Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට මේ දක්වන ආදරේට යාලුවනේ ඔයාලට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
❤❤
අපිටත් හැමදේම කියල දෙන අක්කි...ඔයාටත් පිං 💞💞
❤️❤️
ඔයාටත් ගොඩක් පින් අපිට මේ වගේ video අරන් එනවට....❤❤❤ආදරෙයි. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...
❤❤❤❤
Adarai akka .parisaminna inna .lassanai video akkaga
ඔව් සුදු පාට බෙඩ් රූම් ගෑවම ලස්සනයි නංගි ..ඉඩ වැඩිවෙලා පේනවා වගේම විශ්වයේ ආශිර්වාද ලැබෙනවා සත්තකින්ම ..ක්‍රමවත් පිළිවෙල ඔයාගේ ලස්සනයි නංගි ..නීට් ඇත්තමයි . රසවත් කෑම වේලක්..කොළ පාට කරවිල හොඳයි මාත් ආසම 💚 ඉතිං ලස්සනයි ආදරණීය යි වීඩියෝ එක නංගි ❤❤ තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!
Harima lassana ,sarala❤bed room ekak ❤❤❤
නංගී මාර ලස්සනයි ඔයාගෙ වීඩියෝ. හිත නිවෙන භාවනාවක් වගේ. බුදු සරණයි
හරිම ලස්සනයි නංගී නිදන කාමරේ ❤❤❤.. හිතට සැනසිම ලැබෙන්නේ නිදන කාමරේ මෙහෙම තිබ්බමත් හොදයී..❤❤ ඔයාට හිතේ සැනසිම හැමදේම ලැබේවා❤❤ මගේ හැමදාම ප්‍රාර්ථනා ව එක බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 අපී එන්නම්කෝ ඔයාව බලන්න වොනාල් බාබයී මායි❤❤❤
Ane mama hari asawen balanne akkiyo oyage chanel eka..godak adarei akkiyoo.mage bola bathala akkiyoo.😁budusaranai oyata.godak dewal igena gannawa oyagen.hema video ekkatama comment damme nethi unata okkoma video balanwa akke.katahada lassanai akkiyoo❤❤
ඔක්කොමත් හරි උදව්වට ඉන්න කෙනාට අම්මෙක්ට වගේ සලකන එක🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️එකට නම් කියන්න වචන නෑ ඇත්තටම...ඒ හේතුව සහ අනිත් හැම දේම නිසා තව තවත් ජීවිතේ ලස්සන වේවා තෙරුවන් සරණයි
Oyage weda dakkama aththamai positive widiyata hithanna Mata mara motivation ekk enwa akke . Harima piliwelakata wedakrnwa oya samahara Ayata hemadama thibilath oya tharam piliwelakata knna ba mokak Hari aduwak thiyenawa e athin oya harima wasanawantha kenek .Pera pin tyenne ona ohma jeewath wenna hithennath budu saranai oyta ❤❤ godak adarei 😊
Oyage wada harima piliwelai akke.balana inna asaiii❤.Budu Saranai Akke🙏
Ane. Oyawa ...dannam...pissuwak ..wela . Oya enakan. Balagena inne. ...ada.vidiyo.ekath .... lassanai. Ane ..... puluwannam....sathiyata .... video . 2. K. What. Genna. Manik. Oyata .budu saranai ❤❤❤❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කී❤❤ පුංචි ඉල්ලීමක් කරන්නද මගේ අක්කී මම හරිම අාසයි අක්කී බුදුපහණ තියන තැන හැම වීඩියෝ එකකටම ටිකක් පෙන්වනවට අනේ අක්කී තරහද ❤❤එහෙම කිව්වාට මම හරිම අාසයි එතන බලන්න බුදුසරණයි අක්කි පණ❤❤❤
Akke oya gedara wadata inna kenata th thamangema kenekuta wage salakanne eka mn godak අගය karanawa.. oyata budusaranai
අද නම් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ❤️.කලින් කාමරේට වැඩිය දැන් කාමරේ හරිම ලස්සනයි එළියයි . සුදුපාට තමයි ලස්සනම ❤️.හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න අක්කේ.බුදු සරණයි❤️❤️❤️❤️❤️
අක්කගේ විඩියෝ දැක්කේ අහම්බෙන් වගේ.දැන් ඇබ්බැහි වෙලා වගේ.ඒ පිළිවෙල,පිරිසිදු කමට මම ගොඩක් කැමතියි😊❤
ඔයාගේ ගෙදරත් ලස්සනයි ඔයා කරන වැඩත් හොඳයි ඒ පිළිවල ඉතා අගය කරනවා
අක්කාගෙ video හිත නිවන භාවනාවක් කිව්වොත් හරි මම අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤
Attamai nangi oya uyana diha balagena inne hari asawen❤adanam balan hitiye uyana bajana diha ,ewath harima lassanai,hariyata uyana kena wagemai,budusaranai, sathutin inna nangi❤❤
Mn nm harima asai akkage vedios balanna, mkd math tikak piliwelata pirisiduwata weda karanna kamathi kenek, akkage vedio mn balanneth mta dawase harima nidahas welawaka, mta a time eka harima mind relaxing
Nangi ...oya e thiyala thibba loku kola thiyena indo pkant eka nama mokkda..anith chuti pot wala thiyena ewage nam kiyannako..mama asai indo plants walata...bed room eka godak lassanai nangige....budu saranai..
