Mini පොල්තෙල් මැෂිම #1 | සුදු පොල්තෙල් හා පළතුරු යුෂ හදන හැටි | Mini Coconut Oil Machine |

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 675

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 3 роки тому +103

    ගොඩක් හොඳ උත්සාහයක්...වස විස පිරි ලොකකට නීරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය දෙයක් ඉදිරිපත් කරන ඔබේ මේ නිර්මාණය පැසසිය යුතුයි...

    • @NishLK
      @NishLK  3 роки тому +29

      මගේ පෞද්ගලික පාවිච්චියට හදා ගත්ත මේ මැෂින් එක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියන විශ්වාසයෙන් තමයි රාජකාරී වැඩ ගොඩක් අතර හරිම අමාරුවෙන් වෙලාව වෙන් කරගෙන හදල ඉතාම සුළු ලාභයකට දෙන්නේ. හැමෝටම බැන බැන ඉන්නවට වඩා අපිට පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි. ඔබේ UA-cam චැනල් එකත් සාමාන්‍ය ජනතාවට ඉතාම ප්‍රයෝජනවත් වටිනා එකක්. ඒ වගේ චැනල් වලට තමයි මිලියන ගණන් subscribers ල එකතුවෙන්න ඕනේ. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

    • @kumarikarunaratne8919
      @kumarikarunaratne8919 Рік тому

      Phone number danner

    • @renukw
      @renukw Місяць тому +1

      Ou aththa

    • @dhammiwijesooriya4992
      @dhammiwijesooriya4992 Місяць тому +5

      ​@@NishLK මිළ කීය ද ?

    • @SarathRohana-b9w
      @SarathRohana-b9w Місяць тому +2

      ගන්නවානම් කොහොමද

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 3 роки тому +22

    ස්තූතියි ඔබට . අපේ රටට අවශ්‍ය ඔබ වගේ නව නිර්මාණ කරුවන්

    • @NishLK
      @NishLK  3 роки тому +1

      පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

  • @sarikagunawardana97
    @sarikagunawardana97 Місяць тому +15

    මටත් මේක මිලදී ගන්න ඕන.මම ඇබිලිපිටිය.හොඳම නිර්මාණයක් හරිම වැදගත් මොකද අද සමාජයේ පොල් තෙල් ටිකත් වස විස නැතුව ගන්න බැරි තත්ත්වයක් තියන වෙලාවෙ ඔබේ මේ දේ අගයනව

    • @NishLK
      @NishLK  28 днів тому +5

      Hi Sarika, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. 🙏❤❤

    • @sarikagunawardana97
      @sarikagunawardana97 28 днів тому +1

      @@NishLK ok.hadanna patan gaththa gaman matath ekak denna

    • @ayesha.dulshani
      @ayesha.dulshani 23 дні тому

      Matath ekak oni details plz

    • @VeenaRanaweera
      @VeenaRanaweera 23 дні тому

      Ganna ona mila keeyada

    • @shyamaliepanagoda1335
      @shyamaliepanagoda1335 23 дні тому

      Meka stocks tiyeda ​@@NishLK

  • @nalinerathnasekara8315
    @nalinerathnasekara8315 23 дні тому +10

    මෙම මැෂින් එක මමගත්තෙ1998දීපමන කොම්පඤ්ඤවීදිය පිහිටි ලක්නිපයුන් කියන ස්ථානය යෙන් තවමත් මම මෙමගින් තෙල් ලබාගන්නවා හරිම වටින උපකරණ යක් එකල මෙය නිශ්පාදන කලෙ ඒකල පිහිටි නර්ඩ් ආයතනයේ

    • @NishLK
      @NishLK  23 дні тому +3

      Hi Nalin, ඔව්, කලින් නර්ඩ් ආයතනයෙන් තමයි මේ පොල්තෙල් මැෂින් හැදුවේ. එත් කාලෙක ඉදල එතන හදන්නේ නැති නිසා මම මේවා හදන වෙන තැන් හෙවුවා. හොඳ එකක් හොයාගන්න බැරිඋන නිසා තමයි මම ම එකක් හැදුවේ. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

    • @srilankapoliticians1959
      @srilankapoliticians1959 22 дні тому

      ​@@NishLKමට මෙක මිලදී ගත හැකිද

    • @cinemax2020
      @cinemax2020 21 день тому

      ​@@srilankapoliticians1959🎉 10:17

    • @Ysperera
      @Ysperera 20 днів тому

    • @kanthiyamasinghe3772
      @kanthiyamasinghe3772 19 днів тому

      මටත් මෙය මිලදී ගැනීමට අවශ්‍ය යි

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 3 роки тому +7

    හොද උත්සාහයක්, ඔබේ හැකියාව ගැන ගොඩක් සතුටුයි. දිගටම කර ගෙන යන්න . අපේ අයට ගොඩක් වටිනා උපකරණයක් වේවි.

