දුෂ්කර කාලයට ගැලපෙන පරණ දේවල් | Let's use traditional things for our modern life

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @wathsalapriyadarshani2494
    @wathsalapriyadarshani2494 2 роки тому +82

    බොහොම ස්තූතියි නැන්දේ අපිට ගොඩාක් දෙවල් කියලා දෙනවට ..මගේ අම්ම නෑ එත් ඔයා මට දැන් අම්මා කෙනෙක් වගේ

    • @givansandeepa444
      @givansandeepa444 2 роки тому +2

      ඇත්තටම මේ අම්මා කෙනෙක්..

  • @gayaniranasinghe5268
    @gayaniranasinghe5268 2 роки тому +52

    ගොඩක් ස්තුතියි..පොල් කටු ස්ථිරික්කය එක්ක ජිවිතේ පුංචිම කාලේ මට මතක් උනා.මගේ අත්තම්මා ළඟ එකක් තිබුණා.අපි ආයෙමත් අතීතය මතක් කරලා ඒවා අදට ගලපා ගන්න කාලය ඇවිත්...සුන්දර විනාඩි ගානක් ගෙවිලා ගියා.බොහොම ස්තූතියි ඔබට නැවත ඉක්මනට හමුවෙමු..

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +3

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @gayaniranasinghe5268
      @gayaniranasinghe5268 2 роки тому

      ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි...අපිව පුබුදුවන ඔබට බොහොම පින්...

  • @asekaperera.9377
    @asekaperera.9377 2 роки тому +191

    අක්කේ ඔයාගේ රත්තරං දෙමාපියන් දෙන්නට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 ,ඔයා වගේ දුවක් ලබන්න එයාලත් වාසනවන්තයි අක්කේ 🥰❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +14

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @rarmaratnamr5814
      @rarmaratnamr5814 2 роки тому +7

      Ayubowewa akke oyage video api balanava godak vatinawa

    • @asekaperera.9377
      @asekaperera.9377 2 роки тому +9

      @@DoveGreens 🥰 අක්කේ මම ආසයි ඔයා සතුටින් ඉන්න කියන සුභ පැතුමට🥰මමත් දැන් ගොඩක් අයට එහෙම සුභ පතනවා ❤️❤️🥰

    • @ndewe8863
      @ndewe8863 2 роки тому +4

      ❤️❤️

    • @ieltswithshalini913
      @ieltswithshalini913 2 роки тому +4

      oyatat duwek hitiyanam akke eyath godak wasanawantha wewi

  • @ireshaabesingha363
    @ireshaabesingha363 2 роки тому +26

    පිංවන්ත දෙමාපියන් දෙපලට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා... ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 2 роки тому +61

    අක්කා හරියටම කියනවා නම් ඇවිදින විශ්ව කෝෂයක් වගේ . අක්කාගේ පවුලේ හැමෝටම වගේම ආදරණීය අම්මාට තාත්තාට ත් නිදුක් නිරෝගී සුව ලැබේවා . සතුටින් ඉන්න . ජේසු පිහිටයි හැමෝටම ❤️💐

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +4

      ගොඩක් ස්තුතියි නංගී ජේසු පිහිටයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @shakilamalki8510
      @shakilamalki8510 2 роки тому +1

      @@DoveGreens නැන්දේ ඔයාට පින්.

    • @wasanachathurangi9939
      @wasanachathurangi9939 2 роки тому +1

      @@DoveGreens 😇🙏

  • @thilankashanthini2320
    @thilankashanthini2320 2 роки тому +52

    අක්කගෙ වීඩියෝ මටනම් භාවනාවක් වගේ.ඒක බලල ඉවර වෙද්දි හිතේ තිබ්බ ප්‍රශ්න කොහෙන් ගියාද මන්ද ..අක්කගෙ අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ලැබේවා !!! ඔයාල හැමෝටම බුදු සරණයි 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +3

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @herathnilminisepalika4553
    @herathnilminisepalika4553 2 роки тому +15

    අම්මාටත් තාත්තාටත් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා..බුදුසරණයි අක්කා ඔයාගේ ගෙදර සියලුම දෙනාට🌹

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @wrestlinghub1936
    @wrestlinghub1936 2 роки тому +24

    අක්කේ ඔයාගේ දෙමාපිය දූ දරැ හා ඔයාගේ මහත්තයාටත් බුදු සරණයි ..මෙවැනි ආදරණීය ජිවිතයටවැදගත් දේ කියා දෙන ඔයාට සතුටින් නිදුක් නීරෝගී සුවයෙන් ඉන්නට වාසනාව ලැබේවා ...

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @kumarimudalige243
      @kumarimudalige243 2 роки тому

      ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන් .හොද දේ ඉතා හොඳින් කියා දෙන්නෙ .

