How to ride a bike in Sinhala - කොහොමද ක්ලට්ච් බයික් එකක් පදින්නෙ?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ •

  • @dinekshinavanjana6658
    @dinekshinavanjana6658 2 роки тому +428

    මේක ගොඩක් වටින video එකක්☺...learners එකේ bike පුරුදු වෙන්න ගිය පලවෙනි දවස අද..හොඳටම බැනුම් ඇහුව😢. හරියට කියල දෙන්නෙත් නෑ. Me wage video godkma watinawa. All the best👍👍

    • @dara-w3p
      @dara-w3p 2 роки тому +62

      Ubath banapnko. Salli deela igena ganna awe padinna danne nathi nisa kiyala

    • @Ufc123-i1y
      @Ufc123-i1y Рік тому +8

      Matath ehemai

    • @virajthennakoon9863
      @virajthennakoon9863 Рік тому +33

      මං ගාවට ආවොත් කියල දෙනව නොමිලේම.ඔය එක එකාගෙ ලොකු සීන් බලන්ඩ ඕන්නෑනෙ

    • @g.hnishantha9112
      @g.hnishantha9112 Рік тому +3

      😊

    • @manelkafernando9838
      @manelkafernando9838 7 місяців тому

      Ane ow appa learners giyahama le kopa wenawa😢

  • @shevinfonseka1685
    @shevinfonseka1685 3 роки тому +204

    අයියා system එක යාන්තමට දැන ගෙන හිටියා හැබැයි පැදලා නෑ පට්ටටම වටින video එකක් thnx

    • @ThiliniNethmini
      @ThiliniNethmini Місяць тому +1

      හලො ඔයා කොහේ කේනේක්ද

  • @anujapulathisi567
    @anujapulathisi567 Рік тому +180

    මම මුලින්ම මේ වීඩියෝ එක බලනකොට මට බයික් එකක්වත් පදින්න බෑ ඒත් අද මම ලයිසන් අරගෙන මටම කියලා බයික් එකකුත් ගත්තා තැන්ක්ස් බ්‍රදර්💯

  • @lahirusampath1520
    @lahirusampath1520 Рік тому +108

    නියමයි කොල්ලෝ. රෝද 4ක් පැද්දට අද තමයි ඉස්සෙල්ලම උඹට පිං සිද්ධ වෙන්න බයික් එකක් පදින හැටි ඉගෙනගත්තේ. පුළුවන් කොල්ලෝ FZ එකත් පදින හැටි දාන්න ❤🙏

    • @rkgameing6366
      @rkgameing6366 Рік тому +4

      Pw ayye fz padina ekak oni 🥺

    • @malakadananjaya5745
      @malakadananjaya5745 6 місяців тому +2

      1st එක ඉස්සරහට අනික්වා පස්සට

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 6 місяців тому +21

    1984 අවුරුද්දේ මම c90 ස්කූටරය
    පැදන් යනකොට කලුතර උතුරැ පොලීසිය මාව නැවැත්තුවා.ලයිසන් මට නැහැ.
    දඩකොලයක් පොලීවසියෙන් දුන්නා රු.50 යි දඩය.හිතා ගත්තා
    ලයිසන් ඉල්ලලා දාන්න.ටුයල් ගියා.8 ගහලත් සුපිරියට පෙන්නුවා.ලයිසන් ලැබුනා
    දැන් පදින්නේ ක්ලච් එක තියෙන
    රතු පාට ලස්සන බයිසිකලයක්
    දන්න නැති අයට කියලා දීම මගේ මනුෂ්‍ය ගතියක්.

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 3 роки тому +125

    සුපිරිම පැහැදිලි කීරීමක් මචං...පුලුවන් නම් කලින් බයික් පැදලා නැති balance එක පුරැදු නැති කෙනෙක්ට balance එක පුරැදු වෙන වෙන විදියේ video එකක් කරන්න❤

    • @IrushaGaming
      @IrushaGaming Рік тому

      Oww

    • @ChamalkaRasanjana-ug7tl
      @ChamalkaRasanjana-ug7tl 10 місяців тому +1

      පදින බයික් එක අනුව තමා මම කලින්ම පැද්දේ ct 100 එකක් ඒක control කරන්න අමාරුයි ride කරද්දි බර අඩු නිසා ඊට පස්සෙ honda cb trigger එකක් පැද්ද කිසිම අවුලක් නෑ ඒ බයික් එක බර හින්ද balance කරන්න ලේසියි

  • @prime_lk393
    @prime_lk393 2 роки тому +49

    සිංහල මේ වගේ වීඩියෝ නැති තරම්. Nice work ❣️

  • @chanakaisuruchanakaisuru5568
    @chanakaisuruchanakaisuru5568 2 роки тому +22

    අනෙ අයියා ගොඩක් ස්තුතියි.......! නැත්නම් මම චාටර් වෙනවා.....!
    බුදු සරණයි.......!
    දෙව් පිහිටයි.......!

