මේ මොහොතේ දුකින්ද? මේ මොහොතේම සතුට ජීවිතයට ළං කරගන්නේ මෙහෙමයි. හරියන ක්‍රමය - Law of Attraction

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 494

  • @chandrikalalani6093
    @chandrikalalani6093 Рік тому +31

    ඇත්ත මම කසාද බැදලා අවු.23 මාරම දුකක් වින්දා. ඒත් ජිිවිතය මම තදින් අල්ලගෙන ඉස්සරහට ම ආවා.දැන් මම ඉතාලියේ. මට හැම දෙයක්ම තියෙනවා. ඒත් දැන් මගෙ සැමියත් මෙහෙ.එයාට වෙන සම්බන්දයක් තියෙනවා.පුතත් ඉගෙන ගන්න වෙන රටකට ගියා. එයාටත් මාව අමතක වෙලා.මහත්තයත් හැම වෙලේම රන්ඩුකරනවා.ලගදි රන්ඩු කරලා මට ගහලා ගියා.දැන් මම තනියම මම හිතනවා ඉස්සරහට මට තව හොද වෙයි කියලා.දුකක් ආව හැම වෙලේම මම ආසිර්වාදයක් කර ගන්නවා.

  • @delikaniroshani77
    @delikaniroshani77 Рік тому +16

    මගෙ දුක ඉවර වේගෙන එන්නෙ කියල මට හිතෙනව.ඒ ඔබතුමාගෙ හඩ මට අහන්න සැලැස්වූ නිසා.මේ හඩ අහන්න සැලැස්වු විශ්ව මාතාවට ස්තූතියි.මං ආයෙ දුක් වෙන්නෙ නෑ.මගෙ ලෝකෙන් දුක නැතිකර දැමූ විශ්වමාතාවට ස්තුතියි.🙏🙏🙏💕💕💕

  • @nissankawijekumara6431
    @nissankawijekumara6431 Рік тому +11

    Sir ගොඩාක් පිං මමත් ගොඩාක් දුක් විදින කෙනෙක් පිං දහම් උපරිම කරනවා .ඔබ තුමාගේ දේශනය අහලා තවත් හිත හැදුණා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @DineshaMadurangi-c3s
    @DineshaMadurangi-c3s Рік тому +7

    මට අවශ්‍යම වෙලා තිබුන උපදේශයක් ඔබතුමාට ස්තූතියි! මාගේ ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි! මට මේ ලබා දුන් යහපත් ජීවිතයට.🙏🙏🙏🙏

  • @kushaninimanthika6424
    @kushaninimanthika6424 Рік тому +14

    සර් මානසික ඇදවැටුනු හිතක් සුවපත් කරනම පින්ම ඇති සර් නිවන් දකින්න අද ගොඩක් හිතිතේ තියන වේදනාවක් විස්වාස කරලා කියන්න කේනෙක් නෑ එහෙම හිතකට මේ වචනයක් පාස මහත් ශක්තියක් විශ්වමාතවට ස්තුති

  • @ireshasandamali2840
    @ireshasandamali2840 Рік тому +78

    සර් මිනිස්සුන්ගේ හිත් නිවන තරමට සර්ට මතු යම් කිසිම ආත්මයක දුකක් නම් ඇති නොවේවි....ගොඩක් ස්තුතියි සර් ..❤❤❤

  • @vikumigamage7673
    @vikumigamage7673 Рік тому +13

    මේ වගේ දේවල් අහන්න ලැබුණු එකට ඔබ තුමාට වගේම විශ්වයටත් අනේක වාරයක් ස්තුති වේවා

  • @kapilalakmal5260
    @kapilalakmal5260 Рік тому +6

    සර් ඔබට බොහොමත් ස්තුති ❤ මෙය අහන්න ඉඩ ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති.❤❤❤

  • @champikaliyanage8416
    @champikaliyanage8416 Рік тому +81

    ඔබ තුමා දෙවි කෙනෙක්. මන් මානසිකව වැටිලා ඉන්න හැම වෙලාවකම ඔබ තුමගේ වීඩියෝ එකක් හමබ වෙනවා. අවශ්‍යම වෙලාවට. මේ ධර්මය නම් පුදුම ආශචර්යයක්. ඔබ තුමාට සතුට සැනසීම, සැපයම ලැබේවා . නිදුක් නීරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා!!! 💜️💜️💜️

    • @jayanthathunga6864
      @jayanthathunga6864 Рік тому

      🙏🙏🙏🙏🙏 ඔබගෙ සිත දුකෙන් මිදි විස්වයට ස්තුතිය වේවා ❤❤

  • @nadeeshaniamarawardhana6158
    @nadeeshaniamarawardhana6158 Рік тому +36

    මගේ හිතේ අසතුටින් ඉන්න වෙලාවක මම මෙක දැක්කා...ඔබ තුමාට ස්තුති යි...

