Distribution board wiring in Sinhala./House wiring tutorial
Вставка
- Опубліковано 20 січ 2025
- This video about Distribution board wiring in Sinhala./House wiring tutorial.
මේ වීඩියෝ ඵකෙන් පැහැදිලි කරන්නේ (Distribution Board) ඵක කරන ආකාරයයි.
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
single phase DB wiring diagram single phase meter wiring diagram energy meter
MCB connection input and output real ।। MCB connection
How to MCB Box connection ।। distribution MCB box connection ।। ELCB/RCCB, DP/SP MCB connection
ELCB/RCCB ।। How to work ELCB/RCCB ।। ELCB/RCCB Connection ।। ELCB/RCCB VS MCB
How do distribution boards work?
A distribution board (also known as panelboard, breaker panel, or electric panel) is a component of an electricity supply system that divides an electrical power feed into subsidiary circuits, while providing a protective fuse or circuit breaker for each circuit in a common enclosure.
A distribution board DB is where the electrical supply is distributed from within the building home. The main supply cable comes into the board and is then distributed to the breakers and from there to all the circuits lights fan plugs etc. various sizes of distribution boards are available.
Miniature Circuit Breaker (MCB) automatically switches off electrical circuit during an abnormal condition of the network. means in overload condition as well as faulty condition. nowadays we use an MCB in low voltage electrical network instead of a fuse MCB is much more sensitive to over current than fuse.
Residual Current Breaker (RCB) works on the assumption that the current going to the electronics device must come out from the neutral wire if there is no other way for current flow. In simple words RCB measures the current going inside the connected device and coming out from the device.
Keyword:
Distribution DB box wiring diagram
single pole MCB connection
MCB fitting in box
mcb box connection
3 pole mcb connection
4 pole changeover switch wiring
single phase changeover connection
3 phase distribution DB box wiring diagram
MCB box connection in Sinhala
mcb connection in Sinhala
Legrand distribution board
circuit breaker
RCCB wiring connection
rccb wiring connection
Schneider electric contactor
contactor working animation
electrical Sinhala
house wiring
House wiring Sinhala
wire connection
home wiring
circuit diagram
basic electrical
single phase wiring Sinhala
Distribution board wiring sinhala
mcb baker sinhala
Trip switch
main switch
Trip switch sinhala
main switch sinhala
how to wire
how to check
wiring
diagram
DB wiring
house wiring tutorial
how to test trip switch
earth wire
neutral wire
Live wire
If you like my channel
Like
Share
Comment
Subscribe
#HouseWiring #DistributionBoard #Wiring
මේක හැම කෙනෙකුටම අත්‍යාවශ්‍ය දෙයක් ගැහැනු පිරිමි කියලා භේදයක් නෑ හැම ගෙදරකම හැම කෙනෙක්ම මේක පොඩ්ඩක් ඉගෙන ගන්න බලන්න හරි සුළු දෙයක් තියෙන්නෙ හොඳ අවබෝධයෙන් කරගන්නවා nadadena කාටත් කාටත් ප්‍රයෝජනයක් ඔබතුමාට බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් කරනවට
Thanks
මගෙ අලුත් ගෙදර වයරින් එක මගෙ අත් දෙකෙන්ම කරන්න ඔයාගෙ මේ ඉගැන්වීම ලොකු උදව්වක් උනා සහෝදරයා....ස්තුතියි..ජය වේවා....👍👊
good
හරිම පැහැදිලියි. හොදට තේරෙනවා බොහෝම ස්තූතියි සහෝදරයා
Thanks
ගොඩාක් තුති පැහැදිලිව කියා දුන්නේ සියළු දැනුම සාර්ථක වෙවා
👌😊
බොහොම හොඳයි පුතා ඔබගේ හැඳින්වීම.. ඔබ දක්ෂයෙක්. හොඳට නිහතමානිව වැඩ ටික කරගෙන යන්න. කෙනෙකුට පැහැදිලිව කියා දීමත් දක්ෂකමක්. ඔබට ජය.