දුව ගෙbedroom එක හරිම ලස්සනයි හරිම ආසහිතෙනව සතුටුයි බුදුසරණයි
Akke mn oya wagemai hithana vidiya,, karana wadat,,,,,e wagema hitha haiya kara ganna oyagen hugak igana gannawa,,,oyata godak pin,,, mn oya wagemi jivithe hugak dewal...mt godak yaluwo naha,,,,,dan mage hodama yaluwek akke oya,,,kawada harima oyawa dakinna labewa,,,b.s,godak adarei,, shathutin inna hamadamt,,,,,❤❤❤❤
OSathutin paressamin inna.budusaranai❤❤🎉🎉
Viyana vidiya hoday❤ mallumata dehe ekatgu karanna oni malluma lipen ba gaththama dehiwala thiyena vitamin c vinasha venne na thada rasnedi
Shaaaa rasama rasa kemak.oyanam rasata uyanawa.godak lassana kema ekak.❤❤❤❤❤❤
Waruni duwa bedroom eka neat & beautiful Bitterguard,cook karanavita coconut water dala cook kara,pasuwa milk dala ganna seed dala cook karanna gunai Bs, kega,Dammika Aunty
Thank you auntie 😘😘😘😘😘
room ekata nangi Komarika palayakuth thiyaganna .eka godak hodai.room eka lassanai .bs
Ane ow akki
හරිම ලස්සනයි නජගි ඔයාගේ videos harimaasaawen balanne mage duwa rata padam karanawa man eyalaga idan oyage video s bLanawa thank oyata mewave dewall apata pennanawata hama video ekakma lassanai
Bitrut mallum hadanawa kiyala adi danagathe. Kama aka deanakota nanduge muna 😊. Oyata godak adari nangi.❤❤❤.nandu godak pin karala oya laga inna . Budu sarani oyala hamotama .🎉🎉🎉🎉🎉🎉
Oyage kamaraya harrima eliyai lassani sathutui 😊budusarani 🌹 ♥️ ❤️ 👌
Nangi oyage 4 burner eka pantry topEka uda thiyana ekakda?? Nethinam cut karalaa bassala nedda? Poddak e gena kiyanna. Puluwan nam pemnana gas ekata connect karapu widiya. Man. Gedara hadana inna nisa oyage idea eka hemotqma wedagath weiii
Godak lassanai mage akke vedio balanna tikak parakku Una busy wela hitiye. Free unagmn me balanna gatta. Adarei mage akka❤
Harima lassanai nangi oyage sweet home eke. Ewagma bedroom ekath. Mamath inne Kurunegala, Wariyapola. Padinchiya nam Omanwala. Mata dawasaka oya balanna ennath hithuna. Mama oyage video okkoma wge baluwa. Harima sathutui. Ithin oyage siyalu pathum ituwena suba anagathayak prarthana karanawa. Oya Kurnegala koheda inne. Budusaranai nanga.❤❤
මගේ ජීවිතේට දැකපු ලස්සන ,පිලිවෙල.පිරිසිදුම, මනුස්සකම ,පිරුනු,කරුනාව,නිහතමානිකම,ඇති කාන්තාවක් තමයි ඔයා...අදත් කියන්න තියෙන්නෙ ඔයා ගැන කියන්න වචන නෑ.බුදුසරනයි
ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි මාරම ලස්සනයි මමත් හරිම කැමතියි පිරිසිදුව ලස්සනට පිළිවෙලට වැඩ කරන්න මම වැඩ කරන්නෙත් එහෙමයි සමහර වෙලාවට මට මගේ දුවලා දෙන්නා කියනවා අම්මා අම්මා පිරිසිදු පිළිවෙල වැඩියි කියලා කොහොමද ඔය තරම්ම පිළිවෙලට පිරිසිදුවට වැඩ කරන්නෙ කියලා අහනවා ඔයාට බුදු සරණයි හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා මල්ලි ගෙනත් දිලා තියන භාජන ටික හරිම ලස්සනයි මටත් හරිම ආස හිතුනා ඒ භාජන ටික දැක්කම ❤❤❤❤
Akki kema 1 rasa patae ethin adare godak akki vlog aka harima lassanae ethin ape akkita thawal rasata kema uyanna lebenna oni adare akki budusaranae akki ❤❤❤❤❤❤❤❤❤
Oya car eka drive kran yana video balanna mn asai akki....mth asai mgema car ekak aran asa hama thanakama nidahase ynna...ada video ekath lassani..oya car ekae drive krana video nithara genna...🥰🥰
නිදන කාමරය හරිම පිළිවෙලයි පිරිසිදුයි ඒ වගේ ම වළං ටික හරිම හුරුබුහුටියි ආදරෙයි වෙනදා වගේම ❤❤
ඔයාටත් තෙරුවන් සරණයි .හරිම ආදරයක් දැනුනා ඔයාට
nangi karavila pol wathuren thambala aran pahe dala thakkali dala uyala balanna rasa.mage asama kemak.❤❤
Duwage kaama wagema kathawath hari rasawath.hamadama galapenna uyanawa.e wagema nanduta salakana widiha dakkama duwata puduma adarayak hithenawa.oya wage pinwantha daruwo adui puthe.hamoma oya wage karunawantha una nam me rata koi tharam lassanada.e wagema ammala nandammala koi tharam wasanawanthada.oyage vlogs balala anith duwalath me wage wewa kiyala pathanawa.ape manikata samma sambudu saranai.