    • @KasunChathuranga-g5i
      @KasunChathuranga-g5i Рік тому

      මමත්

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 Рік тому

      මමත් අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ ලමයි රට යන එක ගැන හිත හිත හිටියේ මම තනිවෙයි කියලා

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Рік тому +2

    ඇත්තටම ඔවී සර්..මමත් ඒවගේ බොහෝ දුරට හිතින් දුක් උනු කෙනෙක්..සර්ගේ මේ වීඩියෝ තුලින් මං බොහෝ දුරට මගේ මනස සාදා ගනු ලැබුවා..ස්තුතියි .ස්තුතියි..ස්තුතියි...ස්තුතියි..ස්තුතියි ස්තුතියි...සර්ට අනේකවාරයක්..🙏💚💚💚💚

  • @maheeshagamage
    @maheeshagamage Рік тому +28

    ඔව් සර් අපි දුක් වෙන්න හිතුවොත් දුකම තමයි ජීවියට හැමදාම හම්බෙන්නේ. දුක් වෙන එක කිසිම තේරුමක් නැති දෙයක්. ඒ කෙන් වෙන්නේ අපේ තියන ලස්සන පවා නැතිවෙන එක. ඉතිං හැමෝම මොනම. හරි විදියකට සතුටු වෙමු. සතුටින් ලැබෙන දේවල් හරිම ලස්සනයි. දුක් කරදර වැඩියෙන් දැනෙන්නේ ගොඩක් ලොකු වාසනාවක් ලග ලගම එන නිසා.❤❤❤❤❤❤❤❤❤✨✨✨✨✨✨🫂🫂🫂🫂

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 Рік тому +5

      ඇත්ත dr♥️✨✨✨

    • @kmanil8689
      @kmanil8689 Рік тому +5

      ඔයා හරියටම හරි මම කාලයක් දුක් වුණා හරියට ප්‍රශ්න වලට මම හරි කැත උනා පස්සේ මම කිසිම ප්‍රශ්නයක් උවමනාවට වඩා හිතුවෙ නැහැ මම මම ගැන වැඩිපුර හිතුවා exercise කෙරුවා වටෙ ඉන්න හැමෝටම ආදරය කරා තරහව පාලනය කර ගත්තා සත්තයි දකින හැමෝම කියන්න ගත්තා මම ගොඩාක් වෙනස් වෙලා young girl කෙනෙක් වගේ ලස්සන වෙලා කියලා මට හරි සතුටුයි මම දිගටම ධනාත්මක විදිහටම හිතනවා

    • @jayanijaya2638
      @jayanijaya2638 Рік тому +1

      ❤❤❤❤❤

    • @dniroshani6954
      @dniroshani6954 Рік тому +1

      5:08

  • @ramaniperera3556
    @ramaniperera3556 Рік тому +37

    මමත් මේ කියන විදිහට තමයි මගේ ජීවිතය සැලසුම් කරල තියෙන්නෙ. අහංකාරකමකට නෙමෙයි , මම කාගෙවක්වත් , දානයක්වත් , පින්දීමක්වත්, යාච්ඤාවක්වත් , බලාපොරොත්තු වන්නේ නැහැ. මම මගේ වගකීම මමම අරගෙනයි ජීවත් වෙන්නෙ. මරණයෙන් පසු ලැබෙන දෙයට මම හැම මොහොතකම සුබවාදීව මුහුණ දෙනවා . මම කැමති නැහැ මම නිසා කාගෙවත් කාලයක් නාස්ති වෙනවට. දරුවන්ට වුනත් මම නිදහස දීල තියෙන්නෙ . මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ මට වඩා හැමෝම එක අඩියක් හරි ඉස්සරහට තියල දියුණු වෙන්න කියල.

    • @ramaniperera3556
      @ramaniperera3556 Рік тому

      අගය කිරීම ගැන ස්තුතියි ❤❤❤

  • @indikadarshani651
    @indikadarshani651 Рік тому +14

    ඔබ තුමා අපේ හිතහදන පිනෙන් ඔබ තුමාට සසර ගමනේ කොතනකදීවත් දුකක අසතුටක් නොවේවා .ඔබ තුමාට තෙරුවන් සරණයි .ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි .ස්තුතියි 🙏 🙏🙏

  • @ayeshamaduwanthi1735
    @ayeshamaduwanthi1735 Рік тому +18

    "කදුල අවසානයේ ශක්තිමත්ව නැගී සිටින්න"💖💖🧚
    Thank you very much sir💐💐🙏♥️💫

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Рік тому +139

    මම ගොඩක් බණ අහනවා...ඒ වගේම පන්සල පිරිසිදු කරන්න සතියට දවසක් යනවා... හැම සෙනසුරාදා ම බෝධි පූජා වට සහභාගි වෙනවා.සර්ගෙ වීඩියෝ බලනවා...උපරිම සුභවාදී ව ඉන්න උත්සාහ කරනවා

    • @thejaprabha6502
      @thejaprabha6502 Рік тому

      Pp

    • @thejaprabha6502
      @thejaprabha6502 Рік тому

      000

    • @sumuduliyanage5804
      @sumuduliyanage5804 Рік тому

      1¹¹

    • @deepaabeysinghe4330
      @deepaabeysinghe4330 Рік тому

      ​@@thejaprabha6502 😮

    • @SasiKala-rb9pw
      @SasiKala-rb9pw Рік тому +1

      ස්තුතියි සර් ඔබ මේ hemadama මටම කීව දේවල්. ඔබටත් weswa matwatath අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි❤️🌹

