කරවල කල්තියාගන්නෙ මෙහෙමයි |South Indian Rawa Wade | Cleaning,Cooking,and Healthy meal ideas |

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 991

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 3 роки тому +85

    ලතාවට ඇවිදින
    කතාවද පැහැසර
    හිනාවත් මනහර
    ලදකි නුබ සිත් වසග කරවන......
    ගෙදර දොර වැඩ ගැන
    මනස සනසන රස
    නිතර දෙන උපදෙස
    බෙදන දැනුමද වටී සැමටම.......
    (අදත් ගොඩක් ලස්සනට වීඩියෝ එක කලා.ස්තූතියි අක්කා.)

  • @සංදීපනීමෙඩේරිගම

    ඔයාට පුලුවන් ද කිචන් එක කූබින්ගෙන් හූනන්ගෙන් මැස්සන්ගෙන් වැනි සතුන්ගෙන් බේරගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න plz

  • @hansikamihirani6971
    @hansikamihirani6971 3 роки тому +13

    Office ගිහින් ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ අක්කිගෙ video එක බලන්න. Now I am completely relax.What is this magic akki...Love u loads😘😘😘😘😘

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna7414 3 роки тому +4

    ඔයාගේ හැම වීඩියෝ එකක් ම එකිනෙකට ගොඩක් ගැලපෙනවා. ඔයාගේ වීඩියෝ එක කරන කෙනා ඵ්ක හරියට ම කරනවා. අක්කා ගේ අදහස්, කටහඩ වීඩියෝ එක ට හොදින් ගැලපෙනවා. පිලිවෙලට ජීවත් වෙන්න කියලා දෙන ඔයාට ගොඩක් ස්තූතියි. පරිස්සමින් ඉන්න. ⚘

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +2

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . වීඩියෝ කරන්නේ මගේ ලොකු පුතා

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 3 роки тому +3

    මම ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .. මමත් මේ විදිහට කරවල ගබඩා කරල තියන්නේ ශීතකරණයේ ..ඇත්තටම ඒක හරිම ලේසි යි....කාළය ඉතිරි යි ... ස්තූතියි ඔයාට ..🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 3 роки тому +85

    අක්කියෝ මගේ දුවලා දෙන්නා තවම පාසල් යනවා,එයාලත් ලොකු උනහාම ඔයාගේ වගේම ගෙදරක් හදනවලු ,,🏡🏠ඔයා වගේ ජීවිතය ගෙවනවා කියනවා මටත් හරිම සතටුයි 😄😄බුදු සරණයි

  • @piumimadushanisiriwardana1190
    @piumimadushanisiriwardana1190 3 роки тому +3

    ගොඩක් ස්තුතියි අක්කේ , අලුත් කෑමක් හදල බලන්න ආසයි. මම ඔයා කියපු විදිහට තමයි කරවල කල්තියා ගන්නේ. ගොඩක් කාලයක ඉඳලා කරන දෙයක්. හරිම සාර්ථක ක්‍රමයක් තමයි අක්කේ.
    දිගටම මේ වගේ video ගේන්න අක්කේ. ඔයාට ජේසු පිහිටයි.

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 3 роки тому +7

    අනේ අක්කේ ගොඩක් ස්තුතියි මේ කියලා දුන්න දෙයටනන්.මටත් ලොකුම ගැටලුවක් වෙලා තිබුණා කරවල වැහි කාලෙට තියාගන්න එක.ඒත් දැන් ඒකට විසදුම දන්නවා.බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න.

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 3 роки тому +6

    අනේ දුවේ ඔයා නම් වටිනා දුවෙක් ඔයා හදපු අම්මටත් පින්

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 3 роки тому +21

    අක්කේ ඔයාගේ කොස් කොළ බැදුම හැදුවා හරි රසයි අක්කේ , අදත් ගොඩක් දේවල් දැන ගත්තා .බොහෝම ස්තුතියි අක්කේ පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍😍😍

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 3 роки тому

      ඒක රසට තිබ්බද අක්කි..ඔයා කෑවද...

    • @shiwanthikadilna2103
      @shiwanthikadilna2103 3 роки тому

      @@roshinidambagolla5808 maath හැදුවා. හරි rasai. Papadam වගේ හරියට.