Harima asaven baluwa .math oya nisa kapanna elaveu asi. Uyanna asi .godak pin akka oya apita asa venavidihata uyanewate. .bs
Nangi oyage bedroom eke janelleta dalatiena blaind eka gaththe kohenda❤
Vadihitiyanta salakana oya hoda daruwek dear..❤ video 1a lassanai🍲🍲
Me mal stand aka kohenda ගත්තේ
Ane e currys hadupu bajane kohemda gaththe
ඔයා කරන දේවල් ආසාවෙන් බලනවා ❤❤.ඉගෙනගත් බොහොම දේවල් තියෙනවා ඔයාගෙන් ❤❤❤
Akke Oya plants rack eka kohenda gtte Mariana lassanai
මන් ගොඩක් stressවෙලා ඉන්න වෙලාවට ඔයාගෙ වීඩියෝ බලනවා.මං ඒකෙන් ගොඩක් නිවෙනවා..මං ඉතින් ඔයාට පිං දෙනවා...මං ආසයි ඔයාගේ ලග තියෙන kitchen items වලටත්...❤❤
Counter top එකට spray කරන්න ගෙදරදි සාදාගත හැකියි baking soda (ආප්ප සෝඩා) ස්වල්පයක්, ,විනාකිරි ටිකක් විම් liquid හෝ මොනයම් සබන් දියර ටිකක් spray බෝතලයකට දාලා 3/4 වඩා වතුර මිශ්‍ර කර සාදා ගත්ත හැකි නම් වෙලද පොලේ ඉතා මිල අධික spray මිලදි ගැනීම නවතා දැමිය හැකියි . සරල දේවල් අත්හදා බලන්න යොමු වෙමු.❤
මමනුවරින්අනේදුවමම..වෙන.මොනවත්මනෙබලා.මෙිිවැඩ.සටහනබලනවා...වෙනදාඅනමිිමනමාිබලනවා........😢😢😂..අනේභාවනාවක්වගේකටහඩ......පෙරසසරඉදන්ආදේවල්හැමෝටමබැදුවංඔයදේවල්කරන්න........හරිමසතුටුයි...........මමබලනවාමයි....මගේදුවත්රටකඉන්නේ.එයත්එකක්රකවාදුවලයික්කරන්න........වර්ඩ්.ඔප්අචි........බුදුසරණයි
ආදරෙයි නැන්දා 😘😘😘
හරීම ලස්සනයි ඔයා indoo plant rack gatte kohenda 😊
Kama tika nam harima rasa patai nangi.adarei hamadama.theruwan saranai.dilini akka.❤❤❤❤
Thawa deyak kiyanna amathaka una room ekath harima lassanai nangi❤❤❤❤❤
Goooooooodak..sathutui..oya.gana..patiyo adaeri manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ oyagen egenaganna godak dewal thiyenawa nangi. Parissamen enna Budusaranai
මම මගෙ duwa lananns ඉන්නවා කියලා ඔයාට කිවුවා ඔයා වගෙම ටවත් අය මට asirwada කරලා තිබුනා ගොඩාක් පිං නංගී මට duwa labuna oyaga vedio godak maga aruna ewa balannam මගෙ doctar halaruwan pasanna වීස් hospetal satutin inna taruwan saranai❤
අදත් ඔයාගේ වීඩියෝ එක බැලුවා. ලස්සනයි .
Ada man godak dewal igena gaththa oyagen.thank you.sathutin inna.theruwan saranai 🙏❤❤❤❤
Oyage video balanna man godak asai akke ❤
Grocery shoping video ekak gennako
Ha ❤️
Ada video ekath lassanai akke....pi සතුටින් hemadama bs dp
අදත් ගොඩාක් ලස්සනයි ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤
වරුනි අදත් ලස්සනයි වීඩියෝ එක .ඔක්කොම බැලුවා...මම මුල ඉදලම ඔයාගේ වීඩියෝ බලන කෙනෙක්. ගොඩක් දේවල් ඉගෙන ගන්නත් තියනවා ඒවගේ.ඒත් කමෙන්ට් නම් දාලම නෑ.තව වීඩියෝ ගේන්න හොද ද .ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.😊
ආදරෙයි 😘
So sweet akki oya ,harima adaraniyai..voice akath harima lassanai, oyath a wagema😊 lassanai..❤❤
Bed room eke raeta plants warga thibbata kamak nadda
Nice sharing 😊😊😊❤❤
Thank you! Cheers!
හැමදාම සතුටින් ඉන්න ලස්සනයි වාගේ වීඩියෝවනංගි මාත් කුරුණෑගල ඔයා කොහෙද නංගි
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක සුදු ගොඩාක් ආසාවෙන් බැලුවේ ❤❤❤❤❤ අදත් නොදන්න දේවල් කියල දුන්න තෑන්ක්ස් මැණික ❤❤❤❤❤ ඒ වගේමයි කෑම ටිකනම් රසම රස පාටයි ❤❤❤ අනේ ඉතින් නන්දුගෙ හිනාව ආදරෙයි නන්දු ඔයාටත් ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤ ඔයාගේ අලුත් උන රූම් එකත් හරිම ලස්සනයි ❤❤❤❤ ආදරෙයි සුදු බෝලේ ගොඩාරියක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😍😍😍😍😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️🥰🥰🥰😍😍😍
😘😘😘
ලස්සනයි නංගි මගෙත් කැමතිම පාට සුදු...
