සජිත් පුතා මොනව ද මේ කියන්නෙ ? | Sunil Perera |

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 144

  • @nayanakumari14
    @nayanakumari14 Місяць тому +47

    සුනිල් අයියා වගේමයිනේ පුතා අබපු අච්චුවනේ කිසිම වෙනසක් නැහැ කටහඩත් ඒ වගේමයි පුතේ තාත්තාගේ සින්දු කියන්නකෝ අපි ආදරෙයි ගොඩක් ❤

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 Місяць тому +28

    මේ රටේ මම දැක්ක සුන්දරම මිනිසා. කිසි කෙනෙකුට බය නැති, කෙලින් කතා කරන කෙනෙක්. අනුරුද්ද රත්වත්තෙ ආරක්ශක ඇමති කාලේ එක සිද්දියකට මෙයාගෙන් සමාව ගත්තා. එයාගෙ හිතේ ලස්සන දේශපාලනයක් තිබුනා. අන්තිමට JVP ස්ටේජ් එකටත් නැග්ගා.
    A grate grate character I met in my life.

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Місяць тому +22

    සුනිල් පෙරේරාටලංවෙන්න කෙනෙක් ආයෙ ඉපදෙන්නේ නෑ.එයා තමයි විශිෂ්ඨයා.අපි කොයි තරම් ආසයිද ඒ හඩට.🎉🎉🎉❤❤

  • @M.Perera
    @M.Perera 28 днів тому +12

    Like father like son!
    Indeed Sunil Parera is one in a million.
    No one can replace him😢

  • @M.Sapumalee
    @M.Sapumalee 28 днів тому +6

    තාත්තා වගෙම පුතෙක් සුනිල් අයියා යන්න ගියා චරිත ලක්ෂණ ටික ඉතුරු කරලා ,🎶🎵🎶🎵🎶

  • @madhupriya-uo9jq
    @madhupriya-uo9jq 25 днів тому +4

    සුනිල් අයියා වගේම අවංක පුතෙක්❤

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 Місяць тому +15

    ගොඩාක් වටින වැඩසටහනක්❤❤

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 6 днів тому +1

    I am sure Sunil Ayiya must have been extremely proud to have an highly inteligent son like Sajith. See how fast he answer a question. That is sheer "high inteligence". Come on sajith, Gypsies need your voice. You are 100% sunil ayiya. You seem to posess fantastic vocal talents.

  • @donlowe5835
    @donlowe5835 24 дні тому +3

    Thanks Putha, Remembering UNCLE LATE & GREAT CHANDRA DEEVADITHTIYA~~~

  • @AsankaG
    @AsankaG 28 днів тому +6

    ❤❤❤❤❤ වැඩසටහන ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි ❤

  • @ranjithjayawardena7764
    @ranjithjayawardena7764 Місяць тому +64

    සජිත් කතාකරනකොට මට සුනිල්වමයි මැවිල පේනුනේ

    • @nisalfernando3
      @nisalfernando3 Місяць тому +3

      Atha. Sunil uncle wage thamai

    • @Tutu-r4z
      @Tutu-r4z Місяць тому +3

      Katahanda piyal unclege wage. Hondata balanna. Rupenam sunil perera wagemai. As podikarala baluwama niyama sunil perera

    • @ilangikeerthiratne831
      @ilangikeerthiratne831 28 днів тому +1

      ​@@nisalfernando3ඔව්....ගොඩක් ඒ වගේ

    • @ilangikeerthiratne831
      @ilangikeerthiratne831 28 днів тому

      ​@@Tutu-r4zvery true

  • @sarangav5912
    @sarangav5912 28 днів тому +9

    සුනිල් පෙරේරා නැති උන දා මට පුදුම දුකක් දැනුනෙ. ඒත් අද මේක දැක්කම හිතට සැනසීමක් ආව. අයියේ. සිංදු කියන්න plz, ගයියා වෙනම පැත්තකට යන්නෙ. උගෙ ඒව තාත්තගේ පැත්ත නෙවෙයිනෛ. ඔවා තනි සුනිල්. plz

