මගෙ ගෙදර තිබුණෙ මුචලින්ද නාරජුගෙ විල ඉස්සරහමයි|අම්මා අඬද්දි පෙර සසරෙ ඇයගෙන් කිරි බිව් හැටි මතක්වුණා|

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 5 тис.

  • @insight987
    @insight987 3 роки тому +687

    කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ හා හොරොව්පොතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ නිසා ජීවිතය නිවන් අරමුණ කෙරෙහි යොමු කර ගත් පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා....

    • @anushamanku1463
      @anushamanku1463 3 роки тому +6

      Lassananai godak asawen baluwa ape podi hamuduwanta niduk nirogi jevitayak thawath hodata darmaya igenagnna sakthiya dhairiya labewa..

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 роки тому +14

      කුසලචිත්ත හාමුදුරුවනේ ඔබවහන්සේ මිනිස්සුන්ට මොනතරම් සේවා වක් කරලාද ?.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උන්වහන්සේට අප ජීවිත කාලය තුලදී කරගත් සියලු පින් අනුමෝදන් කරමි.....
      ඒපින් නිවනට හේතු වේවා ..

    • @cldesilva3896
      @cldesilva3896 3 роки тому +4

      🙏🙏🙏

    • @cldesilva3896
      @cldesilva3896 3 роки тому +4

      ☸️☸️☸️

    • @medhagooneratne4085
      @medhagooneratne4085 3 роки тому +10

      කුසලචිත්ත හාමුදුරුවෝ නෑ කියලා හිතනකොටත් හරිම වේදනාවක් දැනෙන්නෙ. උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේට.

  • @asankaijs6323
    @asankaijs6323 3 роки тому +446

    මෙවැනි බික්ෂු පුතුන් දහස් ගනනක් බිහිකළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏 සාදු සාදු සාදු .

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 роки тому +571

    මෙවන් වටිනා ශිෂ්‍යයන් නිර්මාණය කල, අපවත්වූ හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා..🙏

    • @dammikamadumali997
      @dammikamadumali997 3 роки тому +18

      ඇත්තටම කුසලචිත්ත ස්වාමින් වහන්සේ මතක් වෙනකොට පුදුම දුකක් දැනෙනවා උන්වහන්සේ නිවන් දකින්න ඕනී

    • @user-xk1it6ci9m
      @user-xk1it6ci9m 3 роки тому +2

      🙏🙏🙏

    • @srilankacat1526
      @srilankacat1526 3 роки тому +3

      me hamdurowange deshanawe link ekk nadda

    • @Chillbeats7111
      @Chillbeats7111 3 роки тому +5

      @@srilankacat1526
      ඉන්දියන් ස්වාමීන් වහන්සේ මරණය ගැන සිදු කල දේශනාව (හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ 6 වන ගුණ සැමරුම)
      ua-cam.com/video/yY63fdN0K3o/v-deo.html

    • @kinsle4633
      @kinsle4633 3 роки тому +1

      හාමුදුරුවන් ගෙ හින්දි චැනල් එක මොකක් ද

  • @nethminithathsarani386
    @nethminithathsarani386 Рік тому +149

    හින්දු වෙලාත් මේ ස්වාමීන් වහන්සේට මහන වෙන්නට සසර පෙර පින් තිබ්බා.දීර්ඝායුෂ වේවා! ස්වාමීන් වහන්සේට.🙏🙏

  • @maneldammika3775
    @maneldammika3775 3 роки тому +151

    මහමෙව්නාව නිසා බොහෝ තරුණ ජීවිත යහමගට යොමු උනා.
    මේ ස්වාමීන් වහන්සේ නම් බුදු සමයේ සිට පාරමි පුරල දෙව් ලොව සිට පැමිණි බෝසත් බුදු පුතෙක්.
    ඔබ වහන්සේ ට ඒ සොදුරු නිවන් සුව බොහෝ දුර නොවේවා .
    හරේන්ද්‍ර ඔබට බොහෝම පිං.

    • @chandikurugama1399
      @chandikurugama1399 3 роки тому +3

      ඒ ක න ම් ස ත් ත ඊ

    • @ilanganthilaka9399
      @ilanganthilaka9399 8 місяців тому

      🙏🙏🙏

    • @Merry-gc8ew
      @Merry-gc8ew 7 місяців тому

      ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalarajapaksha7921
    @nisansalarajapaksha7921 3 роки тому +357

    හින්දු වෙලා උප්පතිය ලැබුවත් සසරෙ පිං බලෙන් බුද්ධ පුත්‍රයකු වූ හිමි නමක් 🙏🙏 සසර ගමන කෙටි වී නිර්වානය අවබෝධ වේවා හිමියනි 🙏

    • @jamila5113
      @jamila5113 3 роки тому +1

      Oba wahasta godak pin me vidiyata darumaya awaboda karagena apatat e nirwana gaman padili kara dunnata🙏🙏🙏🙏

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 роки тому

      ua-cam.com/video/7zV98pWodXY/v-deo.html

    • @piriyanthikumari5495
      @piriyanthikumari5495 8 місяців тому

      Oba wahanseta niwana awa bodaya wewa

  • @premalathawickramasinghe6266
    @premalathawickramasinghe6266 3 роки тому +287

    අපගේ ඤානානන්ද ලොකු ස්වාමීන් වහන්සේට අනත්ත නමස්කාර වේවා.මේ වගේ ස්වාමීන් වහන්සේලා බිහි කලාට.

  • @අපේශ්රීලංකාව

    අපේ හාමුදුරුවො හැමදේම පැහැදිලි කරන්නෙ බුදුරජාණන් වහන්සේ සිහිකරලමයි. ඒ පිනෙන් මේ සසරේදිම උතුම් නිර්වාණයට පත්වීමට හැකිවේවා. බුදු සරණයි.

  • @nimeshravindu1642
    @nimeshravindu1642 3 роки тому +281

    මෙවැනි ශිෂ්‍ය රත්නයක්
    බිහිකළ ගුරුවරයා නම්
    ශ්‍රේෂ්ඨයි....🙏🙏🙏 හරේන්ද්‍ර අයියගේ මං බලපු හොදම වැඩසටහන මේක

    • @mallikaamarakoon7843
      @mallikaamarakoon7843 3 роки тому +4

      තෙරුවන් සරණයි අහන් ඉන්න ආශා හිතෙන වැඩසටහක් 🙏🙏🙏🙏🙏

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 3 роки тому +3

      ඇත්තමයි

    • @chandimawijesundera2542
      @chandimawijesundera2542 3 роки тому +4

      ඒක හරි, නැත්තං දාන්නෙම සමන්තබඩ්ඩවනෙ

    • @Su-qh7fx
      @Su-qh7fx 3 роки тому +1

      ඒකාන්තයෙන්ම ඒ ගුරුවරයා ශ්‍රේෂ්ඨ උත්තයෙක්මයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

    • @janakawijesinha
      @janakawijesinha 3 роки тому +1

      එකම් ඇත්ත

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 роки тому +222

    පොඩි ස්වාමින්වහන්සේලා වෙනුවෙන් පළමුව අඩිතාලම යොදන්නට වෙහෙසගත් කුසලචිත්ත ස්වාමින්වහන්සේට අමාමහා නිවන් සුව ලැබේවා!🙏

    • @dahampasala4734
      @dahampasala4734 3 роки тому

      සාදු සාදු

    • @dayamarasinghe9594
      @dayamarasinghe9594 3 роки тому +1

      සාදූ,සාදූ සාදු. .....
      ඔබ වහන්සේගේ බලාපොරොත්තු
      වනධාර්මික පැතුම් සියල්ල ඉටුවේවා.තෙරුවන් සරණයි.

