ආකර්ෂණ නීතියෙන් ඉල්ලන දේනොලැබෙන ප්‍රධානම හේතුව මෙන්න. ප්‍රාර්ථනා ඉටුකරන බලය ඉලක්කය 6 වන වැඩසටහන

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 658

  • @chamindubandara6721
    @chamindubandara6721 2 місяці тому +4

    මට නිධානයක් ලැබුනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .

  • @dineshaperera7246
    @dineshaperera7246 3 місяці тому +4

    සර්ගෙ මුවින් පිටවන වචනයක් ගානෙ අපගේ ජීවිත ජීවත් කරවනවා. බොහොම ස්තුතියි ❣️. සර්ගේ රුව දැක්කත් ඇති මේ හිත් නිවන්න.

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 Рік тому +8

    🎉මට මේ දැන් මේ මොහොතේම රුපියල් ලක්ශ 30 ලැබුනා විශ්ව මාතාවට ගොඩාක් ස්තූතී ස්තුති ස්තූතී 🎉🎉🎉

  • @kavindyarathnayaka8857
    @kavindyarathnayaka8857 Рік тому +4

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි ඔබ තුමාව මට මුණගැස්සුවට.

  • @priyanthabandara149
    @priyanthabandara149 4 місяці тому +2

    විශ්ව මාතාවනි ඉක්මණින්ම මාගේ ගැටලු සියල්ල විසදීමට ශක්තිය ලබා දේවා

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 7 місяців тому +2

    මගේ හිත අමුතු තැනකට ගියා වගෙ දැනුවත් උනා. ඔබතුමට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා. 🙏 ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏

  • @dmgschathurika1994
    @dmgschathurika1994 Рік тому +95

    සර් ගෙ ඉගැන්වීම් අතර ගොඩක් ම ගරු කරන දේ , කාගෙවත් ආගමට , ඇදහීමට , විශ්වාසය ගැන තියෙන භක්තිය හෑල්ලු නොකරන එක . ආකර්ෂණ නීතිය ගැන උගන්වන සමහර අය එක එල්ලෙම කියනවා දෙවියො නෑ , බෝදි පූජාවෙ බලයක් නෑ අරක මේක . ඒත් ඒ දේවල් විශ්වාස කරගෙන ආපු කෙනෙකුට එහෙම කීවම ඒක වේදනාවක් එක්ක වගෙම ටිකක් දරාගන්න අමාරු දෙයක් . ඒ අතින් සර් අනික් අයව මෙහෙයවන විදිය 100% නිවැරැදි යි. හිතෙ තියෙන භක්තිය නිවැරැදි ව විශ්වාසය කරා ගෙන යනවා

    • @SanathGamage
      @SanathGamage  Рік тому +21

      මම ඔය පාඩම ඉගෙන ගත්තේ සහ පුරුද්ද ඇතිකරගන්න කොට මගේ වයස අවුරුදු 14යි. මා ඔබට ස්තුති වන්ත වෙනවා ඔබ මතු කළ කරුණට

    • @SanathGamage
      @SanathGamage  Рік тому +10

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

    • @lilapremathilaka726
      @lilapremathilaka726 Рік тому +1

      Mm widesa gath kenek obathumage wedasatahan bala godaak hitha diyunu karagath nisa obathumata geeerrrgaaayuuuuu weewaaaa.

    • @shehaniwarnakulasuriya2869
      @shehaniwarnakulasuriya2869 Рік тому +2

      Ekagai

    • @yamunaperera1296
      @yamunaperera1296 Рік тому +1

      Thanks
      🌹🌹🌹🌹❤️❤️

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr Рік тому +9

    අපේ හිත්වල තියෙන ප්‍රශ්න වලට විකල්ප සොයා දෙන මඟ පෙන්වන විශ්ව මාතාව අප වෙත යොමු කරන ඔබතුමාට බොහෝම ස්තූතියි, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි, ස්තූතියි,, ස්තූතියි 🙏

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 Рік тому +16

    මගේ ජීවිතේ role modle..
    1- මගෙ තාත්ත = ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් අනිත් අය ඉස්සරහ හිනාවෙලා කොන්ද කෙලින් තියන් ජීවත්වෙන්න.
    2- මගෙ අම්මා = කොච්චර අමාරූ උනත් අතාරින්න එපා අනාගතේ ලැබෙන ප්‍රතිඵලය ගැන හිතලා ඒ කාලෙ කොහොහරි ගෙවල දාන්න.
    3- මගෙ නංගි = හීනයක් දැක්කොත් කොහොමහරි දිනන්න වැඩ කරන්න.
    4 - එයා = තමන් කවුද, කරන්න පුලුවන් මොනාද කියල අදුරගෙන තමන්ට තමන් වටිනකමක් දෙන්න එතකොට දිනන්න බැරිදෙයක් වගේම, කරන්න බැරිදේකුත් නෑ..

    • @manjulakarunarathna
      @manjulakarunarathna Рік тому +1

      ඔයානම් පුදුම වාසනාවන්තයෙක්. සියල්ල යහපත වේවා ඔබට

    • @vinithapathirana4299
      @vinithapathirana4299 8 місяців тому +1

      හරිම සතුටුයි මේ ලියලා තියෙන දේ කියෙව්වාම.මට ඒක ලොකු ශක්තියක්.