  • @신수란기
    @신수란기 27 днів тому +3

    Sajith like a father sunil perera
    Great speech we always love jepsis
    Band srilankan number one❤💐👍🙏

  • @ArleneBusary
    @ArleneBusary 28 днів тому +3

    No one Can Replace Him.Great Man May his Soul Rest In Eternal 🙏🏼❤️🙏🏼

  • @noelwickramasinghe3258
    @noelwickramasinghe3258 14 днів тому +2

    සුනිල් වගේමයි.කටහඩද ඒ වගේ.

  • @-Mamalokka
    @-Mamalokka 29 днів тому +9

    ඇමරිකාවට මයිකල් ජැක්සන් වගේ අපිට සුනිල් පෙරේරා... ❤

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 Місяць тому +7

    මේ සාකච්ඡාවේ මතුවූ වැදගත්ම කාරණය නම්,දීපු දේවල් ගැන කරපු දේවල් ගැන අහන්න එපා.ඒකට මට ලැජ්ජයි කියලා කියපු කථාව.මගේ ගෞරවය ඔබට පුද කරමි.සුනිල් පෙරේරා නම් මනුෂ්‍යයාගේ දැක්ම උකහා ගෙන ඇතිබව එයින් පැහැදිලි වෙනවා.සජිත් පෙරේරා ඔබට ජය..❤❤❤❤❤❤❤🌹

  • @AyomaDias
    @AyomaDias Місяць тому +19

    Sunil Perera is a great gentleman

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk Місяць тому +7

    අඩේ,,,ගයිය කැලේනෙ මුනෙ නියම කපාපු පලුව,,,❤ ❤

  • @ArleneBusary
    @ArleneBusary 28 днів тому +4

    Sunil Songs and Great Music Will Live On Forever we all miss him ❤️❤️❤️❤️

  • @tonyfernando6616
    @tonyfernando6616 Місяць тому +14

    හරියටම හරි , සුනිල් පෙරේරාගේ පුතා . ඔබ හරියටම හරි.
    අපේ මෙනිස්සු හරීම කුහකයි. වැඩිහරියක් බෞද්ධ අය. ඒක නැහැ කියන්න බැහැ
    හැබැයි ! අතලොස්සක් ඉන්නවා බෞද්ධ අය ඉතාමත් , ඉතාමත්ම යහපත් ගුනවන්ත අය.

  • @MonaGunasekera
    @MonaGunasekera Місяць тому +11

    සුනිල් පෙරේරා මම ආදරය කරපු කලාකරුවෙක්, ආසම චරිතයක්, ඔහු මිය ගියත් ඒ ආදරයෙ අඩුවක් නෑ.
    ඔහුට සමකල හැකි කිසිම කෙනෙක් මේ ලොව නෑ
    නමුත් මේ පුතා නම් තාත්තා වගේමයි කතාව, very straight forward
    පුතා කතා කරනවිට සුනිල් අයියාවමයි මැවිලා පෙනුණේ
    ඔබ දුටු මුල් දිනෙ සුනිල් අයියා ගායනා කලාම ජනප්‍රිය වුනෙ නෑ කියන එක නම් මම පිලිගන්නෙ නෑ, 1980 ගනන් වල මම පුදුම ව්දියට ප්‍රිය කල ගීතයක් සුනිල් අයියාගෙ ඔබ දුටු මුල් දිනෙ ගීතය
    වෙන කිසිම කෙනෙකුගෙ හඩින් ඒ ගීතය මට නම් අහලා වැඩක් නෑ
    මම ඒ ගීතය අහන්නෙම සුනිල් අයියා ගෙ පරණ records වලින්මයි
    දිනක් මම colombo Chetti party එකකදි මේ ගීතය සුනිල් අයියා ගෙන් request කලා, ඔහු ඉතාමත් නිහතමානීව 'ඔබ දුටු මුල් දිනෙ " ගීතය ගායනා කලා.
    Rest in Peace ! Mr Sunil Perera