  • @sumududissanayaka2787
    @sumududissanayaka2787 2 роки тому +6

    මුලින්ම අක්කගෙ ඔයාගේ අම්මටයි අප්පච්චිටයි නීරෝගි සුවය ලැබේවා!! 🤗 අපේ අතීතය මතක කරාට ගොඩක් පින් අක්කේ... ඒ වගේම අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුළුවන් වෙයි කියන එක නිර්මාණාත්මකව භාවනාවක් වගේ කටහඬින් කියන විදියට මන් හරිම ආසයි.පරිස්සමින් ඉන්න....😘

  • @jananimadhubashini9997
    @jananimadhubashini9997 2 роки тому +6

    ගොඩක් වටිනවා ඔයාගෙ දැනුම...
    ඒ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතී අම්මා🙏🙏

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 2 роки тому +17

    දෙමව්පියෝ දෙන්නට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා..❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 2 роки тому +24

    ඔයා විඩියෝ එකක් දාලා කියලා දකින කොටත් හිතට මාරම සැනසීමක් ලැබෙන්නේ මට නම්.. හිත නිවෙන භාවනාවක් ම තමා ඔයා නම් ඇත්තමයි. ඔයා වගේ හොද කෙනෙක් සමාජයට දුන්නට පින් ඔයාගේ අම්මායි තාත්තටයි.. හිතට මාරම සැනසීමක් ලැබෙන්නේ මට නම් ඒපින ම ඔයාට ඇති. ඔයාගේ ලමයිනුත් ගොඩක් වාසනාවන්තයි ඔයා ව්ගේ අම්මා කෙනෙක් ලබන්න. තෙරුවන් සරණයි ආයෙත් ඉක්මනින් ම එන්න

    • @inokanilmininilmini8504
      @inokanilmininilmini8504 2 роки тому

      හරිම අපූරුයි ...බුදු සරණයි හැමදෙනාටම . .

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @powerxappsrilanka
    @powerxappsrilanka 2 роки тому +41

    Dove Anty.ගේ වචන හරිම වටිනවා
    මං මේ විබහාගේ සිංහල රචනාවට
    ඔයා කියපු ගොඩක් දේවල් මතකේ
    තිබිලා ලිව්වා ඇන්ටි බොහොම ස්තූතියි 🥺💗☺️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +8

      අනේ අහන්නත් සතුටුයි පුතේ...බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @powerxappsrilanka
      @powerxappsrilanka 2 роки тому

      @@DoveGreens ඔයාත් පරිස්සමින් ඉන්න හොඳේ ☺️💗💗💗

  • @samanaleebalasuriya5318
    @samanaleebalasuriya5318 2 роки тому +22

    අනේ ඔයාට ගොඩක් පින් අක්කේ.. අපිට ගොඩක් වටිනා අලුත් දේවල් කියලා දෙනවට...

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 2 роки тому +4

    අද video එක හරිම හැගීම්බරයි අක්කා. ඔයා වගේ දිරිය කාන්තාවක් මේ ලෝකෙට දායාද කරපු ඒ දෙමව්පියන් දෙන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dinithinimesha4313
    @dinithinimesha4313 2 роки тому +4

    අක්ක නිසා මාත් දැන් හැම පුන්චි දේකින්ම ජීවිතේ විදින්න පුරුදු වෙලා අක්කට ගොඩක් පින්❤️ගොඩක් දේවල් ඔයාගෙන් මං ඉගෙන ගත්තා.පොඩ්ඩො දෙන්න්වත් ආදරේන් මතක් කරා කියන්න.හැමෝම පරිසමින් ඉන්න බුදුසරණයි🙏🏻තවත් මේ වගේ අපේ හිත් නිවන්න අක්කටත් පොඩ්ඩො දෙන්නටත් හැකියාව ලැබේවා❤️😘

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @saranginimeshika3085
    @saranginimeshika3085 2 роки тому +12

    අනේ අද music එක පපුව පලාගෙන ඇතුලට යනවා ,ඔයාගෙ කටහඩත් බටනලා හඩක් වගේ..අද නම් ලොකු පුතා ඔයාගෙ editing අපිව අමුතුම හැගීමකට අරන් ගියා.ඔයාට ගොඩක් ලස්සන අනාගතයක් තියෙනවා ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +3

      ගොඩක් ස්තුතියි නංගී ..මම මේක පුතාට පෙන්නන්නම් 😊 පරිස්සමින් සතුටින් ඉන්න

  • @deraniyagaladhammarathithe2234
    @deraniyagaladhammarathithe2234 2 роки тому +1

    ගොඩාක්ම වැදගත් ☸👍 දිගටම කරගෙන යන්න සුභ පතනවා, තෙරුවන් සරණ යි හැමදෙනාටම.