ඇත්තටම අක්කේ ඔයාගේ විඩියෝ බලනකොට හිතට මාර සැනසිමක් දැනේන්නේ.❤❤
😘😘😘😘
Godak asawen beluwe oyage video hemadama balanawa ada thamai oyata wachanayak leuwe ❤godak asai oyage katahadata harima adaraneeyai
අක්කේ ඔයාගේ සුදුපාට ගාලා ලස්සන කරගත්ත bed room හරිම ලස්සනයි . පැල🌿 ටිකත් හරිම ලස්සනයි අක්කේ....පිලිවෙලට පිරිසිදුව තියෙන ඒ bed room එක දැක්කම හිත නිවෙනවා. අනිවාර්යයෙන්ම bed room එක නිස්කලංකව තියෙන තරමට හිතට දැනෙන සැනසීම වැඩි....ඔයාගේ කෑම ටිකත් හරිම ලස්සනයි ඒවාගේ රසත් ඇති කියලා හිතෙනවා...🤤අක්කේ කරවිල වල ඇට ටික අයින් කරන්න එපා ඇට ගොඩක් ගුණයි. මමත් ගොඩක් ආසයි බීට්රෑට් කොල මැල්ලුමට... කුස්සිය හරිම ලස්සනයි. පිලිවෙලයි පිරිසිදුයි. ඒ ගැන නම් ගොඩක් සතුටුයි අක්කේ. මටත් ලොකු කුස්සියක් නැ හැබැයි මට තියෙන කුස්සිය පිරිසිදුවට පිලිවෙලට තියාගෙන ඉන්නවා. හරියට උයපු නැති තැනක් වගේ🤭 නැත්නම් මට හිසරදයක් වගේ... අක්කේ වෙනදා වගේම අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. ආදරෙයි අක්කේ.❤ තෙරුවන් සරණයි 🙏
Dan bedroom eka marama lassanai❤
හරිම පිලිවෙලයි❤❤❤පිරිසිදුයි❤❤❤කෑම ත් රස පාටයි❤❤බුදු සරණයි❤❤❤
ලස්සනයි ඔයා හරියට බාවනාවක් වගේ බුදුසරණයි
Oyage video balanakota harima sehelluwak denenawa apitath. Atharamatama oya gewana jeewethe harima saralai sehellui. Mama lgadi edan oyage video balanne. Lassanai wagema apitath ganna dewal thiyenawa video wala. Budusaranai oyalata.
කෑම එක දුන්නහම නන්දුගෙ තියෙන සතුට ❤❤හරිමාසාවෙන් වීඩියෝ එක බැලුවා.❤❤❤
Where did you get the indoor plants rack
සුදු අක්කී ❤️❤️❤️ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි....😍😍😍
Harima Adarania charithyak ❤ budusarani 🎉🎉🎉🎉🎉🩷💚🎉🎉🎉🇮🇪
dear, spice thiyena floating rack kohenda gaththe?
Kiyawala hadawagaththa ekak dear
Wow! Amazing work....every video I'm learning something 😊 theruwan saranai.
Kiyakatada gaththe ane kiyannako
සිත නිවන භාවනාවක් වැනිය... තෙරුවන් සරණයි ඔබ තුමියට..
Duwa karavila uyana kota ewaye seeds ekkama uyanna cancer sells vinasha wenawalu seeds ekka uyana eka kohomath hodai
අද වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවෙ මං ආසම මේ වගේ වීඩියෝස් බලන්න ඔයා හරිම පිලිවෙලයි❤❤
Form where ýou got this salt container please tell me
Lassanam lassanai room eka.hithata marama sehellui e room ekanam❤❤
Akke oyage vedio baladdi aththamai hita pudum widiht sanasenne..bawanawak wage..❤
හරිම සතුටුයි. ඔයාට සුබම සුබ දවසක් වරුණී නංගී..🌺🌺🌺
Akke hathu u yanakota karawala dala kiri dala uyanna ko marama rasai.
Bed room eka harima lassanata hadala akka😊❤
Akki aurudu 4k babala nathuwa hitapu mama dan pregnant.IVF krnna hithagena hitiye.miracle ekak eka nam.oyath ruwanwelimahaseya wadinna yanwanh akki oyath hithapu nathi welwaka pinwanthayek ei.thawa dalada maligawe wel bodinwahanse lagata gihillath oyage prarthanawa kiyanna❤
Oyage video hamdama wage lassani hitha sansun wenwa. Hamadema piliwelai akka.❤
Oya karana kiyana hama deyakma mage adahas walata samanai nanga❤.mama asama kama oya uyanne so sweet ❤❤. Mama enne dubai wala.thanks nanga.❤👌🙏🙏
ඒ පිළිවෙල , පිරිසිදුකම❤Very nice akkiyo❤❤❤
අනේ ඒ භාජන වල ලසන්ත ❤❤❤
අක්කගෙ vedio download කරන් වැඩ අඩු නිස්කලන්ක වෙලාවක තමයි බලන්නේ.ආදරෙයි අක්කියෝ.