    • @NishLK
      @NishLK  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නිල්මිණි ❤️❤️

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 3 роки тому +7

    අද මම බලපු ඉතාම වටිනා වැඩසටහනක් තමා මට නරබන්න ලැබුනෙ ඇත්තටම ගොඩාක් වටිනාම උපකරණයක් එවගෙම ඉතාම පැහැදිලි විස්තයක් සහිත හොද උපකරණයක් කියල කියන්න පුලුවන්.මෙහි පුංචි ඉල්ලිමක් කරන්න කැමති එ තමා මෙ උපකරණය ලන්කාවෙ ඇත පලතක ඉන්න කෙනෙකුට කොහොමද ලබාගන්නෙ කියන අදහස මතුවෙනවා එකට යමක් මෙය තැපල් මාර්ගයෙන් හරි ගෙන්න ගන්න ක්‍රමයක් තවත් මුදලක් ගෙවා හො ලබාගන්න බැරිද එහෙමත් නැත්නම් මෙය අලෙවි කරන ස්ථානයක් අපිට සදහන් කරන්න පුලුවන් නම් එය අගෙ කොට සලකන අතරම ඔබට තවත් මෙවැනිම නිර්මාණ සැදිමට ද්‍රහිර්‍ය සක්තිය ලැබෙවා කියා පතමින් මගෙ පුංචි ප්‍රශ්නටත් උත්තරයක් සපයන්න කියා ඉල්ලමින් ඔබට තෙරුවන් සරන පතමි.

    • @NishLK
      @NishLK  3 роки тому +4

      ඔබේ comment එකට ගොඩාක් ස්තුතියි. මම කුරියර් සර්විස් කීපයක් එක්ක ට්‍රයි කරලා බලනවා ගෙදරට ඩිලිවර් කලාම සල්ලි ගෙවල ගන්න cash on delivery service එක ගන්න. තාම සාර්ථක උනේ නම් නැහැ මොකද ඒක සාමාන්‍යයෙන් දෙන්නේ මාසෙකට ගොඩක් බිස්නස් තියන company වලට බිස්නස් account එකක් තියන. බලමු තවත් උත්සාහ කරලා. හැමෝටම බැන බැන ඉන්නවට වඩා අපිට පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ඔබට නැවතත් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

    • @RaniLiyanage-b1x
      @RaniLiyanage-b1x Місяць тому +1

      මෙම මැශිම කුරීයර් මගින් ගෙන්වා ගැනීමට යන මුදල කීයියද?ගාලු දිසාවට.

  • @inokadamayanthimorayas8155
    @inokadamayanthimorayas8155 3 роки тому +9

    හරිම සතුටුයි…..ගොඩාක් ප්‍රයොජණ තියෙනවා..

    • @NishLK
      @NishLK  3 роки тому +1

      ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️

  • @HimeshiRathnayake
    @HimeshiRathnayake 16 днів тому +4

    හරිම වටිනා උපකරණයක්, උසස් නිර්මාණයක්.
    මටත් එකක් මිළදී ගන්න ඔනි

    • @NishLK
      @NishLK  14 днів тому +1

      Hi Himeshi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 15 днів тому +1

    ඔබ තුමා... නැවත මේ නිෂ්පාදනය කරන්න. ඉතාම වටිනවා... මේක මිලදී ගන්න අවශ්‍යයි...

    • @NishLK
      @NishLK  14 днів тому +1

      Hi Anupama, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @DeepikaBandara-i7s
    @DeepikaBandara-i7s 13 днів тому +3

    Bohoma watina නිර්මාණයක්. අපිටත් මිලට ගන්න ඕනෙ .කොහොමද මිලට ගන්නෙ .?

    • @NishLK
      @NishLK  8 днів тому +1

      Hi Deepika, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @බස්කොම්ලා2
    @බස්කොම්ලා2 2 роки тому +4

    ඔබතුමාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා. මටත් මේ නිර්මාණය මිලදී ගන්න ඕන. මම මාතර. කොහොමද මිලදී ගන්නේ.

    • @NishLK
      @NishLK  2 роки тому +1

      This is the new model with stainless steel stand. All are sold out, and will be making few more in another 1-2 weeks & can courier. Pls call 07777-69842 in 2 weeks. Thanks!
      ua-cam.com/video/3n1mdfJUxCQ/v-deo.html

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 23 дні тому +2

    ගොඩක් හොද දෙයක් මටත් ගන්න ඕන කොහේද තියෙන්නෙ මේ මැෂින් සුපිරි 👍👍👍

    • @NishLK
      @NishLK  23 дні тому +2

      Hi Indra, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @indranipalliyage4044
    @indranipalliyage4044 2 роки тому +3

    වටිනා උපකරණයක් මම මිලදී ගැනීමට බලාපොරොත්තු වෙමි.👍👍👍

    • @NishLK
      @NishLK  2 роки тому +2

      ස්තුතියි ඉන්ද්‍රානි මිස්. මේ මොඩල් එක දැනට හදන්නේ නැහැ ඒකට අවශ්‍ය සුදු යකඩ මැටීරියල් දැන් හොයා ගන්න විදියක් නැති නිසා. දැනට හදන්නේ ටිකක් ලොකු මොඩල් එකක්, මේ වීඩියෝ එකේ තියන එක: ua-cam.com/video/XUwItyIq78w/v-deo.html

  • @priyanthaalagiyawadu5546
    @priyanthaalagiyawadu5546 3 роки тому +5

    ඉතාමත් අගනා නිර්මාණයක්.ඔබට සුභ පතනවා.මටත් එකක් මිලදිගන්න අවශ්‍යයි.ගම්පහ කොහෙද තියෙන්නේ .

    • @NishLK
      @NishLK  3 роки тому +4

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි ❤️❤️මම ගම්පහ ටවුන් එක ළඟ ඉන්නේ, ගෙනත් දෙන්න පුළුවන් අවොත්. හැබැයි තව සති 1-2 කින් වගේ, දැනට හදපු ටික ඉවර උනා.