  • @shashinidilshika3742
    @shashinidilshika3742 2 роки тому +16

    ගිහින් එන්නං කියනකන් ඉවර වෙනවා තේරුනේ නෑ ,ඔයානම් භාවනාවක්,ඔයා හරිම කලාත්මක විදියට අදහස් අපේ මනසේ තැන්පත් කරනවා ❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @s.g.p712
    @s.g.p712 2 роки тому +1

    Bohoma amaruwen ada wenakan hitiya me vedio eka balanna...mase palawenida akkge vedio eka baluwama masema subai kiyala hituna...pahugiya masema thibba was dos nathi wela amuthuma energy ekak awa...aththamai....godak pin...🙏

  • @Y.12701
    @Y.12701 2 роки тому +10

    අක්කා ඔයා එනකොට දැන් දුව කියන්නේ අපේ නැන්දා කියලා.අනේ ආදරණීය අක්කේ ඔයා වගේ දරුවෙක් දුන්නට ආදරණීය දෙමාපියෝ දෙදෙනාට පිං.දීඝායු වේවා!!!ඒ වගේම නිහතමානීව හැමදේම කියා දෙනවට ස්තූතියි 🙏 .දරුවන්න්ටත් ඒවා උගන්වලා ආදරණීය වෙන්න කියා දෙනවට පිං . තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න .හැමදාමත් මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී දුවට කියන්න මම එයව ආදරයෙන් මතක් කරා කියල 😊

    • @Y.12701
      @Y.12701 2 роки тому

      @@DoveGreens එයාට එහෙම කියද්දි පුදුම සතුටක් අක්කා.ඔයාට හදවතින්ම ස්තූතියි 🙏 ආදරෙයි.තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤

  • @slcad4225
    @slcad4225 2 роки тому +3

    අද බොහොම අහම්බෙන් දැක්කෙ channel එක. හරිම Natural වගෙම effective අන්තර්ගතයන්. පවුලේ සියලුම දෙනාටම වටිනවා. Good luck Akke..💯

  • @Madushaami
    @Madushaami 2 роки тому +37

    ඒ අම්මාට තාත්තාට දීර්ඝායුෂ .අක්කේ

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +18

    ඒ අතීතේ හරිම ලස්සනයි අක්කේ..🤗 වීඩියෝ එක අපිව අතීතයට අරන් ගිය..අම්මා තාත්තා දැක්ක ම හරි සතුටුයි..එයාලට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා..!!! ඔයා හැමදාමත් අපි එක්ක බෙදා ගත්තේ හැමෝටම පහසු අපේ දේවල්..වීඩියෝ එක ඉක්මනින් ඉවර වෙද්දි නම් දුකයි..🥺 ආයෙත් ඉක්මනින් එන්න අක්කේ..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🥰🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sachinisureshi2170
    @sachinisureshi2170 2 роки тому +8

    වටින දේවල් අපිට කියල දෙනවට නැන්ද ට ගොඩාක් ස්තූතියි. පරිස්සමට ඉන්න නැන්දා...🥰❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊

  • @chamilaperera3162
    @chamilaperera3162 2 роки тому

    අදත් අපේ සුන්දර යුවතිය ලස්සනට වැඩ සටහනක් අරන් ඇව්ත්..කොච්චර වැඩ තිබුණත්...ඔයාට මූල් තැන නංගී ...ඒ තරමට..ඔයා අපේ සිත් ඇද ගෙන ඉවරයි ...තෙරැවන් සරණයි ඔයාලට පුතාලා හොදින් ඇති සිතම් ..ආදරෙයි හැමදාම ...🌷

  • @amalshamadhubhashani4468
    @amalshamadhubhashani4468 2 роки тому +5

    ඔයාගෙ කටහඩ හරිම මිහිරී 🥺😘 අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි වීඩියෝ ❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sujeewadharmapriya1861
    @sujeewadharmapriya1861 2 роки тому +2

    ඔබට ගොඩාක් පින් ඇන්ටි. අහලා තිබුනට පොල් කටු ස්ත්‍රික්කය ගැන් අද තමයි දැක්කේ. ඔබ වගේ ආදර්ශමත් මිනිසුන් අපේ රටට දැන් අවශ්‍යම මොහොතයි මේ ඇන්ටි. බුදුසරණයි ඇන්ටි .

