Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
Ayye රිවස් eka ගැනත් පොඩ්ඩක් පැහැදිලි krl denna
Balanna thiyenawa
Aiyaa break ekath ekka clach ekath denna onida
අපි ඉන්නවා
@@sarangasulochana7133p90ppp'0😊
තාත්තා ගෙන් බැනුම් අහන්න බැරි නිසා කලින් ඉගෙන ගන්න හිතුවා හොඳට තේරුනා ඔබතුමා ට බුදුසරණයි 🥰🥰
මං මුලින්ම සරලව නිවැරදව ඉගෙන ගත්තෙත් ඔබ තුමාගෙන්...ගුඩ් ජොබ් 👍👍👍✨️✨️
උබට දැන් පුරුදුයි ද
හරිම ලස්සනට ඉතාමත් පැහැදිලිව කියල දුන්න කියපු හැමදේම සරලවම කියපු නිසා හොදටම තේරුනා ගොඩක් ස්තූතියි ඔබ තුමාට
ත්රීවීලර් එකක් දාවනය කකරන්න මුලින්ම ඉගෙන ගත්තේ සහෝදරයගෙන් තෙරුවන් සරණයි ඔබට ජයෙන් ජයම වේවා 👑👑👑 ❤❤
හුඟක් වැදගත්.හොදට කියලා දෙනවා.කියලා දෙන විදිය හොදට තේරෙනවා.ගොඩක් ස්තුතියි ඔබට.
බොහොම ස්තුති සර් මං ඔබතුමන්ගේ වීඩියෝ නිසාම තමා ලයිසන් එක ගත්තෙ වීල් එක පාස් කර ගත්තෙම ඔබතුමන්ගේ මේ වටිනා විඩියෝ ඇසුරෙන් ඔබට ජය ❤️🙏
අනේ ගොඩාක් පින් ලස්සනට පැහැදිලි ලෙස කියා දෙනවා.....❤️❤️
වට්නවා එම පැහැදිලි කිරිම හොදට කියලා දුන්නා තෙරුම් ගන්න පුළුවන් විදිහට තෙරුවන් සරණයි ඔයාට 🙏❤️🤟
ඔබගේ සෑම වීඩියෝ එකක්ම ඉතාමත් අගයනවා. Go ahead
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ඔබ තුමාට ගොඩක් පින්.
Thanks පදින්න බැරුව හිටියෙ දැන් පුලුවන් වගෙ❤️
ගොඩාක් වැදගත් වීඩියෝවක්, හැමෝටම ප්රයෝජනවත් වෙයි කියල හිතෙනවා, ස්තූතියි ඔබට.
ඔබතුමා බොහොම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තූතියි සර්....🙏 🙏 🙏
ඔබගේ පැහැදිලි කිරීම අගෙයි,ස්තුතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
ගොඩා........ක් වටිනවා..නියමයි...බයබ්ටිකක් ඇරුනා.. බොහෝ ම ස්තුතිය .👍🙏🙏
ගොඩක් වැදගත් විඩියොවක් ගොඩක් කට්ටිය ට වැදගත් වෙයි කියලා හිතනවා තෙරුවන් සරනයි ඔබට ❤
ගොඩක්ම පැහැදිලිය කියා දුන්නා...😇ස්තූතියි ❤️🔥
බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
හොදට තේරෙනවා සර් කියලා දෙන විදිය ❤
ස්තුතියි මහතා තෙරුවන් සරණයි !
මාත් පදින්න මුලින්ම ඉගෙනගෙන ගය්හ්තේ මේ video එකෙන් thnks
හොද ට කියලා දෙනවා ගොඩක් පින් ඔබට ❤️
ස්තුතියි මට ත්රීවිල් එකක් ගන්න හිතෙනවා ගොඩක් ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක ජය වේවා ඉදිරියටම යන්න
😊💚
පරිස්සමෙන් පදින්න අක්කෙ 😊
මමත් ආසයි වීල් පදින්න .ඔයාගෙ වීඩියෝ සරයි.
ඔබගේ වීඩියෝ බොහොම වැදගත්ය.
බොහොම වැදගත් , බොහොම ඉස්තුතියි .