  • @theripehesomindathero4987
    @theripehesomindathero4987 3 роки тому +465

    ඔබවහන්සේට මේ ගෞතම බුදුසසුන තුළම උතුම් චතුසත්‍යය අවබෝධ කෙළවර නිර්වාණ සුවයෙන් සැනසෙන්නට හැකිවේවායි පතමි..

  • @sarangasilva
    @sarangasilva Рік тому +189

    මම උපතින් කතෝලික මගෙ නෑදෑයන් කතෝලික මගෙ බිරිඳත් කතෝලික ඉතාලි ජාතිකයෙකි . මම අරක්කු සිගර්ට් බීපු කෙනෙක් . . මටත් උතුම් තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුනෙ මට අවුරුදු 33 ක් ගිය තැනයි. මටත් මහනෙව්නාව අසපුවෙ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබුන . සාදු සාදු සාදු . පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏻♥️🙏🏻

    • @RumeshChathu
      @RumeshChathu 11 місяців тому +4

      7

    • @Faceon6790
      @Faceon6790 9 місяців тому +5

      ඔබට පෙර පින තියෙනවා 🙏බුදු සරනයි 🙏

    • @sarangasilva
      @sarangasilva 9 місяців тому +4

      @@Faceon6790 තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

    • @wasanatv842
      @wasanatv842 8 місяців тому +2

      කවුද ස්වාමීන් වහන්සේ

    • @dddevikakumari4558
      @dddevikakumari4558 8 місяців тому +1

      🙏🙏🙏​@@sarangasilva

  • @nayanajithmuthukumarana105
    @nayanajithmuthukumarana105 3 роки тому +251

    කියන වචනයක් වචනයක් පාසා ශාස්තෲන්වහන්සේම ඉස්මතු කරන එක හරිම ආශ්චර්‍යයි....සැබෑ සරණ කියන්නේමේකයි

    • @pushpikadilshan7101
      @pushpikadilshan7101 3 роки тому +6

      මටත් ඒකමයි හිතුනේ.

    • @achalaranasinghe9305
      @achalaranasinghe9305 3 роки тому +8

      මහමෙව්නා අසපුව කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේලා මේ.🙏🙏🙏 උන්වහන්සේගේ සරණ පමණයි මට ලැබුණු හිත නිවෙන,හිත හදන සරණ..

    • @amilaamila5440
      @amilaamila5440 3 роки тому

      @@pushpikadilshan7101 yyyyyyytyyytyy

    • @hanswiseman
      @hanswiseman 3 роки тому

      @@achalaranasinghe9305 හරියට හරි...

    • @viduwanthinanayakkara7896
      @viduwanthinanayakkara7896 3 роки тому

      @@pushpikadilshan7101 ..

  • @pesaliya
    @pesaliya 3 роки тому +144

    පින්වත් කිරිබත්ගොඩ ඣානානන්ද ලොකු ස්වාමින්වහන්සේ ට නමස්කාර වේවා

  • @මැණික්මැණික්-ඨ1ඳ

    මොන ජාතියක් ඉපදුනත් ලොකු පිනක් කරලා පේර බාවයක් ගානේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග යුෂ ලැබේවා තුනුරුවනේ සරණයි

    • @liliotsenehelatha1302
      @liliotsenehelatha1302 3 роки тому +3

      Sadhu sadhu sadhu sasare piru paramithawak nisado oba wahanseta niwan maga heli wuye...a paramithawa elesama itu wewa...chathurarya sathya awabodhawewa....

    • @DeAlwis
      @DeAlwis 3 роки тому +2

      ua-cam.com/video/u5XndFnkJkk/v-deo.html

    • @dineshadinesha8637
      @dineshadinesha8637 3 роки тому +4

      ජාතිකයන් naaa සම්මා sammbudu දහමට ...
      Budu saranai !

    • @chamilasarojanee2927
      @chamilasarojanee2927 3 роки тому +2

      @@DeAlwis u.

    • @wasanthaabenayaka756
      @wasanthaabenayaka756 3 роки тому +1

      🍇🍎🍒🍉🍊🥗🥖🍲🥪🍫🍣🍦🎂🍜🍛🍮🍰🥛🍮🍥🍤🍡🥠🍪🍷🥤🥃🍹🍩🍨🍧☎️💻📱

  • @ishinisewwandi6861
    @ishinisewwandi6861 2 роки тому +59

    හරිම පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක්. බුද්ධිමත්බව උපරිමයි. උතුම් වූ නිර්වාණය ඉක්මනින්ම අවබෝධ කරගැනීමට වාසනා ශක්තිය උදා වේවා

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    සමහර බෞද්ධයන් එක එක ආගම්වලට සම්බන්ධ වෙනව බුදු දහම අතහැර..ඒ සැමට මේ වීඩියෝ ව ආදර්ශයක් වේවා..සත්‍ය වැටහේවා..බුදු ගුණ අනන්ත යි

  • @kasunrajapaksha191
    @kasunrajapaksha191 3 роки тому +165

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මෙවැනිම වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දස දහස් ගනනින් සම්බුදු සසුනට දායාද කිරීමට තව තවත් ශක්තිය ලැබේවා....
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @IsuruTi
    @IsuruTi 3 роки тому +827

    සිංහල බෞද්ධ අපිට උපතින් ලද මේ බුදු ධර්මය කොතරම් නිර්මලද 🙏🙏 bhanthe Nirodha ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!

    • @vijayrathna8402
      @vijayrathna8402 3 роки тому +1

      Ki i

    • @vijayrathna8402
      @vijayrathna8402 3 роки тому +1

      Iioi

    • @vijayrathna8402
      @vijayrathna8402 3 роки тому

      Omm

    • @aroundtheworld5154
      @aroundtheworld5154 3 роки тому +4

      සිංහල බවුද්ද අපට විතරක් නෙමේ බුද්ධාගම අයිතු.ඔතන තමා වැරදුනේ.මේ උතුමානන් වහන්සේ හින්දි.උන්වන්සේ දර්මය දේදනා කරන්නෙ හින්දි බාශා වෙන්

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 3 роки тому +1

      Ape lankave inna haamduruvaru ,devivaru...ovunta raagaya, dveshaya, mohaya thunama tiyenava

  • @aneshadilhani4951
    @aneshadilhani4951 2 роки тому +49

    අනේ කොච්චර පිංවන්ත හිමි නමක්ද?ඔබ වහන්සේ පතන නිවන් සුව දුර නොවේවා.ඒ උතුම් නිවනින් නිවී සැනසීම උදා කර ගැනීමට හැකියාව ලැබේවා 🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 3 роки тому +70

    දැන් තමයි සම්පුර්ණ දෙසනාව ඇහුවේ කදුළු අතරින් ලොකු සතුටක් දැනුනා පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ අවසන් උපත මෙය වේවා හදවතින්ම පතමි දෙමාපියන් උතුම් ගුණ ධර්ම තුල පිහිට වීමම ඔබවහන්සේට නිවන් දොරටු විවර වීමට හේතු වේවා නමස්කාර වේවා හිමින් වහන්ස තෙරුවන් සරණයි

  • @lahirunimesha9801
    @lahirunimesha9801 3 роки тому +403

    හරීන්ද්‍ර අයියෙ අයියගෙ මම බලපු හොදම video එක.තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ශාක්ශාත් කර ගනිත්වා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