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 3 роки тому

      @@shiwanthikadilna2103 ane thanks...

    • @dilshanidisanayaka566
      @dilshanidisanayaka566 3 роки тому

      @@roshinidambagolla5808 ඔවි හරි රසයි හදලා බලන්න නංගි

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 3 роки тому +1

      @@dilshanidisanayaka566 මං අද හැදුවා ...ලුනු මිරිස් ආවම හරිම රසයි නේද ..මමනම් බත් එක්ක නෙමෙයි නිකම්ම කෑවා.🤗🤗🤗🤗🤗

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 2 роки тому +10

    හිතට පුදුම පුබෝධයක් අනේ ඔයාගෙ වීඩියෝ ..හරිම ලස්සනයි ...❤️❤️👌

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 роки тому +5

    ලේසි ක්‍රම කියල දෙනවට ඔබට බොහොම ස්තූතියි .🙏

  • @asekaperera.9377
    @asekaperera.9377 3 роки тому +40

    ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා අදත් අක්කී 😊,ඔයාගේ කතා අහන් ඉද්දී වෙලාව යනවා තේරුනේ නෑ .තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️🥰

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 3 роки тому

      Oyage videos harima lassanai.ewagema igenaganna godak dewal thiyenawa.stutie.

    • @subadramanel9604
      @subadramanel9604 3 роки тому

      ගොඩාක් වැදගත් දේවල් ඔයා හැමදාම කියා දෙනවා. හරිම ප්‍රියමනාපයි .ඔයයි ඔයාගේ කතාබහයි .සොයුරිය ඔයාට තෙරුවන් සරණයි .😍

    • @gimhaniishara3622
      @gimhaniishara3622 3 роки тому

      ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

    • @gimhaniishara3622
      @gimhaniishara3622 3 роки тому

      ස්ස්

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 2 роки тому +2

    ජීවිතය විදින්න ඕනේ කියලා හිතුනා. ඇස්වහක් නම් වදින්න එපා. පට්ට. You are so so great. Keep it up my dear. May God bless you and your family. Thanks for the vedio. Tc

  • @chamikamadushani8849
    @chamikamadushani8849 3 роки тому +26

    හරිම අසාවෙන් බැලුවා ❤️❤️ ඔබතුමියට තව තවත් ශක්තිය,දිරිය, වාසනාව , දියුණුව ලැබේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය ලැබේවා නිරතුරුවම 🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 3 роки тому +1

    Oya dana vedio එක mama කොහොමහරි බලනවා oya කියලා dunna විදිහට carrat freeze එකට danawa.thanks හොඳ දේවල් කියලා denawata.ගොඩාක් ගොඩාක් thanks

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @gayanijayamali7381
    @gayanijayamali7381 3 роки тому +3

    අදත් ආසාවෙන් බැලුවා. මටත් කරවල ප්‍රශ්නේ තිබුණා. අද ඔන්න විසදුමක් ලැබුණා. බොහොම ස්තූතියි අක්කේ 🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @thenupradeepa8451
    @thenupradeepa8451 2 роки тому

    ලගදි හම්බ උනේ චැනල් එක.ඇත්ත ටම ගැනු ලමයෙක් ට පොඩි කාලේ ඉදන් බලන්න නියම චැනල් එකක්.මුල ඉදන්සේරම බැලුවා .ගොඩක් ස්තුති .බුදුසරනයි පරිස්සමින් ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @MR.MG1685
    @MR.MG1685 3 роки тому +4

    මම නම් ඉස්සර ඉඳලම කරවල තියාගන්නේ ඔහොම තමයි.. එක පාර සුද්ද කරලා සෝදලා ෆ්‍රිජ් එකේ දානවා.. ❤️❤️
    වඩේ එක නම් රස පාටයි.. හදන්න ඕන ❤️
    ස්තුතියි ගොඩක්.. හැමදාම බලන් ඉන්නවා vedio එකක් එනකන් ❤️❤️

    • @chaturangalakmal3075
      @chaturangalakmal3075 2 роки тому +1

      Halmasso hodala fridge eke dammama passe Aran Kara wenna badinna puluwanda

  • @poornimasanjeewani8033
    @poornimasanjeewani8033 Рік тому +1

    මාත් හැදුවා අක්කේ මේ වඩේ .. හරිම රසයි .. Thank you ඔයාට අපිට මේ වගේ දේවල් කියල දෙනවට.. ❤️❤️❤️

