🔴රාජපක්ෂ සමයේ අපරාධ පරීක්ෂණ යට ගිය හැටි රාජිත හෙළිකරයි | මාර්තු මාසයේ සිට නැවත පෝලිම් |
Вставка
- Опубліковано 23 гру 2024
- 📌Don't forget to subscribe 🔔
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කර ගන්න. නමුත් අවසරයකින් තොර ව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.)
Kalpa Gunarathna®
📌අපට දායක වෙන්න -
PayPal ගිණුම - www.paypal.com...
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - / meemassootv
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#rajitha_senarathna
#meemassootv ®
#npp
#sjb
#hirunika_premachandra
#sajithpremadasa
#samagijanabalawegaya
#unp
#ranilwickremesinghe
#KalpaGunarathna®
ජනාධිපති අරමුදලේන් ගත් ලක්ශ 100 වහාම භාන්ඩාගරයට ලබා දෙන්න.😂
රනිල් ව අන්දනවා
ජනාධිපති අරමුදලේන් ගත් ලක්ශ 100 : ua-cam.com/video/GvLcr58nmDM/v-deo.html
අන්න කතාව
කරුණාකරල ලක්ෂ 100 දෙන්න
කල්ප කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්න අහපන් මල්ලි... රට ඉදිරියේ මුන්වනිරුවත් කරන්න බැරිනම් වෙනින් රැකියාවක් සොයාගනින්
Parayage bana!🤮🤮🤮
මේ වගේ කාලකන්නියෙක් ගෙනත් , මොනවද මේ කරන්නෙ 😢
අසනීපය වෙලා වෙදි ගත්ත ලක්ෂ සීය දැන් ගෙවලා දාන්න.
ණය ගත්තාම අපිත් ආපහු ගෙවනව ඒවා.
ජනාධිපති අරමුදලේන් ගත් ලක්ශ 100: ua-cam.com/video/GvLcr58nmDM/v-deo.html
රටක් බංකොලොත් වෙන්න මුනුත් හේතුවක් උනා මේ වගේ එවුන් එක්ක මොන සංවාදද
Jvp එක හේතුවක් උනේ නැද්ද
ජවිපෙ හේතුවක් උනේ නැද්ද
මාධ්‍යවේදියාට කොන්දක් නෑ හරියට ප්‍රශ්නයක් අහන්න.😂😂😂
@@orangefieldestatefarm2707 මී මී මීමැස්සා කොළපාටට නේ ස්පොට්
උබ යමන් ගිහිහ් අහාපන්.
මුට යන්න වෙනම අපායක් හැදෙනවා හොරා කාපු හැටියට
😂මෙයා පිස්සු කෙලිනවා ඌ කියන දේ ඌම කඩනවා. කෙලින්ම කිවනම් හරිනේ මේ පාර බල්ටිය වැරදුනා කල්ප කියලා😂
මේකා බොරු විදිනව.
මුත් ජනාදිපති අරමුදලින් මිලියන 100ක් අරන් තියනවා
මිලියන සීයක් කියන්නෙ ලක්ෂ දාහක්...කව්ද ඔයාට ගාන කීවෙ
රනිල් අමරණීයද මැරෙන්නේ නෑ...... එහෙම උනොත් අපිට මොනා වෙයිද...😱😱 අනේ පල රාජිතයෝ යන්න කෝ උබල මෙච්චර කල් හදපු රට...තොපි රට කෑව විතරක් නෙමේ උලාකෑව....දැන් අපි බලාගෙන ඉන්න ඕන ආපහු දලුලනකම්....මුගේ කතාව අහනකොට ඇත්තමයි ඇගේ මාළු නටනව....තොපි වගේ කම්බහොරු නැහැනේ දැන්...ඒනිසා රටට හොදවෙයි....😂😂😂
ජනාධිපති අරමුදලේ ලක්ෂ 100ක් හොරා කාපු එකා දැන් බණ කියනවා
මී මැස්සාගේ program එකට නිල මැස්සෙක් ගෙනල්ලා
😂😂😂
නීරස- ජීරත- කුජීත- රාජිත
රාජිත ඔබට දේශපාලනයෙන් ඉවත්වෙන්නට.හිතෙන්නෙම.නැහැ .නේද ඒකෙ.රසදන්නේ.හිටපු අයනෙ.මහින්ද ත්.ඒකනේ.හරි හැටි ඇවිද.ගන්න වත්.විදියක් නැති ව.මෙිදේ.අත.හරින්නට හිතෙන්නෙ නැත්තේ
මෙයා හිතාගෙන ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මෙයාගේ අප්පගෙ දෑවැද්දට හම්බවෙච්ච දෙයක් කියලා.