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 роки тому +6

    ගොඩක් වටින වීඩීයෝ එකක් නැන්දේ.. නැන්දාගේ අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ලැබේවා !! පරිස්සමෙන් ඉන්න නැන්දේ☺️ බුදු සරණයි 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @sachinisewwandi3931
      @sachinisewwandi3931 2 роки тому

      @@DoveGreens ☺️

  • @dinithinadeesha7652
    @dinithinadeesha7652 2 роки тому

    වැඩ ගොඩක් අතරෙ පුංචි වෙලාවක් අරගෙන ඔයාගෙ වීඩියෝවක් බලනවාමයි.මොකද ඒකෙන් හරිම නිදහස්බවක් ලැබෙනවා.ස්තුතියි බොහොමත්ම...❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 2 роки тому +4

    Love this video a lot 💞 අම්මටයි තත්තාටයි නීරෝගී සුව , දීර්ඝායුෂ පතනව 💐 ඒ වගේම ස්තුති ඔබට ❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @ruvinikaushalya8107
      @ruvinikaushalya8107 2 роки тому

      @@DoveGreens සමාවෙන්න මගෙ රිප්ලයි ගොඩක් දිග නෑ වගේම ගොඩක් සංවේදී නෑ. නමුත් මං ඔබගේ වීඩියෝ සියල්ලම වගේ නරඹල තියනව. හරිම ලස්සනයි වගේම හරිම වටිනව. සරළවම කිව්වොත් ඔබ නම් "මාරයි". ඔබට , පවුලේ හැමෝටම , අම්මා තත්තට ගොඩක් ආදරෙයි . ඉතින් සුබ පතනව හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි 💐❤️

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 роки тому

    හැමදාම වගේම අදත් ඔයාට ගොඩාක් පින් දෙනවා නංගි, ඔයාගේ භාවනාවක් වගේ වැඩ සටහන ඉදිරිපත් කළාට. අනේ ඔයාගේ රත්තරං දෙමවුපියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!! පුතාලා දෙන්නා ඇතුළු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!!

  • @givansandeepa444
    @givansandeepa444 2 роки тому +3

    මගේ ඇස් දෙක පිනාගියා .. තෙරුවන් සරණයි !! අම්මවයි තාත්තවයි දැක්කම කදුලු ආව සතුටට,, පරිස්සමට ඉන්න !!

  • @gayanipriyangika3476
    @gayanipriyangika3476 2 роки тому +2

    භාවනාවක් වගේ අක්කා ...ස්තූතියි ඔයාට අපිට ලස්සන ,වැදගත් දේවල් ගේනවට...බුදු සරනයි ඔයාලට✨️

  • @geethika923
    @geethika923 2 роки тому +5

    වීඩියෝ එක බැලුවෙ නොයිවසිල්ලෙන් . ඔයාගෙ දෙමව්පියන්ට නීරෝගී දීර්ඝායු ලැබේවා ! ඒ වගේම ඔයාගෙ චූටි පුතත් අද සමාජයේ ඉන්න සමහර දුවල පුතාලට හොඳ ආදර්ශයක් . ඔයා වගේම කම්මැලි නැතිව වැඩ කරනවා. Respect👍👍😍😍

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sarojinarasingha788
    @sarojinarasingha788 2 роки тому

    Thanks Nagi Hite tiyana prsnae tike welawaketa amatake una godak parissam Inna jesu pihitay budu sarany

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් දැන් සනීපයි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @ireshawarnasooriya7627
    @ireshawarnasooriya7627 2 роки тому +6

    මේ කාලෙට ගැලපෙන්න අක්කි ආහාර පාන කල් තියා ගන්න ක්‍රම ගැනත් අපිට කියලා දෙන්න...ඔයාට බුදු සරණයි

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 роки тому

    ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 යහපතක්ම වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට 🙏🙏 ව්ශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @chathunirosha3465
    @chathunirosha3465 2 роки тому +3

    මේ වාගේ දෙමාපියන් දැකීමත් වාසනාවක්. බුදු සරණයි හැමෝටම .💕💕

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @lasanthimadushani6620
    @lasanthimadushani6620 2 роки тому

    අක්කෙ මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ලගදි.මේ ටිකේම වීඩියෝ ගොඩාක් බැලුවා.ගොඩක් දේ ඉගෙනගන්න තියෙනවා .හිත නිවෙනවා ඒවා දැක්කම.හදවතට ලස්සනට කතා කරනවා.සුබ පතනවා ඔයාට

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @mashimaheshika4308
    @mashimaheshika4308 2 роки тому +6

    අම්මයි තාතයි දැක්කම ඇස් වලට කදුලුත් ඉනුවා..හැම දෙමව්පියෙකුටම හැම ශරුවෙකුටම..ජේසු පිහිටයි..

