Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
මංසන්ධියකදී සහ පාරමාරුවන ස්තානයකදී වාහනයක් නතර කරන අවස්ථාවේ දී තිබිය යුතු දුර ප්‍රමාණය කොච්චරක්ද?වාහනයක් පසුපසට පැදවීමේදි නිවැරදි කියාමාරගය කුමක්ද අනේ සර් ඉක්මනින්ම මට උත්තර දෙනවද 2022/01/07 මට exam eka plzzzzz 🙏🙏
පොඩි දෙයක් දැනගන්න තියනව..දන්න කවුරු හරි කියන්නකො..තනි කෙලින් තියන කන්දක්.කන්ද උසයි..hero honda බයික් එක..1st එකේමද කන්ද අදින්න ඕන..ක්ලච් එක අල්ලගෙනද යන්න ඕන
@@raviya8402 ෆස්ට් එකේ යන්න ඕන ක්ලච් එක අල්ලන්න එපා කිසිම කන්දක යද්දී..
Mama oyaga eedeyo aka narabuwa mahaththya thanks anedda mama rayal panna enna athe thawma mata rewas akka hareyata baha
වාහන පදින්න කියලා දෙන ලංකාවේ තියන No. 01 යූටියුබ් චැනල් එක...ජය වේවා අයියේ බුදු සරණයි...
Yes you're right ❤❤❤😊
Aththa. ❤
ලයිසන් ගත්තට බලන් යද්දී අපි ගොඩක් දේවල් නොදැන තමයි පැදලා තියෙන්නේ.ගොඩක් ස්තූතියි මේ වීඩියෝ වලට...
මේ වීඩියෝ එකේ සර් බයික් එකත් නිකම්ම කියලා දුන්නෙ නෑ. 😅 මේ කාලෙ බයික් එක සම්බන්ධව වෙන අනතුරු සැළකිල්ලට අරගෙන,වගකීමෙන් කියලා දුන්නා බොහොම ස්තූතියි සර් 💖අපි මුදල් ගෙවීමක් සිදු නොකළත්, තමංගෙන් ඉගෙනගන්න අයගෙ ආරක්ෂාව ගැන හිතනව අපෙ සර් 🥰
ඉතා හොදින් පැහැදිලි කිරිමක්.බොහොම ස්තුතියි සර්.ජයවේවා.
හොදම Driving School එක......සහන ලර්නර්ස්♥️💯👌
Good job ❤️❤️ දැන් අය්යගෙ චැනල් එක සම්පූර්නයෙන්ම ඔක්කොම වහාන තීනො මාර කොලිටියි 🙏 අය්යට ජය❤️❤️
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ඇත්තටම ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා ❤️
සතුටක් නෙවෙයි දුකක්😂වදින්නම කිව්ව වේගෙන් යන අයට!❤
හැම දෙයක්ම හොදට කියලා දෙනවා සර් ඔබ තූමාට බොහොම පිඔ❤️
බොහොම ස්තුතියි ඔබට දවසින් දවස ඔබේ වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම ඔබට මම ප්‍රාර්ථන කරනවා.
