මේ වගේ අයට ඩ්‍රයිවින් පුරුදු කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 502

  • @sahaninduwara2640
    @sahaninduwara2640 Рік тому +193

    වටින ගුරුවරයෙක්, මම driving test එකට කලින්,ගොඩක් දේවල් මේ channel එක මගින් ඉගෙනගත්තා, ❤

  • @nalakathushara4567
    @nalakathushara4567 Рік тому +24

    මම ඩ්‍රයිවින් ටෙස්ට් එකට කලින් දවසේ මේ මහත්තයාගෙ වීඩියෝ ගොඩාක් බැලුවා.ටෙස්ට් එකට මූන දෙන විදිය හරියටම කියලා දෙනව.මට ඒක ලොකු උදව්වක් වුනා ටෙස්ට් එක සමත්වෙන්න.පැහැදිලිවම කියලා දෙනවා.කෙටියෙන් කිව්වොත් කොටල පොවන්නැති එක විතරයි

  • @dishanmadhuranga1808
    @dishanmadhuranga1808 Рік тому +60

    මමත් මුල්ම දවසේ මෙහෙමයි, බැනුම් ඇහුවා පලුයන්න...
    මට ලියන විභගේ පාස් වෙන්නත්, ට්‍රයල් පාස් වෙන්නත් මේ චැනල්1 ලොකු උදව්වක් උනා.. මේ හැමදේකින්ම ඉගෙනගන්න දෙයක් තියනවා...

  • @note3files799
    @note3files799 Рік тому +38

    7:40 video එකේ මුලට මේක දැම්මා නම් ට්‍රෙන්ඩ් වෙන්නත් බැරි නෑ😂❤
    ආතල් එකෙන් බලන අයට වැදගත් දේවල් ඔක්කොම පැහැදිලි කරනවා ❤මේක මරු

  • @Saitem-kaviya-ff
    @Saitem-kaviya-ff Рік тому +22

    *7:30** අයියෙ මට කෝල් එකක් එනවා ආන්සර් කරන්නද 😂🎉❤️*

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 6 місяців тому +15

    ඒ උනාට කකුලට තද වෙන්න සෙරෙප්පු දෙකක් දාන්න ඕනෙ driving කරනකොට . මොකද සමහර වෙලාව අපි හයියෙන් break ගහනකොට ඇගිලි කඩලා යන්න පුලුවන. අනිත් ඒවා නම් හොදයි. කවදාවත් break ඇගිලි වලින් පාගන්න පුරුදු වෙන්න එපා. මම ප්‍රංශෙ driving ගන්න ගිහිල්ලා මට අනිවාර්යයෙන් සපත්තු දාන්න උනා. සෙරෙප්පු දාලා සෙරෙප්පු ගලෝලා එන්න දෙන්නෙ නැහැ .

    • @vijithasamarawickrama7819
      @vijithasamarawickrama7819 5 місяців тому

      Driving purudu wenakota slippers anin karala iguana ganna eka hodai

    • @nisadas418
      @nisadas418 5 місяців тому

      එතකොට තමයි සංනිවේදනය වෙන්නේ

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +23

    අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ ❤ ඇක්ටින් නම් සුපිරි අයියෙ

  • @DilshanWimalarathne-xb5ec
    @DilshanWimalarathne-xb5ec Рік тому +45

    අපට ඔහොම පුරුදු කරන්න කවුරුත් හිටියෙ නෑ බන්.බලන් ඉදල පුරුදු උනා.ලයිසන් ගත්තා.😅😅අම්ම්හෝ

  • @trendinggossipsl-v5l
    @trendinggossipsl-v5l Рік тому +40

    රගපෑමක් උනාට සුපිරියටම කියලා දෙනවා ❤

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +83

    Teach නවත්තන්න රගපෑම හොදටම ගැලපෙනවා❤

  • @dineshhennayake2367
    @dineshhennayake2367 4 місяці тому +2

    රගපෑම් නොතේරන උන් ඉද්දි කොහෙද රටක් හැදෙන්නෙ.😂😂.හොදට කියල දෙන්නයි කම්මැලි නෙවෙන්නයි මතක හිටින්නයි මේ කරන්නෙ.ඔබ තුමාට ජයවේවා..❤❤❤

