පොල් රොඩු | කුලු බඩු | ඔීනම දෙයක් විනාඩි 5 න් වියලන්න | thuru tv

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 Рік тому +95

    සොබාදහමට වද දෙන වියදම් අධික නවීන අංගෝපාංග ගැන කලකිරුනු අප වෙනුවෙන් මේ වටිනා මිහිකත සනහන ක්‍රම සොයන ඔබට ජය

  • @DarmawansaHG
    @DarmawansaHG 3 дні тому +1

    ස්තුති ඔබතුමා ට ජයවෙවා 🎉🎉🎉

  • @leelaperera1700
    @leelaperera1700 Рік тому +99

    පංකාදු හඳුන්වා දීමක්. ඇත්තටම අද කාලෙ කරන්ට් වියදමත් එක්ක බැලුවම ගොඩාක් ප්‍රයෝජනවත් දේ සඳහා නවීකරනයකින් යුතුව නවලොවට හඳුන්වා දිය හැකි ක්‍රම වේදයක් බව කියන්න පුලුවනි. වැසි දවස්වලට වුවත් පාවිච්චි කල හැකිවන ලෙස සාදා ගැනීමෙන් කඳුකරයේ ජනතාවට ඔවුන්ගේ කුලු බඩු වියලා ගැනීමට කදිම නිර්මාණයක් බව කියන්න පුලුවනි. මෙය හඳුන්වා දුන් ඒ මහතාට ජයම වේවා. තෙරුවන් සරණයි.

  • @ManelAthukorala-vs5zd
    @ManelAthukorala-vs5zd 2 місяці тому +6

    පොරොනුවක් හදලා හදන හැටි කියාදෙන්න මහත්මයා කේක් පුච්ච ගන්න ඔබතුමාට බොහොමත්ම ස්තූතියි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @thilinichathurika1534
    @thilinichathurika1534 Рік тому +20

    අපි හැදුව පොඩ්ඩක් වෙනස් අකාරයකට ගඩොල් යොදා අපි තිරිවාන ගල් යොදාගත්තා වැඩි උෂ්ණත්වයක් ලබාගැනීමට එය සාර්ථකයි කරවල වේලුවා බිස්කට් හැදුවා පාන් හැදුවා කෝපි බත් කහ වෙලගත්ත ඔබතුමාට බොහොම ස්තූතියි

    • @thurutv5804
      @thurutv5804  Рік тому

      shaaa niyamai bs yalu

    • @HAZOYSA
      @HAZOYSA 3 місяці тому

      ත්‍රිවානා ගල් වලින් මොකද කලේ.... මැටි වෙනුවට සිමෙන්ති බදාම ගන්න පුලුවන්ද

    • @SLBusniessIdea
      @SLBusniessIdea 2 місяці тому

      දුම් ගද ගහන්නෙ නැද්ද

    • @rkjayasinghe1455
      @rkjayasinghe1455 2 місяці тому

      @@SLBusniessIdea😊😊

    • @QueenEagle-xy5no
      @QueenEagle-xy5no Місяць тому +1

      මරුනේ හුමාලයේ තම්බගන්න වටලප්පන් එකක් පුඩින් එකක් පොඩ්ඩක් බේක් කරගන්නත් පුලුවන් ඇති. මාත් හදනවා

  • @ashagunasekera2734
    @ashagunasekera2734 11 днів тому +1

    පැරණි ක්‍රම අභාවයට යාමට නොදී විවිධාකාරයෙන් නිර්මාණය කර, බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන පරිදි ඉදිරිපත් කරනවට බොහොම ස්තුතියි 🙏

  • @w.p.dgeethanjali141
    @w.p.dgeethanjali141 Рік тому +44

    කොළඹ අයට ගෙවල් වල ඉඩ මදි ඒ වුණත් ගම්බද අයට ගොඩක් වටින කියන දෙයක් රටට ඔය වගේ දෙයක් හඳුන්වලා දුන්නට ඔබතුමාට බුදු සරණයි 🙏 දෙවි පිහිටයි

  • @AthulaDs
    @AthulaDs 2 місяці тому +3

    ගොඩක්ම වටිනවා...මෙවා අපේ අතීත උරුමයන්.... සැඟවිලා වැලලිලා ගිය ලෝකය මවිත කල උරුමයන්... බොහෝම පින් ඔබතුමාට

  • @dgamage2832
    @dgamage2832 Рік тому +34

    ගමේ අපිට හරිම වටින වැඩක් මහත්මයා ස්තූතියි

  • @ඇත්තකියනසත්තවීඩියෝ

    ඔයා අපූරු මනුස්සයෙක් ❤

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Рік тому +22

    ගම්වල ඉන්න අපි වගේ අයට මේක හරිම වටිනවා. ඔබතුමන්ට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්.

  • @kaggoda
    @kaggoda Місяць тому +2

    මේක සුපිරි නිර්මාණයක්...

  • @navodajayasiri5202
    @navodajayasiri5202 Рік тому +19

    කාගෙවත් දේ උපුටා නොගෙන කරන හොද වැඩක් ❤❤

  • @indranisubasinha6267
    @indranisubasinha6267 Рік тому +27

    සුපිරියි වැඩේනම් 👍. ලස්සන වැඩක්.😀 ඔයාගෙ වීඩියෝනම් ගොඩාක් වටින ඒව. නෑ. බෑ නොකිය හදාගන්න පුලුවන්. ගොඩාක් ගොඩාක් ස්තූතියි 🙏 ඔයාට 🙏තෙරුවන්සරනයි 🙏

  • @QueenEagle-xy5no
    @QueenEagle-xy5no Місяць тому

    අම්මෝ ඒකනම් හරි අපූරු හදුන්වාදීමක්. වැස්සේ පොල්කුඩු වේලන්න බෑ විසිකරන්නත් දුකයි. ඉතිං උලු කැට ටිකක් හොයන් මාත් අදම හදනවා. ස්තූතියි ඔබතුමාට

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl 4 місяці тому +5

    ඉතාම වටිනා වැඩක්
    ඔබ තුමන්ට බොහොමත්ම පින්
    බුදුසරණ යි...........🙏🙏🙏

  • @zeenathharoon6485
    @zeenathharoon6485 Рік тому +1

    ගොඩාක් වටිනා වැඩසටහනක්👍👍👍👍ඇත්තටම අද කාලේ හැටියට මේ වාගේ දෙයක් ගොඩාක් වටිනවා.ගොඩාක් ස්තුතියි 🙏 ඔයාට ගොඩාක් පින් 🙏 තෙරුවන් සරනයි .

    • @thurutv5804
      @thurutv5804  Рік тому

      obatath bohoma pin adahas dakuwata bs

    • @danushkasanjaya2546
      @danushkasanjaya2546 Рік тому

      නම්බර් දෙන්න ඔබතුමා ගේ

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 2 місяці тому +1

    දැනුම බෙදා දුන්නාට ඔබතුමාට බොහොම ස්තූතියි.🙏🎉🌹💐😊

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 Рік тому

    මම මේ පෝරනුව සකස් කර ගත්තා .හරිම වටිනා උපකරණ යක් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому +3

    සුපිරි ගොඩක් ස්තුතියි මෙවන් විඩියෝ එකක් අරගෙන ආවාට 👍

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 29 днів тому

    ස්තුතියි ඔබතුමාට .නිරෝගී සුව ලැබේවා

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +1

    මහත් මයා කහටික වෙලා ගන්න විදිය ක් නැතිව සිටියෆ ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතිය ❤️🙏

  • @HewadewageJayasirilferna-zr8xf

    බොහොම ප්‍රයෝජනවත් ක්‍රමය ක් , ඔබතුමා ට ස්තුතියි, බොහොම පින් සිද්ධ වෙනවා.

  • @sunilperera4944
    @sunilperera4944 Рік тому +5

    විශිෂ්ටයි ,හරිම අගෙයි මාත්තයා
    බොහොම ස්තූතියි
    තෙරුවන් සරණයි

  • @thusharajayalal2061
    @thusharajayalal2061 22 дні тому

    හොඳ හඳුන්වාදීමක්, ගොඩක් ස්තූතියි 🎉🎉🎉

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 Рік тому +9

    අද කාලෙට ගොඩක් වටිනවා මේ වගේ දෙයක් හදුන්වා දීම.

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 11 місяців тому +1

    ඇත්තටම හරිම වටිනව අපි නොදන්න බොහෝ දෙවල් අලුත් දේවල් වලින් අපිව දනුවත් කලාට බොහොම ස්තුතිය

  • @Harithalovak
    @Harithalovak 13 днів тому +1

    Thank you bohoma watin vdio akak

  • @NihalBandula
    @NihalBandula Рік тому +2

    ඉතාම වැදගත් වටිනා ඉදිරිපත් කිරීමක් මම දැක්කා රට උලු කැට 4ක් සහ කරාමයක් භාවිතා කරල සිසිල් වතුර බොන්න ටැංකියක් හදලා තියෙනවා උලුකැට ජොයින්ට් කර තිබුනේ සිමෙන්ති වලින් ඔබට🎉🎉🎉

    • @thurutv5804
      @thurutv5804  Рік тому

      bohoma watina upadesak mamath ewage nirmanayak karannam.

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 Рік тому

      මාලු කරවල කරන්න පුළුවන් ද

  • @senaratnesa
    @senaratnesa Рік тому +6

    වැඩේ හොදයි . හුගක් ප්‍රයෝජනවත් දෙයක් . බොහෝම ස්තුතියි 🙏 .

  • @asgteam890
    @asgteam890 Рік тому +1

    Ada kalayata itha wedagath.👍👋 Theruwansaranai🙏.Jayama wewa🎉🎉🎉🎉

  • @darshikamanori7417
    @darshikamanori7417 Місяць тому

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි වගේ ම ගොඩක් පින්..🎉🎉

  • @NadikaKumari-z4y
    @NadikaKumari-z4y 3 місяці тому

    ඉතාමත් වටින දෙයක් තවත් ඉදිරියට මෙවැනි දේ කරන්න ඔබතුමාට බුදුසරණයි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 Рік тому +6

    හරිම අගෙයි...ස්තූතියි ඔබ තුමාට...

  • @HettiarachigeHemapala
    @HettiarachigeHemapala Рік тому +1

    බොහොම වටිනා උපදෙසයක් ස්තුයි ඔබතුමාට

    • @thurutv5804
      @thurutv5804  Рік тому

      බාෙහොම ස්තුති.

  • @chaminijayasinghe8616
    @chaminijayasinghe8616 Місяць тому

    ඇත්තටම හොද වැඩක් .ඔබට ගොඩක් ගොඩක් ස්තුති

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +3

    ඔබතුමා ගෙ වීඩියෝ 👍 ..හරිම වටිනවා ...ගොඩක් ස්තූතිය් ..ගොඩක් පින්, නැති බැරි කෙනෙක්ට ප්‍රයෝජනවත් ..💐👌🙏

  • @rohinikzon954
    @rohinikzon954 Рік тому +1

    නියමයි මේ දේ නම් .බොහොම ස්තුතියි මෙහෙම දේවල් කියලා දෙනවට.🙏🙏

  • @ThusharaMadushanka-rr5ms
    @ThusharaMadushanka-rr5ms Місяць тому

    Mewa diyunu wena minissunta Patta aidiya oyata jesu pihitai🎉🎉🎉🎉

  • @wimalranathunga7435
    @wimalranathunga7435 Рік тому +1

    ඉතාමත් සරලයි.
    බොහෝම ස්තූතියි ,

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 2 місяці тому

    ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.

  • @brherath3926
    @brherath3926 2 місяці тому

    ඉතාමත් හොඳ වැඩසටහනක් ස්තුතියි

  • @pushpakumara3195
    @pushpakumara3195 Рік тому +3

    වටිනාකම නිමකල නොහැක පට්ට දැක්මක් 🙏🏻🏆🏆🏆👍🏼👍🏼👍🏼

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 Рік тому +2

    ගොඩක් වටිනවා විඩියෝ එක ඔබතුමාට ගොඩක් ඉස්තුතියි

  • @BuddhamandalaJayajaya-sf9ix
    @BuddhamandalaJayajaya-sf9ix Рік тому +1

    ඔබතුමාට තෙරුවන් සරණයි.!!!!

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 Рік тому +1

    Niyamai.parisarika.watinakamak.wiyadamak.noyana.gemi.watinakam.agayamu.theruwan.saranai.obata.

  • @sriyanifonsek
    @sriyanifonsek 2 місяці тому +1

    ස්තුතියි ඔබතුමාට ❤

  • @heatboylk
    @heatboylk Місяць тому

    නියමයි. අපි බිම්මල් වේලනවා 👍❤✨

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera 23 години тому +1

    ❤නියමයි❤

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 5 місяців тому +1

    මෙවැනි පරිසර හිතකාමි දේ තවත් ඉදිරිපත් කරනු මැනව.

  • @makchandrika3186
    @makchandrika3186 Рік тому

    හරිම හොදයී . ඔබතුමාට ස්තුතියි .

  • @nilanthigunasekara6996
    @nilanthigunasekara6996 Рік тому

    නියමයි ගොඩක් වටිනා පාඩමක් thank මහත්තයෝ

  • @chintawickramasinghe1544
    @chintawickramasinghe1544 6 місяців тому

    ලස්සන ,සුපිරි වැඩක් මහත්මයා , බොහොම ස්තුතියි කියා දුන්නට

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 Рік тому +5

    ඇත්තටම ගොඩාක් වැදගත්.ස්තුතියි.

  • @ESongslk
    @ESongslk Рік тому +5

    හරිම වැදගත් වීඩියෝ එකක් . ගොඩක් ස්තුතියි

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 Рік тому

    ඉතා හොද නිර්මාණයකි.

  • @hemalathagamage6805
    @hemalathagamage6805 Рік тому

    Game inna අපිට හරි වටිනවා දැනුවත් කිරීම ගොඩක් වටිනවා .

  • @hmkkbandara6809
    @hmkkbandara6809 Рік тому

    ගොඩාක් වටින වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට.

  • @pushpadandeniya6239
    @pushpadandeniya6239 Рік тому +6

    Very use full.good luck.

  • @lakshmisenarathna15
    @lakshmisenarathna15 Рік тому

    හුගාක් හොඳ අදහසක්. ඔබට .ස්තුතියි

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому

    හරිම වැදගත් ස්භාදහමට ආදරය කරන අපට ස්තුතියි දිගාසිරි වේවා

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 Рік тому

    OBa thumata bohoma pin ahthatama gane inna ayata nam mewa mathak wenna godak watinawa.Theruwan saranai 🙏😇

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe1653 Рік тому +4

    හරිම වටිනා අදහසක් ස්තුති මහත්මයා

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 Місяць тому

    Embilipitiya Newtown thanks sir your explanations.

  • @mnsenevirathna939
    @mnsenevirathna939 Рік тому

    අපූරු නිර්මාණයක් ස්තුතියි

  • @duladc799
    @duladc799 4 місяці тому

    ගොඩක් පින් මේව කියල දෙනවට

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 Рік тому +2

    ඇත්තටම හොද දෙයක් ස්තූතියි

  • @RamyaGuneththi
    @RamyaGuneththi 2 місяці тому

    හරිම අපූරුයි.........
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @shamshamly409
    @shamshamly409 Рік тому +1

    Game apita godak watinawa gok pin oyaata budusaranai

  • @SanathPerera-ju9hi
    @SanathPerera-ju9hi Рік тому

    ස්තුතියි ඔබ තුමාට

  • @MohamedManzil-y3f
    @MohamedManzil-y3f Рік тому

    Godak vatina nirmanayak. Thank you .

  • @maniksapugolla3795
    @maniksapugolla3795 Рік тому

    Supiri නිර්මාණයක් jayen jaya

  • @nayomivilasani530
    @nayomivilasani530 Рік тому +1

    ඉතාම වටිනා වැඩසටහනක්
    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 Рік тому +1

    ane mahattaya pupuranne netuwa meti hadaganna wediya kiyannako plz .harima watinawa bs

    • @thurutv5804
      @thurutv5804  Рік тому +1

      පිදුරු මැටි වලට කලවම් කිරිමෙන් යමි දුරකට ඉරි තැලිමි අඩු කරගන්න පුලුවන්

  • @SanduniThennakoon-y1w
    @SanduniThennakoon-y1w 26 днів тому

    Budusaranai thanks

  • @NiroSMedia
    @NiroSMedia Рік тому +1

    ගොඩක් වටිනා video එකක් 🌻 බුදුසරණයි 💐

  • @ThesminSomalatha
    @ThesminSomalatha 3 місяці тому

    Thank you very much shairing this important thing

  • @onefoodaday1709
    @onefoodaday1709 Рік тому

    Oya thaniyama aeka athin phon aeka allagena poranuwa hadala pennuwa.oya danna de kiya denawa aeka godak hoda deyak oyata.thank

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Рік тому

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 Рік тому +5

    හරිම හොද වටිනා දෙයක් .ස්තුති මහත්මයා..

    • @thurutv5804
      @thurutv5804  Рік тому

      බොහොම ස්තුති.

    • @suneetharajapaksha6719
      @suneetharajapaksha6719 Рік тому

      හරිම වටිනා දෙයක් බොහොම ස්තූතියි මහත්මයාට

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 Рік тому

    බොහොම ස්තුතියි ඔබට

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 Рік тому

    ස්වභාදහමෙන් දෙන අදහස්..
    ඔබට ඇය තව තවත් අදහස් දෙයි..
    සල්ලි දීලා මෙවා ගන්නවට වඩා හරීම යහපත්..
    ඔබට විශ්වය ආශිර්වාද ..
    කරනු ඇත...❤❤❤❤❤

    • @thurutv5804
      @thurutv5804  Рік тому

      ඔයාලාමට ශක්තියක් ස්තුති

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx Рік тому

    Bohoma agei sthithi oba thumata budusaranai

  • @lalaniperera4685
    @lalaniperera4685 Рік тому

    Ape gedara wahale galWapu ulu kata godak tiyenawa bohoma stuti sir danuwat kalata

  • @calistafernando4108
    @calistafernando4108 2 місяці тому

    ස්තූතියි ස්තූතියි ඔපතුමාට

  • @tyrt9989
    @tyrt9989 4 місяці тому

    Harima hodai poranayak hadana hati kìyala denna ko pan banis wagehadanna❤❤❤❤❤

  • @danushkatharangani4302
    @danushkatharangani4302 Рік тому

    ගොඩක් වටින අදහසක්.

  • @ramyadisanayaka8530
    @ramyadisanayaka8530 11 місяців тому

    තෙරුවන් සරනයි හොඳ හදුන්වා දිමක්

  • @udayakumari6592
    @udayakumari6592 Рік тому +2

    Gamwala jiwath wena apata godak watinawa

  • @anildias5442
    @anildias5442 4 місяці тому

    Very good finding for drying. Can avoid unnecessary cost on gas and electricity.

  • @madusri8473
    @madusri8473 Рік тому +1

    Godak watinawa budusaranai

  • @sampathkumara5814
    @sampathkumara5814 Рік тому

    Harema vatenawa budu saranaei jesu pihitaei

  • @JayalathgeSamanthakumara
    @JayalathgeSamanthakumara 8 днів тому

    තෙරුවන් සරණයි ❤️

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 2 місяці тому

    වටිනවා ස්තූතිය

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q 2 місяці тому

    Ithama watinawa.bohoma sthutiy obathumata.

  • @malikaa7749
    @malikaa7749 Рік тому +1

    ඉතාම වටිනා කමක් ඇති අයුරු අදහස් කරනවා ඉතා සතුටුයි,,අගය කරනවා

  • @thisankabimsararamanayaka
    @thisankabimsararamanayaka 27 днів тому

    Oba thumata bohoma sthuthi

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Рік тому +1

    නියමයි විදුලි බිලට තිතතක් තියන්න පුළුවන්.

  • @gangahemamali1351
    @gangahemamali1351 Рік тому +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @manjulachamila5332
    @manjulachamila5332 Рік тому +1

    Godak watinawa.sthuthi obathuta