    • @chamindapriyankarafernando5468
      @chamindapriyankarafernando5468 3 роки тому +9

      ඇත්තටම...
      මමත් බලපු හොඳම video එක Harindra ගේ..... 🙏
      බොහෝ සතුටුයි ... 🌹🌺🌹🌺🌹🌺

    • @Senuthdamhiru1234
      @Senuthdamhiru1234 3 роки тому +1

      @@chamindapriyankarafernando5468 ඬ්ෆ්

    • @SamanKumara-ey9bb
      @SamanKumara-ey9bb 3 роки тому +1

      m.ua-cam.com/channels/V_gY7-i6jwVmUlo7ZrOpUQ.html

    • @kelumlasantha3477
      @kelumlasantha3477 3 роки тому +11

      සසර පින් කල ...සසර පුරුද්දක් මත... මේ ධර්මය ඔබ වහන්සේට මුණ ගැසුණු බව මට නම් තේරුම් ගියේම. තෙරුවන් සරණයි !!! මගේ බුදු රජානන්වහන්සේ පිලිබද පුදුම shardawak උන්වහන්සේට තියෙන්නේ.

    • @chamarachamara3411
      @chamarachamara3411 3 роки тому +4

      ඒක නම් සහතික ඇත්ත

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 3 роки тому +54

    මට විතරමද මන්ද මේ වැඩ සටහන තව සැරයක් තව සැරයක් අහන්න හිතෙන්නෙ ඇත්තටම හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනව පින් වැඩි කමටම තමයි පොඩි හාමුදුරුවන්ගේ මූනේ සිරියාව පින්වන්ත මුහුන

  • @leelaperera1700
    @leelaperera1700 2 роки тому +24

    ඔබ වහන්සේ සසරේ බුදුන් වදාල ධර්මය ශ්‍රවණය කර තිබෙන බව හැඟෙනවා. එසේ නොවුනා නම් ධර්මය මේ ආකාරයෙන් අවබෝද වන්නේ නැහැ. ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝද වේවා. ඔබ වහන්සේගේ ඒ උතුම් දෙමාපියන්ටත් යහපතක්ම වේවා. පින්වත් ස්වාමීන් වන්සේටත් හරීන්ද්‍ර මහතාටත් තෙරුවන් සරණයි.

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 роки тому +321

    හරින්ද්‍ර අයියේ මේක තමයි ඔයාගේ බලපු හොදම වැඩසටහන.. බොහොම ස්තුතියි..🙏🙏🙏

    • @slm2418
      @slm2418 3 роки тому +2

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් 🙂❤️😇

    • @chamodm752
      @chamodm752 3 роки тому +1

      Aththa

    • @w.gjayalath2448
      @w.gjayalath2448 3 роки тому +2

      @@slm2418 esse

    • @slm2418
      @slm2418 3 роки тому +1

      @@w.gjayalath2448 🙂

    • @lhloku9040
      @lhloku9040 7 місяців тому

      @@slm2418
      ..

  • @sacheekapeethini6248
    @sacheekapeethini6248 3 роки тому +254

    කීප වතාවක්ම ඇහුවත් හිතට මදී..පිංවත් ⁣කිරිබත්ගොඩ ඤානානන්ද ලොකු ස්වාමින්වහන්සේට මෙවැනි බුද්ධ පුත්‍රයන් ශාසනයේ අභිවෘද්ධිය සඳහා තව තවත් ධර්මයේ යොමු කරන්නට හැකියාව ලැබෙිවා ...චතුරාර්‍ය සත්‍ය ධර්මය ම අවබෝධ වෙිවා ..🙏🙏🙏

  • @kavi_edinberg406
    @kavi_edinberg406 3 роки тому +85

    මං මේ වැඩසටහන බලන්න තරම් පින් කරලා ඇති.
    ඔබවහන්සේටත් 23. මටත් 23.
    නමුත් ඔබවහන්සේ මට වඩා ගොඩක් දුර ගිහින්.
    ඔබවහන්සේගේ ඒ උතුම් ප්‍රාර්ථනය නිර්වාණය අවබෝධය වැඩි ඈතක නොවේවා! තබන තබන පියවර නිවන කරාම වේවා! සාධු සාධූ සාධූ !!!

    • @rohanindranath3636
      @rohanindranath3636 3 роки тому +2

      මගේ පුතාටත් 23යි. නමුත් ඔබේ පියා තරම් මම පින් කරලා නෑ.

    • @kavi_edinberg406
      @kavi_edinberg406 3 роки тому

      @@rohanindranath3636 ඒ කිව්වේ. මට තේරුන් නෑ

    • @rohanindranath3636
      @rohanindranath3636 3 роки тому +2

      @@kavi_edinberg406 අවුරුදු 23 වන මගේ පුතා මේ වගේ වැඩසටහන බලන්න කිසිම උනන්දුවක් නෑ. ඔහු යන්නේ වැරදි මගක. ඒ අතින් බැලුවාම ඔබේ පියා පින්වන්තයි ඔබ වාගේ දරුවෙකු සිටීම

    • @kavi_edinberg406
      @kavi_edinberg406 3 роки тому +5

      @@rohanindranath3636 ඒ අයගේ කර්ම ශක්තිය තමයි. නමුත් ඔබතුමා උත්සහ කරන්න,ඔහුව ධර්ම මාර්ගයට ගන්න. නැත්තම් දෙමාපියන් තුළ ශ්‍රද්ධාව සීලය තියෙනවානම් ප්‍රාර්ථනා කරන්න, ඔහුට සෙත් පතන්න. බොහෝ දේවල් වෙනස් කරන්න පුලුවන් වේවි.

    • @babyme8886
      @babyme8886 Рік тому +3

      @@rohanindranath3636 උත්සාහයක් දරන්න යහ මගට ගන්න 😊🙏 හැබැයි බල කරන එකෙන් තවත් වැඩි වෙන එකයි වෙන්නේ.

  • @hansagunawardana8946
    @hansagunawardana8946 Рік тому +40

    පෙරේදා යොවුන් දහම් සක්මන වැඩසටහනට උන්වහන්සේ වැඩියා දේශනා ඉතාමත් වටිනව තෙරුවන් සරනයි

  • @pasindupraveen1182
    @pasindupraveen1182 3 роки тому +170

    ඒ බුද්ධ පුත්‍රයන් දුටු විට දැනෙන හැගීම කියන්න බෑ. පුදුම නිවී සැනසීමක්.🙏🙏🌸🌸

  • @tharushiraveesha1299
    @tharushiraveesha1299 3 роки тому +174

    මේ වගේ වැඩසටහනක් නැරඹීමට තරම් අපිත් පිංවන්ත වුණා 🙏🙏🙏❤️

    • @slm2418
      @slm2418 3 роки тому +3

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් 😞😇❤️

  • @punisher5982
    @punisher5982 3 роки тому +66

    ඇත්තටම වටිනවා යමතාක් දුරට ඉන්දියාවේ මැකි ගිය බුදු දහම නැවත බාරත දේශයේ බුද්ධාගම වි්‍යාප්ත වෙනවා 🙏🙏🙏🙏

    • @anjuyapa1202
      @anjuyapa1202 3 роки тому +1

      මහමෙව්නාව නිසා...

    • @alokarandheera3113
      @alokarandheera3113 3 роки тому

      @@anjuyapa1202 ඔව් ඒකට ලොකු ස්වාමින්වහන්සේ ලොකු වෙහෙසක් ගන්නව.........