ගොඩක් ම ස්තූතියි අංකල් ❤️❤️
හොදට තේරැනා සර් .බොහොම ස්තූතියි
ගොඩක් වටිනවා මේ video එකක් thanks you sir
සුපිරියටම කියලා දුන්නා ❤ tnq
ඇත්තටම ගොඩක් වටින වීඩියො එකක් 😍👍
බොහෝම ස්තුතියි ..🌷🌷🌷🌷
Lerners එකකට යනවා driving ඉගෙන ගන්න. මෙලෝ මගුලක් කියල දෙන්නෙ නැහැ. ඇත්තටම යමක් ඉගෙන ගන්නෙ ඔබතුමාගෙන්.
Aththa
මට්නම් ලනස් එපාම වෙලා අනේ
ගොඩක් වැදගත්.ඔබට පින්
ගොඩක් ස්තුතියි ඔබට .
මමත් මේ පුදුමයෙන් බලන් හිටියෙ මොකක්ද මේ කියලා. Thank you 😁👍❤
ගොඩක් වටින විඩීයෝ එකක් ජය වේවා අයියේ 😍😍😍😍
බොහොම ස්තූතියි 🙏❤️😍
බොහෝමත්ම ස්තූතියි සර්
ස්තුතියි ඔබතුමාට...
ගොඩක් ස්තුතියි ඔබට 😍😍😍😘😘
අයියා කන්දක යනකොට නතරවෙිනව කොඔමද. යන්න ඔනැ
2:00 වැදගත්ම දෙයක්💔
Thanks ayiye mama driving karanna anith tikath igena gaththa..godak pin oyata..
ඔබට බුදු සරණයි දෙවි පිහිටයි
ගොඩක් වටිනවා අයියෙ
බොහොම ස්තූතියී sir 👍🤗
නියමයි හොදට තේරුනා
කාර් එකක් ගන්නව කියල මේක නොබල යන්න එපා දැන් ත්රීවීල් එකකුත් ලක්ෂ 12 ක් විතර වෙනවා ලන්කාවෙ කාර් ගන්නව කියන්නෙ හීනයක් තමා 😥😣😏
🥲🤗🤗
Sir wheel eke piliwela kiyala denawada. Issella mkd krn ona kiyl piliwelata a kiyala dennko
මට හෙට ට්රයල්.මම මට ඔබතුමාගෙ වීඩියෝ එක බොහොම වටිනඑඅ
sir kiyala dena widiya hodata terenawa thank you sir
බොහොම ස්තුති aiye
ගොඩක් වටිනවා
😊Harima wedagath pehadili kirima...oba thuma godak lassanata terennama pehadili karanawa🙏🙏🙏
මරු හොදට කියල දුන්නා ❤❤
Clear explanation..keep it up
Gear kadanna kalin accelater eka zero karanna ona neda
ගොඩක් වැදගත්
U are gratefully sir....Thanks 🙏
4 ඉදන් එකපාරටම 2වෙනි ගියර් එකට මාරු කලාට ගැටළුවක් නැද්ද ? වේගය අඩපණ කරනවිටදි
ස්තූතියි මහත්මයා 💙
Thank you godak watinawa mn tral yanna kalin mawa balanawa
2 weni gear ekata dagnna first eken mulin neutral krla inna ooneda
Hari saralava kiyala dunna godak isthuti
Good brother. 🌹
🙏🙏මම ත් ඔයාගෙ න් ඉගෙන ගන්න ඉන්නේ බයික් පදින්න මම කැමතියි ඔයාගෙ වීඩියෝ වලට🙏🙏
හො.ම.ත.ග.යු😮❤
Good Explanation. Thank you brother
Ayye brake aka allankota aniwarrn cluth aka allganna ona neda nathnam wahanaya nawathinawa ne
Yes
සුපිරි මචං❤️👌
Godak watinawa 👍👍👍
background music eka poddakAdu karanam tawth hodai thnkyou vidio eka hodai aiye ❤
Ayye රිවස් eka ගැනත් පොඩ්ඩක් ape aya දැනුවත් krnna
Gassenda giyara dapuwama counter weel eka yanawa oya kiyn vidihata hodatama allals dapuwama gassenwa wahane 2stroke
නියමයි thanks ❤️
මා ද ඉගෙන ගත්තේ ඔබතුමාගෙන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
අනේ ස්කූටි එකෙත් මුල ඉදන් පදවන් ආකාරය හා කොටස් ගැන කියලා දෙන්න 🙏
2 stroke wala 4 ta hodatama allala daddi saddayak enawa bageta allala daddi enne na.