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 Місяць тому +8

    තාත්තගේ කපාපු පලුව ,උදේ ට රන් FM,එකේ නැගෙනහිර අහනවා,කටහඬ ඇහෙන කොට සුනිල් ව මැවිලා පේනවා ,🥰🥰🥰🌹

  • @anangaya6133
    @anangaya6133 Місяць тому +28

    සුනිල් පෙරේරාට සම කරන්න පුළුවන් කෙනෙක් අයේ ලංකාවේ බිහිවෙන්නේ නෑ

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Місяць тому +10

    තාත්තා වගේම පුතෙක්.🎉🎉🎉

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 Місяць тому +12

    සුනිල් පේරේරා වාගේ මයි පුතා ❤❤❤❤❤❤❤❤❤❤

    • @Tutu-r4z
      @Tutu-r4z Місяць тому +1

      Katahanda piyal unclege wage. Hondata balanna. Rupenam sunil perera wagemai. As podikarala baluwama niyama sunil perera

    • @Cric1nf0
      @Cric1nf0 29 днів тому

      නැතුව ඉතින් උඹ වගේ වෙන්නද බං සුනිල්ගේ පුතා 😂

  • @tyronnefonseka4170
    @tyronnefonseka4170 18 днів тому +1

    Suni is the best

  • @raymondbasil6691
    @raymondbasil6691 Місяць тому +8

    තාත්තාගේ සින්දු ආය කියන්ඩ සුපිරි අනිවා ම්නිසුන් ආදරෙන් අහනවා අපිතාම අහනවා 🌎💥🎸🙏👂⛪✨️❤❤❤

  • @sarangav5912
    @sarangav5912 28 днів тому +4

    කළාකරුවො කියන හිඟන්නො වගේ සුනිල් පෙරේරා අතපාන්න ගියේ නෑ. මොන පක්‍ෂෙ මොකාවවත් එක පයිසෙකට ගණන් ගත්තෙ නෑ. ඒක උත්තම. මම ඒකයි කැමති.

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 6 днів тому +1

    සුනිල් අයියා වගේමයි. කිසිම වෙනසක් නෑ. සජිත් ට පුදුම දැනුමක් තියෙන්නේ. ප්‍රශ්නෙකට උත්තර දෙන්න කිසිම පැකිලීමක් නෑ. හරිම ඉක්මන්. ඔහුගේ දැනුම ඉතාම ඉහල මට්ටමකම.

  • @GillianBuultjens
    @GillianBuultjens 24 дні тому +1

    The part that Artists depend and hang onto politicians is definitely correct. Most artists are beggers that they depend on politicians. Sunil Perera and his band never went or depended on a single politician👍👍

  • @raymondbasil6691
    @raymondbasil6691 Місяць тому +5

    කතාව සුනිල්පේරේරා රජාමයි අනිවා ✨️✨️✨️✨️✨️❤💯⛪👂🙏🎸🎸💥🎈🌎

  • @darmasiribasnayake5027
    @darmasiribasnayake5027 24 дні тому +2

    සුනිල් මහත්තයා නැති උන දවසේ මම හිටියේ මහරගම අපේක්ෂා රෝහලේ නැවතිලා කිමෝ ප්‍රතිකාර ගන්න වෙලේ. මම තාම ජීවත් වෙනවා අනේ ඇයි එතුමාට එහෙම උනේ

  • @manodtv49
    @manodtv49 16 днів тому +1

    👍👍👍👍👍👍👍👍

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw 26 днів тому +1

    Fantastic interview

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 Місяць тому +3

    great discussion...

  • @blackpickfan10
    @blackpickfan10 23 дні тому +1

    brother sunil great singer and great human. Respect. R.I.P.