  • @sandeepdeshan3256
    @sandeepdeshan3256 Рік тому +492

    මේකත් රඟපෑමක් කියලා තේරුන් ගන්න සමාන්‍ය දැනිමක් තියෙන්න ඕන..😅❤

    • @pasindukanishka7504
      @pasindukanishka7504 Рік тому +4

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @HEDShota
      @HEDShota Рік тому +4

      Wo bn

    • @bldshanayt5569
      @bldshanayt5569 Рік тому +20

      ඒක කරන්නෙ අපිට දැනුවත් වෙන්න..😊

    • @supuncharthurang5394
      @supuncharthurang5394 Рік тому +4

      Yako Mu… natha una ekaparak wath Signl damme naha ne..

    • @vishwaja3300
      @vishwaja3300 Рік тому +7

      Namuth mehemath samahara than wala wennawa

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +34

    හොද ගුරුවරයෙක් ❤

  • @AselaSubath
    @AselaSubath Рік тому +10

    කෙට්ටු කොල්ලට වීල් පදින්න පුලුවන්නම්,, උගෙ රගපෑම පට්ට. 👌

  • @Tv19sl
    @Tv19sl Рік тому +48

    රඟපෑමක්. හැබැයි ඒක අස්සෙ වැරදි ටික ඔක්කොම කරල ඒ පොයින්‍ට් ටික කියල දෙනව. ඒක මරු. හොඳට මතක හිටිනව

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 Рік тому +9

    බජාජ් එකෙන් පුරුදු වෙලා tvs එකක් පැද්දොත් කාර්තික් පට්ට ආතල් එකක් දෙයි කියලා හිතෙන්නෙ මට විතරයි ද ..සෙට් එකටම ජයෙන් ජය

    • @gayangayal880
      @gayangayal880 11 місяців тому

      😂😂😂😂මටත් ඕකම හිතුන.අපේ එකෙක් tvs එකක් ඇන්න බිත්තියේ

    • @ruwindaruwinda2885
      @ruwindaruwinda2885 5 місяців тому

      ඇයි මොකද්ද ඒ දෙකේ වෙනස

  • @kavishnakalhara
    @kavishnakalhara Рік тому +58

    රඟපෑමනන් සුපිරියටම ගැලපෙනවා ❤️😁

  • @rangani1308
    @rangani1308 Рік тому +7

    අම්මෝ😂😂😂 මට නම් හිනා වෙලා ඉල පැන්නා🤣🤣සුපිරි හොදේ😂

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Рік тому +2

    Most Valuable information.Thank you. Good Luck.

  • @SiTHiYa_
    @SiTHiYa_ Рік тому +4

    මට දැන් 3විල් පදින්න පුලුවන් බොහොම
    ස්තුතියි❤😊

  • @naviyaentertainment8089
    @naviyaentertainment8089 Рік тому +42

    9:40 සිරාවටම හිනා ගියා 😅

  • @2MinutesEnglish
    @2MinutesEnglish Рік тому +3

    Thank you great information’s ❤👏👏👏👏

  • @dilshan0710
    @dilshan0710 Рік тому +21

    කාර්තික් අයියා❤ අපිටත් වීල් එක කියල දුන්නෙ එයා ආදරෙයි

  • @චාමරදිල්ෂාන්

    රඟපෑමක් උනත් සුපිරි😂

  • @Indikapiyantha91
    @Indikapiyantha91 Рік тому +8

    ඇත්තක්ද,බොරුවක්ද කියලා හිතාගන්න බෑ සහෝ😂😂😂🤭💔

  • @dilankaherath1388
    @dilankaherath1388 Рік тому +8

    මෙහෙම දිගටම vedios දාන්න...ගොඩක් වටිනවා...