අනේ ආදරේයි තේරැවන් සරණයි ❤❤❤
ටික දවසක් බලන්න පරක්කු උනා අක්කේ..sorry හොදද ඒකට 🥺 අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ ❤❤❤❤ ආදරෙයී ගොඩාක් 🥰🥰🥰🥰
මට මේ දක්වන ආදරේට යාලුවනේ ඔයාලට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
❤❤
අපිටත් හැමදේම කියල දෙන අක්කි...ඔයාටත් පිං 💞💞
❤️❤️
ඔයාටත් ගොඩක් පින් අපිට මේ වගේ video අරන් එනවට....❤❤❤ආදරෙයි. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...
❤❤❤❤
Adarai akka .parisaminna inna .lassanai video akkaga
ඔව් සුදු පාට බෙඩ් රූම් ගෑවම ලස්සනයි නංගි ..ඉඩ වැඩිවෙලා පේනවා වගේම විශ්වයේ ආශිර්වාද ලැබෙනවා සත්තකින්ම ..ක්‍රමවත් පිළිවෙල ඔයාගේ ලස්සනයි නංගි ..නීට් ඇත්තමයි . රසවත් කෑම වේලක්..කොළ පාට කරවිල හොඳයි මාත් ආසම 💚 ඉතිං ලස්සනයි ආදරණීය යි වීඩියෝ එක නංගි ❤❤ තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!
Harima lassana ,sarala❤bed room ekak ❤❤❤
නංගී මාර ලස්සනයි ඔයාගෙ වීඩියෝ. හිත නිවෙන භාවනාවක් වගේ. බුදු සරණයි
හරිම ලස්සනයි නංගී නිදන කාමරේ ❤❤❤.. හිතට සැනසිම ලැබෙන්නේ නිදන කාමරේ මෙහෙම තිබ්බමත් හොදයී..❤❤ ඔයාට හිතේ සැනසිම හැමදේම ලැබේවා❤❤ මගේ හැමදාම ප්‍රාර්ථනා ව එක බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 අපී එන්නම්කෝ ඔයාව බලන්න වොනාල් බාබයී මායි❤❤❤
Ane mama hari asawen balanne akkiyo oyage chanel eka..godak adarei akkiyoo.mage bola bathala akkiyoo.😁budusaranai oyata.godak dewal igena gannawa oyagen.hema video ekkatama comment damme nethi unata okkoma video balanwa akke.katahada lassanai akkiyoo❤❤
ඔක්කොමත් හරි උදව්වට ඉන්න කෙනාට අම්මෙක්ට වගේ සලකන එක🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️එකට නම් කියන්න වචන නෑ ඇත්තටම...ඒ හේතුව සහ අනිත් හැම දේම නිසා තව තවත් ජීවිතේ ලස්සන වේවා තෙරුවන් සරණයි
Oyage weda dakkama aththamai positive widiyata hithanna Mata mara motivation ekk enwa akke . Harima piliwelakata wedakrnwa oya samahara Ayata hemadama thibilath oya tharam piliwelakata knna ba mokak Hari aduwak thiyenawa e athin oya harima wasanawantha kenek .Pera pin tyenne ona ohma jeewath wenna hithennath budu saranai oyta ❤❤ godak adarei 😊
Oyage wada harima piliwelai akke.balana inna asaiii❤.Budu Saranai Akke🙏
Ane. Oyawa ...dannam...pissuwak ..wela . Oya enakan. Balagena inne. ...ada.vidiyo.ekath .... lassanai. Ane ..... puluwannam....sathiyata .... video . 2. K. What. Genna. Manik. Oyata .budu saranai ❤❤❤❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කී❤❤ පුංචි ඉල්ලීමක් කරන්නද මගේ අක්කී මම හරිම අාසයි අක්කී බුදුපහණ තියන තැන හැම වීඩියෝ එකකටම ටිකක් පෙන්වනවට අනේ අක්කී තරහද ❤❤එහෙම කිව්වාට මම හරිම අාසයි එතන බලන්න බුදුසරණයි අක්කි පණ❤❤❤
Akke oya gedara wadata inna kenata th thamangema kenekuta wage salakanne eka mn godak අගය karanawa.. oyata budusaranai
අද නම් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ❤️.කලින් කාමරේට වැඩිය දැන් කාමරේ හරිම ලස්සනයි එළියයි . සුදුපාට තමයි ලස්සනම ❤️.හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න අක්කේ.බුදු සරණයි❤️❤️❤️❤️❤️
අක්කගේ විඩියෝ දැක්කේ අහම්බෙන් වගේ.දැන් ඇබ්බැහි වෙලා වගේ.ඒ පිළිවෙල,පිරිසිදු කමට මම ගොඩක් කැමතියි😊❤
ඔයාගේ ගෙදරත් ලස්සනයි ඔයා කරන වැඩත් හොඳයි ඒ පිළිවල ඉතා අගය කරනවා
අක්කාගෙ video හිත නිවන භාවනාවක් කිව්වොත් හරි මම අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤
Attamai nangi oya uyana diha balagena inne hari asawen❤adanam balan hitiye uyana bajana diha ,ewath harima lassanai,hariyata uyana kena wagemai,budusaranai, sathutin inna nangi❤❤
Mn nm harima asai akkage vedios balanna, mkd math tikak piliwelata pirisiduwata weda karanna kamathi kenek, akkage vedio mn balanneth mta dawase harima nidahas welawaka, mta a time eka harima mind relaxing
Nangi ...oya e thiyala thibba loku kola thiyena indo pkant eka nama mokkda..anith chuti pot wala thiyena ewage nam kiyannako..mama asai indo plants walata...bed room eka godak lassanai nangige....budu saranai..