    • @anjuyapa1202
      @anjuyapa1202 3 роки тому +1

      @@alokarandheera3113 සහ අපවත් වුන මහමෙව්නාවාසී කුසලචිත්ත ස්වාමීන් වහන්සේ....🙏

    • @swarnarubasinghe6471
      @swarnarubasinghe6471 3 роки тому

      ua-cam.com/video/SAfXpPImDhY/v-deo.html
      මේකත් බලන්න

  • @farukfaisal3522
    @farukfaisal3522 2 роки тому +1272

    මම උපතින් මුස්ලිම්.මම දන්නවා මේ ලෝකයේ ආගම් වලින් බුදු දහම පමණයි සත්‍ය කියා.මාව මුස්ලිම් මිනිස්සු මැරුවත් මම බුදු දම වැලද ගන්නවා💕💕💕🙏🙏

    • @dulcyariyapala3018
      @dulcyariyapala3018 2 роки тому +37

      ඔබ
      .වහන්සේ pera.ආත්මයක.
      Kala..පිංකමක් නිසා mahana.
      වෙලා ඔබwahanseta.nirwana.
      සුවය lba.ganemata.හේතු
      Wesana.wewa.

    • @priyanganihapukotuwa9015
      @priyanganihapukotuwa9015 2 роки тому +15

      epa jivithe watinawa.pulic novi inna

    • @chandra2838
      @chandra2838 2 роки тому +16

      Theruwan saranai puthea

    • @sujatharupasinghe4443
      @sujatharupasinghe4443 2 роки тому +2

      @@dulcyariyapala3018ව්බ්‍ය්ට් 🥋🥋🥋🥋

    • @deegauanathara5694
      @deegauanathara5694 2 роки тому +14

      Niwan awaboda wewa

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 3 роки тому +198

    මම ගොඩක් කල් ඉදන් බලන් හිටියේ.මේ හාමුදුරුවන් එක්ක කතා කරන වැඩසටහනක් බලන්න.කුසලචිත්ත හිමියන්ට නිවන් සුවම ලැබේවා..හරේන්ද්‍ර මාමාටත් ගොඩාක් පින්....😊

    • @slm2418
      @slm2418 3 роки тому

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් 😞😇❤️

    • @apsaradil923
      @apsaradil923 3 роки тому +1

      Lassana wadasataehanak

  • @cldesilva3896
    @cldesilva3896 3 роки тому +98

    මහමෙව්නාවෙන් මෙවන් වටිනා ජීවිද දහසකට වැඩිගණනක් බිහිවුණා.. ලක්ෂ් ගණන් මිනිස්සු තෙරුවන් සරණ යනවා 🙏🙏 🙏

  • @rdesilva457
    @rdesilva457 3 роки тому +100

    බුදුන් වහන්සේ ගේ කාලයේ හිටපු දරුවෙක් ආයේ ඉපදිලා මේ ආත්මේ.... සසරෙන් ආපු දෙයක් ස්වාමින් වහන්සේට පිහිටලා.. ❤️ බුදුසරණයි...

  • @sudarmamalkanthi3069
    @sudarmamalkanthi3069 Рік тому +27

    ඔබ වහන්සේගේ පොඩි වයසට අරන් තියෙන දැනුම අප්‍රමානයි ..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..

  • @nimeshbandara6450
    @nimeshbandara6450 3 роки тому +92

    එක විනාඩියක්වත් skip කරේ නෑ❤️ ඒතරම් ආසාවෙන් බැලුව❤️
    ඔබ වහන්සේට මගේ නමස්කාරය🙏

    • @wasanthakumara3847
      @wasanthakumara3847 3 роки тому +1

      draw

    • @vijithashalika1044
      @vijithashalika1044 3 роки тому

      මා ඇසූ නිර්මල.බුදු බණක් ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා අපේ රටේ.අයට ඔබවහන්සේ දකින්නට ලැබීමත් පිනක් සාධු සාධු සාධු තෙරුවන් සරණයි දෙව් රැකවරණයි

  • @dilmiindrawansha4202
    @dilmiindrawansha4202 3 роки тому +22

    බුදු දහම කියන්නේ ජාති ආගම් බේද නැති නිර්මල දහමක් බව සුපින්වත් ඔබ වහන්සේ විසින් දේශනා කලා වගේම මේ සංසාරේ කවදා හරී උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @sachinthadhanapala6913
    @sachinthadhanapala6913 3 роки тому +294

    මං හිතන්නෙ මේක තමා මං මේ චැනල් එකේ ඉවරවෙනකං පුදුම ආසාවකින් බැලුව වැඩසටහන... ජීවිතේ කොච්චර දේවල් තිබ්බත් මොකද්ද අඩුවක් දැනෙනවා..
    කොච්චර සුන්දරද

  • @s052hanshika9
    @s052hanshika9 Рік тому +23

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ තවදුරටත් ධර්ම චාරිකාවේ යෙදෙනවා නිර්වානයෙන් නිවී සැනසේවා....

  • @karunanayakem.p.k.w8085
    @karunanayakem.p.k.w8085 3 роки тому +264

    හරේන්ද්‍ර අය්යගේ හොදම වැඩසටහන මේක.ඔබටත් නිවැරදි දහම ලැබී ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝදවිමට මෙය අඩිතාලම වේවා .

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 роки тому +92

    බලපු හොදම වැඩ සටහන....මටත් පිනක් තිබුනානේ මෙවැනි වැඩසටහනක් නරබන්න ...තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 3 роки тому +2

      ua-cam.com/video/yY63fdN0K3o/v-deo.html
      මේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම දේශනාවක්... පින් ඇති අය අසත්වා... 🙏🙏🙏🌼
      මහමෙව්නාව Shradda TV UA-cam channel එකෙ තියෙනවා.

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 роки тому +1

      Deeptha Gayan
      ඔබට ගොඩාක් පින්.මේ වැඩසටහන බලලා ඒකත් බලන්නම් 🙏🙏

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 3 роки тому

      @@niroshikarathnayaka6572 🙏🙏🙏

  • @udeshanjayawardhane3540
    @udeshanjayawardhane3540 3 роки тому +65

    එක් සත්පුරුෂයෙකුගේ මහා අභිප්‍රාය ලන්කාව පමනක් නොව මුලු ලෝකයම පින්වන්තයන් උදෙසා වෙනස් කර ඇත...පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා..

    • @cldesilva3896
      @cldesilva3896 3 роки тому +1

      🙏🙏🙏

    • @DrugRunners
      @DrugRunners 3 роки тому

      අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lI

  • @sewwandigamage9474
    @sewwandigamage9474 2 роки тому +28

    වැඩසටහන බලද්දී ඇස්වලට කදුළු ආවා හරිම ලස්සනට ඔබ වහන්සේ ධර්ම කරුණූ පහදා දෙනවා ඔබවහන්සේ ට මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදිම උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා සාදු සාදු සාදු

  • @achinirajapakse3710
    @achinirajapakse3710 3 роки тому +154

    කොච්චර පින්වත් හාමුදුරු නමක්ද,මේ ස්වාමීන් වහන්සේ පතන ආකාරයෙන් ම නිවණින් නිවී සැනසේවා❤

    • @KanchanaAbewikrama
      @KanchanaAbewikrama Рік тому

      පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබවහන්සේට මෙම ආත්ම යේදීම නිවන් අවබෝධ වේවා !

