Ada video ekak dalada kiyala udeth baluwa oya haduwa cury eka math hadanna one fish walin eka harima rasa patai oyage sarala jivithe ta hari adarei nangi ❤🥰
akke akkalage budu pilimawahanse wedemmewww kohenda kiyamn puluwanda. mama narammala. matath ape budu medurata budu pilimawahanse namak wadammanna inne. eth thama thenak hambune ne..
Akke man oyage video balanawa godak lassanae.mata babala 4denek ennawa ath a hama wadak akkama akkage video balanna amathak karanna.akkata aiyata dalada samidu pihitae
Im addicted ur voice.. Its a meditation for me. I sad to hear about ur disease.. As a ayurvedic dictator I recommend Ayurvedic treatment for ur condition instead of pain killer in Alopathic medicine.
ඔයා හරි අහිංසක චරිතයක්.ඔයාව දැක්කම තවත් කෙනෙකුට ලෝබ හිතෙන තරමට ඔයා හොදයි.ඔයා දැකලා හැදෙන්න පුලුවන් ඔනෙ කෙනෙකුට
❤❤❤❤
ආදරෙයි 🫣😘😘😍😍
😘😘😘
Adath oyage video eka asawen baluwa duwa harima asawen baluwa budusaranai sathutin parissamen inna❤️❤️❤️❤️
අනේ ඔයාගේ යාලුවා තෑගි දීපු කිකිළි බිත්තර දාන එක කොළඹ ගත්තේ කොහෙන් ද කියන්න කෝ නංගී
අක්කා දකින ඕනම ගෑනු ලමයෙකුට එයාගේ ජීවිතය හරි ලස්සනට හදා ගන්න පුලුවන් . ඒ තරම් ඔයා හරි ආදර්ශමත් ගුණවත් අක්කා. ඔයාගේ ජීවිතය සතුටින් උතුරන්න ඕන අක්කා . අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤
ඇත්තටම ඔයා ජිවත් වන විදියට ආසයි හැමදාම බැලුවත් commentsදාන්නෙ නැහැ ඒත් බලද්දී භාවනාවක් වගෙයි මට තියෙන ප්‍රශ්න මොහොතකට අමතක වෙනවා ඔයාට බුදු සරණ යි
ගොඩාක් හොඳ කෙනෙක්. වදනන්ද නන්දු නැතුව අපිට පාලුයි. කරන පින් දිගටම කරන අර පුතාලට කරන දේවල් නම් ගොඩාක්ම ගොඩාක් පිං. මටත් ආස හිතුනු පුතාලා බලන්න එන්න
දුව හරිම නිරහංකාර අහිංසක කෙනෙක් දුව ගෙ සුරතලේට ආසයි බුදුසරණයි
සුදු බොලේ ,ඩෝනට් කැටේ,ඔයා ගැන වැරදියට හිතනව නම් අපි හැමෝම ඔයත් එක්ක මෙච්චර කල් ඉන්නව ද ඔයා නිසා අපි කොච්චර සතුටු වෙනවද,දේවල් ඉගෙන ගන්නවාද❤
හැබයි ඔය ලෙඩේ ඉක්මනට සුව කර ගන්න. තමන්ගේම ඇගේ විෂ ජොයිට්ස් වල එකතු වුනාම තමයි ආතරයිටීස් හැදෙන්නේ කියලා මම අහලා තියෙවා.ඇඟේ විෂ ශෝධනය කරන්න පුළුවන් නම් මේ ගැන විශේෂ දැනුමක් ඇති වෛද්‍යවරයෙකු ලවා ඔයා දුක් විදින්නේ නෑ💕
Tomatoes are not good for arthritis. Stop eating tomatoes and other heaty foods.