Thanks
මල්ලි වීඩියෝ මාර වැදගත් මොකක්ද ඔයාගේ වීඩියෝ බලල තමයි මම තනියම මගේ ගෙදර වයරින් කෙරේ
👍👍👍
Wayarin kara
ඔබගේ ඉගැන්වීම බොහොම හොඳයි හොඳට තේරුම් කරලා දෙනවා දිගටම කරන්න අපිට අවබෝධයක් ලැබෙනවා
හරිම පැහැදිලිව ඉතාම හොදට පැහැදිලි කරා ස්තුතියි. පරිපථ අනුව ට්‍රිරිප් එකක් තෝර ගත්ත ආකාරයත් පැහැදිලි කරන්න
Ok
නියමෙට පැහැදිලි කරා, thanks❤️👍
පරිපත සම්බන්ධව කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් ඔබ තුමාගේ මේ ඉගැන්වීමෙන් හොඳ අවබෝධයක් ගන්න පුලුවන්. දීර්ඝ කාලීන පුහුණුවක් විනාඩි කිහිපයකින් හොඳින් අවබෝධ වනසේ කියල දුන්න. ඔබ තුමාට සුබ අනාගතයක්..
Thanks
ඔය අන්ලයික් දාපු උන් කුහක සත්තු වගෙයක් මොකද දෙයක් කියලා දෙනකොට උන් කැමති නැහැ තව කෙනෙක් එක ඉගෙන ගන්නවාට උන්ට ගිනි කන්න බැරිවෙනවා හින්දා
Yes brother
Yes, you are correct ! He does his social duty! ❤❤
ස්තුති ඔයට
හේම්
එකනම් ඇත්ත
ස්තුතියි ඔබට කරනු ලබන සමාජ සත්කාරය වෙනුවෙන් ❤
thanks
පැහැදිලි කිරීම් ඉතාම හොදයි. විශාල අව බොධයක් ලබා ගත්තා. ගොඩාක් ස්තුතියි .
Thanks
Ask me anything about house wiring. Thanks and best regards
ඉතා ම වැදගත් වීඩියෝවක් ! ස්තූතියි !!
නිහතමානී කොල්ලෙක් බුදු සරණයි .
Ask me anything about house wiring. Thanks and best regards
නියමයි ගොඩාක් පැහැදිලි විදියට කියල දෙනව.
👍👍👍
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් හොඳ ඉදිරිපත් කිරීමක් හදවතින්ම සුභ පතනවා
Thanks
මේ පිළිබඳව හොඳ දැනුමක් ලබාගත හැකි පැහැදිලි කිරීමක්.ඔබට බොහොම ස්තුතියි.
Thanks
Niyamai kolla.watina video ak
Db බෝඩ් එක වයරින් කරන විදිය ගැන කලින් දැනන් හිටියෙ නෑ.කාර්මිකයෙක් ඇවිල්ල වයර් සෙට් කරනකොට මැජික් වගේ මොකුත් තේරුනේ නෑ.අද දැන ගත්තා .කොහොමද db බෝඩ් එක වයරින් කරන්නෙ කියලා.thanak you.ඉස්සරහටත් මේ විදියට වීඩියෝ කරන්න .good luck👍👍👍
Gta
ගොඩක් wadinawa
ගොඩක් වටින වීඩීයෝ දාන චැනල් එකක් 💗 හැමෝටම තේරෙන විදිහහට පැහැදිලි කරනවා සර් 💗 ඔයාට ස්තූතියි....
Thanks
අතිශය වැදගත්. Thanks lot 🙏💛💐
Ask me anything about house wiring. Thanks and best regards
මුල ඉඳලම ගොඩක් වැරදි දේවල් කියල දෙන්නෙ බලල වැඩක් කලොත් දෙය්යගෙම පිහිටයි
ඒ වරද පෙන්වා නොදුන්නට දෙයියන්ගෙම පිහිටයි ආරක්ෂාවයි
හරිම වටින වැඩසටහනක්.. හොදට පැහැදිලි කරලා දෙනවා.. ඔබට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි..😍🙌🙌👍👍💪💪💐💐💐
Thanks
Budusaranai
Ask me anything about house wiring. Thanks and best regards
නියම වැඩසටහනක්
බොහොම ස්තුතියි
👍👍👍
නියමට පැහැදිලි උනා
Thank you
Godak wadagath vedio ekk.Thank you brother !!!
Outstanding Presentation 👍
clarity and brevity is the most.