  • @sriyanmoraes435
    @sriyanmoraes435 Місяць тому +5

    Miss him so much.. Rest in peace. Legend.... 🙏🙏

  • @violadon4764
    @violadon4764 25 днів тому +1

    Dakketh adai habai me inne sunilma thamai ane asawen ahan unna kathakaraddi thaththama thama aththa kiyanne api inne rata🇮🇹 puthe oyage kathaea iwarawenakamma ahan unna seeya wagema thaththath wasaida sundara kathawak ❤❤

  • @teranful
    @teranful Місяць тому +4

    Ever loving GREAT SUNIL PERERA

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 Місяць тому +5

    ආදරෙයි මචං... එච්චරයි.. 👌😇❤️ බුඩිසම් ගැන කියපු නිසා කියන්නම්... ලොක්කා ගියේ දිව්‍ය ලෝකෙ.

  • @madhupriya-uo9jq
    @madhupriya-uo9jq 25 днів тому +1

    Great and one and only❤

  • @kanthijayakody6736
    @kanthijayakody6736 Місяць тому +12

    හොද පුතෙක්

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 28 днів тому +2

    He is a replica of his late dad Mr. Sunil Perera....even the way he talks there is some similarity .....no other can substitute Mr. Sunil....he is such a uniqie personality ...

  • @Menike-Ek55
    @Menike-Ek55 22 дні тому +1

    Thaththagema putha respekt 👍👍👍👍👍

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz Місяць тому +5

    මේ තමයි පුතා❤

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 26 днів тому +2

    Sunil perera niyama konda kelin minihek❤❤❤

  • @JayaweeraKumara-mc9wy
    @JayaweeraKumara-mc9wy 29 днів тому +3

    Very good jayawawa bro❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayasudasanRaja
    @JayasudasanRaja Місяць тому +4

    Ada thamai meyawa dekke God bless you

  • @laknawijesinghe8650
    @laknawijesinghe8650 27 днів тому +2

    මම ආසකරන ගායකයෙක් ඔබත් ඒ වගෙ උදර මිනිසෙක්

  • @user-xtra
    @user-xtra Місяць тому +2

    සුනිල් පෙරේරා මහත්තයට ජනප්‍රිය ගායකයෙක් කියලා අමතන්න එපා.ප්‍රවීන ජ්‍යේශ්ඨ අන්න එහෙමයි ආමන්ත්‍රනය කරන්නෙ❤ හොඳ වැඩසටහනක්❤

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 Місяць тому +4

    මේ අත දන්නෙ නැහැ මේ දෙනදේවල් මේ අත දන්නෙ නැත මේදෙන දේවල් හරියටම හිතට වැදුනා

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 Місяць тому +4

    නියම කොල්ලෙක් ❤

  • @ranjithrathna5690
    @ranjithrathna5690 Місяць тому +4

    ❤❤❤lovely program ❤❤❤😅

  • @nilanthaperera2269
    @nilanthaperera2269 Місяць тому +3

    Great talking really sunil perera son

  • @yehanmaneth9752
    @yehanmaneth9752 Місяць тому +3

    Our deepest sympathy 🙏💓🙏

  • @shasgamage5183
    @shasgamage5183 27 днів тому +1

    Thanks chandra❤

  • @Tutu-r4z
    @Tutu-r4z Місяць тому +5

    As deka podikarala baluwama niyama sunil pererama thamai. Katahanda piyal uncle ge wagemai habai

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 Місяць тому +5

    මේ රටට වෙන්න මෙනවද මුල ඉදලම දැනගෙන හිටියමනක්ෂයෙන්

  • @MohamedFazalFAWZI
    @MohamedFazalFAWZI Місяць тому +4

    Hari viurtha manussayek ❤❤

  • @janakakakirideniya2094
    @janakakakirideniya2094 27 днів тому +1

    සජිත් සහ තුෂාරි... හඩ ඇහුනත් හිතට ලොකු fit එකක් එනවා.. පුද්ගලිකවම ගොඩක් ගරු කරන චරිත දෙකක් ❤

  • @SamuddrikaUdayanganie
    @SamuddrikaUdayanganie Місяць тому +6

    Sunil mahaththaya api wage duppath minisunta hamadama salakapu kenek.