  • @-xxx5349
    @-xxx5349 3 роки тому +54

    සුපිරි...හොඳටම පැහැදිලි කරනවා ප්‍රොෆෙශනල් විදියට❤️

  • @ravidulakshan2849
    @ravidulakshan2849 2 роки тому +141

    කට්ටිය හිනා වෙයි එ ත් මට පට්ට වැ දගත්

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 Рік тому +16

    මේ වගේ වීඩියෝ කරන එක මුකුත්ම නොදන්න අලුත් අයට සෑහෙන වැදගත්.💪💪💪💪

  • @ISHI_BEATS
    @ISHI_BEATS Рік тому +6

    ඔක්කොම පැත්තක දාලා gullarm එකට හිත ගිය මම ❤

  • @Induminad129
    @Induminad129 Рік тому +111

    ජීවිතෙට මෙ වගෙ බයික් එකක් පැදල නැති මන් වගෙ තා අයත් ඉන්නවද ? 😊

  • @xdila1476
    @xdila1476 2 роки тому +7

    හරිම පැහැදිලි ලොකු..... දෙයක් ගන්න පුලුවන් මේ විඩියො එකෙන් ❤️

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 2 роки тому +31

    මං FZ ride කළ කෙනෙක්..ආසාවට.. මේ learns යනගමන්.. learns එකේ තියෙන්නෙ පොඩි බයික් එකක්.. හුරු නෑ කවදාවත් වෙන බයික් පැදලා නෑ... මේක බැලුවා.. දැන් බය නෑ..හොඳ වීඩියෝ එකක්..තෑන්ක්ස් අයියේ...

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 2 роки тому +2

      Ammata siri oya fz th padinavada

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 Рік тому +4

      තමන්ගෙ බයික් එක ඕනෙනම් පදින්න පුලුවන් ඒකෙදි.උන්ට මුකුත් කියන්න බෑ.මොකද ලයිසන් ගන්නෙ තමන්ගෙ බයික් එක පදින්න.

  • @shavinlamindu3365
    @shavinlamindu3365 Рік тому +9

    හොදටම පැහැදිලි වුනා ,supiri 👌

  • @Ayeshmax586
    @Ayeshmax586 10 місяців тому +3

    නියමයි අයියෙ ගොඩක් වටින වීඩියෝ එකක් මම එක පාරින්ම පුරුදු වුනා

  • @dilaninilanthika5921
    @dilaninilanthika5921 3 роки тому +8

    Issramata bike padinn ba Dan meka balala purudu wela ,Dan puluwan , thanks aiyee😍

  • @sctheproduction.7740
    @sctheproduction.7740 2 роки тому +6

    සුපිරි බ්‍රො එලම මම අද මේ වීඩීයෝ එක බලලා මුලින්ම බයික් එක පැද්දේ... එලම ජයම වේවා...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sltiktokshow8271
    @sltiktokshow8271 3 роки тому +11

    පට්ටම වටින චැනල් එකක්🔥🖤 safe drive, good luck machan

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 роки тому +25

    වටිනවා treewheel එකක් පදින විදියත් ඹ්නි අයියා

  • @slsithugaming791
    @slsithugaming791 2 роки тому +1

    හොඳට තේරෙනවා සුපිරි ඕනිම කෙනෙක්ට තේරෙනවා patta widihata කරනවා 😊

  • @sunethsuranga3815
    @sunethsuranga3815 2 роки тому +6

    ඇත්තටම මරු චැනල් එක බං ❤

  • @harshamadushan-n5l
    @harshamadushan-n5l 4 місяці тому +2

    විඩියො එකනම් සුපිරි අයියේ ඔයා කියලා දේන විදිහට සුපිරියටම තේරේනවා❤

  • @MrYevin
    @MrYevin 3 роки тому +20

    Very professional with correct terms. Thanks!

  • @samantharohana9162
    @samantharohana9162 3 роки тому +4

    Thanks ඔයාගේ සද්කාර්‍යයට.