දුව ගෙbedroom එක හරිම ලස්සනයි හරිම ආසහිතෙනව සතුටුයි බුදුසරණයි
Akke mn oya wagemai hithana vidiya,, karana wadat,,,,,e wagema hitha haiya kara ganna oyagen hugak igana gannawa,,,oyata godak pin,,, mn oya wagemi jivithe hugak dewal...mt godak yaluwo naha,,,,,dan mage hodama yaluwek akke oya,,,kawada harima oyawa dakinna labewa,,,b.s,godak adarei,, shathutin inna hamadamt,,,,,❤❤❤❤
O
Sathutin paressamin inna.budusaranai❤❤🎉🎉
Viyana vidiya hoday❤ mallumata dehe ekatgu karanna oni malluma lipen ba gaththama dehiwala thiyena vitamin c vinasha venne na thada rasnedi
Shaaaa rasama rasa kemak.oyanam rasata uyanawa.godak lassana kema ekak.❤❤❤❤❤❤
Waruni duwa bedroom eka neat & beautiful Bitterguard,cook karanavita coconut water dala cook kara,pasuwa milk dala ganna seed dala cook karanna gunai Bs, kega,Dammika Aunty
Thank you auntie 😘😘😘😘😘
room ekata nangi Komarika palayakuth thiyaganna .eka godak hodai.room eka lassanai .bs
Ane ow akki
හරිම ලස්සනයි නජගි ඔයාගේ videos harimaasaawen balanne mage duwa rata padam karanawa man eyalaga idan oyage video s bLanawa thank oyata mewave dewall apata pennanawata hama video ekakma lassanai
Bitrut mallum hadanawa kiyala adi danagathe. Kama aka deanakota nanduge muna 😊. Oyata godak adari nangi.❤❤❤.nandu godak pin karala oya laga inna . Budu sarani oyala hamotama .🎉🎉🎉🎉🎉🎉
Oyage kamaraya harrima eliyai lassani sathutui 😊budusarani 🌹 ♥️ ❤️ 👌
Nangi oyage 4 burner eka pantry top
Eka uda thiyana ekakda?? Nethinam cut karalaa bassala nedda? Poddak e gena kiyanna. Puluwan nam pemnana gas ekata connect karapu widiya. Man. Gedara hadana inna nisa oyage idea eka hemotqma wedagath weiii
Godak lassanai mage akke vedio balanna tikak parakku Una busy wela hitiye. Free unagmn me balanna gatta. Adarei mage akka❤
Harima lassanai nangi oyage sweet home eke. Ewagma bedroom ekath. Mamath inne Kurunegala, Wariyapola. Padinchiya nam Omanwala. Mata dawasaka oya balanna ennath hithuna. Mama oyage video okkoma wge baluwa. Harima sathutui. Ithin oyage siyalu pathum ituwena suba anagathayak prarthana karanawa. Oya Kurnegala koheda inne. Budusaranai nanga.❤❤
මගේ ජීවිතේට දැකපු ලස්සන ,පිලිවෙල.පිරිසිදුම, මනුස්සකම ,පිරුනු,කරුනාව,නිහතමානිකම,ඇති කාන්තාවක් තමයි ඔයා...අදත් කියන්න තියෙන්නෙ ඔයා ගැන කියන්න වචන නෑ.බුදුසරනයි
ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි මාරම ලස්සනයි මමත් හරිම කැමතියි පිරිසිදුව ලස්සනට පිළිවෙලට වැඩ කරන්න මම වැඩ කරන්නෙත් එහෙමයි සමහර වෙලාවට මට මගේ දුවලා දෙන්නා කියනවා අම්මා අම්මා පිරිසිදු පිළිවෙල වැඩියි කියලා කොහොමද ඔය තරම්ම පිළිවෙලට පිරිසිදුවට වැඩ කරන්නෙ කියලා අහනවා ඔයාට බුදු සරණයි හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා මල්ලි ගෙනත් දිලා තියන භාජන ටික හරිම ලස්සනයි මටත් හරිම ආස හිතුනා ඒ භාජන ටික දැක්කම ❤❤❤❤
Akki kema 1 rasa patae ethin adare godak akki vlog aka harima lassanae ethin ape akkita thawal rasata kema uyanna lebenna oni adare akki budusaranae akki ❤❤❤❤❤❤❤❤❤
Oya car eka drive kran yana video balanna mn asai akki....mth asai mgema car ekak aran asa hama thanakama nidahase ynna...ada video ekath lassani..oya car ekae drive krana video nithara genna...🥰🥰
නිදන කාමරය හරිම පිළිවෙලයි පිරිසිදුයි ඒ වගේ ම වළං ටික හරිම හුරුබුහුටියි ආදරෙයි වෙනදා වගේම ❤❤
ඔයාටත් තෙරුවන් සරණයි .