    • @mnmusiccreations9986
      @mnmusiccreations9986 8 місяців тому

      @@vinithapathirana4299 ❤ thank you somuch..

    • @mnmusiccreations9986
      @mnmusiccreations9986 8 місяців тому

      @@manjulakarunarathna ❤ thanak you somuch..

  • @vishakaweerathunga5601
    @vishakaweerathunga5601 8 місяців тому +1

    ඔබ තුමාගේ වැඩ සටහන් බැලීමට සලසා දුන් විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @premajeewasilva
    @premajeewasilva Рік тому +1

    මට මතක් වෙනව ඔබතුමා කියපු අමෙරිකවෙ කොටිපති ව්‍යාපරික සෙනට් මන්ඩලයට දුන්න අබියයොගය විනඩි5 මමද එය මේ දවස්වල සිදුකරනව මට එය ගොඩක්ම විස්වාස කරනව ඉලක්කය 5 සිට මම බලනව ඔබ තුමා මුනට හමුවෙන්න මගෙ සිහිනයයි විස්වයට ගොඩක් ඉස්තුතියි

  • @piumiweerasinghe1745
    @piumiweerasinghe1745 5 місяців тому +1

    අද ලොකුම මානසික අවුලක් ලිහගන්න බරුව හිටි මොහොතක මෙම වැඩසටහන දකින්න අහන්න ලැබීම විශ්වයෙන් ලබාදුන් අවස්තාවක් කියල හිතෙනව.ස්තුතියි ඔබ තුමන්ට...අනෙකවරයක් විශ්වයට මේ සදහා යොමු කලට..වඩසටහන ආකර්ෂණීය ලෙස සිදු කරන ඔබතුමියටත් ස්තූතියි ❤

  • @malakothalawala7426
    @malakothalawala7426 Рік тому +6

    මේ තරම් හොද දේවල් කියාදෙන ඔබතුමාට මුළු හදවතින්ම ස්තුතියි ..

  • @AMARASINGHE-0620.
    @AMARASINGHE-0620. Рік тому +2

    මේ වැඩසටහන මා හට දකින්න සැලැස්සුවට සහ ඔබ තුමාගේ දේශන වලට සවන්දීමාට මා හට අවස්තාව ලබා දුන්නට
    විශ්ව මාතාවනි ඔබට අනේකවාරයක් ස්තූතියි 🙏
    ස්තූතියි 🙏 ස්තූතියි 🙏
    එසේම සනත් ගමගේ මැතිතුමනි ඔබටත් අනේකවාරයක් ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏
    මේ සඳහා සහයෝගය ලබා දෙන අමාවි ඔබටත් අනේකවාරයක් ස්තූතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +13

    සනත් සර්ගේ හා අමාවිගේ වැඩසටහන් ඉතා සුන්දරයි. සර් මන් මේක කීපසැරයක් කිවුවා.මේ පාඩම් ඔක්කොම අපේ අක්කා බලනවා එයා අතිශයෙන් දියුණු වෙනවා කියලා අපේ නෑදෑයින්ට අබියෝග කරලා මේ වැඩසටහන් බලනවා. විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි අපේ පවුලේ අයට අපේ පෝසත් පොඩිමාමා හරහා සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලබාදුන්නා ඒ විශ්වයේ අපුරු විදිහ. සිත පිරිසිදු කරගෙන නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා ජීවත් උනා. අපි හරිම වාසනාවන්තයි. සර්ට මේ දේවල් මන් කලින් කිවුවා සර් බොහෝම පින් ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ විශ්වයට ස්තුතියි සොබාදහමට ස්තුතියි 🙏 🌹 ❤ ආදරෙයි ❤ අපි හරිම ධනාත්මක චින්තනය තියෙන පවුලක් අපි ජීවිතය ජය ගත්තා .ඔබලාත් මන් කරපු දේවල් කරලා සර්ගේ උපදෙස් අරගෙන අතිශයෙන් දියුණු වෙන්න . දියුණු වෙලා ඉන්නේ දියුණු වු මම ඔබ සැමටම සුබ පැතුම් ගෙනෙමි .ස්තුතියි 🙏 🌹 ❤

    • @nethminividusha4119
      @nethminividusha4119 Рік тому +1

      E

    • @emashakawindi786
      @emashakawindi786 Рік тому +1

      369 iwara u pasu mansha ahara gaththada

    • @emashakawindi786
      @emashakawindi786 Рік тому +1

      Nathinam hamadama nirmanshika wiya yuthuda

    • @nathalijulen3297
      @nathalijulen3297 Рік тому +1

      @@emashakawindi786 දැන් මට මලකුණු කන්න හිතෙන් නෑ අප්පිරියයි. ඔයාලට කැමති නම් කන්න මන් මැරෙනතුරු නිර්මාංශික වෙලා ජීවත් වෙනවා .

