නැන්දේ මයින්ඩ් රිලැක්ස් වීඩීයෝ දානවට..හැමදාම වගේ අදත් ❤ ආදරෙයි🎉 (4)

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ආදරෙයි ♥️♥️

  • @shanikashani8806
    @shanikashani8806 4 місяці тому

    මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා අක්කේ මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා අක්ක.ඔයා හොද බිරිඳක් හොද අම්ම කෙනෙක් ඔයාගෙ මරිනා දුවත් හරිම හොදයි.ඔයාලගෙ පුංචි පවුලට මම ගොඩක් ❤ ❤🎉🎉😊😮

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @Hasitha420
    @Hasitha420 4 місяці тому

    ආසාවෙන් බලනවා කියන්නේ කියලා වැඩක් නැහැ මාරම සතුටුයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thavirualmeida1641
    @thavirualmeida1641 4 місяці тому

    ඇත්තටම ඔයා⁣ගේ ගෙදර ඉන්නවා ව⁣ගේ දැනෙන්නේ මේ vlogs බලන කොට නංගි 💛🧡💛🧡

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @champagunatilaka-lp3tq
    @champagunatilaka-lp3tq 4 місяці тому

    ඔයාගෙ vlogs මම හැමදාම බලනවා.නංගි කෑම හදන විදියට මම හරි ආසයි. ❤️ ඔයාල හැමෝටම බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yeshandiluusha
    @yeshandiluusha 4 місяці тому

    අද වීඩියෝ එකත් ලස්සනයි ❤ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න 😊❤ ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @TheJourney-gamana
    @TheJourney-gamana 4 місяці тому

    Love your cooking and Garden.. I’ve watch almost all your videos from beginning to end without skipping…good Luck💕

  • @KDthushaniKahavidanage
    @KDthushaniKahavidanage 4 місяці тому

    මරීනා හරිම ලස්සනයි.සතුටින්ම බැලුවා.ආදරෙයි. ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @AmandaTharushi-k3p
    @AmandaTharushi-k3p 4 місяці тому

    තව ටිකක් වෙලා video එක තිබුනනං කියලා හිතුනා අදත් ලස්සනයි 🌷🤍

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @niroshakumari7492
    @niroshakumari7492 4 місяці тому

    Mareena dan lassana wela.keama uyana video balanne harima asawen.iපරෙස්සම්න් සතුටින් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sithararanatunga1402
    @sithararanatunga1402 4 місяці тому

    Love see your videos❤.very relaxing for mind and good motivation for me❤.bless you all....

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 4 місяці тому

    අක්කේ ඒ චීස් කේක් එක නම් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් එකක් නේද .. ස්තූතියි ඒක අපිටත් කියලා දුන්නාට.. අද කෑම ටිකත් හරිම ලස්සනයි ❤❤❤ කොච්චර වැඩ තිබුණත් මේ හැම දෙයක් ම අපි එක්කත් බෙදා ගන්නවට ස්තූතියි අක්කේ .. හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ඔව් ඒක හරීම ලේසියෙන් හදන්න පුළුවන් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 4 місяці тому

    අක්කේ වීඩියෝ එක බලන්න ගොඩක් පරක්කු උනා 😢job එක නිසා දැන් වෙලාව හොයාගන්න අමාරුයි.ඒත් පුලුවන් උන ගමන් මේ බලන්නෙ .අක්කා අද කෑම ගොඩක් හදලා.රසටම ඇති .චීස් කේක් එක රස බලන්න ආසා හිතුණා ❤ජපන් ඇන්ටිගෙ වගාව ලස්සනයි කියන්න අක්කේ .අක්කගෙ වගාවත් දැන් හරිම ලස්සනයි .තව තව සාර්ථක වේවා කියල හදවතින් ම පතනවා අක්කේ ❤මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      අනෙ පුළුවන් වෙලාවක බලමු නංගියො😘😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ කොච්චර වැඩ තිබුනාත් විඩියෝ බලලා මෙ දෙන ආදරේට ගොඩාක් ආදරෙයි ♥️♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 4 місяці тому