  • @m.kalindu1576
    @m.kalindu1576 3 роки тому +18

    *CD* *dawn* *එකෙන්* *ඉගැන්නුවා* *වගේ* *අනිත්* *බයික්* *වලිනුත්* *ලෙසන්* *ටිප්ස්* *ඕනේ* *බ්‍රො* 🖤

  • @hdslkinggeming3713
    @hdslkinggeming3713 3 роки тому +3

    Thankiu ayye masa ganak aka akkenagen ahuva kiyala dunnata therenna oya nam patta

  • @tharindulakshan5173
    @tharindulakshan5173 Рік тому +3

    අද තමා හරියටම දැනගත්තෙ ❤️😊

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 3 місяці тому +9

    අවුරුදු 25 වෙනවා තාම bike ekak padala na ඔක්කොම බලන් ඉන්නෙ හිනා වෙන්න විතරයි කවුරුත් කැමති නෑ bike එකක් අනුන්ට දෙන්න veel එක විතරයි පදින්නෙ bike පදින්න බෑ පුරුදු වෙන්න bike එකක් නෑ 😢😢 අනුන්ගේ ඉල්ලන්නත් බෑ ඔක්කොම බලන් ඉන්නෙ හිනා වෙන්න 😢 අඩුම ගානෙ කෙල්ලෙක්වත් ගනන් ගන් නෑ 😢

    • @wasanthasumudu4345
      @wasanthasumudu4345 Місяць тому +1

      Hmm matath ohoma seen ekak thiyenne bn

    • @IgnitingYourDrive
      @IgnitingYourDrive Місяць тому +1

      Matath 😢

    • @judejanam7242
      @judejanam7242 26 днів тому +1

      hari lesi koheda oya klach bick ekak padinne giyer piliwela haduna ganna idiriyata 1 pasupasata 234 athi anik athata okama thiyenawa eht N iutal eke stard karala wan athe liwaer eka mirikala 1 dala bohoma poddak asleter thiyagena clach liwaraya wan athin hemin atha burul karaddi bick eka hemin yanawa age balens eken yanna hemin purudu wei

  • @virajkonthasinghe
    @virajkonthasinghe 2 роки тому +4

    Thanks machan video ekata. mama kawadawath clutch bike ekak ride karala thibbe na. mn bike eka aran meh video eka balala witharakma dan sahena okay wenna bike eka ride karanawa. thanks again ❤

  • @nadunakalanka9944
    @nadunakalanka9944 Рік тому +2

    Niyamai ada danagaththe padina vidiya aiye🙂🙂

  • @buslife5174
    @buslife5174 Рік тому +3

    අනේ අයියේ ගොඩක් පිං. ❤️🙏🙏🙏

  • @freedom-dh1fn
    @freedom-dh1fn 3 роки тому +5

    පිටිපස්ස break එක මුලින්ම use කරන එක බයික් එකක් මුලින්ම පදින එක් කෙනෙක්ට
    Safe ne

  • @asithaiddamalgoda9290
    @asithaiddamalgoda9290 3 роки тому +8

    පැහැදිලි කිරීම නියමයි

  • @sasankamadhumal8077
    @sasankamadhumal8077 Рік тому +3

    Balapu video walain hodama video eka. Thank you brother...

  • @slhornet2441
    @slhornet2441 2 роки тому +5

    මරු අයියෙ නියමෙට පැහැදිලි කලා💯

  • @m.kalindu1576
    @m.kalindu1576 3 роки тому +13

    *Best* *tutorial* *ever* 🖤

  • @amilaperera2863
    @amilaperera2863 2 роки тому +18

    Lot of people can't explain these stuffs even though they can ride well. But you're really good at this macho.Good luck bro.i just subscribed you today.Traffic අවස්ථා වල පදිද්දී ගොඩක් ප්‍රයෝජනවත් වෙන tips ටිකක් දීලා video එකක් කලොත් ගොඩක් වටිනවා.

  • @hanukacavani6709
    @hanukacavani6709 3 роки тому +23

    U know what ure talking about my friend Nice guide for the beginners🙏🏽Take care Ride safe guys!

  • @rrproductionssrilanka2479
    @rrproductionssrilanka2479 3 роки тому +6

    Thank you very much. Tought this very confidently than others thank you 🧒🙀🙀🙀

  • @sandunidananjana5873
    @sandunidananjana5873 2 роки тому +4

    හොදට පැහැදිලිව කියලා දෙනවා thks ❤️👍

  • @shamalperera7788
    @shamalperera7788 3 роки тому +8

    සුපිරි අයියේ හොදට තේරුණා...💕

  • @sachindadissanayake1703
    @sachindadissanayake1703 Рік тому +2

    1.57min දී engine bracking එකට කියන්නේ මොන නමද පැහැදිලි නැහැ??

