තවත් එක උදේ වරුවක් 🏡️☘️🌹😍😇

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 259

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Місяць тому +4

    හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ vedios...ඔයා එච්චරට ආදරනීය කෙනෙක්....❤❤❤

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj Місяць тому +6

    හරිම ලස්සනයි අද vlog එකත්.ඔයා බලු සුරතලුන්ට සලකන විදිය හරිම කාරුනිකයි.කෑම එක දැක්කම බඩත් පිරෙනවා❤🌹❤

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t Місяць тому +3

    ඔයාගේ sollo trip එක මාරම ශෝයි..අපි වින්දා...ඒ පරිසරය....හිත නිවන බාවනාවක් වගේ ...මින්ඩි..ශේනු ගොඩක් පින් කරලා..ඔයාලා වගේ ආදරය රැකවරණය ලැබෙන අය ලගින් ඉන්න...රසම රස කරවල කරිය ඔයාගේ මෙනු එක....ඔයාට එලවලු තෝරන්න හොදට පුලුවන් අපේ හබී තමයි බොහෝ විට කඩෙන් එලවලු ගෙනෙන්නේ....ජීවිතය සරළයි..ඔයාට හැමදාම ❤ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා❤❤🎉🎉

  • @disnaranjani4066
    @disnaranjani4066 20 днів тому +1

    Adath vlog eka harima lassanayi waruniyoo ❤❤❤❤❤❤❤❤

  • @leelawattuhewa9866
    @leelawattuhewa9866 Місяць тому +1

    මම ඔයාගෙ අම්මා වගේ කෙනෙක් .මම ඔයා වගේම පිළිවෙලට වැඩ කරන සහ තියාගෙන ඉන්න කෙනෙක් . ඒ උනාට මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා..බොහොම පින් ❤❤❤

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b Місяць тому +1

    අනේ හරි හුරතල් බලු පැටව් දෙන්නා හරිම ආදරේ හිතෙනවා දුව ! ඔයාටත් හරිම ආදරෙයි දුව බුදුසරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න දුව ❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 Місяць тому

    Nice ❤ video

  • @kiki6037
    @kiki6037 Місяць тому +1

    Best video ever seeing those two goof balls playing made my day. They have such kind eyes and so much trust in us. Humans actually don’t deserve dogs as pets as their unconditional love cannot be measured. Love you both Mindy and Shenu ❤️❤️❤️❤️❤️🥰

  • @Kumari-k4z
    @Kumari-k4z Місяць тому +1

    Lassanai akke video eka.... Kema eka dekkama badath piruna.....Adarei akke oyata.... Theruwansaranai akke.....

  • @priyanthiperera8943
    @priyanthiperera8943 Місяць тому +1

    Shaaaa rasama rasa kema ekak.😂balu yaluwo dennath harima shook.sathutui lassana video ekak❤❤❤❤❤❤❤theruwan saranai okkotama

  • @sushanthiperera8696
    @sushanthiperera8696 Місяць тому +1

    really lovely video 😊👌❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 Місяць тому +2

    ආසාවෙන් බැලුවා අක්කේ video eka...shenu mindi දෙන්නා ශෝක් dabala...කෑම ටික නම් සුපිරි akkiyooo. ..රස patai...ඔව් අක්කා අපි ආසාවෙන් බැලුවේ ඔයාගෙ solo ට්‍රිප් එක...fun එක ලොවෙත් නැති වෙන්න අරන් අක්කා...එහෙම තමයි inna ඕනි...මම ඒක බලලා math ගිය වගේ akkiyooo.....❤❤❤ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න
    ..❤❤❤

  • @isurimenike
    @isurimenike Місяць тому +1

    අදත් හරි ලස්සන වීඩියෝ එකක් අක්කෙ.අක්කගෙ කොරටුවට මම ගොඩක් ආසයි.තෙරැවන් සරණයි අක්කෙ.

  • @randi_085
    @randi_085 Місяць тому +1

    Ada video aka hari lassani ❤️🥰. Oya hari hothe kenak nangi 🥰. Budu sarani Jesupihitai Nangi 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @remonaelders8997
    @remonaelders8997 Місяць тому +1

    Thanks for sharing this beautiful video, keep some water for them to drink.

