කාලෙකින් මැටි කුස්සියේ ඉව්වා 😍😍😍

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 391

  • @RandikaLakmali-d1p
    @RandikaLakmali-d1p 25 днів тому +1

    Harima lassany akke vidio eka ..biriyani eka nm rasayÿy wage😋😋😋😋puluwan hma welawema oyge parana vidio blnwa akke ..theruwan saranai akke

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 5 місяців тому +10

    ආස කරන චැනල් කිහිපයේ තවත් එකක්. අනුන්ගේ චැනල් වලින් ගෙඩි පිටින් කොපි කරන් උඩ පනින්නේ නැති ආදරනීය සොයුරිය අගෙයි ඔබ❤❤❤

  • @samanthifernando2284
    @samanthifernando2284 5 місяців тому +16

    ඔයයි නන්දුයි එකට එකකොලේ කනකොට මට හරි සන්තෝස හිතුනා.😍

  • @DhanukaPrasad-w2u
    @DhanukaPrasad-w2u 5 місяців тому +11

    මොකද තවම නැත්තෙ කියලා බලන් හිටියෙ නංගි.නන්දුට අාදරෙන් සලකන හැටි දැක්කම හරි අාස හිතෙනවා නංගි. ඔයාට බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න

  • @shashinikwshallya2816
    @shashinikwshallya2816 3 місяці тому +3

    ❤❤❤ budu saranai akke.

  • @madhushanidissanayaka968
    @madhushanidissanayaka968 5 місяців тому +2

    අම්මෝ ඒ බුරියානි එක හරිම රසයි වගේ❤❤❤ ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 5 місяців тому +2

    ඔයාගේ ඇසුර ලබන්න නන්දු ගොඩක් පින් කරලා තියෙනවා ❤❤ආස හිතුණා දෙන්නාම එක බත් එක බෙදාගෙන කනවා දකිද්දී ❤❤ආදරෙයි මැණික ❤❤❤

  • @achalasamanmali2358
    @achalasamanmali2358 5 місяців тому +42

    Ammo අක්කේ දැන් දාලා ඇති දැන් දාලා ඇති කියල බල බලා හිටියේ. පිස්සුවක් වෙලා මේකනම් dn❤️❤️❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 5 місяців тому +2

    අක්කා ඔයාගෙ විදියට අනිවාර්යෙන්ම biriyani එකක් හදන්න හිතුනා..රස patai.. .අදත් ඉතින් ආසාවෙන් බැලුවා video eka..අක්කා පරිස්සමෙන් ගිහින් එන්න හොඳේ..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤❤ආදරෙයි

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 2 місяці тому +2

    ඔයා හොද ස්වාමි දුවක් අද කාලේ හරිම විරලයි!!! ඔයා ❤වගේ ❤බුදු සරනයි 🙏👍🌼❤🌷⭐🌷

  • @Manel-124
    @Manel-124 5 місяців тому +18

    නන්දු හරිම වාසනාවන්තයි ඔයා වගේ අය ඇසුරු කරන්න ලැබීම 🎉🎉🎉🎉🎉🎉

  • @mis.darshi1236
    @mis.darshi1236 5 місяців тому +4

    ඕන් මගෙ සුදු ඇවිත් ❤❤❤ බිරියානි එකනම් රසම 32:18 පාටයි මටත් අද හදන්න හිතුන ඔයා කනව දැකල 😮😮😮😮 අද වීඩියෝ එකෙනුත් දේවල් ඉගෙන ගත්ත තෑන්ක්ස් සුදු මැණික ඔයාට අනේ සුදු ඔයාල ගියාහම බව් බබාල දෙන්න කව්ද බලන්නේ මටත් කොහෙ හරි යද්දි තියන ප්‍ර්‍රර්ස්නයක් ඒක හරිම ආසාවෙන් බැලුවේ අදත් වීඩියෝ එක නන්දු කොච්චර වාසනාවන්තද ඔයාල වගේ පින්වන්ත අය ලබන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘🌺🌺🌺

  • @SujaniChampika
    @SujaniChampika 5 місяців тому +2

    ඔයා නංගි හරිම නිහතමානී චාරිතයක් ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි 🙏❤️🌹👍

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 5 місяців тому

    Sudu akkiyooo oyageiii aiyageii love story eka one e wagema lagadima q&a video ekakuth one hondeee....❤❤❤