  • @sewwandinalini6380
    @sewwandinalini6380 Рік тому +8

    අනේක වාරයක් පින් ඔබට. ඔබේ සසර ගමන කෙටි වීමට අන් අයගේ මනස හදනා මේ පිනත් හේතු වේවා

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 Рік тому +5

    ඔබතුමා කිව්වා වගේ අපල කාලයක් සෙනසුරු අපල කාල එන එක හොදය.
    ඒ කාල තුලදි ශාරිරික මානසික පිඩා දෙනවා ගොඩක් නමුත් ඒක ඉවර වෙනවත් සමග අපිට ලැබෙනවා ඒකෙන් ගොඩ එන්න පුලුවන් හොද දේවල්.හොද ආධ්‍යාත්මික ශක්තියක් ලැබෙනවා අපිට, හිටියට වඩා අපේ තත්වය උසස් වෙනවා. ජිවිතේ අමරෙැ පාඩම් අපිට ඒ අපල කාල තුලද් ඉගෙන ගන්න ලැබෙනවා, අපිව පරිණත කරනවා .
    දුක දුන්නට ඒවා අවසාන වනවිට ගොඩක් අත්දැකීම් හොදම දේවල් ලැබෙනවා,අපිව ගොඩක් ශක්තිමත් කරනවා✨✨✨

  • @RasikaBoujacly
    @RasikaBoujacly Рік тому +3

    ඔබ දෙන ගුරුහරුකම් වලට ඔබ‍ට ගොඩාක් පිං නිදුක් නිරෝගිව හැමදාම ඉන්න ලැබේවා 🙏

  • @maheshifernando8866
    @maheshifernando8866 2 години тому

    Mage ජීවිතය godak වෙනස් una thankyou sir ❤️❤️❤️ විශ්වයට ස්තුති ❤❤❤

  • @nethmisanjana3682
    @nethmisanjana3682 Рік тому +2

    ඇත්තටම ඔබතුමා නම් දෙවියෙක් .මානසිකව වැටී ඉන්න හැම මොහොතේ ම හම්බුන video ekk තෙරුවන් සරනයි !🙏

  • @NishanthiFernando-d4t
    @NishanthiFernando-d4t 10 місяців тому +1

    ඔබ තුමාගේ මෙවැනි වීඩියෝ අහන්න දකින්න ලැබීම හරිම සතුටක්. 🙏 ගොඩක් ජිවිතේ ප්‍රශ්න ගොඩක ඉද්දි සිත දියුණු කර ගැනීමට මෙය මට මහත් ආශීර්වාදය උනා. ඔබටත් විශ්වයටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 Рік тому +12

    බොහොම පිං ඔබ තුමාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයේ ශත්තිය තව තව නොවඩුව ලැබේවා කෙනෙකුගේ ජිව්තයට ශක්තිය දෙන්න ලැබිම ඔබට පිං වාගේ මනසික සුවයත් ලැබෙනවා දුකින් ඉන්න කෙනෙකුට ශක්තිය දුක් ඔබට ඉක්මනින් නිවනින් සැනසිම ලැබේවා

  • @chpinidiya2368
    @chpinidiya2368 Рік тому +6

    සර් ට ගොඩක් පින්.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සර් .. බොහෝ දෙනාගෙ හිත සුව පිණිස තව බොහෝ කලක් මෙම සේවය කිරීමට සර් ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .... ❤❤🎉🎉🎉🎉

  • @ireshasandamali2840
    @ireshasandamali2840 Рік тому +6

    සර් වගේ දවසක මිනිසුන්ගේ දුක් නිවනවාමයි සර් ...ඒ හැමදේකම පින ඔබතුමාට සර් ...❤❤❤❤

  • @nishanthibandara6058
    @nishanthibandara6058 16 годин тому

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි මට ලොකු පාඩමක් ඉගැන්නුවා ❤🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 Рік тому +3

    ස්තුතිවේවාඔබ තුමා ඇතුලුමුලු මහත් ව්ශ්වයටම ස්තුතිවේවා ව්ශ්ව මෑනියන්ට ස්තුතිවේවා මගේ යටි සිතටත් ස්තුතිවේවා අනේක වාරයක් ස්තුතිවේවා

  • @NisansalaSadamali-mm6dp
    @NisansalaSadamali-mm6dp Місяць тому

    ඔබගෙ වැඩසටහන් බලනවා පුුලුවන් හැම වෙලාවෙම.මම උත්සාහ කරනවා positiv දේවල් හිතන්න.මට හිතෙනවා මම දැන් සතුටින් ඉන්නවා කියල.ඔබට ස්තූතියි.මම දන්නවා මගේ අනාගතය සතුටින් ඉතිරෙනවා කියල.ස්තූතියි ඔබට.විශ්ව මාතාවනී ඔබටත් ස්තූතියි.❤❤❤❤

  • @NilukaAlmeda
    @NilukaAlmeda 8 місяців тому

    සාර්ථක වීමේ.ජය තියෙන්නේ ඔබ ලග මයි .සර් වා....වා....නියමයි සුපිරි බෙහෙවින් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් ඔබට