NPP එක ඔය ලස්සනට බැලන්ස් කරගෙන යන්නේ.
කල්පත් ප්‍රශ්ණ කරන විදිය දැක්කාම හිනා යනවා bro ඔබත් යම් කිසි රඟපැමක් කරන බව හොඳින් තේරෙනවා ඔබගේ පෙර පසු දේවල් බැලුවාම ඔබ ඉන්නෙ කොහෙද කියලා අපි දන්නවා.
kalpa karanne ayage Rassawa ayage hari weredda balaporothu wenna epa youtub karayo badaviyatha wenuwen mewa karanne rata wenuwen nevei
කල්ප උබට කොන්දක් නැහැ රාජිතගෙන් අහන්න 1948න් පස්සේ හිටපු එකෙක්වත් රට ගොඩ දැම්මේ නැහැ නේද😂😂😂😂😂 කියන ප්‍රශ්නය අහන්න.උබලා වගේ මාද්ද්‍ය වේදී ගොතයෝ නිසා තමයී අදටත් උන්ට ඕන දේ කියලා උන් ගෙදර යන්නේ
@@prasadsanjaya6384 1948 ට පෙර දියුණු වෙලාද තිබ්බේ 99%කට toilet වත් තිබ්බෙ නෑ ලංකාවේ
ගොඩ දානව කියන්නෙ මොකක් ද?
දැං ඇමෙරිකාව ගොඩද? ගොඩනං මොකටද ට්‍රම්ප් වගේ උංමත්තකයෙක් ජනාදිපති කමට ගෙනාවේ.
ජර්මනිය ගොඩද? ඉංදියාව ගොඩද?
එය රාජිතට වේදනාවක්, ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළා, ඔහු ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගන්නා හිඟන්නෙක්,
මමත් ඇතුලුව, අපි බොහොමයක් අය එන්න තීරණය කලේ මේකගේ ඒ කතාව ඇහුවට් පස්සෙ.
පට්ට හොරු ගෙනල්ල සල්ලි වලට කහ දියරෙන් නාවන වැඩේ පටන් අරන්... හොඳ ලාබ දායක ක්‍රමයක්..
කබ්බෝ ෆෝම් නොකර ඉන්න.
මුන්නෙ මේරට මේ විපතකට පත්කලේ
මුන්ගෙ තියන නරුම !! කම මේ රජයට කරන්න දෙන්නැතිපාටයා කකුලෙන් අදින්නමයි ලැස්ති
යකෝ අවු 67 NPP එකද රට කලේ
මුන්ට දුටු තැන ගහන්න ඔන🇱🇰😡
උබලාට කවදාවත් මේ රටේ බලේට එන්න ලෙබෙන්නේ nee. මාලිමා ආන්ඩුව අව්. 20 ක් කරනවා. අනිවාර්යයෙන් වෙන ආන්ඩුවක් ආයේ මෙ ලන්කාවේ බිහි වෙන්නේ nee
Puka thama
චතුරගේ තාත්තනේ. නියමයි කල්ප. මේකා බොරු විදිනවා😂
මේ වගේ රට නන්නත්තාර කරපු අයට මයික් අල්ලන එක නවත්වන්න ඕනෑ
කරපු හරිය හොඳටම ඇති
බංකොලොත් කරේ අපි වගේ නෙ මුගේ කතාව 😮😮😮😮
අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙච්ච ජනාධිපති අරමුදලටත් කෙලලා මූ දැන් එනවා රට හදන්න. ලැජ්ජයි බං.
මේ වළලපු මළකුණු ආයිත් නැගිටලා දගලගෙන එන්නෙ උන්ම කාපු රට ඉතුරු ටිකත් කාගෙනම ඉන්න නේද? දතාගේ දත්ටික ගලවන්න ඕන ඔය කියවන කතා වලට.
ඇත්තටම කණගාටුයි ඔබ ගැන මාධ්‍යවේදියෙක් හැටියට කොන්ද කෙලින් ප්‍රශ්නයක් අහන්න බැරිකම පෙරළා ප්‍රශ්න කරන්න බැරිව කම ලැජ්ජයි
ජනතාවගෙ බදු මුදල් වන්චා කරනවට වඩා හිගා කාපිය සක්කිලිය....
