Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සර් වගේ කෙනෙක් මෙි දැයට දායාද කරපු විශ්ව මාතාවට ස්තුති වගේම මට මෙිය බලන්නට සැලැස්සු විශ්ව මාතාව අනේකවාරයක් ස්තුති ❤
මට දැන් ඇතිවෙන්න උතුරන්නසලලි තියෙනවා.මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අතිපසාරථක වෙනවා.. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
සර්ව මෙලොවට දායාද කළ දෙමව්පියන්ටත් සර් ඇතුලුව මෙම වැඩසටහනට සම්බන්ධ සියලු දෙනාටත් වැඩසටහනට සම්බන්ධ සියලු දේටත් මෙමෙ වැඩසටහන අපට මුණගැස්වූ විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තූතියි !ස්තූතියි!ස්තූතියි !
ඔබතුමා මේ කියන්නෙ සතුටින් නිවෙන්න මගක්මයි...❤️❤️❤️ තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සියලු දෙනාට. ....ගොඩක් පිං ඔබතුමාට...❤
බොහොම ස්තූති ...ඔබ දෙපලට නොදන්නා කරුණු කාරණා බොහෝමයක් ජීවිතයට එකතු කර දුන්නට ....උතුම් විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ඔබ අප සියලු දෙනාටම ලැබී ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ....මට මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති ඔබ අප සියලු දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...බුදු සරණයි
සර් නිසා මම දැන් හිතන පතන විදිය, ජීවිතේ දකින විදිය ගොඩක් වෙනස්. බොහොම ස්තුතියි සර් ❤
ජය වේවා
සර්ගෙත් චන්දිමාල්ගෙත් හඩ හරීම අහන්න ප්‍රියයි.
සර් තමයි මන් යන ගමන් මග හරි පාරට හරවන්න උපදෙස් දුන්නෙ. සර්ට බුදු සරනයි! සර්ට ජය.
ජීවිතය කියා දෙන සර් ඔබට හා නිවෙදක පුතාට හා විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති
සර්ගේ ඒ ලස්සන වචන අහන්න ඉන්න පුලුවන් මුලු දවසම උනත්.💖🙏💖
ඔබ ලබා දෙන ශක්තියට බොහොම ස්තූතියි
,චන්දිමාල් හරිම ලස්සනයි ආකර්ෂණීය යි . සර් එක්ක සාකච්ඡා වට හොඳට ගැලපෙනව❤❤❤
පුදුමසහගත දෙයක් මම මේ උඩින් තියන comment එක ලිවුවේ program එක බලන්න කලින් සර් ඒ comment එකෙන්ම program එක පටන් ගද්දි මට හරි සතුට ක් ලැබුන
සනත් සර්, ඔබතුමාගේ මේ වීඩියෝ එක දැක්කේ හරිම වෙලාවකදි. කැලඹී අපැහැදිලිව තිබූ මගේ හිත පුදුම විදිහට පැහැදිලි වුණා. ඉතුරු වීඩියෝ ටිකත් බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා. ඔබතුමාටත් චන්දිමාල්ටත් බොහොම පින් බොහොම ස්තුතියි💐🙏🏻
ඔබගේ කාලය හොද වීගන එන බවයි පේන්නේ සනත් සර් මුන ගැහුනා කියන්නේ ඉතින් ගොඩම තමයි ජය වේවා ජය වේවා 💪💪💪💪
හැමදාම වගෙ ඔබ දෙපල හරිම ප්‍රසන්නයි ඔබ දෙපලටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉
ගොඩාක් ස්තුතියි සර්...චන්දිමාල් අයිය ගෙ නිවේදනය සුපිරියි..දකින්න මග බලන් හිටියෙ
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්.. මේ කරන්නා වූ අසිරිමත් මෙහෙවරට💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ සියළුම කාර්ය මණ්ඩලයටත් 🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💚💚💚💚💚💚🌻🌻🌻🌻🌻🌻, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🏆🏆🏆🏆🏆🏆🌌🌌🌌🌌🌌🌌, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා,. මේ මුළු සක්වලෙහීම ජීවත් වන සියළුම දෙනාමත්, සියළුම සත්වයෝත්🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
හිත හිතා හිටියේ sir ge අලුත් වීඩියෝ එකක් ආව නම් කියලා.....thank you both of you and the universe ......