      @@anushajeewani2016 මමත් ආදරෙයි අක්කේ .අක්කා එක්ක මම හැමදාම ඉන්නවා ❤❤❤❤❤😘

  • @Momchanu
    @Momchanu 4 місяці тому

    හැමදාමත් වගේ හිතට මාර ම නිදහසක් ගෙනවා අක්කගේ vlog aka බැලුවාම ,ගොඩාක් ආදරෙයි ,මරීනා මැනික🥰 ආදරෙන් මතක් කලා කියන්න,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගි ♥️♥️

  • @Lidiyaruth
    @Lidiyaruth 4 місяці тому

    චූටි ලස්සන ගෑනු ලමයෝ ඔයා හරිම ගුන යහපත් විදියට හැදිලා තියනව❤ මරීනා ❤ ආදරෙයි අක්කේ❤

  • @chandimasilva229
    @chandimasilva229 4 місяці тому

    ඹයා හදන කෑම ආසාවෙන් බලන්නේ ❤ හරිම ලස්සන යි වගාව

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nelkagamage5801
    @nelkagamage5801 2 місяці тому

    මගහැරුණු වීඩියෝ එකක් අද බැලුවේ, ❤️🌹😍

  • @laylakaram5007
    @laylakaram5007 4 місяці тому

    වීඩියෝ එක ඉවර වෙද්දී හරිම දුකයි අපි ආසාවෙන් බැලුවට ඔයාලා මහන්සි වෙනව අපි වෙනුවෙන් ගොඩක් පවු ඉතිං ❤❤❤

  • @ChathurikaSewwandi-kz6ig
    @ChathurikaSewwandi-kz6ig 4 місяці тому

    විඩියෝ එක ගොඩක් ආසවෙන් බැලුවා ගොඩක් ලස්සනයි අක්කේ.❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @anushaperera2278
    @anushaperera2278 4 місяці тому +1

    ❤❤අදත් මගේ හිත නිවෙන දසුනක් ...ඇත්තමයි ඔයට බොහොම පින්. පරෙස්සමට ඉන්න ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mis.darshi1236
    @mis.darshi1236 4 місяці тому

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක චීස් කේක් එක හරිම රස පාටයි ❤❤❤ ඔයාගේ වගාව දවසින් දවස සරු වෙනව දැකල හරිම සතුටුයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤ 👍👍👍👍🤩🥰🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @roshansabeeha1151
    @roshansabeeha1151 4 місяці тому +1

    අද කෑම ටික නම් මරු ♥️♥️♥️
    ආදරෙයි ♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @yasasmilochana9434
    @yasasmilochana9434 4 місяці тому

    ❤❤Oya jievithe lassanata vidinawa hemadama sathutin enna lebewa nangiyata🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @localdream1572
    @localdream1572 4 місяці тому +1

    මම ආසම auntige videos and Rashmika lihini akkige videos බලන්න. බොරු සෝබන නැති ලස්ස්න channel දෙක්ක එක.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 4 місяці тому

    හැමදාම වගේ අදත් හරිම හරි ලස්සනයි නංගී Vedio එක. මට කියන්න තේරෙන්නේ නැහැ. සතුටට මගේ ඇස් වලට කඳුළු ආවා. ඒ තරම් ලස්සනයි. Thank you නංගී. ජපන් aunty ගෙ garden එක හරිම ලස්සනයි. වවල තිබුණු berries වර්ග, sha ෂෝක් neda. දැක්කම හරිම ලස්සනයි. Yu gin mal(මම කියුවා හරිද මන්දා) මාර ලස්සන colours වලින් මේ වගේ දකින්න පුලුවන් වීමත් හරිම සතුටුයි. ඔයාට thank you very much නංගී. හැමදාම වගේ ඔයා ලස්සන දේ තමයි අපට පෙන්වන්නේ. Chees Cake recepie එක ට thank you. හැමදේටම thank you. ප්‍රර්ථනා කරනවා හැමදාටම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ඒ මලට yuri කියලා මෙහෙ කියන්නේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ආදරේට ♥️♥️♥️