අද කල්ප බණ ආහනවා
@@lalalwis7679 සල්ලි වලට ඕනම බලු වැඩක් කරන මාධ්‍යවේදීන්
පිස්සු පූසෙක් මරු කියෝනව හැබැයි රනිල් ට ආයෙ පිං ජනාධිපති වෙනකං හීන දකිනව පේනව😂
ඕවාඅහලා මිනිස්සු රැවටෙන්නෙ නැතෝ.......අර ගත්තු සල්ලි ටික දුන්න නම් හොඳයි නේ...
කිසිම කොමෙන්ට් එකක් නෑ,මෙයාට විහිළුවට හරි හොඳයි කියන.කොමෙන්ට්ස් ටිකම ඇති මේ ජඩයව හඳුනාගන්න.
What a corrupt man to be interviewed. Shame on you Kalpa Gunaratna
මේගොල්ලෝ ඔක්කොම බලාගෙන ඉන්නේ රටට කෙලවෙනකන්.😂😂😂
ජනාධිපති අරමුදලේන් හොරට ගත්ත ලක්ෂ 100/ ගෙවපන් මහජන මුදලෙන් කාලා තාම ජිවතුන් අතරනේ විෂ්වය අවදියේන්
රට සුරපුරයක් කරපු ඇමැති කෙනෙක් කතා කරන්නේ 😂
රනිල් මළොත් මාර වැඩේ වෙන්නෙ...😂
හැබෑට රනිල් පරලොව ගිය දාට උන්දැගෙ අවතාරෙ එයිද රට හදන්න? මේ ගෝතයාත්ජනාදිපතිඅරමුදලෙන් ලක්ෂ කීයක් ගත්ත කියනවද?
කතාව පුරාම මටත් හිතුන එක තමා මචං 🤭 සුම්බිය මැරිච්ච දාට රටත් මැරිලයයි 😁
රටේ ජනතාව මේ හොරා නැවත බලයට ගේන තරම් පහත් තත්ත්වයකට වැටේවි කියලා මම නම් හිතන්නේ නෑ.
තාත්තගෙ බොරුයි පුතාගෙ බොරුයි හරිම සමානයි 😂😂
වාසි පැත්ත බල බල පිල් මාරු කරනවා
හැමදාමත් පෙරලුන අත හොඳයි කියනවා
කොටස් වෙලදපොල නගින්නේ කොහොමද කියලා අහපන් මචං..
මචං ගෝඨගේ අවුරුදු දෙකේ කොටස් වෙලඳපොල 200% නැග්ග. අනුර කුමාර දිසානායක ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා මේ දක්වා නැගල්ල තියනවා 25%. ඔය යෑම නං ඕනවට වැඩියි.
තිරිසනා අමු තිරිසනා
,අපිට නම් කිසිම වටිනාකමක් නැහැ ...😂
Chu karala nidaganna. Mokatada balanne. 😂😂😂
මේ රජය ආපසු හරවන්න බැහැ ..ඔවුන් ගමන හරියට යනවා .සහනත් දෙනවා
මෙයා කියන දේවල්වලට කටේ පුත්තලම් හොරි දානවා.
පම්පෝරි දෙයියා 😂
ජනාධිපති අරමුදලින් මිලියන සීයක මුදලක් කොල්ල කාපු නරුමයෙක්
ජනාධිපති අරමුදලෙන් ගත්ත අපේ සල්ලි දීපන්....
ඌව අරැට අරංයන්න කියහං😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අවුරුදු 25-30 දේශපාලනයෙන් කෝටී ප්‍රකෝටි වෙලා,රට පතුලමට උලාකාලා,දැන් කියනව (හැරමිටියෙන් යන ගමන්)අවුරුදු 10 කින් රට සුරපුරයක් කරන්න පුළුවන් කියලා.
ජවිපෙ මරපු 60 දහසකට වැඩි ප්‍රමාණයෙන් මෙයා දස දහසක්වත් නොයෙක් කල්ලි නිර්මාණය කරළා මැරවූ බව ප්‍රසිද්ධ රහසක්.
මුළු රටට,ජාතියට ශාපය ක් වූ දූෂිත මිනීමරුවෙක්.