  • @ලක්මාලිවිතානගේ-ම7ණ

    හරේන්ද්‍ර අයියේ තව වැඩසටහනක් කරන්නකෝ.අහන්න අහන්න ආසයි.හරිම පැහැදිලියි..සුන්දරයි..අපේ හාමුදුරුවන්ට නිවන්ම අවබෝද වේවා

    • @rebeccajamieson4069
      @rebeccajamieson4069 3 роки тому +1

      Yes true

    • @slm2418
      @slm2418 3 роки тому +2

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් ❤️😇

    • @rebeccajamieson4069
      @rebeccajamieson4069 3 роки тому

      @@slm2418 OK sure but let me know about your channel. What do you promote.

    • @ahemalatha7838
      @ahemalatha7838 3 роки тому

      Ow

    • @chamindajayasinghe8624
      @chamindajayasinghe8624 3 роки тому

      අයියේ අපේ පිංවත් ස්වමින්වහන්සේත් සමග තව වැඩසටහනක් කරන්න හරිම වටිනවා ගොඩක් වැදගත් 🌼🙏🌼🙏🌼🙏

  • @achalaranasinghe9305
    @achalaranasinghe9305 3 роки тому +72

    කිරිබත් ගොඩ ඤාණානන්ද ගුරැ දේවයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏.ඔබ වහන්සේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ධර්මය එලෙසින්ම ලෝකයාගේ හිත සුව පිනිස ප්‍රචාරය කිරිමට මේ ගන්නා ⁣සියළු උත්සහයන් සාර්ථක වේවා..🙏අපවත් වී වදාල කුසලචිත්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ඒ කලා වූ මහා කුසලයෙන් නිර්වාණ සුවය අත්වේවා🙏🙏🙏

    • @beatnona6195
      @beatnona6195 2 роки тому

      Ane sadu sadu mawn taruna swami whsela tawht asanna lebawaaa 🌺🌺🌺🙏🙏🙏

    • @meladefonseka6204
      @meladefonseka6204 2 роки тому

      Sadu sadu sadu.

  • @shamanimali
    @shamanimali Рік тому +23

    දෙමාපියන් දෙපල සසර දුකින් එතෙර කරන පින්වත් ස්වාමීන් වහන්සේට .. උතුම් මාර්ගය පළ ලැබේවා... 🙏🙏🙏

    • @arunasantha1400
      @arunasantha1400 Рік тому

      sasara puruddak widiyata me bawayeth pawidi wela ...boho pin athi himi namak..theruwan saranai apehamuduruwane..

  • @dineshjayarathna1876
    @dineshjayarathna1876 3 роки тому +63

    හරින්ද්‍ර අයියගෙ ප්‍රශ්න වලට , ඔබවහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ඉස්මතු කර කර,ධර්මයෙන්ම පිලිතුරු දෙන ආකාරය හරි අපූරුයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @pamiladissanayake
    @pamiladissanayake 3 роки тому +77

    පිංවත් ලොකුස්වාමින්වහසේ නිසා සුන්දර කරගත් තවත් ජීවිතයක්. හරේන්ද්‍ර ජයලාල් ඔබතුමාටද පිංවත් ලොකුස්වාමින්වහසේ ගෙත් මහමෙව්නා අස්පු සංචිතයේත් කල්‍යානමිත්‍රයි සම්පත්තිය ලැබේවා.

  • @gayankumara6480
    @gayankumara6480 3 роки тому +176

    පිං වැඩි නිසාමයි මෙච්චර පින්වත් රූපයක් ලැබිලා තියෙන්නේ..අහන් ඉන්න ආසයි ඔබවහන්සේගේ දේශනය..🙏🙏

  • @Subo_1234
    @Subo_1234 2 роки тому +17

    පොඩි හාමුදුරුවෝ ලස්සන ට බුදුදහම ගැන පහදල දුන්නා.. සිංහල බෞද්ධ ජනතාව ට ගොඩක් වැදගත් දේශනාවක්.. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.. 🙏 🙏 🙏 🙏 හරේන්ද්‍ර අයියා ඔයාට ගොඩක් පින්.. 🙏

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 3 роки тому +51

    මහමෙව්නාව නිසා ජීවිතය ආලෝකමත් කරගත් තවත් එක් ස්වාමීන් වහන්සේ නමක්. සාදු සාදු සාදු

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 3 роки тому +215

    බෞද්ධයන් වී බොරුවට සිවුරු වහගෙන ඉන්න අපේ රටේ අයට ,බොරු බෞද්ධ කම් පෙන්වන අයට හොද ආදර්ශයක් ,,,ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය ම ලැබේවා !!!!

  • @chamindawimalasena1991
    @chamindawimalasena1991 3 роки тому +175

    හරිම ආෂ්චර්‍යයි . වචනයක් වචනයක් පාසා උන් වහන්සේගේ බුදු දහම පිළිබඳ අවබෝධය . දෑසට කඳුළු ආවා . උපතින්ම බෞද්ධ වෙලත් , අපි මොනවද කරන්නෙ කියල හිතුනා .

  • @nelkanadeeshani7994
    @nelkanadeeshani7994 2 роки тому +11

    ඔබ වහන්සේ පතන අයුරින් ඉතාමත් ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා ....සාදු ........සාදු .........සාදු ........ නමෝ බුද්ධාය.......

  • @hwskumari4276
    @hwskumari4276 3 роки тому +59

    සාකච්ඡා ව තව දිග උනානම් හොදයි අහන්න අහන්න ආසයි සින්හල බවුද්ධයෙක්ට වඩා ඒ.ස්වාමීන් වහන්ස වටිනවා ඇත්තටම බුදු පුතෙක් පෙරපිනක්ම තමා මේ ගවුතම බුදුසසුනේදීම නිවන අවබෝධවේවා සාදු සාදු සාදු..🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 роки тому +129

    පෙර පිනකට කල්‍යාණ මිත්‍ර සේවනයක් ලැබුණා අපේ මේ පුංචි හිමිනමට සාදු සාදු සාදු

  • @charithajayashan5534
    @charithajayashan5534 3 роки тому +57

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ (කිරිබත්ගොඩ ඥානනද ස්වාමින්වහන්සේ) හට මෙවන් ධර්ම කාර්යක් කරන එකට ගොඩක් පින්

  • @harshanigayathri2219
    @harshanigayathri2219 Рік тому +15

    ජීවිතේ හදපු තැන මහමෙව්නාව, 🙏 ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏

  • @thanuradulshan9940
    @thanuradulshan9940 3 роки тому +110

    හරේන්ද්‍ර අයියාගේ දැකපු හොදම video ඒක මේක 💙. ලොකයේ කොහේ හිටියත් දර්මය ඇසෙද්දි පින්වත්තයින්ගේ පින පැදේනවා.. ස්වාමින්වහන්සේට උතුම් නිර්වානයම ලැබේවා 🙏

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 роки тому

      ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 3 роки тому +323

    උපතින් ම බෞද්ධ වුන අපිට නොතේරුන සංසාරයේ දුක උන්වහන්සේ තේරුම් අරගත්තා. මේක අපිට හොඳ ආදර්ශයක්. වහා වහාම නිර්වාණ සුවය ලගා කරගන්නට උන්වහන්සේ ට වාසනාව ලැබේවා!!!👃👃👃

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 3 роки тому +3

      Moda kamata behet naha

    • @kamarasekara2041
      @kamarasekara2041 3 роки тому +4

      සන්සාර කරන ලද පුරුද්ද ඒකට ජාති කුල බේද අදාල නැහැ අපෙ ස්වාමින් වාහන්ස නිර්වානයෙන්ම සැනසුම ලැබේවා

    • @MudithaTV10
      @MudithaTV10 3 роки тому

      ua-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html

    • @isurusampath8756
      @isurusampath8756 2 роки тому +1

      @@rajwarnakulasuriya5935 දෙවියන් වහන්සේට සියල්ල කල හැක😜 අැන ගැලවිම හැර

    • @WA-vc5mg
      @WA-vc5mg 2 роки тому

      🙏🙏🙏

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 роки тому +121

    සාදු සාදු සාදු පතන බෝදියකින් උතුම් නිර්වාන සුවය ලභා ගන්න ශක්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.තෙරුවන් සරණයි

    • @slm2418
      @slm2418 3 роки тому

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් යාලු❤️😇😞

  • @sepaligunawardana189
    @sepaligunawardana189 2 роки тому +10

    පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුත් පතමි. ඔබ වජන්සේ වගේ බුද්ධපුත්‍රයින් තවත් බිහිවේවා .