ගොඩාක් ආසාවෙන් අහන් හිටියා.ඔබ දෙදෙනාටම බුදුසරනයි.උතුම් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
මට ඔබතුමා කියන දේවල් හොදින් තේරුම් ගන්න පුලුවන් ❤ මම ඒ අතින් ගොඩාක් වාසනාවන්තයි ❤ මට විශ්ව පනිවිඩ නිතරම ලැබෙනවා සර් ❤ මම කවුරු හෝ සමග තරහකින් හිටියොත් මට ඒකටත් පනිවිඩයක් ලැබෙනවා ❤ අපි හැමදෙනාටම ආදරය කරන්න ඕන
වශ්ව ශක්තියටත් සර් ටත් සර්ගේ කාර්ය මන්ඩලයටත් බෙහෙවින්ම ස්තුතිය් ❤️❤️❤️
🎉බොහෝමත් ම ස්තූතියි සර් , තෙරුවන් සරණයි !!!
උදෙ පානද රිනම ඔබ දෙපල ව මුන ගැස් වු විශ්ව මාතාවට බොහොම ස්තුතියි අනේක වාරයක් ස්තුතියි
විස්ව මාතාව මම සතුටින් තියනවා .ස්තුති.ස්තුති ස්තුති
අපිව දිරිමත් කරනවට ඔබ දෙපලට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
ස්තුතියි.. ස්තුතියි…ස්තුතියි.. 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි
සර් කිව්ව විදිහට, අංගුලිමාල ගෙ උනත් චේතනාව උනේ කෝපයෙන් මිනිස්සු මරා දාන එක නෙවේ. ගුරු පඩුරු වෙනුවෙන් මිනිස් ඇගිලි එකතු කිරීමයි. මටත් එය වැටහුනේ ඔබ තුමාගෙ මේ පැහැදිලි කිරීම් හරිම නිරවුල් ව සිදු කරන නිසා.ස්තූතියී බෙහෙවින්ම ❤
චන්දිමාල් ඉන්නවා කියන්නේ අපේ හිතට නැගෙන ප්‍රශ්නෙ චන්දමාල් ඊලඟට අහනවා කියන එක.පහුගිය ටිකේ සැහෙන්න අඩුව දැනුනා....
❤
Yes
Attha❤❤
ඇත්ත
Aniwaryen..
ඔබතුමා ගෙ ශක්තිය ඔබ තුමාගෙ උපදෙස් ඔබ තුමාගෙ ගුන ගරුක බාවය ලොකු ශක්තියක් උනා මාගේ සියලුම ජයක් ග්රහනට ප්‍රශ්න නිරාකාරනය කර ගැනිමට ලොකු ශක්තියක් දුන් ඔබ තුමාටත් ව්ශ්ව මෑනියන්ටත් මුලු ව්ශ්වයටත් ස්තුතිවේවා ස්තුතිවේවා අනේකවාරයක් ස්තුතිවේවා❤❤❤❤❤❤❤
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි චන්දිමාල් මල්ලි ඔයාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
හැමදාම අළුත් විඩියෝ අරගෙන එන ඔබ දෙපලට බොහොම ස්තුතියි චන්දිමාල් අපගේ ප්‍රශ්න ටික අහනව ඒක ඉතාම වැදගත් ඉතාම සන්තෝෂයි මෙම විඩියෝ එකට කාරනා 12 දැන ගැනිමට සලස්වන මෙන් ඉල්ලා සිටිනව ඊලග දෙවෙනි වැඩ සටහන කඩිනමින් ඉදපන් කරයි කියා බලාපොරොත්තු වෙමි Sir thanks for you විශ්වයට බොහොම ස්තුතියි
හැමදාම වගේ අදත් ගොඩක් වටින දෙයක් අපට කියලා දුන්නට ගොඩක් ස්තුතියි සර්ටත් චන්දිමාල් අයියටත් මාගේ ආදරණීය විශ්ව මාතාවටත්🙏🙏🙏
Sir, thank you sir මේ වෙලාවේ මං sirge වැඩසටහන් ඔක්කොම බලලා ඒවා follow කරනවා. Thanks 😊 sir
සනත් සර්ටත් චන්දිමාල් නිවේදක මහතාටත් ගොඩාක් ස්තුතියි.❤️ඔබතුමන්ලාව මට මුණගැස්සවූ ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🌟💙
බොහොමත්ම ස්තුතියි අපගේ ගුරුපියානනි ❤❤❤ඔබතුමාව මුනගස්සපු ව්ෂ්වයට ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
ස්තූතියි!!!විශ්ව මාතාවට ස්තූතියි !!!