    • @mangaleeamarawansha5258
      @mangaleeamarawansha5258 2 роки тому

      @@NishLK p

  • @denuwantv3805
    @denuwantv3805 3 роки тому +10

    හරිම වටිනවා ඔබ සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකය ඇතුලත් කරන්න

    • @NishLK
      @NishLK  3 роки тому +3

      It's in the video description/pinned comment. 07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)

  • @samanthinakandalage2136
    @samanthinakandalage2136 3 роки тому +3

    ගොඩක් වටිනවා..ඉක්මනින් වෙළදපලට නිකුත් කරන්න ලැබේවා..

    • @NishLK
      @NishLK  3 роки тому +2

      ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️❤️

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 роки тому +5

    ඔබේ ටෙලිපොන් අංකය ඉදිරිපත් කරන්න

    • @NishLK
      @NishLK  2 роки тому +1

      07777-69842 (WhatsApp/text messages preferred as I'll be at office work)

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 21 день тому +1

    ඔබට ස්තුති හොඳ දැනගන්නට ලබා දුන් කොහෙන්ද ගන්නේ

    • @NishLK
      @NishLK  20 днів тому +1

      Hi Yamuna, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @swarnamalisenevirathne8274
    @swarnamalisenevirathne8274 23 дні тому +2

    දැන් මේ උපකරණය නිපදවනවාද?එහෙම නම් මිලදි ගන්න පුළුවන්ද

    • @NishLK
      @NishLK  23 дні тому +2

      දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @manikegonagama539
    @manikegonagama539 Рік тому +10

    ගොඩාක් හොදය්...ඉතින්.මෙය ඕනම වෙලඩ.පොලකින්.ම්ලදී.ගන්න හැකි...මිල ගනන් කෙසේද...

    • @NishLK
      @NishLK  Рік тому +2

      Manike miss, thanks for the comment. මේක දැන් හදන්නේ නැහැ. මේ video එකත් බලන්න.
      ua-cam.com/video/XUwItyIq78w/v-deo.html

    • @Hiruninisansala1234
      @Hiruninisansala1234 Місяць тому

      මං හික්කඩුවේ මටත් මේ මැෂිමක් ගන්න මේකේ ගාන කොහොමද දැන ගන්නේ

  • @MyChanko
    @MyChanko 2 роки тому +4

    ඉතාමත් හොඳ නිර්මාණයක්, අදයි මං දැක්කේ, මේ දවස්වල අලුතින් හදාපු මැෂින් තියෙනවා ද? මිල කීයද? දැන් කූරියර් කරනවාද? මං ඇල්පිටියේ ඉන්නෙ.පසුගිය දවස්වල මං කැලණියේ හිටියේ මේක දැක්කේ නෑනේ. අරන් එන්න තිබ්බා.

    • @NishLK
      @NishLK  2 роки тому +1

      කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි. මේ මොඩල් එක නම් දැන් හදන්නේ නැහැ. දැනට හදන්නේ මේ ලින්ක් එකේ තියන ටිකක් ලොකු සයිස් එක. තව සති දෙක තුනකින් ගන්න පුළුවන් දැනට හදන ටික. 0777769842 ට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. ua-cam.com/video/XUwItyIq78w/v-deo.html

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 Місяць тому

      මම තනියම ඉන්න කෙනෙක් නිසා මට පොඩි මැශිමක් ඇති.කරුණාකරලා මිල හා ගන්න පුලුවන් විදිහ කියන්න.ස්තුතියි.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 роки тому +4

    ඉතාම හොද ඉදිරිපත් කිරීමක්.වැඩසටහන සමගම පටලිපෝන් නොම්බරය දුන්නනම් තමයි හොද.

    • @NishLK
      @NishLK  2 роки тому +1

      Thanks, it's in the description & also in pinned comment: 07777-69842 (WhatsApp/text messages preferred as I'll be at office work)

    • @Sahashra.J
      @Sahashra.J 2 роки тому

      Godak watinawa 😱👍🙏❤

    • @NishLK
      @NishLK  2 роки тому +1

      🙏️❤️️❤️

  • @anudanavidu4902
    @anudanavidu4902 23 дні тому +2

    මටත් ඕනි . ගාන කීයද? මිලදී ගතහැකි ස්තානය ?

    • @NishLK
      @NishLK  23 дні тому +1

      Hi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @liticiafelthman9453
    @liticiafelthman9453 3 роки тому +1

    Hari hondai. Gampahatama yanna onda, kohi hariyeda gampaha ganna tiynne

    • @NishLK
      @NishLK  3 роки тому +1

      ගොඩක් ස්තුතියි...still trying to get cash on delivery option from the courier service.

  • @sunilgunasiri3302
    @sunilgunasiri3302 Місяць тому +1

    භාණ්ඩය වගේම පැහැදිලි කිරීමේ ස්වභාවය,හඬ නිරවුල්.දුරකථන අංකය කෝ?

    • @NishLK
      @NishLK  Місяць тому +1

      Hi Sunil, my mobile number is in the video description/pinned comment. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි 🙏❤

  • @gayanimirando9529
    @gayanimirando9529 2 роки тому +2

    ගම්පහ පිට අය ලබා ගන්නේ කොහොමද. . පානදුර අවට ගන්න තියනවද...

    • @NishLK
      @NishLK  2 роки тому +1

      කුරියර් කරන්න පුළුවන්, හැබැයි කෑෂ් ඔන් ඩිලිවරි නම් නැහැ. 07777-69842 ට කෝල් එකක් දෙන්න 👍

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 3 роки тому +2

    මෙවන් නිර්මාණ තව තවත් බිහි කිරීම ට හැකිවේවා.