බොහොම ස්තූතියි මේ කරන කර්තව්‍යයට...❤️🔥❤️
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් .🙏❤
ගොඩක් ස්තුති සර්. අද තමයි හරියටම බයික් එකක් පදින විදිය දැනගත්තෙ😊🙏❤💕🔥💪
ගොඩාක් ස්තූතියි අයියේ ගොඩාක් හොදට පැහැදිලි කරලා දෙනවා
චැනල් එක ඇත්තටම ගොඩක් වටිනවා 👍වීඩියෝ ටික හරි පිළිවෙළට දාලා තියෙනවා. ඉස්සරහටත් අපි නොදන්න දේවල් අපිට කියලා දෙන්න සර් 👍 බුදු සරණයි 🙏
සර් ,ඔයාගෙ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා.ඒ අනුව මම අද ඩ්‍රයිව්න් ලයිසන් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණා.ස්තුතියි සර්
තෙරුවන් සරණයි ඔබතුමාට
සර් ඔබතුමාගේ වීඩියෝ බලා බයික් එකට ලයිසන් ගත්තා.ඔබතුමාට බොහොම ස්තූතියි🙏
It helps me a lot for pass the drivers license trial❤😊
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
වාහනයක් නිවැරදිව පදින්න පැහැදිලිව උගන්වන මේ වගේ තැනක් තියෙන එක සෑහෙන වටිනවා
ඔක්කොම හොඳින් කියලා දෙනවා😀😀.. ස්තූතියි ඔබ තුමා ට
thank you aiya ❤🙏 කිව්වා වගේ clutch bike එකෙන් යන්න පුලුවන් 8 ගහන්න බැරැව හිටියේ එ්ක ගහන්න නියමට කියලා දුන්නා අයියා ස්තුතියි ! ❤
uba trail pass unada machan, awlk une nadda
@@dilumiamodya2791 ඔව් බන් බය වෙන්න එපා අයියගේ video ටික බලලා එ් විදියට පුරැදු වෙයන් අවුලක්ම නැ
ගොඩාක් පිං සර්. අවංක මනුස්සයෙක් සර් 💐💐💐💐💐
සර් සරලව පැහැදිලිව හැමදේම කියලා දෙනවා.බොහොම ස්තුතියි
Sirge videos balala hugak dewal igena gaththa,,,kohama hari ada mama trail eka pass ,,,thank you sir 🥺❤
නියමයි අයියේ..ගොඩක් දේවල් දැනගත්තා..👍
Great job work Sir. I am beginning for learning Manual car and Motor bike. I am first time listening to for Manual Motor bike operation knowledge steps. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sir ඔයා සම්පුර්ණ විස්තරයක් කරනවා බයික් එකේ ගොඩක් ස්තුතියි ඔයාට ලොකු දැනුමක් ගන්න පුළුවන්👍නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන්🙂
බොහොම ස්තූතියි.කරුණාකර දෙමළ බසින් පැහැදිලි කරනවා නම් අපට ප්‍රයෝජනවත් වේ
I was learnt by you.thanks you are a good teacher🖤
මාත් ඔබතුමාගේ video බැලුවා exam කරෙත් video බලලා මම tryl 1 pass una
Oya godak ayata lokuma loku udawwak wagen loku danumak denawa oyata budusaranai .
ගොඩක් ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි
ගොඩක් හොද පැහැදිලි කිරීමක්...ඔබට ගොඩක් ස්තූතියි..🙏
Highly recommended Driving ඉෙගන ගන්න ඉතා හොඳ පාසලක්.
ගොඩක් ස්තුතිය...හොද පැහැදිලි කිරීමක්
Bohoma sthuthi sr Heta mata vahana panthi 3 ma trayal pennana dawasa. srge videos okkama tika beluva hondatama pehedili ... ❤🤩👍
Adha mama license eka gaththa, thank you sooo much me videos tika godak watinava ayya. Jaya vevaa 🎉🎉
Supiri malli වැඩසටහන oyata theruwan saranai 👌👌👌👌👌
Aiye oyage video eka balala man thaniyama weel aka purudu una dawasen oyata godak pin
නියමයි රෝහණ ජයවේවා
2nd gear එකට දාලා 8 ගහන්න...පට්ට ලේසියි 👌
1st Eke Amruda?
Ow patta lesi
Koi welaweda 2nd ekata daa ganne. Patan ganiddimada?
@@Anuradha_Weeranayake 8 ගහන්න පටන් ගන්න කොට .පොඩ්ඩක් රෙස් කරලා
@@maleeshamethmina8447 පික්ප් වැඩි...clutch balance මදි නම්..විසිවෙවී යන්නෙ
ජය වේවා සර්ට ,
Bick එකෙ බ්රේක් ගහන විදිය,වංගුවක් ගනිද්දි clutch ,brack බැලන්ස් එක , trafick එකෙ bick එක පදින විදිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො
@sasithaqqaqqqqqqqpqqqqqlqqqqq
බොහොම ස්තූතියි ❤
ගොඩාක් හොඳයි . Thank You . ❤
Godak sthuthi sir godak hodata there na kiyala denawata
හොඳ පැහැදිලි කිරීමක්... බොහොම ස්තූතියි ❤️
Thank you aiye godak dewal denagaththa
Sir ge videos balala ada mama 3 ma godadagatta thnku so much❤️
බෝට්ටුවක් පදින විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො සර්
eththatama asai kiyala dena widiya ahagena inna mata asai obagen drivin igena ganna .kohomada eka karanne budu sarani
නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️🥰
ගොඩක් වටිනා විඩියෝ හැමදාම දාන්න.