  • @ruwankirishantha-gx5ss
    @ruwankirishantha-gx5ss 5 місяців тому +3

    අක්කේ Q & A වීඩියෝ එකක් කරන්නකෝ අනේ....💝💝💝

  • @DunikiDunikishehara
    @DunikiDunikishehara 5 місяців тому +2

    ඇහුවට තරහ වෙන්න එපා මැණික දෙන්නම ගිහම බවුවා බාබාලා දෙන්නා තනියම ද ඉන්නේ එයාලට කෑම තරහ වෙන්න එපා මට ඒ දෙන්නා මතක් වුනා එකයි ඇහුවෙ,සතුටින් පරිස්සමෙන් ගිහින් එන්න ආදරෙයි සුදු මැණික පරිස්සමෙන් ❤❤❤❤

  • @prarthanawarshamana4020
    @prarthanawarshamana4020 5 місяців тому +2

    ඔයාගේ වීඩියෝ නම් දැන් පිස්සුවක් වෙලා අක්කේ....ආදරෙයි හැමදාම...❤️❤️❤️🌷🌷🌷

  • @නිසන්සලාවි
    @නිසන්සලාවි 5 місяців тому +1

    Oua harima gunayahapathh keek akke man oyagen godak dewal igena gannawa

  • @IreshaAmila
    @IreshaAmila 5 місяців тому +2

    Mamath balagena hitiya vlogs ekak dai kiyala.thank you apiwa mathak wela vlog ekak genawata.adarei akki.❤❤❤❤❤ theruwan saranai 🙏

  • @Kataragama123
    @Kataragama123 5 місяців тому

    වරැනි ඔයාගෙ මැටි කුස්සියට හරිම ආස හිතෙනව ඒවගේම දුකයි කවදද අපිට එහෙම තැනක ඉදන් කෑම රසවිදින්න ලැබෙන්නෙ කියල ඔයාගෙ වැඩත් හරිම පිලිවලයි ඹයත් එහෙමයි කලබලකාරි වැඩත් සමග ඔයාගෙ video කොහමහරි බලනව. බුදුසරණයි ඔයාට ලස්සන දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවෙ ❤❤❤❤❤❤❤❤❤❤

  • @crishanthineegallage446
    @crishanthineegallage446 5 місяців тому +1

    නන්දු ගොඩාක් වාසනාවන්‍තයි ඔයාගේ ඇසුර ලබමින් ඔයාගේ ගෙදර ඉන්න ලැබීම ගැන . ❤❤❤

  • @yehenokasha4623
    @yehenokasha4623 4 місяці тому

    නංගී අපිත් කුරුණෑගල ඔයාගෙ වීඩියෝ අද තමයි බලන්න පටන් ගත්තේ ගොඩක් ලස්සනයි ❤❤

  • @sabeethasandamali712
    @sabeethasandamali712 5 місяців тому +1

    අම්මෝ ඇති යන්තම් ඇවිල්ලා❤good morning සුදු බෝලක්කියෝ😊😊😊😊

  • @dilanimadushani1393
    @dilanimadushani1393 5 місяців тому +1

    Oyatath theruwan saranai akki 🙏🙏 parissmin gihin enn .adrei hemadamath❤❤ ehe gihin monawada karanne kiyalath vlog ekkat genna .. bye ❤❤❤

  • @tharushi_illeperuma
    @tharushi_illeperuma 5 місяців тому +3

    හරිම ලස්සනයි nange ඔයාගෙ mati kussiya

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 5 місяців тому

    Harima lassanai akki.❤math diyathalawa kittuwa enne.hawasata mheta tikak sithalai akki..sitalata adina adum tikakut ganna akki...ආදරෙයි akkiyoo💖💖

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 5 місяців тому +1

    අම්මෝ.....බිරියානි ඉතුරු ටික කන්න මට එන්න හිතුනා .......
    ඔයා කොහෙද හදිසියේම යන්නෙ
    පරිස්සමට ගිහින් එන්න නංගි
    තෙරුවන් සරණයි....!!!