  • @slyoutubechannel1academy537
    @slyoutubechannel1academy537 28 днів тому

    අනේ සර් ගොඩක් පින් සර්ට දුක හිතෙන හැම වෙලේම මාර හයියක් මේක සතුටක් මේක ...සර්ටත් කාර්‍ය මණ්ඩලයටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ... ඒ වගේම මගේ ආදරණීය විශ්ව අම්මාටත් අනේක වාරයක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි මේ හැමදේම මා වෙත මුණගස්වනවාට ❤❤❤

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 5 місяців тому

    ඇත්තටම ඔබතුමා දෙවි කෙනෙක් වගේම තමා හිතන කොටම ඒ වගෙ විඩියෝ එකක් ආවා ඇත්තටම ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරනිය විශ්වයටත් ❤❤❤❤❤

  • @lisanda5907
    @lisanda5907 Рік тому +5

    \සියලු මිනිස් වර්ගයා වෙනුවෙන් කරන මෙහෙය කොතරම් උතුම් ද ඔබ තුමාට සියලු ශක්තිය ලැබේවා .යහපතම උදාවේ වා.විශ්වයට ස්තූතියි🙏

  • @kumarikothalavala7143
    @kumarikothalavala7143 Рік тому +1

    ඔබතුමාට බොහොම ස්තුතියි..ලොකූ දෙයක් ඉගෙන ගත්තා..ස්තුතියි ස්තුතියි ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 5 місяців тому

    ප්‍රශ්නයක් දුකක් ආව ගමන් ඔබතුමාගෙ වැඩසටහn බැලුවම හිත මාර විදිහට නිදහස් වෙනව .සියදහස් වාරයක් ස්තූතියි ඔබතුමාට .විශ්වයටත් ස්තූතියි මෙ වැඩසටහන් මට පෙන්නුවාට

  • @dasanthaintil
    @dasanthaintil Рік тому +1

    Mee වැඩසටහනේ වටිනාකම මිල කළ නොහැකිය .අනේක වාරයක් ස්තූතිය ❤❤❤❤❤

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ඔබේ ප්‍රතිචාර මගේ සිතට ලොකු සතුටක් ගේනවා. අනිත් අයටත් බෙදා දෙන්න.

  • @nishanthapadmalal1893
    @nishanthapadmalal1893 5 місяців тому +1

    විශ්වයට ස්තුතියි.❤😊🥰

  • @slyoutubechannel1academy537
    @slyoutubechannel1academy537 5 місяців тому

    මට ඕනම වෙලාවක මේ දේ මුනගැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤ගොඩක් වැදගත් කරුණු බොහොමයක් සර් කිව්වා ...සර්ටත් ගොඩක් පින් සර්ටත් ගොඩක් ස්තූතියි ❤️

  • @Dam8-b5n
    @Dam8-b5n 4 місяці тому

    ඔබතුමාගේ මෙවැනි වැඩසටහන් මට මෙයිට අවුරුදු ගානකට ඉහත අහන්නට ලැබුනානම් කියා සිතුනත් විශ්වය අපිව පරික්ෂාවට ලක් කරලා නිසි කාලයට ලබා දෙන ලෙස සිතල⁣ා හිත හදාගන්නවා.මට සෑමදෙයක්ම ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому +1

    මාත් ගොඩාක් ඇඩුවා සර්..
    ඒ පිටුපස ,සතුට ගොඩාක් තිබුනා ..
    ස්තුති ඔබ ට සර්..ඒ කදුල ගොඩාක් බර වැඩියි සර්...❤🙏🙏🙏

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 Рік тому +2

    වටින වීඩියෝ එකක්.. අතිශය අසීරු මොහොතක් මේ කාලය.. මමත් මගෙ වාසනාව, එහෙමත් නැත්නම් සර් කියන විදිහට අවස්තාවට සූදානම හමුවෙන මොහොත වෙනකල් මාව ඵලදායි වටින කෙනෙක් කරගන්න ගමන් තමා ඉන්නෙ.. නවත්තන්න වෙන අවස්තා එමටයි.. ඒත් මගෙ අරමුණ වෙනුවෙන් මම වැඩ කරනවා.. දුකකදී අනිවාර්‍යයෙන් අඬනවා.. මොකද දුකක් හිතේ තියාගෙන ඉන්න බැහැ. පාලුවක් දැනෙද්දි සින්දුවක් අහනවා.. වෙනස මාරයි.. හිත සුවපත් වෙන තරමට මොන තරම් බාධක ආවත් සතුටින් ඉස්සරහට යන්න පුලුවන්.. අද්දැකීම් වැඩි වෙන තරමට ගන්න තීරණ නිවැරදී.. ගොඩාක් ස්තූති සර්.. සර්ගෙ වීඩියෝ වලින් ගන්න දැනුම බොහෝයි... ❤❤ මේ වෙනකොට මම මානසිකව ගොඩාක් ශක්තිමත්.. ඉතිං බලාපොරොත්තුවෙන් ඉන්නව මගෙ හැම හීනයක්ම ඵල දරන කාලය ලඟයි කියල... ❤

  • @Anita-vv7cq
    @Anita-vv7cq Рік тому +4

    ඔබතුමාට තෑන්ක්යූ ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ කාන්තාවන්ට ඉතාමත්ම වටින කතාවක් 😁🙏

