මොකක්ද මේ නාමල්ගේ කේස් එක? | TOKKA | ‪Kumudu Dharmadasa | Chathura Sooriyabandara

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 98

  • @thusithsagara
    @thusithsagara День тому +5

    මෙහෙමයි.. ! පාර්ලිමේන්තුවේ කාලය මෙවැනි දේවල් වලට කාබාසිනියා නොකර විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කිරීමට ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ ඇයි.? රහසක් තිබේ ද ?

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj 4 дні тому +6

    Very useful news tanks brother 🙏 🙏 🙏

  • @chandanaranathunga6026
    @chandanaranathunga6026 День тому +3

    මැදමුලනෙ හොරුන්ට දැන් අසූචි පහවෙමින් පවතී.ඒවා
    හෝදන සට්ටැඹියන් දෙන්නෙක්."නාමල් මහත්තයා" "නාමල් මහත්තයා" කියනවා.

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 3 дні тому +4

    225 ම හොරු කියල කිව්වෙ පොදු ජනයා..
    අධ්‍යාපන සුදුසුකම් හොයන්න ගත්තේ කවුද

  • @WSameera-e3e
    @WSameera-e3e 3 дні тому +4

    ඌ මානසික රෝගියෙක් කියලත් කියනවා

  • @thusithsagara
    @thusithsagara День тому +2

    නීති විද්‍යාලයට වෙනම නීතියක් තිබිය නොහැකියි. ඒ නීති විද්‍යාල විදුහල්පති ගැනත් පරීක්ෂණයක් සිදු කර නීතියට නාමල් මේ වරදකරු කරන්නේ, නීති විද්‍යාලයට අපහාසයක් ද කියලත් අපට සිතෙයි. කොහොම වුණත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා දඬුවම් කළයුතු අය සිටී නම් නිත්‍යානුකූලව ක්‍රියා කළ යුතු ය .

    • @nimalnaulla6189
      @nimalnaulla6189 16 годин тому

      නීති විද්‍යාලයේ විදුහල්පති මැරුන. සියදිවි හානිකර ගත්තා කියලත් ආරංචියි.

  • @User94-z7s
    @User94-z7s 3 дні тому +3

    24:07 මහින්ද මහත්තය,ගෝටාබය මහත්තය,රනිල් මහත්තය නිකන්ම අනුර 😢😢 තරුණ ලමයි නේද මේ ශිට්

    • @1muhanda
      @1muhanda 2 дні тому +1

      අනිවාර්යයෙන්ම ! මෙච්චර තරුණයො වෙලා මුං මොනවද මේ වාක්‍යයෙන් වාක්‍යයට නාමල් මහත්තයා නාමල් මහත්තයා කියලා කතා කරනවා කොන්දක් හදා ගනිල්ලා

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 3 дні тому +6

    නාමල් මහත්තයා ?
    නාමල්.

    • @1muhanda
      @1muhanda 2 дні тому

      අනිවාර්යයෙන්ම ! මෙච්චර තරුණයො වෙලා මුං මොනවද මේ වාක්‍යයෙන් වාක්‍යයට නාමල් මහත්තයා නාමල් මහත්තයා කියලා කතා කරනවා කොන්දක් හදා ගනිල්ලා

  • @BandaraGunasinha
    @BandaraGunasinha 2 дні тому +1

    හරියටමහරි සහෝල අපි කිවිිවද සහතිකගැන නැහැනෙ ජනතාවට සහතික තියාගෙන හරි නැතිවහරි අවන්කව හොරකමිි නොකර රටට වැඩකරනව නමිිඅපි එතන

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 4 дні тому +6

    දෙන්නගෙ චැට් එක සුපිරි.

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 4 дні тому +9

    මාලිමා රජය නියම ලදරු පාසලක්😅😅😅😅😅😅

    • @cecil46628
      @cecil46628 4 дні тому +3

      මෙච්චර කාලයක් තිබිල තියෙන්නේ කැම්පස් පාර්ළිමේන්තු වෙන්ටෑ...