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @imashasathsarani4536
    @imashasathsarani4536 2 роки тому

    මම මේ you tube channel එක මීට දවස් 3කට වගේ කලින් තමයි දැක්කේ ඇත්තටම ජීවිතේට ගත යුතු දේවල් ගොඩක් තියෙනවා විශේෂයෙන්ම ගැහැණු ළමයෙක්ට.
    මම ගොඩක් videos බැලුවා දැන්මම මම ගෙදර පොඩි පොඩි වෙනස්කම් කරා. ඉස්සරහටත් මේ වගේ වටින video දාන්න ඒක ගොඩක් හොඳ දෙයක්. ගත යුතු දේ අප්‍රමාණයි. ❤️😍

  • @saumyaperera3339
    @saumyaperera3339 2 роки тому +6

    Aunty you are motivator to the society.😍 I would like to thank on spending your valuable time for motivating us. 👏Stay safe and happy. බුදු සරණයි 😘😘😘

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      Thank you very much පුතේ . 😊

  • @lakminirandima1887
    @lakminirandima1887 2 роки тому +1

    ඔයාගේ පිංවන්ත අම්මා,තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා...❤️.ජීවිතේ වැටෙන් නැතුව නැගිටින්න ඔයා හැමෝටම ආදර්ශයක් ..ආශිර්වාදයක් ....❤️ගොඩාක් පරිස්සමින් ඉන්න ...තෙරුවන් සරණයි ..ඔයාලා හැමෝටම හැම තප්පයකම.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ruviniranasingha5743
    @ruviniranasingha5743 2 роки тому +29

    ඉස්කෝලෙ යන්න සුදු ගවුම මැද්දෙ ගල් අගුරු ඉස්තිරික්කයෙන් තමා.. 👍

  • @anujashamanthi9485
    @anujashamanthi9485 2 роки тому

    Harima lassanai pahan sithin balagena Yana Mata eka paratama deneth kadulin piruna e Mata melowa nethi oyata sitina adaraneeyama smpatha ammai thaththai dekala.ane deegau weewa mage Amme thaththe ..oyala semata budusaranai.Thank you so much dear Thushari for your lovely video.

  • @anushakumari896
    @anushakumari896 2 роки тому +4

    ජිවිතේ විදිනවා කියන්නේ ඕකයි අක්කේ...... ඔයාගේ අම්මා තාත්තාට දිර්ගායුෂ ලැබෙන්න ඕනි..... ඒ වගේම ඔයාගේ පවුලත් සතුටින් නිරෝගිව හැමදාම ඉන්න ඕනි..... දළදා හාමුදුරුන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම.....

  • @samindikasandeepani7918
    @samindikasandeepani7918 2 роки тому

    ගොඩාක් වටින දේවල් කියලා දෙන අක්කේ ඔයාට ගොඩාක් පිං ..ඇත්ත ස්වභාවධර්මයත් එක්ක කරන ගණුදෙනුවේදී ඒ ලැබෙන සතුට සැනසිම අන්තර්ජාලයෙන් කිසිවිටෙකවත් ගන්න බෑ❤️ බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ❤️

  • @harshakasun6445
    @harshakasun6445 2 роки тому +8

    මමත් අතීතයට ගියා පාසල් යන කාලයෙ සුදු ගවුම මැද්දෙ පොල් කටු ඉස්ත්‍රික්කයෙන් තමා අක්කියෝ . ඔයගෙ වීඩියෝ ගොඩාක් වටිනවා. හරිම ආශාවෙන් බලනවා. 👍❤️❤️

    • @amarajapaksha8738
      @amarajapaksha8738 2 роки тому

      Harima asa hithuna

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @rcr5419
    @rcr5419 2 роки тому

    ඊළග තත්ත්පරේ තවත් ලස්සන දෙයක් දේවි කිය කිය බලන් හිටියා, ඇත්තටම වෙලාව යනවා දැනුනේ නෑ, ඒ ඔයාගේ කටහඬ නිසා. කෙනෙකුගේ හිතක් නිවන හඩක් ලබන්න ඔයා හුඟක් පිං කරලා තියෙනවා.💕

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 роки тому +7

    දළදා සමිදු පිහිටයි අක්කි ඔයාගේ පිංවත් දෙමාපියන් දෙපලට 🙏🙏🙏🥀🥀🥀

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @Amanda-rh1fo
    @Amanda-rh1fo 2 роки тому

    Wow.mata aththatama godaak sathutui me vage lassanata ,pilivelata Inna kiyala dena UA-cam channel ekak hambunataa😘❤️❤️❤️❤️❤️✨thank you nande

  • @sigithiwelihinda2739
    @sigithiwelihinda2739 2 роки тому +5

    මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා අක්කේ.. පරිස්සමිං සතුටින් ඉන්න මම හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න.. 😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 2 роки тому

    හරිම ලස්සන ඒවගේම ඉතා වැදගත් Video එකක්.සිය පවුලේ අය සමඟ එකට මෙවැනි දුෂ්කර කාලයක් ගත කරන ගමන් නිවසෙහි අවශ්‍යතා සපුරාගත යුතුයි.. තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට..,😊👍🙏

  • @analyaarvin7730
    @analyaarvin7730 2 роки тому +4

    My dear aunty,u'r home & surrounding is heavenly miracle.i hope u r parents may live long and very thankful them to making such a loveable daughter.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      Thank you very much my dear 😊