  • @Thivenscnannel
    @Thivenscnannel 3 роки тому +29

    අනේ අක්කේ අද විඩියෝ එකත් හරිම ලස්සනයි
    අපි ගොඩාක් දේවල් ⁣ඉගෙනගත්තා
    Thank you Akki ❤️❤️❤️❤️❤️

  • @ManulaAmarakoon
    @ManulaAmarakoon Рік тому +1

    අක්කගේ කටහඩ හරියටම භාවනාවක් වගේ. හිත නිවෙනවා

  • @r.rajapakse5350
    @r.rajapakse5350 3 роки тому +2

    Video එක ගොඩක් වැදගත් ගත්.ඔයාගෙ පෝරනුව ටිකක් පැහැදිලිව පෙන්නනවද ?මටත් තියෙනව tile කල පෝරනුවක්.

  • @asafernando6290
    @asafernando6290 3 роки тому +1

    නංගි දවසක වීඩියෝ එකක් කරන්නකෝ ශීතකරණයේ දැමිය යුතු සහ දැමිය යුතු නැති
    දේවල් ගැන.
    බිත්තර, අල දාන්න හොද නැහැ කියලා මම අහලා තියෙනවා.
    ඔයාගේ දැනුවත් කිරීම හරිම අගෙයි.
    බුදුසරණයි!

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 роки тому +5

    ගොඩක් ලස්සනයි .හරිම වටිනවා.ගොඩක් ස්තුතියි .පොල් වතුර දාලා ආප්ප ඇනුවාම යිස්ට් ඕනි නෑ හොදට පිපිලා එනවා.🌻🌻🌻බුදු සරණයි පරිස්සමින් හැමෝම ඉන්න

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊 බුදුසරණයි

    • @thamaraniyamidydayaseeli619
      @thamaraniyamidydayaseeli619 2 роки тому

      Pohora baskat aka hadanna kohamada puthe

    • @ruwangayantha3438
      @ruwangayantha3438 2 роки тому

      @@thamaraniyamidydayaseeli619 මම නම් මල් පෝච්චියකට කුනු දානවා කුනු දාපු ගමන් උඩින් පස් දානවා.

    • @ruwangayantha3438
      @ruwangayantha3438 2 роки тому

      @@thamaraniyamidydayaseeli619 පිරුනම මල් හිටවනවා

  • @badalkumburabadalkumbura4870

    අනේ අක්කේ ඔයාට ගොඩක් පින්....අවුල් වෙලා තිබුන මගේ නිවසේ වැඩ පිළිවල දැන් ගොඩක් නිරවුල් .....වෙලා...

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 роки тому +4

    වෙනදා වගේම ගොඩාක් ආසාවෙන් බලන් හිටියා 💚 ගොඩාක් ලස්සනයි . ඒ වගේම ඔයා හදන කෑමත් ගොඩාක් රස ඇති නේද.. වීඩියෝ බලද්දි හිතෙනවා ❤

  • @thusharikumarasiri4523
    @thusharikumarasiri4523 2 роки тому

    ඔයාගේ වීඩියෝ එක බලන්න හරිම ආස හිතෙනවා .අලුත් දේවල් ඉගෙනගන්නත් පුලුවන් .සුභ පතනවා ඔයාට.කරවල අසුරා ශීතකරණයේ තැබීම මට අලුත් දෙයක් .දැනුවත් කලාට බොහොම ඉස්තූතියි .
    🌷🌷🌷🌷🌷🌷🌷

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @prabuddikaprabodhi8142
    @prabuddikaprabodhi8142 3 роки тому +7

    ඔයා හදපු කෑම එක හදලා බලන්ඩ ඕනි.නිවඩුවට ගෙදර ගියාම.රසයි ඔයාගේ වැඩසටහන

  • @eromicynthia1327
    @eromicynthia1327 3 роки тому +1

    Wadagath kiyanne ethama wedagath deyak adath egena gaththa thank you very much ❤️ God bless you 🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sudeepasuranga693
    @sudeepasuranga693 3 роки тому +3

    කරවල හොදටම තෙත පිහදාලද ගන්න ඕනේ

  • @lakshikaweerasekara3620
    @lakshikaweerasekara3620 3 роки тому +1

    Plastic petti godak fridge eke thibbama ewa cool wenna godak current eka yanawa kiyala kiyanawa.e kathawa aththakda

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 роки тому +13

    හරිම ආසාවෙන් බලන් හිටියේ...❤️👍

  • @nandajayarathna2712
    @nandajayarathna2712 3 роки тому

    ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඔයාගේ කතා විලාශය හරිම හොදයි. අහගෙන ඉන්න ආසයි. බුදුසරණයි !!!