    • @malkanthividanage5331
      @malkanthividanage5331 4 місяці тому

      Thank you නංගී මලේ නම හරිය ට කියා දුන්නා ට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @maduliyanage
    @maduliyanage 4 місяці тому +1

    ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක...කෑම ටික නම් සුපිරි 😊😊😊මම ගිය පාර. සුදු පාට රවුම් වම්බටු එකක් හිටෙව්වා ඒවා හොදටම හැදුනා...වගාව නියමයි අක්කගෙ..ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @tharushibandara892
    @tharushibandara892 4 місяці тому

    මරීනා ලස්සනයි අනේ❤ ජේසු පිහිටයි

  • @malaniperera2839
    @malaniperera2839 4 місяці тому +1

    Ada vedio eka nam godakma godak lassanai.kiyanna wachana naa.puduma hithenawa voyage hakiyawa gana.god bless all of you.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 4 місяці тому

    මරීනත් මම වගේ ..
    සූප් එකට බත් ඕනේ.. කවද්ද ඔය වගේ කෑම ගොඩක් ගිල ගෙන යන්නෙ😂... මාර රසයි වගේ .. අනුශා..හොද බිරිදක්, අම්මෙක්, ග්ර්හනියක්.. මිනිස්සුන්ට හොද හිතවතියක්
    ... සතුටින් අපිත් නරඹනවා.
    ඔයාට පින්.. ආදරෙයි❤❤❤❤ සැමට.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @prasandhikadasanayaka4807
    @prasandhikadasanayaka4807 4 місяці тому

    ආසාවෙන් බැලුවේ, සතුටින් ඉන්න, හැමෝටම ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @RamaniKandegedara
    @RamaniKandegedara 4 місяці тому +1

    ගුරුතුමිය. Thank you..anusha..madem. Wow. Can you. Werry. Some people ❤❤❤❤❤❤❤❤

  • @KawshalyaMadumali-r6p
    @KawshalyaMadumali-r6p 4 місяці тому

    Akkige video balanna එන්න එන්නම ඇබ්බැහි වේලා මන් dan..හරිම ආදරනීයයි අක්කිගෙ වචන..ගොඩක් ආදරෙයි මගෙ අක්කි ට..අක්කිගෙ කෑම ගොඩක් රස ඇති නේද..ඒ වගේම ලස්සනයි ඒ කෑම අක්කි ..❤ මරීනා බබා එන්න එන්නම ලස්සන වෙනවා..බුදුසරණයි අක්කිගෙ family ekata..❤ 🇱🇰

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @MaduNisa-l3r
    @MaduNisa-l3r 4 місяці тому

    විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි .❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sadalitharuka2716
    @sadalitharuka2716 4 місяці тому

    කලින් vlogs දෙකටම කමෙන්ට් එකක් දාන්න උනේ නෑ වැඩ ගොඩක් අස්සෙ කොටස් කොටස් බලලා ඉවර කලේ ❤😥 අනේ ඉතිං හැමදාම වගේ අඩුපාඩුවක් නෑ හරිම ලස්සනයි පිලිවෙලයි හිත හොද මිනිස්සුන්ට හම්බෙන්නෙම එ වගේම අය නේද ❤ මරීනා නංගි මතක් කරන්න ❤ හැමෝටම ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න අනූ නැන්දෙ❤ බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @achaladesilva6132
    @achaladesilva6132 4 місяці тому

    අදත් ලස්සනයි වීඩියෝ එක රස කෑම ගොඩයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Deepikakumarikumari-o2t
    @Deepikakumarikumari-o2t 4 місяці тому +1

    Akke mage Asama vinadi Tika.❤❤❤❤❤

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 4 місяці тому +1

    ❤❤❤ nill pata gedi nill weralu da Akka . harima lassani ane oyage video

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ඒවා බ්ලූබෙරි ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 4 місяці тому

    බබාට උණ හැඳිලා නිසා අද දාපු ගමන් බලන්න බැරි වුණා...😢 අදත් වෙනදා වගේම ආසාවෙන් බැලුවා.. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ඉක්මනින් බාබාට සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