  • @anneperera1684
    @anneperera1684 Рік тому +3

    මාත් ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්න කෙනෙක් . මොකක් හරි ප්‍රශ්නයක් එනවා හැමදාමත් . රැකියාව සතුටින් කරන්⁣න කොච්චර හිත හදාගත්තත් ඒකත් එපාවෙනවා වෙලාවකට. ඔබතුමාගෙ වීඩියෝව මට හොඳම උත්තරය දුන්නා . ස්තුතියි ඔබතුමාටත් විශ්වයටත්🙏🙏❤️❤️

  • @samudrikairoshani4409
    @samudrikairoshani4409 Рік тому

    ගොඩාක් හිතින් වැටිලා ඉන්න වෙලාවක සර්ගේ මේ වීඩියෝ එක බලන්නෙ. ජයග්‍රහණය පෙනි පෙනී නැති වෙන්න හදන වෙලාවක මන් මේ වීඩියෝ එක බලන්නෙ. හිත හැදුනා ගොඩාක්. විශ්වයට බොහොම ස්තූතියි. සර්ටත් ගොඩාක් පින් 🙏🙏🙏

  • @chamilachami4760
    @chamilachami4760 Рік тому

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් බොහෝ විම්ම ස්තුතියි. ඹබ තුමාගේ උපදෙස් ලබා ගන්න ලැබිම මම ලබපු භාග්‍යයක්. තෙරුවන් සරණයි...,🙏🙏🙏🙏

  • @hemalathamunasinghe5872
    @hemalathamunasinghe5872 Рік тому +3

    ස්තුතියි හිතට දැනෙන දුක අප්‍රමාණ යි..ඒත් සතුටෙන් දරාගැනීමේ ශක්තිය ඊටත් වඩා අප්‍රමාණයි

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 Рік тому

    ඔබ තුමට අනේක වාරයක් ස්තුතියි මෙම වැඩසටහන නිසා මගේ සිත නිවුන

  • @shalikaperera6957
    @shalikaperera6957 Рік тому +1

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි. මෙම වැඩසටහන නිසා මගේ සිත නිවුනා.

  • @thilinaperera5558
    @thilinaperera5558 Рік тому +1

    ❤❤❤❤ඔබ තුමාට ගොඩක් ස්තුතියි❤❤❤❤🤗🤗🤗🤗😊😊😊😊 බොහෝම පින් සිද්ධ වෙනවා ඔබ තුමාට ❤❤❤🤗🤗😊😊

  • @hasinthabandara9768
    @hasinthabandara9768 Рік тому +3

    ස්තුතියි සර් , මට ජීවිතේ සතුටින් ඉන්න කියලා දුන්නා ඔබතුමා . මම හිතලාම සතුටින් ඉන්නවා . ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්න ඉගෙන ගත්තා . පුදුම සහනයක් . ඔබතුමා අපට මිහිපිට දෙවි කෙනෙක්

  • @ireshasandamali2840
    @ireshasandamali2840 Рік тому +4

    සර් ඇත්තටම සර්ට ස්තූතියි කරන්න ඕනි කොහොමද කියලා මට තේරෙන්නෙ නෑ..මිහිපිට දෙවියෙකු දැක්කා නම් ඒ ඔබතුමා තමයි සර් ...සර් ඔබතුමාට පින් මේ vedio එක අද දැම්මාට.❤❤❤

  • @sunithasenanayake
    @sunithasenanayake Рік тому +3

    ස්තූතියි සර්.මේ වෙලාවෙ මම අතිශයින්ම දුකෙන් ඉන්නෙ.මගෙ වටේට හිටිය හැමෝම මගෙන් ඈත් වෙලා.දරුවො පවා කියන දේ අහන්නෙ නෑ.ස්තූතියි සර්.විශ්වයට ස්තූතියි

  • @deepikakumari302
    @deepikakumari302 Рік тому +1

    ඔබ තුමා කියන්නේ ඇත්ත තරහ yana දෙයක් wela තරහ ගත්තොත් දිගටම වෙන්නේ e wage දේවල් ma tamai.ඔබ දෙපලටම ස්තුතිවන්ත වෙමි

  • @kushanidanushika6964
    @kushanidanushika6964 Рік тому +1

    ස්තුතිවේවා ඔබතුමාගේ වීඩියෝ සියපාරක් බැලුවත් එපාවෙන්නෙ නැහ ඔබතුමාගේ.හැම වීඩියෝ එකක් තුලින්ම.ලොකු ශක්තියක් ජීවිතය හදාගන්න. ජීවිතයේ එන.හැම.ප්‍රස්නයක්ම නැති කර.ගන්න.ලොකු.ශක්තියක් උදෙන්ම.මේ.වීඩියෝ එකක් බැලුවම. බැලුවම මුලු දවසම.සතුටින් වැඩ කරගන්න ලොකු ශක්තියක් තෙරුවන් සරනයි ඔබතුමාට අද මම සතුටින් ඉන්නෙ මේ වීඩියෝ බලල මගේ.හිත ශක්තිමත්ව. ගොඩනගාගත්තෙ.මේ තුලින් විශ්ව ශක්තියේ.බලය තව තවත් වැඩීවේවා.ඔබ තුමාට ගොඩක් පින් මේකරන මෙහෙයට🎉🎉🎉🎉🎉

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ඔබේ ප්‍රතිචාර මගේ සිතට ලොකු සතුටක් ගේනවා. අනිත් අයටත් බෙදා දෙන්න.