  • @sepalikaliyanagee5046
    @sepalikaliyanagee5046 3 роки тому +4

    අක්කේ අදනන් ඔයාගේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා .මොකද දන්නවද අක්කේ .මම කොවිඩ් පොසිටිවු වෙලා ඉන්නෙ .ඉතින් මට ගොඩක් අය ගෙදරට බඩු ගෙනත් දුන්නා.ඒ අතරේ තියන කරවල නරක් වෙලායයි කියලා මට බයක් තිබුනා.මම හෙට උදේට කරවල ටික ඔහොම හදනවා.පින් ඔයාට හොදේ..බුදු සරණයි ඔයාලට !!!!

    • @k.p.k.s832
      @k.p.k.s832 2 роки тому

      Bakkula maha රහතන් වහන්සගේ ආනුභාවයෙන් ඉක්මන් සුවය labewa

    • @sepalikaliyanagee5046
      @sepalikaliyanagee5046 2 роки тому

      ගොඩක් පින් ඔයාගේ ප්‍රාර්ථනාවට ...බුදු සරණයි ඔයාට ත් !!!!

  • @sanjubandara305
    @sanjubandara305 3 роки тому +1

    මිනිස්සු ලංකාව හොද නෑ ලංකාවෙන් යන්න හීන මවනවා.තියෙන ඉඩ කඩම් විකුණලා යනවා .ගිහින් සීතලේ වෙව්ල වෙව්ල සුරංගනා ලෝක කියලා ලංකාවෙ අනිත් අයට පෙන්වනවා.ගිහින් කන කට්ට දන්නේ අපි විතරයි .මේ අක්කිලත් ලංකාවෙනේ ජීවත් වෙන්නේ.කොච්චර ලස්සනට සතුටින් ඉන්නවා ද.එයා සතුටින් ඉන්න ගමන් අනිත් අපිවත් සතුටින් තියනවා...මගේ රට වගේ මටනම් කොහෙවත් රටවල් වටින්නේ නෑ ...අදත් නියමයි අක්කි වීඩියෝ එක,,,,💥💥💥💥💥💥💥💥

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @himalidesilva4842
    @himalidesilva4842 3 роки тому +8

    ගොඩක් ස්තූතියි අලුත් කෑමක් හදන්න ඕනෙ බුදුසරනයි 😊😊❤️❤️

  • @KK-wz9dl
    @KK-wz9dl 3 роки тому

    අක්කගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තීනව,අනාගතේ ඔයා වගේ ජීවත් වෙන්න ආසයි,අක්කගෙ හැමදෙයක්ම හරිම පිලිවෙළයි,ලස්සනයි,බලන් ඉන්න ආසයි,කටහඬත් හරිම මිහිරියි,අපේ තෙහෙට්ටු , කලබලකාරී හිත් නිවනවා❤❤💐බුදු සරණයි ඔබතුමියට සතුටින් පරිස්සමෙන් ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @faznausham4393
    @faznausham4393 2 роки тому +4

    Dear Dove Greens All the best for you
    No need to scrap in normal scarper to get the balance coconut you can use a spoon & drag the balance coconut from the shell

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 роки тому +2

    අඩු ගින්න, වැඩි ගින්න ,මැද ගින්න ,නෙවී වඩේ දැකල දැං මට බඩගින්න අනේ. හරිම සතුටෙං අදත් බැලුව වීඩියෝ එක. බුදුසරනයි

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 роки тому +4

    රුලං වඩේ හදපු විදිය නියමයි අක්කා... 👌👌👌 ඒ විදියට හදලා බලන්න ඕනේ... 😊😊 ගොඩක් ස්තුතියි අක්කා... 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +2

      ගොඩක් ස්තුතියි නංගී පරිස්සමින් ඉන්න 😊

  • @sujeewabalasuriya9595
    @sujeewabalasuriya9595 2 роки тому

    ඔයානම් හරිම පිලිවෙලයි. අහන් ඉන්න ආසයි. ජීවිතෙ කොච්චර ලස්සනද කියලා හිතෙනවා ඔයා වැඩ කරන ව්දිහට. 😊😊(මමත් කරවල තියන්නෙ fridge එකෙ තමයි.)