සුපිරියටම තේරුනා තව විඩියෝ ඔනා
ගොඩක් ස්තුතියි සර් ✌️✌️
බොහොම ස්තූතියි සර්
supiri .... jayawewa.niyama piliwalata kiyala denawa.anathuru adama karaganna me vidios Mata pituwahalak wenawa.accident adunam guruwaru saarthakai.
❤ ගොඩාක් ස්තූතියි ❤
නියමයි හොදට කියල දෙනව 🔥🔥🔥🔥🔥😠🔥
සර් නියමයි ❤❤❤
බොහොම ස්තූති🙏 ❤❤
මොන බයික් ද දෙන්නේ පල්ලෙහාට ජියර් තියෙන බයික්ද (ඩිස්කවරි) , නැත්තන් උඩටයි පල්ලේහාටයි ජියර් තියෙන බයික්ද (FZ)
නියම chanal ekak, thanks obata
වටින විඩියො සෙට් එකක් බොහොම ස්තුතියි
sahenna watinawa meka..thankyou
බොහොම ස්තුතී ❤
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐Hoda Guruthumek.Budusaranai.
Thank you very much🙏🤟
නියමයී👏😍
Thank you❤
Thank you sir, trail 1 pass
අනේ thank you sir ❤
මට ගොඩක් වටිනවා❤ 😜🤘❣️
♥️ගොඩක් ඉස්තුතීයී සර්.
❤❤❤❤ තෙරුවන් සරණයි
ගොඩක් පිං සර්...🙏🌹🌹
ගොඩක් ස්තූතියි
ගොඩක් පින් බ්‍රෝ 🖤🖤🖤
ඇත්තටම හොදට තෙරුනා සර්
හා😂
ගොඩක් දේ ඉගෙන ගත්තා
Godkk ස්තුතිවන්ත venv sir🙏🙏🙏🥺🥺🥺❤️❤️❤️e vgem sir ta godkk pin🥺🙏❤️😊
සර්, අට ගහන්න ඕනි 1st gear එකේමද , 2nd පුළුවන් නම් 2 එකේද??
Reply soon plz..110cc tvs victor gx බයික් එකෙන් අට ගහන්න ඇහැකිද trail දවසට ....Plz reply ....ekmnt
Eka atha aiya godak Aya hanganwa hariyata kiyala Dena eka driving unath cooking hama deka .. yamak hangana thama uganane
අයියෙ හරියට බයික් එක පාර මාරු කරගන්න විදිහ විඩියො එකක් කරන්ඩකො
බොහොම සතුතියි😁
Excellent teacher
වීඩියෝවට සහ මහන්සියට ස්තුතියි. නමුත් පොඩි කාරණයක් තියෙනවා දැනගන්න. බයික් එක නවත්වන වෙලාවෙ මැනූවර් එකේ පිළිවෙල කොහොමද? 1. ක්ලච් එක, ඉදිරිපස තිරිංග සහ පසුපස තිරිංග යොදවලා වම් කකුළ බිම තියලා බයික් එක නවත්වනවා. 2. දකුණු කකුළට බර දීලා වම් කකුලෙන් ගියර නියුට්‍රල් කරලා ස්ටෑන්ඩ් එක ගහනවා. 3. වම් කකුළ බිම තියලා සිග්නල් ඕෆ් කරලා බයික් එකෙන් බහිනවා. 4. හෙල්මටය ගලවා තියනවා. මේක තමයි මට තේරුණ පිළිවෙල. නමුත් මේ වීඩියෝවෙ තියෙන නිදර්ශන දෙකේදිම ඔයාලා බයික් එක නවත්තන්න කළින්ම නිය්රට්රල් කරගෙන එන්නේ. ඒක හරිද?
සුපිරි සර් ❤❤❤
Godak dewal igana gaththaa bohoma sthuthi!!!!
සුපිරී👍🏻
Niyamai sir
Me wage chanel ape kollonta sahenta watinwa pahdilwa kiyala denwa niyamai tanakata endone chanel ekk 🙂👽💥
ස්තුති !
Pattai ayye kiyapu wdyta video eka damma thank you ayye👍👍👍
Baisikale idagena kakul bima thibimata bari ayata padinna puluwan weida pahadili kirimak karannako aiya
ගොඩක් පින්
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
මංසන්ධියකදී සහ පාරමාරුවන ස්තානයකදී වාහනයක් නතර කරන අවස්ථාවේ දී තිබිය යුතු දුර ප්‍රමාණය කොච්චරක්ද?
වාහනයක් පසුපසට පැදවීමේදි නිවැරදි කියාමාරගය කුමක්ද
අනේ සර් ඉක්මනින්ම මට උත්තර දෙනවද 2022/01/07 මට exam eka plzzzzz 🙏🙏
පොඩි දෙයක් දැනගන්න තියනව..දන්න කවුරු හරි කියන්නකො..තනි කෙලින් තියන කන්දක්.කන්ද උසයි..hero honda බයික් එක..1st එකේමද කන්ද අදින්න ඕන..ක්ලච් එක අල්ලගෙනද යන්න ඕන
@@raviya8402 ෆස්ට් එකේ යන්න ඕන ක්ලච් එක අල්ලන්න එපා කිසිම කන්දක යද්දී..
@@raviya8402 ෆස්ට් එකේ යන්න ඕන ක්ලච් එක අල්ලන්න එපා කිසිම කන්දක යද්දී..
Mama oyaga eedeyo aka narabuwa mahaththya thanks anedda mama rayal panna enna athe thawma mata rewas akka hareyata baha
වාහන පදින්න කියලා දෙන ලංකාවේ තියන No. 01 යූටියුබ් චැනල් එක...ජය වේවා අයියේ බුදු සරණයි...
Yes you're right ❤❤❤😊
Aththa. ❤
ලයිසන් ගත්තට බලන් යද්දී අපි ගොඩක් දේවල් නොදැන තමයි පැදලා තියෙන්නේ.ගොඩක් ස්තූතියි මේ වීඩියෝ වලට...
මේ වීඩියෝ එකේ සර් බයික් එකත් නිකම්ම කියලා දුන්නෙ නෑ. 😅 මේ කාලෙ බයික් එක සම්බන්ධව වෙන අනතුරු සැළකිල්ලට අරගෙන,වගකීමෙන් කියලා දුන්නා බොහොම ස්තූතියි සර් 💖
අපි මුදල් ගෙවීමක් සිදු නොකළත්, තමංගෙන් ඉගෙනගන්න අයගෙ ආරක්ෂාව ගැන හිතනව අපෙ සර් 🥰
ඉතා හොදින් පැහැදිලි කිරිමක්.බොහොම ස්තුතියි සර්.ජයවේවා.
හොදම Driving School එක......සහන ලර්නර්ස්♥️💯👌
Good job ❤️❤️ දැන් අය්යගෙ චැනල් එක සම්පූර්නයෙන්ම ඔක්කොම වහාන තීනො මාර කොලිටියි 🙏 අය්යට ජය❤️❤️
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ඇත්තටම ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා ❤️
සතුටක් නෙවෙයි දුකක්😂
වදින්නම කිව්ව වේගෙන් යන අයට!❤
හැම දෙයක්ම හොදට කියලා දෙනවා සර් ඔබ තූමාට බොහොම පිඔ❤️
බොහොම ස්තුතියි ඔබට දවසින් දවස ඔබේ වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම ඔබට මම ප්‍රාර්ථන කරනවා.