Akkige video marama lassanayi ❤❤❤
Oyage video balapuwama puduma motivation ekak athi wenawa,daruwo thundenekge amma kenek widihata family life eka sathutin gewaganna baruwa rekiyaawakata kotu wela api salli hambakaranna noyaa rakiyawen ainwela oyawage wage lassana lokayak godanagaaganna hithenawa yaaluwe❤
අනේ අක්කි ඔයා හරි ශෝක්. මන් ඔයාට ගොඩක් කැමැති. ඒ වගේම ආදරෙයි. ඔයාගේ කට හඩ හිත නිවන බාවනවක්. හරිම පිරිසිදු පිළිවෙලට වැඩ කරනවා. ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි 🥰🥰. ආදරේයි අක්කි 🥰🥰
අක්කගේ රසබර මෝඩ කතා අහන්න ආස මන් වගේ තව අය සිටීද 🤭🤗 ආදරෙයි අක්කියෝ.. ❤
හරි නිදහස් ජීවිතයක් ගතකරන්නේ ඔයා.. පිංවන්තියේ ..තවත් කෙනෙකුට ලෝබ හිතෙන තරමට ..😂😂 පරෙස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ❤❤
Harima honda nihathamani. Kenek god bless you duwa
Ane dear mata ara pahan paththe karana oil eka hadaganna vidiha kiyannako math asai ehema deyak hada fanna
ඔයා හරිම හොද කෙනෙක් නංගි ඔයාගේ වීඩියෝ තමයි අපේ පාළුව මකන්නේ ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාම ත් ❤️❤️❤️🥰
මැනික සෑහෙන කාලෙකට පස්සේ ආයේමත් ඔයාව බලන්න ආවා...
හැමදාමත් ඔහොම සතුටින්,විනෝදෙන් ඉන්න.ආදරෙයි ගොඩාරියක් හැමදාමත්........❤💜️🥰😍😘💐💐
ආදරණීය නංගි ආදරණීය වීඩියෝ එකක් ගේන කම් බලන් උන්නා..අනේ ඔයාගෙ හුරතල් බව්වා පැටියා එයාගෙ නම අමතකයි පව් ජනේලෙන් කාමරෙ බලන හැටි 🥰❤️
අගෙයි කෑම වේල නංගි ❤..
ආතරයිටීස් පේන්ස් මටත් තියනවා නංගි ❤ ඇත්තමයි .treatment කරන ගමන් අර වැට මුරුංගා කොළ තියෙන්නේ ඒවා සතියට දෙතුන් පාරක් කන්න මැල්ලුම්..ගොඩක් හොඳයි .වේදනා සමනය වෙනවා.ලෙඩ 5 කට හොඳයි ඒ කොළ..ඖෂධයක් සැබවින්ම ..
සුවපත් වෙන්න හැමදාම නිදුක්නීරෝගී වෙන්න ට ප්‍රාර්ථනා නංගි ❤❤..උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! තෙරුවන් ආශිර්වාද වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ❤❤❤❤
Wate murunga mone wage de
Please mateth kiyanne
Mate arthritis thiyenewa🙏🙏
@@kamaliniaswedduma4231 අර අපි කරල් උයලා කන්නෙ ඒවා.
ගුණයි ඒ කොළ.පෙති වගෙ කොළ .ලේසියි හොයාගන්න..☘️
පරිස්සමෙන් නිවාඩුව බෙහෙත් වෙලාවට බොන්න සුවෙන් ඉන්න හැමදාම ❤❤❤ බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 ❤❤❤❤❤❤
ඔයා ඇත්තටම සුන්දර යුවතියක්. තෙරුවන් සරණයි 😍
Comment කරන්න බැරි උනාට පුළුවන් හැම වෙලාවකම වීඩියෝස් බලනවා අක්කේ .... සතුටින් පරිස්සමින් ඉන්න .... අසනීප ඉක්මනින් සුව වේවා.... ❤❤❤❤
Hadunkuru paththu karapu eka kiyada??akke
ශා....ඔයාගේ mix curry එක නම් හරිම රස පාටයි,මමත් හදල බලන්න ඕන ඇත්තටම ඔයා හරිම නිර්ව්‍යාජ simple කෙනෙක්,ආසයි ඔයා කථා කරනවා අහන්නත්. Thanks for sharing your precious time with us. තෙරුවන් සරණයි,පරිස්සමින් ඉන්න. 🙏💕
Oya kiuwa Cream aka ( munata) පැහැදිලිවම කියනවද?
Adaraniya pinwantha charithayak.hari asawen nangi oyage videos balanne.mn cancer patient kenek.den mn ok.mage chemotherapy treatment yana kale mn bed eke godak wedanawen hitiye.oyage lassana videos balanakota mata e wedanawa adu una.hitha sehellu wenawa oyage videos walata.oyata godak pin mage wedanawa adu karanna udaw unata.e pin balayen oyatath niduk nirogi suwaya lebewa ❤️🙏🙏🙏
මෙහෙත් හරි වැස්ස මැණික ..❤❤පරිස්සමින් සතුටින් ඉන්න ජේසු පිහිටයි !! තෙරුවන් සරණයි !!🙏🙏❤❤❤
Oya lipe thiyala wathura unu karana jug eka lankwe ganna thiyanawada
Oya harima shook ane. Very honest.