  • @PramilaSamarakon
    @PramilaSamarakon 5 місяців тому +1

    ඉක්මනින් වීඩියෝස් දාන්න අනේ...අපි බලන් ඉන්නවා ආදරෙන්❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 5 місяців тому

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi buriyanii eka gananam kiyala wadak na akkiyooo marama rasa pataiii godakmaaa adare hithunee mage akki nanduu untith ekkama ekata idagena kaddiii attatama e mohothaaa godakkk adaraniyaiiii mage akki බෝසත් gatiguna walin pirunuuu adarsamath pinwanthiyak mulu ratatama samajetamaaa akki lokuu ආදර්ශයක් ada samaje oya taram lassanata hithana puduma taram lassana hith tiyana minissu harima aduii mage akkiyooo kenekuge dukak karadarayakadii unuwena hitak tiyena minissu natima taram e athin mage akki yashodarawak wishakawak kohe giyath godakkkk parissamata gihin enna mage akkiyooo ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa e wagema mage akki parissamata gihin enakan maga balagena innawa hamadamath satutin parissamata inna mage akkitla teruwan saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram....❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸mama hiru...😍😍😍😍😍

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 4 місяці тому

    Matath kanna hithuna akke😋😋😋

  • @didunisulakshana9339
    @didunisulakshana9339 5 місяців тому

    අනේ ඇත්තමයි 4න් එක අතට අරන් හිතුව විතරයි අක්කා ඇවිත් 🥰 අදත් ගොඩක් ගොඩක් ලස්සනයි බිරියානි එකනම් ගොඩක් රස පාටයි 😋 දියතලාවේ ලස්සන vidiyo එකකුත් අපට බලන්න පුළුවන් වෙයි එහෙනම් තෙරුවන් සරණයි අක්කේ ගොඩක් ආදරෙයි 😘❤️❤️❤️❤️

  • @malaniperera2839
    @malaniperera2839 5 місяців тому

    Ada vedio ekath hari asawen baluwa.biriyani ekath rasa patai.diyathalawe yanawa kiwwama mama hithuwe sachith putha balanna yanawa kiyala.ane putha yanne nahalune.diyathalawe vediosuth danna.duwa athulu siyalu denatama theruwan saranai.siyalu deviyange pihita arakshawai.♥️♥️♥️

  • @UdenikaRuwanpura
    @UdenikaRuwanpura 5 місяців тому

    Ane mage akki oyatath adarai ,parissamin ghin anna,bs...❤❤❤❤❤❤❤

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 5 місяців тому +1

    අදත් vidio එක ලස්සනයි oyalata budusaranai ❤

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 5 місяців тому

    බිරියානි එක මාරම රසයි වහේ...මාත් හදන්න ඕන...දියතලා ගමනේ vedio ekak ගෙනෙන්න ...අපිත් ඔයාට ගොඩක් ❤ සතුටින් ඉන්න

  • @mihirichethana5767
    @mihirichethana5767 5 місяців тому +1

    Ah me awith inne sudu akka... mn baluwa koo thama naththe ai kiyala..❤

  • @user-Nirmala123
    @user-Nirmala123 5 місяців тому

    අනේ ඔයා අපේ ගෙදර ලගටම ඇවිත් ❤❤❤

  • @thisu-omaya
    @thisu-omaya 5 місяців тому

    අනේ ඔය කටහඬ භාවනාවක් වගේ මට නම් නංගී ❤️❤️ හැමෝටම හදවතට දැනෙන්න කතා කරන්න බැහැ .ඔයා ගොඩක් පිංවන්තයි❤️. මට ලොකු ආශාවක් තියනවා ඔයාව සැබැවින් දකින්න. මගේ දුවත් නංගිගෙ video බලන්න පුරැදු වෙලා ..එයා grade 10. තාම school යනවා..එයාලගෙ ජීවිතයට එකතු කරගන්න ගොඩක් දේවල් නංගිගෙ videos වලින් ගන්න පුළුවන් ❤️❤️නංගිටත් පව්ලේ සියළුම දෙනාට උතුම් වූ ජයසිරි මහා බෝ සමිදු පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුව ලැබේවා 🙏🙏❤❤

  • @UmeshaK.h
    @UmeshaK.h 5 місяців тому +1

    Akke hemadama oyage videos balanawa mai duui akkiyoo.duu ashawen balanawa❤❤❤❤

  • @ruwanminijayaneththi61
    @ruwanminijayaneththi61 5 місяців тому

    මැටි කුස්සිය තවත් ලස්සන වෙලා .... මම හරිම ආසයි මැටි කුස්සියට ...❤❤

  • @madubulumulla3455
    @madubulumulla3455 5 місяців тому

    Mama harima asi oyagea punchi kussirata.kamath Rasa Aeth mamath oman wala idala balanna. Vidio . Good lak nangiii❤❤❤❤