No boasting . Thanks Malli
Earth වයර් එක distribution board එකට සම්බන්ධ වෙන්න ඕනමද ? හේතුව පැහැදිලි කරන්න.
Ask me anything about house wiring. Thanks and best regards
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඔබට සුභ පැතුම්🎉
Thanks
සුපිරිම වීඩියෝ එකක් මල්ලි සෑහෙන ආසාවෙන් හිටියේ ඉගෙන ගන්න ගොඩක් ස්තුතියි ඔයාට ජය වේවා.....
Zs4?
මීට පස්සෙ මස්සිනාට call කර කර ඉන්න ඕන නෑ.
හොද දැනුමක් ආවා වගේම .
ගැටලුවක් ආවොත් මේ video එක බලනවා. Thanks bro .
හරිම අාසාවෙන් බැලුව. නිියමයි.
ඉතාමත් වටිනවා ඔබගේ පැහැදිලි කිරීම...
තෙරුවන් සරණයි ඔබට..!!🙏🙏♥️
Thanks
Ask me anything about house wiring. Thanks and best regards
සුපිරි පැහැදිලි කිරීමක්❤️❤️❤️❤️❤️
Thanks
නියමයි ඔයාගෙ විඩියෝ බලලා ගෙදර වයින් එක මම කලා.ස්තූතියි
Good
නියමයි මල්ලි සුබ පැතුම් මගෙන් ඔයාට ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා....🙏🙏
@@sleasywork ❤️❤️❤️
@@sleasywork w ijiithuobm
Uhuhnljuu
Telegramu
Uuo
බොහොම හොඳයි හොඳට තේරුම් කරලා දෙනවා
Thanks
හොදයි දිගටම යන්...
ගොඩක් වටින විඩියෝ එකක් සුභ පැතුම්
සහයොගය දුන්නා
Thanks brother
Pattai maru
නියමයි සර් මාර පැහැදිලී
Thanks
Superb brother
හරිම පැහැදිලියි කියල දෙනවා😍❤️👍👌👌
Thanks
දැනුම වර්ධනයට උපකාරක පන්ති සදහා සහය ලබා දීම වෙනුවෙන් ස්තූතියි.
කාලයේ හැටියට ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.. වැරදි ඇති ඒත් අපි ටිකක් හෝ අවබෝධයක් ගත්ත..ස්තූතියි..
උත්සාහය අගය කරනවා.... IEE Regulations වලට අනුව කියලා දෙනවනම් තවත් වටිනවා.. good luck.
👍
@@sleasywork @sl
ගොඩක් වටිනවා . ස්තුති.
Niyamaii
ඔයා හොද ඉදිරිපත් කිරිමක්
Excellent explanation
Keep it up 👍🏼
saahenna watinawa malli...!! puluwan nam ara ampire gaana thorana widiyath explain karanna... jaya wewa macho..!!!
නියමයිනේ ❤️❤️❤️
ඔබගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි වෙන කියන්න දෙයක් නෑ යන්න ඉදිරියටම🎉🎉🎉🎉🎉
Thanks
Very good
හොඳ පැහැදිලි කිරීමක්.
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන....
කිසිම විටෙක අර්ත් වයර් වලින් බස්බාර් එකක කාර්ය කරන්න එපා.
ඒ වගේම MCB බ්‍රේකර් වලටත් IN කරන්න ඕන උඩින් OUT කරන්න ඕන යටින්.
එතකොට L එකයි N එකයි ටිප් සුවිච් එකට දෙන්න ඕනත් උඩ පැත්තෙන්ද.🙄
මීටරෙන් එන වයර් එක main switch එකේ යටින් දුන්නොත් මොකද වෙන්නේ ?
Super පැහැදිලි kirimak
එල කොල්ලෙක්නෙ නියමයි සහො බුදු සරණයි ඔයාට
එල
ඉතාමත් වැදත් වැඩසටහනක් ස්තූතියි 🙏✨️👍
Thanks
Ela brola
ගොඩක් වටිනා brother ඔයාගේ මේ වැඩ සටහන් දිගටම කරගෙන යන්න
Thanks brother
Ela ela
හොඳයි ඔබට ජයවේවා
එල එල
මේ වීඩියෝ එක වැදගත් කියල හිතෙනවනම් නෙමේ සහෝ අනිවාර්යෙන්ම වැදගත් වෙනවා බොහොම ස්තූතියි සුපිරි පැහැදිලි කිරීම🤩🤩🤩
Thanks
මම ටෙක් එකෙන් ඉගෙන ගනනවාට වඩා වැඩි දෙයක් මේ UA-cam චනල් එකෙන් ඉගෙන ගන්නවා
ස්තුතියි ඔබට..."🌹🌹✌
Good job dear bro. Keep it up
Thanks
හොඳට තේරුම් කරලා දෙනවා... Thank you!