    • @NishLK
      @NishLK  3 роки тому

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @sanjayarathnayaka9100
    @sanjayarathnayaka9100 3 роки тому +4

    බොහොම අපූරු වැඩක්.. සුභ පතනවා හදවතින්ම..❤️

    • @NishLK
      @NishLK  3 роки тому +1

      ගොඩාක් ස්තුතියි, ඔබට තෙරුවන් සරණයි ❤️❤️

  • @champikakumarage94
    @champikakumarage94 5 днів тому

    හොඳ උත්සාහයක් ❤❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 роки тому +4

    හොද උස්සාහයක් .මිලදි ගැනිම් ගැන ව්ස්තර දෙන්න

    • @NishLK
      @NishLK  3 роки тому

      Thanks. දැනට හදපු ඒවා ඉවරයි, තව සති 2 කින් විතර ගන්න පුළුවන්. ගම්පහට එන්න පුළුවන් නම් පහසුයි. තාම COD courier ගන්න ලැබුනේ නැහැ...pls call me on 0777769842 in 2 weeks.

    • @madhushanimadhu2794
      @madhushanimadhu2794 3 роки тому

      -

  • @luckyfashionapparelnacadem695
    @luckyfashionapparelnacadem695 3 роки тому +2

    ගොඩක් වැදගත් දෙයක්. මේ උපකරණය ඉතා සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ...

    • @NishLK
      @NishLK  3 роки тому

      පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

  • @udenigallage9585
    @udenigallage9585 2 роки тому +2

    ගොඩක් හොද දෙයක් ඔබට සුභ පැතුම්

    • @NishLK
      @NishLK  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 👍💖

  • @DeepthiKuAdikaram-rd2fg
    @DeepthiKuAdikaram-rd2fg Місяць тому +7

    මෙකක් ගන්නේ කොහොමද

    • @NishLK
      @NishLK  Місяць тому +1

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි.

    • @Soysa421
      @Soysa421 22 дні тому

      ​@@NishLKmatath ekak ona

  • @asaliya72
    @asaliya72 27 днів тому +1

    අනේ ඇත්තටම හරිම වටිනවා මේ වැඩේ නම්..

    • @asaliya72
      @asaliya72 27 днів тому +1

      මේකෙ මිල කොහොමද වෙන්නෙ

    • @NishLK
      @NishLK  26 днів тому +1

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

    • @NishLK
      @NishLK  26 днів тому +1

      දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @sanjudunukara2096
    @sanjudunukara2096 3 роки тому +3

    Oya radawana darakaya sakthimath athida..darakaya nipadawa tiyenne suduyakdawalinda gataluwak aka danaganna puluwn da..kaalyak yaddi darakaya dirapathweida

    • @NishLK
      @NishLK  3 роки тому +1

      comment එකට ස්තුතියි. යකඩ frame එකේ ශක්තිය ඇති කියල හිතෙනවා මොකද සුදු යකඩ සිලින්ඩර් එක 500g වගේ බර අඩු නිසා. අවුරුදු කිහිපයට පස්සේ ඕනෙනම් ග්‍රිල් වලට ගාන ඇන්ටි කොරෝසිව් හරි ලැකර් ටිකක් හරි ආයෙත් ගාන්න පුළුවන්.

    • @NishLK
      @NishLK  2 роки тому +1

      ඔන්න ඔයා කිව්ව නිසා සුදු යකඩ ස්ටෑන්ඩ් එකක් එක්ක අලුත්ම ඩිසයින් එකක් හැදුව 👍👍💖මේ වීඩියෝ එක බලන්න
      ua-cam.com/video/3n1mdfJUxCQ/v-deo.html

  • @ChampikaJayaneththi-mk6rb
    @ChampikaJayaneththi-mk6rb 27 днів тому +2

    Kohenda ganne keeyada hari watinawa kade polthel apirisidui ❤❤❤🎉thanks thawa hadanna

    • @NishLK
      @NishLK  26 днів тому +1

      Hi Champika, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා🙏❤

    • @achalasworld4838
      @achalasworld4838 25 днів тому

      ​@@NishLK oya meka vikunanna hadana dawasaka apitath kiyanna

  • @chulanimudalige5110
    @chulanimudalige5110 7 днів тому

    How to buy this? And what about the price. I am interested to get it. Thank you in advance

  • @chamilasajeewani747
    @chamilasajeewani747 2 роки тому +1

    මට මෙි machine එක මිලදි ගන්න ඔිනා.price එක සහ Ragamata diliver කල හැකිද

    • @NishLK
      @NishLK  2 роки тому +1

      This is the new model with stainless steel stand. All are sold out, and will be making few more in another 1-2 weeks. Pls call 07777-69842 in 2 weeks. Thanks!
      ua-cam.com/video/3n1mdfJUxCQ/v-deo.html

    • @mallikakahaduwa6197
      @mallikakahaduwa6197 Місяць тому

      මටත් මේ එකක් ගන්න පුලුවන්ද

  • @sanjudunukara2096
    @sanjudunukara2096 3 роки тому +1

    mahi mila keyada..kalin tibuna mazin ake gana nm bohomawadi...geyakt a..taram milak dela ganna amaruaya one taram ennawa..mahi mila keyada

    • @NishLK
      @NishLK  3 роки тому +1

      පොල්තෙල් මැෂින් වල ප්‍රශ්නය තියෙන්නේ පොල්තෙල් එක්ක ප්‍රතික්‍රියා නොකරන්න අනිවාර්යයෙන්ම පොල්තෙල් ගෑවෙන කොටස් සුදු යකඩ වලින් හදන්න ඕනේ. ඉතින් මේ දවස්වල තියන ඩොලර් සහ භාණ්ඩ ආනයන ප්‍රශ්න නිසා සුදු යකඩවල ගණන් හිතා ගන්න බැරි තරම්...ඇත්තටම මේකෙන් මට ඉතාම පොඩි ලාබයක් තියෙන්නේ. පුළුවන් තරම් ඩිසයින් එක සරල කරලා අවශ්‍ය ශක්තියත් තියන විදියට මේක හැදුවේ මගේ දැනුමෙන් පුළුවන් විදියට රටට කරන්න පුළුවන් සේවයක් විදියටයි. තව මේක වැඩි දියුණු කරන්න පුළුවන්, ඒත් එතකොට price එක තවත් ගොඩක් වැඩි වෙනවා. මම උපරිම උත්සාහ කරනවා මේක හැම ගෙදරකටම ගන්න පුළුවන් වෙන්න සාධාරණ මිලකට දිගටම තියා ගන්න. මේකේ මිල 5,750/= යි. මේ ගානට දෙන්න පුළුවන් තරම් කාලයක් හදනවා, ඊට පස්සේ නතර කරනවා.ඒ වගේම මේ මිල තවත් අඩු කරන්න යෝජනා තියනවනම් මට call එකක් දීල කියන්න. ගොඩක් ස්තුතියි.

  • @d.a.n.thamdavita4148
    @d.a.n.thamdavita4148 3 роки тому +2

    ඉතාම ප්‍රයෝජනවත් උපකරණයක්,ඔබගේ සියළු කටයුතු සාර්ථක වෙිවා .

    • @NishLK
      @NishLK  3 роки тому +1

      අපිට පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

  • @HappyHornbill-zd9eu
    @HappyHornbill-zd9eu 4 дні тому

    Thanks so much. Pls send me details how to contact you as my requirement is for a high capacity machine.

  • @isuruabeywardena98
    @isuruabeywardena98 Рік тому +1

    මාත් ඕකක් හැදුවා ඉදිආප්ප වංගෙඩියකින්. 👍

    • @NishLK
      @NishLK  Рік тому +2

      සුපිරියි 👍

  • @sandayakumudini402
    @sandayakumudini402 2 роки тому +3

    මෙම මැෂිමේ ගණන් කොහොමද.

    • @NishLK
      @NishLK  2 роки тому +1

      I have the new model with stainless steel stand. මිල Rs 6,900/= (ගම්පහ නගරයට පැමිණ ලබා ගැනීමට)
      Video here: ua-cam.com/video/3n1mdfJUxCQ/v-deo.html
      (Pre-paid Courier Home Delivery: අමතර Rs 350/=)
      07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)

  • @sudammifonseka7085
    @sudammifonseka7085 24 дні тому +1

    මිලදී ගැනීමට කැමතියි. දුරකතන අංකය?

    • @NishLK
      @NishLK  23 дні тому +1

      Hi, my mobile number is in video description. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @samanperera9891
    @samanperera9891 15 днів тому +1

    කොහොමද මිලදී ගන්නේ....

    • @NishLK
      @NishLK  14 днів тому +1

      Hi Saman, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @ruwansenavirathna5864
    @ruwansenavirathna5864 3 роки тому +3

    courrier service එක හරහා ගෙන්න ගන්න පුලුවන්ද ..දඹුල්ලේ ..

    • @NishLK
      @NishLK  3 роки тому +2

      cash on delivery ගන්න ට්‍රයි කරනවා කුරියර් සර්විස් එකෙන්, තව සුමාන 2 කින් වගේ පුළුවන් වෙයි...

  • @cookiemonstertana297
    @cookiemonstertana297 18 днів тому +1

    You can develop this more to make stringhoppers and mm as ni pittu dough to make it fall in to go the stringhoppers mold before streaming .....see I am think it can be developed more

    • @NishLK
      @NishLK  17 днів тому +1

      Hi, yes this can definitely be developed further as a multi purpose kitchen equipment. Many thanks for your comment 🙏❤

    • @cookiemonstertana297
      @cookiemonstertana297 17 днів тому

      @NishLK so make it will you

  • @JayawardanaNimali
    @JayawardanaNimali 21 день тому +2

    Kiyada?saha kohomada gnne?

    • @NishLK
      @NishLK  20 днів тому +1

      Hi Nimali, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @lalaniperera2862
    @lalaniperera2862 Рік тому +1

    car jak aken hadapu masin aka mama gaththe..

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 23 дні тому +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි !!! 💐

    • @NishLK
      @NishLK  23 дні тому +1

      Hi Indunika, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @hemanthijayathilaka8822
    @hemanthijayathilaka8822 Місяць тому

    නව නිපැයුමක් හදුන්වා දුන්නා ට තුති ..
    මිල දැනගන්න කැමතියි

    • @NishLK
      @NishLK  Місяць тому

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි.

  • @warunik.s2568
    @warunik.s2568 2 роки тому +3

    කියාද

  • @jayan4416
    @jayan4416 27 днів тому +1

    කෝ කොහෙද මේක මිලදී ගන්න නොම්මරයක් තියෙන්නෙ. ටෙලි. නො. දාන්න

    • @NishLK
      @NishLK  26 днів тому +1

      Hi, my mobile number is in video description. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @Ali-cd9il
    @Ali-cd9il 2 роки тому +2

    Kiyada gana api ganne kohomada.

    • @NishLK
      @NishLK  2 роки тому

      I have the new model with stainless steel stand. මිල Rs 6,900/= (ගම්පහ නගරයට පැමිණ ලබා ගැනීමට)
      Video here: ua-cam.com/video/3n1mdfJUxCQ/v-deo.html
      (Pre-paid Courier Home Delivery: අමතර Rs 350/=)
      07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)

  • @අමිලDඒකනායක
    @අමිලDඒකනායක 21 день тому +1

    මට එකක් ඔනී .. ඇත්තටම ගොඩක් ප්‍රයෝජන වත්

    • @NishLK
      @NishLK  20 днів тому +1

      Hi Amila, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @sunilukwatte2791
    @sunilukwatte2791 2 роки тому +2

    ඔබතුමාට ස්තුතියි

    • @NishLK
      @NishLK  2 роки тому +1

      Thanks a lot 👍💖

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 22 дні тому

    එක පොල් බෑයකින් ඔච්චර එනවනම් සුපිරිනෙ

    • @NishLK
      @NishLK  22 дні тому +1

      Hi Dinusha, තෙල් එන ප්‍රමාණය එක එක පොල් ගෙඩි අනුව වෙනස් වෙනවා. කඩලා ගොඩක් කල් වේලුන පොල් වලින් තෙල් එන්නේ අඩුවෙන්, ඒ වගේම ගාපු පොල් නියම පදමට වේල ගත්තම වැඩිපුර තෙල් ගන්න පුළුවන්. වැඩිපුර වේලුනොත් අඩුවෙන් එන්නේ. අඩුවෙන් වේලුනොත් සුදු පාටට පොල් කිරිත් මිශ්‍ර වෙලා එන්නේ 🙏

  • @kamalaamadoru340
    @kamalaamadoru340 3 роки тому +3

    මේ උපකරණයක් ගන්න පුලුවන් වෙයිද තැනක් දැනගන්නට පුලුවන්ද

    • @NishLK
      @NishLK  3 роки тому +2

      ගම්පහ ටවුන් එකට ඇවිත් ගන්න පුළුවන්, හැබැයි දැනට හදපු ටික ඉවරයි, තව සුමානයකින් විතර ආයෙත් ටිකක් හදනවා. මට කෝල් එකක් දෙන්න 0777769842

  • @abhishekakarandanagama6220
    @abhishekakarandanagama6220 3 дні тому

    මට ගන්න ඔනි විදියක් කියන්න

  • @kumariparames6161
    @kumariparames6161 3 роки тому +1

    Me උපකරණ halawathata genna gnna බැරිද

    • @NishLK
      @NishLK  3 роки тому

      Thanks for your comment. I should be able to get courier cash on delivery service in 2 weeks...

  • @madhushanimadhushanimadhus6086
    @madhushanimadhushanimadhus6086 3 роки тому +1

    Meka idiappa vangediyen berida den thiyana aluth eka newe parana vangediyen

    • @NishLK
      @NishLK  3 роки тому +1

      පුළුවන්, මේකත් ඒ ඩිසයින් එකම තමයි. හැබැයි සිලින්ඩරය වටේට සිදුරු විදලා පිස්ටන් ඩිස්ක් එක ශක්තිමත් කරන්න ඕනේ...

  • @chamarasampath5447
    @chamarasampath5447 3 роки тому +2

    බොහොම ස්තුතියි ඔබට ජයෙන් ජයම වෙිවා

    • @NishLK
      @NishLK  3 роки тому

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 19 днів тому +1

    මටත් මෙයින් එකක් ගන්න ඕන NeskLk. ඔබ ආයතනයේ stok තිබේද? කූරියර් කරනවාද ?

    • @NishLK
      @NishLK  17 днів тому +1

      Hi Sriyani, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @jagathweerasekara5222
    @jagathweerasekara5222 27 днів тому +1

    මේකෙ මිල සහ මිලදී ගන්න පුලුවන් තැනක් සදහන් කරන්න.

    • @NishLK
      @NishLK  26 днів тому +1

      දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 Місяць тому +1

    ගම්පහ තියෙන තැන කියන්න . මිලට ගන්න

    • @NishLK
      @NishLK  Місяць тому

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි.

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 роки тому +2

    Hoda uthsaahayak.ස්තූතියි mehema deyak hadunwaa deema gena..

    • @NishLK
      @NishLK  3 роки тому +1

      පුළුවන් විදියට අපේ දැනුමෙන් රටට යමක් කරන්න හදන මේ සුළු උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි. ඔබට තෙරුවන් සරණයි. ❤️❤️

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 3 роки тому

      @@NishLK ඔබටත් බුදුසරණයි !මේ ගැන මගේ හිතවතුන්ටත් දන්වන්නම්.

    • @NishLK
      @NishLK  3 роки тому

      ❤️❤️

    • @Intelligentbrain1
      @Intelligentbrain1 2 місяці тому

      Milade ganne kohomda

  • @rasikakalum7197
    @rasikakalum7197 3 роки тому +3

    Ide appa miri kana mahineka neda

    • @NishLK
      @NishLK  3 роки тому +1

      ඒ වගේ ඩිසයින් එකක් තමයි, හැබැයි ඊට ටිකක් වෙනස්, ඒකේ සිලින්ඩර් එකේ වටේට සිදුරු නැහැනේ. ඒ වගේම ඒකේ පිස්ටන් ඩිස්ක් එක තුනී. ඒකෙන් පොල් ප්‍රෙස් කලොත් ඇද වෙනවා.