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +18

    අක්කා අදත් ලස්සන වීඩියෝ එකක්..ඒ 🥯 එකට නම් හිත ගිය..ඔයා හදපු විදිය විස්තර කරපු විදියට ආස හිතුනා..🤗 ඒ වගේ තව කෑම වර්ග අරන් එන්න අක්කේ.. ආයෙත් දවසක ඔයාගේ garden එක පෙන්නන්නකො අක්කා ආසයි දකින්න..😘 ගොඩක් වටින වීඩියෝ එකක්..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️🤗😘

    • @dammikadilhani9353
      @dammikadilhani9353 3 роки тому +1

      ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . ස්තුතියි .ඔයා නිසා හොඳ සංවිධාන ශක්තියක් ඇති වුණා .

  • @niftynadeesha
    @niftynadeesha 3 роки тому

    Thank U හැමදේටම. හරිම පිලිවෙලට ආස හිතෙන විදිහට කියලා දෙනවා. මට කියන්න ඔයා ලුනු අමුමිරිස් කපලා දාන plate එක කොහෙන්ද ගත්තේ?

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . මතක විදිහට නිට්ටම්බුවෙ න්

  • @priyanigunawardana4631
    @priyanigunawardana4631 3 роки тому +11

    ඔය ලස්සන අත් දෙකෙන් පොලුත් ලෙලි අරිනවද...
    වෙනද වගේම අදත් හරිම ලස්සනයි..

  • @nimeshadilani9292
    @nimeshadilani9292 3 роки тому +1

    ඔයගෙ වීඩියෝ බලන්න මම ගොඩාක් කමතියි.අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා . බොහොම ස්තුතියි අක්කේ ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @slproductions4661
    @slproductions4661 3 роки тому +4

    බලාගෙන හිටියා ඔයා එනකල් වැදගත් අදත් කියපු දෙවල් ඔයාට බුදු සරනයි

  • @rashiranasinghe8899
    @rashiranasinghe8899 3 роки тому +1

    මම හිතින් සුභ පැතුවත් comment කරන්න ටිකක් කම්මැලියි.ඒත් අක්කිගේ video වලට නොදා ඉන්න හිතෙන්නේ නෑ ඔයා ඉදිරියටම යන්න ඕන බුදු සරණයි !

  • @sathyapalasaukenda1132
    @sathyapalasaukenda1132 3 роки тому +3

    බොහොම වටිනා විඩියෝවක් දුන්නාට බොහොම ස්තුතිය

  • @sisirakumara6180
    @sisirakumara6180 2 роки тому

    හරිම වටිනා දේවල් කියලාදෙනවා බොහොම ස්තුතිය .බුදුසරණයි පරිස්සමින් ඉන්න .

  • @Dildinsara
    @Dildinsara 3 роки тому +18

    කරවල තියාගන්න එක මටත් වදයක් වෙලා තිබුණේ ... නරක් වෙන නිසා... ඒත් දැන් පිලිතුරක් ලැබුනා ... ගොඩාක් ස්තුතියි

  • @iamkind296
    @iamkind296 3 роки тому +2

    අක්කෙ වීදුරු බෝතල් වල ලේබල් ගලවන විදිහ කියා දෙන්නකෝ. ඔයා කියලා දෙන දේවල් ගොඩක් වැදගත්. ස්තුතියි💕😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      කලින් වීඩියෝ එක කරලා තියෙනවා ඒත් මම ආයෙත් කියන්නම්😊

    • @iamkind296
      @iamkind296 2 роки тому +1

      @@DoveGreens thanks akki.💕

  • @prashania2825
    @prashania2825 3 роки тому +4

    After hard days of work watched ur programme....thanks stay blessed 🙌 😇

  • @jaruwani5186
    @jaruwani5186 3 роки тому +1

    හරිම වටිනා video එකක්.වෙලාව යනවා තේරුණේ නැහැ .ආසාවෙන් අහන්න හදන කොටම ඉවරයි .ලස්සන කටහඬටත් අක්කටත් හැමදාම ගොඩාක් ආදරෙයි .බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @chathurikasamithri9484
    @chathurikasamithri9484 3 роки тому +5

    එනකම් බලන් හිටියෙ.ලස්සනයි.