Distribution board එක සවිකරන්න සුදුසු තැනක් තිබේද? බොහෝවිට සාලයේ නේද සවිකරන්නෙ ?
Ow
පැහැදිලිවම කියල දෙනව ගොඩක් ස්තූතී❤
Thanks
Thank you, Good Job, easy to understand, high value video. Keep going, You have a long way to go.
Ask me anything about house wiring. Thanks and best regards
Patta. Super ekatama kiyala denava. Explanation maru. Issarahatath oya vage supiririyatama kiyala denna.
Me Vidio Eka Godak Watina vidio ekak. Thank you very much. "Gedra Teyena Plug Base ganata / Bulb Ganata Breaker kiyak oneda kiyala hoya ganne kohomada kiyalat vidio ekak karana...
Very usefull
හොදට පැහැදිලි ව තේරෙනවා
Thanks
You're doing great work, but not useing 2.5 mm for main cabale. That's should be 6 mm cabale. Thanks.
Ask me anything about house wiring. Thanks and best regards
ගොඩක් පැහැදිලියි .ස්තුතියි බෙහෙවින්ම ..ජයවේවා ඔබට..!
👍👍
ස්ලැබ් එකක Pipe laying කිරීමේදී DB බෝඩ් එකට මනුකියවුමේ සිට වෙනම Pipe Line එකක් එන්න ඕනද නැත්තම් වෙනත් වයර් සමග ප්‍රධාන වයර් එක ගෙනාවොත් ගැටලු ඇති වෙනවද? ස්තූතියි!
Wenama pipe ekak daanna puluwannam hondai
හොඳයි බොහොම ස්තූතියි..
Thanks
input eka main switch eka yatin dunnoth ena waradida..? Godak aya lesiyata ehemane karanne
Aa ehemada ha ha
❤❤❤ Thanks for your great job! Good luck!
Thank you! You too!
MCB එකට power in කරද්දී MCB එකේ specifications අදාළ වෙන්නෙ නැද්ද ?
හරිම වැදගත් නොදන්නා දේවල් ඉගෙන ගත්තා ඔබට බොහෝම ස්තුයි.
Narakane ne bokka .ATS. PLC onanam dannada metana
හොඳින් පැහැදිලි කලා..... නියමයි
විදුලි මීටරයයේ සිට Main Switch එකට දෙන්න පුලුවන් උපරිම Distance එක කොහොමද
දැනුවත් කලාට ස්තුති ..
Mali incoming supply aka 230 wata wadeyen awoth mokada wenne
@@sleasywork voltage Aka wadiyen awoth (400V) wage, oya distribution board aken akata hariyanwa safety akk nathnam... Mokak hari machine akk on karala thibunoth aka burn wela yanawane.... Mokada distribution board aken disconnected wene nathi nisa.. Oya distribution board aka safety thiyenne high amperes walatai earth leak akatai neda?
බොහොම වටිනා වීඩියෝවක්👍
විදුලිය සමග වැඩ කිරීමේදී බොහෝ අයගේ දැනුම මදිකම හේතුවෙන් ඒ සදහා භියක් දක්වනවා.ඔබ බොහොම පැහැදිලිව දැනුම ලබා දෙනවා.ඒ වගේම බෙු්කර් තුලින් ඇම්පියර් ගනන වෙනස් වන ආකාරය සහ බල්බ් සහ ප්ලග් පොයින්ට් යොදන ආකාරයද පැහැදිලි කල හැකි නම් ඉතාමත් වටිනවා.👏👏👏
Video ekak karala athi balanna
ස්තුතියි සහොදරයා..! 👍.. 🌟.. ඉදිරියෙදි පරිපතයක් (Bulb, Fan, Plug Base,) එකට සම්බන්ද කරන විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා..?