Ikman nirogi suwaya labewa budu saranai waruniyo oyata 🙏🙏💖💖
මං අද තමයි ඔයාගෙ channel එක දැක්කේ. හරිම ලස්සනයි . හරිම පිලිවෙලයි. මාත් අද ඉඳන් දිගටම බලනවා..... ඔයාට තෙරුවන් සරනයි .ඔයා බුදු රජානන් වහන්සේට වන්දනා කරද්දි background එකෙන් ඇහෙන පිරිත් ටික u tube eke තියෙනවද නංගී .
දැන් මගේ good girl ගුඩ් ම ගුඩ් වෙලා ❤❤වෙලාවට එනවා❤❤ආදරෙයි.දැන් කියන කතා😂😂ඩෝනට් එකක් ඩෝනට් කනවලු😂😂අනේ ඔයාට කිසිම හේතුවක් නිසා අපහසුතාවයක් එන්න එපා කියලා පතනවා,ඒක මට ගන්න පුලුවන් නම් මම ගන්නවා,පරිස්සමෙන් ඉන්න නංගී,තෙරුවන් සරණයි !
කියන්න ගොඩක් දේවල් තියෙනවා හරිම ලස්සනයි විඩියෝ එක අදත් අක්කෙ තෙරුවන් සරනයි ❤❤❤
අනේ අක්කේ day cream එකේ නම කියන්න පුලුවන්ද plz 😢
හමී අදත් හරිම ආදරනීය දවසක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ❤❤
ගොඩක් ස්තුතියි 😘😘😘
Mage lassanama lassana punchii suranganawi hamadamath satutin parissamata inna godakkk adareiii mage sudu boletaa teruwan saranaiii oyata ....🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤mama hiru...😘😘😘
Thank you. Sathutin inna. Theruwan saranai
A....suranganaveeeee.adath ලස්සනයි . Sukuruththan අරන් apiwa awussanawa ne. ❤❤❤❤
Nangi oyage tv eka tiyana thana tiyana idaganna puluwan rawum podi sofa eka wage eka gatthe kohenda pleas kiyanawade
එපා වෙන්නෙ නැතිව බලන්න ආසයි දුවව ඒ මොකද ආතරයිටිස්
කීවෙ දැන්මම හොද ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න ඔයා තවම පොඩි වයසෙනෙ කරිඑකත් රස පාටයි
දුවට තුනුරුවන් ගේම පිහිටයි
Ane ow.. jivitheta godak watina dewal igena ganna lebenawa oyatah theruwan saranai
Sis,oyage lipa laga thiyene money plant ekak neh??
Akke kandy wala okata hoda dr kenek ennawa.matath tibba oya joint pain eka.Dr.Jagath Wasanthathilaka .eyagen tamai mata hoda une.dan mata ne.
Akka salon ekaya yaddi adan giya black skirt eka gaththe kohenda kiyannko
Hamdam baluwata ada thmi comment ekak damme akkiyoo..asai oya wage nidahase jiwath wenna.eth vidihak na babala inna nisa.hamadm sathutin parissamin Inna.
Akke thakkali thempardu karaddi dammama rasai thamai. Eth ewa thel dammama pilikaakaarakayak wena MSG hadenawa kiyala MN ahala thiyei. Poddak hoyala balanna wena namakda Manda ekata thiyenne
අනේ ඔයා වීඩියෝ එකක් දාලා යද්දි මට අමුතු ම පාලුවක් දැනෙනවා, ඒ තරම් ඔයාගේ වීඩියෝ ස් වලට මම ඇබ්බැහි වෙලා 😢 හරිම ආදරණීය යි😍😍😍
ගොඩක් ආදරෙයි 😘😘😘
අනේ ඉතින් පුදුම තරම් ආසාවකින් බලන් හිටියේ නංගි ඔයාගේ වීඩියෝ දැන් පිස්සුවක් වෙලා ඇගට බේහේත් ඉල්ලනව වගේ ඔයාගේ වීඩියෝ ඕනේ මැණික කෑම ටිකනම් නියමයි මාත් හදන්න ඕනේ ඒ විදිහට ආදරෙයි මැණික ඔයාලට මහාම මහා ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි බෝලේ 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍😘😘😘😘🌺🌺🌺
Adath harima aswen oyage video eka baluwa duwa budusaranai sathutin parissamen inna ❤️❤️❤️❤️
Akkige leda duk okkoma saneepa wenna kiala man pratthana karanawa. 🙏🏻 apita me wage thawa thawath lassa video genna 😍
ඔයා නම් හරිම හොදයි .❤❤❤ හරිම පිලිවෙලයි.ඔයාගෙ න් ගන්න දේවල් ගොඩාක් තියෙනවා .ඔයාට බුදු සරණයි අක්කේ
Aththatama akki Curry 1/2 k ekka kanakota harima rasai welawakata
Lassanai ithin oyage Videos
Rheumatoid arthritis walata hot water bath hodai neda akki❤
Kema ekanm aniwaren hadala balanna oni akki..rasa patai..adarei..hamadama sathutin inna labenna oni oyta..bs akki
අපේ රටේ තමයි අක්කී erth රසට තියෙන original coffee තියෙනවා කියන්නෙ අක්කි කියපු කතාව ඇත්ත අපේ රටේ කෝපි තරම් කිසිම රටක කෝපි රස නැතුව ඇති කියල.හිතනවා මාත් මොකද coffee lover කෙනෙක් නිසා❤🥰☕
ඒකනේ නංගී 😘😘😘
Akke me lipe thiyana glass kettle eka gaththe kohenda
අක්කේ ඔයා හදපු චිකන් කරි එක මටත් අදම හදලා බලන්න හිතෙනවා. හරිම රස පාටයි . අක්කගේ වීඩියෝ ගොඩක් ලස්සනයි . 🥰🥰🥰
තෙරුවන් සරණයි පින්වත් ඔබට .