එක සැරේටම 4 ඉදන් 2ට දාන්න පුලුවන්ද
වට්නා සමාජ සේවාවක්.
Oyage hama video ekakma niyamai💖 hodata therenawa🙏❤️
Vidio eka godak watina nisa music nathuwa danna ayya.... Lerners ekakawat ochchara pahadili na.good job.... theruwan saranai...
ඔබගේ සෑම වීඩියෝ එකක්ම අගයනවා
💞 හතරවැනි ගියර් එකේ යද්දි හදිසියේම නතර කිරීමට සිදු වුනොත් බ්රේක් එක පුල් පෑගිය යුතුද.ක්ලච් එකත් ඇල්ලිය යුතුද. නැවත ගමන ආරම්භ කිරීමේදි එම ගියර් එකේම යා හැකිද. නැතිනමි එකේ ගියර් එකේම යායුතු නම් හතරවෙනි ගියර් එකේ සිට එකවරම එකේ ගියර් එකට කැඩිය හැකිද.
ඇක්සේලර් එක අතෑරලා කලච් එක පාගන ගමන් බ්රේරේක් කරන්න.. ඒ එක්කම කල්ච් එක අතාරින්න එපා වාහනය නතර උනාම ගියර් එක මාරු කරගන්න 1st එකට.. 4 යන ගමන් 1ට දාන්න එපා ..දාන්නත් බෑ.. දැම්මොත් 🥲 ගියර් බොක්ස් ලෙප්ට්
බුදු saranai good job 🎉
Aiye demak scootar baik walata pats thiyanawada
නියමයි 👍👊❤💛💚
අපි දැන් වාහනේ 4, 3 හෝ ගියරයක යනවා කියමුකෝ..ඉස්සරහින් ලොකු වංගුවක් තියෙනවා ..එහිදී අපි වාහනය නැවැත්වීමට ක්ලච් එක සහ බ්රේක් එක යන දෙකම ක්රියාත්මක කළ යුතුද..
නෑ බ්රේක් කරන්න ඉස්සෙල්ලාම එත් එක්කම වෙගෙ අඩුවෙනකොටම කල්ච් එක අල්ලලා 3, 2 ක ජියර් වලට දාගෙන වෙගෙ හදාගෙන බෙන්ට් එක ගන්න , වාහානේ නවත්තන්න ඔනේ නම් බ්රෙක් කරන ගමන් කල්ච් එක අල්ලලා නිව්ටල් කරන ගමන් බ්රෙක් කරලා නවත්තගන්න
2sroke ekak karanda puluwanam giyar gana
Kandaka saha pallamaka gattaka yana wihidiya kiya denna
Loku kandak nagiddi giyaraya danne kohomada.
1st
ජියර් කඩද්දි වෙගේ වැඩි කරන්න ඔිනද.
හරියටම පැහැදිලි
👍🌼🌼🌼🌼🌼🌼🌼යි
පලවෙනි පාරට පදිනකොට ඉස්සරහ glass එකෙන් බලනකොට පාර පුරා තියනවා වගෙ පේන්නෙ ඇයි
Perfect lesson
මම ලයිසන් ගන්න ඉන්නෙ. ගොඩක් ස්තුතියි
නියමෙට කියා දෙනවා🎉
Good job
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
Ayye රිවස් eka ගැනත් පොඩ්ඩක් පැහැදිලි krl denna
Balanna thiyenawa
Aiyaa break ekath ekka clach ekath denna onida
අපි ඉන්නවා
@@sarangasulochana7133p90ppp'0😊
තාත්තා ගෙන් බැනුම් අහන්න බැරි නිසා කලින් ඉගෙන ගන්න හිතුවා හොඳට තේරුනා ඔබතුමා ට බුදුසරණයි 🥰🥰
මං මුලින්ම සරලව නිවැරදව ඉගෙන ගත්තෙත් ඔබ තුමාගෙන්...ගුඩ් ජොබ් 👍👍👍✨️✨️
උබට දැන් පුරුදුයි ද
හරිම ලස්සනට ඉතාමත් පැහැදිලිව කියල දුන්න කියපු හැමදේම සරලවම කියපු නිසා හොදටම තේරුනා ගොඩක් ස්තූතියි ඔබ තුමාට
ත්රීවීලර් එකක් දාවනය කකරන්න මුලින්ම ඉගෙන ගත්තේ සහෝදරයගෙන් තෙරුවන් සරණයි ඔබට ජයෙන් ජයම වේවා 👑👑👑 ❤❤
හුඟක් වැදගත්.හොදට කියලා දෙනවා.කියලා දෙන විදිය හොදට තේරෙනවා.ගොඩක් ස්තුතියි ඔබට.