  • @himalidesilva5527
    @himalidesilva5527 Місяць тому +3

    රසවත් කෑම වේලක් ලස්සන වීඩියෝ එකක් හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නෙ නංගි ❤️❤️

  • @chamilaperera407
    @chamilaperera407 Місяць тому +33

    පාරේ අසරණ දුක් විදින බව්වෙක්ටත් ඉඩක් දෙන්න. ඔයාට ගොඩක් පින් ලැබෙයි . ♥️🌹

  • @HikkalifewithNil
    @HikkalifewithNil Місяць тому +1

    Solo trip එකේ video දෙකත් බැලුවා අක්කේ හරිම ශෝක් අනේ...දැන්නම් ඔයා තවත් ශෝක් අනේ කරන කෝලම්...අද video එකත් ලස්සනයි ...ආදරෙයි සුදු අක්කි බෝලේ....

  • @NishuLifewithlove
    @NishuLifewithlove Місяць тому +1

    Ane e kema plate eka dekkama lasanai,hariiiima Rasa pataii🤤🤤 oyage videos harima lasanai,man hema ekama wage balnwa,solo travel vlogs dekat harima lasanai❤
    Digatama tawat lasana vlogs Karana..satutin parisamen ina...welawata kema kana oni hodada...😅😅😅😅
    Theruwan saranai❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Місяць тому +1

    Hari hurathal balu yaluwa denna.ada video ekath godak lassanai❤

  • @ajithgodage7119
    @ajithgodage7119 Місяць тому +1

    Lassanai akki video eka akki uyana diha balagena inna asai adarei akki ikmaninma video ekak genna❤❤❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Місяць тому +1

    Vndanayak lebuna. Harrima lassani kemeththen beluwa. Koratuwa godark lassani. Harrima sathutui adarei. Theruwan saranai 🌷 🥰 ♥️

  • @yashperamuna
    @yashperamuna 21 день тому +1

    මම අක්කගේ චැනල් එක හෙව්වා හැමතැනම..අවුරැද්දකය විතර පස්සේ තමයි චැනල් එක හොයා ගත්තේ..❤❤ සතුටුයි❤

  • @BadugePradeep
    @BadugePradeep Місяць тому +2

    Sdath vidiyo eka hatima lassanai .Budusaranai.❤❤❤❤❤

  • @prashania2825
    @prashania2825 Місяць тому +1

    😍

  • @SandamaliKds
    @SandamaliKds 28 днів тому

    ඉතින් වර්ණියෝ අදත් වෙනදා වගේම වීඩියෝ එක බැලුවා ලස්සනයි පරිස්සමින් ඉන්න ආදරයේ සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤

  • @nilunilu888
    @nilunilu888 Місяць тому +3

    godak adareai akkiyo💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @sachiniayanthika3286
    @sachiniayanthika3286 Місяць тому +1

    අදත් video එක හරිම ලස්සනයි. කෑමත් රස පාටයි. දෙල් curry එක දැක්කමත් කටට කෙල ඉනුවා. බුදුසරණයි ඔයාලට ❤️❤️❤️

  • @DMlife-j9o
    @DMlife-j9o Місяць тому +1

    ඔයාගෙ පුතාල දෙන්න හරිම දගයො.ඒ වගේම හරි හුරතල්.ආදරේ හිතෙනව❤❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Місяць тому +2

    ඔයාටත් ගොඩක් ආදරෙයි ,දුව ඔයා උයන විදියට මන් හරිම ආසයි ,බවුවන්ට ආදරේ කරන විදියටනම් මන් හරිම සතුටුයි ,,මොකද අපේ ගෙදරත් සිට්සු කෙනෙක් සහා බොක්සර් කෙනෙක් ඉන්නවා ,,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍

  • @AbeeAbee-bx4jo
    @AbeeAbee-bx4jo Місяць тому +2

    ලස්සනයි අක්කා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 Місяць тому +5

    බව්‍ යාලුවෝ දෙන්න මරු . බඩු නම්‍ ගනන් වැඩියි මේ‍දවස්වල.උදේට කන්නෙනැත්නම්‍ දුව දවල් කෑම ගොඩක් ප්‍රමාද කරන්න හොද නැනේද.දෙල් කරවල මැල්ලුමක් පපඩම්‍ හොදට ගැපෙනවා නේද . පාළුයි තනිකමයි හිතන්න එපා දුව පුතා ඉක්මනටම එයි . ඉතින් ඔයාල ඔක්කොටම තෙරුවන් සරනයි

  • @champrikagallage5077
    @champrikagallage5077 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 Місяць тому +1

    ,රසවත් කෑම වෙිලක් දුවට බුදුසරණ යි

  • @CharithPremachandra-q6z
    @CharithPremachandra-q6z Місяць тому +1

    Puduma hitahoda kenek oya matanam oyage katahada ahunat ati sachit ayya pinkarala oya wage kenek labenna perasansare hamu unu kenekda manda oya behchara badimak hetenna adarei❤❤❤❤❤ mama ishata😊😊😊😊

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd Місяць тому +1

    අද නම් හරිම ආසාවෙන් බැලුවා, හුරතල් බව් යාලුවෝ දෙන්නත් ගොඩක් වෙලා හිටපු නිසා.💜️💛💚💚❤️

  • @achinijayathissa169
    @achinijayathissa169 Місяць тому

    Harima lassanai mage akke hemadama oyage vedio balana kenek mn issara idan..nithara comment nodemmath akka krna kiyna hemadema mat akka wagema krnna uthsaha krna kenek akke. Akkage fansla hemathenma innawa akke. Godak aya kata kraddi asama you tube chanal monda ehuwahma akkage name eka tma kiynne. Ettamai mara satutui Akka ada inna thena. Akkage vedio balana godak aya akka wagema aya tma. Harima adarei akke. Parissam inna. Budusaranai ❤

  • @rosy6476
    @rosy6476 Місяць тому +1

    ඔයා මේ ගොල්ලන්ට දක්වන ආදරේ ට ❤❤

  • @ChathurangaAbeywickrama-l2p
    @ChathurangaAbeywickrama-l2p Місяць тому +1

    ❤😊 😊 😊 😊

  • @hashimadushani3480
    @hashimadushani3480 Місяць тому

    Oyage dagayo dennage wadanam harima lassanai oyalata budusaranai 18:09

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 Місяць тому +4

    දැන් නම් අපිව බලන්න නිතරම එනවා නේද❤️❤️
    ආදරෙයි හැමදාම ❤️❤️❤️
    බුදු සරනයි 🥰🥰🥰

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 Місяць тому

    හරිම ලස්සනයි අක්කේ වීඩීයෝ එක 😊❤ඔයාට තෙරුවන් සරණයි

  • @MalaniSenanayaka-z4n
    @MalaniSenanayaka-z4n Місяць тому +1

    Harima lassanai oyage kathawa oyage vada hama
    Damath asawen balanawa

  • @ShanikaThilini-fs7rb
    @ShanikaThilini-fs7rb Місяць тому

    අක්කි ඔයාගෙ වීඩියෝ හරි ම ලස්සනයි

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Місяць тому

    Niyama kemapigana

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Місяць тому

    හුරතල් වින්ඩි ලා ශෝක් ..ආදරෙයි ❤❤..ආදරණීය වීඩියෝ එකක් නංගි ❤.ලස්සනයි .
    ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤

  • @ShiraniJanaki-w9e
    @ShiraniJanaki-w9e Місяць тому +1

    donige ath deka vitharak pennala madi oya sudu ahinsaka munath tikak pennanna doni adarey sathutin parissamen enna jesu pihitai theruwan saranai

  • @GayaniChathurika-t8x
    @GayaniChathurika-t8x Місяць тому

    හරිම ලස්සනයි ඔයාගෙ vidios අක්කේ.මම හැමදාම ඔයාගෙ vidios බලනවා.තෙරුවන් සරණයි ඔයාට

  • @luneartz5250
    @luneartz5250 Місяць тому +1

    දෙල් මාලුව දැක්කාම කටට කෙලත් ඉනුවා😂😂 කෑම වේල නම් රස පාටයි .. තෙරුවන් සරනයි ❤ පරිස්සමින් ඉන්න, දුව..

  • @inokafernando340
    @inokafernando340 Місяць тому +1

    🥰🥰🥰

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Місяць тому +1

    Ane oyage bawwo denna shook nangi. Koratuwe vidieos , oyage pala warga , mellum gena vidieos genna.
    Oya kalin vlog akaka sirase Mayawee drama aka balanawa kiwwane. Mamath aka balanawa. Harima lassanai .a wagema lassana drama akak yanawa nangi ITN ake.
    Wisekareee kiyala.
    Aka dawasak balanna .hemadama balanna hithei oyatath nangi.
    Campas kathawak.❤❤🙏🙏

  • @hansanidilhara4861
    @hansanidilhara4861 Місяць тому +1

    අක්කා මං හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න .❤

  • @chamaninirosha5575
    @chamaninirosha5575 Місяць тому +1

    😊

  • @VirajUchini
    @VirajUchini Місяць тому +1

    මම ඉන්නේ රුමානියවේ ඔයා උයන කෑම දැක්කම මට ලංකාවට දුවන් එන්න හිතනවා ගොඩක් ස්තුතියි ඔයාට ජේසු පිහිටයි 🙏❤️

  • @IreshaSandaruvani-m7q
    @IreshaSandaruvani-m7q Місяць тому

    Aneee itjin oya thamai ithin mage pissu kolama oyage katha eyalata therenawa adarei mage akkiiiii budu sranaii