    • @emashakawindi786
      @emashakawindi786 Рік тому

      @@nathalijulen3297 oyata bohoma sthuthiyi ..yahapath dawasak wewa

  • @shanikanimanthi8134
    @shanikanimanthi8134 Рік тому +7

    අපගේ ජීවිතය ආලෝකමත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි.ඔබතුමාව මුණගැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

    • @Dilrukshi-v9g
      @Dilrukshi-v9g 10 місяців тому

      විශ්වයට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතිය ස්තුතියි...... 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @srilanka3362
    @srilanka3362 Рік тому +14

    තාව තාවත් සිත් පහන් කිරීමට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා සන්මා සන් බුදු සරණයි සනත් සර්

    • @SanathGamage
      @SanathGamage  Рік тому +1

      ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි

  • @kumarikothalavala7143
    @kumarikothalavala7143 10 місяців тому +1

    සනත් ගමගේ මහත්මයණෙනි...ඔබ ලබා දුන් දැනුම් සම්භාර්‍ය.. මගේ ජීවිත සාර්ථකත්වයට ඔබ පෙන්වා දුන් මගට ස්තුතියි ස්තුතියි ස්තුතියි..🙏🙏🙏🙏🙏🙏

  • @jeewaninisha6257
    @jeewaninisha6257 Рік тому +2

    සර්ගෙ වැඩසටහන් ඉතාම විෂිස්ටයි ඔබතුමාට ස්තුති ..විෂ්වයට ස්තුති සියලුදෙනාගේම පැතුම් ඉටුවේවා

  • @ChathurikaAthukorala-pr5dg
    @ChathurikaAthukorala-pr5dg Рік тому +2

    සර්ගෙ වැඩසටහන් බලපු නිසා මගෙ මනස ගොඩාක් වෙනස් උනා.. මම මනසින් වැටිලා ඉන්නකොට සර් ගැන කියපු මගෙ යාලුවට ගොඩාක් ස්තූතියි ....

  • @AlcatelUsee
    @AlcatelUsee Рік тому +1

    විශ්වයට ගොඩාක් ස්තුතියි සර්ටත් ගොඩාක් ස්තුති කරන අතර මමහැම දාම හිතනදේ මට ලැබුනා මම නිතරම හරිම සතුටින් ජිවත් වෙිනවා විශ්වය මට දෙන හැම දේම මම සතුටින් බාර ගන්න නිසා මට හැමදාම සියලු දේ මට ලැබෙිනවා ස්තුතියිවිශ්වයට ❤❤

  • @kinuukawinsa4038
    @kinuukawinsa4038 Рік тому +5

    හිත හිත හිටිය විදියටම ලස්සනම වැඩසටහන මට හම්බවුනා........
    විශ්වයට ස්තූති වේවා.....🙏

  • @invester235
    @invester235 Рік тому +2

    වැඩස්තහන් සේරම මුල ඉදලා මම බැලුවා. හැම දේටම පිළිතුරු තිබුණේ.අහන්න ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ.ඔබ තුමාට දිගටම කරන් යන්න ස්ක්තිය ලැබේවා.ස්තූතියි ඔබ තුමාට

  • @thusharabandara1780
    @thusharabandara1780 Рік тому +2

    ඉතාමත් සාර්ථක වැඩසටහනක් ,අරැත් බරයි , සැම වචනයක් පාසා ඉගෙනිමට මහගු අරැතක් තිබුනා.
    වෙනදා මහව දුමිරියේ නිදිමතින් සිටගෙන යන මම මෙ වැඩසටහන බලමින් ගිය දිනයේ නිදිමත මහන්සිය නොදැනුනු බව සතුටින් කියමි

  • @akpdthilochana3192
    @akpdthilochana3192 Рік тому +1

    ඇත්තටම අපි විශ්වය මෙතරම් බලගතු කියල න්‍යායිකව මෙන්ම පුායෝගික අත්දැකීම් ලැබුවෙ සනත් සර්ගෙන් තමයි

  • @dilinichathirika958
    @dilinichathirika958 Рік тому +22

    ඔබතුමාගේ ආදරණීය පණිවිඩ මෙන්ම ඔබගේ අව්‍යාජ නිහතමානී ගුණය මා හට ලැබෙන ආභරණ වැනිය. 👌👌👌
    දිනෙන් දින ඒවායින් සැරසෙන්නට ලැබීම ජීවිතයේ ලද භාග්‍යකි. ❤
    ආයු වර්ණ සැප බල වැඩි වැඩියෙන්ම ලැබේවා ඔබ දෙදෙනාටම.... 💝

    • @SanathGamage
      @SanathGamage  Рік тому +1

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 Рік тому +8

    මගේ ජීවිතය ඇත්තටම දැන් අළුත් වෙලා. ප්‍රතිඵල ලැබෙන්න ආරම්භ වෙලා...
    බොහොම පින්.සර් ඔබතුමා ටත් අමාවී නංගී ඇතුළු සියළු දෙනාට. බොහොම පින් නැවත වරක්. බොහොම ස්තූතියී.ඔබ සැමට.

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @nirmalakk8583
    @nirmalakk8583 9 місяців тому +1

    විශ්වය ගැන කියලා දුන්නා.ඔබතුමාට ගොඩක් ස්තූතියි.විශ්වමෑනියන්ට අනේක වාරයක් ස්තුති වේවා.!!!

  • @sanjeewasamarasinghe8295
    @sanjeewasamarasinghe8295 Рік тому +1

    මම ඔබතුමාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. ප්‍රශ්නය ගොඩක් තිබෙනවා .ඒත් මම ඔබතුමාගේ වැඩසටහන් බලමින් විශ්වයට ස්තුති කරමින් ජීවිතයේ බලාපොරොත්තු සහගතව ඉන්නවා .
    ඔබතුමාට අනේක වාරයක් පින් .ගොඩක් පින් .
    තෙරුවන් සරණයි
    සියලු දෙවියන්ගේ ආශිර්වාදයයි

  • @Ruvini-ug2pf
    @Ruvini-ug2pf Рік тому +1

    ඉස්තුති ඔබතුමාට මගේ ජිවිතේ roll Model දෙන්නෙක් එක්කෙනෙක් අපේ හිටපු Father අනිත්කෙනා ඔබතුමා මගේ ජිවිතේ සම්පුර්නෙන්ම වෙනස්කරා 🙏🏽

  • @shamindadilshan6783
    @shamindadilshan6783 Рік тому +1

    Mage jeewithe loku wenasak athi kara sirge වැඩසටහන් විශ්ව මාතාවට ස්තුතිය 🙏🙏🙏🙏

  • @amaakumu8706
    @amaakumu8706 Рік тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ...සර්ට ගොඩක් පින්

  • @noraelissa8792
    @noraelissa8792 Рік тому +1

    ඔබතුමාට පුලුවන්නම් විවාහය ඉක්මන් කරගන්න පුලුවන් වීඩීයෝ කරන්න පුලුවන්නම් ස්තුති වන්ත වෙනවා

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Рік тому +1

    සක්විති රජතුමනි ඔබට ගොඩක් පිං👃💐

  • @thiliniprabuddika1227
    @thiliniprabuddika1227 Рік тому +1

    ආදරණිය විශ්වයට ගොඩාක් ස්තුතියි මට මේ වැඩසටහන බලන්න සැලැස්සුවට ❤️

  • @nilminijayasingha3462
    @nilminijayasingha3462 Рік тому +3

    ආදරනීය සනත් ගමගේ මහත්මාටත් අමාවී මහත්මියටත් ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුති මෙවැනි වැඩසටහන් නැරඹීමට අවස්ථාව සලසා දුන්නාට .🙏🙏🙏🙏🌻🌻💖

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 Рік тому +6

    සර්.. මමත් පොඩි කාලෙ ඉඳන්ම මම ගැන මහා ලොකුවටම හිතන කෙනෙක්.. අදටත් එහෙමමයි.. මගෙ අරමනු මම ටික ටික ලඟා කරගෙන කියල මම හිතනවා.. එදා හිටපු තත්වෙට වඩා ගොඩාක් හොඳ විදිහට ඉන්නව. මනසින් ගොඩක් ඉහලයි කියල හිතනවා.. ඒද ඉඳල ලොකූ සුඛෝපභෝගී ජීවිතයක් ගැන හිතපු කෙනෙක්..
    සර් තමා මගෙ මුල්ම මනෝ විද්‍යා ගුරුවරය..NIIT ගම්පහ පන්තියෙ. සර්ට ගොඩාක් ස්තූතියි.. මේ හැමදේටම..🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 Рік тому +15

    සර්ගෙ වැඩසටහන් වළට ගැලපෙනම කෙනා මං හිතන්නෙ අමාවි..විශ්ව මාතාවගේ අාශිර්වාදය නොවඩුව ලැබේවා ඔබ සැමට..🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  Рік тому +3

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @anomadamayanthi796
    @anomadamayanthi796 Рік тому +8

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .🙏මම මේ මොහොත දක්වා විශ්වයෙන් ඉල්ලපු හැම දෙයක්ම මට ලැබිල තියෙනවා . ඒ වෙනුවෙන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි .

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

    • @tanojamanorathna2626
      @tanojamanorathna2626 Рік тому

      Mn thama jiwithe parada thenaka inne mt onee jiwithe dinanna udaw karanna sir.

  • @malanialwis6080
    @malanialwis6080 10 місяців тому +1

    මම 1995 අවුරැද්දෙ මම කියෙව්වා මිනස් සිතේහාස්කම් අංක 1 පොත එතනින් පසු මම අංක9 ය වෙනතුරැ මිලදී ගෙන බැලුවා යම් පමණ ක දැනීමක් මට මේ පිළිබදව තිබුනත් එයින්මා ප්‍රයෝජනය ගත්තෙ නැහ නමුත් මම දැන් මේ වීඩියෝවලින් මගේ ජීවිතය වෙනස් වෙමින් ස්තුතියි සර් මේ විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @malanialwis6080
    @malanialwis6080 10 місяців тому +1

    ස්තුතියි සර් ඔබතුමා ගේ මේ වීඩියෝ මට ලොකු ජවයක් නැවතත් ස්තුතියි ❤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Рік тому +3

    ඔබතුමාට ස්තුතියි ... ස්තුතියි ..ස්තුතියි ... අපේ හිත සවිමත් කරනවාට...ඔබතුමියත් නිවේදන කටයුතු ලස්සනට කරනවා....එයටත් ස්තුතියි ...අහගෙන ඉන්න ආසා හිතෙන විදියට නිවේදන කටයුතු කරනවා....ස්තුතියි ....එයට...

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ Рік тому +16

    සර් මං සර්ගේ වැඩසටහන් බලනවා හැමදාම මගේ හැම බලපොරොත්තුවක්ම අද ඉස්ට වෙලා මට මේ හැමදේම ලැබූනේ සනත් සර් නිසා මේ දයබර විශ්වය නිසා ස්තුති සර් ස්තුති විශ්ව මාතාවටත් ❤❤❤🙏

    • @aavchandrani9226
      @aavchandrani9226 Рік тому +1

      ස්තුතියි සර්.මේ වැඩසටහනට මම සම්බන්ධ වෙලා හරිම සතුටුයි ..ගොඩක් වටින අදහස් .විශ්ව ශක්තියට ස්තුතියි

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

    • @chithranandarajapaksha3852
      @chithranandarajapaksha3852 Рік тому

      ඔබතුමාගේ වැඩසටහන් වලට සවන් දෙන විට හිතට ලැබෙන ධෛර‌්‍යය අනන්තයි.ස්තුතියි මහත්මයාණනි.

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Рік тому +2

    ස්තුතියි ඔබතුමාට !
    මගේ සියලු ප්‍රාර්ථනා ඉටු කර දුන් විශ්වයට ස්තුතියි !

  • @nethustyle2899
    @nethustyle2899 6 місяців тому

    ඔබතුමාගේ වැඩසටහන් තැනින් තැන බැලුවා.ඇත්තටම ගොඩක් හොද වැඩසටහන් ටිකක්.මට ඔබතුමාගේ වැඩසටහන් හම්බඋනේ අහම්බෙන.ඇත්තටම මගේ හිත කඩන් වැට්ලා තිබ්බේ.මගේ බලාපොරොත්තු බ්ද වැට්ලා.ඒත් මේ වැඩසටහන් එක්ක මට ලොකු ව්ශ්වාසයක් ඇතිඋනා.මට පුළුවන් කියලා.මන් ව්ශ්ව මැණියන්ට ස්තුති කරනවා ඔබතුමාගේ මේ වැඩසටහන් මුන ගැස්සුවාට.

  • @vinithapathirana4299
    @vinithapathirana4299 8 місяців тому +1

    ගොඩාක් ස්තූතියි සර්.සර් කියලා දෙන පාඩම් අපේ ජීවිතවලට ලොකු ශක්තියක්.❤🙏🏾

  • @sadaruwanmadusankasadaru-zx5tm

    ස්තුතිය් ඔබ තුමාට 🙏🙏🙏මම ඔබ තුමාගෙ විඩියො බලනවා මගෙ සිත ගොඩක් සක්තිමත් මගෙ ලග නිතරම සල්ලි තියෙනවා 💰 💰💰

  • @SamadibathMeniyo
    @SamadibathMeniyo 3 місяці тому

    හිතට තේරුම් ගන්න පහසු විදියට දැණුම ලබාදෙන ඔබ තුමන්ටත් අනන්ත වූ විශ්වශක්තියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ❤❤❤

    • @SanathGamage
      @SanathGamage  3 місяці тому +1

      ස්තුතිවන්ත වේවා

  • @janakasampath2939
    @janakasampath2939 Рік тому +8

    ඔබ තුමාට පිං මේ වගේ අපේ ජිවිතය හදා ගන්න මේ කරන්න සේවයට ❤️🙏 විශ්ව මතාවට ස්තුති ඔබ තුමාව මුන ගැස්සුවට.🙏🙏🙏

    • @namalsumithra-jq5zu
      @namalsumithra-jq5zu Рік тому

      ඔබ තුමියගේ බලාපොරොත්තු ඒ ලෙසින්ම ඉටුවේවා❤

  • @User.84252
    @User.84252 Рік тому +2

    ස්තුතියි විශ්ව මෑනියනි ..අවශ්‍යම වෙලාවට මේ video එක පෙන්නුවාට.. බොහොමත්ම ස්තුතියි සර් 🙏🙏

  • @kavishkasudumal7187
    @kavishkasudumal7187 Рік тому +52

    මම නිවසක් වැඩ කරන මවක් මට පොඩි සාදු කෙනෙක් විතරයි ඉන්නෙ මගෙ ලොකුම හීනය ලස්සන ගෙයක් තවම මගෙ හීනය විෂ්ව මාතාව ගෙන් ඉල්ලනවා අනෙ මගෙ සිහිණය ඉනක්මනින් සැබෑ වෙනවා මම පන්සිල් සුරකින දින පතා භාවනා කරන කෙනෙක්

    • @disnanilmini-l6t
      @disnanilmini-l6t Рік тому +13

      ඔබේ නිවස අද හෙටම ඔබට ලැබෙනවා. ස්තිරයි. සතුටින් ඉන්න . බුදුසරණයි

    • @GlobalSponsor-ri3fn
      @GlobalSponsor-ri3fn Рік тому +4

      Obage heenaya ituve

    • @akpdthilochana3192
      @akpdthilochana3192 Рік тому +1

      😀😀😀😀මම විදේශ රැකියා සම්බන්ධයෙන් උපදේශක කෙනෙක් සමග වැඩකරනවා.මම මාකර්ටින් පැත්ත කරනවා මට මේ උපදෙසි ගොඩක් වටිනවා

    • @RuwanRuwan-yq3wl
      @RuwanRuwan-yq3wl Рік тому +2

      Obata hariyai matath harigiya

    • @ishasewmini8635
      @ishasewmini8635 Рік тому +1

      Obe sihinaya ikmanin itu wewa🙏🏻

  • @ranathungaanushka9469
    @ranathungaanushka9469 Рік тому

    ඔබ තුමා මුනගැස්සුවාට මේ මහා විශ්වයට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 Рік тому

    ඔබතුමාගේ program හරීම රසවත්. ඒවගේම හරිම හරි ප්‍රයෝජනවත්. ස්තුතියි.