හොද වටිනා අදහස් ටිකක්.🙂💐
සර් ඇතුළු හැමෝටම ගොඩක් ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ි තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමාන් ඉන්නවා. මම අතගහන හැමදේම අතිසාරථක ලෙස ඉටු වෙනවා. මා වෙතපසියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
බෝහෝම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා
ස්තුතියි .ස්තුතියි ඔබ දෙදෙනාටම .ඊළඟ වීඩියෝ එක එනතුරු බලා සිටිමි .
බොහෝම ස්තුති සර්. ආලෝක චැනල් එක කරන මෑනියෝත් ඕකම කිව්වා
ගොඩක් ස්තුති ඔබතුමාට ❤❤❤
බොහොම ස්තූතියි
ආදරෙයි සර් ස්තුතියි සර්.ව්ශ්වයාටම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
1) අපි කරන දේ තමා අපිට ලැබෙන්නෙ...
සර් මුණ ගැසීම විශ්වය මට දුන් ත්‍යාගයක්.එම ත්‍යාගයෙන් මාගේ ජීවිතය බොහෝ යහපත් වුණා.ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා.සර්ට බොහොම ස්තූතියි. බොහෝම පින්.විශ්වයට බොහොම ස්තූතියි❤❤❤
Sir wa muna gahenna puluwanda ,kohomada
සර් ඇතුළු පිරිසට ස්තුතියි ❤️ ඒ වගේම ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි ❤❤❤
සර්ගෙත් චන්දිමාල් මල්ලිගෙත් කටහඞ අහද්දී ලොකූ ශක්තියක් හිතට දැනෑනවා..ස්තුතියි සර්ටත්.චන්දිමාල් මල්ලිටත්..💖🙏💖
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමන්ලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තූතියි 🙏🙏🙏
මෙම විඩියෝ එක නරඹන්නට සැලැස් වු ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිය 🎉
විශ්ව මාතාවට ස්තුති 🙏 ❤
ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි 🌍🙏🦋
සර්ගෙ අදහස් නිසා තමයි මං ජීවත් වෙන්න හිත හදාගෙන ඉන්නෙ සර්ටත් චන්දිමාල් මල්ලිටත් ගොඩක් ගොඩාක් ස්තුතියි ගොඩක් ගොඩාක් පින් බුදු සරණයි ජයෙන් ජය පතනවා
ඔබට යහපතක්ම වේවා
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏 ❤
ගොඩාාක් ස්තූතියි සර්..හරිම ආදරණීය කෙනෙක් සර් ඔබතුමා ❤🌹🙏
සර්ටත් චන්දිමාල් පුතාටත් තෙරුවන් සරණයි. 💐💐💐
Thank you Mother univers 🙏🙏🙏
Thank you too
ඔබතුමාට ස්තූතියි!!!❤🙏🙏🙏❤
ඔබේ බලාපොරොත්තු ඉටු වේවා. ජයග්රහණයන් ලැබේවා. බොහොම ස්තූතියි ලබා දෙන ශක්තියට. අනිත් අයටත් බෙදා දෙන්න
Respect Sir, you nailed it. Thank you Mr Chandimal
ස්තූතියි සර්. නව දැනුමක් ලබා දීම ගැන ස්තුතියි. විශ්ව මාතාවට.