  • @hirubagya4115
    @hirubagya4115 Рік тому

    ස්තූතියි සර්🙏🙏 හරිම මොහොතෙ මෙ විඩියො එක දැක්කෙ...ස්තූතියි විශ්වමාතාවට 🙏🙏❤️🌹

  • @sayuridulanjala304
    @sayuridulanjala304 Рік тому +5

    බොහොම ස්තූතියි සර්🙏🙏 අපේ සිත් නිරන්තරයෙන් සුවපත් කරනවට , හැමවෙලේම සර්ගෙ වීඩියෝ බලන්න ලැබෙනවට විශ්වයට ස්තූතියි🙏 සර්ටත් ගොඩාක් ස්තූතියි 🙏, හැමවෙලේම අපි motivate වෙනවා මේ වීඩියෝ බලද්දී❤️❤️🙏🙏💖👍

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 Рік тому +4

    ඔබතුමාටත් මෙම වැඩසටහන සැකසූ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.යහපතක්ම වේවා.මෙවැනි වැඩසටහනක් නැරබීමට අවකාශ ලැබීම පිළිබඳව මා විශ්වයට ස්තුති කරමි.. ස්තුති වේවා.....🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @ishumadumali6228
    @ishumadumali6228 10 місяців тому

    ඔව් මං අතිශයින්ම වාසනාවන්තයි...සර්ට ගොඩක් පිං...මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Рік тому

    සර්ගේ දේශනා තුලින් මාගේ හුගාක් ගැටලු වලට පිලිතුරු ලැබුනා..බොහොම ස්තුතියි සර්ට...❤

  • @DilushaDilusha-g5h
    @DilushaDilusha-g5h Рік тому +1

    මමත් දුක හිතෙන වෙලාවට සරගේ වීඩීයෝ බලනවා.බොහොම පින් සර්🙏🙏

  • @janakajayaweera8528
    @janakajayaweera8528 Рік тому

    ගොඩාක් වටිනා වැඩසටහන් ඔබතුමාටත් කාර්යමන්ඩලයටත් විශ්වමාතාවටත් ස්තූතියී

  • @Villora.archchige.Priyani
    @Villora.archchige.Priyani Рік тому

    මම ත් ගොඩක් කදුළු. වලින් ජ්විතේ. ගෙවන්න අද මම සර් ගෙ. වීඩියෝ. බල ල. තේරුම් ගත්ත. ගොඩක් ස් තුති.

  • @KKSquad-u3b
    @KKSquad-u3b Рік тому +1

    විශ්ව මාතාවට ස්තූතියි ... ඔබටත් පිං..

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Рік тому +1

    පලමුව මම ඔබලාට ස්තුතියි කරනවා.හැම දවසකම මට ප්‍රරශ්නයක් ආදවසට ඔබතුමාගේ විඩියෝ එකක් මට දකින්න අහන්න ලැබේනවාමයි. ඒක මට විෂ්වයෙන්ම දෙන දායදයක් කියා මම පිලි ගන්නවා. අති විශාල දැනුමක් මට ලැබේනවා ඔබතුමාගෙන් .ගොඩක්ම පිං. ඔබගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා. ඔබ මට ඉෂ්ට දෙවියෙක් කියලා හිතන එක මා නිවැරදියි .❤ 🙏

  • @anushanilanthijayathilaka9691
    @anushanilanthijayathilaka9691 Рік тому +1

    මම ගොඩක් ගොඩක් ම වේදනාවඑන් හිටපු මොහොතක මේ වීඩියෝ ව ඇස ගැටුනෙ මගෙ හිත ගොඩක් සුවපත් උනා ඔබ තුමාට ගොඩක් පිං🙏🙏🙏🙏

  • @hemamalani1381
    @hemamalani1381 Рік тому +1

    සර් අඩන දුක්වන අවස්තාවක ශරිරයේ ඇතිවන යම්කිසි ශ්‍රාවයක් ශාරීරිකව ලෙඩ කරන තැනට වැටෙනවය කීම අසා ඇතිමුත් එහි සත්‍යය පහදන්න.ඔබතුමාගෙ වැඩසටහන් මා නිරන්තර බලනව.ස්තූතියි....!!!😊

  • @aperera4595
    @aperera4595 Рік тому

    ඔබතුමාට බුදු සරනයි .මේ විඩියෝ එක අහම්බෙන් දැක්කේ මගේ පෙර පිනක් තිබිලා ඔබතුමාට බුදු බව ලැබේවා .ගොඩාක් පින් සර්

  • @maleeshaerash4247
    @maleeshaerash4247 3 місяці тому

    Sir වැටුනු සිත අවදි කරන්න ඔබ දුන් මේ ශක්තිය ට බොහෝම බොහෝම පින් සර්

    • @SanathGamage
      @SanathGamage  3 місяці тому

      ඔබේ බලාපොරොත්තු ඉටු වේවා. ජයග්‍රහණයන් ලැබේවා. බොහොම ස්තූතියි ලබා දෙන ශක්තියට. අනිත් අයටත් බෙදා දෙන්න