💐 හරිම ලස්සනයි 🥰
බෝහෝම ස්තුතියි ❤
තෙරුවන් සරණයි!
Akka uyana kama dakkama mata kela unanawa.kiyannath ljjai ehema.mama pargnat nisa wanna ati.oya uyana vediya balan ennakota rasa danenawa wage.oyaharima wasanawanta kenek akke.oyata hama dema aduwak natiwa labila yeyenne oya pera athma wala godak pen karala teyena nisa wenna ati.oya me athmeth godak pin karanawa.dakkama hitata mara satutak sanaseemak danenawa
Man mage babala denna, harima asai akkige vlog balanna, man akkige vlog balala, godak wenas una thank you akki oyata ❤❤❤❤
Man oyage voice ekata harima asai.
Ada video ekak dalada kiyala udeth baluwa oya haduwa cury eka math hadanna one fish walin eka harima rasa patai oyage sarala jivithe ta hari adarei nangi ❤🥰
Adarei akke ❤️❤️❤️❤️
Nangi ee dum allana eka kohenda gaththe
ඔයාගේ වීඩියෝ ගැන කියන්න වචන නෑ. අපි ආසාවෙන් බලනවා වීඩියෝ එකක් දානකම් මග බලාගෙන ඉන්නවා ගොඩාක් සතුටුයි තෙරුවන් සරණයි
අනේ අපි ඔයා ගැන මොකුත්ම හිතන්නේ නැහැ....ඔයා එනකන් බලන් ඉන්න අපි එහෙම හිතනවාද අනේ අක්කා......ආසාවෙන් බැලුවා video eka akkiyooo...හැබැයි ඉවර වෙද්දී දුකයි අනේ...ආයේ ඉක්මනට එන්න....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.....❤❤❤❤❤❤❤❤❤
Good morning akki...
Man harima asai akkige video balanna...🥰
Thank you nanga 😍😍😍😍
Man harima Adarania charithyak budusarani ❤️🎉🎊🎉🎊🦋🌍🇮🇪
ouagay. As daka lassanay
Ane akke oya koheda enne.mata asae attatama oyava dakinna.man kurunagala.yanthampalawa .oyat me kittuva neda enne.
Theriuwan sarani 21:56
akke akkalage budu pilimawahanse wedemmewww kohenda kiyamn puluwanda. mama narammala. matath ape budu medurata budu pilimawahanse namak wadammanna inne. eth thama thenak hambune ne..
Mage akkitaaa ikmanatama sanipa weii utum dalada samidu pihitaiii oyata ...🙏🙏🙏
Nangi ara face creame eke name eka ewannako
Drop of light akke
Nangi oya biththara thiyana kikili lassanai.
ragama awata ganna thenak thiyenawa nam kiyanna nangi
Duwai,oya papaya juice hadala bona welawata,aekata aloe Vera ithi 2 k jel tika mix karala( blend) bonna.joint pains welata harima hondai.
අදත් ලස්සනයි ඔයාගෙ video බලන්න ආස හිතෙනව
බුදුසරණයි❤❤❤❤❤❤
Kheda kurunegala me saloon eka tiyanne dear?
