විශ්ව ශක්තිය ද ඉගෙණීමද? මිත්‍යාවෙන් මිදී විද්‍යාවෙන් සිතන්න ඉගෙණ ගන්න ඕනම ද? ඉලක්කය 10

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 180

  • @sK2406-3G
    @sK2406-3G Місяць тому +1

    ස්තුතියි ඔබතුමාට" මර්ණය දක්වා ඔබ ශිෂ්‍යයෙකි " කියමන නම් සත්‍යවේ ....දිනපතාම හැම මොනවා හරි ඉගෙන ගන්නවා...ජීව්තේ ට එකතුකරගන්නවා...තව ඉගෙන ගතයුතු බොහෝ දේ තිබෙනවා.....ජයවේවා සර්....

  • @ranjanimunasinha7517
    @ranjanimunasinha7517 5 днів тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි දැනටමත් බොහෝ දේවල් වෙනස් වෙනවා

  • @jeewaninisha6257
    @jeewaninisha6257 Рік тому +2

    ඔබතුමාට අනේක වාරයක් ස්තුති විෂ්වමාතාවට ස්තුති

  • @anuruddikamuhandiram1440
    @anuruddikamuhandiram1440 Рік тому +15

    මම සර්ගේ වැඩසටහන් බලන නිසා අලුතින් හිතන්න පුරුදු වුනා.මම දැන් ලොකු ඉලක්කයකට වැඩ කරන්නේ .ලොකු වෙනසක් දැනෙනවා.මට මීට පෙර නොලැබුණ උදව් උපකාර ගොඩක් අයගෙන් ලැබෙනවා වගේම අලුත් අදහස් ක්‍රියාත්මක කරන්නත් අවස්තාව ලැබෙනවා .ඔබතුමා මනුසත්වයා වෙනුවෙන් සිදුකරන්නාවූ මහගු සත්කාරයට බොහොම ස්තූතියි .

  • @sunandasami7625
    @sunandasami7625 Рік тому +11

    ඔබතුමන් කියවා නිම කල නොහැකි දැවැන්ත පුස්තකයකි.දිනෙන් දින දිග හැරෙන පිටු අතරේ අපි ජීවිතය දිනන්නෙමු. දයාබර ගුරුතුමනි ඔබට අනේක වාරයක් ස්තුතියි .🙏🙏🙏

  • @dedunurajitha7848
    @dedunurajitha7848 Рік тому +7

    ඔබතුමා..ආයුබෝවන් කියුවත් හිත-නිවෙනවා..අනිවාර්යයෙන්ම ඔබතුමාගේ පාරේ ගිහින් ජීවිතේ දිනන එක දිනනවාමයි..

  • @rathnakumarigunasekara64
    @rathnakumarigunasekara64 Рік тому +2

    කසුනි නානායක්කාර
    අපේ රටේ දැන් ඉන්න නිවේදිකාවන් අතරින් ආකර්ෂණීය කෙනෙක්. සනත් සර් කියා දෙන දේවල් මම නිතරම අහනවා. මේ ඉලක්කය වැඩසටහන හරිම වටිනවා.

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo 5 місяців тому

    සර් ඔබතුමා මගේ ජීවිතයේ මුණ ගැහුණු අති විශිෂ්ට තලයේ ගුරුවරයෙක්. ඒ වගේම ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔබගේ දැනුම අපට බෙදලා දෙනවට ඒ වගේම ඔබතුමාගේ කාර්යමණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා අනේක වාරයක් ඔබතුමා වගේ සාරවත් දැනුම තියෙන ගුරුවරයෙක් මගේ ජීවිතය මට මුණගැස්සුවට❤❤🙏🙏

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 Рік тому +5

    මම ආසම කෙනෙක් අපිව පෝෂණය කරන පියෙක් තාත්තෙක් වගේ මේ සැම දෙයකටම පිලිතුරු තියනවා කියලා කියා දෙන ඔබතුමාට පින් 🙏❤️ අපි පිටරටවල තනි වෙලා ඉන්න මට මේක අසන කොට මාව මාර මොටිවේටෙට් වෙනවා පින් සර් 🙏