  • @champamuthumala7558
    @champamuthumala7558 3 роки тому +2

    මම තවත් අපේ අයත් උදව් ලෙස දුවගේ විස්තර දුන්නා
    අනේ හරිම වටිනාව දුවේ
    සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔබතුමියටත් 😊 පරිස්සමින් ඉන්න

  • @shehra793
    @shehra793 3 роки тому +3

    14.25 👈 vine leaves වැල akki kohenda gaththe?
    මම තාම හොයනවා ගන්න තැනක් හම්බුනේ නෑ නේ🤔😐😁😍😍

    • @ashenudula1809
      @ashenudula1809 3 роки тому

      මාත් හොයනවා අප්පා. .කොහෙවත් ගන්න නෑ. ..😒💔

    • @shehra793
      @shehra793 3 роки тому +1

      @@ashenudula1809 online shops wala nam thiyanawa Tikak ganan☹️🙁

    • @Sandya.priyadarshani
      @Sandya.priyadarshani 3 роки тому

      Eka artificial ekak neda

    • @shehra793
      @shehra793 3 роки тому

      @@Sandya.priyadarshani oo

  • @pramilarathnayaka932
    @pramilarathnayaka932 3 роки тому

    ඔයා අර වඩේ ටිකට නම් කටට කෙළත් ඉනුවා.කරවල ගැන කිව්ව එක ගොඩක් වටිනවා.ඔයාට ගොඩක් ස්තූති අපිට මේවා කිව්වට.ඔයාලා හැමෝටම බුදු සරණ යි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @lifearoundworld6472
    @lifearoundworld6472 3 роки тому +4

    ඔයාගෙ ගම කොහෙද ,,ගොඩාක් ලස්සනයි

  • @kasunsusantha4630
    @kasunsusantha4630 3 роки тому +1

    Thank you akki hamadama wage adath kiyanne oyagen godak de egena gaththa akki thanks budu saranai parissamen enna

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @thilini777
    @thilini777 3 роки тому +11

    Always had a problem to keep dry fish for a long time , that’s is also learned thanks to you 🙏❤️stay blessed 😘

  • @gamingwith9770
    @gamingwith9770 3 роки тому +2

    අම්මෝ ඉතින් ඔය කටහඩ, ඔයාගේ වීඩියෝ ව හිත නිවන සංගීතය ක්‌ වගේ සුබ පැතුම් අක්කා

  • @MoMo-ux7nx
    @MoMo-ux7nx 3 роки тому +3

    හරිම අාසාවෙිින් බැලූවා දළදා සමිදූ පිහිටයි

  • @achalagunawardana3896
    @achalagunawardana3896 3 роки тому +1

    හරිම වටිනා දේවල් ගොඩක් මම ඔයාගේ හැම video එකකින් ම මම ඉගෙන ගන්නවා ...ගොඩක් ස්තුතියි සොයුරිය ..තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @workwithme8710
    @workwithme8710 3 роки тому +13

    👍හරිම ආසාවෙන් අදත් බැලුවා මාත්.💝💝💝

  • @amilsewwandi3240
    @amilsewwandi3240 3 роки тому +1

    Kos kola badala kawa akke.. Aththatama rasai.. Karawala kalthiyanna ekath ada idalama karanawa. Thanks

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @Samee-xc2yi
    @Samee-xc2yi 3 роки тому +4

    අසාවෙන් බලන්නේ බුදුසරණයි ❤️❤️

  • @ධනුෂ්කපියුම්

    මමත් කොස් කොළ බැදලා රස බැලුවා.ඇත්තටම රසයි.ස්තූතියි අක්කි ඔයාට.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී පරිස්සමින් ඉන්න 😊

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +5

    නොදන්නා දෙයක් අදත් ඉගෙන ගන්න ලැබුනට බෙහෙවියෙන්ම ස්තූතියි නංගා ඔයාට බුදු සරණයි ඔයාගේ පවුලේ සැමටම ❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 බුදුසරණයි

  • @sunethrajayathissa8787
    @sunethrajayathissa8787 2 роки тому

    Harima wadagath වීඩියෝ ekal ස්තුතියි ඔයත් hamadama පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයී

  • @isurimalsha8136
    @isurimalsha8136 3 роки тому +3

    🤷💐 ලස්සනයි වෙනදා වගේම..
    ගොඩක් වටිනවා ජීවිතයට..
    බොහොම ස්තූතියි ...
    පරිස්සමෙන් ඉන්න 😍

  • @slganeshvideo6779
    @slganeshvideo6779 2 роки тому +1

    අදත් ගොඩක් වටින දෙයක් කියලා දීපු ඔයාට පිං 🙏🏻thanks...

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sanduniwasana2282
    @sanduniwasana2282 3 роки тому +3

    Notification eka awa gamanma beluwa. ❤❤❤

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 3 роки тому

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් .නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ....

  • @freevideo1928
    @freevideo1928 3 роки тому +7

    හරි ම ලස්සනයි 😍 බුදු සරණයි අක්කේ ඔයාට

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 3 роки тому +2

    ගොඩක් වටිනවා අක්කා .ගොඩක් ස්තූති කරවල ගැන කිව්ව එකට මට ලොකු වදයක් වෙලා තිබුනේ.බුදුසරණයි.පරිස්සමටම ඉන්න.🌹🌹🌹🌹

  • @dnd4411
    @dnd4411 3 роки тому +3

    ❤️❤️❤️❤️දැම්මගමන් බලනවා ඔන්න .😊😍

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 2 роки тому

    අද තමා ඔයාව දැක්කෙ අනේ.. පලවෙනියටම අදයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ..... ස්තූතියි හැමදේටම.... හරිම ලස්සනට හිතවත්ව කියලා දෙනවා. 🌹🌻🌷❤️😍💐🌺🍀🌾🏵️🐙

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @jithmichamathkaa6141
    @jithmichamathkaa6141 3 роки тому +3

    Budusaranai amma❤️

  • @nadunigayathri582
    @nadunigayathri582 2 роки тому

    මන් කවදවත් වීඩියෝ එකක් එක දිගට බලන් නැ.එත් ඔයාගේ එවනම් බලනවා❤️

  • @dulakitchen5249
    @dulakitchen5249 3 роки тому +3

    Frist comment

  • @chandrikapriyadarshani8168
    @chandrikapriyadarshani8168 3 роки тому +1

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතිියි ....මම ආසයි ඔයාගේ වැඩ සටහනට..

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊

  • @AJ100014
    @AJ100014 3 роки тому +5

    I recently discovered your channel. Very peaceful. Can learn alot as well. Would love to see your daily routine from morning to night. Im sure you an early riser. -Love from Australia

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 3 роки тому +1

    Hamadamath wage wadagath video ekak godk sthuthi.theruwan saranayi

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi5219 3 роки тому +4

    අක්කා, .ඔයා වීඩියෝ එකක් දාලා තියනව දැක්කම හිතට දැනෙන්නෙ පුදුම සතුටක්.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 роки тому +1

    හරිම ලස්සනයි ඹයාගේ ගෙදර ,වත්ත, වැඩ පිලිවල ස්තුතියි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ,❤️🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @tarataratharaka3798
    @tarataratharaka3798 2 роки тому

    Akka ge me lassana gedara koheda? Thiyenna .

  • @Neshu-t9r
    @Neshu-t9r 3 роки тому

    හරිම ලස්සන විඩියෝ එක .ඔයා මට මුනගැහුන ආදර්ශමත් සොයුරියක්.මම ගොඩක් දේ ඔයාගෙන් ඉගෙන ගත්තා.ස්තුතියි ඔයාට .

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @RinishaPinto
    @RinishaPinto 2 роки тому +1

    කොස් දලු බැදලා කෑමට ගත්තා මාර රසයි.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa9540 3 роки тому +1

    Adath video aka hari lassanai akka. Oyage kata hadata godak adare karanawa. Mage babala thun denatath oya hadapu rulan wade hadala denawa. Aluth ath dekimak. Godak sathutui oya gena. Oyatath paule ayatath budu sarani. Aye ekmanatama aluth video akkin anakam bala ennawa.