ස්තූතිය ඔබ දෙපලට❤😊
බුදු බව අත්වේවා සර්!🙏❤🥰
අහම්බෙන් හම්බඋන channel එකක්.දැන් පිස්සුවෙන් වගේ අහනවා.❤❤
හරි සතුටුයි
ආදරණිය විශ්වය ❤ ස්තුතියි
මානුෂිය මෙහෙයුම ❤❤❤
👌👌👌👌🤟🤟🤟🤟♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි sir ඔබ සියලු දෙනාටම අනේකවරයක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Think you so much ....all of you❤
මගේ විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි 🌍🦋🙏❤️🌹😍🙏🙏🙏🙏
Thank u sir and aiya😊 I am so happy now
❤❤❤ ස්තුතියි
ඔබතුමන්ට ගොඩාක් පින්
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
Thank you so much for today
දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම
Ishtuti sir oba tumanla dennatama..wishwayata anekawarayak ishtuti..❤
That's true Chandimal has increased the value of all programs with Sir. Thank you for both. ❤
Thank sirThank other person Thank universe
Thank so much sri 🙏Thank you universe 🙏🙏🙏
Thank you sir❤ Thank you mother universe
Thanks for the video very valuable video sir and chandimal what a video
තෙරුවන් සරනයි....
බෙහොම ස්තුතියි සර්..❤
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්වවා. මම අතගහන හැමදේම අති සාර්ථක වෙනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
Adaraneeya wishwa shakthiyata isthuthi wewa aneka warayak.... Adaraneeya guruthumatath Chandimal sahodarayatath isthuthi wewa ❤️🌹❤️❤️❤️🌹❤️
ස්තුතියි සර්ට සහ චන්දිමාල්ට 🙏💖
Theruwan saranai sertath niwedakathumatath godak sthuthi....vishwayata sthuthi.....🎉🎉🎉❤❤❤
බොහෝම ස්තූතියි සර් 🙏
ස්තුතියි ස්තුතිය ස්තුයි
thank you universe to🎉 meeting me this video 🎉
You are so welcome
❤️❤️❤️🌷🌷🌷 ස්තූතියි ගොඩක්..
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මා වෙත සියලු මිනසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
Thank you sir obathumata theruwan sarani
Thank you so much . We all are one. Universe in You. We all are Correlated & family of the universal consciousness & wholeness from thought to energy to matter..... 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 💖 ☺️ ♥️ 💓
Oba depalatama bohoma sthuthiy .
බෙහෙවින් ස්තුති ඔබදෙපලටම
Thank you so much ! ... 🙏
You're most welcome!
බොහෝම ස්තුතියි .සර්❤❤❤❤
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝග සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමන් ඉනනවා. මම අතගහන හැමදේම අති සාර්ථක වෙනවා මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
ස්තුතියි 🙏🙏🙏සර් ,පුතා ❤
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා.මම නිදුක් නීරෝගී සැහැල්ලු සෞඛ්‍ය සම්පන්න සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අති සාරථක වෙනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
සර් වගේ කෙනෙක් මෙි දැයට දායාද කරපු විශ්ව මාතාවට ස්තුති වගේම මට මෙිය බලන්නට සැලැස්සු විශ්ව මාතාව අනේකවාරයක් ස්තුති ❤
මට දැන් ඇතිවෙන්න උතුරන්නසලලි තියෙනවා.මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අතිපසාරථක වෙනවා.. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
සර්ව මෙලොවට දායාද කළ දෙමව්පියන්ටත් සර් ඇතුලුව මෙම වැඩසටහනට සම්බන්ධ සියලු දෙනාටත් වැඩසටහනට සම්බන්ධ සියලු දේටත් මෙමෙ වැඩසටහන අපට මුණගැස්වූ විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තූතියි !ස්තූතියි!ස්තූතියි !
ඔබතුමා මේ කියන්නෙ සතුටින් නිවෙන්න මගක්මයි...❤️❤️❤️ තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සියලු දෙනාට. ....ගොඩක් පිං ඔබතුමාට...❤
බොහොම ස්තූති ...ඔබ දෙපලට නොදන්නා කරුණු කාරණා බොහෝමයක් ජීවිතයට එකතු කර දුන්නට ....
උතුම් විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ඔබ අප සියලු දෙනාටම ලැබී ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ....
මට මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති
ඔබ අප සියලු දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...
බුදු සරණයි
සර් නිසා මම දැන් හිතන පතන විදිය, ජීවිතේ දකින විදිය ගොඩක් වෙනස්. බොහොම ස්තුතියි සර් ❤
ජය වේවා
සර්ගෙත් චන්දිමාල්ගෙත් හඩ හරීම අහන්න ප්‍රියයි.
සර් තමයි මන් යන ගමන් මග හරි පාරට හරවන්න උපදෙස් දුන්නෙ. සර්ට බුදු සරනයි! සර්ට ජය.