  • @rumeshshalika7232
    @rumeshshalika7232 10 місяців тому +1

    Ranamoto bike eke giyar kohomda thiynne 1.2.3.

  • @farharaheem7996
    @farharaheem7996 2 роки тому +3

    සුපිරි video එකක් thank you.

  • @dilankapinsara3465
    @dilankapinsara3465 2 роки тому +4

    බොහොම ස්තුතියි .

  • @lightbeam2261
    @lightbeam2261 2 роки тому +2

    මොන රෙද්දක් මංදා learners එකේ උන් හරියට කියන්නේත් නෑ. තැන්ක්ස් bro VIDEO eky

  • @madushanperera1042
    @madushanperera1042 2 роки тому +1

    ඔය කරන වැඩෙ බොහොම හොද වැඩක්

  • @dulanisuru4964
    @dulanisuru4964 3 роки тому +5

    හොඳට තෙරුම් ගියා thank you..❤️

  • @NilankaBandara-tf5xg
    @NilankaBandara-tf5xg 5 місяців тому

    A one who knows something properly and perfectly

  • @shenalrandaya
    @shenalrandaya Рік тому

    Bike ekak control karana widiha hondata theruna aiye..thank you ❤

  • @NallaperumaGayu
    @NallaperumaGayu 2 роки тому +5

    අයියා ගොඩක් ස්තුතියි 👍

  • @idunilidunil4420
    @idunilidunil4420 2 роки тому +4

    සුපිරි අයියා 😍🙂🙂😊

  • @ruwan-xk3fy
    @ruwan-xk3fy 3 роки тому +46

    පට්ටයි කොල්ලෝ. 😍 හැබැයි ඔච්චර වේගෙන් යන්න එපා.🙏

    • @Mohamed-Meeran
      @Mohamed-Meeran 2 роки тому +7

      Bike වෙගයෙන් යන අවස්ථාවේ හදිසියේම නවත්තන්න මොනවද කරන්න ඕන.... (බල්ලෙක් එහෙම පැන්නොත්)

    • @izy3096
      @izy3096 2 роки тому +2

      @@Mohamed-Meeran break ekk tyenne eekt 😊

    • @ka.s.s.a
      @ka.s.s.a 2 роки тому +2

      බෙල්ල කඩාගෙන බේත් ගන්න විදිහ කියලා දෙන්න ට්‍රයි කරන්නේ

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 Рік тому +3

      @@Mohamed-Meeran බල්ලෙක් නෙමෙයි මොකෙක් පැන්නත් වේගෙන් යනවනම් කරන්න දෙයක් නෑ.හප්පගෙන යනව මිසක්.බේරන්න හදිසියෙ බ්‍රේක් ගැහුවොත් ඉවරම තමා

  • @ranushkaheshan2995
    @ranushkaheshan2995 Рік тому +1

    Suzuki volty wala kohomada thiyenne aiye gear

  • @shehanperera340
    @shehanperera340 3 роки тому +6

    Ayye oya niyameta kiya denawa twa video karanna

  • @lahirufernando1146
    @lahirufernando1146 2 роки тому +1

    Ayye me vuge podi clucht bike hama akukma me vidiyatada padinne ct100 , jailing vuge hama akukma

  • @lakiduchamara7812
    @lakiduchamara7812 Рік тому +4

    නියමයි 🖤❤️‍🔥

  • @solsticestudios23
    @solsticestudios23 2 роки тому +5

    සුපිරි😍❤️

  • @sumithpriyantha1215
    @sumithpriyantha1215 Рік тому +1

    Accelator eka poddak deela clutch eka eta passe dunnata kamak nadda

  • @Kondakawm
    @Kondakawm 8 місяців тому +1

    ගොඩක් වටිනවා

  • @ironfistdark1789
    @ironfistdark1789 2 роки тому +2

    ගැම්මක් තමා. හැබැය් Speed වැඩිය්.