  • @Suranga1980
    @Suranga1980 Місяць тому

    meka hoday, thawa update tikak karanna please. ada kale gedara dennama wedata yanawa. ethakota pol welaganna wage weda tika karanna widiyak nehe. eka hinda api ga gaththa pol tika demmama eke thethamana check wela eka welenna ona pramanayata welila anith peththen thel tika saha rod tika wennena current eka pawichchu karala hadanda puluwannan godak watinawa. eka hariyay mokada Rs. 2,000.00 dila sudu pothel bothal ganna minissu godak innawa.

  • @wasanthidamiga3512
    @wasanthidamiga3512 20 днів тому +1

    දැන් වෙලද පොලේ තියෙනවා

    • @NishLK
      @NishLK  17 днів тому +1

      Hi Wasanthi, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @wipulagunasekara1925
    @wipulagunasekara1925 10 днів тому +1

    මම දැනටමත් මීට සමාන උපකරණයක් (Noodle maker)ඉඳිආප්ප සැදීමට භාවිත කරනවා. යට කොටසේ වටේ සිදුරු නැහැ. සිදුරු ඇත්තේ පතුලේ පමණයි. සම්ප්‍රදායික ඉදිආප්ප වංගෙඩියට වඩා මිරිකීම ඉතාම පහසුයි. පතුලේ ඇති සිදුරු තහඩුව විවිධ අවශ්‍යතා අනුව වෙනස් කර ගැනීමට හැකි ආකාරයට නිෂ්පාදනය කළොත් මීට වඩා දේවල් මෙමගින් කරගත හැකියි.

    • @NishLK
      @NishLK  8 днів тому +1

      Hi Vipula, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 21 день тому +1

    හොඳ නිර්මානයක්❤

    • @NishLK
      @NishLK  20 днів тому +2

      Hi Ishara, ගොඩක් ස්තුතියි 🙏❤

  • @geethaniekenayake3609
    @geethaniekenayake3609 2 роки тому +2

    දුරකථන අංකයක් දෙන්න

  • @Ali-cd9il
    @Ali-cd9il 2 роки тому +2

    Goodak hoda masen akak matata ganna ona kohoma ganne nambarayak nadda

    • @NishLK
      @NishLK  2 роки тому +1

      Thanks for the comment. All the details are in video description & comments...
      මිල Rs 6,900/= (ගම්පහ නගරයට පැමිණ ලබා ගැනීමට)
      (Pre-paid Courier Home Delivery: අමතර Rs 350/=)
      07777-69842 (WhatsApp හෝ Text Message කරන්න)

  • @kanthiambagahakotuwa7493
    @kanthiambagahakotuwa7493 2 роки тому +1

    Pol kuduwelana. ඒවාගේ ganna pluwamq

    • @NishLK
      @NishLK  2 роки тому +1

      වේලපු පොල් කුඩු වලින් මේකෙන් තෙල් ගන්න බැහැ, මේකට දාන්න ඕනේ හිරමනෙන් ගාපු සුදු පොල් අවුවේ පැය දෙකක් විතර වේලලා.

  • @sandunisenuri9820
    @sandunisenuri9820 2 роки тому +2

    මිල කීයද. මට ගන්න ඕන

    • @NishLK
      @NishLK  2 роки тому +1

      6,900/= WhatsApp 07777-69842

  • @maheshikas.p3579
    @maheshikas.p3579 5 днів тому

    Phone number එක danna ගොඩක් හොඳයි නිර්මාණයක් ❤

  • @wijeyrathnabopagoda4084
    @wijeyrathnabopagoda4084 22 дні тому +2

    ස්තුතියි 🙏 🙏 🙏

    • @NishLK
      @NishLK  22 дні тому

      Hi Wijerathna, ගොඩක් ස්තුතියි 🙏❤

  • @NirmaliPerera-x1k
    @NirmaliPerera-x1k 10 днів тому +1

    මිල කොපමණද ?

    • @NishLK
      @NishLK  8 днів тому +1

      Hi Nirmali, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @SunilIllesinghe
    @SunilIllesinghe 18 днів тому +1

    මටත්..එකක.මිලදි.ගන්න.පුලුවද

  • @PriyankaSemasingha
    @PriyankaSemasingha Місяць тому +1

    මිලදි ගන්න පුලුවන් ද.

    • @NishLK
      @NishLK  28 днів тому +1

      Hi Priyanka, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. 🙏❤

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l Місяць тому

    මේ උපකරණය මට ගව්න ඕන. මේ උපකරණය හදල දෙන්නට පුලුවන්ද?

    • @NishLK
      @NishLK  Місяць тому

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි.

  • @MalaniwarnasuriyaMalaniw-bo5mo
    @MalaniwarnasuriyaMalaniw-bo5mo 16 днів тому +1

    Mila kiyada?matath oni ganne kohomada?

    • @NishLK
      @NishLK  14 днів тому +1

      Hi Malani, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Місяць тому

    මේ උපකරණයේ මිල කීයද ? කොහෙන්ද ගන්න පුලුවන් .....හරිම වටිනවා ....

    • @NishLK
      @NishLK  28 днів тому +1

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි 🙏❤

  • @NazhathMohamed
    @NazhathMohamed 28 днів тому +1

    Very important equipment.thank you.❤❤

    • @NishLK
      @NishLK  28 днів тому +1

      Hi Nazhath, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @sanjeewanihettigoda2207
    @sanjeewanihettigoda2207 2 роки тому +1

    මටත් මේ මැෂිම ගන්න පුළුවන් ද?කීයද ?නුගේගොඩ ට ඩිලිවරි කරනවද?