  • @MWChannel-rt3jh
    @MWChannel-rt3jh Рік тому +1

    මීට මාස 4 කට කලින් ඔබ තුමව මුණ නොගැසුනු එක ගැන දුකක්.දැනෙනවා සර්.එහෙම හමු උනානමි මං කීයටවත් දුරු කතරේ තනි වෙන්න එන්නේ නැහැ.සමහරවිට මේ ගමන ආ නිසා වෙන්නත් ඇති ඔබ තුමාගේ නාලිකාව දකින්න මට පින තිබිබේ...දීර්ගායූ ෂ වේවා සර් ට..

  • @annnilupapeiris1445
    @annnilupapeiris1445 Рік тому +3

    විශ්ව ශක්තිය විශ්වාස කිරීමට සහ ඇදහීමට පටන් ගත් දින සිටම ජීවිතය වර්ණවත් විය... වඩාත් සුව පහසු විය... නිරන්තරයෙන් විශ්වය සියලු ආශිර්වාදයන් මා වෙත මා උදෙසාම මුදාහරිනු ලබන බව දැනුන හැගුණ මොහොතෙහිම ජීවිතය පුදුමාකාර විය...විශ්වයට ස්තූතියි...සනත් ගමගේ මහත්මයාට ස්තූතියි ❤️❤️❤️❤️

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +1

    සර් ඔබතුමාත් අනෙකුත් සියලුම දෙනාටමත් මේ කරන උතුම් සේවාව දිගුකාලයක් කරගෙනයාමට ශක්තිය දිරිය දීර්ගායුශ ලැබේවා.ස්ත්තියි ස්තුතියි. ස්තුතියි. වැටීසිටින මිනිසුන් දිරියෙන් නැගිටවීම ශක්තිය දෙන විශ්ව මාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @ranjanimunasinha7517
    @ranjanimunasinha7517 5 днів тому

    මම හැමදාම අලුත් ඉගෙන ගන්න කෙනෙක් ස්තුතියි ස්තුතියි ස්තුතියි හැමදෙයකටම

  • @indranibalasooriya2265
    @indranibalasooriya2265 10 місяців тому +1

    ඔබ තුමාට බොහෝ ම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @anneperera1684
    @anneperera1684 Рік тому +3

    වියලි කතරට දිය බිඳක් වගේ ඔබතුමාගෙ මේ වැඩසටහන . ස්තුතියි සර්🙏🙏 ඔබට වගේම විශ්වයට 🙏🙏

  • @dilinishanika9188
    @dilinishanika9188 Рік тому +1

    Kasuni Nanayakkara 💓😘😘

  • @dineshatharangani-fq3wh
    @dineshatharangani-fq3wh Рік тому +3

    අපේ ජීවිතය ජීවත් කරමින් ඔබතුමා කරන මෙහෙයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතිය

  • @renukangunarathne669
    @renukangunarathne669 Рік тому +1

    වයසින් වැඩිහිටියෙකු වුවද ජීවිතය දෙස නිවැරදිව බලන්නට ඔබතුමාගේ මෙම වැඩසටහන් කුඩා දරුවෙකු මෙන් ඉවහල් කර ගත්තෙමි
    ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා !!
    ආයු බෝවේවා !!!

  • @agachaminda4439
    @agachaminda4439 Рік тому +4

    ස්වාභාවික පරිසරයට ආසන්නව පටිගතකිරීම් කරාම අපට සවුන්ඩ් දෝංකාර වැඩියි... ස්තූතියි සර් ....

  • @piyumali.success888
    @piyumali.success888 Рік тому

    අහම්බෙන් ජීවිතයට ලැබුණු අලුත් පාරක් විදියට තමයි. මට දැනෙන්නේ .සනත් ගමගේ පියාණන්ගේ ලැබෙන උපදෙස් අනුව මම අලුතින් හිතන්න පුරුදු උනා. සර් ඔබතුමාට අනේක වාරක් ස්තූතියි . මම ඔබතුමාව ගොඩක් විශ්වාස කරනවා. කියලා දේන දේවල් හරියටම කරනවා. දීර්ඝායු ලැබේවා .🙏🙏🙏

  • @sanjeewamahesh9129
    @sanjeewamahesh9129 Рік тому

    ඔබ තුමාට සහ කාර්ය මණ්ඩලට ගොඩක් පින් සිදු වේවා., ස්තුතියි!