අනිවාර්යයෙන්ම .. අපි බලාපොරොත්තුවෙන් ඉන්නව
niyamai ඉතා hoda video aka .සුපිරි digatamadanna..yalu ..ජයවේවා ..
Earth wire eka paripathayata sambanda wana hati meke kiuwe nane. Ekath dammanam watinawa
Really good 👍👍👋👋✌️✌️thanking you brother
Welcome 👍
ඕකට යාළුවා 2.5mm වයර් එකක් dala madi 6mm වයර් එකක් danna one
Supiriyatama kiyalaa denawaa supiriyak thamaa ❤❤❤❤
Thanks
tip siwth එකෙ press button එක වැඩ කරන්නෙ නැහැ නමුත් tip siwth අතින් පහලට දැම්මම වැඩ කරනවා
අවුලක් නැහ්..ටෙස්ට් බටන් ඒක වැඩ කරේ නැ කියලා. ප්රශ්නයක් නැහ්. හැබයි මෝකක් හරි ශෝට් ඒකකදි ,ඒවගේම විදුලිකෝටන වේලාවට ඔප්වේන්නැත්තන් ට්රිප් ඒක.
අන්න ඒක ප්රශ්නයක්..චේක් කරලා බලන්න දන්න කේනේකුට කියලා
හරිම වැදගත් වැඩ සටහනක්
Thanks
ඔබගෙ ඉදිරිපත්කරිම හෙදඉ නමුත් MCB නිවැරදිව කියාත්මකවිමට විදුලිය දියයුතු උඩුපැත්තෙනි
ඔව්..... එය වැරදි උපදෙසක්.... MCB වල සඳහන් කරලම තියෙනවා විදුලිය ලබා දිය යුත්තේ උඩ පැත්තෙන් කියල.
කිසිම ප්‍රශ්නයක් නෑ.යටින් විදුලිය ලබා දුන්නට.
දැන් මොකක්ද හරි......උඩින් දෙඅ එකද....යටින් දෙන එකද........මට මේ පිලිබදව කිසිම දැනුමක් නෑ.......
සාමාන්‍යයෙන් DB එකේ Earth ලයින් දෙන්න තියෙන්නෙ උඩින්නම් උඩින් දෙන එක සා්රතකයි.Earth Line යටින්නම් යටින් දෙන එක සාර්තකයි.මොකද හදිසි විදුලි සැරකදී Earth එකත් එක්ක විදුලිය සම්බන්ද වෙනවා තරංග හරහා.සාර්ථක විදිය ඒකයි.
යටින් දුන්නට කිසිම අවුලක් නෑ. අපෙ හැම තැනකම වගේ MCB වයරින් කරලා තියෙන්නෙ යටින් තමයි. තමන්ට වයර් වියදම අඩු කරගන්න උඩින් ඕනෙ නම් දාන්න පුලුවන්. ඕනෙ නම් යටින් දාන්න පුලුවන්. ඒක අපි වයරින් එක කරද්දි අපේ කැමැත්තේ හැටියට තමා ගන්න ඕනේ
Excellent Explanation keep it Up good ❤
Thank you so much 🙂
යකෝ හරියටනම් MCB වලටත් උඩින් තමයි සැපයුම ලබාදෙන්න ඕන...යටින් තමයි පරිපථයට සැපයුම ලබාදිය යුත්තේ...
Eka tama mat baluwe mu varadiyata kiya dunne
ඒකනෙ නේද...?
අනේ දන්න දෙයක් කතා කරහල්ල බං.මේ කරපු විදියත් අවුලක් නෑ.
සුපිරි 👌👌බොහොම ස්තූතියි ❤️❤️😍😍
👍👍👍
මේකේ MCB input වැරදි ඇයි හරිනම් හරි ඇයි කියල පපහදන්න
E unata ytin den eka neda hoda
@@sleasywork loku awulak naha kiyala deyak naha..standerd skak thiyena mcb ekakata wunath..wadiya one naha mcb ekema thiyana symbol eka baluwanam thiyenawa..
Kiyana tharam loku balapemak eke ne.. switch ekak ekka thiyena nisa mona widiyakata dunnath switch eka on nowenakam current passe karanne ne neda?