  • @vidishagunaratne9524
    @vidishagunaratne9524 5 місяців тому +2

    Hello Waruni, welcome back. Hope you had a good break.❤

  • @NiluKuruppu-yl5hi
    @NiluKuruppu-yl5hi 5 місяців тому

    පරිස්සමෙන් සතුටින් ගිහින් එන්න ........වරුනි ...❤
    බුදු සරනයි.......❤❤❤

  • @sandalisandali8288
    @sandalisandali8288 5 місяців тому

    ඔයානම් පිස්සුවක් අක්කි . ඔයා නිසා ජිවිතේට එකතු කර ගත්තු දේවල් ගොඩයි.ගොඩාක්ම බුදු දහම ගැන . අම්මා බනින නිසා පහන තිබ්බ මම . අද බලන කෙනෙක් උනත් ආස හිතෙන්න බුදුන් වදිනවා . ඔයාට ගොඩක් පිං අක්කි . ඔයාගේ ජිවිතේ තවත් සාර්ථක වෙන්න ඕන . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ❤😘

  • @dilshanikariyawasam280
    @dilshanikariyawasam280 5 місяців тому

    Eththama biriyani eka rasa patai akke,katata kela awa,budusaranai parissamin gihin enna ❤❤❤❤❤

  • @ann5715
    @ann5715 5 місяців тому

    අක්කේ ඔයා "දේවදූතියක් " ❤❤❤❤❤❤ වෙන වචන නෑ මට අක්කා ගැන කියන්න❤❤❤❤ හැමදාම සතුට ඉතිරේවා! 💖💖💖💖🙏

  • @ravindrakumara3838
    @ravindrakumara3838 5 місяців тому

    Dawasaka oyage athin uyapu monahari kanna athnam 😢 . Ane akki oya nisa man dan wadiyen pin karanawa .oyage katahada hitha niwana bawanawak . Oyata godak pin❤❤

  • @sujeewajayaweera8434
    @sujeewajayaweera8434 5 місяців тому +1

    Harima lassanai video eka.theruwan saranai

  • @rangarathnayake5955
    @rangarathnayake5955 5 місяців тому

    ඔයා වීඩියෝ දානකම් අපි මග බලාගෙන හිටියා හැමවෙලේම ෆෝන් එක ඔන් කර කර බලනවා වීඩියෝ එකක් දාලද දාලාද කියල කියල ඇත්තටම දාපු එකට හරිම සතුටුඒ වීඩියෝ එකත් හරිම වැදගත් ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමෙන් ගිහින් එන්න

  • @thushaniliyanage7331
    @thushaniliyanage7331 5 місяців тому +1

    Ane 2 comment eka. Maga balagen hitiye.බුදු සරණයි❤❤❤❤❤

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 5 місяців тому

    රස පාටයි👍👍👍 හරිම ✨ වීඩියෝ එක.බුදුසරණයි අක්කා❤❤

  • @GentlelivingUk
    @GentlelivingUk 5 місяців тому

    Thank you Waruni ❤ enjoyed a lot from the uk.

  • @Priya94-nd1pe
    @Priya94-nd1pe 5 місяців тому

    අදත් හරිම ලස්සනයි video එක☺ අක්කා පරිස්සමින් ගිහින් එන්න. බුදු සරණයි.❤🌹

  • @SanduniTharaka-ls8ed
    @SanduniTharaka-ls8ed 5 місяців тому

    අනේ අක්කි ඔයා කෝ ඔයා කෝ බලනවා හැම වෙලේම ඇති යාන්තම් video එකක් දාලා..හරි පාලුයි ඔයාගෙ videos නැතිව..❤❤❤❤

  • @iudisanayaka1946
    @iudisanayaka1946 5 місяців тому

    Budusaranai akka parismin gihin enna❤

  • @nuwanchamara8593
    @nuwanchamara8593 5 місяців тому

    හරි සතුටුයි ඔයා දැක්කම❤❤❤❤පරිසමින් ගිහින් එන්න බුදු සරණයි.දෙවි පිහිටයි.ඉක්මනට තව විඩියෝ එකක් ගෙන්න❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 місяців тому +1

    Koratuwa harima lassanai .godak asa hithenawa .godak rasa biriyani ekak .apitath mati kussiye Kanna Enna hithenawa.❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 5 місяців тому

    දුව ගැන නම් කියන්න වචන නැහැ.හැමදේම පිලිවෙලයි,අාදරනීය යි.හැමදේම හරියන්න කියලා පතනවා.බුදු සරණයි🙏🙏🙏