  • @DahamKumara-t7h
    @DahamKumara-t7h 2 місяці тому +1

    TamNga Waseyata kabaraya ,,,Talagoya karagana unta hoda padamak Matana Tetanawa

  • @OsharaBandara-fo5ls
    @OsharaBandara-fo5ls 10 місяців тому

    ඔබතුමාට බොහෝම ස්තුතියි.ඔබතුමාට පුලුවන් නම් දරුවන්ට කුඩා කාලයේ ඉදලම සාර්ථක දරැවෙක් කරන්න කල යුතු දේවල් ගැන විඩීයෝ එකක් කරන්නකෝ

  • @malanikusum3633
    @malanikusum3633 Рік тому +4

    ඔබතුමාටත් අපේ වැඩසටහන මෙහෙයවන කසුනි දියණියටත් ගොඩක් ස්තූතියි! තව තවත් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය දහිර්‍යය ලැබේවා!!!

  • @deemanthirathnayaka9466
    @deemanthirathnayaka9466 Рік тому +2

    හරිම ලස්සනට ඔයා වැඩසටහන හසුරවනවා කසුනි..ඉදිරියටත් ඔයාට මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා❤

  • @dilinisaranga867
    @dilinisaranga867 Рік тому

    ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏

  • @chamindakumara9647
    @chamindakumara9647 Рік тому +2

    ඔබතුමාටත් නිවෙදක සහොදරියටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @nadeeshasandamalie9463
    @nadeeshasandamalie9463 Рік тому +1

    ඔබ තුමා නිසා මන් ජීවිතේ දිහා වෙනස් විදියට දකින්න පුරුදු වුනා. නිතර තරහින් හිටපු මන් දැන් සතුටින් ඉන්න ගොඩක් try කරනව. ඔබ තුමාට බොහෝම ස්තූතියි🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +1

    සර් මෙම සමාජයේ සිටින අයහරිම පුදුමාකාර මිනිසුන් තමන්ගේ වැඩේ කරගෙන අන් අයට ගරහන අය මට හරිම පිඩනය ක් ❤️🙏මගෙ සිත සතුටු ලඛමි🙏❤️

  • @shanikaherath1111
    @shanikaherath1111 3 місяці тому

    ඔබතුමාට ස්තූතියි!!!❤🙏🙏🙏❤

    • @SanathGamage
      @SanathGamage  3 місяці тому

      ඔබට බොහොම ස්තූතියි. ආකර්ෂණ නීතිය ඉතාම බලවත්. තාක්ෂණය මෙන්ම පදනමත් අවබෝධ කරගන්න මේ වීඩියෝ උදව් වේවි. අනිත් අයටත් ලබා දෙන්න

    • @Madumadu-v8r
      @Madumadu-v8r 29 днів тому

      Thanks sir ❤❤❤❤

    • @Madumadu-v8r
      @Madumadu-v8r 29 днів тому

      Thanks sir ❤❤

  • @madhuhatharasinghe7380
    @madhuhatharasinghe7380 Рік тому

    ❤ බොහෝම ස්තුති ඔබතුමා ජිවිතේට වටිනා කරුණු බොහෝමයක් ඉගෙන ගත්තා .

  • @shanikanimanthi8134
    @shanikanimanthi8134 Рік тому

    ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @sayuridulanjala304
    @sayuridulanjala304 Рік тому +5

    උදේම සර්ගෙ motivation එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න ලැබුනු එකට විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏 💫❤️ සර්ටත් ගොඩාක් ස්තූතියි 🙏 💫❤️

  • @sanwickr3663
    @sanwickr3663 Рік тому +1

    බොහොම ස්තූතියි😇🙏

  • @madhurifonseka1109
    @madhurifonseka1109 3 місяці тому

    Stuti oba samatama

  • @sudarmaperera3009
    @sudarmaperera3009 Рік тому

    ස්තුති ස්තුති ස්තුති ඔබ තුමා ට ❤❤

  • @hansakasadaruwan8628
    @hansakasadaruwan8628 6 місяців тому

    දරියදෙන.ඔබට.ස්තුති.

  • @randiweerakon6842
    @randiweerakon6842 Рік тому +1

    කසුනි නානායක්කාර
    හරිම වැදගත් ඔබගෙ කතා විලාසය.
    සනත් සර් කියන දේවල් ගැන ඇයටත් අවබෝධයක් තියෙන බව දැනෙනවා.
    ආදරෙයි අපි ඔයාට

  • @gayanliyanage1
    @gayanliyanage1 Рік тому

    කුරුල්ලෙකු ගේ විලාසයෙන් ලෝකය බලන්න..❤️🚩 ස්තූතියි සර්..😍

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo 5 місяців тому

    ස්තුති ඔබට සර්❤❤🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 Рік тому

    සර්ට..කාරිය.මණ්ඩලය ට.ස්තුතියි .විශ්ව ..මහාතට..ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .🙏🙏

  • @anneshiromi6904
    @anneshiromi6904 Рік тому

    මෙතුමා ගෙ ,,, වැඩසටහන් නම් ,,,,, 👌👌 පිස්සුවක් ❤.

  • @denethslvilog8919
    @denethslvilog8919 Рік тому +1

    ස්තුතිය sirta

  • @punnaamarasinghe3294
    @punnaamarasinghe3294 Рік тому +1

    Very good program don't spoil ladies pic necessary

  • @darshipriya343
    @darshipriya343 Рік тому +1

    Wishwayata sthuthi wewa sir saha sirge wedasatahan mata munagessuwata

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 Рік тому

    ඇත්තටම සර් නිසා ජීවිතයේ ගොඩක් වෙනස් වුනා.වෙනස් විදිහට හිතන්න පටන් ගත්ත ..වෙනස්ම පුද්ගලයෙක් වෙන්න පුලුවන් උනා.ඇත්තටම සර්ට ගොඩක් පිං සර්..ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්

  • @8888AR
    @8888AR Рік тому +1

    ගොඩක් ස්තූතියි සර්ටත් කසුනි මිස්ටත්.ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @hamsinihapuarachchi2339
    @hamsinihapuarachchi2339 Рік тому

    Godak watinawa,oba depalata godak sthuthui...vishwayata sthuthui wewa...

  • @salmalipolgahadeniya2786
    @salmalipolgahadeniya2786 Рік тому +1

    ස්වභාවික පරිසරයක ඉලක්කය වැඩසටහන හරිම ලස්සනයි සර් ඒ කුරුල්ලන්ගේ හඬ ඇතුලුව අපිට නවතම ඉගැන්වීම හරිම අපූරුයි උගන්වන කරුනු සියල්ලම මොළයට කවදිනවා ඔබතුමානම් හරිම අපූරු ගුරුතුමෙක්
    ඔබතුමාට තව තවත් විශ්ව ඥාණය ධෛර්ය ශක්තිය ලැබෙවා

  • @rasikagayathri4049
    @rasikagayathri4049 Рік тому

    ඔබට බොහෝ ස්තුති වන්ත වෙමි.

  • @chathuanushki6331
    @chathuanushki6331 Рік тому

    Announcer lady hats off to you.

  • @eashanpeiris6220
    @eashanpeiris6220 Рік тому +1

    Obathumat anekawaryak sthuthei,weshwa mathawat sthuthiwantha wewa

  • @yashodharaparanagama6562
    @yashodharaparanagama6562 Рік тому +1

    kasuni nanayakkara ❤

  • @jayakodi5200
    @jayakodi5200 Рік тому +1

    Thank you sir .Thank you karya mandalayatama..thank you wiswa mattha.

  • @Ruhi172
    @Ruhi172 Рік тому

    මට තිබුන ගැටලු ගොඩකට විසදුම් ලැබුනා...අනේකවාරයක් ස්තූතියි ඔබතුමාට🙏🙏🙏ඔබතුමාට පින්දෙන්න වචන මදි.....බොහොම ස්තුතියි🙏තව තවත් ශක්තිය ලැබේවා මෙවැනි යහපත් දේ කරන්න🙏❤️දීර්ඝායු වේවා..තෙරුවන් සරණයි🙏

  • @devindiperera1749
    @devindiperera1749 Рік тому

    බොහොම ස්තුතියි සර්....සර්ගේ හඩ ඇහුනත් හිත නිවෙනවා 💕💕💕

  • @ranjanimunasinha7517
    @ranjanimunasinha7517 5 днів тому

    Thank you so much my wonderful universe

  • @indikajayasinghe623
    @indikajayasinghe623 Рік тому +1

    This is amazing program, I learned lot. Thanks sir, Thanks sister.

  • @gihanajantha4994
    @gihanajantha4994 Рік тому

    ෙබාෙහොමත් ස්තුතියි ෙතරුවන් සරනයි.

  • @desivaudaya2641
    @desivaudaya2641 Рік тому +1

    Godak Hodai Vedio aka budusarani sir

  • @thilinipeiris3612
    @thilinipeiris3612 Рік тому

    අපිව නිවරදි මගට ගෙන යන ඔබතුමාට ස්තුතියි 💐💐💐💐

  • @pushpamalani8399
    @pushpamalani8399 Рік тому

    Dinen dina yamak ugaththemi. Sthuthi wewa!!!!!!!

  • @yamithsushan1122
    @yamithsushan1122 11 місяців тому +1

    Sir 2024 warshayeth me වැඩසටහන karanna please sir

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 Рік тому

    ආදරණීය ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා❤🙏

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 Рік тому +1

    ස්තුතියි ගුරුතුමනි.🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Рік тому +3

    ස්තුතියි සර්.තෙරුවන්සරනයි ඔබ ද්‍රෙපලටම.

  • @ireshadasanthi546
    @ireshadasanthi546 Рік тому +1

    Thankyou sar ... Hama Damawage Adath Godakk Watina Upades ..

  • @upulkumara8764
    @upulkumara8764 Рік тому +1

    Bohoma sathutui sir.sirta pin seddha wenawa me karana deshana walata

  • @tharushichamodika8186
    @tharushichamodika8186 Рік тому +1

    Thank you universe 💚🍃 Thank you my guardian angel 🧚🌼🍃

  • @fishofs8041
    @fishofs8041 Рік тому

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏
    මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්

  • @prandilmith9198
    @prandilmith9198 Рік тому

    athi visistai sir oba thumage me updes mama sahenna dewal igena gaththa oba thumata isthuthi godak

  • @maheshabeyweera3046
    @maheshabeyweera3046 Рік тому +1

    Natural back ground animal sounds, wonderful, you support entire country god blesse you

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 Рік тому +1

    👍

  • @abcx377
    @abcx377 Рік тому +3

    මේ වැඩසටහන් වලට බොහොම ස්තූතියි !!! 💚🌹
    සර්...අතීත සිදුවීමක් නිසා වර්තමානයේ අපේ මනස නිතර නිතර පීඩාවට පත් වෙන එක නවත්තන්නෙ කොහොම ද කියල ඉදිරි වැඩසටහනකදී කියල දෙන්න පුළුවන් ද? ❤️‍🩹

  • @Vintage1Modern
    @Vintage1Modern Рік тому

    ඔබතුමාටත් ස්තුතියි! අනිත් සියලූඑම දෙනටත් ස්තුතියි!❤❤❤

  • @achalanishanthi8317
    @achalanishanthi8317 Рік тому

    ඔබතුමාටත් විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි

  • @Madumadu-v8r
    @Madumadu-v8r 29 днів тому

    ❤❤Thank you sir ❤❤

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch Рік тому

    Godak sthuti sir meka matama hadapu videowak

  • @inosamarawickrama8463
    @inosamarawickrama8463 Рік тому +1

    Thank you sir🙏🙏🙏...thank you vishwa mathaawata 🙏🙏🙏🙏🙏👌👌👌👌i🌷🌷🌷🌷🌷🌷

  • @ranjinicc2453
    @ranjinicc2453 Рік тому +1

    ස්තුතියි. ස්තුතියි. ඔබ‍ට හා. සහ ය. දුන්. සැමට. 🙏🙏🙏🙏❤❤

  • @randiweerakon6842
    @randiweerakon6842 Рік тому +1

    Wow very beautiful girl. Kasuni Nanayakkara
    One of my favourite presenter @ NETH FM.
    These videos are most valuable for us. Thanks sanath Sir

  • @janakajanapriya375
    @janakajanapriya375 Рік тому

    වචන නෑ සර් අතිවිශිෂ්ඨයි ♥️♥️♥️

  • @srimarathnayake2262
    @srimarathnayake2262 Рік тому +1

    Yam mudalk wishwayan labanimata nam thaman rakiyawak klauthuda

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 Рік тому

    බොහෝම ස්තූතියි සර් ඇතුලු සියලුදෙනාට. දීර්ඝායුෂ ලැබේවා!!!❤️

  • @deepadammika9446
    @deepadammika9446 Рік тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌍💖

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 Рік тому

    හැමදේම හොඳින් සිදු වුණා විශ්වයට isthuthi

  • @hidulshajayawardhane6676
    @hidulshajayawardhane6676 Рік тому +1

    Kasuni akka best of luck 🥳🥰❤

  • @ishankaishanka8983
    @ishankaishanka8983 Рік тому +1

    Thank you Universe 🙏🙏🙏

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 Рік тому +1

    Thank you 🙏🏻 thank you 🙏🏻 thank you very much 🙏🏻 sanath sir and the lovely team ❤❤

  • @manibalasooriyamani3896
    @manibalasooriyamani3896 Рік тому

    ගොඩාක් ස්තුති ඔබතුමාටත් විශ්ව මාතාවටත් .🙏🙏🙏🙏🙏

  • @sybilfernando3952
    @sybilfernando3952 Рік тому +1

    ස්තුතියි ඔබ තුමාට ❤️❤️❤️🙏🏿

  • @inosamarawickrama8463
    @inosamarawickrama8463 Рік тому +1

    Sir magee hitha sathutin mokada magee siyalu prashna aadharaniiya vishwa mathawa mata katala denawa ....🙏🙏🙏🙏arigato ,arigato ,arigato🙏🙏🙏🙏

  • @maduwanthidesilva9401
    @maduwanthidesilva9401 Рік тому +1

    ස්තූතියි ඔබතුමාට🙏🙏 🙏❤

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch Рік тому +1

    Sirge subliminal eka wada karanna patan Aran wage danenawa.godak pin sir.meke odio eka denna puluwanda sir.video eka dawnload wanna na

  • @Thisara1424
    @Thisara1424 Рік тому

    Mamath hari asawen balana program ekak! Jeewithee ta ganna dewal godak thiyenawaa! Bohoma isthuthi sir n production team! 🙏🙏🙏

  • @dudleybanneheka9085
    @dudleybanneheka9085 Рік тому +1

    If I get free time I spend it watch your programs. Really relaxing my mind also changes my mind. I am living in abroad when I get difficult situations your programs help me to short out. I highly appreciate it. Thank you Sir and team👏🙏

  • @nishanthiegamage7597
    @nishanthiegamage7597 Рік тому +1

    ස්තුතිය theruwan සරණයි 🙏🙏🙏sir

  • @samudrawijayaweera4280
    @samudrawijayaweera4280 Рік тому

    බොහොමත්ම ස්තුති වේවා ඔබටත් විශ්ව මාතාවටත්

  • @upuldevagiri538
    @upuldevagiri538 Рік тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට.🙏❤🙏

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 Рік тому

    ඔබ දෙපලට ස්තූතියි .තෙරුවන් සරණයි .