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 4 дні тому

      Ladaru Pasalwala Lamai Horakam Karanne nehane. (From Syprus )

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 дні тому +3

      ළදරුවෝ දවසක වැඩිහිටියෝ වෙනවා. ටිකක් ඉවසන්න.🤔

    • @kalanipriyanjali485
      @kalanipriyanjali485 3 дні тому

      මෙ මිනිස්සු තවමත් හොරැන්ට කඩෙ යනවා

    • @WSameera-e3e
      @WSameera-e3e 3 дні тому +1

      ​@@napatawelaniradhananda3485ලදරුවො කියලා පිලිගත්තට respect .ow කවද හරි හැදෙයි

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 3 дні тому +3

    පවුර්ෂය හදාගනිල්ලා ටිකක්වත්.හැම වෙලේම භය.😁

    • @1muhanda
      @1muhanda 2 дні тому

      අනිවාර්යයෙන්ම !! මෙච්චර තරුණයො වෙලා ඕයි තමුසෙලා මොනවද මේ වාක්‍යයෙන් වාක්‍යයට නාමල් මහත්තයා නාමල් මහත්තයා කියලා කතා කරනවා කොන්දක් හදා ගනිල්ලා

  • @thusithsagara
    @thusithsagara День тому +1

    මොකද බන් වගකීම ... කියන්නේ ..!? " "වගකීම" යනු තමා තෝරාගත් විකල්ප ක්‍රියා මාර්ගයේ ප්‍රතිලාභ මෙන් ම ප්‍රතිවිපාක ද එක සේ භාරගැනීමේ උවමනාව, පුරුද්ද, සහ කැමැත්තයි." ඒ දේ අධ්‍යාපන විද්‍යාව මැනවින් පැහැදිලි කරයි.නාමල් වාගෙම වසන්තත් ඒ ගැන නොදන්නා බව නොවෙයි ද මේ කැත පන්නයේ වාද- විවාද වලින් ඔප්පු කරමින් සිටින්නේ..!? ~ තුසිත් සාගර , සඳලංකාව .

  • @1muhanda
    @1muhanda 2 дні тому +1

    මෙච්චර තරුණයො වෙලා ඕයි තමුසෙලා මොනවද මේ වාක්‍යයෙන් වාක්‍යයට නාමල් මහත්තයා නාමල් මහත්තයා කියලා කතා කරනවා කොන්දක් හදා ගනිල්ලා

  • @BandaraGunasinha
    @BandaraGunasinha 2 дні тому +1

    ටොක්ක කටහඩ මරැ

  • @thusithsagara
    @thusithsagara День тому +1

    සුහදයානනි, ගොඩින් බේරා ගැනීමේ සක්විතියාණනි, අල්ලස් ගත්තාද නැද්ද !?

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 3 дні тому +1

    තමා පරණ විදිහටමද පොලිසිය සලකන්නේ, මාද්‍යවේදියෝන්ට.🤔☸️🤔☸️

  • @shantadenuwala3714
    @shantadenuwala3714 День тому

    බොලාගේ උපාධිය , මුන් පිරිහෙන්න දෙයක් නැත

  • @thusithsagara
    @thusithsagara День тому +3

    හාල් මෝල්ලුන්ගෙන් ඡන්දය සඳහා සල්ලු ගත්තේ නැතිනම් භය වෙන්නට කාරිනැහැ. පනතක් සම්මත කරගෙන ජනමත විචාරණයක් කැඳවා හාල් මෝලුන්ගේ කතිපයාධිකාරය බිඳින්නට කටයුතු කරමු. ඒ හැර ආහාර සුරක්ෂිතතාට වෙන විකල්පයක් නැත. ඉන් පසු සමූපකාර ක්‍රමය ශක්තිමත් කර ජනතා පැතුම් ඉටු කරමු. ~ තුසිත් සාගර , සඳලංකාව .

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 4 дні тому +2

    Without wasting parliment time i urge MPs to keep those off the parliment. Proove them outside and bring them to justise.