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v Місяць тому +3

    තවත් වැඩසටහනක් කරන්න පුළුවන් නං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    අපි ආදරය කරනම චරිතයක් .
    ඔහු මියෙනතුරු බයනැතිව කෙලින් කතාකරා.එනිසාම පුහුදුන් බහුතරයක් ඔහුට බැන්නා.නමුත් ඔහු කීව දේ හැමෝටම තේරුම් යද්දී ඔහු සමුඅරන්.
    ඔහු වෙනුවෙන් රටම දුක්වුනා අවංකවම.ඔහුට බැනපු අයපවා පසුකාලීනව තේරුම් අරං පසුතැවුනා සහ හැමදාමත් ආදරනීය "චරිතයක්".❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Місяць тому +3

    හොඳ වැඩසටහනක්.
    පුතා සුනිල් වගේමයි.

  • @atampahura
    @atampahura Місяць тому +6

    සුනිල් අයියගේ හඩට ළඟයි ගයාන්ට වඩා මෙයා

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 27 днів тому +1

    A Great Human been

  • @IshankaJay
    @IshankaJay Місяць тому +3

    Sunil is a legacy

  • @SudarshanaKarunarathne02
    @SudarshanaKarunarathne02 28 днів тому +3

    අනේ මෙයා එක්ක තව පාරක් video එකක් කරන්නකෝ...අනේ plz එක පාරක්...

  • @rasithsaman2253
    @rasithsaman2253 Місяць тому +3

    Sunil Aiyya . Great man.respect 🫡

  • @sanushabinol5963
    @sanushabinol5963 Місяць тому +2

    නියම පොරක් ❤️

  • @krishanthapeiris6969
    @krishanthapeiris6969 Місяць тому +3

    Yes as said Sunil was a great gentleman

  • @MrUdi123
    @MrUdi123 28 днів тому +3

    Sunil, sajitha , gayan ❤.

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk Місяць тому +5

    කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න ජාන වලින් ම ආපු එකක් වගේ,,ගයියත් මේ වගේ තමයි කෙලින් කතාව

  • @Thaka-x1c
    @Thaka-x1c 29 днів тому +3

    හොද සිංහල දැණුමක් ඉංග්‍රීසි දැනුමක් තියෙන මනුස්සයෙක්

  • @rohanwickramasekera2650
    @rohanwickramasekera2650 Місяць тому +5

    Very interesting to listen to those interesting stories. ❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r Місяць тому +9

    තාත්තා වගෙ එල කිරි කොල්ලෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akithadeshanga8299
    @akithadeshanga8299 Місяць тому +2

    මට හිටියා විදේශීය ජාතිකයේක් මාගේම තාත්තා වගේ ඕනිම දේයක් කතා කරන්න පුළුවන්🇨🇭🌏❤. එත් ඒ මනුස්සයා මට නැති උනා සතියක් ඇතුලත පිලිකාවක් නිසා 😭😭💔💔.
    මම දැන් පිස්සේක් වේලා ඉන්නේ 💔💔

  • @JayasudasanRaja
    @JayasudasanRaja Місяць тому +2

    Sunil perera great person

  • @AndyMusic711
    @AndyMusic711 25 днів тому +1

    May Rest in Peace Suni Uncle ..wish u were still alive

  • @pramildesilva
    @pramildesilva Місяць тому +3

    👑🎤🇱🇰

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Місяць тому +2

    What a great people's

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 6 днів тому +1

    ඔයා තාත්ත වගේමයි. ගයාන් තාත්තගෙ ලගින්වන් යන්නෑ.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo Місяць тому +4