හරිම ආදරයක් දැනුනා ඔයාට
nangi karavila pol wathuren thambala aran pahe dala thakkali dala uyala balanna rasa.mage asama kemak.❤❤
Duwage kaama wagema kathawath hari rasawath.hamadama galapenna uyanawa.e wagema nanduta salakana widiha dakkama duwata puduma adarayak hithenawa.oya wage pinwantha daruwo adui puthe.hamoma oya wage karunawantha una nam me rata koi tharam lassanada.e wagema ammala nandammala koi tharam wasanawanthada.oyage vlogs balala anith duwalath me wage wewa kiyala pathanawa.ape manikata samma sambudu saranai.
Harima asaven baluwa .math oya nisa kapanna elaveu asi. Uyanna asi .godak pin akka oya apita asa venavidihata uyanewate. .bs
Nangi oyage bedroom eke janelleta dalatiena blaind eka gaththe kohenda❤
Vadihitiyanta salakana oya hoda daruwek dear..❤ video 1a lassanai🍲🍲
Me mal stand aka kohenda ගත්තේ
Ane e currys hadupu bajane kohemda gaththe
ඔයා කරන දේවල් ආසාවෙන් බලනවා ❤❤.ඉගෙනගත් බොහොම දේවල් තියෙනවා ඔයාගෙන් ❤❤❤
Akke Oya plants rack eka kohenda gtte Mariana lassanai
මන් ගොඩක් stressවෙලා ඉන්න වෙලාවට ඔයාගෙ වීඩියෝ බලනවා.මං ඒකෙන් ගොඩක් නිවෙනවා..මං ඉතින් ඔයාට පිං දෙනවා...මං ආසයි ඔයාගේ ලග තියෙන kitchen items වලටත්...❤❤
Counter top එකට spray කරන්න ගෙදරදි සාදාගත හැකියි baking soda (ආප්ප සෝඩා) ස්වල්පයක්, ,විනාකිරි ටිකක් විම් liquid හෝ මොනයම් සබන් දියර ටිකක් spray බෝතලයකට දාලා 3/4 වඩා වතුර මිශ්‍ර කර සාදා ගත්ත හැකි නම් වෙලද පොලේ ඉතා මිල අධික spray මිලදි ගැනීම නවතා දැමිය හැකියි .
සරල දේවල් අත්හදා බලන්න යොමු වෙමු.❤
මමනුවරින්අනේදුවමම..වෙන.මොනවත්මනෙබලා.මෙිිවැඩ.සටහනබලනවා...වෙනදාඅනමිිමනමාිබලනවා........😢😢😂..අනේභාවනාවක්වගේකටහඩ......පෙරසසරඉදන්ආදේවල්හැමෝටමබැදුවංඔයදේවල්කරන්න........හරිමසතුටුයි...........මමබලනවාමයි....මගේදුවත්රටකඉන්නේ.එයත්එකක්රකවාදුවලයික්කරන්න........වර්ඩ්.ඔප්අචි........බුදුසරණයි
ආදරෙයි නැන්දා 😘😘😘
හරීම ලස්සනයි ඔයා indoo plant rack gatte kohenda 😊
Kama tika nam harima rasa patai nangi.adarei hamadama.theruwan saranai.dilini akka.❤❤❤❤
Thawa deyak kiyanna amathaka una room ekath harima lassanai nangi❤❤❤❤❤
Goooooooodak..sathutui..oya.gana..patiyo adaeri manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ oyagen egenaganna godak dewal thiyenawa nangi. Parissamen enna Budusaranai
මම මගෙ duwa lananns ඉන්නවා කියලා ඔයාට කිවුවා ඔයා වගෙම ටවත් අය මට asirwada කරලා තිබුනා ගොඩාක් පිං නංගී මට duwa labuna oyaga vedio godak maga aruna ewa balannam මගෙ doctar halaruwan pasanna වීස් hospetal satutin inna taruwan saranai❤
අදත් ඔයාගේ වීඩියෝ එක බැලුවා. ලස්සනයි .
Ada man godak dewal igena gaththa oyagen.thank you.sathutin inna.theruwan saranai 🙏❤❤❤❤
Oyage video balanna man godak asai akke ❤
Grocery shoping video ekak gennako
Ha ❤️
Ada video ekath lassanai akke....pi සතුටින් hemadama bs dp
අදත් ගොඩාක් ලස්සනයි ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤
වරුනි අදත් ලස්සනයි වීඩියෝ එක .ඔක්කොම බැලුවා...මම මුල ඉදලම ඔයාගේ වීඩියෝ බලන කෙනෙක්. ගොඩක් දේවල් ඉගෙන ගන්නත් තියනවා ඒවගේ.ඒත් කමෙන්ට් නම් දාලම නෑ.තව වීඩියෝ ගේන්න හොද ද .ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.😊
ආදරෙයි 😘
So sweet akki oya ,harima adaraniyai..voice akath harima lassanai, oyath a wagema😊 lassanai..❤❤
Bed room eke raeta plants warga thibbata kamak nadda
Nice sharing 😊😊😊❤❤
Thank you! Cheers!