    • @NishLK
      @NishLK  2 роки тому +2

      සංජීවනී මිස්, මේ මොඩල් එක දැන් හදන්නේ නැහැ, මේකට අවශ්‍ය සුදු යකඩ මෙටීරියල් දැන් ගන්න නැහැ :(

  • @chamindakumara6608
    @chamindakumara6608 2 роки тому +1

    මට මැෂින් එකක් ගන්න පුළුවන්ද එ කොහෙමද ඩ්ලිවරි කරනවද

    • @NishLK
      @NishLK  2 роки тому +1

      This is the new model with stainless steel stand. All are sold out, and will be making few more in another 1-2 weeks. Pls call 07777-69842 in 2 weeks. Thanks!
      ua-cam.com/video/3n1mdfJUxCQ/v-deo.html

  • @kithsirisamaranayake9003
    @kithsirisamaranayake9003 2 роки тому +1

    මේ උපකරණය දැනට මිලදී ගැනීමට තිබෙනවාද? වර්තමාන මිල කීයද?

    • @NishLK
      @NishLK  2 роки тому +1

      Till previous stock it was 6,900/=, might get increased a bit with material cost increase. Can courier. Pls WhatsApp 07777-69842

  • @anoamakumari3215
    @anoamakumari3215 19 днів тому +1

    මිලදි ගන්න පුළුවන් ද

    • @NishLK
      @NishLK  17 днів тому +2

      Hi Anoma, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @kithsirisiriwardana2423
    @kithsirisiriwardana2423 19 днів тому +1

    Superb, very valuable concept.

    • @NishLK
      @NishLK  17 днів тому +1

      Hi Kithsiri, thanks a lot for your comment 🙏❤

  • @noelinebasnayake
    @noelinebasnayake 2 місяці тому +2

    Please give the price of the machine.

    • @NishLK
      @NishLK  2 місяці тому +1

      Hi, thanks for your comment. Unfortunately I'm not making these now, as I'm out of the country, but there were other places that make similar ones, pls check... 🙏❤

  • @PriyankaGeethani-y2x
    @PriyankaGeethani-y2x Місяць тому +1

    මිල කීයද

    • @NishLK
      @NishLK  Місяць тому

      ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි.

  • @dulshikachamila5617
    @dulshikachamila5617 2 роки тому +1

    Kohomada ganne? කීයද?

    • @NishLK
      @NishLK  2 роки тому +1

      Till previous stock it was 6,900/=, might get increased a bit with material cost increase. Can courier. Pls WhatsApp 07777-69842

  • @sarangashan2085
    @sarangashan2085 2 роки тому +2

    Phone no ekata call karata answer karanne nane. Plz contact karaganna puluwan widihak kiyanna

    • @NishLK
      @NishLK  2 роки тому +1

      I was away during the long week end...pls send me a text/WhatsApp message, I will reply/call back 👍

  • @ladDanushka
    @ladDanushka Місяць тому +1

    කොහොමද මේක අරගන්නේ ගාන කියද

    • @NishLK
      @NishLK  Місяць тому +1

      Hi Danushka, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි 🙏❤

  • @niharapeiris9674
    @niharapeiris9674 27 днів тому +1

    is this available still? Then how much?

    • @NishLK
      @NishLK  26 днів тому +1

      දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි 🙏❤

  • @swaramiyuru-
    @swaramiyuru- 2 роки тому

    මෙය කූරියර් මගින් ගෙන්වා ගත හැකිද? නැතහොත් කුරුණෑගල නගරයේ මෙය මිලදී ගැනීමට ස්ථානයක් තිබේද

    • @NishLK
      @NishLK  2 роки тому +1

      මේ මොඩල් එක දැනට හදන්නේ නැහැ ඒකට අවශ්‍ය සුදු යකඩ මැටීරියල් දැන් හොයා ගන්න විදියක් නැති නිසා. දැනට හදන්නේ ටිකක් ලොකු මොඩල් එකක්, මේ වීඩියෝ එකේ තියන එක: ua-cam.com/video/XUwItyIq78w/v-deo.html

  • @GamageDon
    @GamageDon Місяць тому +1

    ගන්නෙ කොහොම ගාන කියක් වෙනවාද

    • @NishLK
      @NishLK  28 днів тому +1

      දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. 🙏❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Місяць тому

    කොහොමද ඕක ලබා ගන්න පුලුවන් කීයක් වෙනවද මිල ඕකෙ? කොහෙද තියෙන්නෙ?

    • @NishLK
      @NishLK  28 днів тому +1

      Hi Muditha, ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නැවතත් ස්තුතියි 🙏❤

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +6

    ගොඩක් වැදගත් වැඩසටහනක්

    • @NishLK
      @NishLK  3 роки тому +2

      Thanks a lot අමල් ❤️

  • @SaranganiGalagamaarachchige
    @SaranganiGalagamaarachchige 28 днів тому +1

    Matath ganna oni .kohenda ganna tiyenne.

    • @NishLK
      @NishLK  28 днів тому +1

      Hi Sarangani, දැනට මම රැකියාවේ කාර්යබහුලත්වය නිසා මේ නිෂ්පාදනය සෑදීම තාවකාලිකව නතරකර තිබෙන්නේ. ඉක්මනින් නැවත හදන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ comment එකට ගොඩක් ස්තුතියි. 🙏❤