  • @Life_WithHashi
    @Life_WithHashi 5 місяців тому

    අනේ හරිම ලස්සනයි ❤❤🥰🥰

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 місяців тому

    හරිම ලස්සනයි නංගී වීඩියෝ එක බොහොම ස්තුතියි බුදු සරනයි නංගී ❤❤❤❤❤

  • @Mary-k5n1u
    @Mary-k5n1u 5 місяців тому

    ලස්සනයි සුන්දරයි පින්වන්තියේ ජිවිතේ නුඹේ❤️❤️

  • @nilanthifernando8991
    @nilanthifernando8991 5 місяців тому

    Mamat hamdama balanwa oya vidiyo ekka dai kiyala . Oyata budu saranai nangi.❤

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 5 місяців тому +2

    හරිම ලස්සනයි ... ❤😊

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 5 місяців тому

    අනේ ඉතින් ෂොයි ඔයාගේ කටහඩ ❤❤

  • @HikkalifewithNil
    @HikkalifewithNil 5 місяців тому

    මගේ ලස්සන අක්කේ හරිම ලස්සනයි video එක❤❤❤

  • @jayathilakajayathilaka2054
    @jayathilakajayathilaka2054 5 місяців тому

    හරිම ලස්සනයී විඩියෝ එක ❤

  • @THARUu2l
    @THARUu2l 5 місяців тому

    Videos late nisa harima noiwasillen hitiyee❤
    Kema ekanan rasa patai
    Yummy

  • @ireshadilhani1353
    @ireshadilhani1353 5 місяців тому +1

    Ammooo harima paluwen hitiye nangi oya nathuwa, awith bala bala giya oya innawada kiyala😊❤

  • @gamunudisanayaka
    @gamunudisanayaka 5 місяців тому

    හිත නිවනවා ඔයා අපෙ ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @ChanchalaWickramasingha
    @ChanchalaWickramasingha 5 місяців тому +6

    එනකම් බලාගෙන හිටියා.හිත නිවන ඔය කටහඩ අහන්න ❤

  • @VirajKeerthi
    @VirajKeerthi 5 місяців тому +1

    ඔයා හොඳ ස්වාම් දුවක්. අද කාලෙ හරිම ව්‍ රලයි. ඔයා වගෙ.බුදු සරණයි .

  • @k.bmanoja7280
    @k.bmanoja7280 5 місяців тому

    Nangi oya Nanduta salakana vidiya gana homoma hoda kiyala thiyanawa , aakata thawa deyak ekathu karanna thamai mama me hadanne😊 mokada Nandu langa thiyana hoda gathiguna nisa neda oyata ehema hodin salakanna hithenneth neda kiyalai mata hithenne, oyala thundenama harima adaraneeya aya kiyalai mata hithenne ❤❤

  • @dayanandama9716
    @dayanandama9716 5 місяців тому +1

    Nandui oyai kama kana Kota Hari asai budu saranai

  • @ChanukaSachith-l7e
    @ChanukaSachith-l7e 5 місяців тому

    කාලෙකට පස්සේ අක්කි ඇවිත් 😍

  • @madushani5452
    @madushani5452 5 місяців тому

    Parismn gihn enn ... akki pana ❤❤❤

  • @shyamalisilva3140
    @shyamalisilva3140 5 місяців тому

    akka matha asa keeri samba walin briyani. ..adath ithin lassanai vlog ekak blauwa

  • @hashinichamindi3101
    @hashinichamindi3101 5 місяців тому

    අක්කෙ පුළුවන් ඉක්මනින් ආයෙම video එකක් දාන්න.බුදු සරනයි..

  • @Samidisajeevlogs
    @Samidisajeevlogs 5 місяців тому

    ගොඩක් ආසවෙන් බලන් හිටියා අක්කේ ❤❤❤

  • @purnimagamage6022
    @purnimagamage6022 5 місяців тому

    Oyath parissamata gihin anna akka ❤❤❤theruwan saranaii

  • @manjulamadhushani849
    @manjulamadhushani849 5 місяців тому

    Ane mata akkawa mathak una witharai akkage video eka awila thibuna anika mama akkage koratuwe video ekk balna thibunth kiyala hithla dawas deka thunk athi hithuna ithin harima sathutak danuna mati kusiyai koratuwai dekama lassanai mamth kewa wage thmai harima rasa patai 😋😊e biriyani eka nam adarei hamadamath පරිස්සමෙන් akka 😘😍❤️💐🌷🌻🌵🌴🌳

  • @RuanGel-x7d
    @RuanGel-x7d 5 місяців тому

    හැමදාම මග බලනවා ❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 5 місяців тому +1

    Budusaranai Nangi

  • @sreemaligunarathne5922
    @sreemaligunarathne5922 5 місяців тому

    Video ekak parakku ai kiyala hitha hitha hitiye..api Anuradhapure giya..oyawa mathak vuna godak Maha seya langadi..Teruwan saranai nangi..