  • @pethum.8322
    @pethum.8322 Рік тому +2

    Raga pema unath loku adahasak ganna puluwan godak watina video ekak

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 Рік тому +2

    රගපෑමක් කියලා තෙරෙනවා, ඒත් ඔහොම ඩයල් ඉන්නවා නැතුවාම නෙවෙයි, ත්‍රී විල් වල ගියර් දාද්දි සීට් එකෙන් නැගිටලා ඩකස් ඩකස් ගලා ගියර් දාන අයත් ඉන්නවා,

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 Рік тому

    අනෙ මෙවගෙ video හැමදාම genn api හමදාම බලනව
    වෙන හම video ekakata wada හොඳම video eka mek 🙏🙏🙏😍😍😍😍😍😍❤❤❤❤😁😁😁🤨🤨

  • @malithudara7557
    @malithudara7557 Рік тому +23

    පදින්න ලේසිම ගියර් වාහනේ ත්‍ර්‍රිවිල් එක 👍💯

    • @skybyft
      @skybyft Рік тому +6

      ගියර් දාන මවුන්ටන් ෆුට් බයිසිකලෙ

    • @දුරුතු
      @දුරුතු Рік тому

      ​@@skybyftඅම්මෝ 😂😂

    • @senura6859
      @senura6859 Рік тому

      ​@@skybyft Ado 😂

  • @thushankalana4940
    @thushankalana4940 6 місяців тому +2

    ගොඩක් හොද ගුරුවරයක් ❤️🔥👏

  • @SampathKumara-q6n
    @SampathKumara-q6n Рік тому

    මාත් ලර්නස් ගියා.ඒ සර් ඔය නීතී රීති ඔය විදියටම කියල දුන්නා.මාත් ටිකක් බැනුම් අහුවා.

  • @pradeepBARTY
    @pradeepBARTY 5 місяців тому

    මම හිතන්නේ මෙක බලන අයට මෙ සැබැදිව පොඩි පාඩමක් උගනිවනව වගෙ මගේ අදහස ..... මෙක මගේ දැනුම

  • @anuradasithum5065
    @anuradasithum5065 Рік тому

    බනින් නැ කියන එකයි මේ කෙන් කියන්නෙ හොදයි එහෙම ඉවසලා උගන්වන කොට ගොඩක් අය එනවා සල්ලි දීල බැනුම් අහන්න කවුරුත් කැමති නැ ඈත්තටම මේක ගොඩක් හොද ලර්නස් එකක් එන්න ඇවිත් බලන්න

  • @dilshathiran4067
    @dilshathiran4067 Рік тому +2

    8:10 😂😂😂😂වැස්සකටවත් වාහනයක ගිහිල්ලලා නැ මු😂😂😂

  • @gayanisamuddrika-lf9fq
    @gayanisamuddrika-lf9fq Рік тому +1

    Supiri chanel ekak.godak udawu una matath

  • @Praveen_De_Silva
    @Praveen_De_Silva Рік тому +1

    Sira ptta aiyee❤❤❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 maath trial pass wenna aiyage video godak baluwaa