ජීවිතය කියා දෙන සර් ඔබට හා නිවෙදක පුතාට හා විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති
සර්ගේ ඒ ලස්සන වචන අහන්න ඉන්න පුලුවන් මුලු දවසම උනත්.💖🙏💖
ඔබ ලබා දෙන ශක්තියට බොහොම ස්තූතියි
,චන්දිමාල් හරිම ලස්සනයි ආකර්ෂණීය යි . සර් එක්ක සාකච්ඡා වට හොඳට ගැලපෙනව❤❤❤
පුදුමසහගත දෙයක් මම මේ උඩින් තියන comment එක ලිවුවේ program එක බලන්න කලින් සර් ඒ comment එකෙන්ම program එක පටන් ගද්දි මට හරි සතුට ක් ලැබුන
සනත් සර්, ඔබතුමාගේ මේ වීඩියෝ එක දැක්කේ හරිම වෙලාවකදි. කැලඹී අපැහැදිලිව තිබූ මගේ හිත පුදුම විදිහට පැහැදිලි වුණා. ඉතුරු වීඩියෝ ටිකත් බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා. ඔබතුමාටත් චන්දිමාල්ටත් බොහොම පින් බොහොම ස්තුතියි💐🙏🏻
ඔබගේ කාලය හොද වීගන එන බවයි පේන්නේ සනත් සර් මුන ගැහුනා කියන්නේ ඉතින් ගොඩම තමයි ජය වේවා ජය වේවා 💪💪💪💪
හැමදාම වගෙ ඔබ දෙපල හරිම ප්‍රසන්නයි ඔබ දෙපලටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉
ගොඩාක් ස්තුතියි සර්...චන්දිමාල් අයිය ගෙ නිවේදනය සුපිරියි..දකින්න මග බලන් හිටියෙ
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්.. මේ කරන්නා වූ අසිරිමත් මෙහෙවරට💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ සියළුම කාර්ය මණ්ඩලයටත් 🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💚💚💚💚💚💚🌻🌻🌻🌻🌻🌻, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🏆🏆🏆🏆🏆🏆🌌🌌🌌🌌🌌🌌, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා,. මේ මුළු සක්වලෙහීම ජීවත් වන සියළුම දෙනාමත්, සියළුම සත්වයෝත්🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
හිත හිතා හිටියේ sir ge අලුත් වීඩියෝ එකක් ආව නම් කියලා.....thank you both of you and the universe ......
ගොඩාක් ආසාවෙන් අහන් හිටියා.ඔබ දෙදෙනාටම බුදුසරනයි.උතුම් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
මට ඔබතුමා කියන දේවල් හොදින් තේරුම් ගන්න පුලුවන් ❤ මම ඒ අතින් ගොඩාක් වාසනාවන්තයි ❤ මට විශ්ව පනිවිඩ නිතරම ලැබෙනවා සර් ❤ මම කවුරු හෝ සමග තරහකින් හිටියොත් මට ඒකටත් පනිවිඩයක් ලැබෙනවා ❤ අපි හැමදෙනාටම ආදරය කරන්න ඕන
වශ්ව ශක්තියටත් සර් ටත් සර්ගේ කාර්ය මන්ඩලයටත් බෙහෙවින්ම ස්තුතිය් ❤️❤️❤️
🎉බොහෝමත් ම ස්තූතියි සර් , තෙරුවන් සරණයි !!!
උදෙ පානද රිනම ඔබ දෙපල ව මුන ගැස් වු විශ්ව මාතාවට බොහොම ස්තුතියි අනේක වාරයක් ස්තුතියි
විස්ව මාතාව මම සතුටින් තියනවා .ස්තුති.ස්තුති ස්තුති
අපිව දිරිමත් කරනවට ඔබ දෙපලට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
ස්තුතියි.. ස්තුතියි…ස්තුතියි.. 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි
සර් කිව්ව විදිහට, අංගුලිමාල ගෙ උනත් චේතනාව උනේ කෝපයෙන් මිනිස්සු මරා දාන එක නෙවේ. ගුරු පඩුරු වෙනුවෙන් මිනිස් ඇගිලි එකතු කිරීමයි. මටත් එය වැටහුනේ ඔබ තුමාගෙ මේ පැහැදිලි කිරීම් හරිම නිරවුල් ව සිදු කරන නිසා.ස්තූතියී බෙහෙවින්ම ❤
චන්දිමාල් ඉන්නවා කියන්නේ අපේ හිතට නැගෙන ප්‍රශ්නෙ චන්දමාල් ඊලඟට අහනවා කියන එක.පහුගිය ටිකේ සැහෙන්න අඩුව දැනුනා....