බොහොම ස්තූතියි මේ කරන කර්තව්‍යයට...❤️🔥❤️
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් .🙏❤
ගොඩක් ස්තුති සර්. අද තමයි හරියටම බයික් එකක් පදින විදිය දැනගත්තෙ😊🙏❤💕🔥💪
ගොඩාක් ස්තූතියි අයියේ ගොඩාක් හොදට පැහැදිලි කරලා දෙනවා
චැනල් එක ඇත්තටම ගොඩක් වටිනවා 👍වීඩියෝ ටික හරි පිළිවෙළට දාලා තියෙනවා. ඉස්සරහටත් අපි නොදන්න දේවල් අපිට කියලා දෙන්න සර් 👍 බුදු සරණයි 🙏
සර් ,ඔයාගෙ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා.ඒ අනුව මම අද ඩ්‍රයිව්න් ලයිසන් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණා.ස්තුතියි සර්
තෙරුවන් සරණයි ඔබතුමාට
සර් ඔබතුමාගේ වීඩියෝ බලා බයික් එකට ලයිසන් ගත්තා.ඔබතුමාට බොහොම ස්තූතියි🙏
It helps me a lot for pass the drivers license trial❤😊
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
වාහනයක් නිවැරදිව පදින්න පැහැදිලිව උගන්වන මේ වගේ තැනක් තියෙන එක සෑහෙන වටිනවා
ඔක්කොම හොඳින් කියලා දෙනවා😀😀.. ස්තූතියි ඔබ තුමා ට
thank you aiya ❤🙏 කිව්වා වගේ clutch bike එකෙන් යන්න පුලුවන් 8 ගහන්න බැරැව හිටියේ එ්ක ගහන්න නියමට කියලා දුන්නා අයියා ස්තුතියි ! ❤
uba trail pass unada machan, awlk une nadda
@@dilumiamodya2791 ඔව් බන් බය වෙන්න එපා අයියගේ video ටික බලලා එ් විදියට පුරැදු වෙයන් අවුලක්ම නැ
ගොඩාක් පිං සර්. අවංක මනුස්සයෙක් සර් 💐💐💐💐💐
සර් සරලව පැහැදිලිව හැමදේම කියලා දෙනවා.බොහොම ස්තුතියි
Sirge videos balala hugak dewal igena gaththa,,,kohama hari ada mama trail eka pass ,,,thank you sir 🥺❤
නියමයි අයියේ..ගොඩක් දේවල් දැනගත්තා..👍
Great job work Sir. I am beginning for learning Manual car and Motor bike. I am first time listening to for Manual Motor bike operation knowledge steps. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sir ඔයා සම්පුර්ණ විස්තරයක් කරනවා බයික් එකේ ගොඩක් ස්තුතියි ඔයාට ලොකු දැනුමක් ගන්න පුළුවන්👍නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන්🙂
බොහොම ස්තූතියි.
කරුණාකර දෙමළ බසින් පැහැදිලි කරනවා නම් අපට ප්‍රයෝජනවත් වේ
I was learnt by you.thanks you are a good teacher🖤
මාත් ඔබතුමාගේ video බැලුවා exam කරෙත් video බලලා මම tryl 1 pass una
Oya godak ayata lokuma loku udawwak wagen loku danumak denawa oyata budusaranai .
ගොඩක් ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි
ගොඩක් හොද පැහැදිලි කිරීමක්...ඔබට ගොඩක් ස්තූතියි..🙏
Highly recommended
Driving ඉෙගන ගන්න ඉතා හොඳ පාසලක්.
ගොඩක් ස්තුතිය...හොද පැහැදිලි කිරීමක්
Bohoma sthuthi sr
Heta mata vahana panthi 3 ma trayal pennana dawasa. srge videos okkama tika beluva hondatama pehedili ... ❤🤩👍
Adha mama license eka gaththa, thank you sooo much me videos tika godak watinava ayya. Jaya vevaa 🎉🎉
Supiri malli වැඩසටහන oyata theruwan saranai 👌👌👌👌👌
Aiye oyage video eka balala man thaniyama weel aka purudu una dawasen oyata godak pin
නියමයි රෝහණ ජයවේවා
2nd gear එකට දාලා 8 ගහන්න...පට්ට ලේසියි 👌
1st Eke Amruda?
Ow patta lesi
Koi welaweda 2nd ekata daa ganne. Patan ganiddimada?
@@Anuradha_Weeranayake 8 ගහන්න පටන් ගන්න කොට .පොඩ්ඩක් රෙස් කරලා
@@maleeshamethmina8447 පික්ප් වැඩි...clutch balance මදි නම්..විසිවෙවී යන්නෙ
ජය වේවා සර්ට ,
Bick එකෙ බ්රේක් ගහන විදිය,වංගුවක් ගනිද්දි clutch ,brack බැලන්ස් එක , trafick එකෙ bick එක පදින විදිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො
@sasithaqqaqqqqqqqpqqqqqlqqqqq
බොහොම ස්තූතියි ❤
ගොඩාක් හොඳයි . Thank You . ❤
Godak sthuthi sir godak hodata there na kiyala denawata
හොඳ පැහැදිලි කිරීමක්... බොහොම ස්තූතියි ❤️
Thank you aiye godak dewal denagaththa
Sir ge videos balala ada mama 3 ma godadagatta thnku so much❤️
බෝට්ටුවක් පදින විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො සර්
eththatama asai kiyala dena widiya ahagena inna mata asai obagen drivin igena ganna .kohomada eka karanne budu sarani
නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️🥰
ගොඩක් වටිනා විඩියෝ හැමදාම දාන්න.