හරිම ලස්සනයි අක්කි අද වීඩියෝ එක..පහුගිය කාලේ වීඩියෝ බැලුවත් මට කමෙන්ට් කරන්න බැරි වුණා අක්කි...අක්කිට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි අක්කී❤❤❤. තෙරුවන් සරණයි,ජේසු පිහිටයි ඔයාට
Ada video ekath lasdanai nangi oya pan puja karana bajana pus kanawa wge wenne nadda ❤
Dúge vedios balanna mama godaak asai.oya ewa visthara karana widiya ahan inna asai.e wagema oya hadana kaamath rasa patai.ithi oyata api godaak adarei.♥️♥️♥️
Mata oya gena kiyanna vachana ne akki,
Akke man oyagen dewal egana gannawa.thanks akki
🥰😍😘❤️ ane mata ada video eka balanna parakku una theruwan saranai akka 🙏🌹
Body shop cream eka gatte kohenda akke ..sound ball eka gatte kohend akke
Oya kakule ඇඟිල්ල ta muddak dala තියෙන්නේ ඇයි kiyannako
මටත් ඔයාට වගේ දුවලා දෙන්නෙක් ඉන්නවා. දුව මම දැන් බලන්නෙම ඔයාගේ විදිඕස් m තමඉ. දවසම හරි සුන්දරඊ වගේ. හරීම වටිනවා ඔයහේ අදහස්.ඔයාට බුදුසරනෛ පත්තිනි මෑණියන්ගේම පිහිටඉ.🎉
Akke oyata berida e vidiye badu apita ship karanna online business eka vidiyata
අනේ හුරතලේ ❤❤❤❤ සමහර වෙලාවට කපන ගමන් කල්පනා කර කර දන්නේම නැතිව කැරට් අලයක්ම නිකන් කන මං වගේ 🐇 ඉන්නවා අක්කේ...
මෙහෙම හැදුවම හරිම රසයි.මම හදලා තියෙනවා❤️
Oya beheth Ganna rumatalogist kawda nangi
තෙරුවන් සරණයි 🙏
Akke oya hodai kiyspu Tha ordinary serum eke 4to ekak dannakoooo plzzzzzzz
Mn lankawe nemei inne mn ganna beluwa eke serum jathi godak thiyenawa
Anee waruni akkiyoo meka nm maha karadayak appa mta 4to ewanna therenneth ne meken
Oya fb innawadooooo
Nangi waruni udalagama fb eka
@@warunisworld4673 oya hoda nee 😭😭 mn tharahama tharahaii. Thama fb eke reply ne sedda
Akke mata kiyannako ara oya budukutiyata dun allana eka kohenda gaththe
Akke man oyage video balanawa godak lassanae.mata babala 4denek ennawa ath a hama wadak akkama akkage video balanna amathak karanna.akkata aiyata dalada samidu pihitae
Im addicted ur voice..
Its a meditation for me.
I sad to hear about ur disease..
As a ayurvedic dictator I recommend Ayurvedic treatment for ur condition instead of pain killer in Alopathic medicine.
අනේ කීරී සම්බා කන්න හොද නැ කිව්වේ හේතුව කියන්නකෝ.ව්ඩ්යෝ එක හරිම ලස්සනයි බුදුසරණයි
Cream eke name eka?
Oyage video adai balance oyage wayasa kiyada oya kurunegala
Hemadama mn oyge vedios blnwa akke .harima lassanay adath vedio eka . Parissamin inna bs .
නංගී බරනැස shop එක කුරුණෑගල කොහෙද තියෙන්නේ ටවුන් එක කිට්ටුවද
නංගී,ඔයාගේ වීඩ් යෝ මම බලනවා.හැමදාම කමෙන්ට් කරන්නේ නෑ.අදත් ලස්සන vlog ekak.mata kiyannakoo ච්කන් බදින්න ගත්ත තාච්ච් ය ගත්තේ කොහෙන්ද.ඒක ඇඵමිනියම් එකක් නෙමේ නේද...❤වීඩ් යෝ එක බලන ගමන් ලියන්නේ,මටත් තයිරොක්සින් තියෙනවා නංගී.මගෙත් මුඵ ඇගේම ජොයින්ස් රිදෙනවා....❤
හරි ලස්සනයි හරි සුන්දරයි ඔයාගෙ ජිවිතේ 👍🙏❤️
වෙනාදා වගේම ලස්සනයි හැමදාම බැලුවත් එපාවෙන්නහැ වචන භාවනාවක් වගේ.....මට ඔයත් එක්ක කතා කරන්න ඕන පුලුවන්නම් දුරකථන අංකයක් දෙනාවද පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි