Panel eke Mccb hai karanna kalin karala tiyena part ekakth karala pennanna puluwan nam godak watinawa. A kiyanne sampurnayenma his enclosure ekak aragena. Bus bar gahana eke idala
Mam qatar vala virig kare oya pennapu db vishiyata ok namuth srl lanka avilla balapuhama eka venas db bord eke pease 3 thama main mcb @ tripe awitch 2lama fix karala thiuamawa eyi eka karala thiyanne reply me
Aiye meke Master Breaker ekata MCCB Eka Wenuwata RCCB Ekak Danna brida.. MCCB ekak Nathuwa RCCB Ekak witharak dammoth Mokada Wenne........... Thank you Very Much for This Video.....
Ayye me wage video ekak karala danna puluwanna electrical karaddi wayar ekakin A.M gana aduwennathuwa kopamana durak gena yanna pulunda kiyala ethanin hehata yanna oni nam monawage wayar ekak thoragaththoth da e AM gana geniyanna puluwan eka calculate karanne kohomada thi peas walidi wenas wenawada ewage video ekakuth danna
මේ දවස්වල ටිකක් වැඩ වැඩියි පුලුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් දානවා දිගටම රැඳී ඉන්න
Oyata මොනටයිශෙශන් ok unada
@@Grow1with2madhu තම නෑ තව ටිකයි
@@SLHometec oyage fb name eka mokakda
@@Grow1with2madhu sl home tec
අයියේ ඔය වගේ d.b ලංකාවේ තියනවා da
Aiya thank you mn balagena hitiye oya 3phase gana katha karanna දිගටම aiy mn electrical gana igana gannawa ekayi mata 3 phase godak dewal igana ganna thiyanawa oya oyawage dewal karanawa godak thank you..
Video බලලා ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි
Most Valuable information.Thank you. Good Luck.
ඇත්තටම ඔයාගෙ වීඩියෝ ගොඩක් හොඳයි. ඔයාට ඉදිරියටම යන්න ජය.... බුදු සරණයි ....!!!
ගොඩක් ස්තුති ඔයාට
අපිත් බලනව වීඩියෝ..ගොඩක් හොද වැඩක්..ඉගෙනගන්න දෙයක් තියෙනව..ලංකාවෙ සාමාන්‍ය ගෙදරක් වයරින් කරන විදිය මුල ඉදලම එකම වීඩියෝවකින් කියල දෙන්න පුලුවන්නම්..තනියෙම වැඩක් කරගන්න අලුත් කෙනෙක්ට ලොකු උදවුවක් ඒක..
ඔව් ඒක ඇත්ත එහෙත් ගොඩක් දික් වුනොත් ගොඩදෙනෙකුට බලන්න අමාරුයි
@@SLHometec පුලුවන් තරම් අකුලල දාන්න👍
Hi yaluwa kohomada karmikayanta godak watinawa mewage vedio thnks rata watema giyaneeeeee Ela bro kawadda ennee
ඔව් අය්යෙ ටිකක් පොඩි රවුමක් ගියා ගෙදර කට්ටියත් එක්ක ආපහු යන්න මාස දෙකක් විතර තියෙනවා
හොද වටිනා vidio එකකි
සර්ට ස්තුතියි!
හොද පැහැදිලි කිරීමක්❤
ඉතා හොඳ විස්තරයක් , ඉදිරිපත් කිරිම සඳහා ස්තූතියි
වීඩියෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
7 like 👍 හොඳයි video aka
Video බලලා ලබා දෙන සහයෝගයට ස්තුතියි
ගොඩක් පැහැදිලි උනා ස්තූති
වැදගත් වීඩියෝ එකක් අයියෙ .
ස්තුති
Hama padamakma mama balanawa.
godak de igenagannawa obage video walin thank you.
❤️❤️❤️❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔය අයිටම් සේරම ටික එකම තැනකින් ගන්න පුළුවන් තැන් කියන්න පුළුවන්ද
ගොඩාක් වැදගත් දෙයක් සහො. දිගටම කරගෙන යමු ..Like 96,,පබ් පාරකුත් දැම්මා ඔන්න ..අපි ගැනත් බලන්න,ජයවේවා බුදුසරණයි 🤗🤗👍👍
ඔයාව සබ් කරලා තියෙන්නේ යාළු දිගටම රැඳී ඉන්න
Good luck dear..
Video බලලා ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි
144 ලයික් බුදුසරණයි ජයවේවා මන් ඔයාගේ විඩියෝ ඩවුන් ලෝඩ් කරගන්නවා ජයවේවා 🙏🙏🙏🙏
වීඩියෝ බලලා ලබාදෙන සහයෝගයට සහ ඔබේ අදහස් වලට ස්තුතියි
Wir shot ekakadi tip switch eka off wenneththe ai off wenne adala breakar eken hehethu kiyanda puluwannda thanks
ට්‍රිප් ඒක ඔෆ් වෙන්නේ earth ලීක් එකකදී line nutel දෙක ෂෝට් wnama mcb eka off wenawa nam හරි
Thanks
Thanks
Panel eke Mccb hai karanna kalin karala tiyena part ekakth karala pennanna puluwan nam godak watinawa. A kiyanne sampurnayenma his enclosure ekak aragena. Bus bar gahana eke idala
💕💕🙏🙏
Apita thawa 3 phase dB 1k wiring karana video 1k karanna puluwan da. Bohoma sthuthi jayawewa. .
අනිවරෙන්.. ඉදිරියේදී දානවා
👍👍 Great job ♥️♥️
Video බලලා ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි
Another good video!
Thannks
දෙමහල් නිවසක් සදහා යොදා ගන්නා distribution board2 ක් වයරින් කරන හැටි video එකක් කරන්න.(single phase)
හොදයි.. අනිවරෙන්...
@SL Home Tec 👍👍
Спасибо большое за видео🤗🌺🍀🧚♀️💎🌎👍🤝 И вас с новым годом!
Thanks
Niyamai ayiyeee 👍
👍👍👍
Aiya maru holo
👍👍🙏🙏🙏
සුපිරි ආ
Video බලලා ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි
හොඳයි aiya
👍👍🙏🙏
වටිනා වීඩියෝවක් 👍👍
ස්තුති
Godak watinawa aiye ❤️
🙏🙏❤️❤️
Thattu 3ka niwasakata 3pes ganna ona. Ath thawama 1 thattuwak vitharai weda iwara. 3pes aragena aka line akakin singal vitharak viduliya dunnoth aullda.
නැ තාවකාලිකව නිසා ලොකු අව්ලක් නෑ... හැබැයි වඩා හොඳ pace 3මත් භාවිතා කරන්න පුලුවන්නම් තමයි
Awesome video, thank you
Thanks
Mam qatar vala virig kare oya pennapu db vishiyata ok namuth srl lanka avilla balapuhama eka venas db bord eke pease 3 thama main mcb @ tripe awitch 2lama fix karala thiuamawa eyi eka karala thiyanne reply me
මමත් qatar වල ඉන්නේ.. ලංකාවේ මෙහෙම නෑ වෙනස්
ELAB savikarddi plague paripatha tiyana pramanayatama ELAB savikarana oneda
ඔව්
aiye mata kiyannako 3 phase 10 hp & 15 hp moter 2k uvamanai.. keeyak vithara veida hoda brand thiyenavada..
බ්‍රෑන්ඩ් ගැන මෙහෙම කියන එක හරි මදි
👋👋👋👋👋 grate ......
❤️❤️❤️❤️❤️
Trip switch ekakata wada ELCB ekak use karanakota thiyena advantages keyanda puluwanda. Me deka athara wenasa mokadda
ua-cam.com/video/lDBqh9p0bNQ/v-deo.html
මේ ලින්ක් එකෙන් බලන්න .. ඔයවගේ තව වීඩියෝ තියනවා. Play list එකේ
@@SLHometec Thank You!!
A 6o wayaring karana vidiya denaganna puluwanda
Like and good review dear
ගොඩක් ස්තුතියි
3phase current line ekak ganne khmda trasfomers thiyena durath ekka venas venne khmda..
Cb එකෙන් අහන එක තමයි හොදම
Aiye meke Master Breaker ekata MCCB Eka Wenuwata RCCB Ekak Danna brida.. MCCB ekak Nathuwa RCCB Ekak witharak dammoth Mokada Wenne........... Thank you Very Much for This Video.....
Rcb එකක් දාන්න පුළුවන්.
Superb bro ❤️
ගොඩක් ස්තුති
ELCB eka phase 3 ekata vitharada connect karanne. Ai e phase 3tama connect karanne
එහෙම නෑ..phase balanse වෙන විදියට හා පහසු විදියට දාගන්න පුළුවන්
good job..
Video බලලා ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි
1/2hp ac motor ekaka speed control karanne kohomada
Regulator එකක් භාවිතා කරන
Onama breaker akka wena short akk weddi ara elcb akn trip wenawada
නැහැ elcbඑක තියෙන පරිපථයෙ වුනොත් විතරයි ඒක ට්‍රිප් වෙන්නේ
Plug walatada e.l.c.b danne..ethakota light curkit arkshawa komad
Othanadi E L C B eka trip wenne 3weni phase eke doshayak awoth witharai neda?
ඔව්
තිු පේස් වයරින් සමිපුර්න විඩියෝ එකක් දාන්න
දාන්නම් ළගදීම
Bro 2:50
ELCB - Earth Leakage circuit breaker
නැ යාළුවා. හරිම වචනේ electric .
Eath නෙවයි. ඒ වගේම earth එක ලීක් වෙන්නේ නෑ නමුත් electrc leek වෙන්න පුළුවන් . ඒ කියන්නේ විදුලිය ළීක් වෙන්නත් පුළුවන් එක නිසා elcb එකට e කියන්නේ electrc . නමුත් සාමාන්‍ය විවහරයදි ගොඩක් දෙනා e - earh කියලා භාවිතා කරනවා.. නිවැරදිම තේරුම. E- electrc
@@SLHometec eka math piligannawa bro
Nikamata elcb wikipedia search karannako
ඔව් ඔයා මේ ප්‍රශ්නෙ අහපු නිසා මං googal serch කරලා බැලුවත් දැන්.. මට පිළිතුරු දෙකම ආව.. හැබැයි සාමාන්‍ය විවහරයදී අපි උනත් භාවිතා කරන්නේ eath කියලා තමයි.. නමුත් මං ඉන්නේ qatar වල මෙහෙ elcb ගන්න කොට box එකේ ගහලා එන්න electrc කියලා. මේ වීඩියෝ ඒක හදන්න කලිනුත් මේක ලොකු ගැටලුවක් වෙලා තිබුණා මට.. එතකොට තමයි googal එකෙන් ලැබුණේ earh එක leek වෙන්නේ නෑ volt එක තමයි leek වෙන්නේ එක නිසා elactrc කියන වචනය තමයි වඩා හොඳ කියලා...
ua-cam.com/video/lDBqh9p0bNQ/v-deo.html
මේ වීඩියෝ ඒක බලන්න කෝ. මෙකෙදි මං eath කියන වචනයේ භාවිතා කරනවා.. මං මේකෙ මේ විදියට දැම්මේ අපි බහුලව භාවිතා කරන වචනය eath නිසා.. ඒත් කීපදෙනෙක් මුල් කාලේ කිව්වා earth කියන එක වැරදි කියලා මේ වීඩියෝ එකේ
@@SLHometec k anyway good job & also thnx bro
elcb daanawanam rcb danne naane neda aiye..??video eka godaak hodai
ඔව් elcb දාන කොට අවශ්‍ය නැහැ
Elcb එකක් නැවත යොදා ගැනිමේදි L1 L2 ELcb විදියටම දැමිය යුතුද
18/ like අද ගොඩාක් පරක්කු උනා කොහොමද ඔයාගෙ වන්දනාව ඉවරද යාලු හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
ටිකදවසකට ඉවරයි තවම ඉවර නෑ ගොඩක් ස්තුතියි
R Y B cirkit uparima kiyak sambanda katanna puluwanda
ප්‍රදාන mcb එකට අදාලව දාගන්න පුළුවන්
සුපිරි 💪🙏
🙏🙏❤️
10 Hp 3phase moterayak sawi karanna oni.DB ekata oni badu tika monada ayya.
Eka line rkaka karanteka giyothThree phes vyarin ekedi gei etule e lain eke vitarak karanteka ne neda
ඔව්
Ekata visadumak nedda. Aiye?oya D.B.eka lankave ganna thiyanavada.mila kiyada.trip svivhayak netuvata aulak nedda.elcb vitarak edda.vidio nam dupiri aiya
ayye mta denaganna puluwanda api gedrakta ganda one singal phase spaumakda three phase sepaymakda kiyal apita hariyatma thirane karnne kohomda mokak hari calculation ekak ehema thiyenwada . mta podi wisthrayk kiyanwada.
ඔව් මල්ලි මුලින්ම electrcal plan එක අරගන්න එකේ තියන පරිපථ වල amp අගය ගණනය කරන්න ඊට පස්සේ වැඩි amp අගයක් අවශ්‍යයි නම් 3pase සපයුමකට යන්න වෙනවා
@@SLHometec thank ayye puluwannm meka gena podi vedio ekak kranna
Phase balance karanna one ai kiyala pahadili karanna plwanda
මෙහෙම කියනව වඩා හොදම දේ තමයි වීඩියෝ එකකින් පැහැදිලි කරන එක ඉදිරියේදී ඒ ගැන කරනවා..
Thawa Jeni line ekata pump room ekata gaddi ganne komada wire monada.hot water 18 wage ac daaddi ewata dagana wire 7/0.67 eka danna onada.nathnam danne mokadda
Lug ekak kiyanne mokakda sir?mcb dlcb walata wire enne wiring eka indalada,Meka 2phase wiring ekakata sambanda karanawa nam phase thuna trip switch thunakata sambanda karala nutral ekath ekkama gewal thunakata current eka ganna puluwanda.mama single phase wiring karanawa 3phase nam danne naha.
Lag එකක් කියන්නේ.. db වල වයර් වල අගිසට සවිකරන ලෝහ කොටස..
Elcb වලට සම්බන්ධ කරන්නේ පරිපථ පටන්ගන්නා වයර්..
3pase suply එකක් තුනට කඩලා db තුනකට දෙන්න පුළුවන්
Aiye 3phase wiring ekedi niwasaka plug point wiring karanne kohomada. R.Y.B kiyana thunenma enawada. 3 phase motar ekakata denakota. Phase 3k genna one neda. Kohomada ethakota e wage thanakata DB eken wiri genne
3pole mcb ekakin line 3na aran contractor ekakin thamai moter ekata denna oni
Valuable video
වීඩියෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
Mata danaganna ona ,3pase board 3k restaurant ekaka set karanna slab eke conduit damma.
Eke board 3tama pase 3 set kaeaneka saarthakada nathnam board 3ta pase 3ta kadala dammama single pase yananisa.ekath awlakna.eth pase 3nma thiyanawidiyata wire ka eka saarthakada.ema karaddi eka eka boardwalata yawanna wire size monada main wire ema.
චැනල් එකේ about එකේ තියන අංකය whatsapp මැසේජ් එකක් දාන්න
ඇත්තටම ඔයාගෙ වීඩියෝ ගොඩක් හොඳයි. ඔයාට ඉදිරියටම යන්න ජය.... බුදු සරණයි . maee badu ganna t.n.denna (Kine mastor )
Ayye me wage video ekak karala danna puluwanna electrical karaddi wayar ekakin A.M gana aduwennathuwa kopamana durak gena yanna pulunda kiyala ethanin hehata yanna oni nam monawage wayar ekak thoragaththoth da e AM gana geniyanna puluwan eka calculate karanne kohomada thi peas walidi wenas wenawada ewage video ekakuth danna
ඉදිරියේදී දාන්නම් ❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏
13liked dear
Video බලලා ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි
Thanks ayya
🙏🙏🙏🙏
ELR PFR ගැන හැදින්වීමක් කරන්න
අනිවරෙන්.. ඉදිරියේදී
ස්තුතියි ❤️
Good
ස්තුති ඔබතුමාට
Earth leakage circuit breaker neda Hari Nama.. 3 weni phase (Blue) ekt AI ELCB eka Hai krnn
singal poll ELCB aka gana parepath satahanakekka visthra karanna
ats panel bord akak karannako
බලමු ඉදිරියේදී
Elcb 3 phase RYB 3 tama connect wennedda. Blue ekata witharaida connect karanne. Ethakota anith phase 2 kama trip wennene???
මෙහෙමයි මේක ටිකක් වෙනස් විදියේ db එකක් ලංකාවේ මේ වගේ ඒවා සම්බන්ධ කරන්නේ අඩුයි. මෙතන මම පෙන්නුවේ උදාහරණයක් විතරයි ාමාන්‍යයෙන් මේ වගේ බෝඩ් වල elcb සම්බන්ධ කරන්නේ pluge circuit වලට විතරයි එක සර්කිට් එකට 1 elcb එක ගානෙ දානව. ඒක ඕනෑම phase එකක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්
Superb
❤️❤️🙏🙏
Nowadays ELCB is completely replaced by RCCB. is that correct.
Maybe
Good Mister
Thank you
Aiya mama oyage video okkoma balanava ....aiya mamta three phase out door wiring diagram akak video akak danna....loku උදව්වක් ....😞😖
අනිවාර්යෙන්ම ඉදිරියේදී දාන්නම් ඒ ගැන තාම වීඩියෝ එකක් හදන්න බැරි වුණා
Thattu තුනක් ඇති නිවසක bimmahalata phase තුනෙන් දීලා පළමු ha දෙවන mahalata thani thani line දෙකෙන් denna puluwanda?
උඩ මහල් වල විදුලි උපකරණ අඩුයි නම් එහෙම දුන්නාට ගැටලුවක් නෑ
Elcb වලට සවිකරන්නේ plg සර්කිට් විතරද.ලයිට් සවිකරන්නේ නැද්ද .
සාමාන්‍යයෙන් pluge විතරයි නමුත් අවශ්‍යනම් light සවි කරන්න පුළුවන්
Gteat easy to learn 💖🔌👍
❤️❤️🙏🙏
කොහොමද යාලු ගොඩාක් දවසකින් ඔයාව විඩියෝ මගින් දැක්කෙ නැහෑ හොඳින් නේද පරිස්සමින් ඉන්න බුදු සරණයි
ඔව් මේදාවස් වල වීඩියෝ එකක් දාන්න බැරි උනා
Thanks.
👍👍👍
Star delta wayrin ekak danawada aiye
ඔව් දාන්න ඉන්නේ මල්ලි
E.l.c.b සහ R.c.c.b යන දෙවර්ගයේ ඇති වෙනස සහ මේ දෙකෙන් ඕනෑම එකක් නිවෙස් වයරින් කිරීමට ගන්න පුලුවන් ද.ස්තුතියි
ua-cam.com/video/lDBqh9p0bNQ/v-deo.html
මේ ලින්ක් එකේ තියන වීඩියෝ ඒකේ ඒ ගාන විස්තරයක් ඇති
ELCB ? Earth leakage circuit braker?
Supiri
The one you fixed by connecting with Neutral RCCBO
Mark gana kiyan vedio eke link eka dennako
Elcb phase 3 tama connect karannedda?
ඔව් අවශ්‍ය නම් තුනටම වෙන වෙනම elcb දාලා සම්බන්ධ කරන්න පුළුවන්
ayya 3pes vi mol wayarin karana full video ekak dannak
❤️❤️❤️
Thank you.
❤️🙏🙏❤️
Thank you sir.
❤️❤️❤️
එතකොට 3 phase මෝටර් එකකට ඔය විදිහට L1 L2 L3 දුන්නොත් එහෙම එක ElCB එකක් දැම්මා කියන්නේ මොකක් හරි ලීක් එකකින් ඒක විතරක් ඔෆ් වුනොත් L1 එකෙයි L2 එකෙයි කරන්ට් එක තියෙනවා නේද? ඒක අවුල් නැතිද, එතකොට මෝටර් එකකට, මෝටර් එක රනින් එකේදි ෆේස් 2ක් විතරක් තියෙන කොට ලෝඩි වෙලා තියෙන විදිහ තත්වය අනුව සමහර විට ඒ වයින්ඩින් දෙකෙන් අර වයින්ඩින් එකත් ඇදගෙන දුවන්න බලන්නේ නැතිද? ඒතකොට ඒ දුවන වයින්ඩින් 2ක ඕවර් ලෝඩ් වෙනවා නේද? ඒ ඕවර් ලෝඩ් එක නිසා ඒ ලයින්වල MCB දෙක off වෙන්න පුලුවන්ද?
3ෆේස් උපකරණ වල ට දාන්නේ 3pole mcb හෝ elcb ඒව වෙනම තියනවා ගන්න...
@@SLHometec එතකොට L1, L2, L3, U2 W2 V2 දෙන්න ඕනි පිලිවෙලක් තියෙනවද ? නැතිනම් ඕනි එකක් ඕනි එක කට දුන්නට ගැටලුවක් නැතිද? පිලි වෙලක් තියෙනවනම් ඒ ස්ටෑන්ඩඩ් එක පොඩ්ඩක් කින්නකෝ
ai nil wire akata vitarak vwhashayak karanna anit wire walata ahema karata kamak nadda
එකට ගැටලුවක් නෑ. ඕනෙම pase එකකක් භාවිතා කරන්න පුළුවන්
Aiya 3 phase wala earth eka nomal earth eka kurak gahuwama athida
ගොඩක් හොඳ තැනක නම් ගැටලුවක් නැ.. නැත්නම් හොදම දේ තමයි G I පයිප්පයක් අඩි 6ක් විතර ගිල්ලන එක
ඩීබී එක හදනකොට ඒකට හරියන වයර් හා මේන්ස්විච්,බේකර් තෝරගන්නෙ කොහොමද?
Vertical DB ganna puluwan kohinda
good
❤️❤️❤️❤️
face balance කියන්නේ මොකද්ද පැහැදිලි කරන්න
Phase තුනේම amp අගය උපරිම වශයන් සමාන වන ආකාරයට වරිං එක සම්පූර්ණ කිරීම
Ai ehema krganna one