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 роки тому +1

    ස්තූතියි නැන්දි video එක ගොඩාක් වටිනවා...😀🌻🌼💛

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 роки тому +4

    It's a pleasure to meet your parents, wish them good health and long life 🙏❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      Thank you very much . May your life filled with joy and happiness

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +1

    ගොඩාක් හොඳ වැදගත් video එකක් , අක්කේ ඔයා ගේ කටහඩ හිත නිවනවා. බුදුසරණයි ❤️

  • @varunisiriwardana9110
    @varunisiriwardana9110 2 роки тому +6

    Three cheers to your positive attitude. It’s amazing to see how you are doing something productive and encouraging others too to do something to overcome the current situation in the country.🥰 Some people use social media and their influential situation to encourage others to riot against the current situation but won’t take any steps to mitigate or change the circumstances.

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 2 роки тому +1

    හරි වටිනවා අක්කේ බොහොම ස්තුති .පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @shanimapeiris
    @shanimapeiris 2 роки тому +7

    පොඩ්ඩො දෙන්නා වෙලාව බල බල හිටියෙ Dove Aunty එනකම් 😍

    • @tccp3430
      @tccp3430 2 роки тому

      ඔයා ගෙ දෙමව්පියන් දැකීම ගොඩක් සතුටුයි ජේසු පිහිටයි ඒ දෙදෙනාට

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      අනේ එහෙමද...පොඩ්ඩන්ව මම ආදරයෙන් මතක් කරා කියන්න නංගී ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @mahi12280
    @mahi12280 2 роки тому

    අපි පුංචිම කාලෙ පාවිච්චි කරේ මේවා ඔය වගේ සුන්දර අත්දැකීම් විඳපු අවසාන පරම්පරාව අපි..අදටත් අපේ ගෙවල්වල පොල්කටු එකතු කරල පුච්චල ඒව විකුණල පොඩි හරි ආදායමක් ගන්නවා .මේ දේවල් නූතන පරම්පරාවට පෙන්නල දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ ❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 2 роки тому +5

    දෙමාපියන් දෙන්නටත් දීර්ඝායු ලැබේවා ..දැකීම සතුටක් .🌻❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi5878 2 роки тому +1

    අලුත් අලුත් දේ අපට කියාදෙන ආන්ටිට ගොඩක් ස්තුතියි🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊

  • @deepikawikramarathana5165
    @deepikawikramarathana5165 2 роки тому +6

    හැමදාම වගෙ අදත් බොහොම වැදගත් දෙවල් ගොඩක් කියලා දුන්නා..අක්කගේ ගම කොහෙද අක්කේ ..

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 2 роки тому

    වෙනදා වගේම ජිවිතේට අලුත් දෙයක් එකතු වුනා.පරණ මතක දේවල් අලුත් උනා.බොහොම ස්තුතියි නැන්දෙ.තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @wonderworldc
    @wonderworldc 2 роки тому +4

    Old is gold මම හරි නේද අක්කේ 💚💚💚💚

    • @amilanilantha9033
      @amilanilantha9033 2 роки тому

      Thanks akke apita godaak Watina dewal hamadama kiyala denawata

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      හරියටම හරි 😊

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊

    • @wonderworldc
      @wonderworldc 2 роки тому

      💚💚

  • @harshaniharshani5709
    @harshaniharshani5709 2 роки тому

    Adath harima lassany akke. Oygen godk dewal igena gtha akke. Oyage dempiyn denatath., oya athule pawule aytath budu saranay akke.

  • @blissfultimewithishu6314
    @blissfultimewithishu6314 2 роки тому +5

    වීඩියෝ එක දාල කියල දැක්කම පුදුම සතුටුයි... ❤️

  • @sachinthachathumina3639
    @sachinthachathumina3639 2 роки тому

    ගොඩක් ස්තූතියි නැන්දේ ඔයාට. ඔයාගෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. 😊😊🙂🙂

  • @craftyowl148
    @craftyowl148 2 роки тому +3

    ඉස්කෝලෙ යන කාලේ විදුලිය තිබිලත් පොල් කටු ඉස්තිරික්කයෙන් යුනිෆෝම් මැද්දා. ලස්සනට පිළිවෙලට රැලි තියාගන්න ඕනෙ නිසා.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ලස්සන අතීතය නේද 😊

  • @chathurika5372
    @chathurika5372 2 роки тому

    අක්කි ඔයා අපේ ජිවිතේට හැමදාම අලුත් දෙයක් කියා දිලා අපි හැම දාම අපිව අලුත් බක් අැතකරන ඔයාට ගොඩක් පිං අක්කි අදත් එවගෙ පොඩි කාලේ ජිවිතයට අපිව අදත් අරන්ගියා..ජිවිත මේකයි කියන අරැත අපිට කියා දෙමින්...අක්කිගෙ දෙමව් පියන් හරිම වාසනාවන්තයි..අක්කි වගේ දුවේක් ලබන්න..හැමොටම නිදුක් නිරෝගිව සතුටින් හැමදාම ඉන්න ලැබේවා.බුදු සරනයි හැමොටම❤❤❤❤පොඩ්ඩනම් 👍👍👍