බොහොම ස්තුති සර් මං ඔබතුමන්ගේ වීඩියෝ නිසාම තමා ලයිසන් එක ගත්තෙ වීල් එක පාස් කර ගත්තෙම ඔබතුමන්ගේ මේ වටිනා විඩියෝ ඇසුරෙන් ඔබට ජය ❤️🙏
අනේ ගොඩාක් පින් ලස්සනට පැහැදිලි ලෙස කියා දෙනවා.....❤️❤️
වට්නවා එම පැහැදිලි කිරිම හොදට කියලා දුන්නා තෙරුම් ගන්න පුළුවන් විදිහට තෙරුවන් සරණයි ඔයාට 🙏❤️🤟
ඔබගේ සෑම වීඩියෝ එකක්ම ඉතාමත් අගයනවා. Go ahead
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ඔබ තුමාට ගොඩක් පින්.
Thanks පදින්න බැරුව හිටියෙ දැන් පුලුවන් වගෙ❤️
ගොඩාක් වැදගත් වීඩියෝවක්, හැමෝටම ප්රයෝජනවත් වෙයි කියල හිතෙනවා, ස්තූතියි ඔබට.
ඔබතුමා බොහොම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තූතියි සර්....🙏 🙏 🙏
ඔබගේ පැහැදිලි කිරීම අගෙයි,ස්තුතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
ගොඩා........ක් වටිනවා..නියමයි...බයබ්ටිකක් ඇරුනා.. බොහෝ ම ස්තුතිය .👍🙏🙏
ගොඩක් වැදගත් විඩියොවක් ගොඩක් කට්ටිය ට වැදගත් වෙයි කියලා හිතනවා තෙරුවන් සරනයි ඔබට ❤
ගොඩක්ම පැහැදිලිය කියා දුන්නා...😇ස්තූතියි ❤️🔥
බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
හොදට තේරෙනවා සර් කියලා දෙන විදිය ❤
ස්තුතියි මහතා
තෙරුවන් සරණයි !
මාත් පදින්න මුලින්ම ඉගෙනගෙන ගය්හ්තේ මේ video එකෙන් thnks
හොද ට කියලා දෙනවා ගොඩක් පින් ඔබට ❤️
ස්තුතියි මට ත්රීවිල් එකක් ගන්න හිතෙනවා ගොඩක් ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක ජය වේවා ඉදිරියටම යන්න
😊💚
පරිස්සමෙන් පදින්න අක්කෙ 😊
මමත් ආසයි වීල් පදින්න .ඔයාගෙ වීඩියෝ සරයි.
ඔබගේ වීඩියෝ බොහොම වැදගත්ය.
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
බොහොම වැදගත් , බොහොම ඉස්තුතියි .
ගොඩක් ම ස්තූතියි අංකල් ❤️❤️
හොදට තේරැනා සර් .බොහොම ස්තූතියි
ගොඩක් වටිනවා මේ video එකක් thanks you sir
සුපිරියටම කියලා දුන්නා ❤ tnq
ඇත්තටම ගොඩක් වටින වීඩියො එකක් 😍👍
බොහෝම ස්තුතියි ..🌷🌷🌷🌷
Lerners එකකට යනවා driving ඉගෙන ගන්න. මෙලෝ මගුලක් කියල දෙන්නෙ නැහැ. ඇත්තටම යමක් ඉගෙන ගන්නෙ ඔබතුමාගෙන්.
Aththa
මට්නම් ලනස් එපාම වෙලා අනේ
ගොඩක් වැදගත්.ඔබට පින්
ගොඩක් ස්තුතියි ඔබට .
මමත් මේ පුදුමයෙන් බලන් හිටියෙ මොකක්ද මේ කියලා. Thank you 😁👍❤
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ගොඩක් වටින විඩීයෝ එකක් ජය වේවා අයියේ 😍😍😍😍
බොහොම ස්තූතියි 🙏❤️😍
බොහෝමත්ම ස්තූතියි සර්
ස්තුතියි ඔබතුමාට...