❤
Yes
Attha❤❤
ඇත්ත
Aniwaryen..
ඔබතුමා ගෙ ශක්තිය ඔබ තුමාගෙ උපදෙස් ඔබ තුමාගෙ ගුන ගරුක බාවය ලොකු ශක්තියක් උනා මාගේ සියලුම ජයක් ග්රහනට ප්‍රශ්න නිරාකාරනය කර ගැනිමට ලොකු ශක්තියක් දුන් ඔබ තුමාටත් ව්ශ්ව මෑනියන්ටත් මුලු ව්ශ්වයටත් ස්තුතිවේවා ස්තුතිවේවා අනේකවාරයක් ස්තුතිවේවා❤❤❤❤❤❤❤
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි චන්දිමාල් මල්ලි ඔයාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
හැමදාම අළුත් විඩියෝ අරගෙන එන ඔබ දෙපලට බොහොම ස්තුතියි චන්දිමාල් අපගේ ප්‍රශ්න ටික අහනව ඒක ඉතාම වැදගත් ඉතාම සන්තෝෂයි මෙම විඩියෝ එකට කාරනා 12 දැන ගැනිමට සලස්වන මෙන් ඉල්ලා සිටිනව ඊලග දෙවෙනි වැඩ සටහන කඩිනමින් ඉදපන් කරයි කියා බලාපොරොත්තු වෙමි Sir thanks for you විශ්වයට බොහොම ස්තුතියි
හැමදාම වගේ අදත් ගොඩක් වටින දෙයක් අපට කියලා දුන්නට ගොඩක් ස්තුතියි සර්ටත් චන්දිමාල් අයියටත් මාගේ ආදරණීය විශ්ව මාතාවටත්🙏🙏🙏
Sir, thank you sir මේ වෙලාවේ මං sirge වැඩසටහන් ඔක්කොම බලලා ඒවා follow කරනවා. Thanks 😊 sir
සනත් සර්ටත් චන්දිමාල් නිවේදක මහතාටත් ගොඩාක් ස්තුතියි.❤️ඔබතුමන්ලාව මට මුණගැස්සවූ ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🌟💙
බොහොමත්ම ස්තුතියි අපගේ ගුරුපියානනි ❤❤❤ඔබතුමාව මුනගස්සපු ව්ෂ්වයට ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
ස්තූතියි!!!විශ්ව මාතාවට ස්තූතියි !!!
හොද වටිනා අදහස් ටිකක්.🙂💐
සර් ඇතුළු හැමෝටම ගොඩක් ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ි තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමාන් ඉන්නවා. මම අතගහන හැමදේම අතිසාරථක ලෙස ඉටු වෙනවා. මා වෙතපසියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
බෝහෝම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා
ස්තුතියි .ස්තුතියි ඔබ දෙදෙනාටම .
ඊළඟ වීඩියෝ එක එනතුරු බලා සිටිමි .
බොහෝම ස්තුති සර්. ආලෝක චැනල් එක කරන මෑනියෝත් ඕකම කිව්වා
ගොඩක් ස්තුති ඔබතුමාට ❤❤❤
බොහොම ස්තූතියි
ආදරෙයි සර් ස්තුතියි සර්.ව්ශ්වයාටම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
1) අපි කරන දේ තමා අපිට ලැබෙන්නෙ...