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @niroshavijekoon5249
    @niroshavijekoon5249 2 роки тому +5

    අපටත් තිබූතා අපි උදේට අගුරැ දාලා සුදු ඇඳුම මැදලා ඇදගෙන යන්නේ

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 роки тому +1

    තැනේ හැටියට අනේ ගහල අපි වැටුන තැනින් ගොඩ එන්න ඔයා කියල දුන්න පාඩම ගොඩක් වටිනවා අක්කේ. අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගි වාසනාවන්ත දිවියක් පතනවා.
    බුදු සරණයි.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 роки тому +4

    මමත් පුංචි කාලෙ මෙවැනි ස්ත්‍රිකයකින් ඇදුම් මැදල තියනවා.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ලස්සන අතීත මතක

  • @sisirakumara6180
    @sisirakumara6180 2 роки тому +1

    අනේ හරිම ආස හිතුණා .අපි ඒ කාලේ සුදු ගවුම් ලස්සනට මදිනවා.මතක් කලා ට ගොඩක් පිං .ඔයා ගේ දෙමාපියන් දෙන්නට දිර්ගායුෂ ලැබේ වා .

  • @nishanthakumara5436
    @nishanthakumara5436 2 роки тому +10

    මගේ අක්කේ පරිස්සමින් ඉන්න. මේ කාලේ පුළුවන් තරං වියදම් අඩු කරන්න. අපි ගමේ නිසා අපිට නම් වැඩිය ගාණක් නෑ... එත් නගරේ ඉන්න අපේ හිතවතුන් ට කොච්චර අමාරුයි ද නේද පරිස්සමින් ඉන්න සුදු.....නංගී මල්ලී la හැමොටම කියන්නේ හොඳට ඉගෙන ගන්න කියලා

    • @umeshamadushan8503
      @umeshamadushan8503 2 роки тому

      ඒක නම් ඇත්තම යි නංගී ,, අපි හරි බයෙන්,, අමාරුවෙන් ඉන්නේ මොනා වෙයිද දන්නේ නැති නිසා

    • @nishanthakumara5436
      @nishanthakumara5436 2 роки тому

      @@umeshamadushan8503 ow අක්කා

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @nishanthakumara5436
      @nishanthakumara5436 2 роки тому

      @@DoveGreens 😀

  • @gayanideepika4900
    @gayanideepika4900 2 роки тому

    A beautiful video amazing stay safe and bring another beautiful video.

  • @nirosha707
    @nirosha707 2 роки тому +1

    බොහොමත්ම ස්තුතියි .චූටි පුතේ දුන් ආදර්ශයට පුතාටත් ස්තුතියි .ආදරනීය මව්පිය දෙපල මොන තරම් අගනේද.තෙරුවන් සරනයි .පරෙස්සමින් ඉන්න .

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @wathsalamadushani2991
    @wathsalamadushani2991 2 роки тому

    හිත කලබල වෙලාවල් වලට මං කරන්නෙ මේ වීඩියෝ බලන එක.අලුත් දෙයක් ජීවිතේට එකතු වෙනව වගේම හිතටත් පුදුම සැනසීමක් දැනෙන්නෙ.ඔබතුමිය ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 роки тому

    ගොඩාක් වටිනා දේවල් කියලා denawata thank you .

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @rosafernando7294
    @rosafernando7294 2 роки тому

    ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙනගත්තා..ස්තූති ....

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 роки тому

    ඔබ ලස්සන ට වැඩසටහන කරනවා.හරියට ගගක් ගලා යනවා වගේ.අහගෙන බලන්න කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. දැනුම සම්භාරයක් ලබා ගන්න පුලුවන්. තරුණියන් යට ආදර්ශයක් ස්තුතියි. බුදු සරණයි දිගටම කරගෙන යන්න

  • @mudithamadumali5582
    @mudithamadumali5582 2 роки тому

    දර ලිපට පොල් කට්ටක් දාල ඒක පිච්චුනාම හැදෙන අඟුරු ඉස්තිරික්කෙට දාල අපි ඉස්සර අයන් කලේ...ලස්සනයි ඒ මතක...අක්කට බොහොම ස්තූතියි මතක අලුත් කලාට වගේම අලුත් දේවල් අරන් එනවට ❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී ...ලස්සන අතීත මතක 😊

  • @bandarabandara4459
    @bandarabandara4459 2 роки тому +2

    මමත් ඔයාගේ වීඩියෝ බලනවා අක්කේ.හරියටම චිත්‍රපටයකට සමානයි.වෙලාවකට මටත් නොදැන වීඩියෝව අවසන්වෙලා කියලාදෙන දේවලුත් දාලා මට තිබෙන දේවල් වලින් එදිනෙදා වැඩ කලින්ට වඩා ගොඩක් කරනවා ගොඩා.........ක් ස්තුතියි ඔයාට බුදු සරණයි.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ දේවල් දැන් දරුවන්ට හදුන්වා දීම

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 роки тому +1

    Maru ..maru ..maru
    Harima lassani
    Hodai hodai ......
    Kiyanna vachana na.
    ..