  • @SujeewaAlwis
    @SujeewaAlwis 3 дні тому +2

    ටම ගිය තියාගෙන නිකන් නානවා. පව් වසන්න ගෙම ගහයි ලැජ්ජායි

  • @TheharaSsss
    @TheharaSsss 18 годин тому

    දහදුරාවෙිසා බල්ලො ⁣දෙන්නෙක් කටටම හෙන ගහපිය අඩුපාඩු චුටිටක් තිබුනට බොල අපිට හොදයි

  • @BandaraGunasinha
    @BandaraGunasinha 2 дні тому +1

    තාත්තගෙ කුප්පවැඩ වලින් අනාගතය නැතිඋන නාමල් පිස්සෙක් වෙන්න එපා මහින්ද පියාට බැනපන්

  • @roshenlahiru1158
    @roshenlahiru1158 3 дні тому +2

    ඒ කටහඬ නම් හොඳට අහලා පුරුදුයි

  • @nimalnaulla6189
    @nimalnaulla6189 16 годин тому

    තව ආබාධිතයෙක් ඒ කාමරේ ඉඳල තියෙනව. ඇයි සහකාර පරීක්ෂකයෙක් හරි ඉන්න ඇති. තාත්තා පේපර් එක හැදුවෙ නැති වුනාට පේපර් එක බලපු එවුන් නාමල්ගෙ තාත්තට මර බයනෙ.

  • @User94-z7s
    @User94-z7s 3 дні тому +1

    නාමල් මහත්තය නාමල් මහත්තය...... 😂😂😂

  • @indrasena9740
    @indrasena9740 2 дні тому +1

    Wada Satahana hondai digatama ahanna salaswanna. Gulf

  • @AjithKumara-jq8sc
    @AjithKumara-jq8sc 4 дні тому +2

    දෙන් ඉතින් රාජපක්ෂ පරම්පරාවට කනකොකා හඩලන කාලෙ,නිතිච්නයක් නොවන කෙනෙක් ද, මිනිසුන් මැරුවද, හිරගෙදර ජප්පරය අදිද,රටම කිරිබත් කයිද, සොබාදහමට වඩා ඉක්මන් වෙයිද,ගරු අදිකරන වෙන දෙ කියයි 😊

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 День тому

    ⁣නාමල්ට .. මහත්තයා කියල කියනව ඇහෙන්නෙ පළමු වතාවට .
    රටේ ජනතාව ගොඩ දෙනෙක් කියන්නෙ පොඩි මයිනා කියල.

  • @Jayaacademy93
    @Jayaacademy93 4 дні тому +7

    ඒයි. ලොක්ක හොරු අල්ලන්න හදිසිමනම් දන්න හොරා ලගම පොලීසියට බාරදීපං..වැඩේ ඉවරයි 😂😂

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 4 дні тому +4

    😂😂😂❤❤❤❤😘😘👍👍👍👍👍❤️❤️❤️❤️

  • @mahirtvv
    @mahirtvv 4 дні тому +6

    මේ හඩ ටිකක් හුරුයි වගේ. පසුබිම් හඬක් වගේ...

    • @chathurasooriyabandaraoffi1054
      @chathurasooriyabandaraoffi1054 4 дні тому

      මොන හඩ ද??

    • @mahirtvv
      @mahirtvv 4 дні тому

      මීට කලින් youtube එකේ එවකට පැවති ආණ්ඩුවට ටිකක් මඩ වගේ කැම්පේන් එකක් ඔය වගේ හඩකින් ගියා මතකද
      මට tone එක ටිකක් ඒ වගේ

    • @akila_korea2012
      @akila_korea2012 3 дні тому

      @@mahirtvv මටත් මතකයි මූ මේ මඩ ගහන ගෝතයෙක්

  • @sathyajith1
    @sathyajith1 4 дні тому +2

    මගේ නමත් තුෂාර තමයි ඔය තුෂාර කියන මනුස්සයාගේ වීඩියෝ බලල තියෙනව, අවුරුදු දහයකට කලින් ඉඳලා වගේ. අම්මෝ කියලා වැඩක් නෑ. ඒවා මකලා නැත්නම් හැමෝටම බලාගන්න පුළුවන්. Credibility 🤔

    • @BinariAmodhaManawadu
      @BinariAmodhaManawadu 3 дні тому

      ඌනම් මානසික ලෙඩෙක් වගේ.