  • @araanwm3870
    @araanwm3870 3 роки тому +1

    Aiye engine wala capacity eka balaganna puwuwan ක්‍රමයක් thida bike එකෙන්
    (Sticker එකෙන් හා පොතෙන් නොවේ )
    platina bike

  • @sujithklinton9895
    @sujithklinton9895 2 роки тому +3

    Thank you ගොඩක් වටින video එකක් මට නම් 😭

  • @sasindumadushanka3709
    @sasindumadushanka3709 6 місяців тому +1

    Main road eke idan ubalage gedrata enna para dan dannwa

  • @anujaasanka5312
    @anujaasanka5312 3 роки тому +39

    කන්දක් පහල බයික් එක නතර කරලා තිබුලා..ස්ටාට් කරලා කන්ද උඩට ගද්දී 1 ගියර් ඒකේ ගන්න පුලුවන්ද.

  • @Tsranasinghe
    @Tsranasinghe 3 роки тому +2

    සුපිරි kollo🤩🤩

  • @minuki4920
    @minuki4920 Рік тому

    Man mulinma giye 2023/07/22 mulma dawase con dekak perala gattha.clutch bike ekak pedala thibuneth ne😢man hithuwe mata beriwei kiyala.gedara ewith youtube eke video beluwa e atharin oyage video eka dekka.oyage video eka mata godak wedagath una.oyage video eka balala mata loku gemmak awa.2023/07/23gihim chandiya wage bike eka pedda thank you hada🥰🙏

  • @lahirurushan9050
    @lahirurushan9050 2 роки тому +1

    ඔනිම බයික් එකක් සමනයෙන් දැන ගන්න ඔනි දෙවල් ටික ක්ලච් ගිරර් එ දෙවල් වලට අමතරව දැන් ගන්න ඔනි දෙවල් ගැන video කරලා දන්නෙ පුළුවන් ද

  • @MithunVitharana
    @MithunVitharana Місяць тому

    Downshift karddi eka prt 'dak' gala sddyk enne ai.? Gear rka kadadi😢

  • @dinuwandhananjaya7357
    @dinuwandhananjaya7357 Рік тому +4

    Great work bro 👍

  • @shanboy9351
    @shanboy9351 3 роки тому +7

    නියමයි බ්‍රො ❤❤👌

  • @Xten____isi
    @Xten____isi 9 місяців тому +3

    Galarm ekk ne pathen thiayne ❤

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 2 роки тому +5

    අඩෝ ලොකු උදව්වක් බන් ❤️❤️❤️🙂

  • @janith2846
    @janith2846 7 місяців тому +1

    Maru aiye godk watinawa ne video eka. Jaya wewa aiye. Issarahatath oye wage wadagath wena dewal damu❤

  • @thushankalana4940
    @thushankalana4940 6 місяців тому +1

    Thank you Ayye❤ Great Explanation ❤❤❤🤗🤗🤗

  • @wasanthamadusanka1359
    @wasanthamadusanka1359 Рік тому

    bick eka wege adu karala nawaththana hama welawema 1 ta daganna oneda wata raumaka handiyaka wage .. pradana parakata danakota wage.. 1ta daganna oneda .

  • @charukauwanpriya8539
    @charukauwanpriya8539 2 роки тому +2

    අයියේ pulsar ns 200 බයික් එක පදින විදිහ විඩියෝ එකකින් ගෙන්න පුලුවන්ද

  • @_San.exX_
    @_San.exX_ 2 роки тому +1

    Pulsar 180 eketh oya gear system ekama neda? Same neda

  • @gajestore3948
    @gajestore3948 Рік тому +2

    Api 3,4 gear ekaka yaddi eka parata bllek pannoth ek prata 2nd ekt wge dammata kamak nadda

    • @buddikadeshan3032
      @buddikadeshan3032 Рік тому

      clutch eka Mirikala Brake kara ganin passe giyar tika adu kara ganin

    • @Danie5828
      @Danie5828 Рік тому

      මුලිම්ම බ්‍රේක් කරලා ඉදහන්.නැත්තම් බල්ලා යට වෙනවා.ඒත් එක්කම ක්ල්ච් එක මිරිකලා ජියර් එකක් අඩු කරගනිම්

  • @erendanamjaya390
    @erendanamjaya390 2 роки тому +6

    Sir, 4th gear එකේ ඉඳලා 1st gear එකට එකපාර දාන්න බැරිද. නැත්නම් දාන්න ඕනේ ක්‍රමානුකූලව ද (4-3-2-1) නැත්නම් clutch එක අල්ලලා එක පාර gear 2/3 මාරු කරන්න බැරිද.