  • @sujisharmali5593
    @sujisharmali5593 Місяць тому +1

    Theruwansaranai ❤❤❤

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 Місяць тому +1

    Niyamai akke akka hadapu recipe eknm dawalta ,math try karala balanawa ekanam❤❤

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 Місяць тому +2

    ඔය කෑම එකට අගුනකොල සම්බෝලයක් තිබුනා නම් නියමයි අක්කේ ♥️

  • @enriquelover997
    @enriquelover997 Місяць тому

    හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා දුවගේ විඩීයෝ එක පරිස්සමින් සතුටින් ඉන්න ❤

  • @IshaniHansamali-o1n
    @IshaniHansamali-o1n Місяць тому +1

    හරිම ලස්සනයි ❤️

  • @hasaradissanayake1124
    @hasaradissanayake1124 Місяць тому +1

    තෙරුවන් සරණයි🙏🙏🙏
    ❤❤❤

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 Місяць тому

    Mn den you tube awa gaman balanne oyage video ekak.aluth ewa nethnam parana balapu ekak hari balanawa

  • @achaladesilva6132
    @achaladesilva6132 Місяць тому

    අදත් ලස්සනයි වීඩියෝ එක අර සුදු වද මල ලස්සනයි මම ආසයි ඔයා කෑම හදනවා බලන්න සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤

  • @didunisulakshana9339
    @didunisulakshana9339 Місяць тому

    අද vlog එක ගොඩක් ලස්සන කරේ මින්ඩ් & ශෙනුයි 🥰
    එයාලගේ දගේ බලන් ඉන්න ආසයි 🥰
    කෑමත් රසම රස පාටයි 😋
    ආදරෙයි ❤😘

  • @Kataragama123
    @Kataragama123 Місяць тому +1

    රසයි දුවල එන්න හිතෙනව රස බලන්න ආදරෙයි❤❤❤❤❤

  • @ShashikalaJayaratne
    @ShashikalaJayaratne Місяць тому

    Ane adath lassana video ekak. Oyage video nam nangi manasata puduma sahanayak genne. Ithin godak pin oyata. Kema tika rasa patai. Sathutin inna. Theruwan saranai ..❤

  • @thasowathynixon4553
    @thasowathynixon4553 Місяць тому

    Nice video ❤

  • @ShammiMarasinghe
    @ShammiMarasinghe Місяць тому +1

    Suddddooo ❤

  • @sudharshanicooray757
    @sudharshanicooray757 Місяць тому +2

    දෙල් වලට කිරි දාලා හොද්ද නටන්න පටන් ගන්න කොට මුරැංගා කොල ටික දාන්න. එතකොට කොල පාටත් රැකෙනවා. ගුණෙ ත් තියෙනවා. එහෙනම් වරැනියො ඕං මන් ගියා. බුදු සරණයි 💐💐💐

  • @nalakajayalath7362
    @nalakajayalath7362 Місяць тому +1

    අම්මේ...රස පාටයි.බත් කටක් කන්න තිබුණනම්..😊❤

  • @dilmidiwyanjana4110
    @dilmidiwyanjana4110 Місяць тому +1

    Adath.aswan.baluwa.bs❤❤❤

  • @RasandikaJeewanthiPerera
    @RasandikaJeewanthiPerera Місяць тому +1

    Budu saranai ❤❤

  • @sandyajayasundara4796
    @sandyajayasundara4796 Місяць тому +1

    Theruwan saranai 💓💓💓💓💓

  • @lasikashiromi7993
    @lasikashiromi7993 Місяць тому

    ❤😊harima lasanay video eka

  • @devikathotawatte8479
    @devikathotawatte8479 Місяць тому +1

    මම දෙල් සැරයි කියලා හිතුවා විතරයි දුව මුරුංගා කොල දැම්මා.😊😊ඔයාලා දෙන්නට බුදු සරණයි🙏🙏

  • @mis.darshi1236
    @mis.darshi1236 Місяць тому

    Woooow රසම රස කෑම වේලක් අදත් සුදු ❤❤❤ අනේ ඉතින් ඒ දග මලු දෙකගෙ කෝළම් කොච්චර බැලුවත් මදි මටත් ඉන්නව බෝල ගෙඩියක් මාත් එයා ගැන හොදට හොයනව බලනව මොකද එයාලට ඉන්නේ අපි විතරයි අදත් ලස්සනයි මැණික වීඩියෝ එක ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 Місяць тому +1

    තෙරුවන් සරණයි පුතේ !!!❤❤❤

  • @blueskysrilanka1486
    @blueskysrilanka1486 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i Місяць тому