  • @shiranthidevika6253
    @shiranthidevika6253 Рік тому +1

    තෙරැවන් සරනයි ඔබ තුමන්ට. ගොඩාක් ස්තුතයි. 🙏🙏🙏

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 Рік тому +1

    සර්ටත් අමාවී මිස්ටත් ආදරණීය විශ්වයටත් ගොඩක් ස්තුති ස්තුති ස්තුති

  • @supeerboy1199
    @supeerboy1199 Рік тому +1

    ඔබතුමා harima ආදරණීය පුද්ලයෙක්.. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye Рік тому

    ඔබතුමාට බොහොම පිං මමත් කැමතියි හිනා වෙලා සතුටින් ඉන්න මට ඒ සතුට නැ ඒත් අද ඉදලා මම හරිම සතුටින් ඉන්නේ ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි

  • @ChathuraniPradeepika
    @ChathuraniPradeepika 5 місяців тому +1

    සර් ඇතුලු ටීම් එකට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි...

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 Рік тому +4

    ඔබතුමා දිනෙන් දින මොහොතින් මොහොත වැජබෙනවා අනිවාර්යයෙන්ම...මම ඔබතුමාව දවසක මුනගැසෙනවා ඒක මගේ ආදරනීය හීනයක්.ඔබටත් ඔබගේ කන්ඩායමටත් ජයෙන් ජය ස්තූතී ඔබලාට 🙏💕

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Рік тому +14

    ස්තුතියි සර් අද වැඩසටහනත් ඉතාමත් වැදගත්.ඔව් මට පුලුවන් මගේ ඉලක්කය ජයගන්න.ලැබුනා ව්ශ්වමාතාවගේ ආශිර්වාද අප සැමටම.

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 Рік тому +7

    තව දෙයක් තියේ කියන්න.. මම මුලින් අමාවි මිස් ඉන්න වීඩියෝස් බලල තියෙනවා.දැන් ගොඩාක් professional වෙලා.. ලස්සනට වැඩසටහන් කරනව..wish you all the best..❤

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @ranjithsenaratne6836
    @ranjithsenaratne6836 11 місяців тому

    ඉතාමත් වටිනා වැඩසටහන් මාලාවක්. අපට පාසල් වලින් විශ්වවිද්‍යාලයයන් තුළින් ඉගෙන ගන්න නොලැබුණු නමුත් ජීවිතයට වඩාත් වැදගත් උපදෙස. ඔබතුමාට ගොඩාක් පින්.

  • @Inokadilrukshi-s9x
    @Inokadilrukshi-s9x 3 місяці тому

    ❤අහමිබෙන් නෙත ගැටුනු ඔබ තුමා ගේ වීඩියෝව අන්තිම පහත් අඩියක තිබෙන මගේ ජිවිතයට එලියක් වේ යයි මා විශ්වාසයෙන් පසුවෙමි ඔබටත් විශ්ව ශක්තියටත් අනේක වාරයක් ස්තූතියි❤

  • @sathikaliyanage189
    @sathikaliyanage189 Рік тому +2

    ස්තූතිය සර් . ස්තූතිය . මම මේ අවුරුද්දේ සැප්තැම්බර් වන විට australia යනවා මයි. යන්න කලින් අනිවාර්යයෙන් සර් ගෙන් ආශිර්වාදය ගන්න එනවාමයි. ස්තූතිය සර් ගොඩක් දේවල් උගන්නවාට. 💐💐🙏🙏

  • @deepthikumari9306
    @deepthikumari9306 9 місяців тому +1

    ස්තුතියි ඔබදෙපලටම ❤️ මට ලැබුන සියලුමසැප සම්පත් වලට ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @SanathGamage
      @SanathGamage  9 місяців тому

      බොහොම ස්තූතියි

  • @priyankaperera9231
    @priyankaperera9231 Рік тому +15

    විශ්වයට ඔබට මට මගේ දරැවන්ට රටට, මම සේවය ලබා ගන්නා සෑම ආයතයකට මගේ නිවසට ,,, නිවේදන කටයුතු කරන හිතවත/වතියන් හැමෝටම....ඉර සද...සැමට ස්තුතියි ....මම නීරෝගී වුනා.....ස්තුතියි////

  • @thinkdifferent4081
    @thinkdifferent4081 Рік тому +1

    මම ටාගට් එකක් හදාගත්තා මගේ බිස්නස් එකෙන් හැමදාම රු.100,000/= ට වඩා වැඩි ආදායමක් ලබාගන්න. මම ඒක මැනිෆෙස්ට් කලා. අද මම ඒ ටාගට් එක ඇචීව් කලා. සර් නිසා තමයි මේ හැමදේම

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Рік тому +7

    ඔබටත් පව්ලේ සියලුම දෙනාටමත් දෙමව්පියෝ දෙන්නාටත් ඔබේ කණ්ඩායමත් අනේක වාරයක් ස්තූති වේවා නිදුක් නිරෝගී වේවා විශ්වයේ ශක්තිය බලය ආශිර්වාදය තව තවත් ලැබේවා 🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @s.s.3584
    @s.s.3584 Рік тому +1

    මේ නිවේදිකාව නැතුව වෙන නිවේදිකාවක් හිටියා නම් හොදයි. සියතේ හිටිය තිලිණි වගේ. ලස්සනට වැඩසටහන් මෙහෙයවපු කෙනෙක් එයා. සනත් සර් සමග හරි ලස්සනට ප්‍රශ්න අහනවා

  • @Sweetalk693
    @Sweetalk693 Рік тому +1

    ඇත්තමයි මේ කතාව. ජනවාරි වල මම හිතින් ජීවත් උනේම බතික් ඉගන ගෙන, මගේම වයාපාරක් පටන් ගත්තා වගේ. විශ්වයට ස්තුතියි 🙏🙏 වෙන්ට මට හොදම ගුරුවරයෙක් මුන ගැහුනා. ROJAYO මගේ බතික් වයාපාරයේ නම. ඉයේ පටන් ගත්තා. ගොඩක් හොද ප්‍රතිචාර මේ මොහොතේත්. ස්තුතියි 🙏🙏 විශ්වයට .

  • @sahanjayathissa9260
    @sahanjayathissa9260 Рік тому +1

    ඔබතුමාට සහ ඔබතුමාගෙ කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තූතියි

  • @gayathrimadushani744
    @gayathrimadushani744 Рік тому +6

    දවස් කිහිපයක් තිස්සේ හිතේ තිබුණ ගැටලුවක් .ඒකට නිසි විසදුම් ලැබුණා. ඔබ දෙපලට මෙන්ම ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @anujikannangara648
    @anujikannangara648 Рік тому +1

    ඔබතුමාටත් විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තූති වේවා.

  • @madurikaperera4769
    @madurikaperera4769 Рік тому +1

    ස්තූතියි..විශ්වයට..සනත් සර්ට..කැමති හැමදේම මට ලැබෙනවා..ආදරෙයි!!

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 Рік тому +2

    ස්තුතියි සර්..විශ්වයට ස්තුති වේවා ඔබතුමාව මුන ගැස්සුවට 🙏

  • @hhhnhhnn691
    @hhhnhhnn691 Рік тому +3

    ගුරුතුමනි ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි තෙරුවන් සරණයි 🙏

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි

  • @DenethDulanjana-m8j
    @DenethDulanjana-m8j 5 місяців тому

    මට තේරෙන්නෙ නෑ ඇයි කියලා , මම දැන් දින කීපයක ඉදලා තමයි සර්ගෙ වැඩසටහන් අහන්නෙ, මගේ ජීවිතේ මොකද්ද මන්ද වෙනසක් දැනෙනවා, දුක පාලනය කර ගන්න වෙනදට වඩා ලෙහෙසියි වගෙයි. ස්තූතියි සර්, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති .

  • @Janiart0926
    @Janiart0926 2 місяці тому

    ඔබට බොහොම ස්තූති .මෙම වැඩසටහන පෙනෙන්නට සැලැස්වුවාට විශ්වයට ස්තූති ❤

  • @udaniranasinghe8012
    @udaniranasinghe8012 Рік тому +3

    සනත් සර් අමාවි ඇතුලු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි විශ්වයට ස්තූතිවන්ත වේවා ඔබලාව මට මුණගැස්සවීම සම්බන්ධයෙන්..... මගේ අරමුණු බලාපොරොත්තු වගේම හැමදෙනාගේම බලාපොරොත්තු ඉශ්ඨ වේවා... විශ්වයට අනේකවාරයක් ස්තුතියි !

    • @SanathGamage
      @SanathGamage  Рік тому +1

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 Рік тому +10

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය සුන්දර විශ්වයට, ගුරුතුමන් ප්‍රධාන සැම දෙනාටම…🙏🏻❤

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @monikasepali4796
    @monikasepali4796 7 місяців тому

    දැනුම ලබාදුන්නට ඔබ තුමාට අනේක වාරයක්
    ස්තූති යි..

  • @නන්දනිමැහුම්කලාව

    ඔබ තුමාගෙන් මට ලැබුණු ලස්සන වචන මාලාව ඉතාම අගේ කරනවා අහන්න ආසයි ගොඩාක් ස්තුති යි මහත්තයා නෙනි නැවතත් ස්තුති 🙏🙏🙏

  • @priyadarshani7015
    @priyadarshani7015 Рік тому

    ඇත්තටම ඔබ තුමාගේ වැඩ සටහන් මම ගොඩක් ආසාවෙන් බලනවා ඔබ තුමාට මේ දේවල් කියලා අප දැනුවත් කරනවාට අනෙක වරක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඇත්තටම .......

  • @sehandevinda2257
    @sehandevinda2257 Рік тому

    මේ වැඩසටහන බලන්න ලැබුනාට ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ස්තූතියි..

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody Рік тому +1

    මට අවශ්‍ය දේ ලබා දුන් ඔබ තුමා ට ත් විශ්ව යටත් ස්තුතියි ස්තුතිය ස්තුතියි

  • @maheeshagamage
    @maheeshagamage Рік тому +5

    ස්තූතියි ස්තූතියි ස්තූතියි! සර් මට ඕනම දෙයක් තමයි විස්තර කරේ. ගොඩක් ස්තුතියි මේ හමුවීමට❤️🙏🏻

  • @නවගමනක්
    @නවගමනක් Рік тому +1

    ගොඩාක් ස්තූතියි සර් ❤

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 Рік тому +1

    ගුරු ඔබ තුමාටත්, අමාවි ඔබටත්, නොපෙනෙන සියලු දෙනාටත් අනේක වාරයක් ස්තූතියි ... මට ඔබව මුනගැස්වූ විශ්වයට ස්තූතියි ....

  • @gayandarshana1592
    @gayandarshana1592 Рік тому +1

    මම දැකපු සාර්තකම ව්ශිටතම පුත්ගලය ඔබතුමා.. ඔබ තුමාගෙන් ජීවිතේට ගත්ත දේ බොහෝමයි. තව ගන්න දේත් බොහෝමයි මේ දේව්වල් නිර්ලෝබිව ලබාදෙන ඔබට බොහොම ස්තූතියි..🙏🙏🙏

  • @sltechnoteacher6707
    @sltechnoteacher6707 Рік тому +8

    විශ්වයට ස්තුතියිවන්ත වේවා!!!!!බොහොම ස්තුතියි සර් ඇතුළු කණ්ඩායමට, අපේ ජීවිත ආලෝකමත් කිරීම පිළිබඳව.❤❤

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @isururangika5648
    @isururangika5648 Рік тому

    ගොඩක් ස්තුති සර්ට .අද මේ වෙඩසටහන මට අහන්න ලබාදුන් විශ්ව ශක්තියට ස්තුති .ස්තුති .

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому

    ඔබතුමාටත් සියලුම කාර්ය මන්ඩලයටයත් අනේක වාරයක් ස්ත්තිවෙමි මගේ ජීවිතේට නවපනක් ලබාදීමගැන.ඒ වගේම මුලුමහත් විශ්ව ශක්තියටම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 Рік тому +11

    ගොඩාක් ස්තුතිය සර් ඇතුලු සියලුදෙනාටම.දීර්ඝායුෂ ලැබේවා!!!❤️❤️❤️

    • @madukaushalya1106
      @madukaushalya1106 Рік тому +2

      ස්තුතියි 🙏❤️

    • @SanathGamage
      @SanathGamage  Рік тому +1

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @wasanarajapaksha7344
    @wasanarajapaksha7344 Рік тому

    මේ වැඩ සටහනේ අභ්‍යාසය ට පිළිතුර ලෙස මගේ roal model ලෙස මගේ
    1)මගේ පියා අද ජීවත් නොවුණත් මම මගේ ජිවිතය ට පිළිවෙළ,පිරිසිදු කම,අරපිරිමැස්මෙන් වැඩ කරන්න ඉගෙනීමේ මුල.ඔහුගේ දර්ශනය මට දුන්න ශක්තිය
    2)මැක්සිමම් ගොර්කි,* අම්මා * නව කතාව - අප කරන සෑම ක්‍රියාවක් තුළම ඇති අභියෝග වලට මුහුණ දීමේත්,කතා කිරීමට බිය නොවී ම

  • @pradeepsandaruwan2627
    @pradeepsandaruwan2627 Рік тому +1

    ආදරනිය විශ්වයටත් ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Рік тому +1

    ඇත්තටම සර් ඔබ තුමාගෙ වැඩ සටහන් බලලා සෑහෙන මානසිකව වැටිලා හිටපු මම ජීවිතේ ලොකු සැනසීමක් ලබා ගත්තු කෙනෙක්.. දැන් ලොකු මානසික සැනසීමක් තුළින් ඉදිරියට ඇවිත් ඉන්නෙ.. තව තවත් මම අනාගතය සාර්ථක කර ගන්නවා..මගේ හීන සහ විශ්වාසයන් දිනෙන් දින සාර්ථක කරගන්නවා. ඔබ තුමාට සහ අමාවි සහෝදරියට බොහොම ස්තුතියි .. සියලු දේ ලබා දුන් විශ්වයට ස්තුතියි.

  • @nisansalapererandp
    @nisansalapererandp Рік тому +1

    අනේ sir ට බොහොම ස්තුතියි මේ වගේ දේවල් ජීවිතය ට කියලා දෙනවට 🙏🙏🙏

  • @seethakalyani3896
    @seethakalyani3896 Рік тому +1

    අනිවාර්යයෙන් මමත් විශිෂ්ට පුද්ගලයෙක් බවට පත් වුනා,විශ්ව අකර්ශනය පිලිබදව ඉගෙන ගත් නිසා,ඔබ තුමාට ජයෙන් ජයම වෙව,විශ්වයට ස්තුති!

  • @nadeeshaattanayaka1140
    @nadeeshaattanayaka1140 Рік тому +1

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ඇයටත් ස්තුතියි 🙏❤️

  • @nisaprabha6105
    @nisaprabha6105 Рік тому +3

    ස්තූතියි ගුරුතුමනි..❤🙏
    අමාවි මිස්ට වගේම කාර්ය මණ්ඩලයේ හැමෝටමත්., ඒ වගේම විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි.. ❤🙏

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