  • @nishan9347
    @nishan9347 Рік тому +1

    ස්තුතීයි ස්තුතියි ස්‍රර් අනේකවාරයක් පින් මගෙ. හිත වෙනස්කරගන්න. කියල..දෙනවට

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 Рік тому +1

    සර්ගෙ විඩියො නිතරම බලනව මනස හදාගන්න බොහොම වටිනව සර්ට බොහොම බොහොම ස්තුති

  • @SulochanaPerera-c5l
    @SulochanaPerera-c5l Рік тому

    හරිම පැහැදිලි සර්.මම ඔබෙන් ඉගෙන ගත් දේ බොහෝමයි.ඔබට බෙහෙවින්ම ස්තුතියි .යහපතක් ම වේවා ....

  • @motivationaloneminute
    @motivationaloneminute Рік тому +2

    බොහොම ස්තූතියි ඔබ කරන සේවයට....💐🙏🙏🙏💐...
    සර් පොඩි යෝජනාවක් තියනව... සර් පුළුවන් නම් mindfulness practice සම්බන්ධ වීඩියෝ වක් කරන්න පුළුවන් නම්.... ඒක වටීවී ගොඩක් අය දුක ප්‍රස්න ගැනම ඉන්නේ මනස සන්සුන් කර ගන්න අමාරු කම නිසා හිත සංසුන් කර ගන්න පුළුවන් උනොත් positive mind set වැඩි කර ගන්න පුළුවන් ...... 🎉

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq Рік тому +1

    ස්තුතියි ,ස්තුතියි ස්තුතියි ස්තුතියි ජයවේවා 💪💪💪💪💪

  • @sK2406-3G
    @sK2406-3G 2 місяці тому

    ව්ශ්වාස ඝාතනය මනුෂ්‍ය ඝාතනයට වඩා වේදනාකාරී ....මගෙ මානසිකත්වය පහළ මට්ටමක ඉද්දි ඔබතුමාගේ වීඩ් යෝ බලන්න අවස්ථා ලැබුනේ.....ඇත්තටම මගේ ආශිර්වාදාත්මක කාලය මීලගට උදාවෙනකම් බලන් ඉන්නවා......ඔබතුමාට ස්තුතියි 💐❤ ..ආදරණීය ව්ශ්ව මාතාවට ස්තුතියි ....

  • @EshaniDinusha
    @EshaniDinusha 11 місяців тому +1

    පැය ගාණක බණක් ඇහුවට වඩා පුදුම සැනසීමක් දැනෙනවා මේ වැඩසටහන ඇහුවට පස්සේ 😊

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +1

    යම් කිසි දෙයකට බැදී මක් තිබෙන වා නම් දුක් ඇති විය හැකිය යමකු අපිට බනිනවා නම් දෙවොල් බනින කෙනාගේ මිස් අපෙ නොවෙ අපි ශක්තිමත්ව අපි සියලු දෙය සතුටින් පිරි ජය ගත යූතුය හොදම දේ ලබා දුන් විශ්වයට ස්තූති වන්ත වෙනවා ❤️ ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

  • @thanuja227
    @thanuja227 7 місяців тому

    ඔබට බොහොමත් පින්
    සර් මට උපකාරයක් ඔිනි...මට ජීවිතේම අැති වෙලා.....මට එකම කරදරේ 15 වතාවක් විතර සිදු වුනා....මෙයින් මිදෙන්ඩ මගක් පාදා දෙන්ඩ....

  • @harshaniyatawara6290
    @harshaniyatawara6290 Рік тому +1

    විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා .මම දුකින් ඉන්න වෙලාවට ඔබතුමාගෙ වීඩියෝ එකක් හම්බෙනවාමයි.හරිම ආශ්චර්‍යක් .තෙරුවන් සරනයි

  • @wdakash
    @wdakash Рік тому

    අද මේ වීඩියෝ එක දකින්න මම වාසනාවන්ත වුනා.ස්තූතියි ඔබට.ස්තූතියි විශ්වයට

  • @delikaniroshani77
    @delikaniroshani77 Рік тому

    අනේ ගොඩා..ක් හිත හැදුනා සර් පිං ඔබ තුමාට .ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වමාතාවට.මං තරම්දුක් වන කෙනෙකුට බනින්නෙ නැතුව මෙහෙම හිත හැදුවට.🙏🙏🙏🙏💕💕

  • @anuruddhikaperera8774
    @anuruddhikaperera8774 Рік тому +1

    ගොඩාක් ස්තූතියි සර් මං ගොඩක් දුකින් ඉන්න වෙලාවක තමයි මම මේ වීඩියෝ එක දැක්කේ සර්ටගොඩක් පිං 💖

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Рік тому

    සර් මාත් මගේ තාත්තා මෙලොවින් ගිය නිසා දුකීන් උන්නේ.ඒත් සර්ගේ මේ වීඩියෝව තුලින් ලොකු ශක්තියක් ලැබුනා...සර්ට මට කතා කරන්න පුලුවන් නමි..බොහොමත්ම අගෙයි.සර්..🙏💚😊

  • @shehanimadusika4000
    @shehanimadusika4000 Рік тому

    බොහොම ස්තුතියි ඔබතුමාට. භාවනා ක්‍රම ගැන video එකක් ඉක්මනින්ම ලබා දෙන්න😊

  • @ruhununature8602
    @ruhununature8602 4 місяці тому

    ස්තුතියි sir... හුඟාක් ස්තුතියි ..mage hitha සෑහෙන්න haduna...🙏

  • @nilakshigamage8595
    @nilakshigamage8595 2 місяці тому

    ඔබට සහ විශ්වයට ස්තුති වේවා!!