  • @RasikaOkiandsenu
    @RasikaOkiandsenu 5 місяців тому

    Ow ow oya busy unama apita pissuwage akke😊 oyata me wage adare karana ke denek innawada balannako

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 5 місяців тому

    දුව ගෙ video එක එනකම් මගබලාගෙන හිටියා බුදුසරණයි

  • @dineshagajasingha5754
    @dineshagajasingha5754 5 місяців тому

    Ammooooo epa wela hitiye nangi
    Oya nathiwa mata mehe inne oyage Video loku sathutak Thank you so much

  • @Dewli8108
    @Dewli8108 5 місяців тому +3

    අනේ මම මේ දැන් ඔයා ව මතක් කරලා fon එක අතට ගත්තා විතරයි ඔයා ඇවිත්..😮😮😮❤❤❤❤❤ආදරෙයි වරුනි මිස් ❤

  • @RenukaDamayanthi-y9g
    @RenukaDamayanthi-y9g 5 місяців тому

    තෙරුවන් සරණයි දෙන්නම පරිස්සමින් ගිහින් එන්න❤❤

  • @DilaniDilanividarshika
    @DilaniDilanividarshika 5 місяців тому

    Ambooo Nanga oya ko kiyala baluwa.❤❤❤❤❤

  • @IreshaNimeshani
    @IreshaNimeshani 5 місяців тому

    Oyage vidio mama hari asawen balanne. Oyage vidio walin mage jeewitheta godak dewal ekathu kara gannawa. Oyata thanks mewage piliwala gana kiyala denawata. Ikmanata aye enna nangiyo

  • @SuGayan2121
    @SuGayan2121 5 місяців тому

    ලස්සනයි.මං හිතුවා දියතලාවේ යන්න ඇති කියලා ❤❤❤❤❤😊😊😊😊😊

    • @noname-nf9pp
      @noname-nf9pp 5 місяців тому

      Kama tika rasa patai.parissamin gihin enna nangi.theruwan saranai.dilini akka

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 5 місяців тому

    නන්දුත් එක්ක එහෙම කෑම කන එක හොඳයි ඇත්තටම ඔයා හරිම හොඳයිපරිස්සමට ගිහිල්ල එන්න බුදු සරණයි❤❤

  • @NuwanthaFernando
    @NuwanthaFernando 5 місяців тому

    Oya ලස්සනයි අක්කා .❤❤

  • @pradeepikadhasanayeka2025
    @pradeepikadhasanayeka2025 5 місяців тому

    බොහොම.ස්තුතියි.ඔයාට
    .හරිම.ලස්සනයි.බුදුසරනයි.මම.කුවෙිටි

  • @kaviiii68
    @kaviiii68 5 місяців тому +1

    ඇගිලි ගැන ගැන හිටියෙ 10 වෙනකන් 🤭 ඔන්න ඇවිල්ලා අක්කි බෝලෙ 😍😍😍

  • @Travellanka277
    @Travellanka277 5 місяців тому

    Leather color bag eka kohenda gaththe ane

  • @ChalankaPremasingha
    @ChalankaPremasingha 5 місяців тому

    Oya eda mama kiyapu helayo channel eka baluwada ,dr nanda kasthuri arachchige oyata goduk wadagath wevi mata reply ekak danna

  • @nadeekalakmali1641
    @nadeekalakmali1641 5 місяців тому

    ඇති යන්තම්.මෙන්න අක්කා ඇවිත්❤❤❤❤❤❤❤

  • @dilininisansala9513
    @dilininisansala9513 5 місяців тому

    හරිම රස පාටයි.😊පරිස්සමට ගිහින් එන්න තෙරුවන් සරනයි අක්කී❤

  • @malikanishani
    @malikanishani 5 місяців тому

    Asai oyage video balanna, aththatama harima Hoda kenek oya, mirigamata kittuwada inne