    • @sathyajith1
      @sathyajith1 3 дні тому

      @BinariAmodhaManawadu ඔව් ඔව් ඒ ආතල් එක නිසා තමයි මම ඒ දවස්වල බැලුවේ. ගොඩක් වීඩියෝස් මකල 😅
      වසන්ත සමරසිංහ තවත් ලණුවක් කාලා වගේ.
      එහෙමත් නැත්තං රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. මේක බොරු චෝදනාවක් කියලා ඔප්පු කරන්න ගන්න උත්සාහයක් වෙන්නත් පුළුවන්

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 3 дні тому +1

    කන්න නැතුව මිනිස්සු හාල් හොයා ඇවිදිනවා මගුල්ක් කතා කරනවාඅපිට වැඩක් නැ ඉගන ගත්තද නැත්ද විභාග පාස්ද නැත්ද චනදේ ගත්තනමි රට කරපියවු හරියට මුසල ආණ්ඩුව ලුනු ඇටෙත් රටින් ගෙනවන්න උනා කතාව දෝලාවෙන් ගමන කොහොන්ද ......

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 День тому +1

    නාමල් ගෝඨාභය දෙන්නාම ගොබ්බයෝ....රටක් පාලනය කරන්න..... ඉගෙන ගෙන වරෙල්ලා....

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 4 дні тому +3

    Oba obagema papuwata tattu karala ahanna prasneta uttare labei Namal baby

  • @ritabandara4697
    @ritabandara4697 День тому

    Mental case ekak kiyala hondata therenewa

  • @IhalageGamini
    @IhalageGamini 3 дні тому +2

    මුන්දෙන්නා හොදයිහම්බන්වැල්ලේ පුකදීමට මුන්ගේ අම්

  • @Jayaacademy93
    @Jayaacademy93 4 дні тому +4

    මූ පරීක්ෂණයකුත් කරන්නලු
    😂😂😂හැලපෙයා

  • @kiiorigin3544
    @kiiorigin3544 3 дні тому +1

    කොළ පාට ඇඳං ඉන්න එකා පට්ට බයේ 🤣

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 3 дні тому +1

    නාමල් ලැජ්ජයි බං.මුලු රටක්ම බනිනව උඹට..උඹේ ලෝයර් සහතිකේ සාටකේ ඔතල ගහගනින් ......කේ

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 4 дні тому +1

    API chande Dunne ugath kama nevei,manussakama ,dushanayen thora❤

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 4 дні тому +2

    Mcc...mcc..mcc..on the way.. wake up boys & girls....

  • @shiromigunawardana7486
    @shiromigunawardana7486 2 дні тому

    නිර්මාල් රන්ජිත් npp නෙමෙද ලමයි? එයා නේද රංවලගේ රෙදි ගැලෙව්වේ?

  • @වීරවර්ධන
    @වීරවර්ධන 4 дні тому +3

    අපේ නාමල් රාජපක්ෂ කුමාරයට අපේ දෙවියට අපේ වෙනඩ මහරජ තුමාට නම් එක එක එ්ව කියාගෙන එන්න එපා එයා නීති උපාධිය අරන් තියනව 99% paper එකට ලකුනු අරගෙන හොඳේ... සිවිල් නඩු විධාන සන්ග්‍රහයෙ වාක්‍ය දෙකක් කියන්න බැරි උනාට හොඳේ .... අපිට තරහ යනවාාාා හොඳේ🎉🎉 ජෙප්පොන්ට කියන්නෙ හොඳේ ...අවලාද නගන්න එපා අපෙ අයගෙ වෙන්ඩ රජතුමා තාජුඩීන් ගෙ කේස් එකට කිසිම සම්බන්ධයක් නෑ හොඳේ. අපෙ වෙන්ඩ රජතුමා තාජුඩීන් කියල කව්රුත් දන්නෙවත් නෑ හොඳේ ... අපෙ නාමල් රාජපකෂ කුමාරය දේසි අාච්චි කියල කෙනෙක් දන්නෙවත් නෑ හොඳේ , මැනික් මල්ලක් දැකලවත් නෑ හොඳේ ... අපිට විෂ්වාසයි 🎉🎉🎉 කව්ද මාත් එක්ක එකඟ ?????? අපෙ වෙන්ඩ රජතුමාව ජෙපපොන්ගෙ අවලාද වලින් 🍌 banana සුජීගෙ අවලාද වලින් බේරගන්න එකඟ අය මාත් එක්ක එකතු වෙන්න like එකක් දාල !!! ඉරාජ් මාත් එක්ක එකතුවෙන්න ❤ මටත් heart එකක් දාන්ඩ මන් ඔයාලත් එක්ක 🎉🎉🎉🎉