ගොඩක් ස්තුතියි ඔබට 😍😍😍😘😘
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
අයියා කන්දක යනකොට නතරවෙිනව කොඔමද. යන්න ඔනැ
2:00 වැදගත්ම දෙයක්💔
Thanks ayiye mama driving karanna anith tikath igena gaththa..godak pin oyata..
ඔබට බුදු සරණයි දෙවි පිහිටයි
ගොඩක් වටිනවා අයියෙ
බොහොම ස්තූතියී sir 👍🤗
නියමයි හොදට තේරුනා
කාර් එකක් ගන්නව කියල මේක නොබල යන්න එපා දැන් ත්රීවීල් එකකුත් ලක්ෂ 12 ක් විතර වෙනවා ලන්කාවෙ කාර් ගන්නව කියන්නෙ හීනයක් තමා 😥😣😏
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
🥲🤗🤗
Sir wheel eke piliwela kiyala denawada. Issella mkd krn ona kiyl piliwelata a kiyala dennko
මට හෙට ට්රයල්.මම මට ඔබතුමාගෙ වීඩියෝ එක බොහොම වටිනඑඅ
sir kiyala dena widiya hodata terenawa thank you sir
බොහොම ස්තුති aiye
ගොඩක් වටිනවා
😊Harima wedagath pehadili kirima...oba thuma godak lassanata terennama pehadili karanawa🙏🙏🙏
මරු හොදට කියල දුන්නා ❤❤
Clear explanation..keep it up
Gear kadanna kalin accelater eka zero karanna ona neda
ගොඩක් වැදගත්
U are gratefully sir....Thanks 🙏
4 ඉදන් එකපාරටම 2වෙනි ගියර් එකට මාරු කලාට ගැටළුවක් නැද්ද ? වේගය අඩපණ කරනවිටදි
ස්තූතියි මහත්මයා 💙
Thank you godak watinawa mn tral yanna kalin mawa balanawa
2 weni gear ekata dagnna first eken mulin neutral krla inna ooneda
Hari saralava kiyala dunna godak isthuti
Good brother.
🌹
🙏🙏මම ත් ඔයාගෙ න් ඉගෙන ගන්න ඉන්නේ බයික් පදින්න මම කැමතියි ඔයාගෙ වීඩියෝ වලට🙏🙏
හො.ම.ත.ග.යු😮❤
Good Explanation. Thank you brother
Ayye brake aka allankota aniwarrn cluth aka allganna ona neda nathnam wahanaya nawathinawa ne
Yes
සුපිරි මචං❤️👌
Godak watinawa 👍👍👍
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
background music eka poddak
Adu karanam tawth hodai thnkyou vidio eka hodai aiye ❤
Ayye රිවස් eka ගැනත් පොඩ්ඩක් ape aya දැනුවත් krnna
Gassenda giyara dapuwama counter weel eka yanawa oya kiyn vidihata hodatama allals dapuwama gassenwa wahane 2stroke
නියමයි thanks ❤️
මා ද ඉගෙන ගත්තේ ඔබතුමාගෙන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
අනේ ස්කූටි එකෙත් මුල ඉදන් පදවන් ආකාරය හා කොටස් ගැන කියලා දෙන්න 🙏
2 stroke wala 4 ta hodatama allala daddi saddayak enawa bageta allala daddi enne na.
එක සැරේටම 4 ඉදන් 2ට දාන්න පුලුවන්ද
වට්නා සමාජ සේවාවක්.
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
Oyage hama video ekakma niyamai💖 hodata therenawa🙏❤️
Vidio eka godak watina nisa music nathuwa danna ayya.... Lerners ekakawat ochchara pahadili na.good job.... theruwan saranai...
ඔබගේ සෑම වීඩියෝ එකක්ම අගයනවා
💞 හතරවැනි ගියර් එකේ යද්දි හදිසියේම නතර කිරීමට සිදු වුනොත් බ්රේක් එක පුල් පෑගිය යුතුද.ක්ලච් එකත් ඇල්ලිය යුතුද.
නැවත ගමන ආරම්භ කිරීමේදි එම ගියර් එකේම යා හැකිද.
නැතිනමි එකේ ගියර් එකේම යායුතු නම් හතරවෙනි ගියර් එකේ සිට එකවරම එකේ ගියර් එකට කැඩිය හැකිද.