සර් මුණ ගැසීම විශ්වය මට දුන් ත්‍යාගයක්.එම ත්‍යාගයෙන් මාගේ ජීවිතය බොහෝ යහපත් වුණා.ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා.සර්ට බොහොම ස්තූතියි. බොහෝම පින්.විශ්වයට බොහොම ස්තූතියි❤❤❤
Sir wa muna gahenna puluwanda ,kohomada
සර් ඇතුළු පිරිසට ස්තුතියි ❤️
ඒ වගේම ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි ❤❤❤
සර්ගෙත් චන්දිමාල් මල්ලිගෙත් කටහඞ අහද්දී ලොකූ ශක්තියක් හිතට දැනෑනවා..ස්තුතියි සර්ටත්.චන්දිමාල් මල්ලිටත්..💖🙏💖
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි ඔබතුමන්ලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තූතියි 🙏🙏🙏
මෙම විඩියෝ එක නරඹන්නට සැලැස් වු ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිය 🎉
විශ්ව මාතාවට ස්තුති 🙏 ❤
ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි 🌍🙏🦋
සර්ගෙ අදහස් නිසා තමයි මං ජීවත් වෙන්න හිත හදාගෙන ඉන්නෙ සර්ටත් චන්දිමාල් මල්ලිටත් ගොඩක් ගොඩාක් ස්තුතියි ගොඩක් ගොඩාක් පින් බුදු සරණයි ජයෙන් ජය පතනවා
ඔබට යහපතක්ම වේවා
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏 ❤
ගොඩාාක් ස්තූතියි සර්..හරිම ආදරණීය කෙනෙක් සර් ඔබතුමා ❤🌹🙏
සර්ටත් චන්දිමාල් පුතාටත් තෙරුවන් සරණයි. 💐💐💐
Thank you Mother univers 🙏🙏🙏
Thank you too
ඔබතුමාට ස්තූතියි!!!❤🙏🙏🙏❤
ඔබේ බලාපොරොත්තු ඉටු වේවා. ජයග්රහණයන් ලැබේවා. බොහොම ස්තූතියි ලබා දෙන ශක්තියට. අනිත් අයටත් බෙදා දෙන්න
Respect Sir, you nailed it.
Thank you Mr Chandimal
ස්තූතියි සර්. නව දැනුමක් ලබා දීම ගැන ස්තුතියි. විශ්ව මාතාවට.
ස්තූතිය ඔබ දෙපලට❤😊
බුදු බව අත්වේවා සර්!🙏❤🥰
අහම්බෙන් හම්බඋන channel එකක්.
දැන් පිස්සුවෙන් වගේ අහනවා.❤❤
හරි සතුටුයි
ආදරණිය විශ්වය ❤ ස්තුතියි
මානුෂිය මෙහෙයුම ❤❤❤
👌👌👌👌🤟🤟🤟🤟♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි sir ඔබ සියලු දෙනාටම අනේකවරයක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Think you so much ....all of you❤
මගේ විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි 🌍🦋🙏❤️🌹😍🙏🙏🙏🙏
Thank u sir and aiya😊 I am so happy now
❤❤❤ ස්තුතියි
ඔබතුමන්ට ගොඩාක් පින්
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
Thank you so much for today
දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම
Ishtuti sir oba tumanla dennatama..wishwayata anekawarayak ishtuti..❤
That's true Chandimal has increased the value of all programs with Sir. Thank you for both. ❤
Thank sir
Thank other person
Thank universe
Thank so much sri 🙏Thank you universe 🙏🙏🙏
Thank you sir❤ Thank you mother universe
Thanks for the video very valuable video sir and chandimal what a video
තෙරුවන් සරනයි....
බෙහොම ස්තුතියි සර්..❤
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්වවා. මම අතගහන හැමදේම අති සාර්ථක වෙනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
Adaraneeya wishwa shakthiyata isthuthi wewa aneka warayak.... Adaraneeya guruthumatath Chandimal sahodarayatath isthuthi wewa ❤️🌹❤️❤️❤️🌹❤️
ස්තුතියි සර්ට සහ චන්දිමාල්ට 🙏💖
Theruwan saranai sertath niwedakathumatath godak sthuthi....vishwayata sthuthi.....🎉🎉🎉❤❤❤
බොහෝම ස්තූතියි සර් 🙏
බොහොම ස්තූතියි
ස්තුතියි ස්තුතිය ස්තුයි
thank you universe to🎉 meeting me this video 🎉
You are so welcome
❤️❤️❤️🌷🌷🌷 ස්තූතියි ගොඩක්..
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මා වෙත සියලු මිනසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
Thank you sir obathumata theruwan sarani
Thank you so much . We all are one. Universe
in You. We all are Correlated & family of the universal consciousness & wholeness from thought to energy to matter..... 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 💖 ☺️ ♥️ 💓