මේ දතා තමයි මහජන විප්ලවකාරී රතු හමුදාව PRAA සංවිධානය හදලා 89 තරුණ තරුණියන් දහස් ගණනක් ඝාතනය කලේ...මුන්ට වෙනම අපාය වල් හැදිය යුතුය. මූයි සරත් සිල්වා කියන මිනීමැරුවයි තමයි ප්‍රා සංවිධානය හැදුවේ
රනිල් හිතක් පපුවක් නැතුව අසරණ ජනතාව මත අසාධාරණ විදිහට බදු බර පටවල රට බංකොළොත්බවයෙන් ගොඩගත්තට මිනිස්සු ජීවත් වෙන්න විදිහක් නැති කමට රට අත්හැර යනව 😂
මලගෙවල්වල රෑට නිදිමරන්න මරු.. 😂
👍🤣🤣🤣
මේකට ආයෙ නම් පාර්ලිමේන්තුවට එන්න ඉඩ නම් දෙන්න එපා !
මෙයා දැන් විවිධ නාලිකාවලින් ජනමාධ්‍ය යූටියුබ් නාලිකාවන් තුළින් රනිල් ගේ වරුණ කිය කියා වැලපෙනවා..!
දැන් රාජපක්ෂ ලාගේ මැරකම් කියමින් ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාව බලාපොරොත්තු වෙනවා.
රනිල් රාජපක්ෂ ලාගේ "මුර බල්ලා" බව නොදන්නවා නොවේ..!
වාසියට ඕනෑම පක්ෂයක් සමග යහන් ගතවෙන්න සූදානම් කෙනෙක් තමයි රාජිත.
Horek 🎷 ගහනවා
මාලිමාවේ එකෙක් ආවනම් කල්පගේ බ්රිල්ල බලාගන්න තිබ්බා..
රනියා මැරෙනවා...ඊලගට උබ බං...වැඩි ඈතක නෑ...
රනිල් මැරේන්නේ නැද්දමැරැනොත් රටත් මැරේනවද.මේකා ගොනේක්
2024 සිට අවු, 5 කට ජනපති පත්කරලා තියෙන්නේ,හැරමිටිය අරගෙන බලාගෙන ඉන්න, රනිල් නැතුව රට ගිලෙනවාද,රට බංකොලොත් කලේ කවුද,මිමැස්සෝ ,බලය තියනවාට වඩා දේශපාලුවන්ට මුදල් හොයන්න පුලුවන් බලය නැතිකොට,පරාජිත කෙනා යහමින් බලේ ඉන්නකොට උදවි කල අයගෙන් බලේ පෙරලන්න මුදල් යහමින් අයදිනවා.
කානු කටා,මෙයා නැව් ගත්තේ කොහොමද?
චී.... කල්ප. ඔහෙව කැපුව මං.
ප්‍රා එකේ නිර්මාතෘ කෙනෙක් තමයි.
තරුණය දහස් ගණනක් නියපොතු ගලෝලා වද දීලා මරපු නරුමයෙක්
Apita adarita pala do yanna 😂
මාලිමාවට කතාකලොත් ඒත් මු.යනවා ලැජ්ජා තියෙන උන්.නෙමෙයිනෙ රටයි ජනතාවයි පුඋුම.ආදරයක් රටටයි ජනතාවටයි බොරැවෙන්ම ජිවත් වෙන.එවුන්
මාධ්‍යවේදියගේ වැඩේ කරන්න බැරිනං අයින් වෙයං, නොදකිං....
මොන සංවාදද මුං එක්ක
ඔය මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකයට රටේ ඉඩක් නොමැතිබව හොඳින්ම තේරුම් ගනිමු.
ඕකට බුද්ධියක් තිබුණි නම්
අර නුවරඑළිය තැපැල් කාර්යාල පවරා ගැනීමේදී හැසිරුණු හැටි කොහොමද,?.