  • @BuddadasaDuddadasa
    @BuddadasaDuddadasa Рік тому

    බොහෝම ස්තුතියි ඔබ තුමාට
    බොහෝම වටිනවා මෙය

  • @charithaniperera7361
    @charithaniperera7361 Рік тому +1

    ඔබට ස්තුතියි සර්. ඔබගේ වචන මුතු මැණික් වලට වඩා වටිනවා. නැවත වාරයක් ස්තුතියි.

  • @prashanikalakshani2244
    @prashanikalakshani2244 Рік тому

    බොහොම ස්තූතියි සර්.ගොඩක් පින්.අපි වෙනුවෙන් හැමදාම නොවරදවා කරන මේ වැඩසටහන් බලන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා .සර් නිසා මට මාව වෙනස් කරගන්න පුලුවන් වෙලා තියෙනවා අද වෙද්දී .❤

  • @harshinadika6306
    @harshinadika6306 Рік тому

    මේ වැඩසටහන ඉතාමත් වටිනවා කීව කරුණු ගොඩාක් වැදගත් ...බොහොම ස්තුතියි සර් ...තුරුණුවන් සරණයි

  • @sathminisarangika
    @sathminisarangika Рік тому

    දුක හිතෙන හැම වෙලේම සර්ගෙ වීඩියෝ බලනවා......❤ ස්තූතියි සර්...

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Рік тому

    තෙරුවන් සරණයි සර්ට..මාත් සර්ගේ වීඩියෝ නිතර අහනවා...මට තිබුනු හුගාක් ගැටලු වලට පිලිතුරු ලැබුනා...♥️🙏♥️

  • @niduniduka667
    @niduniduka667 Рік тому

    Mama godak දුකින් inna වේලාවක me vedeo eka dakke godak hitha haduna thanks oba thumata🙏🙏🙏

  • @Selini-k1n
    @Selini-k1n Місяць тому

    අනිවර්‍යෙන් සර් ,සහතික ඇත්ත 🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉

  • @rashinthasenadeera7017
    @rashinthasenadeera7017 Рік тому

    බණ දේශනාවක් ඇහුවම නොතේරෙන දේවල් ඔබතුමාගේ කතාවෙන් හොඳටම තේරෙනවා බුදු රජානන් වහන්සේ වදාළ ධර්මය මිනිස්සුන්ට තේරෙනාඅකාරයෙ න් කියලා දෙන ඔන තුමාට බොහොම පින්

  • @nextours1986
    @nextours1986 Рік тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @MallikaKumari-yl5tm
    @MallikaKumari-yl5tm Рік тому

    ඔබ තුමාට ගොඩක් පින් චිරාත් කාලයක් අපට ඔදන් දෙන්න සක්තිය දහිරිය ලැබෙිවා ගොඔක් පින් ම⁣ගේ හිත හැදුවට

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 Рік тому +1

    විශ්වයට ස්තුතියි වන්ත වේවා
    සනත් සර් ගොඩක් ස්තුතියි ස්තුතියි මේ දැනුම අපට ලබා දෙනවට .ජීවිතේ ගැන අලුතින් හිතන්න පුරුදු කරනවට.ස්තුතියි හදවතින්ම ❤️❤️❤️

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому

    සර් මේ දෙන උපදෙස් ඔබතුමා මා ගැන දැනගෙන මටම කියනවදෝ කියල සිතෙනවා. මගේ ජීවිතේට මහත් ශක්තියක් වෙන ඔබතුමාටත් විශ්ව ශක්තියටත් බොහොමත්ම පිං. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🌺🌺🌺

  • @malanialwis6080
    @malanialwis6080 Рік тому

    ස්තුතියි විශ්ව යට සර්ට විශ්ව යෙ ආශිර්වාදය ලැනෙවාසයි❤

  • @chanuxcreations9394
    @chanuxcreations9394 Рік тому

    අනේ දෙවියනේ කොච්චර නම් වටින විනාඩි කිහිපයක්ද? මාත් මේ වෙලාවෙ එක කාරණයක් නිසා පුදුම දුකක් ඇතුව හිටියෙ. හැබැයි මං දැන් දන්නවා ඒ ප්‍රශ්නේ විසදිලා සතුටු වෙන්න පුලුවන් දවස වැඩි ඈතක නෙවෙයි. මට ඒ ගැන විශ්වාසයි. මේ දේශනය අහන්නට සැලැස්වූ විශ්වයට වගේම ඔබ තුමාටත්, ඔබ තුමියටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @malanialwis6080
    @malanialwis6080 Рік тому

    විශ්ව මාතාවට ස්තුතියි ❤