  • @lokkaaa
    @lokkaaa Рік тому +21

    සර් මට කෝල් එකක් එනව ආන්ස්වර් කරන්න ද? 7:28😂😂😂😂

  • @foryourentertainment5247
    @foryourentertainment5247 Рік тому +12

    ඇස්ලේටරේ අතාරිද්දි මෙහෙම හීං සැරේ ගෑස් එක දෙනවා...😂😂10:24

  • @shehancharuka2509
    @shehancharuka2509 Рік тому +4

    7:35 අඩේ මූ කාගෙද බං 😂😂😂

  • @hasithajeewantha4165
    @hasithajeewantha4165 Рік тому +1

    Thank you sir .we got more this video

  • @NaveenVishwa-x8v
    @NaveenVishwa-x8v 11 місяців тому

    This is a perfect act bro ❤ 1:47

  • @anuradasithum5065
    @anuradasithum5065 Рік тому

    වැඩිය කරන්න සල්ලි නැ මල්ලිලා නන්ගිලා අයියලා අක්කලා අන්කල්ල සොරි වෙන්ඩ ඕනෙ කොටස් දෙකකින් විතර කරල ඉවර කරනවා ටෙලිය කරනවා මූටත් සීයක් හරි දෙන්ඩ එපාය අපරාදෙ දන්නව නම් ඇග සැහැල්ලු වෙන්ඩ ඊයෙ බඩ සුද්ද වෙන්ඩ අරලු පෙති දෙකක් බොන්ඩ තිබ්බ අපි ඕනෙ සතෙකුට පුරුදු කරනවා අයියා දෙකම හොදට මිරිකන්ඩ එක ඉතුරු කරලා වැස්සට විතරයි අයිය ඉස්කෝලෙ දැක්කෙ

  • @minukamewanmith
    @minukamewanmith Рік тому +1

    thaman karana job ekta watinkmk ekthu karana manussayek❤❤

  • @nalincolombo7134
    @nalincolombo7134 Рік тому +9

    2වෙනි කොටස ලගදිම 😂😂😂බලාපොරොත්තු වන්න 👍🏾👍🏾

  • @erangasenevirathna6603
    @erangasenevirathna6603 Рік тому

    Godak dewal igena gaththa .godak watinawa godak pin

  • @sulakshanamunasinghe
    @sulakshanamunasinghe Рік тому +28

    අම්මෝ...😂😂😂
    අපි ගිය learnes එකේ ඔහොම ඇස්ලේටර් එක ඇල්ලුවානම් අතත් කඩලා..😂😂

    • @ZzevenRush
      @ZzevenRush Рік тому +3

      අපේ කියලත් වෙනසක් නැ😂😂

    • @DNW2003
      @DNW2003 Рік тому +2

      Apeth😂

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому +2

      ඇස්ලේටරේ තියෙන්නේ කලිසම අස්සෙද?

    • @kavindulakshan859
      @kavindulakshan859 Рік тому +1

      @@romesh.wijetunge 😂 ඒක අස්සෙ තියන එක ඇල්ලුවට අව්ලක් වෙන් නෑ

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 Рік тому +2

    Sahana school is the best place to learn

  • @KevinSilva-d9z
    @KevinSilva-d9z Рік тому +1

    Sahana learners ake aithikaraya purudu karanawa a learners bike ත්‍රීවීලර් purudu karana aiyyata 😅

  • @SLmalithaya
    @SLmalithaya Рік тому

    Mageth mewage yaluwek hitiya u Mita hapan.anthimata mn mage wahane ground ekkata dala uta driving igennuwa monawathma baruwa hitapu mage yaluwa dawas 2n wede Allan kohomahari licen gattha Mt mara sathutui

  • @anuradasithum5065
    @anuradasithum5065 Рік тому +1

    හැමෝම කියනවා ල්‍රර්නස් එක හොදයි කියලා ඇත්තටම එහෙම බනින් නැතුව කියලා දෙනකොට ගොඩක් අය එනව

  • @Harindusandeep917
    @Harindusandeep917 Рік тому +1

    7:36😂😂😂 කෝල් එක

  • @Devoidkumara1
    @Devoidkumara1 Рік тому

    Lankawe wage serappu galawan karanne nha wena kohewath. Anika serappu sapththu natuwa padina eka ena awadanam

  • @ShashikaSandeep-hf7pq
    @ShashikaSandeep-hf7pq Рік тому

    රගපෑමක් උනත් නැතත් මේකෙන් ඔයාට තියෙන business ටිකත් නැති වෙනවා. customers එන්න බය වෙනවා ඔහොම වීඩියෝ දැම්මහම.😂☺️

  • @thisaridhananjana962
    @thisaridhananjana962 8 місяців тому +1

    Maru hebei.bena bena hari hodta kiyl denw😂.good job ❤

  • @Ashen-Nv
    @Ashen-Nv 3 місяці тому +1

    ගුරුවරයා 100000000% සුපිරී ❤❤ආතල් ගොඩයි 😅❤❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Рік тому +1