මේ හැමතැනටම පැනල ආණ්ඩුවලට රිංගගෙන රටේ සුභ සිද්ධිය වෙනුවට පවුලෙ සුභසිද්ධියට වැඩකල දැන් දේශපාලන අනාතව වල පහයි ගොඩ පහයි ඉන්න, ඒත් තවමත් තන්හාවෙ ගිලිච්ච රට කෑව, මල්ලි සභාපති කරගෙන ධීවර සංසථාව විනාශකල ජනාධිපති අර මුදලෙන් ලක්ෂ 100 යක් මංකොල්ල කාපු දේශ පාලුවෙක්. ලැජ්ජයී. මතකනේ මෙයා ඒ කාලෙ පාවච්චියට නුසුදුසු සිරිංජර් ආමි එකට විකුණල අහුඋණා. අනෙක අර මෝදර ධීවර වරාය අඩුවට දීල ඔප්පු වෙනකොට සුනාමි මයින මාර්ගයෙන් කේස් එක යට ගහල පැනපු හැටි. දැන් බයිල කියනව. රට විනාශකිරීමට සැහෙන්ඩ දායක උණ , ඡන්ද දායකයො පන්නපු දේශපාලන අනාත යෙක්. මේ අය ගොරවන වෙලාවට එලියට යන් නරකයි. ඒ තරම්ම විනාශකාරී දේශ පාලුවෙක්.
රනිල් මලෝත් අපිටත් රට පිටින්ම වැලලෙන්න වෙනවා ද . රනිල් නැතුව බෑ කියන්නේ මුන්ට උන් නැතුව බෑ එකයි .
ආනේ රාජිත බබා. අපි දන්නවා තමුන් ධිවර ඇමති කාලෙ මීගමුවේ cool man කොම්පැණියත් එක්ක දාපු ඩීල්. තව කොච්චර කරල ඇද්ද, සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන කාලේ.
No sjp people want Ranil as leader.
දත් ගලවලා නැව් ගත්තා
පිස්සු දොඩවනව. පැරදිල බලය ට එන්න දහන් ගැට ගහනව.
කට්ට වෙට්ටපිත්තලයෙක්
අ පොයි බයි
Please don't get this type of people on to any type of media. let them hide behind the past unles any law suit surfaces against them.
පොලින් හැදුවා හිතාමතා
😂😂😂aoyo rajitha 😂
දතා උබ මොකෙක්ක්ද ඔලුව පරික්ශා කරගනින්
මුන් දෙන්නා..අයියයි මල්ලියි ද බං...😜😂
බොරු කියන්න එපා භාර ගන්න කවුරුත් නෑ නෙවෙයි අනිත් අයගේ කොන්දේසි නිසා බාරදුන්නෑ දැන් අනුර භාර අරන් තියෙන්නෙ එක මාසෙන් වැටෙනවා කීවෙ කොයි වැටුනද
කිබුලා බලන් හිටියා වාගේ අනුර එක්ක ඉදලා තියෙනවා වගේ
කල්පමහත්මය ඔය අදෝනාවල් පුුුතික්ෂේප කර ඔයා නිසි පිලිතුරැ දෙන්න අහන්න ජනාධිපති අරමුදලින් ගත්ත මුදල් දෙන්න කියන්න ලැජ්ජයි දත්......
පුදුම මූසලයෙක් අප්පා 😂😂😂
Oyala ranil one kiyala hithuwata..rate minissu wana apata epa
මොකද එකපාරටම රාජිත සක්කිලියාව සුද්ද කරන්න interview කරන්නේ 😂😂😂😂
නව අවුරුදු 05 කින් රනිල් මහතාට වයස අවුරුදු 50 ද ?
රාජිතට ඇට දෙකත් එක්කම පලා ගන්න තියෙන්නේ මාධ්‍යවෙද්‍යිට අද තියෙන්නෙත් බලූ ේදෙරිය සීංහ නාදෙ ගෙදර තියලා ඇවිත්
MUNWA සංවාද වල TA,PKATHA ,,කරලා ,කල්ප ඔයා WATH පහත් තැනක TA වැටෙන WA
රනිල් මැරුනත් එතුමගේ වැඩ පිලිවෙල තමය් ඉදිරියට යන්නේ.රනිල් අමරනීයය් .රනිල්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
ඩොලර් හෙව්වලු නෑලු මොනවද බං මේක කියන්නේ.
පෝළිම්වල ඉන්න වෙන්නෙ උඹට puke හරින්න. Marthu මාසේ 😂😂
Presidents Fund 😢
එතකොට කහ බලල්ලු ප්‍රා කල්ලිය ඒ මරුවෙ කවුද කියලා හෙව්වේ නැද්ද ?කටින්ද පස්ස පැත්තෙන්ද කතා කරන්නෙ?
මහත්තයො මාද්‍යවෙදියෙක් කියලා නෙද කියන්නේ , කොන්දක් ඇතිව ප්‍රශ්න අහන්නකෝ
PALA BALLA😂
බලමුකො දැං මාර්තු වල මොකක්ද වෙන්නෙ කියල.