  • @ramsanmundeer3468
    @ramsanmundeer3468 3 роки тому

    Oven aka mala kada bethenne nathuwa thiyaganne kohamada blender clean karana vithihatha thannako

  • @anudezoysa4285
    @anudezoysa4285 3 роки тому

    හැමදාම අක්කි ජීවිතේට අරන් එන්නෙ අලුත් පාඩමක්.. අක්කි දන්න අපි නොදන්න දේවල් ගොඩයි.. ඒවා ආසාවෙන් බලාගෙන ඉන්නෙ.. ඉස්සරහටත් මේ වගේ වටින වැදගත් වීඩියෝ අරන් එන්න.. පරිස්සමින් .. සතුටින් ඉන්න.. බුදුසරණයි අක්කි.. 😊

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @niroshasandamali2949
    @niroshasandamali2949 3 роки тому

    අද මම ටිකක් පරක්කු උනා අක්කේ... හරිම කාර්යය බහුල දවසක් උනා අද සමෘද්ධි සංවර්ධන කාර්යාල තරගයක් තියෙනවා මේ ටිකේම පොඩි නිර්මාණ ටිකක් කරනවා අපේ වසම දිනවන්න සර්ට උදවුවක් විදිහට .සමාවෙන්න. පරක්කු උනත් බලන්න අමතක කලේ නෑ. හරිම ආසාවෙන් හිටියෙ වීඩියෝ එක බලන්න. මං කොස් කොළ එදාම බඋද්දා හරිම රසයි. ගෙදර අය ආසාවෙන් කෑවා. ස්තූතියි ඔයාට.. බුදු සරණයි..!

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී ...😊 පරිස්සමින් ඉන්න

  • @chathurikaranasinha99
    @chathurikaranasinha99 2 роки тому +1

    අද ගොඩාක් දෙ ඉගෙන ගත්තා .. ස්තුතියි අක්කෙ .... හරිම වටිනවා❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @thilininisansala4573
    @thilininisansala4573 3 роки тому

    Aththatma lassanai akke.. Ara sudu pata lamp eka gaththe kohenda Akka

  • @jayawardhanabanda5824
    @jayawardhanabanda5824 3 роки тому

    ගොඩක් කල් බලන් හිටියා වීඩියෝ එකක් දානකම් ගොඩක් වැදගත් අක්කෙ ඔයලට බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @chamarirupasinghe3010
    @chamarirupasinghe3010 3 роки тому +1

    නංගී ඔයාගෙ හැම වැඩ සටහනක්මබලනවා
    ගොඩක් ලස්සනයි
    මගේ දුව පහවසරෙ
    ශිෂ්‍යත්වයට පාඩම් කරලා, එයත් ඔයාගෙ වීඩියො බලනවා
    දුවත් දැන් ඉදලම පිලිවෙලයි
    අපි⁣ දෙන්නම ඔයා එනකම් බලන් ඉන්නවා
    බුදු සරනයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @geethanisamadarachandrasek678
    @geethanisamadarachandrasek678 2 роки тому

    ගොඩාක් ස්තූතියි ඔයාට ..... මගෙ දුවලා දෙන්නාත් හරිම ආසාවෙන් බලනවා... කුස්සියේ තියෙන කහපාට candle holder එක ගැන විස්තර කි⁣යන්නකො... මට එකක් ගන්න ආසා හිතුණා . හරිම ලස්සනයි ඒක

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . ඒක මම ගත්තෙ නිට්ටඹුවෙ මතක හැටියට මිල එක්දහස් පන්සියයක්

  • @shiwankishanuja6720
    @shiwankishanuja6720 3 роки тому

    Harima lassanai akke ada nam godak wada gat deyak tamai igena gatte thankyou akka. Parissamen inna budusaranai .

  • @lakshmikumari942
    @lakshmikumari942 3 роки тому +1

    Thanks akki .mamai mage duvai dennama oyage video aka balanava.oyage parisaraya harima lassanai. Aims lassana video akka ganna.oyalata budusaranai

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න