    Sahana Film festival

  • @pradeepsl34
    @pradeepsl34 Рік тому +5

    අඩෝ හිනා වෙන්නැතිව වැඩේ කරේ කොහොමද බන් උබලා සුපිරියක් ආ

  • @Hydra-df1yc
    @Hydra-df1yc 5 місяців тому

    Mn ad tama mulinma van ek padde. 🥲🤌 palu ynna banum ahuwa.🥹 bayet ba threeweal eki van ekai purudu weid kiyl .loku dws ganakut na anika trial pennanna yanna 🥹

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 Рік тому +1

    Super හොඳ ඉගැන්වීමක් හැබැයි හිනා වෙලා හොඳටම අමාරුයි 😀😀😀

  • @TRAPING_33
    @TRAPING_33 Рік тому +5

    Budu ammo 😂😂 iwasima ❤

  • @panjabsinh-po8ei
    @panjabsinh-po8ei Рік тому

    aluth kenek nam echchara kalabala karanna honda neha. eka dawasen uganwanna neweine.

  • @janetries2533
    @janetries2533 6 місяців тому

    thank you sir.

  • @janetries2533
    @janetries2533 6 місяців тому

    Ochereme mode lami dan innewa kiyaddithe pudumai.

  • @youthprolk4682
    @youthprolk4682 Рік тому

    8:52 poddak awl neda

  • @whitegaming7033
    @whitegaming7033 Рік тому +1

    Iam your new subscriber sir ❤❤

  • @isurulakshan6359
    @isurulakshan6359 Рік тому

    Supirima wedak brother congrts

  • @slmudithbro5239
    @slmudithbro5239 Рік тому

    ayiye siravatama ragapanna varenko bn vidio eka patta aaaaaa

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Рік тому

    Aththatama Driving School Sereppu galawanna onane, Sapathu galawannatj oneda?

  • @malithudara7557
    @malithudara7557 Рік тому +6

    සුපිරියක් තමා 😀👍👍

  • @machinistlife
    @machinistlife Рік тому

    Onna api fb ekta share karaa 😍😍😍😍😍😍

  • @Ashen-Nv
    @Ashen-Nv 3 місяці тому +1

    අඩේ ඔයා මරූ.. ❤😂

  • @usmancool1911
    @usmancool1911 Рік тому

    Ma wage lankawata apu ekata apita bohoma sathutui karthik mage wahana alawenna driver kenek ona oya enda drive kerenna

  • @slpattabro
    @slpattabro Рік тому

    Aiye mu sinhala katha karanna puluwan unata....kiyana dewal therenne nathuwa athi

  • @sonalisonali3785
    @sonalisonali3785 5 місяців тому

    Ade niyamaiban aiye apitath ugannapanko oyavidiyata banala ghala

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i Рік тому

    Me larnas wala inna aandita pakku kamarawak gahagena kollekge carite kanna ea hamotama ekama danuma na topita salli gewanawanm pkun natuwa e widiyata kollata kiyal diyaw gon labbo

  • @gayangayal880
    @gayangayal880 11 місяців тому

    සුපිරි....ආතල් එකක් දෙන්නෙ.😂😂😂😂😂.මේක ආතල් එකක් දෙන්න රගපානව කියලවත් තේරුම් ගන්න බැරි එව්නුත් ඉන්නවනෙ.ඒකවත් තේරුම් ගන්න බැරි එව්න් තමයි කටින් රට වෙනස් කරන්න හදන්නෙ.😂

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +1

    ela ela

  • @DenuwanRokz
    @DenuwanRokz Рік тому

    Kohenda aiye me pora hoya gaththe maru pora pare yana minissuth iwarai mu ekka giyoth

  • @islamicBayanandsonges
    @islamicBayanandsonges Рік тому

    2:41 aiye oya mara porak

  • @gayanliyanage4197
    @gayanliyanage4197 Рік тому

    Niyamai ayya hoda wedak

  • @prabathdhisanayaka5541
    @prabathdhisanayaka5541 Рік тому

    Vahanee purudu wenna aapu ekaa maara athal ekak thamai denne eeka maru

  • @dasundissanayake
    @dasundissanayake Рік тому +4

    7:35🤣🤣🤣

  • @slchannel3103
    @slchannel3103 Рік тому

    Ei bn echara sera
    Umba kiyala dena vithiyata
    Katawath puruthu wendanam bay...