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 роки тому +81

    කුණ්ඩසාලේ මහමෙවුනාවට සම්බන්ද කෙනෙක්.මං මේ වැඩසටහන දෙපාරක් බැලුවා.හරිම ආසාවෙන් බැලුවෙ.හරේන්ද්‍ර අයියෙ ඔයාට ගොඩක් පින්.ස්වාමින්වහන්සේටත් ගොඩක් පින්.නමෝබුද්ධාය!!!

    • @dilhanimadubashika9141
      @dilhanimadubashika9141 3 роки тому

      Mahmeunwat sambad wenne kohomda

    • @noorykarunarathne9766
      @noorykarunarathne9766 3 роки тому

      @@dilhanimadubashika9141 mahamewnave loku sawaminvahansege gola bikshunvahanse namak. hodin ahanna

    • @karunanayakem.p.k.w8085
      @karunanayakem.p.k.w8085 3 роки тому +3

      @@dilhanimadubashika9141 Amuthuwen sambanda wenna deyak nehe.Oba Shradha TV eke Dhrma deshana ahanna.Covid walin passe poyata Sil Ganna yanna.Theruwan sranai.

  • @auradonotlie3962
    @auradonotlie3962 3 роки тому +40

    මෙතෙක් දුටු හොදම වැඩසටහන් වලින් හොදම එක.හරේන්ද්‍ර ජයලාල් ගේ හොඳම අංක එක වැඩ සටහන. තෙරුවන් සරණයි ඔබ සැමට.

  • @hewagewijith8085
    @hewagewijith8085 3 роки тому +123

    පොඩි හාමුදුරුවෝ හොදට සිංහල කථා කරනවා .. ඔබ වහන්සේගෙ ඒ කතාව හරිම සුන්දරයි 🙏 බුදු දහම තරම් සුන්දර දහමක් මේ සසරේදී මා දැක නොමැත බුදුපියාණනී 🙏🙏

    • @slm2418
      @slm2418 3 роки тому +2

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් 😞😇❤️

    • @indunirmala3083
      @indunirmala3083 3 роки тому +1

      Sadu sadu sadu!

    • @sidniisalsokumara6242
      @sidniisalsokumara6242 3 роки тому +2

      අනේ පොඩිඅනේ පොඩි හාමුදුරුවො කියල නම් කියන්න එපා අපේ මහා නායක ස්වාමීන් වහන්සේලා වන මෙච්චර ධර්මය දන්නවද ?Harendra මහත්තයා අහපු හැම ප්‍රශ්නෙකටම ප්‍රඥාවෙන් තරම පෙනුනද ඔබට වැරදුනාද ඒ වරද හදාගන්න iඔබට වැරදුනාද ඒ වරද හදාගන්නයි මම මේ පෝස්ට්ඔබට වැරදුනාද ඒ වරද හදාගන්නයි මම මේ පොස්ට් එක දැම්මේ

    • @slm2418
      @slm2418 3 роки тому

      @@indunirmala3083 අපිටත් සබ් එකක් දෙන්නකො යාලු ❤️😇

    • @slm2418
      @slm2418 3 роки тому

      @@sidniisalsokumara6242 අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් ❤️😇😞

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 роки тому +10

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා!!!
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹
    හරේන්ද්‍ර මහත්තයා ඔබතුමාට
    නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

  • @maashamaasha8395
    @maashamaasha8395 3 роки тому +84

    පෙර සංසාරයේ බණ බාවනා කර ඇති කෙනෙකුට මේ ජීවිතේ ඒ දේවල් ඇහෙනවිට සංසාර ගත පුරැද්දට ඒ දේවල්වලට හිත යනවා. . පොඩි ස්වාමීන් වහන්සේට උතුම් නිවණ අවබෝධ වේවා.තෙරැවන් සරණයි.

  • @dharanimadugoda
    @dharanimadugoda 3 роки тому +162

    පින්වත් නිරෝධ ස්වාමින්වහන්සේට, පින්වත් කුසලචිත්ත ස්වාමින්වහන්සේට, පින්වත් ගුරුදෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @guineapigsvlog4018
    @guineapigsvlog4018 3 роки тому +47

    මුළු video එක පුරාවටම ඇස් දෙකෙන් කදුළු හැලුන අපේ හාමුදුරුවනේ, ගැබුරු දහම සරලව හදවත පතුලටම දැනුන පළමු පළමු අවස්ථාව මේක. ඔබවහන්සේ ගේ අවභෝදය මුහුණින් ඉස්මතු වෙනවා. නිර්වනයම අවභෝධ වේවා.

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому +19

    උන්වහන්සේගේ උතුම් ශ්‍රද්ධාව ආශ්වර්‍ය්කි ස්වාමිනි,උතුම් ධර්මය හමුවීම ඔබ වහන්සේ ලද භාග්‍යයකි,සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Paragatha
    @Paragatha 3 роки тому +119

    අහපු කාටද මහණ වෙන්න නො සිතුනේ.....🌼🌼🌼❤️❤️❤️

  • @khranil6554
    @khranil6554 3 роки тому +80

    හරෙන්දු අයියා ඔබ නිවැරැදි මාර්ගයේ
    වෙනස් වෙන්න එපා.ඔබ සමාජයට වටිනා පුද්ගලයෙක් .
    තෙරැවන් සරණයි

  • @wasanthasenadheera1824
    @wasanthasenadheera1824 3 роки тому +44

    මමත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හින්දා ධර්මයට ආව කෙනෙක්..උන්වහන්සේටත්,නිරොධ ස්වාමීන් වහන්සේටත් උතුම් නිර්වානය අවබෝධ වෙත්වා..සාදු...සාදු...සාදු....

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 роки тому +11

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබෙවා බොහොමත්ම පින්

  • @m.samithathero3775
    @m.samithathero3775 3 роки тому +173

    බෞද්ධ දර්ශනය විශ්වීය දර්ශනයක් කියන එකට වත්මන් කදිම නිදසුනක්... සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙන සාකච්ඡා අතර හරීන්ද්‍ර මහතාගේ මෙම වැඩසටහන බොහෝම ලස්සනයි.කාලෝචිතය යි..
    තෙරුවන් සරණයි හැමෝටම.
    ලෝවාසී සියලු ම සත්වයෝ සුවපත් වෙත්වා..!

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 3 роки тому +1

      .seba.senasuma..soya.pemini.nirodha.swamin.wahanseta.budu.dahama.penwana.seba.sathya.dakinnata.weerya.lebewa!...hedu.wedu.demapiyanta..guru.swamin.wahanseta.dahame.sathya.dakinta.yamkisi.bhawayaka.hethu.wasana.lebewa!mema.wasanawantha.mohotha.gena.harindra.mallitath..geewitha.sathya.dekime.kusalya.himiwewa!.theruwan.saranai!.

    • @induindu2270
      @induindu2270 3 роки тому

      Nnamaskara.wawa.ob
      Wahansata

    • @ranjaniukwattage384
      @ranjaniukwattage384 3 роки тому +1

      තුනුරුවන්ගෙ අසිර්වඩය ලබෙවා ස්වාමින්වහන්සේ අතුලු සියලු දෙනාට

    • @DrugRunners
      @DrugRunners 3 роки тому

      අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lI

    • @DrugRunners
      @DrugRunners 3 роки тому

      අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lI

  • @vimansanethsarani9466
    @vimansanethsarani9466 3 роки тому +24

    සසරේ සම්මා දිට්ඨය වැලද ගැන්නෙම්වා කියලා හිතලා පිං කරලා තියෙනවා...මේ ස්වාමීන් වහන්සේගේ මූනෙන් පිං පාට පේනවා...මේක බලද්දි ඇස් වලට කදුළු ආවේ සතුටට...බුදු සරණයි ඔබ වහන්සේට.....

  • @sahanpannilage9097
    @sahanpannilage9097 3 роки тому +109

    හැම මොහොතකම ශාස්තෲන්වහන්සේගේ ගුණ ගැනම වර්ණනා කරනා අපගේ මහා සංඝරත්නය! සාදූ සාදූ සාදූ!!!! මේ වාසනාව අපේ පින්වත් ලොකුස්වාමීන්වහන්සේ නිසාමයි! 😇🙏🏻

  • @cldesilva3896
    @cldesilva3896 3 роки тому +41

    මේ සියල්ලම අපේ පින්වත් ගුරුදේවෝත්තම කනලියන්නට අවසරයි කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන්වහන්සේ නිසයි.. ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේට නමස්කාර වේවා! පින්වත් ඔබවහන්සේටත් ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා! 🙏🙏🙏

  • @shakilamalki8510
    @shakilamalki8510 3 роки тому +130

    දුටු පමනින්ම හිත පැහැදෙනවා..උතුම් නිර්වානයම ලැබේවා ඔබ වහන්සේට.සාදු සාදු සාදු

  • @asankapriyadarshana6062
    @asankapriyadarshana6062 3 роки тому +40

    මෙතෙක් ඇසූ දුටු හොදම වැඩ සටහන..පින් වත් ස්වාමීන්වහන්සේ ටත් හරින්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි ..

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Рік тому +19

    අපේ පිංවත් සුවාමින් වාහන්සෙට තෙරුවන් සරණයි 🙏

  • @Dinu-te4ih
    @Dinu-te4ih 3 роки тому +35

    ස්වාමින්වහන්ස,ඔබ වහන්සේගේ පෙර කුසල් නිසාත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසාත් ඔබට තෙරුවන් සරණ යන්න ලැබුණා, නමුත් මේ රටේ ඉපිද බුදු දහම උපතින්ම ලැබිලත් සමහරු රාග ,ද්වේශ,මෝහ පුවවාගත් දෙවියන් යදිනවා ,බුදුන්ට නමස්කාර කල දැතින්ම එවන් මිත්‍යාවන්ට දෙඅත් දිගු කරනවා,

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 роки тому +54

    කතාකරන විදිහ හරිම ප්‍රසන්නය් බලන් ඉන්නත් ආස හිතෙනවා 🖤 තෙරුවන්සරනය් අපෙ හාමුදුරුවනේ 🖤 කදුලුත් ආවා දෙය්යනේ 🖤😇

    • @anjuyapa1202
      @anjuyapa1202 3 роки тому +5

      ඒ මඟේ ගුරුවරයාගෙ මගපෙන්වීම නිසාමයි.. මහමෙව්නාවෙ සියලු ස්වාමීන් වහන්සේලා මේ ආකාරයෙන් බබලනවා

    • @nadunsenarathna232
      @nadunsenarathna232 3 роки тому

      @@anjuyapa1202 තෙරුවන්සරනය් 🖤

    • @anjuyapa1202
      @anjuyapa1202 3 роки тому +1

      @@nadunsenarathna232 නමෝ බුද්ධාය 🙏

    • @1965D
      @1965D 9 місяців тому

  • @jaweennethsilu959
    @jaweennethsilu959 3 роки тому +51

    ඉන්දියාවේ හින්දු පවුලක ඉපදුනත් බුදුරජාණන් වහන්සගේ ධර්මය වූ උතුම් නිර්වානය සොයන්න ඔබ වහන්සේ පින් කරලා. ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.!!!

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 8 місяців тому

      ඉන්දියාවේ ඉපදුනත්, ධර්මය හමුවෙන්නෙ, ලංකාවේදී .
      එය තමයි , ආශ්චර්‍යය.

  • @dilansrilanka1323
    @dilansrilanka1323 Рік тому +8

    මෙ කාමය කියන්නෙ සැප පොඩ්ඩයි දුක ගොඩයි
    කාමය දුගදයි බඹසර සුවදයි
    සැමට බඹසර රකින්න සිත් පහල වෙවා
    පින්වත් ඉන්දියාවෙ නිරොද ස්වාමින්වහන්සෙට නිදුකින් තවත් බොහො කාලයක් උතුම් දර්ම ප්‍රෙචාරය සිදු කිරිමට වාසනාව ලැබෙවා🙏

  • @shalithanimesh4581
    @shalithanimesh4581 3 роки тому +192

    මවට පියාට ඇති ණය ගෙවා දැමූ උතුම් පුරුශ රත්නයකි..... නමස්කාර වේවා....!!!!

    • @RiderBike-h2v
      @RiderBike-h2v Рік тому +3

      දෙමාපියන්ට ණය ගෙව්වා වෙන්නෙ නෑ මහණ උනා කියලා. දෙමාපියො යහපතෙහි පිහිටවලා සුගති සම්පත්ති අත්කර දෙන්න ක්‍රියා කරන්න ඕනෙ ළමයි. දෙමාපියො ඒවා පිළිපදිනවා නම් තමා ළමයගෙ ණය ගෙවෙන්නෙ

    • @kittykat5453
      @kittykat5453 Рік тому

      @@RiderBike-h2v koi bhavaye demapiyan ganada oya kiyanne? sansare ape amma thaththa wela nathi kenek nathi tharam ne🤔

  • @nilanthasamera5080
    @nilanthasamera5080 3 роки тому +307

    ශාසනය කෙලෙසන භික්ෂුන් වහන්සේලා අතර සමාජයට ඉතා ආදර්ශමත් ස්වාමීන් වහන්සේ නමකි.අල්පේච්ඡ ජීවිතය මුවාවෙන් සැප විඳින සංඝ සමාජයට මනා ආදර්ශයක් මේ ස්වාමීන් වහන්සේ සපයයි.

    • @dayaniliyanage1918
      @dayaniliyanage1918 3 роки тому +4

      Sathyakmai.🙏

    • @srilankanbeautiful3684
      @srilankanbeautiful3684 3 роки тому

      darmya unwahanseta therunat apita thama eren nane. pina tiyena asa sapa widinawa. eka apita wadagath nee. darmay hoyanawa arenna wena wena aramunu walin tharaha wairaya athi krgena nikn duk widinna epaa

    • @nilanthasamera5080
      @nilanthasamera5080 3 роки тому +2

      @@srilankanbeautiful3684 එහෙම වැරදි ලෙස සංඝ සමාජය හැසිරේනම් කට වහගෙන සිටීම නිවැරදිද?එසේ ප්‍රකාශ කරන්නේ වෛරී හැගීමකින් නොවන අතර ගිහියන්ද අනුගමනය කරන පැවිදි සමාජය විනයගරුක ලෙස කටයුතු කලයුතු නිසාවෙනි.

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 роки тому

      හින්දා

    • @sunetraharangala9967
      @sunetraharangala9967 3 роки тому +4

      Ape aya mahana velath sallimane hoyanne.

  • @lanipatrina2775
    @lanipatrina2775 3 роки тому +74

    අපේ ලොකු ස්වාමීන්වහන්සේ ගේ අදහස් මයි පින්වත් ඔබ වහවහන්සේගේත් බුදුසසුන බබලන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා කියා ප්‍රාර්ථනා කරනව පින්වත් අපේ හාමුදුරුවන්ට බොහොමයක් පින් තුනුරුවනේම සරණයි !!🙏🙏🙏

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 3 роки тому +2

      ua-cam.com/video/yY63fdN0K3o/v-deo.html
      මේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම දේශනාවක්... පින් ඇති අය අසත්වා... 🙏🙏🙏🌼
      මහමෙව්නාව Shradda TV UA-cam channel එකෙ තියෙනවා.

  • @sulakshanabandara9751
    @sulakshanabandara9751 Рік тому +5

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මා නමස්කාර කරමි.මතු උපදින ජීවිතවලත් මාගෙ පිංවත් ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාටත් අප මහා බුදුරජාණන් වහන්සේගෙ ධර්මය ම මුනගැසේවා.පිංවත් ස්වාමීන් වහන්සේලාත් අප සැවොමත් උතුම් නිවනින් සැනසේවා!!!🙏

  • @malindasampath4737
    @malindasampath4737 3 роки тому +45

    මහා භාරතයෙන් මිණි පුරයට වැඩි මිණි පහණක්.අමාමහ නිවනින් සැනසේවා සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @ayshakumary2103
    @ayshakumary2103 3 роки тому +41

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට.තමයි ගොඩාක් පින් සිද්ධ වෙන්නේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @hemanthihemanthi8503
    @hemanthihemanthi8503 3 роки тому +62

    බුදු හාමුදුරුවන්ගේ කාලයට හිත ගියා .ඇත්තටම බුදු දහම අවබෝධ කර ගත් හිමි නමක්.ඇත්තටම ආගම ඇදහිය යුතු ආකාරය අද මම ඉගෙන ගත්තා.පි0සිදු වේවා .

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 3 роки тому

      ua-cam.com/video/yY63fdN0K3o/v-deo.html
      මේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම දේශනාවක්... පින් ඇති අය අසත්වා... 🙏🙏🙏🌼
      මහමෙව්නාව Shradda TV UA-cam channel එකෙ තියෙනවා.

  • @hiruhirudias4550
    @hiruhirudias4550 2 роки тому +12

    උන් වහන්සේගේ වචනයක් වචනයක් පාසා උතුම් සම්බුදු පියාණන් දෙසූ දර්මයමයි පිට වෙන්නේ🙏 සංසාරේ පිනට අන්‍යාගමික වෙලත් බුදුන් වැඩි මඟ ඔබ වහන්සේට වඩිනට හැකි වෙලා..නිර්වාණාවබෝධය වේවා🙏❤️

  • @lasanthiwarnadika6821
    @lasanthiwarnadika6821 3 роки тому +41

    බුදු බණ පදයක් සවන වැකේවා..
    බුදු ගුණ පමණක් සිතට දැනේවා..
    අවසන් වරට මගේ..
    තෙරුවන් සරණයි 🙏💐

  • @දිව්යවිමන්-ඨ5ස

    අනේ අහන් ඉන්න හරිම ආසයි.. පැයගානක් කතාව ගියත් ආසාවෙන් අහන් ඉන්න පුලුවන්... 🌹

    • @nishanthadarshana7204
      @nishanthadarshana7204 3 роки тому +2

      හරින්ද්‍ර මහත්ත්‍තයා මේකට අදාලව බොහෝ කොමෙන්ට් ඇති නිසා මේකට අදාල නොවන පොදු කරුණක් අහන්නම් ඔබගෙන්..
      බහුතරයක් හෝඩියේ සිට ඉංග්‍රීසි ගනී.. වසර 13 ඉගනගෙන ඉටත් පසු අව්රුදු කිපයක් සමහර විට ඉස්කෝලෙ 13 පිට 5-6ක් ඉංග්‍රීසි ඉගන ගත්තද බහුතරයට ඉතාම චතුරව මං අදහස් කරන ඉංග්‍රීසි බැරිය..
      මේ හාමුදුරුවන් වයස,16 දි මහන වි වසර කිපයකින් බණ කියන්න තරම් සිංහල පුලුවන් පොඩි පොඩි අඩුපාඩුකම් උච්චාරනයෙදි තියනවා නමුත් ඔය විදිහටවත් ඉංග්‍රීසි ඉගන ගත් හා ඉගන ගන්න බහුතරයක්ට ඉංග්‍රීසි බෑ හේතුව මොකද්ද ...
      හරින්ද්‍ර මං අහන්නේ ඔබට ඉංග්‍රීසි පුලුවන්ද චතුරව .. එසේ පුලුවන් නම් කොහොමද පුලුවන් වුනේ ගෙදර කතා කලේ ඉංග්‍රීසියෙන්ද ..
      බහුතරයට ඉංග්‍රීසි දන්න අයට නෙවෙයි ඉගන ගත් අයට සහතික තිබේ නමුත් ඉංග්‍රීසි ප්‍රවෘත්ති හෝ වැඩසටහන් බලා අඩුම ගානේ කාටුනයක් බලා වචන දෙක තුනක් තේරුම් ගන්න කොට වචන 10ක් 15ක් ගිහින් ඉවරයි.
      හරින්ද්‍ර ඔබට ඉංග්‍රීසි පුලුවන් නම් පුලුවන් වුවේ කොහොමද උත්තරයක් බලාපොරොත්තු වෙමි

  • @kumudukanchana5437
    @kumudukanchana5437 3 роки тому +18

    බුදුන් වහන්සේ මහා කාරුණික ශාස්තෘවරයෙක්..ඇත්තටම මේ නිර්මල බුදු දහම අවබෝධ කරගන්නම ඔබ වහන්සේට බොහොමයක් කුසල රැසක් තියෙන්න ඕනේ.මාගේ බුදුපියාණන් වහන්සේටත් ඔබ වහන්සේටත් නමස්කාර කරමී..සාධූ සාධූ සාධූ..

  • @madusankakumara3574
    @madusankakumara3574 Рік тому +12

    අපට මෙහෙම හරි ජිවිතේ ගැන තෙරුම් ගැනිමට හැකිවන පරිදි මෙ වගේ පින්වත් වැඩසටහන් තව තවත් ඉදිරියට කරගැනිමට හැකිවෙවා දීර්ගායුශ වැඩිවෙවා ඔබ සැමට .බුදුසරනයි

  • @mahesimahesi7693
    @mahesimahesi7693 3 роки тому +67

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස තව තවත් උතුම් නිර්මාණය බුදු ගුණ අව බෝදය වේවා.. සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