    Baw pataw denna සෝයි ane math godak adarei saththunta ❤❤❤ adarei oyata බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @noname-nf9pp
    @noname-nf9pp Місяць тому

    Ane pataw denna harima shoi nangi.eyalawa adaren mathak kala kiyanna.theruwan saranai❤❤❤❤dilini akka

  • @dilmimadushani3174
    @dilmimadushani3174 Місяць тому

    ආදරෙයි අක්කියෝ පරිස්සමෙන් ඉන්න❤

  • @sanjayakumara3360
    @sanjayakumara3360 Місяць тому +1

    ❤❤❤❤❤❤❤😊

  • @JanakaSrimantha
    @JanakaSrimantha 22 дні тому

    ❤❤❤😊

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Місяць тому +1

    අනේ සේනු ම්න්ඩ් ආදරේයි ,,නංගී හොදින් ඉන්නවා නේ පරිස්සමෙන් ඉන්න ආදරේයි මගේ නංගී ,,,තෙරුවන් සරනයි ❤❤❤

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 Місяць тому +1

    Bawa inna nisa vedio eka lassani ❤

  • @Jeewani-g7s
    @Jeewani-g7s Місяць тому +1

    දෙල් උයලා කරෝල බැදල කොල මැල්ලුම හදනකල් බලන් හිටියෙ..... කමක් නැ මිරිස් බෝතලේ නමි කාල බාගයක්ම කොරටුව පෙන්නවට මම හරිම කැමතියි.🧡🧡🧡🧡🧡🧡

  • @LakshiDassanayake
    @LakshiDassanayake Місяць тому +1

    Ane akki patau denage selam tikak vadiyen dannako❤

  • @roshanisamarasinghe316
    @roshanisamarasinghe316 Місяць тому

    Aneee අදත් awilla .shoiiiiii.පාළුවෙන් hitiye❤❤❤

  • @NadeeraEkanayake
    @NadeeraEkanayake Місяць тому

    තෙරුවන් සරනයි !! ❤❤❤

  • @SumaliSumsli
    @SumaliSumsli Місяць тому +1

    දෙල් උයලා ඉවර වෙලා අබ ටිකක් භාජනයකට දාලා ට්කක් රත්කරලා හැන්දෙන් කුඩුකරලා දෙල් එක උඩින් දාගන්න....ගොඩාක් රසයි....

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 Місяць тому

    Ammo shenu ..windi..harima adarei mamanam ..nandu akka..nangi.....oyadennatath adarei❤❤❤❤❤

  • @dilinitharuka4259
    @dilinitharuka4259 Місяць тому

    Very beautiful your video. Thanks dear. I love you

  • @CSLdiary
    @CSLdiary Місяць тому

    Akkage koratuwa dekala man මගහැරුනු wagawa ayeth patan gaththa.tika kalayak wagawa nathara welai thibune me dawaswala ayeth wagawata serasenawa.oyage video ekak genakal asawen inne.parissamin sathutin inna.adareiii ❤

  • @poornawasana9063
    @poornawasana9063 Місяць тому

    Oyage hama video ekkm balanawa. Dan nm vadiya comment dammenne na. Like nm karanawa. Adarai nangi. Hamadamath sathutin inna❤

  • @ishanmanoj-ul3ym
    @ishanmanoj-ul3ym Місяць тому +1

    Akk background music ganne kohomada oya. Copyright wenne nathuwa

  • @LakshiChulangani
    @LakshiChulangani Місяць тому

    ලස්සනයි video එක නන්ගි.මම ඉතින් ඔයාගෙ video ආසාවෙන් බලන කෙනෙක් . සත්තුන්ට ඔයා හරිම ආදරෙයි නේද? මමත් එහෙමයි නන්ගි.. කැමටික මරු . හොදට ගැලපෙනවා..Good luck nangi .තෙරුවන් සරනයි ..❤❤

  • @kalhari50
    @kalhari50 Місяць тому

    ❤❤❤❤ ආදරෙයි . පරිස්සමෙන් ඉන්න මැනික හැමදාමත්

  • @menakamadushani4211
    @menakamadushani4211 Місяць тому

    ශෙනු මිනිඩී නිසා ඔයාගේ පාළුව අඩු වෙනවා නේ මැණිකේ..හරි හුරතල් dagayo දෙන්නෙක්..🥰
    අදත් හරි ආසාවෙන් බැලුවේ..ආසාවෙන් බලන් හිටිය කෑම හදන දිහා..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏❤️😘

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga Місяць тому +1

    Budusaranai Nangi