My daughter in grade 2, seven years old. she is speech delay n dyslexia child n she going to normal school. she soo creative child. Plz do a vedio how to improve special need child brain. She having problems in sinhala n English. Total she doesn't like to learn language loves maths.
ammoh.. mata maara sathutui me video eka mata dakinna labunata.. mn 23 a/l.. mn tikakata kalin kalpana kara kara hitiye mata balanna clz's wala recordings godak tyenwa.. sub 3ma recordings baladdi mata padam karanna wela madiwenwa.. enisa mn mokkda karanna one mekata widihak nadda kyla.. ahamben mn me video eka dakke.. wishwasayata godak sthuthi mata meka dakinna salassuwata.. mn dn dnnwa mn padam karanna one kohomada kyla.. mn law of attraction thadinma follow karanawa enisa wennathi mata onima weledi me video eka mata dakinna hambune.. mokada tikk stress eken hitiye.. sirtath godak sthuthi me dewl kyla denwata.. ewagena me channel ekatat godak sthuthi me dewl society ekata aran ynwata
මෙතුමාගේ ගොඩාක් වැඩසටහන් බලලා මගේ ජීවිතය මම ගොඩක් වෙනස් කරගත්තා 🙏ඔබතුමාට බොහොමත්ම පින් 🙏🙏🙏
මන් ආසම කරන සර් කෙනෙක් ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🌺
ගොඩාක් වටිනව සර්... බොහෝම ස්තූතී ඔබතුමාට ... කඩින් කඩ බැලුවෙ ,නැවතත් නිවාඩුව බලන්න ඕනෙ,... .
මෙතුමා හරිම වැදගත්ම දේවල් හැමදාම කීවා...අවුරුවු ගනනක්ම.....
හ්හ්ඩ්🌳❤️🩹🐭🥀🐹🥀🥀❤️🩹💕💕💕❣️❣️
ඉස්තුතියි ඔබතුමා ට ව්ස්වයට අනේක වාරයක් ඉස්තුතියි .ඉස්තුතියි ඉස්තුතියි
මේ වැඩසටහන් හරිම සාරයි..ගුරුවරියක් ලෙස මෙතුමා ඉදිරිපත් කරන දේ දරුවන්ගේ ජීවිත වලට සතුට මෙන්ම ශක්තිමත් අනාගතයක් ගොඩනගන්න මහා කල්ප වෘක්ෂයක් වගේ වටිනවා..දීර්ඝායු වේවා
මෙතුමාට මෙන්ම ඔබ තුමියටත් 🙏🙏🙏🙏🙏🙏
අද තමයි පාඩම් කරන්නෙ මෙහෙමයි කියල දැනගත්තෙ හරියටම .❤️
Math ehemayi haiyen padam karanava kochcharahari den thamai hariyatama dena gaththe ane godak thank you sir♥️♥️
@@nilminijayathilaka3608 ❤️❤️
ගොඩක් පින් 🙏🙏🙏 බොහෝම ස්තුතියි දෙදෙනටම.... මම වයස 50ට වැඩියි දැන් විභාගයකට ඉගෙන ගන්නවා ලොකු උදව්වක්....අත්දැකීමක් ...🙏🌹♥️♥️
ඔබගේ වඩසටන්.මන් ගොඩක් අසයි බලන්න හොඳ තෙරුම්.ටිහ්නවා sir thanks thanks thanks ඔබට බෙහෙවින් පින් ඔබ දෙපලට තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස්
සර් ඔබතුමාව මුනගැසෙන ආකාරයක් පවසන්න. මාගේ දරුවන් ගැන දැනගැනිමට. බොහොම ස්තතියි
ඔබ තුමාට ගොඩක් ස්තුතියි සර් විශ්වයේ අසිර්වදය ලැබේවා.🙏❤️
🙏🙏🙏❤
ඔබ තුමා සමග සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් හෝ කතා කල හැකි දුරකතන අංකයක් ලබා දෙන්න පුළුවන් නම් ඔබ තුමාට ගොඩක් පින්. ගොඩක් කරුණු පැහැදිලි කරනව .ස්තුතියි.ආයු බෝ වේවා !
Description eke number eka thiyey..
මං කරන්නෙ පාඩම් මගේ වචනවලින් ෆෝන් එකේ රෙකෝඩ් කරල අහනවා... ඒක තමයි මට ගැලපෙන ක්‍රමය වුනේ😊
ගොඩාක් වටින වැඩසටහනක් ❤️ බොහොම පින් 🙏🙏
Sirta godak pin.ada thanama hariyatama mathaka thiyaganna widiya dana gaththe. Jesus pihitai
ඇත්තටම ගොඩක් වටිනවා ❤👍
හරිම වැදගත් වැඩසටහනක්
බොහෝම ස්තුතියි ඔබතුමාට
ආයුබෝවන් 🙏 ....
ඔබතුමාට ගොඩක් පිං...
ඉතාම වටිනා වැඩසටහනක්!ඔබතුමාටත්, ඔබතුමියටත් ස්තුතියි.
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ස්තුතියි සර් දීර්ගායු වේවා 🌞🌞🌞🌹🌹
මෙතුමා හරි හොඳයි 👍👍😮😮
ගොඩක් ස්තූතියි සර්ව මුනගස්සු විශ්ව මතවටටත් සර්ටත්
බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏
Godaaaak pin oba thumata.ahambayen dakapu video 1k.godak sathutui obathuma dakinna labimath.
බොහෝම ස්තූතියි!🙏
මං නම් පාඩම් කරන කාලෙ කලේම සිංදු දාගෙන, ඉගෙන ගත්ත ඒවා නැවත ලස්සන ට තවත් පොතක් පිටපත් කරන එක, ඇත්තටම ඒකම විතරයි කලේ, ගෙදර අය විභාගය ලං වෙද්දි පාඩම් කරන්න කිය කියා කෑ ගැහුවා ත් ආයෙ ආයෙ පාඩම් කලෙ නම් නෑ, කොහොම හරි විභාගය සමත් වුනා, කැම්පස් යන්න නම් ලකුණු 10 ක් 12 විතර වගෙ තමයි මදි වෙලා තිබුණෙ, ඇත්තටම එතකොට නම් දුක් හිතුනා අනේ අම්මපා කියද්දී මං තව උනන්දු වෙලා පාඩනුත් කරා නම් කියලා, ඒ කොහොම වුණත් දැං නම් මේ ලෝකෙ දෙයක් මතක් හිටින්නෙ නෑ, මේ රටට ආවට පස්සේ තිබුන ලොකුම අභියෝගය තමයි භාෂාව, අම්මෝ ඒක ඉගෙන ගන්න මට අවුරුදු ගානක් ගියා, අන්තිමට මං ඒ නොහැකි යාව නිසා ම මානසික ව වැටුනා, පස්සේ මට මේ ස්මාර්ට් ෆෝන් එකයි වූ ටියුබ් එකයි නිසා ධනාත්මක චින්තන පිළිබඳ, සහ විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ වීඩියෝ බලන්න ලැබුනා, ඒවා කාලයක් අනුගමනය කරගෙන යන කොට තමයි මං ආයෙ ටිකක් විතර පරණ තත්වයට ආවෙ, ( ඒ ඒවත් ෆලෝ කරේ ඕනවට එපාවට නිසා) හරියටම කරා නම් මීට වඩා දියුණු වක් ගන්න තිබ්බා, ඉතිං දැං නම් මං හිතට අරගෙන ම ඒවගෙ දේ වල් ෆලෝ කරන වා, ඔබතුමා ගෙ වීඩියෝස් එහෙමත්යූ ටියුබ් හරහා මට ලැබෙන්න පටන් ගන්න ඇත්තේ ඔය කියන විශ්ව ආකර්ෂණ බල යෙ බලපෑම් නිසා වෙන්න ඇති,
Math padam karanne sindu dagenane 😳
Koi kleda ane a/l wala lkunu dunne. Madi wechcha gaana dena gnna
ස්තූතියි සර්🤝
Boho watina padamak kale molaya pilibadawa sir ta pin thank you so much j.p🙏
හොඳ වැඩසටහන🎉🎉🎉
ස්තුතියි ඔබතුමා ට
මගේ දරුවට දිගුකාලීන මතකයක් හිටින්නෙ නැහැ ඇය කොතරම් පාඩම් කරත් එහි කිසිවක් මතක නැහැ මේ ගැටලුවලට පිළිතුරු අවශ්‍යයි sir
Thank you so much sir
Thank you so much Ms
Godak pin sir. Mta thibuna lokuma prashnekta pilithuru labuna. Godakma pin❤️❤️🌻🌻
If you have a hope you have everything and you have everything and no hope everything is nothing to you. Tink about this,
බෝහොම ස්තුති
තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබගේ අදහසට ස්තුතියි
Wow mechhra danumak ❤️👑
ගොඩාක් වටිනවා සර්!
බොහොම ස්තූතියි 🙏🏻
ගෝඩාක් ස්තුතිය සර් ❤🥺
Thank you sir ,🙏🙏🙏
🎖️️
බොහොම ස්තූතිය සර්
Very good advice .thank u very much
කාලීන මාතෘකාවක් ගොඩක් වටින වැඩසටහනක් ගෙනාඅවට ගොඩක් ස්තූතී ඒ වගේම ගොඩක් පිං ..🙏🙏🌼
Mageputha mewara 5 sissathwaya karanaea mathaka sakthiya adui mokadakaranne.isthuthi
Thank u hoda wada satahanak.🙏🙏
sanath gamage mame godak pin
ස්තූතියී 🌼
My daughter in grade 2, seven years old. she is speech delay n dyslexia child n she going to normal school. she soo creative child. Plz do a vedio how to improve special need child brain. She having problems in sinhala n English. Total she doesn't like to learn language loves maths.
Thank you universe thank you sir
Thanks you very much, Mister
Sir, this methods are very important for studies. Can you please do this video in English, for my children to learn. Thank you
ගොඩක් වටිනා දේශනයක්
Thank you.
Thanks sar....
Thank you very much ❤🎉
මේ මහත්මයාව සම්බන්ද කර ගන්න ක්‍රමයක් දැන ගන්න පුලවන්ද?
tanq so much sir❤🤗
ammoh.. mata maara sathutui me video eka mata dakinna labunata.. mn 23 a/l.. mn tikakata kalin kalpana kara kara hitiye mata balanna clz's wala recordings godak tyenwa.. sub 3ma recordings baladdi mata padam karanna wela madiwenwa.. enisa mn mokkda karanna one mekata widihak nadda kyla.. ahamben mn me video eka dakke.. wishwasayata godak sthuthi mata meka dakinna salassuwata.. mn dn dnnwa mn padam karanna one kohomada kyla.. mn law of attraction thadinma follow karanawa enisa wennathi mata onima weledi me video eka mata dakinna hambune.. mokada tikk stress eken hitiye.. sirtath godak sthuthi me dewl kyla denwata.. ewagena me channel ekatat godak sthuthi me dewl society ekata aran ynwata
Thank you very much sir!
Suba Dawasak Sir!!
Sthuthi sir 🙏
Thank you sir🙏
bohoma sthuthee sir
🙏🙏🙏
තෙරුවන් සරණයි සාර්
Oba thumata godak sthuthi
Godaak watinawa sirta budu saranai
Mata මතක තියාගන්න අමාරුයි mam පාඩම් කරන්න කැමති na mam අහන් ඉඳලා mataka තියාගන්න කැමති mata updes ak දෙන්න 🙏🙏
Recorder ekak aran thamanta ona karraunu tika record karala hamathissema ahanna...
nattm phone ekak thiyenwnm eken voice record karalath ahanna puluwn
Thank you Sir ❤️
Any object to the remember by patas applying super secret
Watina video ekak🙏🙏🙏👍👍
සර් කොහොමද තමන්ට ගැලපෙන පාඩම් කරන ක්‍රමය හොයාගන්නෙ
Matath Dena ga na on a ska thamai ane
තමාගේ මොළය තේරුම් ගන්නේ කොහොමද ?
Thanks
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
Godak watinawa ...b.s
අපිට ආවේණික ක්‍රමය හොයාගන්නෙ කොහොමද සර්
Harima watina wadasatahanak.matath thiyena gataluwak thama
mage puthata padam karawanne kohomada kiyala.eyata uwamanwak na.bahira dewal asawen karanawa.egenim katauthu walata harima alasai sir.mokadda eya wenuwen ganna wisaduma kiyala therenna ne.mokak hari wisadumak denna puluwanda
Excellent.
Nethfm 1n man meka ahauwa.
Godak watina wadasatahanak
අනේ සර් අපේ පුතා දැන් ඉන්නෙ 9වසරේ.කිසිම දෙයක් මතක නැ .මේකට පිලියමක් කියලා දෙන්නකො.සර්ට ගොඩක් පින්.
Tv wala yna gon ntya blnna denne epa kdachoru denna epa demwpiyn buddimth nm lmayat buddimth wei. Mtka hiti
Wowww
අපිට අවෙනික ක්‍රමය කොහොමද හොයගන් කොහොමද
Kohomada api apta match went method eka hoya ganne?
Plz sir tell how i find my own way
මගේ ක්‍රමය මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද
නියමයි
මේ වගේ වැඩසටහන් හරි වැදගත් ඒත් බලන්න විවිස් ගාණ.ජාතියක් ගොඩගන්නේ කොහොමද ? ලමයි සියදෙනෙක්ගේ පෝන් අරන් බලන්න සීයට අනුනවයක්ම ගේම් ප්ලේයස්ල.
ඔබතුමා සිංගිරිසි නැතුව සිංහලෙන් ම කියල දෙන්න පුලුවන් ද?
Apit hoya ganna puluwand tamant mataka hitina kramaya .
Puluwan nam ane sir kiyala dennako video ekkin
Thank you sir
Thany you mis ❤😊
methumava sambanda karaganne kohomada
CHEERS A BUNCH SIR 👍.
Mata keti kaalina mathakayak ane please sr help karanna
meke kiyana rahasa mokakda?
Thanks everyone
කොහොමද මෙතුමාව සමිබන්ධ කරගන්නෙ
Sanath gamage kiyala seach karanna
මේ සර්ව කන්ටැක්කරගන්න විදියක් කියන්නකො
sir please reply me, What is the level of Theta ?
And sir mata thiyenawa hama welema sihina dakina ekak , hariyata nawal ekka wage eka eka dewal hithana ekak. Mata eka padam karanna badawak ekata mokada karanna puluwan
❤
මගේ දරුවා ව ඔබ තුමාට පෙන්වනන් පුලුවන්ද ?
මටත් මෙලොව දෙයක් මතක නෑ.. කොචිචර පාඩමි කරත් කොච්චර වෙලාවක් ඇහුවත් මතක නෑ.. අඩුම තරමෙි ආසම සංදුවක් 100 පාරක් ඇහුවත් මුලු සංදුවම මතක හිටින්නෑ.. මට උපදෙස් දෙන්න කොහොම මතක තියා ගනනේ..
My l,,
ඒක ඇත්ත ආ වයිඩ්ය්වරයෙක් හම්බෙයන් ටක්ගාල😊
@thomuse mona doctor kenekda ane hambenna one
@@sahirabegam9871 Dr.Jayamal de silva