    Adatath.sunil.pereraa.aadaraneeya
    Sunil.aiya.mathak.wenakota.maahata.as.deken.nodaneema.kadulu
    Enawaa..ethumaa.apa.atharama.hoda.thanaka.ipadee.athai.maa.sithaminirbayawa.thiththa.aththa.kataa.karapu.ape.sunil.aiyaa.marenakamma.aadare.i❤

  • @vibhuthi1975
    @vibhuthi1975 26 днів тому +1

    බලන්න ඔවුන් ගේ තිබෙන නිර්ව්‍යාජ බව..තරුණ ලමයි "ඔබදුටු ඒ මුල් දිනේ" ගීතය නැවත කරපු නිසා ලු ගීතය 2005 හේ විතර කාලයේ ප්‍රසිද්ධ උනේ..

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 26 днів тому +2

    තාත්තම තමා ඉතින්

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому +7

    තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ 🔯🌟🔯 පෙනුනා...

  • @manjuladias6204
    @manjuladias6204 Місяць тому +4

    Mehema පුතෙක් iddi ai gypsies band eka sunil aiya wage wenna bari ayasayen dagalana pissek ගෙනත් තියෙන්නෙ..සජිත් obawath me band eka ආරක්ෂා karaganna..❤

  • @udayakantha5887
    @udayakantha5887 29 днів тому +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 Місяць тому +2

    Sunil wage charithayak ayi kalekata bihiwena ekak ne me malimawa balayata awa wge ewasagena emu gayan?

  • @priyalchandana-zm3df
    @priyalchandana-zm3df 29 днів тому +1

    Sound balance 😮

  • @madullagavriel4928
    @madullagavriel4928 25 днів тому +1

    Mam isssr oylage gewal laga boading wela hitiya oya amma ekka car eke yanwa dakinwa chuti kale harima lassni e wagem oygea naogi harima lassani

  • @MeththanandaMunasinghe
    @MeththanandaMunasinghe 28 днів тому +1

    ❤❤❤❤❤👋

  • @kushanvasula354
    @kushanvasula354 Місяць тому +3

    ❤❤❤

  • @shenal128
    @shenal128 28 днів тому +1

    Saji ayya ♥️♥️🫶🫶

  • @kumarirajapakse9363
    @kumarirajapakse9363 Місяць тому +5

  • @cdstudiochaandadissanayake2066
    @cdstudiochaandadissanayake2066 Місяць тому +2

    😍

  • @maduk986
    @maduk986 Місяць тому +7

    මේක දානකන් බලන් හිටියෙ

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo Місяць тому +5

    Thaaththa.mata.anapu.tokka.dawaale.tharu.penunaa
    Ae.arapu.saththam.walata.kandeka.mage.pirunaa❤❤❤❤

  • @wimalbandula6214
    @wimalbandula6214 Місяць тому +3

    සුනිල් මහත්මයා ගේ පොටෝ කොපියක් ආදරෙයි !

  • @atampahura
    @atampahura Місяць тому +4

    ඔයාගේ හඬ හොඳට ඇහෙනවා, ආරාධිතයාගේ හඬ ඇහෙන්නේ නෑ , සමහරවිට එයාගේ මයික් එක සවුන්ඩ් පික්කරන්න නැතුව ඇති, ඔයාගේ මයික් එකෙන් එයාගේ හඩත් කැප්චර් කරන්න ඇත්තේ , හැබැයි එඩිට් එකේදි එයාගේ වොයිස් එක අප් කරන්න තිබ්බා ලේසියෙන්ම, දෙපාරක් ඇහුවා ඔහු කියන දේවල් අහගන්න, කාලය හරිම වටිනවා , ආයේ එහෙම වෙන්න දෙන්න එපා

    • @chulanialoka9471
      @chulanialoka9471 Місяць тому +1

      Katha karanakota asahitheynawa ahageyna
      Enna sarala nisa