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊

  • @lalpradeepkumara604
    @lalpradeepkumara604 2 роки тому

    ඇත්තටම ගොඩක් වටිනවා අක්කි මම කටහඬට ගොඩාක් ආසයි බුදු සරණයි ඔයාට

  • @sunilshantha9037
    @sunilshantha9037 2 роки тому

    Aththata godak watinawa akke.hadamama asawen balanawa oyage video akke.budu saranai.❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @Senuhas
    @Senuhas 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @Lifeblessed101
    @Lifeblessed101 2 роки тому

    අනේ නැන්දා ඔයාගෙ හිත නිවන ගෙදරට ඇවිත් ඔයාව ඇත්තටම දැකලා ඔයත් එක්ක වචනයක් හරි කතා කරන්න පුදුම තරම් ආසයි.. ඇත්තමයි ඒ වචන හිත නිවන භාවනාවක්.. සැනසීමක් ඔයාගේ වීඩියෝ එකක් බලන්න මඟ බලන් ඉන්නෙ හැමදාකම..
    පරිස්සමින් ඉන්න ❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ 😊

  • @pramilarathnayaka932
    @pramilarathnayaka932 2 роки тому

    කාලයට ගැලපෙන වටින video එකක් .මගේ බබාලා දෙන්නත් හරි ආසාවෙන් බැලුවේ .පොල් කටු අයන් එක එයාල දැකල තිබුණේ නෑ.ඔයාට ගොඩක් ස්තූති අපිට මේවා මතක් කරල දුන්නට .....👍👍👍👍👍👍

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sanjeewaniamarasinhe7572
    @sanjeewaniamarasinhe7572 2 роки тому

    Ada vidio ekath me kale hatiyata godak wadagath akki,hama dama oya karanne hoda dewal.godak ashawen baluwe.oyage amma,taththatath dirgausha labewa. Bs.tc

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @rasikanilmini8068
    @rasikanilmini8068 2 роки тому

    නැන්දේ පොල් කටු පොල්කටු ඉස්තිරික්ක දැකලා තිබුණට දැකලා තිබුනට ඒකෙන් රෙදි මදින විදිහ දැක්කෙ අද ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දේවල් පෙන්නනවට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි නැන්දේ ❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @iroembroidery
    @iroembroidery 2 роки тому

    Oyage video balanakota hariya denenne wenama lokayakata yanawa wage self confidence akak denenawa watinawa godak upades 🙏🏻🙏🏻🙏🏻

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 роки тому

    අනේ මට ඔයාගෙ ගෙදර එන්න ආස හිතෙනව.හරිම ලස්සනයි පිලිවෙලයි..මං ගොඩාක් දේවල් ඔයාගෙ වීඩියෝ බලල ඉගෙනගත්තා.හරිම වටිනවා ඒ දේවල්.කවදහරි මාත් මගෙ ගෙදර මේ විදිහට තියාගන්නවා..❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් සතුටුයි 😊 පරිස්සමින් ඉන්න

  • @shakilasalgado6106
    @shakilasalgado6106 2 роки тому

    Oya wage raththaran duwak bihikala a raththaran demapiyo harima wasanawanthai.budu saranai oyalata...

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @anjaleesinethma9651
    @anjaleesinethma9651 2 роки тому

    Harima adaraneeya athethayakata oya mawa aran giya. Thank you so much dear.oya iron ekak wath tibuna nathi kalayak thibuna. Laga gedarakin illan madagena tamai iskole giye.eka illana ekath lasi une naha. Rali tika hadala nawala kottaya yata tiyala nidagena udeta adagena giya.thanks.😅😀

  • @ashadharmasena.
    @ashadharmasena. 2 роки тому

    ඔයාගෙ එක වීඩියෝ එකක් දෙතුන් පාර බලනවා. ගොඩක් ස්තූති . හිත නිවන මොකක්දෝ දෙයක් එවාගේ තියනවා .

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 ගොඩක්

  • @thilinimadushani7118
    @thilinimadushani7118 2 роки тому

    Kyanna vachana nati taram.me vage dushkara kalayakata jivat vime kalava harima apuruvata kyala dena oyata godak stuti akke.budusaranai.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 ආපි අමාරු කාලය දරාගමු . පරිස්සමින් ආරක්ෂිතව සතුටින්