හැමදාම සතුටින් ඉන්න ලස්සනයි වාගේ වීඩියෝවනංගි මාත් කුරුණෑගල ඔයා කොහෙද නංගි
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක සුදු ගොඩාක් ආසාවෙන් බැලුවේ ❤❤❤❤❤ අදත් නොදන්න දේවල් කියල දුන්න තෑන්ක්ස් මැණික ❤❤❤❤❤ ඒ වගේමයි කෑම ටිකනම් රසම රස පාටයි ❤❤❤ අනේ ඉතින් නන්දුගෙ හිනාව ආදරෙයි නන්දු ඔයාටත් ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤ ඔයාගේ අලුත් උන රූම් එකත් හරිම ලස්සනයි ❤❤❤❤ ආදරෙයි සුදු බෝලේ ගොඩාරියක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😍😍😍😍😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️🥰🥰🥰😍😍😍
😘😘😘
ලස්සනයි නංගි මගෙත් කැමතිම පාට සුදු...
ඇත්තටම අක්කේ ඔයාගේ විඩියෝ බලනකොට හිතට මාර සැනසිමක් දැනේන්නේ.❤❤
😘😘😘😘
Godak asawen beluwe oyage video hemadama balanawa ada thamai oyata wachanayak leuwe ❤godak asai oyage katahadata harima adaraneeyai
අක්කේ ඔයාගේ සුදුපාට ගාලා ලස්සන කරගත්ත bed room හරිම ලස්සනයි . පැල🌿 ටිකත් හරිම ලස්සනයි අක්කේ....
පිලිවෙලට පිරිසිදුව තියෙන ඒ bed room එක දැක්කම හිත නිවෙනවා. අනිවාර්යයෙන්ම bed room එක නිස්කලංකව තියෙන තරමට හිතට දැනෙන සැනසීම වැඩි....
ඔයාගේ කෑම ටිකත් හරිම ලස්සනයි ඒවාගේ රසත් ඇති කියලා හිතෙනවා...🤤
අක්කේ කරවිල වල ඇට ටික අයින් කරන්න එපා ඇට ගොඩක් ගුණයි. මමත් ගොඩක් ආසයි බීට්රෑට් කොල මැල්ලුමට... කුස්සිය හරිම ලස්සනයි. පිලිවෙලයි පිරිසිදුයි. ඒ ගැන නම් ගොඩක් සතුටුයි අක්කේ. මටත් ලොකු කුස්සියක් නැ හැබැයි මට තියෙන කුස්සිය පිරිසිදුවට පිලිවෙලට තියාගෙන ඉන්නවා. හරියට උයපු නැති තැනක් වගේ🤭 නැත්නම් මට හිසරදයක් වගේ...
අක්කේ වෙනදා වගේම අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. ආදරෙයි අක්කේ.❤ තෙරුවන් සරණයි 🙏
Dan bedroom eka marama lassanai❤
හරිම පිලිවෙලයි❤❤❤පිරිසිදුයි❤❤❤කෑම ත් රස පාටයි❤❤බුදු සරණයි❤❤❤
ලස්සනයි ඔයා හරියට බාවනාවක් වගේ බුදුසරණයි
Oyage video balanakota harima sehelluwak denenawa apitath. Atharamatama oya gewana jeewethe harima saralai sehellui. Mama lgadi edan oyage video balanne. Lassanai wagema apitath ganna dewal thiyenawa video wala. Budusaranai oyalata.
කෑම එක දුන්නහම නන්දුගෙ තියෙන සතුට ❤❤හරිමාසාවෙන් වීඩියෝ එක බැලුවා.❤❤❤
Where did you get the indoor plants rack
සුදු අක්කී ❤️❤️❤️ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි....😍😍😍
Harima Adarania charithyak ❤ budusarani 🎉🎉🎉🎉🎉🩷💚🎉🎉🎉🇮🇪
dear, spice thiyena floating rack kohenda gaththe?
Kiyawala hadawagaththa ekak dear
Wow! Amazing work....every video I'm learning something 😊 theruwan saranai.
Kiyakatada gaththe ane kiyannako
සිත නිවන භාවනාවක් වැනිය... තෙරුවන් සරණයි ඔබ තුමියට..
Duwa karavila uyana kota ewaye seeds ekkama uyanna cancer sells vinasha wenawalu seeds ekka uyana eka kohomath hodai
අද වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවෙ මං ආසම මේ වගේ වීඩියෝස් බලන්න ඔයා හරිම පිලිවෙලයි❤❤
Form where ýou got this salt container please tell me
Lassanam lassanai room eka.hithata marama sehellui e room ekanam❤❤
Akke oyage vedio baladdi aththamai hita pudum widiht sanasenne..bawanawak wage..❤
හරිම සතුටුයි. ඔයාට සුබම සුබ දවසක් වරුණී නංගී..🌺🌺🌺
Akke hathu u yanakota karawala dala kiri dala uyanna ko marama rasai.
Bed room eka harima lassanata hadala akka😊❤
Akki aurudu 4k babala nathuwa hitapu mama dan pregnant.IVF krnna hithagena hitiye.miracle ekak eka nam.oyath ruwanwelimahaseya wadinna yanwanh akki oyath hithapu nathi welwaka pinwanthayek ei.thawa dalada maligawe wel bodinwahanse lagata gihillath oyage prarthanawa kiyanna❤
Oyage video hamdama wage lassani hitha sansun wenwa. Hamadema piliwelai akka.❤
Oya karana kiyana hama deyakma mage adahas walata samanai nanga❤.mama asama kama oya uyanne so sweet ❤❤. Mama enne dubai wala.thanks nanga.❤👌🙏🙏
ඒ පිළිවෙල , පිරිසිදුකම❤
Very nice akkiyo❤❤❤