    • @RLProduction1000
      @RLProduction1000 Рік тому +2

      ගොන් වෙන්න එපා බන් 😂 මේවා රගපෑම් 😂 බලහම් තව වීඩියෝ තියෙනවා .....සහන තෙන්නකෝන් අයියගෙ 😅

    • @betterfunnysl
      @betterfunnysl Рік тому +1

      ​@@RLProduction1000මුන්ට ඕවා කියලා වැඩක් නෑ බන් අමු ගොන්

  • @vikumabeysiri2926
    @vikumabeysiri2926 Рік тому +13

    Everyone is a driver untill karthik enter the road😂🤦

  • @dumindaraper7717
    @dumindaraper7717 Рік тому

    😂😂ammooo math gatte mekn tama super♥️♥️♥️♥️

  • @sampaththarindu5
    @sampaththarindu5 6 місяців тому

    මම ලයිසන් එක ගන්න ගිය තැන අපිට දාලා දුන්නේ මේ සහන CHANNEL එකේ විඩියෝ

  • @cggems8215
    @cggems8215 Рік тому

    mata mathak une learnes eke sirwath dagen gihilla sir kiwwama pare u turn ekak gahapan kiyala. Mama gehuwa kane weli gewenna. Sirta edanm mara biya denuna😂😂😂

  • @charlesbon4798
    @charlesbon4798 Рік тому +1

    Beetle juice srilanka

  • @RLProduction1000
    @RLProduction1000 Рік тому +8

    අම්මෝ කාර්තික් අයියේ 😂😂😂

  • @chamarawijesinghe-t7b
    @chamarawijesinghe-t7b 6 місяців тому

    Munta awrudu 18di threewheel purudu karan nathuwa muwa wena monahari course ekakata danna ona, gewal walinuth eta passe wheel aran denawa, mun sada anathai, melo ekekta pare yanna na

  • @DinushiDahamsa
    @DinushiDahamsa 9 місяців тому

    Hand break baddi api wam atinda dakunu atinda banna ona ek poddk kiynmko sir

  • @REMIXPASINDU
    @REMIXPASINDU Рік тому +14

    මේක රඟපෑමක් ද?

    • @buddikadeshan3032
      @buddikadeshan3032 Рік тому

      Ane Mn da 😱

    • @DreamsmusicLk
      @DreamsmusicLk Рік тому

      ඔව්

    • @maxakila5989
      @maxakila5989 Рік тому +2

      Na mehema kollo innawa' demala

    • @shashisha7777
      @shashisha7777 Рік тому

      ​@@maxakila5989 ube amma demalada kiyala ahapan issella

    • @GS28-29
      @GS28-29 Рік тому

      ​@@maxakila5989 issarain Yana kolla thamai Three-wheel purudu karanne😅

  • @hasithamadushanka563
    @hasithamadushanka563 3 місяці тому

    තිවිල් එකක් රිවස් කරනකොට පිට්පස්සේ තීන දෙපැත්තේ කනුදෙක මිටර් කියක් පලලින්ද තින්නේ

  • @GOSH374
    @GOSH374 Рік тому

    Ammo apith sahana eken thama laisan ganna giye ragama hena athl video ekak😂😂

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 Рік тому +25

    පව් අහිංසක තරුණයාට කියන දේවල්❤❤❤

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 Рік тому

    Reta car ekka driving karana vidiha gena video ekk oni

  • @sanjeewabandara9467
    @sanjeewabandara9467 Рік тому

    athal1 gannawa niyameta ragapala

  • @nayanajayasundara1786
    @nayanajayasundara1786 5 місяців тому +1

    මරන්නැතුව යමන් ඈ😂

  • @kusalpamoda6523
    @kusalpamoda6523 Рік тому +1

    Ayya bandarawela ugannawada