    • @vehiclesandmachines4638
      @vehiclesandmachines4638 2 роки тому

      ඕන දෙයක් කරන්න පුළුවන්..

    • @theman2741
      @theman2741 2 роки тому +1

      Motor cycle transmission system is sequential, You need to go down sequentially like 4>3>2>1.

  • @charith2004
    @charith2004 Рік тому +2

    ගොඩක් thanks ❤😊😊😊😊😊

  • @gayankumara2501
    @gayankumara2501 2 роки тому +5

    ගොඩක් වටිනවා අයියේ...මට bike වල වංගුව ගද්දි අනිවා මොකක් හරි accident එකක් වෙනවමයි..ඒක හින්දා ටිකක් bike පදින්න බයයි...පොඩ්ඩක් ඒ ගැන පොඩි විස්තරයක් දාන්නකො අයියේ....

  • @Hasiya--xx
    @Hasiya--xx Рік тому

    ayye ethkota ara start karala jiar eka danavata oka lesida skuter vage ne ethkota

  • @pasindulakshan6487
    @pasindulakshan6487 3 роки тому +2

    Supiriyatama kiyala denawa👍👍

  • @AndruHamal
    @AndruHamal 29 днів тому

    මතක් වෙනවා බයික් පදින්න පුරුදු උන කාලෙ. ඒ කාලෙ හරියට Clutch එක අල්ලලා Gear එකක් දාගන්න බෑ 😂😂😂. අනන්තයවත් මග නැවතිලා තියෙනවා Gear මාරු කරන්න ගිහින්. පෙරලගෙන තියෙනවා දෙතුන් පාරක්ම.
    දැන් නම් ඕනි බයික් එකක්, ඕනි පාරක, ඕනි විදියකට පදින්න පුලුවන්. සමහර දුර ගමන් යනකොට තනියම හිනා යනවා කාලයක් Clutch එක දීලා Gear එකක් කඩාගන්න බැරි කාලයක් තිබ්බා නේද කියලා 😂😂😂😂

  • @rahmaruzvlogs
    @rahmaruzvlogs 3 роки тому +6

    Very Helpful... thank you... 🤜🤛

  • @kasunmadhumalka1571
    @kasunmadhumalka1571 Рік тому

    Eka ayye battery eka hodatama bahala N bulb eka wath pen na.battery eka aul nisada engine ekata nawatinne.

  • @ovindukavi1955
    @ovindukavi1955 6 місяців тому +1

    අයියේ දාර වංගුවක් ගන්නකොට අපි3නි ගියර් එකෙ ආවොත් 2නි ගියර් එකට දාන්න ඕනද🤧

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 3 роки тому +4

    නියමයි😍😍

  • @Tharindu111.
    @Tharindu111. 10 місяців тому +1

    Thanks maame watinawa upades tika

  • @charithjayasanka6689
    @charithjayasanka6689 3 роки тому

    Thnks aiye api bike paddata clach eka huru na..matanm ...et mea video eken passea ea paharsh nea hari giya

  • @MaduraBandara-i8c
    @MaduraBandara-i8c Рік тому +1

    Thanks ayya oya hinda ada mn bike padinne

  • @thakshilasubashini2382
    @thakshilasubashini2382 Рік тому +9

    අයියා කියපු විදිහට මම ගැම්මට වැට වල් 3කඩන් ගියා මරම ආත්ල් අයියට පින් සිද්ද වෙන්න මම දැන් ගියර් කඩන්න ගියා 😂😂

  • @dilshika7772
    @dilshika7772 3 роки тому +8

    සුපිරි අයියේ thank you ❤

  • @sllakiyagaming6378
    @sllakiyagaming6378 3 роки тому +3

    9:53 ethanadi quke shift kare ai aiya , oka hightcapasitiyak nemene ?

    • @CeylonSuperBikeRider
      @CeylonSuperBikeRider  3 роки тому +3

      Ethanadi Mama clutch less shifting kiyala technic ekak use karanne. Eka gana video ekak issahata karanawa.,

  • @SDMUSICpro
    @SDMUSICpro 11 днів тому

    දන්නැති නිසා අහන්නෙ නිවුටල් එකේ තියෙත්දිත් තෙල් පිච්චෙනවද

  • @ShevanKumara
    @ShevanKumara Рік тому

    ඕනම බයික් එකක ගියර් ලිමිට් එකෙන් පස්සෙ ලීවරේ උඩ පල්ලෙහ යන්න නැද්ද?

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 роки тому +5

    සුපිරි 💙💙💙💙