  • @AjithKumara-jq8sc
    @AjithKumara-jq8sc 4 дні тому

    සජිත් ගෙ තාත්තා දවස ගානේ ප්‍රන් එකෙ ගහින් තමයි යිගන ගත්තෙ, එංගලන්තයේ අපිටත්ආරන්ච වෙනවා😊

    • @milindasenaratna1334
      @milindasenaratna1334 4 дні тому

      මොකෙක්ද මේ ඔයා කියන්න උත්සාහ කරල තියෙන්නේ ?

  • @induwijesundara8378
    @induwijesundara8378 3 дні тому

    Kathanayakage boruva vahaganna gahana gema dekkama..ladaru parliament eka gena duka hithenava.

  • @asokajayawardene5360
    @asokajayawardene5360 День тому

    ඔව් ඔයාලත් බොරු ඇත්තන්ගෙ කියන්නෙ

  • @sidathsri
    @sidathsri 4 дні тому +1

    මොකුන්ද මූ?

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 дні тому +1

    Ado Namalayo Year 2010,2011 Kiri bona podi un pawa dannawa Gobba Namalaya Room ekkak a Copy karala lawyer wuna ,kiyala.Namal Gona kiyapan Jobless uba Trillioner wuna hati Patta hora SATAKAYO
    .

  • @rola0066
    @rola0066 День тому

    උබලා බොරු කියන්න එපා බන් නාමලුත් විභාග ශාලාවේ ඉදලා තියෙනවා

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 дні тому

    Rajapaksha Regime komath Nokala dewal wedi, mun karapuwa daytime Kole Citizen were blind,

  • @induwijesundara8378
    @induwijesundara8378 3 дні тому

    Pacha gahana jepi munak thiyanava

  • @milindasenaratna1334
    @milindasenaratna1334 4 дні тому

    කොල්ලො මොකද බන් ඔය ප්ලාස්ට්ක් වළලු ගොඩක් අත පුරෝගන ඉන්නෙ? 😄

    • @BandaraGunasinha
      @BandaraGunasinha 2 дні тому

      වලළු දාන්නෙ කාන්තාවෝ නේද

  • @iroshantharaka3805
    @iroshantharaka3805 4 дні тому +5

    Gahana gahana hama ekama unta karakena seen ekak thiyenne😂😂.

  • @tarakjj7809
    @tarakjj7809 3 дні тому

    May kollata wada denna epa.eyagy neway weradda. Mahinda dadagy.

  • @ajithnawarathna7046
    @ajithnawarathna7046 4 дні тому

    Me wage pissu yakku kiyanawa dewal ahanna pisso

  • @ritabandara4697
    @ritabandara4697 День тому

    Kawda mey pisso denna

  • @inokasenn8077
    @inokasenn8077 4 дні тому

    Wipakshayata oni parana madagohoruwema Inna, hamadama mokak hari wadakata nathi deyak allagena wada wiwada karala kalaya kanna hadanne. Sabhanayaka keepayak witakma e Bawa awadharanaya karala kiuwath wasak na. Hondama de neethiyak genna oni rata godanangeemata adala dewal witharak Katha Karanna. Nathuwanam meka Karanna ba.