සුපිරියටම තේරුනා තව විඩියෝ ඔනා
ගොඩක් ස්තුතියි සර් ✌️✌️
බොහොම ස්තූතියි සර්
supiri .... jayawewa.niyama piliwalata kiyala denawa.anathuru adama karaganna me vidios Mata pituwahalak wenawa.accident adunam guruwaru saarthakai.
❤ ගොඩාක් ස්තූතියි ❤
නියමයි හොදට කියල දෙනව 🔥🔥🔥🔥🔥😠🔥
සර් නියමයි ❤❤❤
බොහොම ස්තූති🙏 ❤❤
මොන බයික් ද දෙන්නේ පල්ලෙහාට ජියර් තියෙන බයික්ද (ඩිස්කවරි) , නැත්තන් උඩටයි පල්ලේහාටයි ජියර් තියෙන බයික්ද (FZ)
නියම chanal ekak, thanks obata
වටින විඩියො සෙට් එකක් බොහොම ස්තුතියි
sahenna watinawa meka..thankyou
බොහොම ස්තුතී ❤
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐Hoda Guruthumek.Budusaranai.
Thank you very much🙏🤟
නියමයී👏😍
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
Thank you❤
Thank you sir, trail 1 pass
අනේ thank you sir ❤
මට ගොඩක් වටිනවා❤ 😜🤘❣️
♥️ගොඩක් ඉස්තුතීයී සර්.
❤❤❤❤ තෙරුවන් සරණයි
ගොඩක් පිං සර්...🙏🌹🌹
ගොඩක් ස්තූතියි
ගොඩක් පින් බ්‍රෝ 🖤🖤🖤
ඇත්තටම හොදට තෙරුනා සර්
හා😂
ගොඩක් දේ ඉගෙන ගත්තා
Godkk ස්තුතිවන්ත venv sir🙏🙏🙏🥺🥺🥺❤️❤️❤️e vgem sir ta godkk pin🥺🙏❤️😊
සර්, අට ගහන්න ඕනි 1st gear එකේමද , 2nd පුළුවන් නම් 2 එකේද??
Reply soon plz..
110cc tvs victor gx බයික් එකෙන් අට ගහන්න ඇහැකිද trail දවසට ....
Plz reply ....ekmnt
Eka atha aiya godak Aya hanganwa hariyata kiyala Dena eka driving unath cooking hama deka .. yamak hangana thama uganane
අයියෙ හරියට බයික් එක පාර මාරු කරගන්න විදිහ විඩියො එකක් කරන්ඩකො
බොහොම සතුතියි😁
Excellent teacher
වීඩියෝවට සහ මහන්සියට ස්තුතියි. නමුත් පොඩි කාරණයක් තියෙනවා දැනගන්න. බයික් එක නවත්වන වෙලාවෙ මැනූවර් එකේ පිළිවෙල කොහොමද?
1. ක්ලච් එක, ඉදිරිපස තිරිංග සහ පසුපස තිරිංග යොදවලා වම් කකුළ බිම තියලා බයික් එක නවත්වනවා. 2. දකුණු කකුළට බර දීලා වම් කකුලෙන් ගියර නියුට්‍රල් කරලා ස්ටෑන්ඩ් එක ගහනවා. 3. වම් කකුළ බිම තියලා සිග්නල් ඕෆ් කරලා බයික් එකෙන් බහිනවා. 4. හෙල්මටය ගලවා තියනවා. මේක තමයි මට තේරුණ පිළිවෙල. නමුත් මේ වීඩියෝවෙ තියෙන නිදර්ශන දෙකේදිම ඔයාලා බයික් එක නවත්තන්න කළින්ම නිය්රට්රල් කරගෙන එන්නේ. ඒක හරිද?